මහසොහොන් වරමින් කුරුම්බර පිදීම🙏2024 ගම්මඩු මංගල්ලය බෝලාන 🙏🙏චතුර අයියා💥
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- මහසොහොන් යකු ප්‍රදාන හැන්දෑ සමයමේ පුද ලබන යකුන් යක්ශනියන් පිදීම මෙ හිදී සිදුවේ🙏මෙම නර්තනය සිදු කරන ශිල්පියා මොහොසොන් දිශ්ටියෙන් පරල වී පන්දම් රැගෙන නර්තනයේ යෙදෙයි අනතුරුව දුම්මල ගසා මඩු බිම කොණේ සාදා ඇති ගොටු කණු වෙන් පුද තබා නර්තනය අවසන් කරයි💥මෙම නර්තනය දෙවොල්මඩු ගම්මඩු වලදී දැක ගත හැකිය💥