ICTB විපස්සනා භාවනා වැඩසටහන held on 30 11 2024 by ZOOM | Mankadawala Sudassana Thero | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น •

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 วันที่ผ่านมา +11

    ❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @deepapriyadarshani6718
      @deepapriyadarshani6718 3 วันที่ผ่านมา

      ගෞරවනීය ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරයට අවසර 🙏🙏🙏. ඉතාමත් දුර්ලභව ලද මනුසත් භවය තුළ අප ලද ලොකුම භාග්‍යය උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සෙලාගෙන් නිර්මල බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීමයි. ඔබ වහන්සේට මේ උත්කෘෂ්ට කුසලය ඔබ වහන්සේ පතන්නාවු බෝධ්යකින් නිවෙන්නට හේතු උපනිශ්‍රය වෙිවා 🙏🙏🙏 . මාගේ වන්දනීය පුජනීය නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸 සාධු සාධු සාධු 🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 วันที่ผ่านมา +6

    පින් වත් ස්වාමින් වහන්ස අවසර අනන්ත සසර පටන් මම රැස් කරගත් කුශල් පුණ්‍ය සම්භාර ධර්ම යො ඔබ වහන්සේ සාදු සිතින් අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේ රැස් කලා වු කුශල් පුණ්‍ය සම්භාර ධර්ම යො සාදු සිතින් මමද අනුමොදන් වෙම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 6 วันที่ผ่านมา +2

    කොපමණ වටිනා දේශනාවක්ද අහන්න ලැබුණේ 🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප්‍රමාණ පින් දවසින් දවස අපගේ ධර්ම ඥානය ඔප්නංවමින්, නිවන් මග විවර කර දීම වෙනුවෙන් ගෞරවණීය ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 7 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 7 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු..

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 3 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 7 วันที่ผ่านมา +2

    දේශනාව ඉතා විශිස්ටයි
    සාදු සාදු සාදු

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයටම මේ කුසලය හේතු වේවා!!!

  • @oppriyani5318
    @oppriyani5318 6 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේ මහත් වූ කරුණාවෙන් නිවනට මඟ පෙන්වීමට දහම් කරුණු පැහැදිළි කලා.
    ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
    🙏🙏🙏

  • @wasanthapunchihewa9295
    @wasanthapunchihewa9295 วันที่ผ่านมา

    සාදු ! සාදු! සාදු! 🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 3 วันที่ผ่านมา

    අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @gangamanamperi4296
    @gangamanamperi4296 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd 7 วันที่ผ่านมา +1

    Athi පූජනීය Mankadawala ස්වාමින් වහන්සේ ta mage උතුම් නමස්කාර ya වේවා

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 3 วันที่ผ่านมา

    ගෞරවනීය ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරයට අවසර 🙏🙏🙏. ඉතාමත් දුර්ලභව ලද මනුසත් භවය තුළ අප ලද ලොකුම භාග්‍යය උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සෙලාගෙන් නිර්මල බුද්ධ දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීමයි. ඔබ වහන්සේට මේ උත්කෘෂ්ට කුසලය ඔබ වහන්සේ පතන්නාවු බෝධ්යකින් නිවෙන්නට හේතු උපනිශ්‍රය වෙිවා 🙏🙏🙏 . මාගේ වන්දනීය පුජනීය නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸 සාධු සාධු සාධු 🙏

  • @udenisirimanne714
    @udenisirimanne714 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 4 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @mumefreetime8336
    @mumefreetime8336 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා!

  • @mangalikaratnayake9298
    @mangalikaratnayake9298 7 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐

  • @dhonaindrani4916
    @dhonaindrani4916 5 วันที่ผ่านมา

    සාදු.. සාදු.. සාදු...

  • @anulagamage6877
    @anulagamage6877 6 วันที่ผ่านมา

    Bohooma pin swameenwahansa Theruwansaranai 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FreeFire-l1s1f
    @FreeFire-l1s1f 4 วันที่ผ่านมา

    Ati pujaniya loku swamin wahanse gambira sath darmaya apata watahena lesa desana kala oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @thilinaaddarage2855
    @thilinaaddarage2855 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏

  • @neetapremathilaka6859
    @neetapremathilaka6859 7 วันที่ผ่านมา

    Garu swaminwahanseta mage namaskarayawewa wewa. Swaminwahanseta niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa. Swaminwahanseta budubawa lebewa

  • @SR-dz1ed
    @SR-dz1ed 7 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuranganiDamayanthi-e5v
    @SuranganiDamayanthi-e5v 6 วันที่ผ่านมา +1

    🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏

  • @NandaniMendis-nc9zg
    @NandaniMendis-nc9zg 6 วันที่ผ่านมา

    Sadu Sadu Sadu namaskaraya wewa

  • @VajiraPathirana-z2t
    @VajiraPathirana-z2t 5 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @edirisinghesandyak3357
    @edirisinghesandyak3357 6 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷

  • @mangalanawinna5495
    @mangalanawinna5495 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 วันที่ผ่านมา

    Anula P. Swaminwahanse niduk, nirogi, suwapathwewa. Boho kusal athwewa.

  • @Jayantha-f5l
    @Jayantha-f5l 7 วันที่ผ่านมา

    සාධු සාධු සාධු
    නිදුක් නිරොගි විවේක සුනයම තෙරුවන් සරණම සත්පුරුෂ කලනමිතු ස්වාමින්වහන්ස
    - උතුම් බුදුවදන ත්‍රිපිටක දහම මෙලෙස ඒ දේසිත ආකාරයටම විමසා වටහාලපා පහදා දිම ගැන නමස්කාරය ෴ සාධු
    36:50
    විසංකාර ගතං චිත්තං තණ්හානං ඛය මජ්ඣගා
    47:30
    ) අන්ච්ච දුක්ඛ අනත්ත මිමුත්ති මුඛ
    අනිච්ච: අනිමිත්ත විමොක්ඛ
    දුක්ඛ: අප්පනිහිත විමොක්ඛ
    අනත්ත: සුඤ්ඤත විමොක්ඛ
    1:11:13
    කතාව භාවනාවේ සතුරාය ෴ සාධු
    අනවශ්‍ය කතාව තමනුත් තවත් අයත් මේ බියකරු සසරට ඇද දමයි

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz 6 วันที่ผ่านมา

    බුදු නද ....නාලිකාවෙ සරල ක්‍රම යක් කියනව සම්මාදිට්ටිය ලබා ගන්න .....

  • @lakshmansilva521
    @lakshmansilva521 7 วันที่ผ่านมา +1

    🪷🙏🪷🙏🪷🙏

  • @harithmihiranga4369
    @harithmihiranga4369 19 ชั่วโมงที่ผ่านมา

    Me dahamanam amurthayak

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka5818 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 5 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @AjaniRanasinghe-hx4vl
    @AjaniRanasinghe-hx4vl 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @nilushaarachchi3580
    @nilushaarachchi3580 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chinthkahmd7857
    @chinthkahmd7857 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nimanthipathirana5819
    @nimanthipathirana5819 6 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @amalij55
    @amalij55 6 วันที่ผ่านมา

    🙏🙏🙏