Diseases that can cause to pet fish in sinhala and treatment | ඔයා ලග ඉන්න මාලුන්ට පණු බෙහෙත් දුන්නද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 185

  • @senujathennakoon3998
    @senujathennakoon3998 2 ปีที่แล้ว +12

    කාලෙකින් මේ පැත්තට ආවේ.
    ඉතින් කවුරුත් නොකරපු වෙනස්ම වීඩියෝ එකක් තමයි අද හර්ෂ මල්ලි සහ අනුරුද්ධ අරන් ඇවිත් තියෙන්නෙ.
    මං හිතන්නෙ කිසිම චැනල් එකක විටමින් සහ පණු බේත් වගේ දේවල් ගැන කතා කරලා නෑ.
    ඉතින් හැමදාමත් අපිට අලුත් වැදගත් දේවල් දෙන්නෙ slanush චැනල් එකෙන්.
    ආර්තික අපහසුතා තියෙන මේ කාලේ අලුත් ආදායම් මාර්ගයක් විදියට අපිට විසිතුරු මත්ස්‍ය වගාව තෝරගන්න පුළුවන්.
    හැබැයි ඉතින් ඒකට අසීමිත කැපවීමක් සහ හොද ඉවසීමක් තියෙන්න ඕන.
    ඉතින් මේ චැනල් එකේ වීඩියෝ බැලුවොත් ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන්.
    මොකද කිව්වොත් මට නම් මේ දේවල් ඉගෙනගන්න පුළුවන් වුනේ මේ චැනල් එක නිසා.
    ඉතින් හර්ෂ මල්ලි කියන්නෙ ඕන කෙනෙක්ට උදව් කරන කෙනෙක්.
    ඒ වගේම අනුරුද්ධ.
    ගොඩක් වෙලාවට හර්ෂ මල්ලි සම්බන්ධ කරගන්න අමාරුයි.
    මොකද නිතර කෝල් එනවා, ඒ වගේම ෆාම් එකේ වැඩ නිසා.
    ඉතින් සම්බන්ධ කරගත්ත වෙලාවට පුළුවන් ඔයාලට හැමදේම අහගන්න.
    ඉතින් හැමදාම අලුත් වීඩියෝ ගේන්න ඔයාලට අවස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    බුදුසරණයි!!!

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා අපිට මේ තරම් වටිනා කමක් දීපු එකට ❤️❤️😍😍😍😍😍❤️❤️😍

    • @mahishabimsara8683
      @mahishabimsara8683 6 หลายเดือนก่อน +1

      Aththatama denagena hitiye neha.godak watina vidiyo ekak.godak isthuthi

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ☺️☺️☺️😘👍😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා 😍😍😘👍

  • @madupasamanmalee4216
    @madupasamanmalee4216 ปีที่แล้ว +2

    Niyamai ayye Kisi loku mama na hodhata kiyala dhenawa

  • @indikachamil4528
    @indikachamil4528 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මල්ලි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අයියා

  • @sunildisayaka1631
    @sunildisayaka1631 2 ปีที่แล้ว +5

    ඕනෙම වෙලා තිබ්බ වීඩියෝ එකක් , තැන්ක්ස් 😉

  • @mgsayurahansa4055
    @mgsayurahansa4055 2 ปีที่แล้ว +2

    Video ekak danakal balan hitiye 😀 😀 ada video ekat maru 😍 😍 niyamai jaya🙏🙏❤❤

  • @dfish181
    @dfish181 2 ปีที่แล้ว +1

    Harsha malli oya hodata pahadili karala dunna.thax

  • @12345---sss
    @12345---sss ปีที่แล้ว +1

    Do I need to give worm medicine to the calf fish?

  • @gayangayangayan6822
    @gayangayangayan6822 ปีที่แล้ว +1

    Kurullontath denna puluwanda oya panubehetha

  • @aquariumfish3842
    @aquariumfish3842 2 ปีที่แล้ว +1

    oya gana math ahuwa dena vidiha kiwat ada e gana godak dewal danagaththa thank you ❤️❤️

  • @cdinternational3819
    @cdinternational3819 2 ปีที่แล้ว +3

    Helamasol panu Beheth Eka Parmacy vala Thiyanawada

  • @ajithneelarangabandara1089
    @ajithneelarangabandara1089 2 ปีที่แล้ว +1

    සුපිරි. වැඩක් bro👍🙏

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      thanks brother 😊😊❤️

  • @yashodhamadumal5172
    @yashodhamadumal5172 ปีที่แล้ว +2

    Bro beheth ganna thanak nane kohewath. Kohend hoyaganne.

  • @PerfectPTE
    @PerfectPTE ปีที่แล้ว +1

    Silver dollar maluek ge fin rot / tail rot treat kerane kohomada

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @slpetfish2052
    @slpetfish2052 2 ปีที่แล้ว +2

    වැදගත් video එකක්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @luxmanjayarathna5572
    @luxmanjayarathna5572 ปีที่แล้ว +1

    Thanks

  • @FASTTV-c8k
    @FASTTV-c8k 2 ปีที่แล้ว +1

    aiya maga pond aka oya lada teyana malu ennava .lada nati malu ennava . hoya ganna amarui. aka hinda bahat danna komada .

  • @menakerathnayake9426
    @menakerathnayake9426 ปีที่แล้ว +2

    රාමරේසි මාලු ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද.ස්තුතියි

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      👍 hadissi nam 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @janithhansana659
    @janithhansana659 2 ปีที่แล้ว +1

    niymi aiyee❤️❤️ aiye oscarlt denn puluwan pnubeth monada?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      oke කියන එක hodai

    • @janithhansana659
      @janithhansana659 2 ปีที่แล้ว +1

      @@SLAnushfish thnkz aiyee ❤️❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍

  • @sewwandirupassara9505
    @sewwandirupassara9505 ปีที่แล้ว +1

    Ape oscar kenek innw eya dn echchra pinanne na balance na wge. Badath tikak mahathi. Ekt behethk kiyntko

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @sewwandirupassara9505
      @sewwandirupassara9505 ปีที่แล้ว

      Hrii. Thankq

  • @akashkurera460
    @akashkurera460 2 ปีที่แล้ว +1

    Helmosol 10g malu kama kochchrkta kalwm krnna oneda?

  • @Ranax_boy
    @Ranax_boy 2 ปีที่แล้ว +1

    Machan betha pewwoth ekq paradha one

  • @kavindaindrajith6469
    @kavindaindrajith6469 ปีที่แล้ว +1

    oya tika welenna thiyala dammama uda pawenawane malli harima saralaine

  • @DineshaUdeni-xd7uq
    @DineshaUdeni-xd7uq 5 หลายเดือนก่อน

    Kaflatapanubehethdhennekohomadha

  • @chathurangarox
    @chathurangarox 2 ปีที่แล้ว +1

    Tetra neon tetra Molly guppy swordtail malunta panu beheth denna one kalaya aduraganne kohomada?

  • @NewtonKgf
    @NewtonKgf หลายเดือนก่อน +1

    අයියේ thank you video එකට මට තව පොඩි help එකක් guppy මාලුන්ට මොව වගේ බෙහෙත් දෙන්නonna the please replay karana

    • @SLAnushfish
      @SLAnushfish  หลายเดือนก่อน

      0774817473

  • @akash_sandeepa34
    @akash_sandeepa34 2 ปีที่แล้ว +1

    Caf lata hadanna nadda

  • @sunildisayaka1631
    @sunildisayaka1631 2 ปีที่แล้ว +3

    Polar blue prrot fish ගැන වීඩියෝ එකක් ඕනේ 🙃

  • @ruwanitharika7041
    @ruwanitharika7041 ปีที่แล้ว +1

    4" osca Malu 10 kata helmosol dena pramanaya kohomada . 10gm pekat ekak thiyenne .

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว +1

      0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

    • @ruwanitharika7041
      @ruwanitharika7041 ปีที่แล้ว +1

      Thank you . eththatama watinawa oyala wage nodanna deyak kiyaladena aya .

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔය අදහස් අපිට ගොඩක් වටිනවා ❤️❤️

  • @prasadramanayake865
    @prasadramanayake865 2 ปีที่แล้ว +1

    Carflatath panu beheth denda onid ?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      mau saththu innawanam දෙන්න අනිත් අයටත් hadenawa දෙන්න පුලුවන්නම් hodai

  • @moyriprincy1467
    @moyriprincy1467 ปีที่แล้ว +1

    Mage gawa gappiyo inne.ane aka kalekata ayala okkoma marenawa.kauruth ithuru wenneth na.bada idimila thiyenawa hamogema

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @supunmihiranga925
    @supunmihiranga925 2 ปีที่แล้ว +1

    Anush aiyea man adamai ahuwea panu beaheath deanawa kiyala hari pudumai

  • @SamanthaSirisena-d1k
    @SamanthaSirisena-d1k 4 วันที่ผ่านมา

    Api bona panu pethi dunnata kamak neda arawa hoyaganna ne 😢

  • @shehan5171
    @shehan5171 2 ปีที่แล้ว +1

    Helmasol panu behetha famasiye thiyanawada

  • @prasadpriyankara7063
    @prasadpriyankara7063 2 ปีที่แล้ว +1

    oscar,Jagur malunge jara karana thana rathu wela,podi kedi wage ewilla thiyanawa......ay ehema wenne...?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      වෙන wenamada inne breeding kalada

  • @monsterdream9955
    @monsterdream9955 2 ปีที่แล้ว +1

    Niyamai

  • @asiyabro5140
    @asiyabro5140 2 ปีที่แล้ว +2

    aiye oyalage farm eka kagalle koheda tiyenne ki yannakoo

  • @amilaruwan4062
    @amilaruwan4062 2 ปีที่แล้ว +1

    Aiye mage tankiye zeebra malu uda athata harila marenawane eka digata.behethak nadda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      malli tank eke තත්වේ බලන්න හේතුව hoganna amarunam රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @defendersrilanka7181
    @defendersrilanka7181 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්
    අයියෙ මගෙ කාෆ් මාලුන්ගෙ ඇස්වටේ කළු පාටට තියනො
    ඒකට බෙහෙතක් කියන්න කො
    ඇන්ටි පැරසයිට් කියල බෙහෙතක්
    දුන්න හරිගියෙ නෑනෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      malli කළුපාට මොනා වගේද දකින් නැතුව behethak kiyanna amaruri මොකක්ද කියලා බලන්න හොයාගන්න amarunam roga පාළනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

    • @defendersrilanka7181
      @defendersrilanka7181 2 ปีที่แล้ว +2

      හා අයියෙ

    • @defendersrilanka7181
      @defendersrilanka7181 2 ปีที่แล้ว +1

      ඇහැවට්ම තියනො

    • @defendersrilanka7181
      @defendersrilanka7181 2 ปีที่แล้ว +1

      මට පුළුවන් නම් හොද බෙහෙතක නමක් එවන්න කො

    • @defendersrilanka7181
      @defendersrilanka7181 2 ปีที่แล้ว +2

      මට නම්බර් එක එවන්න පුළුවන්ද

  • @fishfarming8524
    @fishfarming8524 2 ปีที่แล้ว +1

    thanks brother

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️❤️

  • @buddikaasantha1386
    @buddikaasantha1386 ปีที่แล้ว +1

    දවස් කියක් දෙන්න ඕනෙද

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 ปีที่แล้ว +1

    Flowerhorn kenekta denna pahasu widiha kohomada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      oke thiyana vidihata denna

  • @chathuragamage1494
    @chathuragamage1494 ปีที่แล้ว +1

    Machan me mage maluwage ege panuwek ellila innaaa. Mokda krrnn one

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      ain karanna e gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @nimeshansenavirathna1034
    @nimeshansenavirathna1034 2 ปีที่แล้ว +1

    Matath uwamana wela thibbe tanks

  • @SELON_FISHY_AQVA_Srilanka
    @SELON_FISHY_AQVA_Srilanka 11 หลายเดือนก่อน +1

    මගෙ flawerhorn කෑම කන්නෙනැ එතකොට Helamasol පනු බෙහෙත් එක ඩෙන්නෙ කොහොමද

  • @KidzShortsHub
    @KidzShortsHub 2 ปีที่แล้ว +1

    panau behet eke nama kiyannkk pharmacy wlin ema ekak ne kiynwa

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      video eka poddak balanna serama visthara thiyanawa

  • @prasadm3400
    @prasadm3400 2 ปีที่แล้ว +2

    දවස් කියක් දෙන්න ඕනද එහෙම.

  • @rashmisamanmali3891
    @rashmisamanmali3891 2 ปีที่แล้ว +1

    Angel malu genath videos tikak karandako... Please...

  • @ravindrajayalal2693
    @ravindrajayalal2693 3 หลายเดือนก่อน

    ඇමෙටම වටින්නවා එක

  • @ShanthaKumara-gv2zz
    @ShanthaKumara-gv2zz ปีที่แล้ว +1

    අයියෙ පනු බෙහෙත් දෙන්නෙ අපි බොන පනුබෙහෙත්ම ද

  • @supunmihiranga925
    @supunmihiranga925 2 ปีที่แล้ว +1

    Kohomada hoya ganna panu amaruwak tiyeanawa kiyala

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      video eke visthara සේරම thiyanawa

  • @madushankawidanage2931
    @madushankawidanage2931 2 ปีที่แล้ว +4

    Oscar ලාට දෙන්න හොද පනු බෙහෙත් දියරයක් කියන්නකො

  • @L.D.AnjanaPehesara9665
    @L.D.AnjanaPehesara9665 4 หลายเดือนก่อน

    අයියේ මගේ ටැංකියෙ අඩියකට පොඩ්ඩක් ලොකු ඇලිගේටර් කෙනෙක් කුයි අඩියක ජයන්ට් ගුරාමි යෙකුයි ඉන්නො ඇලිගේටර් කන් නෑ...නෙහ්

  • @heshankiriella9566
    @heshankiriella9566 2 ปีที่แล้ว +2

    Ela ela

  • @priyashantharathnayaka2105
    @priyashantharathnayaka2105 ปีที่แล้ว +1

    Aiye මේක බො වනවද මලුවගෙන් මළුවට plz reply

  • @thilinidinusha8368
    @thilinidinusha8368 ปีที่แล้ว +2

    කාප්ලා කෙට්ටුවෙනවනෙ ඔලුව විතර ය් ඉතුරු වෙන්නෙ මොකද කරන්නෙ

  • @ireshchaturanga2253
    @ireshchaturanga2253 2 ปีที่แล้ว +1

    5ml 10ml walta eka peththakda danna onee mchn💯💯💯💯oscalta.

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      👍👍

    • @kavindadassanayake438
      @kavindadassanayake438 2 ปีที่แล้ว +1

      aka oscar knk ta kelinma denwnm panu pettn kochcharak diya krlda denna one?

  • @kavinduB
    @kavinduB 2 ปีที่แล้ว +2

    මගෙ rainbow fish කෙනෙක්ගෙ බඩේ වම් පැත්තෙ පිම්බිලා කොරපොතු ටිකක් එලියට අවීල්ලනෙ. මොකද කරන්නෙ.

  • @gihansanjeewa1981
    @gihansanjeewa1981 2 ปีที่แล้ว +1

    Bro oscar gana video seris ekak karanna puluwanda?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      Oscar gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @anandagodage8934
    @anandagodage8934 2 ปีที่แล้ว +4

    ඩිස්කස් ලා ට දෙන්න පුලුවන් පනු බෙහෙත් මොනවාද ? දෙන්නෙ කොහොමද ?

  • @NimalHettiarachchi-d8j
    @NimalHettiarachchi-d8j หลายเดือนก่อน

    ඇලිගටට.මොනවද.පුලුවන්පනූබෙත්

  • @sampathkarunanayaka3979
    @sampathkarunanayaka3979 ปีที่แล้ว +1

    ඔක්සිජන් මෝටර් වල අමතර කොටස් ගන්න තියෙන්නේ කොහෙද

  • @sadisanadew7168
    @sadisanadew7168 2 ปีที่แล้ว +1

    Super

  • @mahendraranamuka8188
    @mahendraranamuka8188 6 หลายเดือนก่อน

    ඔස්කා මාලුන්ට වයස කීයෙන් ද පනුබේත් දෙන්නේ

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว +1

    1M initial baluwa mama

  • @annepriyanka6634
    @annepriyanka6634 2 ปีที่แล้ว +4

    අයියෙ oscar palets කන්නෙ නැනෙ මොකද කරන්නෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      malli හේතුව මොකක්ද කියලා hoyaganna දකින්නේ නැතුව කියන්න bane රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @ruwanitharika7041
    @ruwanitharika7041 ปีที่แล้ว +1

    Flowerhornge colours wedi wenna monawada denna one kema .

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว +1

      flowerhorn farm ekak gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว +2

    Supiri

  • @kalanadesilva2924
    @kalanadesilva2924 2 ปีที่แล้ว +1

    Aye oya panubeheth eka kiyada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      malli me dawaswala gana නම් දන්නේ නැහැ eth loku ganak newei

    • @kalanadesilva2924
      @kalanadesilva2924 2 ปีที่แล้ว +1

      @@SLAnushfish thank you

  • @yasirulakshan9304
    @yasirulakshan9304 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @danushkasanjeewa3837
    @danushkasanjeewa3837 2 ปีที่แล้ว +1

    A damana diyare nama mokadda awa kiyanne nene

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      oke name ගැන kiyanawane එක අරන් දිය karaganna

  • @CeylonAquarium9
    @CeylonAquarium9 2 ปีที่แล้ว +1

    Thanks brother,kukulanta dena panu beheth ekak use karata kamak nadda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      හොඳම වර්ග ටික කීවේ ලොකු ගාණක් වෙන්නේ නැහැ puluwannam ganna

  • @sinhalamoviethearter
    @sinhalamoviethearter 2 ปีที่แล้ว +1

    Oranda මාලුන්ට දෙන්න පුළුවන් live. Foods මොනවද???ඉක්මනට උත්තරයක් ඕන

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      0763320219

    • @Pandasl35
      @Pandasl35 2 ปีที่แล้ว +1

      එහෙම දෙන්න මිනිසුන්ට පුලුවන්න්ද.😨😨

  • @slsethun7724
    @slsethun7724 2 ปีที่แล้ว +1

    පොඩි ජැම් ගුරමි ජෝඩුවක්‌ කියක් වෙඉද

    • @slfishlife6960
      @slfishlife6960 2 ปีที่แล้ว +2

      RS . 400 withara

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      malli සමාවෙන්න මිල ගණන් api danne නැත්තේ තව කෙනෙකුට eken අපහසු තාවයක් වෙන්න පුළුවන් නිසා ව්‍යාපාර widihata කරන අයගේ mile වෙනස්‌කම් thiyanawane

  • @ravindrajayalal2693
    @ravindrajayalal2693 3 หลายเดือนก่อน

    මහත්තයා ඔයාගෙ පොන් නමබරෙ විඩියෝ එක ඉවර කරන්න කෝට

  • @indikalakmal3938
    @indikalakmal3938 2 ปีที่แล้ว +1

    Prazi gold බෙහෙත් එක දාන්න පණු රෝගය හැදෙන්නම ඕනද

  • @kalumsameera7005
    @kalumsameera7005 2 ปีที่แล้ว +1

    Me wisthara karana mallige contact no ek ganna puluwanda

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 2 ปีที่แล้ว +2

    Prazi gold හොඳ නැතිද ..? මම use කරන්නෙ prazi gold .. please reply bro ..

  • @thayujayasooriya3510
    @thayujayasooriya3510 2 ปีที่แล้ว +1

    👍

  • @hasithwijenanda7652
    @hasithwijenanda7652 3 หลายเดือนก่อน +1

    කාෆ්ට කොහොමද දෙන්නෙ.කොච්චරක් දෙන්න ඕනිද

  • @akennimsukavlog2737
    @akennimsukavlog2737 2 ปีที่แล้ว +1

    2 yalu mama

  • @nadeeshkaviru2354
    @nadeeshkaviru2354 2 ปีที่แล้ว +2

    අයියෙ කාෆ්ලට දෙන්වද?

  • @sndaruwanchathuranga5582
    @sndaruwanchathuranga5582 2 ปีที่แล้ว +2

    😃

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      😊😊

    • @sndaruwanchathuranga5582
      @sndaruwanchathuranga5582 2 ปีที่แล้ว +2

      @@SLAnushfish අර ගුලිකරල ටැංකියට දැම්මම දියවෙන්නැති කැම එක හදාගන්නෙ කොහොමද ... කියන්න කෝ...😘😘😘

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      👍👍😍

  • @prasadm3400
    @prasadm3400 2 ปีที่แล้ว +1

    පනු බෙහෙත් එකේ නම මොකද්ද . මාලු කඩේ නෑනේ පනු බෙහෙත් කියලා ඉල්ලුවම. කාෆ් සදහා මට ඕන. ප්ල්ස් හෙල්ප් මි.❤️❤️🤕

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      pharmacy wala balanna

    • @prasadm3400
      @prasadm3400 2 ปีที่แล้ว +1

      @@SLAnushfish බැලුවා එයාලා කියනව එහෙම බෙහෙත් එකක් ඇහුවමයි කියලා.🤕 නමක් නැද්ද අයියේ බෙහෙත් එකට.

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      0763320219 ANZ කරන්න බැරි උනොත් tex ekak danna OK

  • @sanathbalasuriya3211
    @sanathbalasuriya3211 2 ปีที่แล้ว +3

    කොහාකො මාලු ගැන වීඩියෝ 1ක් කරන්න කෝ 😢😢😭😭

  • @TharushaRansilu
    @TharushaRansilu 2 หลายเดือนก่อน

    හෙල්මසෝන්

  • @beefamily39
    @beefamily39 2 ปีที่แล้ว +1

    ඔයාගෙ ෆාම් එක බලන්න පුලුවන්ද

  • @nuwannishantha7229
    @nuwannishantha7229 ปีที่แล้ว +1

    ජාම් ගුරමින්ට ඩෙන්න ඔනඩ

  • @goldamotia19
    @goldamotia19 2 ปีที่แล้ว +2

    මාළුවන්ගේ බඩට විද්දනන් ඉවරයිනෙ ඔච්චර දගලන්න ඕන නෑ

  • @anushasandamali4416
    @anushasandamali4416 ปีที่แล้ว

    Pawena malu kama hada ganne kohomada?carf malu

  • @nayaganysv4419
    @nayaganysv4419 ปีที่แล้ว +2

    Super