හිටපු ඇමති ජොන්ස්ටන් කෝටි ගානක මත්පැන් හිඟබදු එකවර ගෙවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @Sam-bd8eu
    @Sam-bd8eu วันที่ผ่านมา +40

    දැන් විගණනයක් කරන්න ඕන. එතරම් මුදල් සොයා ගත් ආකාරය පිළිබඳව

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n วันที่ผ่านมา +14

    "බැලුම්ගල " නියමයි. ඔබගේ හෙළිදරව්වත් එක්කම මේ රජයට තියෙන බයත් සමගම තමන්ට වැඩ වරදියි කියන හේතුව පෙරදැරිව තමයි ජොනී බදු ගෙව්වෙ... බැලුම්ගල දූෂණ හෙලි කරන තරමටම ඒවා නවත්වයි මේ ආන්ඩුවට බය නිසා.... වෙන කිසිම ආන්ඩුවකට මේ දූෂකයෝ බයත් නෑ දූෂණ නවත්වන්නෙත් නෑ... ස්තුතියි බැලුම්ගල ..

    • @nelsonkarolis7428
      @nelsonkarolis7428 วันที่ผ่านมา +1

      Balumgala Maru.❤❤❤❤❤❤

    • @shriyaniherman8345
      @shriyaniherman8345 18 ชั่วโมงที่ผ่านมา

      වෙන ආණ්ඩු මුන්ව ආරක්ෂා කලේ ජන්දෙට ඒ සල්ලි විසිකරනවා

  • @Sunesh-1994
    @Sunesh-1994 16 ชั่วโมงที่ผ่านมา +3

    සුරා බදු එකේ ඉන්න එවුන් ඔක්කොම එකයි 😊😊

  • @sajinigee
    @sajinigee วันที่ผ่านมา +20

    බදු ගෙවීම පැහැර හැරීම සමිබන්ධයෙන් දඩයක් අය කර ගත්තේ නැතිද?

  • @DhadhaDhadha-r1i
    @DhadhaDhadha-r1i วันที่ผ่านมา +5

    ජොනී ජොනී ..
    Yes papa..
    බදු මුදල් ගෙව්වද..
    Yesss...papa...😂

  • @nandanidisa1031
    @nandanidisa1031 วันที่ผ่านมา +13

    පොලියකුත් අය කරන්න ඔනි,

  • @VindyaPrasadini
    @VindyaPrasadini วันที่ผ่านมา +12

    තවත් පුද්ගලික ආයතන බදු වංචා කරනවා පරීක්පරීක්ෂණ වලට ආවාමපොත් පත් හංගනවා

  • @nilminiperera7182
    @nilminiperera7182 วันที่ผ่านมา +3

    නිතියෙන් දඩූවම් දෙන්න මෙවගෙ මිනිසුන් ට ස්තුතියි ❤

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv วันที่ผ่านมา +3

    ඩිල්ෂාන් ඔයාලා දෙන්න නම් නියමයි හරි ලස්සනට හැමදේම පැහැදිලි කරනව අපිට වෙලා නැහැ ලියන්න මොකද අපි වැඩ අතරෙ මෙ වීඩියෝ අහන්නෙ අගෙයි හරි එඩිතරයි බැලුම්ගල හැමෝම

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i วันที่ผ่านมา +8

    මේ ස්කාගාර දෙකම රජයට ගත්තොත් තමයි හොඳ

  • @anandarodrigo4024
    @anandarodrigo4024 วันที่ผ่านมา +11

    නීතිය ක්‍රියාත්මක කිරීමට,,,මේ, තියෙන සාක්ෂි. මදිද,,,☝🏻🤔,,,?

  • @sunimalkusumsiri3026
    @sunimalkusumsiri3026 วันที่ผ่านมา +7

    රටක් ඉතුරු උන එක පුදුමයි.මට නම් හිතෙන්නෙ.ඇමතිලා සුරාබදු නිලදාරින් සියල්ල සම්බන්දයි.CID එකට වඩා බැලුම්ගල උඩින් 👍👍

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh วันที่ผ่านมา +6

    ජාඇල ඒකල කසිප්පු ව්‍යාපාර නවත්වන හැඩක් නෑ වගේ . බැරිනම් සුරාබදු නිලධාරීන් ට හෝ පොලීසියට . බැරිනම් තව ඉදිරියට යන්නද?

    • @funnysl8695
      @funnysl8695 11 ชั่วโมงที่ผ่านมา

      Nawathibne nathnn janadipathi dakkawa yanna ekathu wela hari

  • @kgsujeewa4420
    @kgsujeewa4420 16 ชั่วโมงที่ผ่านมา

    ඔබල එක පැත්තකින් රටේ මිනිස්සු දැනුවත් කිරීම සහ රටේ ඒ වෙන දූෂිත ව්‍යාපාර ගැන සොයා බලා නීතිය දැනුවත් කිරීම ගැන අපි ඔබට ස්තූතිවන්ත වෙමි.

  • @salonbeautyline-l8n
    @salonbeautyline-l8n 14 ชั่วโมงที่ผ่านมา

    බැලුම්ගල වැඩ පිළිවෙල සූපිරි හෙලි දරව් වූ ව❤

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 5 ชั่วโมงที่ผ่านมา

    සියලු නිලධාරීන්ගේ වත්කම් බැරකම් පිලිබදව පරීක්ෂණයක් කරන්න😊

  • @nandanakumara3267
    @nandanakumara3267 19 ชั่วโมงที่ผ่านมา +2

    හිග පොලිය ..?

  • @dohadoha8656
    @dohadoha8656 วันที่ผ่านมา +2

    Khoma hitapu chandida mun den anurata baye redde rewenawa .😂😂😂😂😂😂

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 วันที่ผ่านมา +6

    ගෙව්වා ගෙව්වා කීවට ගෙවපු මුදල,ගෙවන ලද දිනය,ගෙව්වේ කාටද යන විස්තර මොකුත් නැහැ.මේ කියන්නෙත් ⁣බොරුද ?

  • @chandimabandara1995
    @chandimabandara1995 6 ชั่วโมงที่ผ่านมา

    Satheta ganan hadala okagen ganna oni..Balu Joneya..

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 12 ชั่วโมงที่ผ่านมา

    අනුර ජනපති ඔය බදු ගන්නා බව දේශපාලන රැලිවලදී නීවා. මේවා දැන් ගෙවන්නේ මාලිමා රජය නිසාවෙන්ය. නැත්නම් මුන් කාවත් ගනන් ගන්නේ නැහැ.

  • @chandanakumar4603
    @chandanakumar4603 วันที่ผ่านมา +2

    රජයට පවරන් සමූපෙන් බෙදන්න ඕනී.අනේ වහන්න නම් එපා.

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 วันที่ผ่านมา +2

    මේ ආන්ඩුවටත් බැරිනම් මේවා හදන්න ලංකාවේ ඉදලා වැඩක් නෑ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 18 ชั่วโมงที่ผ่านมา

      වෙන මොකෙක්වත් නැහැ

  • @ThanujaFernando-x2h
    @ThanujaFernando-x2h วันที่ผ่านมา +2

    සියලුම බාර් රජයට පවරා ගන්න ස්වීඩන් වල වගේ

  • @jayasiribandara7227
    @jayasiribandara7227 19 ชั่วโมงที่ผ่านมา +1

    ටොප්. ඕව විකුනල දාල පලයල්ල දෑහට නොපෙනී.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් ම දැන් නම් බඩුමිල අඩුවෙනවා

  • @pm.kusuman6379
    @pm.kusuman6379 วันที่ผ่านมา +1

    මේවා බෝන්නේ අපේ සින්හළයෝ ..මේවා නේති කලයඋතුය් ..

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 วันที่ผ่านมา

    gevala kiyala koheda tiyenne.haa kiyapalla balanda,danna kenek kiyanna

  • @deepthikatugampola9613
    @deepthikatugampola9613 วันที่ผ่านมา +2

    ඇමතියාට කුට්ටියක් දුන්නාම ඔක්කොම ඉවරයි ..නීතිපති ගෙන් එහාට නඩුව යන්නෙ නැහැ

    • @RitaDesilva-f6c
      @RitaDesilva-f6c วันที่ผ่านมา

      EHEMA KALAKANNI AMATHILA MEA RAJAYAI NAHA

  • @samanravindra359
    @samanravindra359 วันที่ผ่านมา

    I love❤ balumgala....

  • @sanathnishantha4050
    @sanathnishantha4050 วันที่ผ่านมา +1

    Nice

  • @maleeekanayake5548
    @maleeekanayake5548 18 ชั่วโมงที่ผ่านมา

    මේ වලාට මෙච්චර සල්ලි කොහින්ද ඒකත් හොයන්න ...හොර ගෑනු තයාගෙන ප්‍රසිද්ධියෙ චන්ඩි පර්ට් දාන මේ මයිනගෙ හය්ය අරන් කරපුවට එළියෙ නටන්න දෙන්න හොඳ නෑ

  • @colombagenishanthafernando536
    @colombagenishanthafernando536 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangafernando3100
    @surangafernando3100 วันที่ผ่านมา

    Thanks sir

  • @devikaweerasinghe1550
    @devikaweerasinghe1550 วันที่ผ่านมา

    Tell Samitha to pay his taxes

  • @jayaratnekariyawasam2421
    @jayaratnekariyawasam2421 19 ชั่วโมงที่ผ่านมา

    Samitha kiyanna athi Anne owa gewanna onne naha meya kiyala .😅

  • @BeekeepingSL
    @BeekeepingSL วันที่ผ่านมา

    බයයි නේද

  • @fyhg2870
    @fyhg2870 วันที่ผ่านมา +1

    🙈🙈🙈🙈🙈

  • @beautifulasia6254
    @beautifulasia6254 วันที่ผ่านมา +1

    ගෙව්වා කියනවා ගෙවපු ගාන මොකෙක්වත් කියන්නෙ නෑ.

  • @Prem.Medagama
    @Prem.Medagama วันที่ผ่านมา

    ගෙවපු ගාන රුපියල් කෝටි 2000 දෙදාහක්

  • @starmshow9154
    @starmshow9154 14 ชั่วโมงที่ผ่านมา

    Horaa kaapu salli ganna one okagen kaalakanniyaa

  • @jayaratnekariyawasam2421
    @jayaratnekariyawasam2421 19 ชั่วโมงที่ผ่านมา

    Hadapati wenasnokara dammata thuthi.

  • @chamindafernando7288
    @chamindafernando7288 วันที่ผ่านมา

    Kasipu joniya pay tax NNP hi pays back paputa.

  • @Roadtrip-o3d
    @Roadtrip-o3d วันที่ผ่านมา

    Cari jonniya githa pagaya. Hoda wade okata

  • @mrmacmrmac492
    @mrmacmrmac492 23 ชั่วโมงที่ผ่านมา

    Why suddenly you shouting about this. This has been going for many years. If you have evidence file court case without shouting to us

    • @Yogi-aadhi
      @Yogi-aadhi 10 ชั่วโมงที่ผ่านมา

      Court case? Everything has been filed were you at coma?

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 วันที่ผ่านมา +1

    දෙසැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිත සුරාබදු බලපත්‍ර අහෝසි කිරීමට අදාල ලිපි තවම පිළියෙළ වෙමින් තියෙනවලු.
    අද දිනය දෙසැම්බර් 02 වැනිදා ???
    අහෝ ඛේදයකි 🤔

    • @anandarodrigo4024
      @anandarodrigo4024 วันที่ผ่านมา

      මුනුත්,, ! උගෙ අම්මලාට. කරනවලු,,,☝🏻😠🥺,,,!

    • @Pushpa3087
      @Pushpa3087 วันที่ผ่านมา

      එක කපුටු තට්ටයි එල්ලුවෙ.