ගම්බාර දේවීයන් උදේසා කවී කියන අතර තුර උන් වහන්සේගේ ආකර්ශනය ආරුඩ වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • මුලදී මගේ ගමනට වල කපලා මාව වට්ටන්න හදපු අයට අප්පක්ජ්චිගේ පිහිට ලැබී ඔවුනුත් ආරක්ශා වේවා වේවා 🙏🙏උදේ පාන්දර නැගිටින එක වේදනාවක්
    වැඩ කරන්න හිත හදාගන්න එක වේදනාවක්
    යටි හිතේ වේදනාවක් තියාගෙන මිනිස්සු එක්ක හිනාවෙලා වැඩ කරන්න වෙන එක වේදනාවක්
    ඒත් මට කියන්න
    අපි මොනවා කියල කරන්නද
    වේදනයි කියල අපිට මේක අතඅරින්න බෑ
    හැබැයි මේ මොනවා කිව්වත් ඔයාට අතඅරින්න හිතෙනවනම් ඔයා අතඅරින්න
    අරමුණ නෙවෙයි, ඔයාගෙ හීන නෙවෙයි
    ඔයාගෙ කම්මැලිකම අතරින්න
    නිදහසට තියෙන කාරනා අතඅරින්න
    හරිදේ කරන්න හොදම වෙලාවක් එනකල් බලන් ඉන්න එක අතඅරින්න
    අමාරැම දුෂ්කරම දවස් පහුකරද්දි ඔයාට හිතෙනවනම්
    මේ ලෝකෙ දෙවියො නෑ කියල
    මතක් කරගන්න
    ශිෂ්‍යයො විභාග ලියද්දි ගුරැවරැ නිහඩයි...
    ඉතින්,,
    නැගිටින්න, යන්න, ගිහින් මොකක්හරි වැඩක් පටන්ගන්න
    හිතන්න...
    මේ ලෝකෙ කිසිම කෙනෙක් දුවන්නැතුව රේස් එකක් දිනලා තිනවද
    ඔයා apply නොකර ඔයාට job එකක් හම්බෙයිද
    ව්‍යායාම නොකර ඔයාට ඔයාගෙ ඇග හදාගන්න පුළුවන් වෙයිද
    ඇයි අලුත් දෙයක් කරන්නැත්තෙ ?
    බයද ;
    ඔයාට හිතෙනවනම් ලෝකෙ හොදම සොයාගැනීම් ටික කරල ඉවරයි
    ඔයාට මේ ලෝකෙ කිසිම ඉඩක් නෑ කියල
    මං ඔයාට සුභ ආරංචියක් කියන්නම්
    මේ ලෝකෙ විශිෂ්ටම දේ තාමත් හොයාගෙන නැහැ
    මේ ලෝකෙ ලස්සනම සිංදුව තාමත් ලියවිලා නැහැ
    ලෝකෙ අද්විතීයම ගොඩනැගිල්ල තාමත් ඉදිවෙලා නැහැ
    ඔබට මේ තරගයෙ ඉඩක් තියෙනවා
    හැබැයි අනිත් අය රේස් එක දුවනවා බලන් ඉදන්,
    කවුරුහරි අතින් ඇදන් එක්කන් යනකල් බලන් ඉදලා බෑ
    ඒ රේස් එකට එකතු වෙන්න
    ඔයා ඒ වැඩ ටික දවසගානෙ කලොත් වැඩ්ඩන්ව පහුකරන එකත් මහලොකු දෙයක් නෙවෙයි
    මොකද සමහර වෙලාවට දඩයම ඩැහැගන්නෙ
    දඩයමට වැඩිපුර දක්ෂ කෙනා නෙවෙයි
    වැඩිපුරම බඩගිනි කෙනා
    ඔයාට ජය ♥️ ආකාශ්

ความคิดเห็น • 10