මැතිවරණ ඉතිහාසයේ පුළුල්ම සන්ධානය එළි දකියි - අම්මාට ද්‍රෝහිවෙන කවුරුත් මෙතන නෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    මැතිවරණ ඉතිහාසයේ පුළුල්ම සන්ධානය එළි දකියි - අම්මාට ද්‍රෝහිවෙන කවුරුත් මෙතන නෑ - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #SajithPremadasa #SJB #SamagiJanaBalawegaya #presidentialelection2024 #සජබ
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 530

  • @anjalianjanjana327
    @anjalianjanjana327 หลายเดือนก่อน +119

    අනුර කිව්වා හරි හොරු ඔක්කොම එක වෙදිකාවකට එනවා කියලා ..😂😂😂 සක්කිලි ටික එකතු වෙලා ...

    • @parakum4030
      @parakum4030 หลายเดือนก่อน +3

      සිරාවට 😑

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน

      Punchi amna ekka sex karana UN Naha Sjb eke,😂 e wagema amnata drohi wunu UN naha😂

    • @narmadadilhara576
      @narmadadilhara576 หลายเดือนก่อน +3

      Anuraya Tama sakili

    • @anjalianjanjana327
      @anjalianjanjana327 หลายเดือนก่อน

      @@narmadadilhara576 ane pala tooo

    • @AiArt-123M
      @AiArt-123M หลายเดือนก่อน

      Pissuda bn ubalata

  • @amathushara
    @amathushara หลายเดือนก่อน +50

    මාලිමාවට ජය වේවා. මහජන ආණ්ඩුවක් හදමු අනුර ප්‍රමුඛ.

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน

      Wamanshika pasugamee wamanshika thrasthawade minimaru wo nta wikurthi kama asha thiyana unta denbe naha😂😂

  • @user-kf1ut8ji2l
    @user-kf1ut8ji2l หลายเดือนก่อน +73

    හිරු කොහොමත් හොරුට තමයි..
    හිරිකිතක් නැද්ද අප්ප මොවුන්ට ...
    මාලිමාවට හදවත් කෝටියක් එක් වේවා...❤❤❤❤

  • @sauniversetv6624
    @sauniversetv6624 หลายเดือนก่อน +21

    පිං සිදු වෙයි මුන්ට දෙන්නනම් එපා..ජීවිත කාලෙම කරුම ගෙවන්න වෙන්නේ.උස මිටි බලල අමාත්‍යාංශ පුරවන ඩයල් එකක් ජනාධිපති කරන්න තරම් මෝඩ වෙන්නනම් එපා.😢😢😢

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +73

    හොරු කොහේ හිටියත් හොරුම තමයි
    අපි මාලිමාවට කෝටියක්
    චන්දය දෙනවාමයි

    • @user-cq6sk3pg6v
      @user-cq6sk3pg6v หลายเดือนก่อน +4

      එකමිටටම

    • @parakum4030
      @parakum4030 หลายเดือนก่อน +3

      💯🧭♥️🙏

    • @gayansadhikari9988
      @gayansadhikari9988 หลายเดือนก่อน +1

      Npp api❤❤❤

    • @PathumTharu
      @PathumTharu หลายเดือนก่อน

      මාලිමාවත් එච්චරම තමයි 😂😂

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 หลายเดือนก่อน +2

      @@PathumTharu එක හොරෙක් හරි මාලිමාවෙ හිටියනම් අනිත් කට්ටිය මේ වෙලාවෙ නිකන් ඉඳියිද? 😂😂
      නඩුදාලා
      නඩු අහල
      හිරෙත් දාල
      හා නැද්ද ?
      ඒක නිසා ගොංකම් ප්‍රදර්ශන කලා ඇති දැන් ....වැඩක් නැහැ ඒවා වලංගු නැහැ 😂😂

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +28

    ඔය විද්වතුන් තමයි ගෝඨාව ගොනාට ඇන්දුවේ .පොතෙන් විද්වත්තු ප්‍රායෝගිකව මුන්ට කිසිදෙයක් බෑ.

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +15

    උතුරු නැගෙනහිරත් බටහිරත් ගං ඉවුරත් මොන ඉවුරත් කෝ කවුරුවෙක් උනත් මෙදා පාර අපි ඡන්දය දෙන්නෙ මාලි මාවට

  • @ireshalakmali6205
    @ireshalakmali6205 หลายเดือนก่อน +28

    මාලිමාවට ජය ❤

    • @AnuraKumara-t2n
      @AnuraKumara-t2n หลายเดือนก่อน

      21 උබලත් ගෙදර තමයි

    • @ireshalakmali6205
      @ireshalakmali6205 หลายเดือนก่อน

      @@AnuraKumara-t2n 🤭

  • @rajithaamaan6932
    @rajithaamaan6932 หลายเดือนก่อน +23

    අයියෝ රට විනාශයි.
    අපේ අනාගත පරපුරට රටක් ඉතුරු වෙයිද?

  • @MilroyFernando-nz5ve
    @MilroyFernando-nz5ve หลายเดือนก่อน +16

    නිදන් හොරා ගාවට ගිය උඹලට ජේසු පිහිටයි

    • @maduakantha-z9d
      @maduakantha-z9d หลายเดือนก่อน

      😂😂 ඔක්කොම 21 ගෙදර තමයි

  • @JeewanSamara
    @JeewanSamara หลายเดือนก่อน +9

    සමගි හොරු සන්දානය කියල දැම්මනම් හරිනෙ නම😂😂

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 หลายเดือนก่อน +29

    අහද්දිත් අප්පිරියයි.

    • @roshenchamikara3804
      @roshenchamikara3804 หลายเดือนก่อน

      එංහනමි මගුලකටද බලන්නේ .....

    • @mudithdawatage
      @mudithdawatage หลายเดือนก่อน

      තෝ කට වහපිය හුත්තිගෙ පුතා .​@@roshenchamikara3804

    • @fathiii1371
      @fathiii1371 28 วันที่ผ่านมา

      @@roshenchamikara3804 thawa moda gonnu

  • @althaafhameem285
    @althaafhameem285 หลายเดือนก่อน +22

    කඩේ ගියා කියල හිරකාරයෝ නිදහස් කරන්න ඔට්ටු නෑ ඔන්න

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 หลายเดือนก่อน +11

    21 පස්සේ හිරු නොපායයි

  • @upickupick9923
    @upickupick9923 หลายเดือนก่อน +13

    තොපි සංන්ධාන උනාට චන්දේ දෙන්නේ මහජන තාවනේ

  • @Cric1nf0
    @Cric1nf0 หลายเดือนก่อน +14

    අම්මෝ කයියදාසයි හොරු රැලයි.ඉතාලි යවන දමිතා හෙරත් ඉන්නවා 😂😂😂

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน +1

      ලැට්ටම්මා.. 😂😂😂

  • @parakum4030
    @parakum4030 หลายเดือนก่อน +5

    අම්බෝ අම්බෝ 🤣🤣🤣 මොනාද මේ වෙන්නේ 😂😂😂

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +15

    හොරු සහ කම්බ හොරු සජියා සහ රනියා ළග.

  • @amilaaponso7267
    @amilaaponso7267 หลายเดือนก่อน +47

    ස ජ බ = සජිත් ජලනිට බයයි 😂😂😂😂

    • @user-lu5tg4fe8l
      @user-lu5tg4fe8l หลายเดือนก่อน +1

      උබ න්ම් සුපිරි බන්

    • @kapurubanda6131
      @kapurubanda6131 หลายเดือนก่อน

      ado, ape aryawata monawath kiyanna epa 😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣

    • @darshaniimbulagoda4630
      @darshaniimbulagoda4630 หลายเดือนก่อน +2

      ස.ජ.බ = සජිත් ජවිපෙට බයයි
      😂😂😂

    • @datsonshabaka
      @datsonshabaka หลายเดือนก่อน

      😂😂ado

  • @sumithbandara9158
    @sumithbandara9158 หลายเดือนก่อน +9

    උන් හොරා කන්න එකතු වෙනවා රටේ ජනතාව හිගා කන්න උනට චන්දෙ දෙනවා

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +5

    මේ වට යන උන්ට ගූ බාල්දියක් දිය කරල ගහන ඕන..මුන් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න උන් නෙවෙයි

  • @kqs646
    @kqs646 หลายเดือนก่อน +12

    මහ නිදන් හොරයි පොඩි හොරු රෑනයි 😂😂 උබලට දෙනව චන්දෙ නාල අවනම් සබන් කැල්ලක් අරන් 😂

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +4

    මොන සන්ධානගත උනත් මෙදා පාර අපි නම් හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ පාදල දේශපාලකයෝ කිසිදු කෙනෙකුට ඡන්දය දෙන්නේ නැත මාලිමාවට ජය වේවා

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +4

    දැන් නං ගෙම්බොත් බය වෙලා ඉන්නේ හොඳටම යකෝ අපේ තැන කවුද ගත්තෙ කියල මාලිමාවට ජය වේවා

  • @UKdawasak
    @UKdawasak หลายเดือนก่อน +4

    මුන් තවම රට ගොඩගන්නවා කියකිය අපේ මිනිස්සු රවට්ටනවා.සක්කිලි මුන්නම්.😢මුළු මාතරම මාලිමාවට❤

    • @Malakaalexander
      @Malakaalexander 29 วันที่ผ่านมา

      මාලිමාවට ජය🙏✊

  • @saliyarathnayake790
    @saliyarathnayake790 หลายเดือนก่อน +9

    මරු බඩු ටික

  • @acer2ist
    @acer2ist หลายเดือนก่อน +7

    නෙද්දකින් කාල කන්නි අපත හැත්ත.මුන්ට චන්දෙ දෙන උන්ට කියන්න තියෙන්නේ චන්දෙත් දීලා මුන්ගේ ගූත් කාපන්

  • @NishaniUdeshika
    @NishaniUdeshika หลายเดือนก่อน +8

    රටටම කොකා පෙන්නලා රට විනාශ කරපු පරහැති පට්ටම පට්ට හොරු කල්ලිය...😢😢😢😢😢

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 หลายเดือนก่อน +2

    බලය.වෙනුවෙන් තම අභිමානය හා තම පිරිස පාවා දෙන්න මුන්ට පුලුවන් ,

  • @nuwandikwellavidanage3947
    @nuwandikwellavidanage3947 หลายเดือนก่อน +8

    මොකද්ද මේ සංඨාන කව්ද මුන්ට චන්දෙ දෙන හරක් 😂😂😂

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 หลายเดือนก่อน +5

    බුකී මෑන් රිලාසිරි ඩිලාන් අර්ජුන හොරු සෙට් එක ඔක්කොම එක ගොඩේ රටවල් හදයි 😂

  • @user-uy3ps3bm8v
    @user-uy3ps3bm8v หลายเดือนก่อน +5

    මේ ඉන්නේ අරගලය හිනා වෙවී. මහ ලොකු අරගලකාරයෝ අන්තිමේ දී කාට හරි හේත්තු වෙනවා. අරගලයට ගිය තරුණ පිරිස අද කෝ? රට පැනලා. මහ ලොකුවට හොරු එළවනවා කියලා කෑ ගහගෙන අරගල කරපු කාගේත් තිත්ත ඇත්ත මෙයයි. අරගලකරයන්ගේ ම්ලේච්ඡත්වය අමතක වෙන්න තරම් කාලයක් ගිහින් නෑ. ඒ දේවල්ම නැවතත් අද බංගලාදේශයේ සිදු වෙමින් පවතී. ඒ නිසා ඉදිරියට එන මැතිවරණයේ දී රටේ සම්පත් විකුණන්නේ නැති හොරකම් කරන්නේ නැති ජන හිතකාමී ආණ්ඩුවක් ගේන්න බුද්ධිමත්ව ඡන්දය දෙන්න.

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +4

    ලැජ්ජයි ඩලස් ලැජ්ජයි.
    බලාගෙන ඔච්චර බෙරිහන් දෙන්න එපා චන්දෙ ට කලින් ඩලස් ගාලා ගියොත්....

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +4

    පරයියන්ගෙ වෙස් ගත්තත්
    පරයො ඇහැකි හඳුනගන්න..
    තමුන්ගෙ වාසියට මිසක්
    උන් ඒවිද පිහිට වෙන්න...

  • @PrasachamiJayaa
    @PrasachamiJayaa หลายเดือนก่อน +9

    Definitely next president in sri lanka සහෝදරයා අනුර congratulations ✨️🪔✨️🧭🧭🧭✨️🪔✨️🫵🫵🫵

  • @rohanprematilleke5861
    @rohanprematilleke5861 หลายเดือนก่อน +4

    එකට ලැගපු හිපාටුවොම එකතුවෙලා නව සංධාන යක් හැදුව කිව්වම හිනාවෙනව හැර කරන්න දෙයක් නෑ

  • @RomeshRamanayake-xp5ok
    @RomeshRamanayake-xp5ok หลายเดือนก่อน +8

    එහෙනම් සජිත් හිරුනිකාට ද්‍රොහි උනා..😂

  • @Person_That_Is_Not_Normal
    @Person_That_Is_Not_Normal หลายเดือนก่อน +4

    හොරු ඔක්කොම එහාට මෙහාට පැනල ඇවිත් රට ගොඩගන්ට ප්‍රතිඥා දෙනවා..😂😂😂😂 මුන්ට කඩේයන තවත් හරක් ඒවට යනවා..😂😂

  • @indranidissanayake5364
    @indranidissanayake5364 หลายเดือนก่อน +8

    හොරුන්ගෙන් පළල් වෙලා...😂😂

  • @amathushara
    @amathushara หลายเดือนก่อน +15

    වීමල් වීරවංශයි රතනයි ගම්මන්පිල්ලයි ආවනම් සම්පු්‍ර්ණයි

    • @REXIroller
      @REXIroller หลายเดือนก่อน

      😂😂😂😂ඒක නම් ඇත්ත

  • @Madunayana
    @Madunayana หลายเดือนก่อน +3

    ගසා කමු අපි ඔක්කොම

  • @yomalbogahapitiya82
    @yomalbogahapitiya82 หลายเดือนก่อน +15

    අනේ සජිත්ගේ රෙද්ද.මාලිමාවට ජයවේවා.එච්චරයි.❤

  • @user-fh4ts9iq7b
    @user-fh4ts9iq7b หลายเดือนก่อน +3

    ඔන්න හොරු එකට.මිනිස්සු මේ පාරවත් මොලේ කල්පනා කරලා චන්දෙ දෙයි

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u หลายเดือนก่อน +3

    පන්තියෙ අන්තිමයා රටේ පලවෙනිය කරන්න මේ රටේ ජනයා ලෑස්ති නොවන බව කරුනාවෙන් මතක් කරමි මේ පාහර මාද්‍ය මේ රට විනාශ කරනව මේ කරන්නෙ හොරුන්ට රැකවරනය හදාගන්නව අනේ අනිච්චන් මාලිමාවට අතිවිශිස්ට ජයක් ලැබෙනව ඒක හෙට හිරු පායනාසේ විස්වාසයි 🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @LifeShortsLk
    @LifeShortsLk หลายเดือนก่อน +2

    විවාදෙට බය දාස....

  • @ireshalakmali6205
    @ireshalakmali6205 หลายเดือนก่อน +3

    උන් එකතු උනා ...අපි හිගන්නෝ උනා..
    විතරයි ..
    මිනිස්සුන්ට විදින දුක මුන්ට පෙන්නේ නැ.

  • @prasannaprasannaathula5350
    @prasannaprasannaathula5350 หลายเดือนก่อน

    දුක් විදින ජනතාව තවත් දුකට පත් කිරීමට අපි එකතුවෙලා ගේමක් ගහමු එහෙනම් ඔන්න

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +1

    ලැජ්ජා නහර බය නැති මුං එහෙට මෙහෙට කොච්චර පැන්නත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව මෙදා පාර මාලිමාවට මාලිමාවට ජය වේවා

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +3

    මේ මං දන්නැති නිසා අහන්නේ සජිත් ප්‍රේමදාස මොන පක්ෂයේද

  • @nhp3827
    @nhp3827 หลายเดือนก่อน +2

    NPP.. ජයවේවා !!!!!

  • @lahirumadushan9094
    @lahirumadushan9094 หลายเดือนก่อน +1

    මාලිමාවේ ජයග්‍රහණය වහන්න මාධ්‍ය ඇතුළු මේ වගේ හොර සන්ධාන බිහිවෙන එක මිනිස්සු විදිහට අපි කලින් ඉඳන්ම දැනන් හිටියා.ඒගොල්ලන්ගෙ නාට්‍ය මේ පාර හරියන්නෙ නෑ.මොකද අපි හැමෝම මාලිමාවට❤❤❤

  • @kksirisena1420
    @kksirisena1420 หลายเดือนก่อน +5

    සමගියට හුග වයසක් යයි ද ?

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u หลายเดือนก่อน +10

    සජියට මාලිමාව කොපිකරනවාට වැඩිය වෙන වැෆක් නොමැත මේ ගූ ගොඩ 21 න් පස්සෙ ඉවරයි

  • @kumarakwt7301
    @kumarakwt7301 หลายเดือนก่อน +3

    පහුගිය මහමැතිවරණයේ එකටම චන්දේ ඉල්ලපු සෙට්එකමනේ පුදුම මොලයක් තමයි තියෙන්නේ මෙයාලට ජහුටා පෙන්නනවා වගේ තමයි මේවා හොදයි පෙරපාසල් ළමයිට 😄😄😄😄😄😄

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl หลายเดือนก่อน +3

    ඔක්කොම මාලිමාවට දෙන්න වෙනසක් කරන්න ඕන නැත්නම් ඉවරයි රට සජිත් හොද උනාට වටේ උන් හොරු ඒක ප්‍රශ්නයක් හොදට ගහන සෙට් එකක් ඉන්නෙ සජිත් ගාව රව්ඩ් හකීම් එහෙම

  • @ramlanmzm1644
    @ramlanmzm1644 หลายเดือนก่อน +3

    ❤❤❤ malimavata jaya niyathei AKD the boss ❤❤

  • @LahiruMadhusanka-pq5ig
    @LahiruMadhusanka-pq5ig 29 วันที่ผ่านมา +1

    දැන්වත් මෙ ලන්කාවෙ මිනිස්සු ඔක්කොම තෙරුම් ගනිල්ලා. ඔය හොරු එකට එකතු වෙන්නෙ අපිට තියන ආදරයට නෙවෙයි. උන්ගෙ හොරකම් වහාගන්නයි, ආයෙමත් හොරකම් කරන්නයි

  • @user-gh4fo4ix2d
    @user-gh4fo4ix2d 29 วันที่ผ่านมา

    කොපමණ පුළුල් සන්ධාන හැදුවත් අනෙක් අපේක්ෂකයන්ට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩු කරන්න බෑ

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna หลายเดือนก่อน +1

    බැංකු හොරාට පොත් ලියාපු කෙසෙල් ගෙඩි සුජියාටත් අබ සරණයි

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd 27 วันที่ผ่านมา

    මාලිමාව චන්ද කඩාගන්නවා මාද්‍ය ඉදිරියේදී කතාකරනකොට පරිස්සමෙන් කතාකරන්න ඕනේ

  • @LifeShortsLk
    @LifeShortsLk หลายเดือนก่อน +13

    දැං උබලගෙ නිව්ස් පැයකට බලන්නෙ 500 😂😂😂 හොද වැඩේ.. තොපිට තව කාලෙකින් කොහොමත් ඕකෙ බාගයක් හිරේ යයි කුඩ්ඩොනෙ..

  • @ThusharaDilshan-yu4bx
    @ThusharaDilshan-yu4bx หลายเดือนก่อน +2

    ඔක්කොම සජිත් ගව ඉන්න කට්ටිය තමයි .අලුත් එකක් නෙවෙයි .මෙ කාට්ටිය හෙමදා ම සජිත් ගව තමයි ඉඩියෙ

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f หลายเดือนก่อน +1

    බල්ලො උඩ විරුවට කඳු පාත් වෙන්නේ නෑ ඔබතුමා යන ගමන යන්න ජීවීපි උණ්ඩයකින් ඔබතුමා අනිවාර්යෙන්ම පරිස්සම් වෙන්න බුදුන් වහන්සේගේ සියලුම දෙවියන් වහන්සේලාගේ ජේසු පිහිට අල්ලා දෙවියන්ගේ පිහිටු පුදුමාට ලැබී ආරක්ෂා වේවා ඔබතුමාගේ ගමන කිසිම ජෙප්පෙකුට තියා කිසිම කෙනෙකුට නවත්තන්න බෑ දේවා ආශිර්වාදය ඉහළින්ම ඔබතුමා සමඟයි

  • @TharindiPerera-y2j
    @TharindiPerera-y2j หลายเดือนก่อน

    මේ රට බේර ගත් ...රනිල් මහත්තයා එක්ක අපි

  • @Dulangaurawa
    @Dulangaurawa หลายเดือนก่อน

    පුලුල් හොරුන්ගේ සංවිධානය❤

  • @NandaniPremalatha-b7q
    @NandaniPremalatha-b7q หลายเดือนก่อน

    සමගියෙන් දීග ගියාට ඔයාලා ඉක්මනින්ම දික්කසාද වෙනවා චන්දේ පැරදුන ගමන.

  • @gayashanhemachandra7450
    @gayashanhemachandra7450 หลายเดือนก่อน

    මෙයා පළමු වරටද දේෂපාලුවට පැමිනියේ.

  • @RANJINIEWD
    @RANJINIEWD หลายเดือนก่อน

    වචන ලස්සනයි... වැඩ නැ.. දැන් ඔවා අහලම එපා වෙලා.. 🙏🏿

  • @andrew.m.a.g965
    @andrew.m.a.g965 หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @sasindudilshan-g3m
    @sasindudilshan-g3m หลายเดือนก่อน

    අපි රනිල් මහත්තයා එක්ක මේ සැරේ එකතු වෙන්න ඕනේ

    • @TharindiPerera-y2j
      @TharindiPerera-y2j หลายเดือนก่อน

      රනිල්ව මේ‍ පාර ගේමු..💪💪

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 29 วันที่ผ่านมา

    "ඡන්දෙ ලං වෙනකොට හොරු එක මිටට එකතු වේවි" - අනුර
    2023 දී ම මේක කිව්ව. ජරාවල් ගොඩවල් සේරම එකතු වෙලා. 😂

  • @ranjithabeygunawardhana1722
    @ranjithabeygunawardhana1722 หลายเดือนก่อน

    මවුබිමේ වෙන්දේසිකරුවෝ
    මුන්ට චන්දෙ දෙන එවුන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ

  • @KalpaniVimasha-l5f
    @KalpaniVimasha-l5f หลายเดือนก่อน

    අපි ගැන හිතලා ,අපේ රට හිතලා අපි රනිල් එක්ක මේ ගමන් යමු

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน

    පොදු සතුරාට එරෙහිව ඔක්කොම එකට.
    Money +Power Srilanka culture ...

  • @Rev.Wevalaseelarathana-wn3es
    @Rev.Wevalaseelarathana-wn3es 28 วันที่ผ่านมา

    අධ්‍යාපන අනාගතය අධ්‍යාපන ඇමති.. ඩලස් අලහප්පෙරුම මහතා එකතුවෙලා..

  • @RAVANA724
    @RAVANA724 หลายเดือนก่อน

    මේ සභාවේ ඉන්නේ ඔක්කොම වයසක උන්දැලා ටික අනාගතය ගැන හිතම කිසිම තරැන තරැනයින් ඇවිත නැ එකම ඇති මුන්ගේ දැක්ම පෙන්නේ කාටද කියලා දැන ගන්න. මේ රට වසර 76 විනාශ කල පව දේශපාලුවෝ විතරක් නෙවේ මේ පව්කාර වයසක උන්දැලා පවා වගකිව යුතුයි.

  • @user-mg7fx6uu9f
    @user-mg7fx6uu9f หลายเดือนก่อน

    මුන් ඔක්කොටම රට ගැන හිතෙන්නෙ චන්ද කාලෙට විතරයි.😢දැක්කනෙ හෙරැන්ට තියෙනවා කියනවනේ ගණ දෙවි නුවණ

  • @superhealth8692
    @superhealth8692 หลายเดือนก่อน

    හරියට මුං චන්දෙ තියල ජනපති තෝරනවා වගේනේ කතාව. මාලිමාව දිනනවා දිනනවාමයි

  • @eminemdre5181
    @eminemdre5181 หลายเดือนก่อน

    තාත්තාල ගෙ පුතාලාගේ දේශපාලනය අවසන්

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u หลายเดือนก่อน

    මෙතන ඉන්නෙ ඔක්කොම හොරු 76 වසරක් මුන් කලේ මේකම තමා මාලිමාවට අතිවිශිස්ට ජයක්

  • @Gaminikumara51
    @Gaminikumara51 29 วันที่ผ่านมา

    එකට ඉන්න සෙට් එකක් සංධාන හදනව මේ රවටන්නේ කවුද?

  • @SachiniRashmika-b1m
    @SachiniRashmika-b1m หลายเดือนก่อน

    ප්‍රෙමදාස මුට වලෙන් නැගිටලා ඇවිත් ගහනව තව ටික දවසකින්

  • @mudithdawatage
    @mudithdawatage หลายเดือนก่อน

    රැපියල් 16ට බිත්තරයක් කාපු අපි , දැන් ඉම්පෝටඩ් බිත්තර කන්නේ රැ 50/= , හාල්, ඩීසල්, පෙට්‍රල්, ගැන කවර කතාද ???

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna หลายเดือนก่อน

    කල් ඉකුත් වූ බඩු අළුත් පැකැට්ටුවට දාල අළුත් නමකුත් ගහල බං

  • @SaumiSaumi-in2ht
    @SaumiSaumi-in2ht หลายเดือนก่อน

    අලුතින් එකතු වුනා කියන පක්ෂයක් නෑ..හැබැයි දේසපාලන අනාත චරිත කිහිපයක් නම් ඉන්නව

  • @ChampikaPiyadarshani-wl1ew
    @ChampikaPiyadarshani-wl1ew หลายเดือนก่อน

    Jaya wewa malimawata
    ❤️

  • @NPPKANDY
    @NPPKANDY หลายเดือนก่อน

    ගම්වලට එද්දි සලකලා යැව්වම ඉවරයි.

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน

    අයියෝ ඩලස් පව්නාමල් මාලිමාවට ජයවේවා

  • @sameerasandaruwan6119
    @sameerasandaruwan6119 หลายเดือนก่อน

    පැය බාගෙක නිවුස් AIR TIME එකෙන් විනාඩි 12ක් වෙන් කරන්න තරම් නේද ඉතින්😂😂😂

  • @RasangaPiumal
    @RasangaPiumal หลายเดือนก่อน

    Jaya wewa

  • @user-in4im1ko3s
    @user-in4im1ko3s หลายเดือนก่อน

    සැමට ජයක් සමගි රටක් කියලා ඔක්කොම හොරු ටිකක් ඉන්නේ

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna หลายเดือนก่อน

    අනාගත ආර්යාව ජලනි දිනවමු සජබට ජයවේවා

  • @chamathwijewardana11
    @chamathwijewardana11 หลายเดือนก่อน

    බය වෙන්න දෙයක් නෑ. තිස්ස ඉන්නවා😂😂😂😂

  • @ruchiraprasanga1114
    @ruchiraprasanga1114 หลายเดือนก่อน

    බනානා සුජියත් ඉන්නවා.මල්ලිව ගන්න බෑ මොනවා කරත්

  • @wimaldesilva2470
    @wimaldesilva2470 หลายเดือนก่อน

    JVP ටයි ෆොන්සේකා ටයි රනිල් අපෙන් tax කරලා ආන්ඩුවේ සල්ලි වලින් චන්ද ප්‍රචාරක කටයුතු කරමින් බෙදන එක හොඳ යි .සජිත් දනපතියන් ගෙන් අරගෙන පහසුකම් නැති පාසල් රෝහල් වලට ආයෝජනය කරන එක නරක යි

  • @dreshanfernando5211
    @dreshanfernando5211 28 วันที่ผ่านมา

    වසර ගාණක අවාසනාවන්ත ඉරණම අවසන් 😂

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 หลายเดือนก่อน +1

    හොරු ටික එක මිටට😂😂

  • @charuka6053
    @charuka6053 หลายเดือนก่อน

    සියලු ජනවාර්ග yakatama අයත් හොරු tika methana 😄😄😄

  • @dineshshanaka7380
    @dineshshanaka7380 หลายเดือนก่อน

    😂😂😂😂😂 නියමයි නියම ගූ ශෝ එක... 😂😂😂

  • @KalpaniVimasha-l5f
    @KalpaniVimasha-l5f หลายเดือนก่อน

    මේ වගේ මනුස්සයෙක් එක්ක එකතු වෙන්න ..මුනට පිස්සු ද