Weena Bigu Weena - වීණා බිඟු වීණා | Suresh Chanaka | Hiru Star - Season 04 | EPISODE 38 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2024
  • Weena Bigu Weena - වීණා බිඟු වීණා | Suresh Chanaka | Hiru Star - Season 04 | EPISODE 38 | Hiru TV
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.net/@hirustaroffi...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode38 #SureshChanaka #WeenaBiguWeena #වීණා_බිඟු_වීණා
  • เพลง

ความคิดเห็น • 305

  • @niroshanirathnayaka2096
    @niroshanirathnayaka2096 3 หลายเดือนก่อน +107

    ඉරිදා රෑ ඉදලා ......මේ වෙනකල් කියන්න බැරි තරම් වාර ගානක් බැලුවේ මම විතරයි ද???❤❤❤

    • @ruwanigayanthi3298
      @ruwanigayanthi3298 3 หลายเดือนก่อน +1

      මාත්

    • @umayanganinanayakkara
      @umayanganinanayakkara 3 หลายเดือนก่อน +1

      Ai man..piduma ලස්සනයි

    • @SudeeshYohan-qb6mp
      @SudeeshYohan-qb6mp 3 หลายเดือนก่อน +3

      මහ රෑටත් බලන මම මේ දැනුත්..🙂

    • @user-cy7yp7rg2c
      @user-cy7yp7rg2c 3 หลายเดือนก่อน

      Maath❤

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී හැමෝටම..ආදරෙයි ❤❤❤

  • @sl-shortvedios9676
    @sl-shortvedios9676 3 หลายเดือนก่อน +35

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මල හත්තිලව්වක් උනා මේක ❤🥰🥰🥰💚💚💚💚😘🥰🥰

    • @sl-shortvedios9676
      @sl-shortvedios9676 3 หลายเดือนก่อน +1

      ❤🎉

    • @ShaminiIshara-us5ey
      @ShaminiIshara-us5ey 2 หลายเดือนก่อน +1

      ඔව් අනේ මේක මගුලක් අප්පා .දෙවනි වටය කයි ඕන් ආ

  • @shimlaa9450
    @shimlaa9450 3 หลายเดือนก่อน +34

    මේ මල්ලි hirustar වෙනවනට මන් නම් එකෙන්ම කැමතියි.❤

  • @janani3320
    @janani3320 3 หลายเดือนก่อน +30

    හිරුස්ටාර් ඉතිහාසයේ අහන්න ලැබුන ලස්සනම වොයිස් එක. මේ සැරේ හිරුස්ටාර් උනොත් නම් නියමයි.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.මේ වගේ තරු ඕනා බිහි වෙන්න. 👍💖

  • @user-hu9ms6uc1v
    @user-hu9ms6uc1v 4 หลายเดือนก่อน +41

    ඇත්තටම පුදුම තරම් ලස්සන කටහඩක් අහන්න අහන්න ආසයි. මං hirustar එකේ මේ සින්දුව ඇහුව වෙලේ ඉදන් දැන් ගොඩක් සැරයක් ඇහුවා. හරිම ලස්සනයි.අනාගතේ දවසක හොද ගායකයෙක් වෙයි අනිවාර්යෙන් ❤️සුබපතනවා ඉදිරියටම යන්න

    • @user-mj2fr2gp9x
      @user-mj2fr2gp9x 4 หลายเดือนก่อน +1

      maath❤

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී..ආදරෙයි ❤❤

  • @disa0217
    @disa0217 4 หลายเดือนก่อน +43

    මේ season එකේ අහපු ලස්සනම ගායනයක්.........ජය වේවා

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතී..

  • @user-yh6px9qy1r
    @user-yh6px9qy1r 3 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි මල්ලි...කොච්චර ඇහුවත් මදි....හිරු ස්ටර් අංක 1 ලැබේවා ❤❤❤

  • @arunawitharana2020
    @arunawitharana2020 3 หลายเดือนก่อน +8

    20 වතාවක් විතර ඇහුවා ඒත් අහන්නමයි හිත❤️

  • @user-ff9rb1ol3i
    @user-ff9rb1ol3i 3 หลายเดือนก่อน +12

    ඔබ අදුනික ගයකයෙක් ලෙස හිරුස්ටර් වෙදිකාවට පැමිණියද.....
    ඔබ උපතින්ම ගයකයෙක් බව මා ව්ස්වස කරන්නෙමී
    2024 හිරු තරුව ඔබයි....

  • @madu9988
    @madu9988 4 หลายเดือนก่อน +22

    මාරම ලස්සනයි මල්ලී ඔයාගේ ගායනය ...බලන්නකෝ ඔයා අනිවාර්යයෙන්ම අවසන් 12 අතරට එනවා ...මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ මේ සිංදුව පිස්සුවෙන් වගේ යුට්යුබ් එකේ හොයාගෙන ගිහින් ඇහුවේ...අප අතරින් වියෝව ගිය අසහය ගායකයාගේ මේ ගීතය නැවතත් අහන්න සැලැස්සුවාට මල්ලී ඔයාට ගොඩක් පින්...ඉදිරියටම යන්න සුභ පතනවා 💓💓💓💓👍👍👍👍

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී..❤

  • @Savithya25
    @Savithya25 3 หลายเดือนก่อน +10

    හිරු ස්ටාර් season හැම එකක්ම බැලුව. මේ ගායනය තමයි මෙතෙක් දැකපු අහපු හොද ම ගායනය.සුරේෂ් පුතා ඔයාට ජයම වේවා .......!

  • @upuludekumara5331
    @upuludekumara5331 4 หลายเดือนก่อน +19

    රියැලිටි වේදිකාවක් තුළ ආධුනික තරහ කරුවෙකු බලාපොරොත්තුව වන උපරිමය අද ඔබ විනිශ්චය මණ්ඩලයෙන් වගේම ඒ මහා කළා කරුවන්ගෙන් ලැබුවා. ඔබට සුබම සුභ අනාගතයක් සුරේෂ්.

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน

      බොහොම ස්තූතී..❤

  • @user-qx6cn4kp7p
    @user-qx6cn4kp7p 3 หลายเดือนก่อน +7

    අවසන.හතරට.එනවා.අනිවාරයෙන්ම

  • @RavindraKumara-fd9lu
    @RavindraKumara-fd9lu 4 หลายเดือนก่อน +32

    කිසිම ආධුනික ගතියක් තිබුණේ නෑ.. අවංකවම මෙරට සංගීත ක්ශේස්ත්‍රයට දෙයක් කරන්න පුලුවන් වොයිස් එකක් ඒක.. සුභ පතනවා හදවතින්ම...❤️❤️❤️

    • @ChanakaChanuka
      @ChanakaChanuka 4 หลายเดือนก่อน +2

      ❤❤

    • @dumindagarusinghe3921
      @dumindagarusinghe3921 3 หลายเดือนก่อน +1

      Original ekata wada rahak eke tiyenawa wage neda...amala pererath meka kiyala tiyenawa but meka wensma rahak

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน

      Thank you

  • @ranganijayasinghe3744
    @ranganijayasinghe3744 3 หลายเดือนก่อน +10

    ඊළග සැරෙත් මෙම වගෙ ලස්සන සිංදුව ක් තොර ගන්න ,🎉🎉

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน +1

      අනිවා

  • @DonDileka-mp2ke
    @DonDileka-mp2ke 3 หลายเดือนก่อน +2

    ඒක මරු කීපාරක් බැලුවත් මදි

  • @nethulavihansa3560
    @nethulavihansa3560 3 หลายเดือนก่อน +7

    මගේ මල්ලිට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා. දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ මැණික.ඔයා අපේ ජීවිත වලට දුන්න ලස්සම තෑග්ග. බුදු සරණයි .

    • @prasadlasantha6656
      @prasadlasantha6656 3 หลายเดือนก่อน +1

      කොහේ ද ඔයාලා..මල්ලීගේ වොයිස් නම්..නියමයි..ගොඩාක් සැරයක් ඇහුවා..

  • @vikumshiwantha1817
    @vikumshiwantha1817 2 หลายเดือนก่อน +1

    මේ වගේ පැරණි ගීතම තෝර ගන්න bro...හඩට පට්ටට ගැලපෙනෝ ...❤

  • @gihandissanayake7530
    @gihandissanayake7530 20 วันที่ผ่านมา +1

    ගොඩක් සැරයක් බැලුවේ මම විතරද???නියම කට හඩක්....හදවතේ ගායකයෙක් වෙයි අනාගතයේ දී...❤❤❤

  • @ramakrishnasite2124
    @ramakrishnasite2124 4 หลายเดือนก่อน +20

    වීණා බිඟු වීණා
    පවසන්නේ ආදරේ
    සේනා බිඟු සේනා
    විමසන්නේ ආදරේ
    නිල් උපුල් සිනා දී
    යදින්නේ ආදරේ...
    වීණා බිගු වීණා
    පවසන්නේ ආදරේ...
    රෑට සසැලෙන්නෙ
    පැරදී හැඬූ තාරකා
    දෑත ළතවන්නෙ ඒ දෑත
    තනි වූ නිසා
    සිහින මායාවෙ පැටලීල
    නින්දේ පවා
    දෑස විමසන්නෙ
    හුරු දෑස දෝ...
    වීණා බිඟු වීණා
    පවසන්නේ ආදරේ
    සේනා බිඟු සේනා
    විමසන්නේ ආදරේ...
    සීත සඳ කැල්ම
    කිරි සාගරේ නැවතිලා
    වාසනාවන්ත තුරු වැල්
    එතී ළංවෙලා
    ප්‍රේම ආලිංගනේ
    රංගනේ මත් වෙලා
    දෑස නළවන්න
    හිත් වූවදෝ...
    ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
    තනුව සහ සංගීතය : ග්‍රේෂන් ආනන්ද
    ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

  • @chamalshen6192
    @chamalshen6192 4 หลายเดือนก่อน +17

    ඒකනම් රහටම තිබුන චානකයෝ.❤️ ජයම වේවා උබට ❤️

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน

      Thank you chamalo

  • @DamithKumara-xd4ez
    @DamithKumara-xd4ez 4 หลายเดือนก่อน +15

    ආයෙ ආයෙ අහන්න හිතෙන තරම් මිහිරියි

  • @user-uo7bb2ev3t
    @user-uo7bb2ev3t 15 วันที่ผ่านมา +1

    සදා නොමියෙන ගීත ❤❤❤ අලුත් පනක් එකතු කරනවා මෙයා ගීතෙට 👌

  • @premarathnayake3621
    @premarathnayake3621 3 หลายเดือนก่อน +6

    පුතේ ඔයාගේ ජීවිතේ ස්වර්ණ මය යුගය අද තමයි පටන්ගන්නේ ඉදිරියට ම යන්න සුබ පැතුම්

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 4 หลายเดือนก่อน +7

    මෙහෙම ගායකයෝ තමා ඔනී..❤

  • @amalpradeep6917
    @amalpradeep6917 3 หลายเดือนก่อน +2

    ශුරේශ් පුතා ඔයා මිල්ටන් අංකල් වගේම ආදරනීයව ගායනා කලා පට්ට රහාට

  • @SudeeshYohan-qb6mp
    @SudeeshYohan-qb6mp 4 หลายเดือนก่อน +12

    ඒකනම් වීණාවක් වගේ හඬක් සුරේෂ්

  • @jeewanthadon5703
    @jeewanthadon5703 3 หลายเดือนก่อน +2

    අමල් පෙරේරාගේ සින්දුවක් නියමට සෙට් වෙනවා මෙයාට

  • @kaif881
    @kaif881 2 หลายเดือนก่อน +1

    පුදුම ලස්සන කටහඩක් අහන්න අහන්න ආසයි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.
    hirustar වෙනවනට මන් නම් එකෙන්ම කැමතියි.❤

  • @jstailorsandweddingcenter6860
    @jstailorsandweddingcenter6860 3 หลายเดือนก่อน +2

    ඇත්තටම oya දක්ෂයි

  • @surenikawshalya4452
    @surenikawshalya4452 4 หลายเดือนก่อน +9

    මිහිරි කටහඬක්, වාසනාවන්ත ගීතයක්, හරිම ලස්සනයි ❤

  • @rekhasureka6449
    @rekhasureka6449 3 หลายเดือนก่อน +2

    ඊ ළග වටෙ me wage ලස්සන සින්දුවක් ඕනෙ harida ❤️😘ආදරෙයි බුදුසරණයි 😘

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 หลายเดือนก่อน +2

    Suresh malli oya mi laga watayata lassana sinduwak kiyayi kiyala api maga balan innawA jaya wewa🎉❤❤❤

  • @user-xd1le3gq7k
    @user-xd1le3gq7k 3 หลายเดือนก่อน +2

    Hiru star එකේ අහපු ලස්සනම සින්දුව ❤🎉

  • @SakunthalaDilrukshi-xj1gd
    @SakunthalaDilrukshi-xj1gd 3 หลายเดือนก่อน +3

    Man kawadawath me programe eka balanne..etha ahamben meka hambuna..supirriiiiiii❤

  • @user-fk3te4ii6p
    @user-fk3te4ii6p 3 หลายเดือนก่อน +1

    Hiru eke ahapu hodam sinduwa❤❤❤❤

  • @prasadlasantha6656
    @prasadlasantha6656 3 หลายเดือนก่อน +2

    මිල්ටන්..මහාත්තයා ගායනා කරපු ලස්සන ගීතයක්........❤

  • @vishakaketawalage2933
    @vishakaketawalage2933 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට ගායනා කරනවා මල්ලි 💐

  • @jeewanchandima7684
    @jeewanchandima7684 4 หลายเดือนก่อน +8

    Congratulations Suresh malli

    • @ChanakaChanuka
      @ChanakaChanuka 4 หลายเดือนก่อน

      Thank you aiye..❤️

  • @upulthushara1973
    @upulthushara1973 3 หลายเดือนก่อน +3

    දහසක් දේ කියන්න දහසක් දේ හිතන්න ලයාන්විත ලස්සනම ලස්සන හඩක්..කොච්චර ඇහුවත් එපාවෙන්නෑ...සුබ පතනවා මල්ලි ඔයාට..නිහතමානී තරුවක් වෙන්න❤❤❤❤❤❤

    • @ChanakaChanuka
      @ChanakaChanuka 3 หลายเดือนก่อน

      Thank you aiye❤❤❤

  • @user-si8wi7kf3l
    @user-si8wi7kf3l 3 หลายเดือนก่อน +3

    ගොඩාක් කාලෙකින් බැලුවෙ හිරු ස්ටාර් හරිම ලස්සනයි අයියෙ ගායනය සුබ පතනවා final වෙනකන්ම යන්න ලැබෙන්න කියලා❤🎉

  • @DilhaniDineshika-ho8wi
    @DilhaniDineshika-ho8wi 4 หลายเดือนก่อน +7

    Denata siya parata wada ehuwa....e tharam supiri gayanayak 💯❤️

  • @chandikasmno-tp1gy
    @chandikasmno-tp1gy 4 หลายเดือนก่อน +4

    මරු ..,, පට්ට කොල්ලෝ,,,

  • @rekhasureka6449
    @rekhasureka6449 3 หลายเดือนก่อน +4

    අපේ දකුණේ කොල්ලෝ ehe ma තමයි හැමදේටම දක්ෂ සුපිරී අය ඉන්නේ 😘😘❤️❤️ආදරෙයි malli ඔයාගේ අමුතු දෙයක් තියෙන්නේ තේරෙන්නේ na ඒ තරමලස්සනයි me සතියේ වැඩක්ම na හය දෙනාම 😘😘❤️

  • @hj78g789
    @hj78g789 4 หลายเดือนก่อน +4

    Me para hirustar da manda

  • @user-yl9on8zy6f
    @user-yl9on8zy6f 4 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සන ට ගායනා කළා මල්ලි. තෙරුවන් සරණයි

  • @dakshinrajkunar4
    @dakshinrajkunar4 2 หลายเดือนก่อน +1

    පිස්සුවක් වෙලා තියෙන්නෙ 😍🥰

  • @nooranoorin7763
    @nooranoorin7763 4 หลายเดือนก่อน +6

    හරි ම ලස්සනයි පුතා 💞💞ජයවේවා 💞

  • @chandikasmno-tp1gy
    @chandikasmno-tp1gy 3 หลายเดือนก่อน +2

    පපුව හාරන් යනවා කොල්ලො

  • @romeshlawrence4350
    @romeshlawrence4350 3 หลายเดือนก่อน +2

    Pissuwak ban wasthuwe supiri

  • @user-oz9fv5lr5j
    @user-oz9fv5lr5j 3 หลายเดือนก่อน +2

    මෙවර හිරු 🌟

  • @rumenruchika5341
    @rumenruchika5341 3 หลายเดือนก่อน +3

    ❤❤❤ සිංදු කියන්නෙ මෙන්න මේවට❤️....

  • @ruchirapramod1626
    @ruchirapramod1626 3 หลายเดือนก่อน +2

    Oyagema widiyata gamana yanna broo.mnnam me session eke ahapu hodama gayanaya.kiynna vachana na broo.❤❤❤❤❤❤❤

  • @gayanlaksiri6664
    @gayanlaksiri6664 3 หลายเดือนก่อน +2

    Jayawewa machoo adarey.mata balanna enna bari una soory

  • @nimashatilini3719
    @nimashatilini3719 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි චානක.. හිත නිවන ආදරණිය හඩක්.. ඉදිරියටම යන්න මල්ලි ❤️❤️
    අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥰

  • @thusharidammika3739
    @thusharidammika3739 3 หลายเดือนก่อน +2

    ආදරණීය කට හඬක් ලබෙන්නත් ගොඩක් පින් කරන්න ඕනෙ ...
    ගොඩාක් සරල කෙනෙක් ..
    මාර ලස්සනයි ..
    Theruvan saranai ඔයාට
    From Cyprus

  • @kavishanfernando7306
    @kavishanfernando7306 4 หลายเดือนก่อน +3

    ඒක නම් සුපිරියටම තිබ්බා❤❤❤❤
    අවසානය වෙනකන් ඉන්නවා දකින්න ආසයි
    God bless u ❤❤

  • @manushanidharmasooriya4078
    @manushanidharmasooriya4078 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ❤️❤️

  • @piumisithara4088
    @piumisithara4088 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ehuwata ehuwata madi ❤❤❤😊

  • @AchiniAchini-gv1ky
    @AchiniAchini-gv1ky 4 หลายเดือนก่อน +2

    Ahanna ahanna aasai ❤ maarama ලස්සනයි magee mameee 🥺❤️ puduma lassankk thiyenne eeka nan maara vidiyata denuna 🌏✊ budu saranai issarahatama yanna oya denatamath dinala ඉවරයි 🎉❤

  • @lochanaart5884
    @lochanaart5884 4 หลายเดือนก่อน +4

    මාරම ලස්සනක්. සුබ පතනවා මල්ලී ❤❤

  • @HashiniRasudula-jn1bh
    @HashiniRasudula-jn1bh 4 หลายเดือนก่อน +2

    හරිම මිහිරියි..❤🌸🌼💛🎵🎶🎤🎸🎹

  • @renukaweeramundage5689
    @renukaweeramundage5689 4 หลายเดือนก่อน +3

    Maru aaa,naluwek wagei,lassanai,❤ tharu lakunu kollo🎉🎉🎉🎉🎉🎉❤

  • @diliniwasana3801
    @diliniwasana3801 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සන ගායනයක්.Congratulation.

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 4 หลายเดือนก่อน +3

    නියමයි පුතේ ජයෙන් ජයම වේවා

  • @dilukagimhan
    @dilukagimhan 3 หลายเดือนก่อน +2

    මරු මේකනම් 👌👌👌🏆

  • @birdeye7160
    @birdeye7160 4 หลายเดือนก่อน +2

    කී පාරක් ඇහුවද මතක නෑ ඔයි. එක මරු

  • @user-ng4cu6ve4t
    @user-ng4cu6ve4t 3 หลายเดือนก่อน +1

    Godak sarayak ahawa.. ලස්සනයි

  • @UpulKrd-je5wu
    @UpulKrd-je5wu 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සුබ පැතුම ඔබට
    ❤❤❤❤❤❤❤

  • @Kinura.6069
    @Kinura.6069 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි කනට හරිම මිහිරි යි... සූබ පැතුම් ඔබට 🎉🎉🎉🎉🎉

  • @ranganijayasinghe3744
    @ranganijayasinghe3744 4 หลายเดือนก่อน +3

    හරි ම ලස්සනයි ❤❤

  • @singharamudaligerathnakuma7476
    @singharamudaligerathnakuma7476 4 หลายเดือนก่อน +2

    Very impressive, great job 👏..big journey bro🎉..

  • @rasikatharangi3072
    @rasikatharangi3072 4 หลายเดือนก่อน +1

    Aththatama ahapu lassanama gayanayak aiye.api oya aye sing krnakan balagena innawa.aniwa oya final oya ennama oni.nathnam wadak ne.oyata suba pathanawa api hamoma.❤❤❤❤

  • @SampathJayantha-ic7ob
    @SampathJayantha-ic7ob 3 หลายเดือนก่อน

    අතටම ලස්සනයි දකුනෙ කියන්නෙ ගම්මක්

  • @malanimalani5524
    @malanimalani5524 4 หลายเดือนก่อน +1

    Harima lassanai kata hada veenawak wage naluwek wage lassanai issrhatama yanna.mechchara kalayak hangila hitiye ai. Amal perera mahathmayage kata hada wagema harima lassanai.budusaranai

  • @user-ng4kb8yl6q
    @user-ng4kb8yl6q 3 หลายเดือนก่อน +1

    පට්ට song eka ❤

  • @ddeshangunasekara
    @ddeshangunasekara 2 หลายเดือนก่อน

    සුපිරි ගායනයක් ❤❤❤❤

  • @inokasadamali167
    @inokasadamali167 3 หลายเดือนก่อน +3

    Surash mali oya tamai hiru star wena one

  • @kavikavishka5641
    @kavikavishka5641 4 หลายเดือนก่อน +2

    දකුණේ ගැම්මක් තමා ❤❤ එල අයියේ

  • @cindybuultjens2763
    @cindybuultjens2763 3 หลายเดือนก่อน +1

    OMG what wonderful singing. Love this song so much. This is gonna be another hit song for 2024. Super super❤❤

  • @ruwanwanniarachchi3297
    @ruwanwanniarachchi3297 3 หลายเดือนก่อน +1

    සුපිරි ම සුපිරි සුභ පැතුම් ශාන් ජය වේවා!!

  • @roshangalappaththi4506
    @roshangalappaththi4506 3 หลายเดือนก่อน +1

    ජයෙන් ජය සහෝ...❤

  • @jeevankumara5975
    @jeevankumara5975 3 หลายเดือนก่อน +1

    මරැ අයියෙ ඉදිරියටම යන්න සුබ පතනවා ජයවෙිවා...........

  • @malamapalagamage6197
    @malamapalagamage6197 4 หลายเดือนก่อน +1

    ජය වේවා පුතා .දුර ගමනක් යන්න

  • @avantha40
    @avantha40 4 หลายเดือนก่อน +5

    Beautifully done. Niyamai

  • @roshandilip9098
    @roshandilip9098 3 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් ❤❤

  • @GayaniChampika-mt5ld
    @GayaniChampika-mt5ld 4 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි සුබ පැතුම් මල්ලී ❤❤

  • @neleeshaweerakoon6022
    @neleeshaweerakoon6022 3 หลายเดือนก่อน +1

    More than 100% ❤️ we expect these from the new generation. Found a real gem after long time...( one more jem was there last season who got the second place)

  • @danushkawanniarachchi4007
    @danushkawanniarachchi4007 2 หลายเดือนก่อน +1

    හඩ වගේම handy කොල්ලා.

  • @disasranudaya-lu8qq
    @disasranudaya-lu8qq 3 หลายเดือนก่อน +1

    පට්ට වොයිස්❤❤

  • @HimansaGeethu
    @HimansaGeethu 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගොඩක් සුබ පතනව ඉදිරියටම යන්න ❤❤❤

  • @fauziaraheem5392
    @fauziaraheem5392 3 หลายเดือนก่อน +1

    Giya Sunday idan thamath mama mey sinduwa ahanawa
    Hoda gayanayak
    Hoda kata hadak idiriyatama yanna kiyala suba pathanawa❤️❤️ ❤️🎉🎉🎉

  • @gihandissanayake7530
    @gihandissanayake7530 23 วันที่ผ่านมา +1

    Niyamai

  • @chamilamanohari5403
    @chamilamanohari5403 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @inokasadamali167
    @inokasadamali167 3 หลายเดือนก่อน +2

    Atetama milten serge hadeta wadeya mali oyage hadeta oya sinduwa niyameta mach wenawa ahane ahane asae

  • @MalinduRathnayaka
    @MalinduRathnayaka 4 หลายเดือนก่อน +2

    Congratulations Ayye ❤

  • @sumedalakmalijayasundara4228
    @sumedalakmalijayasundara4228 3 หลายเดือนก่อน +1

    Mamath baluwa 60 wathawak. thawa medium. harima lassanaiiiiiii❤❤❤❤❤

  • @kanishkasamarasinghe2139
    @kanishkasamarasinghe2139 3 หลายเดือนก่อน +2

    ❤ finalist

  • @shanthamt8285
    @shanthamt8285 3 หลายเดือนก่อน +1

    supiri supiri supirima thama adarei kiyanna vachana nee🎉🎉🎉🎉😮😮😮❤❤❤❤

  • @mallikaramani8842
    @mallikaramani8842 3 หลายเดือนก่อน +1

    Lassani man godak sarayak ahawwa me song eka niyami