කළුකම්බිලි දෙවියන්ගේ වරම කළුකම්බිලි දෙවියන්ගේ පිහිටආරක්ෂාව ආකර්ශනය ලබාගනිමු WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ
    කළුකම්බිලි දෙවියන් ගේ වරම කළුකම්බිලි දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ආකර්ශනය ලබා ගනිමු
    #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

ความคิดเห็น • 20

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari หลายเดือนก่อน

    ගොඩක් ව?වටිනා විස්තර යක් මට හුගක් වටිනවා ඔබතුමා ගෙන් අහන්න හිටියා ❤❤❤❤❤❤❤

  • @kanishkaprabath247
    @kanishkaprabath247 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DMNandawathi-xz3ks
    @DMNandawathi-xz3ks 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @dewaarana
    @dewaarana  2 ปีที่แล้ว

    කළුකම්බිලි දෙවියන් ගේ වරම කළුකම්බිලි දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ආකර්ශනය ලබා ගනිමු
    #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari หลายเดือนก่อน

    ගුරුතුමා මම අද එවපු බන හාමුදුරුවන් මුලින්ම වෙන ස් කරපු වැරදි බනක් දෙවනුව එවපු බන හාමුදුරුවන් දෙවියන් ගෙ හරි දෙවල් කිව්වා මම එව්වෙ එක ට ඔබතුමා ට තරහා ගන්ඩ එපා මම මොඩකම ට මහත්තයා මට බනිනවා ඔබතුමා තරහා ගන්ඩ එපා ❤❤❤❤

  • @ThinukaDilshan-tf2ew
    @ThinukaDilshan-tf2ew ปีที่แล้ว +2

    මගෙ තාත්තටත් තියෙන්නෙ කම්බිලි වරමක් තාම හරියට හදා ගන්න බැරි උනා 🥺දේවොල් ගානකට ගිහින් සේසතම නැති උනා ඔබතුමාට පුලුවන්ද අපිට උදව් කරන්න 🥺ගොඩක් පින් 🙏

    • @sajithsandaruwan2642
      @sajithsandaruwan2642 7 หลายเดือนก่อน

      කළු කම්බිලි මුල් දේවාලෙට අවාද...?

    • @shenithabeysekara7058
      @shenithabeysekara7058 5 หลายเดือนก่อน +1

      කළු කම්බිලි මුල් දේවාලය කොහෙද තියෙන්නේ

  • @chandaniamarasinge9358
    @chandaniamarasinge9358 ปีที่แล้ว

    මටත් තියෙනවා රත්න කම්බිලි වරමක්

  • @SenuriHansika-vg3dq
    @SenuriHansika-vg3dq ปีที่แล้ว

    🙏🇱🇰🌼

  • @DTTSL1993
    @DTTSL1993 หลายเดือนก่อน

    කම්බිලි දෙවියන්ට වදින ගාථා මොනවද

  • @raviprabu5119
    @raviprabu5119 ปีที่แล้ว

    😮

  • @mnimnasankalpa2612
    @mnimnasankalpa2612 2 ปีที่แล้ว +1

    Kalu kambili dewiyanta thabana gotu puja monawada
    Palathuru warga monawada
    Pahan thebimata sudusu thel monawada kiyala oba thumata kiyala denna puluwan nam loku pinak🙏

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      වැලවරකා දුරියන් කැළේ වැවෙන පලතුරු කොමඩු කටු ආතා විශේෂයි මී කිරි පැණි ගොටු දෙන්නේ නම් කිරිබත්gotu පුළුටු ගොටු යනාදිය දිය හැක ආකර්ෂණය ලැබෙන දේවත්වය අනුව එය වෙනස් වේ පස් තෙල් එඬරු තෙල් විශේෂයි පොල්තෙල් වුවද කම් නැත කලුකුම් බිත්තර පූජාව කැපිල්ල සඳහා යෝග්‍ය වේ

  • @sandualoka7662
    @sandualoka7662 ปีที่แล้ว

    Gambara dewiyange pahana hema dama paththu karanna onida varam sudda karanna kalin

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 2 ปีที่แล้ว +1

    කන්නලවිව පිං දෙන ගතා ටික දන්න පූළුවන් ද ගුරැතුමනි

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      යක්ෂ නාමන් රෞද්‍ර රූපං
      තේජමානn ධෛර්යවන්තn
      කම්බිලි නාම මහා දේවෝ
      ඉදං පුඤ්ඤාණු මෝද තු.....!

    • @dineshpriyakumara7955
      @dineshpriyakumara7955 2 ปีที่แล้ว

      කන්නලවිව නැද්ද

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว +1

    අෑනුම් නම් යනවා කම්බිලි දෙවියන් ට වැඳ පුදා ගනිද්දී එ්ත් වැඩ කරන්න බැහැ ගුරු

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      කම්බිලි දෙවියන් ගෙ dev ආකර්ෂණය ඇති ඇයගේ පොදු ලක්ෂණයක් වේ ඒ තරම් සැලකිය යුතු නැත එහෙත් මූලික වරම කම්බිලි දෙවියන් ගෙන් හෝ දැඩිමුණ්ඩ දෙවියන්ගෙන් සකස් වන්නේ නම් එයට පිළියමක් යෙදිය යුතුවේ