පුතාණෝ ගෙ රස කතා 2 - Politics Memes_Episode 133

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Subscribe Our Channel
    Episode 132 - • කවුද මේ හරිනි අමරසූරිය...
    Mainly, the statements made by the leader of Samagi Janabalawega and the current opposition leader Mr. Sajith Premadasa are very primitive. And they are very funny. This has been created as a second part of the video posted on the previous day, quoting some of his statements as well as funny parts of the statements made by various politicians.

ความคิดเห็น • 394

  • @Dinethzer911
    @Dinethzer911 7 หลายเดือนก่อน +84

    මාලිමාව තමයි කොහොමත් මේ සැරේ දිනන්නේ...❤❤❤

  • @chamudithajayan9010
    @chamudithajayan9010 7 หลายเดือนก่อน +52

    මන් මෙ ඒත් බැලුව ඉයෙ මහ රැ නිදාගෙන ඉන්නකොට කකුල් ලෙවකන්නෙ මොකද කියල ...බැලින්නම් සජිය 😂😂😂

  • @thanujadamayanthi1557
    @thanujadamayanthi1557 7 หลายเดือนก่อน +38

    සජිත් ගේ කතනම් මරු තනියෙ ඉන්න වෙලවට අහන්න ගොනා

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +50

    මෙහෙම නායකයොද මේ ප්‍රපාතයට වැටිලා තියෙන නය වලින් දුවන රට ගොඩ ගන්නේ. විහිලුම තමා

  • @chandanahe1134
    @chandanahe1134 7 หลายเดือนก่อน +65

    ඇත්තටම විජය නන්දසිරි මතක් වෙනවා...😂...ඇරපු අතක් නැහැ

    • @kG-vj7tl
      @kG-vj7tl 7 หลายเดือนก่อน +7

      විජය නන්දසිරි රඟපෑමට ජෝක් කලේ. ජොබ් එක හරියටම කලා. මෙයාගේ ජොබ් එක රඟපෑම නෙමේනේ.

    • @manelmorris4785
      @manelmorris4785 7 หลายเดือนก่อน +4

      මමත් එකමයි හිතුවේ‍ සුහද කොකා සජිත් 😂😂😂😂

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 6 หลายเดือนก่อน +1

      Wijayanandasirige mallige baba puthano

  • @roshankwt409
    @roshankwt409 7 หลายเดือนก่อน +30

    මෙහෙම හරක් රට පාලනේ කරලා මෙහෙමවත් ලංකාව තියනවා අති.npp ජයවේවා 🌹

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 7 หลายเดือนก่อน +24

    😂😂😂😂😂 අවුරුදු 52ක් වයස ඩයිනමෝව හොදට වැඩ කරනවා ලූ 😂😂😂..ගෝඨා නෙමෙයි බැසිලය එන්නේ එකතු වෙයන් අප්පෝ මෙ ගොන් හරක් නේද තවත් කරේ තියාගෙන යන්නේ

  • @thusharasandun5267
    @thusharasandun5267 7 หลายเดือนก่อน +42

    අමුම අමු පිස්සෙක් මේ යකා...

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +25

    හරින් තො කාපිය රටේ මිනිස්සුන්ගේ ගූ

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +29

    පුතාගේ ඩයිනමෝඩ් තව වැඩලු

  • @pinnawal8172
    @pinnawal8172 7 หลายเดือนก่อน +41

    ඡන්දය දුන් අපිටම.ලැඡ්ඡයි

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +3

      😂❤

    • @shaleenmadumal8621
      @shaleenmadumal8621 หลายเดือนก่อน +1

      @@pinnawal8172 උබ ඒක තෙරුම් ගත්ත නිසා ලැජ්ජ වෙන්න දෙයක් නැ.ප්‍රශ්නේ මේවා පෙනි පෙනි මේ බුරුදාසයට කඩේ යන උන්ගේ ලැජ්ජාව කොහෙද කියන එක 😂

  • @nimdine5190
    @nimdine5190 7 หลายเดือนก่อน +43

    ඇය් සජිත් ඔයා ඔහොම ටෙනිසන් ,ෆ්‍රෙඩී ,නැති අඩුවද පුරවන්නෙ😂😂😂😂😂😂

    • @pushparani6825
      @pushparani6825 5 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

  • @ruchira296
    @ruchira296 7 หลายเดือนก่อน +46

    මේවා දිගටම දාන්න අපේ රටේ එවුන්ට ඉක්මනට අමතක වෙනවා😂👊

  • @isurusampath8647
    @isurusampath8647 7 หลายเดือนก่อน +22

    නැට්ටෙ ඉදන් ගොම😅

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 7 หลายเดือนก่อน +36

    හරින් හරිනම් උබ ගුයු කාපන් 😂😂😂

  • @ajanthaperera6394
    @ajanthaperera6394 7 หลายเดือนก่อน +21

    ජරා මජර දේශපාලුවන් මුන්ට හෙන ගහන්න ඕනේ

  • @surajuoc4926
    @surajuoc4926 7 หลายเดือนก่อน +51

    🤣🤣🤣 දෙකේ පන්තියේ ළමයින්ට දේශපාලන කතා කියන්නේ පුතාණෝ ගේ මොළය දෙකේ පන්තියේ ලෙවල් එකට තියෙන්නේ තාම.

    • @NimeshMadushanka-f9z
      @NimeshMadushanka-f9z 4 หลายเดือนก่อน +1

      Ow 😂😂😂 ekane Ara podi lamayagen Japan puluwanda kiyala ahanne

  • @koekloeren3797
    @koekloeren3797 7 หลายเดือนก่อน +23

    උස නම් සික්‍යුරිටි මිටි නම් කම්කරු 😂😂

    • @pushparani6825
      @pushparani6825 5 หลายเดือนก่อน +3

      ගොන්.පුතානොට.රට ආවොත කොහොම වෙයිද

  • @duminduishan8599
    @duminduishan8599 7 หลายเดือนก่อน +78

    සජිත්ට කඩේ යන උනුත් ඉන්නවනෙ යකූ😂

    • @dgffgggfghf5960
      @dgffgggfghf5960 6 หลายเดือนก่อน +3

      ඒ.මොකද දන්නවද ඒයාලාගෙ දුලා පූතාල පවුල් පිටින් දේස පාලනයට ගෙනියන්න

    • @kelumlasantha
      @kelumlasantha 6 หลายเดือนก่อน +1

      😂

  • @punchisripaday9862
    @punchisripaday9862 7 หลายเดือนก่อน +22

    හරීනයගේ අම්මගේ රෙද්දද ලංකාව ඔහොම කියන්න

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 หลายเดือนก่อน

      U kohomath Fernando kenek ape rata unta wadak ne

  • @pushparani6825
    @pushparani6825 5 หลายเดือนก่อน +10

    ලමයිටත් හිනා මෙිිජොකර්ගේ කතා අහලා😂😂😂😂😂අයියො සාමිකිරි දරැවො.මොනවා.දන්නවද දේසපාලනයගැන.😂😂

    • @NimeshMadushanka-f9z
      @NimeshMadushanka-f9z 4 หลายเดือนก่อน

      Japan puluwanda kiyala ahanawa podi daruwekgen mu amu gawayek

  • @djdarmapala895
    @djdarmapala895 7 หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවෙවා

  • @suriyabandara2880
    @suriyabandara2880 7 หลายเดือนก่อน +12

    මුන්ගෙ ,marketing ගෙනියන්නෙම අහින්සක මිනිස්සන්ගෙ දුක බඩගින්න පුදුමෙ කියන්නෙ මුන් රවටෙන රවටිම

  • @KamalsKamala-x7r
    @KamalsKamala-x7r 7 หลายเดือนก่อน +19

    Malimawet ජය වේවා ජය වේවා ❤❤❤❤❤❤

  • @manelmorris4785
    @manelmorris4785 7 หลายเดือนก่อน +20

    මට මහා දුකක් කලකිරිමක් ඇති උනාම සජිත්ගෙ දේශපාලන කතාවක් බලනවා හොදට හිනාවේ‍න්න පුලුවන් ජාතික ජනබල වේ‍ගයට ජය වේ‍වා ❤️❤️

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +1

      😁😁😁😁

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 7 หลายเดือนก่อน +2

      😂👍👍👍👍

    • @fareenacuncheer5656
      @fareenacuncheer5656 4 หลายเดือนก่อน +1

      සජිත් කතා කරන වචන සෙට් එයාටම තමයි හොඳ තමන් ගැනම කියව ගන්නවා

  • @Parliment-lovers
    @Parliment-lovers 7 หลายเดือนก่อน +89

    සජිත්ව මතක් වුනත් හිනා යනවා ඒ තරම් ජෝකරයෙක් වෙලා

    • @ChanakaGamage-c2c
      @ChanakaGamage-c2c 7 หลายเดือนก่อน +1

      Sajith kiyanna dewal anurata karanna berj unata Sajith ta puluwan
      8

    • @SandunChamara-px4yc
      @SandunChamara-px4yc 4 หลายเดือนก่อน +1

      ඌ බ්‍රෑන්ඩි එකක් බන් දැන්..🤣

    • @zongmobile5521
      @zongmobile5521 2 หลายเดือนก่อน

      Bombaneththilage agili dakkamath hina yanawada bombama hadala.😊😊😅😅😮😮😢😢😅😅😊😊😊😊

    • @SinhalaTyping-hm3lz
      @SinhalaTyping-hm3lz 2 หลายเดือนก่อน

      ​@@ChanakaGamage-c2csajithta puluvn joke karann

    • @shaleenmadumal8621
      @shaleenmadumal8621 หลายเดือนก่อน

      @@ChanakaGamage-c2c ඇත්ත ඌගේ වගේ ජොක් කරන්න අනුරයට බෑ 😂

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 7 หลายเดือนก่อน +15

    ඇත්තටම තොපි කටුස්සො ,මාලිමාවට ජය ශ්‍රී ❤

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 7 หลายเดือนก่อน +17

    මේවා නම් පට්ටම ආතල් කතා. සුද්දන්ට translate කර පෙන්නුවත් හිනා යනෝ. මුන් ඡන්දේ ගන්න පහත් විදියට ඕන පචයක් කියලා ඡන්ද කාලෙට මිනිස්සුන්ගේ ඡන්ද කඩාගෙන
    පරම්පරා පෝසත්ම කරගන්නෝ.
    සියලුම පොහොට්ටු සජබේ ඇවුන්.දැන් මොන මොන පක්ෂ හදන් ආවත් එදා ඉදන් රටකාපු එකම ටීම් දෙක.

  • @User29438
    @User29438 6 หลายเดือนก่อน +10

    ඇයි බොල සංස්කෘතික අරමුදලේ කෝටි 1100 සජිය කාපු බව මිනිස්සු දන්නෙ නැද්ද

  • @munasinghefernando7864
    @munasinghefernando7864 7 หลายเดือนก่อน +27

    🤣🤣🤣🤣🤣අයියෝ සාමි.ආන්ඩවරේ මුරුගා.

  • @harshanirangika3005
    @harshanirangika3005 7 หลายเดือนก่อน +21

    මාලිමාවට ජය වේවා 🎉🎉🎉🎉

  • @jagathmarapana387
    @jagathmarapana387 7 หลายเดือนก่อน +9

    මුන්ඕක්කොමපිස්සොමෙරටමෙතරටමහරිතියෙනඑකලොකුදෙයක්මොලේකල්පනාකරලමෙවරමාලිමාවටචංදෙදෙන්නනැත්තන්සේරමපිස්සන්කොටුයන්නවෙයි

  • @pinnawal8172
    @pinnawal8172 7 หลายเดือนก่อน +20

    අනේ අපොයි මුන්ටනේ අපි ඡන්දෙ දුන්නේ පලමුව අපිට පුන්නක්කු කවන්න ඔනේ මාලිමාව වටේ ඉන්න බුද්ධිමත් පිරිස දකින කොට රට අපි කොතනටද ඇදලා දැම්මේ දැන්වත් තේරුම් ගත්තට කාලය ඇති

  • @koekloeren3797
    @koekloeren3797 7 หลายเดือนก่อน +11

    පව් බං 😂😂😂

  • @userRandiwanniarachchi
    @userRandiwanniarachchi 6 หลายเดือนก่อน +8

    පොඩි උන් ස්කෝලවලටත් ගිහින් උගේ දේසපාලනේ කතාකරන ගොන් පගා...😂

  • @manelmorris4785
    @manelmorris4785 7 หลายเดือนก่อน +10

    සජිත්ගෙ මොටරය හොදට වැඩකරපු නිසා තමයි උපන් දරැවා එ වේ‍ලාවේ‍ම හරහට වඩා ගත්තා

  • @asankanamal4968
    @asankanamal4968 7 หลายเดือนก่อน +18

    පැටියා.... හදලාදුන්නේ.... මහරගම... ඩොක්ටර් නේ....

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 7 หลายเดือนก่อน +12

    7:14 😂😂 මේවනෙ meme.. 😂😂

  • @koekloeren3797
    @koekloeren3797 7 หลายเดือนก่อน +18

    අක්කා තවත් වැඩි පුර හොර සල්ලි අච්චු ගසාවි

    • @pushparani6825
      @pushparani6825 5 หลายเดือนก่อน

      මොරකන්.කලේ.නැකියලා.සාකකිකො.අකකයි මල්ලියි රටටම.බෙදනනෙ මොකසලලිද.කියලා.පුලුවනනමිිලකියනවද ජොකර් පුතානො😂😂😂😂😂😂😂😂😂

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 7 หลายเดือนก่อน +15

    Npp Npp ජය වේවා ❤❤❤ජය වේවා ❤❤❤ජය වේවා

  • @nanayakkarareginold2956
    @nanayakkarareginold2956 7 หลายเดือนก่อน +14

    NPP JAYAWEWA 🧭🧭🧭🧭🧭

  • @nimalpieris-gx7kr
    @nimalpieris-gx7kr 7 หลายเดือนก่อน +11

    යකෝ ගොනෝ මේක ස්කෝලෙ

  • @Nimesha-c3l
    @Nimesha-c3l 7 หลายเดือนก่อน +29

    මාලිමාවට ජයවේවා

  • @PrasadSirikumara-kk3sv
    @PrasadSirikumara-kk3sv 7 หลายเดือนก่อน +34

    මාලිමාවට විජයග්‍රහනය. ❤❤❤

  • @srilanka5819
    @srilanka5819 7 หลายเดือนก่อน +18

    අනේ පුතානෝ මම කොළඹ යනකොටා
    බල්ලොත් නොකන වැලවරකා සුචරිතයේ
    😂😂😂😂😂😂😂😂😂

  • @nimalpieris-gx7kr
    @nimalpieris-gx7kr 7 หลายเดือนก่อน +8

    sajith අස්වගන්ද සිරප් එක

  • @MerwinStanly
    @MerwinStanly 7 หลายเดือนก่อน +8

    අර ජලනි jaal d jail ඩ Saloon එක ක් බලෙන් අල්ලන් ඉන්නව කියන්නෙ.අප්ප කොටි 750 air lanka koti 750 වංචාව karige chennel එක බලන්න ස්‍රිමත්ගෙ rpemadasa වංචාව පොලියත් එක්ක අපඉට ඩෙන් නෙ පුතා නො .ස්‍රි මුඛයට වෙන්න ආර්‍යඅව උස නම් security මිටි නම් කම්කරු හතරවටෙ හොරු SF පන්නපු මොඩ සජිත් montisory ලමෛත් හිනා හ් හු

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 7 หลายเดือนก่อน +7

    කඩප්පුලි බැල්ලී නොදකින් ❤

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii 4 หลายเดือนก่อน +2

    කම්මැලි වෙලාවට අහන්න මරු සජියගෙ කතාව ...මාලිමාවට ජය වේවා

  • @balangodatech5678
    @balangodatech5678 6 หลายเดือนก่อน +5

    අන්දරේ . 😂😂

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 7 หลายเดือนก่อน +4

    සුපිරි

  • @ThisaraWeerashinghe-ll7vr
    @ThisaraWeerashinghe-ll7vr 5 หลายเดือนก่อน +5

    අඩෝ..😂හිනැස්සීම කලාවක්න්ම් ..පිකාසෝ..සජිත්...😂..

  • @Pasidyguhbfhka6438
    @Pasidyguhbfhka6438 7 หลายเดือนก่อน +7

    Mama hithagena hitiye Mr Been ranila kiyalai😂😂 balanyanakota meka eeta eha😢😢

  • @kG-vj7tl
    @kG-vj7tl 7 หลายเดือนก่อน +6

    කරන්න යන දේවල් වල ලොකු පරස්පරයක් අපි දකින්නෙත් නැහැ. සහතික ඇත්ත සජිත් කිව්වෙ. උන් ඔක්කොම යාලුවෝ. එක වල්ලේ පොල් කියලා රන්ජන් කිව්වේ ඒකයි. තාමත් මේ රටේ ඉන්නවා හරක්. දීලා ඉල්ලගෙන කනවා.

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 6 หลายเดือนก่อน +4

    සජියාට අඩු අං දෙක විතරයි.

  • @K-dramalover704
    @K-dramalover704 3 หลายเดือนก่อน +1

    මේවා බලලා හිනා උනාට ඇත්ටම අපි දුක් වෙන්න ඕන.මේ වගේ ජෝකර්ලා ටිකක්නේ රට පාලනය කරන්නේ.මේ කාලකණ්ණි දේශපාලුවෝ තුරන් වෙන්නම ඕන මේ රට ගොඩනගන්න නම්.

  • @dongunatillaka6879
    @dongunatillaka6879 7 หลายเดือนก่อน +8

    Don't take sujeeth seriously. Guy is very immature. Because he can not sleep, his father's victims come and haunt him every night. Poor guy.

  • @lahiruudaw9021
    @lahiruudaw9021 7 หลายเดือนก่อน +5

    Mu nam booru puthama thama😂😂😂😂

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 7 หลายเดือนก่อน +5

    කොහොමත් සජීයා ජෝකර් තමයි

  • @dgffgggfghf5960
    @dgffgggfghf5960 6 หลายเดือนก่อน +3

    😅තෝගෙ අමීමගෙ. ද.ලන්කාව

  • @thanujasubasin
    @thanujasubasin 7 หลายเดือนก่อน +7

    Kalakanni

  • @gavi8763
    @gavi8763 6 หลายเดือนก่อน +1

    නියමයි

  • @WckramanNihal
    @WckramanNihal 6 หลายเดือนก่อน +2

    දැන් අපි දන්නවා මොක්කද්ද පැලැන් එක රනිල් ජනාධිපති සජිත් අගමැති කරන්න පැලැන් එක අපිට හමූඋනා

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 7 หลายเดือนก่อน +7

    🤣🤣🤣🤣🤣🤣

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 7 หลายเดือนก่อน +90

    Npp 👍👍👍♥️♥️

    • @rasmikarasmika1543
      @rasmikarasmika1543 7 หลายเดือนก่อน +5

      Npp❤❤❤❤❤🔥🔥🔥❤️🫶🫶🫶

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 6 หลายเดือนก่อน +1

      Sajith baba ne yako kaiyànayaka

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 6 หลายเดือนก่อน +1

      ජනතාව මාලිමාව සමග
      ප්‍රබලයෝ පස්සේ ගිය කාලේ ඉවරයි 🐘☎️🌷🤚හොරු එකට තියලා ගෙදර යවන්න සුදානම් මේපාර මාලිමාව සමග

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 4 หลายเดือนก่อน

      Ubala aniva kava

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 4 หลายเดือนก่อน

      Muta pissuda

  • @dhanushkalakmal7652
    @dhanushkalakmal7652 7 หลายเดือนก่อน +6

    Npp

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c 6 หลายเดือนก่อน +2

    ඇත්තටම මුන්ට ෆුල් වයර් ෂොට් 😅😅😅😅

  • @JeewanthsBamunuge
    @JeewanthsBamunuge 7 หลายเดือนก่อน +5

    Oyata annaba

  • @thineth4905
    @thineth4905 8 วันที่ผ่านมา

    මගෙ අරකෙ හිලක්.මීට හදුනා.😂😂😂😂

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 2 หลายเดือนก่อน

    සොම්බිය ගෙනුත් පොඩි ආතල් එකක් ගමු,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා.

  • @nihalsanjana724
    @nihalsanjana724 3 หลายเดือนก่อน

    පුතානෝ රාජපක්ෂවරැන්ට හොරැයි කීවට අගමැතිකම ගෝටාගෙන් බාර ගැනීමටත් කැමතියි .එකට වැඩ කරන්නත් පුලුවන්ලු. මෙි වගේ අයටයි දේශපාලන ජෝකර්ලා කියන්නෙ.....😂😂😂😂😂😂

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 2 หลายเดือนก่อน +1

    මූ මීමා කියලා දැං දැං පහළ බාලංශ ළමයින් යත් තේරුම් ගන්න පුළුවන්.

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 2 หลายเดือนก่อน

    මෙහෙම ත් මෝඩ යක්කු 😅😅😅😅 තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවනේ😠😠😠😠

  • @NishaniUdeshika
    @NishaniUdeshika 6 หลายเดือนก่อน +1

    ජය මාලිමාව ජය වෙවා මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @ranganawadduwage6588
    @ranganawadduwage6588 3 หลายเดือนก่อน

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිසා මෝඩයෙකි ...............................

  • @Charith-k1f
    @Charith-k1f 7 หลายเดือนก่อน +2

    Ammoo 😂😂😂

  • @TUANAZEEZSAHIET
    @TUANAZEEZSAHIET 2 หลายเดือนก่อน

    මේ යකා මොනවා කියවන ද කියලා තේරුම් ගන්න බැ පිස්සු මුට....

  • @DinushaKavinda-qu6bw
    @DinushaKavinda-qu6bw 3 หลายเดือนก่อน

    මට වයස 18. මගෙ පලවෙනි චන්දය jvp එකට අපිට ඉන්න පුලුවන් රටක් හදන්න පුලුවන් මෙතුමාට විතරයි.😍

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 3 หลายเดือนก่อน

    දේශපාලනකයෝ .වැරදි නෑ
    බුද්ධිමත් චන්දදායකයෝ
    ඉන්න රටවල් කවදාවත් .මෙහෙම වෙන්නේ නෑ ..වපුරපු දේ තමා .නෙලාගන්නේ

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 7 หลายเดือนก่อน +1

    සජිත් ,රනිල් රාජපක්ෂ එකතු වෙන්න සූදානම ....

  • @nishshankadisanayake6431
    @nishshankadisanayake6431 6 หลายเดือนก่อน +1

    කටිිටිය එකට එකතැ වෙලා හොදට හොරා කන්න දිපියවි මෝඩ රැලට තව චන්දේ

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 2 หลายเดือนก่อน

    Kawda ban mewa hadanne hahahahah supiri

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 4 หลายเดือนก่อน

    ළමයි පවු මුන්ට පිස්සුද කොහෙද 😂😂😂😂😂

  • @janiya2216
    @janiya2216 2 หลายเดือนก่อน

    ලමයි-: විශාල කරදරයක් උනානේ මේක 😂

  • @karunadasaherath
    @karunadasaherath 4 หลายเดือนก่อน

    ලක්ෂ පනස් පහක් චන්ද දායකයන්ගේ දෙපතුල ලඟට යන්න කොච්චර කාලයක් ඔයාට අවස්‍යද 🤣😮😮

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน

    මදමුලනෙ උන් ජේවීපී යට බයයි පුතානෝ හොඳලු..

  • @nanayakkarareginold2956
    @nanayakkarareginold2956 7 หลายเดือนก่อน +3

    Mekata mehema pissunam , mekata chande dana minissunta kohoma pissu athida.?

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o หลายเดือนก่อน

    මුන් කියන්නෙ විහිලු කතා ...හිනා යනව තමයි ...අනුර කියන ගොං කතා ඇහුවොත් ...ඇඬෙනව ඕයි...

  • @SunilRajapaksha-es9fk
    @SunilRajapaksha-es9fk 3 หลายเดือนก่อน

    මිනිස්සුන්ට තවකරගන්න ඉතිරි වෙලා තියෙන්නේ වැසිකලිවලවල් ටික සුද්ධකරවා ගන්න එක විතරයි ඒත් දැන් ඒ වලවල්වලත් ඇති දෙයක් නැහ.

  • @Haoo-35g5
    @Haoo-35g5 6 หลายเดือนก่อน +1

    මුංට පිස්සු යටට අැදල නැ වගෙයි

  • @RmmPadmakumara
    @RmmPadmakumara 6 หลายเดือนก่อน +2

    පොඩ්ලමයි තියාන මූමොනවද දොඩවන්නේ පිස්සු මූට

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 7 หลายเดือนก่อน +3

    NPP ❤🎉

  • @priyantha19452
    @priyantha19452 3 หลายเดือนก่อน

    මුට මොංගල්ද මන්ද චුටි දරැවො ඉස්සරහා මරැ කියවන්නෙ

  • @ujitharohana6462
    @ujitharohana6462 3 หลายเดือนก่อน

    පුන්ච් අම්මා නාටකය 1. 2ත් ලගදීම.

  • @suriyabandara2880
    @suriyabandara2880 7 หลายเดือนก่อน +1

    මේකද political අප්පා

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 7 หลายเดือนก่อน +2

    Ratata mehema kalak giye mewage takatiru palakayo nisa npp ජයවේවා

  • @SunethJeewabandu-ru3ob
    @SunethJeewabandu-ru3ob 7 หลายเดือนก่อน +3

    Npp❤❤

  • @Menadi26
    @Menadi26 2 หลายเดือนก่อน +1

    Srilanka is part of India 😅😅😅. Best traitor I’ve ever seen

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 6 หลายเดือนก่อน +1

    මේවගේ ජොකර් කාරයෙක් පස්සේ නේ මෙ ලන්කාවේ සමහර ගොන් යන්නේ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 7 หลายเดือนก่อน +3

    we are NPP