ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Video එකේදි අමතක වෙනෝ කියන්න.. වැස්ස කාලෙට එහෙම aquarium heater එකක් තිබිය යුතුමයි සෙට් එක ගාව..මොකද whitespots මාරයා හිස ඔසවන්නෙ ඒ කාලෙට... උදාහරණ දිදී Video එක දෙන්න ගිහින් Video එක ගොඩක් දික් උනා.. video එක හොඳද නරකද කියාගෙන share කරන් යන්නෝ ❤️
❤️
Aniwa enjalla biththarath dala ididi malunta lede awilla biththara tikath sudu wela maluth maruna ayye
අදත් සුපිරියක් තමා සහෝ ඔහොම යමු ජය වේවා බොක්ක.
ජය!
Aquarium Heaters ගැන හොද අවබෝධයක් ලැබුණා . ❤️ . ගොඩක් හොදයි මේ වීඩියෝ එක 🥰❤️🐟
Anytime ❤️
ගොඩාක් කාලෙකට කලින් ඉල්ලපු වීඩියෝ එකක්. මම හිතුවෙ අමතක වෙලා ඇති කියලා. බොහොම ස්තූතිය් සහෝ ගොඩාක් දේවල් දැන ගත්තා. හුගක් වටින වීඩීයෝ එකක්. 🖤 සුබ පතනවා ඉස්සරහට කර හැම වැඩකටම.❤️
ආදරෙයි ❤️
අදත් video එක සුපිරි නියමයි😎
Thank you ❤️
මම ඉන්නෙත් දියතලාවෙ ඒත් මම heater use කරන්නෑ මාලු සාමන්‍ය උශ්නත්වයට හුරුය්
හදන වර්ග එක්ක තමයි වෙනස් වෙන්නෙ
Supiri aiya Jima bro
Patta broo
Thank you bro ❤️
Adath video eka supiri👍. Marama watinwa
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...good bless you.💞
සුපිරි අයියා
ඇරොවානා pond එකට filter එක හදන video එක ඕන ඈ. මම ඔයාගෙ කලින් filter video series එකත් බැලුවා . ලගදි මගේ pond එකටත් filter එකක් හදන්න ඕනා ඒකට idea එකක් ගන්නත් එක්ක බඩුවල මිලගනන් එක්කම video එක ඕන ඉක්මනටම . අද එක සුපිරි 🥰❤
Video එකක දෙන්නම් ඉදිරියේදි ❤️
ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ
Thank you මල්ලි ❤️
වෙනදා මගේම අදත් සුපර් brother ❤️❤️❤️❤️❤️
අද video එක වෙනස් අයියෙ.background,video quality එක සුපිරියි.❤️🔥
Lassana video ekak aiye
සුපීරී අයියේ
Video eka supiri,godak dewal danagatta heaters gana
Supiri ayiye 🤘🤘🤘✌️❤️❤️❤️❤️
Patteta therunna supiri ayye
නියමයි අයියෙ අදත්
උශ්නත්වය වැඩි කරනවා කියනවට වඩා....උශ්නත්වය එක ප්‍රමානයක රඳවා තබා ගැනීමක් කරනවා කිව්වා නම් තමයි ගොඩක්ම හරි මල්ලි ❤️
පාලනය කිරීම හරි නමුත් climate එක වෙනස් උදාහරණයක් ගත්තොත් නුවරඑළි වගේ පැත්තක ගත්තොත් අපිට තියන මට්ටමෙන් heat එක උඩට ගන්න ඕන නෙ එතකොට heat එක නැගලා තමයි එක මටටමක තියාගන්නෙ.. ඊයෙ කතා උනේ අපි 😁❤️
Supery video eka ayia
Niyamai Aiye Elma 😍😍💪💪💪💪💪💪💪💪💪💪
Supiri saho👍👊
ෆට්ට බ්‍රෝ 🐟🐟🔥😍🐠🐌
Thanks ayiye viedio ekata
Anytime මල්ලි ❤️
gammak thama 💯❤️🔥
godak dewal dana gaththa. thank you
හැමදාමත් අාදරෙයි අයියේ ✌✌❤🔥🔥❤❤
Supiri ❤️🤩 thank you
Supiriyak thama
එල බොස
සුපිරි
නියමයි 👍
නියමයි❤️❤️
Thanks bro
Wessa kale oka eliye pond eke dala thibbata kamak nedda. උඩින් වතුර එහෙම ඔකට වැටුනට ඔක කමක් නැඩ්ඩ
Pond වලට දානවනම් w ගාන වැඩි වෙන්න ඕන
Thanx bro ❤️
Loku danumak labuna.thanks 🐟🐠🐡️
Iganaganna godak dewal tibba thanks
You are welcome ❤️
Great❤️
@@thefishyflex ගොඩක් දේවල් දැනගත්තා 🙃❤️
Rtc lata danna ona koi wage ganakda සෙල්සියශ්
27-28
Tank aiye❤️
Awashya welawata heater eka use karanna kiwwe awashya nathi welawalwalata tank eken heater eka ain karalada thiyanna one?nattan tank ekema off karalada thiyanna onee?
Tank එකෙන් අයින් වෙනවනම් හොඳයි ලොකු මාලු ඉන්නවනම් ❤️
Supiri 👍😅❤️❤️
Feet 4 යි 2×2 tank එකකට ගැලපෙන වොට් කීයක හීටර් එකක් ද කියන්නකෝ ❤️
21 C .......Filters dala thiyenne...heaters na..
Heater එකක් ළඟ තියාගන්න
Spotted gar fish lage update video eka oni❤️
දෙන්නම් ❤️
Tank ekath maru 🙂🥺🥺🥺🥺🥺🤩🤩🤩🤩
@@thefishyflex ❤️
මම එක නියමයි විඩියො එක
Podi kale malu hadaddi heaters filters mukuth na Dn ekata parisareth mara vidihata wenas wela
පරිසරයටත් වඩා මාලු වර්ග ගොඩක් දෙමුහුන් ක්‍රමය යටතේ සහා වැඩි කාලයක් CB වීම නිසා ඒ අයගේ ඔරොත්තු දීම අඩු වීම එක්ක තමයි ඕවා ඕන ගොඩක්ම.. ඒ කොහොම උනත් WC මාලුවෙක් උනත් අදාල temperature එක නැති උනාම ඉස්සරත් ලෙඩ උනා අදත් වෙනවා ❤️
Mehe bandarawela oka dala breding karanna patan ganna puluvanda
Power bill එක balance නම් පුළුවන්..හැබැයි දිගටම on තියෙන්න ඕන
Eco heater eke energy savings eka normal Atman ekak ekka loku wenasak thiyanawada
Normal එකට වඩා විදුලිය ඉතිරි වෙනවා
3fit thank ekakat temp ek kiyata danna oneda
ටැංකි size එකට නෙමෙයි temperature එක දාන්නෙ හදන මාලුන්ගේ අවශ්‍ය ප්‍රමාණය අනුව
දාන සැනින් බැලුවා
අය්යෙ මගෙ RTC 2ක් ඉන්නවා එකෙක් කෑම කන්නෙ නෑමුල්ලකට වෙලා ඉන්නවා වරල් හකුලගෙන මොකක්ද කරන්න ඕනෙ කියන්නකො😢😢
හරියට විස්තරයක් නැතුව එකපාර කියන්න අමාරුයි
Mama thama beluve
5ft tank ekai 10 inches oscar set ekakui innawa.denna beri weida malli?
අයියේ සිමෙන්ති tank එකට ගාන්න පුලුවන් නිල් පාට තීන්ත වර්ගයක් කියන්න්කෝ ගාපු ඔක්කොම ටික දවසක් යනකොට පොතු යනවා
Waterproof එකක් ගාන්න
10L malu pataw inna tank ekata 50w heater eka galapenawada
නිවැරදි temperature එකේ maintain කරගන්න
Ayya kiyada mila😊❤
අයියේ ෆිල්ටර් ගැන වීඩියෝ එකක් දෙන්නකො ❤️
th-cam.com/video/bgafE5zmE-w/w-d-xo.html
Machan dan thiyanava temperature balance karana item Adu wadi karana eva auto on off wena
ඒත් heaters වර්ග තමයි ❤️
Kiyak vithara wanawada Agi 3 tank akaata koi wage akadda hariyanne
100w ඇති
@@thefishyflex kiyak vithara wenawd
👍👍👍
Aiye oya wage UV lait ekak ganath video ekak dennako
දෙන්නම් මල්ලි ❤️
🥳❤️
අයියෙ tank එකට 220L වගේ අල්ලන්නෙ 4 feet එකක් මේකට 300W heater එකක් වැඩිද?(අවුලක් වෙනවද වොට් ගාන වැඩි එකක් දැම්මොත්?)
වැඩියි.. Bill එන එක තමයි වෙන්නෙ
Cold wate monster fish variety monada aiye ...
SturgeonPike
Me variety 2 vitharada inne ...aiye.
@@nawodyamaduranga-yt8yx තව ඉන්නවා Google කරලා බලන්න
@@thefishyflex ❤️🩹
අයියෙ කැට් පිෂ්ලා දෙන්නෙක් ඉන්නවා පොඩියා නෙ තාම ගෙනත් අවුරුදු දෙකක් විතර වෙනවාසලොකුම එකා අඩියක් වගේ තමයි මොකක්ද කරන්න ඔන එකට
th-cam.com/video/Xz3y4AVsb5o/w-d-xo.html
ඩේට හම්බෙලා, අද තමා බැලුවේ😌
gan garage video eka දෙන්නකො
ඉස්සරහට දෙන්නම් ❤️
අයියෙ ඔය ප්ලාස්ටික් ගාඩ් එකක් තියෙන heeter එකේ නම මොකද්ද කීයක් වගේ වෙනවද
Aquarium heaters තමයි..සාමාන්‍ය ඒවට වඩා ගනන්..w ගාන අනුව වෙනස් වෙනවා
Pond එකකට දාන්න බැරිද නැත්තම් වෙන විසදුමක් නැද්ද
දාන්න පුලුවන් හරියන w ගානට වඩා ලොකු එකක් ගන්න ඕන..ගොඩක් power එක යනවා
මං හිතුවේ ඒකට උෂ්ණත්වය අඩු කරන්නත් පුලුවන් ඇති කියලා.🙄😀😀
❤️❤️
නියයි 👍 reinbow wolf ගැනයි aba aba ගැනයි video දෙකක් දීපන් බන්
Sure අනිවාර්යයෙන්ම දෙනවා.. ටිකක් ඉවසන්න හොඳ video එකක් දෙන්නම් ❤️
@@thefishyflex 👍
nuwarata malu gennadda aiye lagadi
අයියේ සීබ්රා,නියොන් ටෙට්රා,පෝල පැරට් වගේ පොඩි මාලුන්ට අවශ්‍ය සාමාන්‍ය උෂ්ණත්වය කීය වගේද...🤔
😍♥️👍
අයියේ මගේ ටෑන්ක් එකට නිල් පාට LED light එකක් දැම්ම ඊට පස්සෙ හිටපු මාලුන් ගෙ හම දිය වෙලා වගේ උන්ගෙ වටේට සෙවල වගේ බැදෙන්න ගත්තා, ටෑන්ක් එකේ හිටියේ ජයන්ට් ගුරාමි light එක අයින් කරාට පස්සෙ හරි ගියා , එහම light එහෙකින් වෙන්න පුලුවන්ද???
ගොඩක් සැර එකක්නම් වෙන්න පුළුවන්
oskata one temperature mokakda aiye
26-28
@@thefishyflex thank you aiye.
අයියෙ ඇක්වෙරියම් එකෙ විඩියො එකක්
දෙන්නම් ටිකක් ගිහින්
Background එකේ පේන planted tank එක නම් දැන් මාරම ලස්සනයි. හරියට නිකං පිටරටක youtube chanal එකක් වගේ මාරම qulityයට video එක තිබ්බා😊❤Aquarium heaters ගැන video එකක් හුග කාලෙක ඉදං බලාපොරොත්තුවනේ හිටියේ....🥳Breeding වලදි මාළුන්ගේ බිත්තර hatch වීම හරියටම කර ගන්න අපිට heaters පවිච්චි කරන්න පුළුවන්ද?
ඔව් temperature එක අඩු අවස්ථාවක අනිවාර්යයෙන්ම පුලුවන්.. thank you ❤️
ඕක sump එක ඇතුලට දාල තියන්න බැරිද
පුලුවන්
Rtc ge sudu pulliwalata behethak kiyannakoo aiye😷
දැං හොඳින් ඇති කියලා මම හිතනවා ❤️
දන්නෙ නැති නිසා අහන්නෙ , කරන්ට් ලීක් එකක් වුනොත් ඒකෙන් මාලු ටැන්ක් එකේ ඉන්න මාලුන්ට හානි වෙනවද නැද්ද
අපි අත දාලා අපිට වදිද්දි එයාලටත් බලපානවා
@@thefishyflex හරි අයියේ thank you ❤️
නුවරඑළියේ Heaters දාගෙන Monsters හදන මම 🥲♥️💪
අයියා ❤️🔥
@@kaviyah2833 🥰
ඉන්න මාලුන්ගෙ video එකක් දාන්න 075-4910654
Snake heads hdapan pattaclrs ganna plwam api mehe fans dala kabok gal dala henaa magulak natanawa tempreture eka adu karanna
@@thefishyflex Dannmko ♥️
Ayye rtc kammali maluwekda🥲
නැහැ
😈
සනිරු අයියෙ ඔයාගෙ nb එක දෙන්න කො
වැරදි channel එකට comment කරලා තියෙන්නෙ
😂😂@@thefishyflex
ahan inna epa wenwa appa ayye oyage muna dihama neme video maluth poddk pennanna nathnm video boring wenwa
Sure මල්ලි.. Next time ඒ ටිකත් හදාගමු.. ❤️
@@thefishyflex elm
👍👍
Video එකේදි අමතක වෙනෝ කියන්න.. වැස්ස කාලෙට එහෙම aquarium heater එකක් තිබිය යුතුමයි සෙට් එක ගාව..මොකද whitespots මාරයා හිස ඔසවන්නෙ ඒ කාලෙට...
උදාහරණ දිදී Video එක දෙන්න ගිහින් Video එක ගොඩක් දික් උනා.. video එක හොඳද නරකද කියාගෙන share කරන් යන්නෝ ❤️
❤️
Aniwa enjalla biththarath dala ididi malunta lede awilla biththara tikath sudu wela maluth maruna ayye
අදත් සුපිරියක් තමා සහෝ ඔහොම යමු ජය වේවා බොක්ක.
ජය!
Aquarium Heaters ගැන හොද අවබෝධයක් ලැබුණා . ❤️ . ගොඩක් හොදයි මේ වීඩියෝ එක 🥰❤️🐟
Anytime ❤️
ගොඩාක් කාලෙකට කලින් ඉල්ලපු වීඩියෝ එකක්. මම හිතුවෙ අමතක වෙලා ඇති කියලා. බොහොම ස්තූතිය් සහෝ ගොඩාක් දේවල් දැන ගත්තා. හුගක් වටින වීඩීයෝ එකක්. 🖤 සුබ පතනවා ඉස්සරහට කර හැම වැඩකටම.❤️
ආදරෙයි ❤️
අදත් video එක සුපිරි නියමයි😎
Thank you ❤️
මම ඉන්නෙත් දියතලාවෙ ඒත් මම heater use කරන්නෑ මාලු සාමන්‍ය උශ්නත්වයට හුරුය්
හදන වර්ග එක්ක තමයි වෙනස් වෙන්නෙ
Supiri aiya
Jima bro
❤️
Patta broo
Thank you bro ❤️
Adath video eka supiri👍. Marama watinwa
Thank you ❤️
ගොඩක් වැදගත් වීඩියෝ එකක්...good bless you.💞
Thank you ❤️
සුපිරි අයියා
Thank you ❤️
ඇරොවානා pond එකට filter එක හදන video එක ඕන ඈ. මම ඔයාගෙ කලින් filter video series එකත් බැලුවා . ලගදි මගේ pond එකටත් filter එකක් හදන්න ඕනා ඒකට idea එකක් ගන්නත් එක්ක බඩුවල මිලගනන් එක්කම video එක ඕන ඉක්මනටම . අද එක සුපිරි 🥰❤
Video එකක දෙන්නම් ඉදිරියේදි ❤️
ගොඩක් හොද වීඩියෝ එකක් අයියේ
Thank you මල්ලි ❤️
වෙනදා මගේම අදත් සුපර් brother ❤️❤️❤️❤️❤️
Thank you ❤️
අද video එක වෙනස් අයියෙ.background,video quality එක සුපිරියි.❤️🔥
Thank you මල්ලි ❤️
Lassana video ekak aiye
Thank you ❤️
සුපීරී අයියේ
Thank you ❤️
Video eka supiri,godak dewal danagatta heaters gana
Thank you ❤️
Supiri ayiye 🤘🤘🤘✌️❤️❤️❤️❤️
Thank you මල්ලි ❤️
Patteta therunna supiri ayye
Thank you මල්ලි ❤️
නියමයි අයියෙ අදත්
Thank you මල්ලි ❤️
උශ්නත්වය වැඩි කරනවා කියනවට වඩා....උශ්නත්වය එක ප්‍රමානයක රඳවා තබා ගැනීමක් කරනවා කිව්වා නම් තමයි ගොඩක්ම හරි මල්ලි ❤️
පාලනය කිරීම හරි නමුත් climate එක වෙනස් උදාහරණයක් ගත්තොත් නුවරඑළි වගේ පැත්තක ගත්තොත් අපිට තියන මට්ටමෙන් heat එක උඩට ගන්න ඕන නෙ එතකොට heat එක නැගලා තමයි එක මටටමක තියාගන්නෙ.. ඊයෙ කතා උනේ අපි 😁❤️
Supery video eka ayia
Thank you ❤️
Niyamai Aiye Elma 😍😍💪💪💪💪💪💪💪💪💪💪
Thank you මල්ලි ❤️
Supiri saho👍👊
Thank you ❤️
ෆට්ට බ්‍රෝ 🐟🐟🔥😍🐠🐌
Thank you ❤️
Thanks ayiye viedio ekata
Anytime මල්ලි ❤️
gammak thama 💯❤️🔥
Thank you ❤️
godak dewal dana gaththa. thank you
Anytime ❤️
හැමදාමත් අාදරෙයි අයියේ ✌✌❤🔥🔥❤❤
ආදරෙයි ❤️
Supiri ❤️🤩 thank you
Anytime ❤️
Supiriyak thama
ආදරෙයි ❤️
එල බොස
❤️
සුපිරි
Thank you ❤️
නියමයි 👍
Thank you ❤️
නියමයි❤️❤️
Thank you ❤️
Thanks bro
Anytime ❤️
Wessa kale oka eliye pond eke dala thibbata kamak nedda. උඩින් වතුර එහෙම ඔකට වැටුනට ඔක කමක් නැඩ්ඩ
Pond වලට දානවනම් w ගාන වැඩි වෙන්න ඕන
Thanx bro ❤️
Anytime ❤️
Loku danumak labuna.thanks 🐟🐠🐡️
Anytime ❤️
Iganaganna godak dewal tibba thanks
You are welcome ❤️
Great❤️
Thank you ❤️
@@thefishyflex ගොඩක් දේවල් දැනගත්තා 🙃❤️
Rtc lata danna ona koi wage ganakda සෙල්සියශ්
27-28
Tank aiye❤️
❤️
Awashya welawata heater eka use karanna kiwwe awashya nathi welawalwalata tank eken heater eka ain karalada thiyanna one?nattan tank ekema off karalada thiyanna onee?
Tank එකෙන් අයින් වෙනවනම් හොඳයි ලොකු මාලු ඉන්නවනම් ❤️
Supiri 👍😅❤️❤️
Thank you ❤️
Feet 4 යි 2×2 tank එකකට ගැලපෙන වොට් කීයක හීටර් එකක් ද කියන්නකෝ ❤️
21 C .......Filters dala thiyenne...heaters na..
Heater එකක් ළඟ තියාගන්න
Spotted gar fish lage update video eka oni❤️
දෙන්නම් ❤️
Tank ekath maru 🙂🥺🥺🥺🥺🥺🤩🤩🤩🤩
Thank you ❤️
@@thefishyflex ❤️
මම එක නියමයි විඩියො එක
Thank you ❤️
Podi kale malu hadaddi heaters filters mukuth na Dn ekata parisareth mara vidihata wenas wela
පරිසරයටත් වඩා මාලු වර්ග ගොඩක් දෙමුහුන් ක්‍රමය යටතේ සහා වැඩි කාලයක් CB වීම නිසා ඒ අයගේ ඔරොත්තු දීම අඩු වීම එක්ක තමයි ඕවා ඕන ගොඩක්ම.. ඒ කොහොම උනත් WC මාලුවෙක් උනත් අදාල temperature එක නැති උනාම ඉස්සරත් ලෙඩ උනා අදත් වෙනවා ❤️
Mehe bandarawela oka dala breding karanna patan ganna puluvanda
Power bill එක balance නම් පුළුවන්..හැබැයි දිගටම on තියෙන්න ඕන
Eco heater eke energy savings eka normal Atman ekak ekka loku wenasak thiyanawada
Normal එකට වඩා විදුලිය ඉතිරි වෙනවා
3fit thank ekakat temp ek kiyata danna oneda
ටැංකි size එකට නෙමෙයි temperature එක දාන්නෙ හදන මාලුන්ගේ අවශ්‍ය ප්‍රමාණය අනුව
දාන සැනින් බැලුවා
ආදරෙයි ❤️
අය්යෙ මගෙ RTC 2ක් ඉන්නවා
එකෙක් කෑම කන්නෙ නෑ
මුල්ලකට වෙලා ඉන්නවා
වරල් හකුලගෙන
මොකක්ද කරන්න ඕනෙ කියන්නකො😢😢
හරියට විස්තරයක් නැතුව එකපාර කියන්න අමාරුයි
Mama thama beluve
❤️
5ft tank ekai 10 inches oscar set ekakui innawa.denna beri weida malli?
❤️
අයියේ සිමෙන්ති tank එකට ගාන්න පුලුවන් නිල් පාට තීන්ත වර්ගයක් කියන්න්කෝ ගාපු ඔක්කොම ටික දවසක් යනකොට පොතු යනවා
Waterproof එකක් ගාන්න
10L malu pataw inna tank ekata 50w heater eka galapenawada
නිවැරදි temperature එකේ maintain කරගන්න
Ayya kiyada mila😊❤
❤️
අයියේ ෆිල්ටර් ගැන වීඩියෝ එකක් දෙන්නකො ❤️
th-cam.com/video/bgafE5zmE-w/w-d-xo.html
Machan dan thiyanava temperature balance karana item
Adu wadi karana eva auto on off wena
ඒත් heaters වර්ග තමයි ❤️
Kiyak vithara wanawada
Agi 3 tank akaata koi wage akadda hariyanne
100w ඇති
@@thefishyflex kiyak vithara wenawd
👍👍👍
❤️
Aiye oya wage UV lait ekak ganath video ekak dennako
දෙන්නම් මල්ලි ❤️
🥳❤️
❤️
අයියෙ tank එකට 220L වගේ අල්ලන්නෙ 4 feet එකක් මේකට 300W heater එකක් වැඩිද?(අවුලක් වෙනවද වොට් ගාන වැඩි එකක් දැම්මොත්?)
වැඩියි.. Bill එන එක තමයි වෙන්නෙ
Cold wate monster fish variety monada aiye ...
Sturgeon
Pike
Me variety 2 vitharada inne ...
aiye.
@@nawodyamaduranga-yt8yx තව ඉන්නවා Google කරලා බලන්න
@@thefishyflex ❤️🩹
අයියෙ කැට් පිෂ්ලා දෙන්නෙක් ඉන්නවා පොඩියා නෙ තාම ගෙනත් අවුරුදු දෙකක් විතර වෙනවාසලොකුම එකා අඩියක් වගේ තමයි මොකක්ද කරන්න ඔන එකට
th-cam.com/video/Xz3y4AVsb5o/w-d-xo.html
ඩේට හම්බෙලා, අද තමා බැලුවේ😌
❤️
gan garage video eka දෙන්නකො
ඉස්සරහට දෙන්නම් ❤️
අයියෙ ඔය ප්ලාස්ටික් ගාඩ් එකක් තියෙන heeter එකේ නම මොකද්ද කීයක් වගේ වෙනවද
Aquarium heaters තමයි..සාමාන්‍ය ඒවට වඩා ගනන්..w ගාන අනුව වෙනස් වෙනවා
Pond එකකට දාන්න බැරිද නැත්තම් වෙන විසදුමක් නැද්ද
දාන්න පුලුවන් හරියන w ගානට වඩා ලොකු එකක් ගන්න ඕන..ගොඩක් power එක යනවා
මං හිතුවේ ඒකට උෂ්ණත්වය අඩු කරන්නත් පුලුවන් ඇති කියලා.🙄😀😀
❤️❤️
නියයි 👍
reinbow wolf ගැනයි aba aba ගැනයි video දෙකක් දීපන් බන්
Sure අනිවාර්යයෙන්ම දෙනවා.. ටිකක් ඉවසන්න හොඳ video එකක් දෙන්නම් ❤️
@@thefishyflex 👍
❤️❤️
❤️
nuwarata malu gennadda aiye lagadi
❤️
අයියේ සීබ්රා,නියොන් ටෙට්රා,පෝල පැරට් වගේ පොඩි මාලුන්ට අවශ්‍ය සාමාන්‍ය උෂ්ණත්වය කීය වගේද...🤔
27-28
😍♥️👍
❤️
අයියේ මගේ ටෑන්ක් එකට නිල් පාට LED light එකක් දැම්ම ඊට පස්සෙ හිටපු මාලුන් ගෙ හම දිය වෙලා වගේ උන්ගෙ වටේට සෙවල වගේ බැදෙන්න ගත්තා, ටෑන්ක් එකේ හිටියේ ජයන්ට් ගුරාමි light එක අයින් කරාට පස්සෙ හරි ගියා , එහම light එහෙකින් වෙන්න පුලුවන්ද???
ගොඩක් සැර එකක්නම් වෙන්න පුළුවන්
oskata one temperature mokakda aiye
26-28
@@thefishyflex thank you aiye.
අයියෙ ඇක්වෙරියම් එකෙ විඩියො එකක්
දෙන්නම් ටිකක් ගිහින්
❤️
❤️
Background එකේ පේන planted tank එක නම් දැන් මාරම ලස්සනයි. හරියට නිකං පිටරටක youtube chanal එකක් වගේ මාරම qulityයට video එක තිබ්බා😊❤
Aquarium heaters ගැන video එකක් හුග කාලෙක ඉදං බලාපොරොත්තුවනේ හිටියේ....🥳
Breeding වලදි මාළුන්ගේ බිත්තර hatch වීම හරියටම කර ගන්න අපිට heaters පවිච්චි කරන්න පුළුවන්ද?