නළකලාප සූත්‍ර විග්‍රහය *පටිච්චසමුප්පාද විග්‍රහයේ වචන කියන්න පුළුවන් උනාට ධර්ම දේශකයෙක් වෙන්නේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @nadheera157
    @nadheera157 ปีที่แล้ว +4

    🙏🙏🙏සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා 🙏

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 7 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි දේශනා වක් අරහතුන් වහන්සේ ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සැම සියලු දෙනාට මත් උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා සුවපත්

  • @udayasirisilva8088
    @udayasirisilva8088 ปีที่แล้ว

    සාදු සාදු සාදු අරහත් උත්තමයනට නිදුක් නිරෝගි සුවපත් භාවයමලැබේවායි අධිෂ්ටාන කරමි

  • @nadheera157
    @nadheera157 ปีที่แล้ว +3

    අති ගෞරවනීය අනුබුදු අරහතුන් වහන්සේට කායික නීරෝගි භාවය හා දීර්ඝායුෂ අදිට්ටාන කරමි.🙏🙏🙏🙏🙏🙏මේ සිරි සද්ධර්මය සියලුම දෙනාට යථා පරිදිම අවබෝධ වේවා 🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 ปีที่แล้ว

    සාධු!සාධු!! සාධු!!!
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා!!!
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @chandranigomis9957
    @chandranigomis9957 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌸🌼🌸🌼

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +2

    .෴. අති ගෞරවණීය අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රාඥයාණන් වහන්සේ⁣ට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🌼🙏🌼🙏🌼🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏🌼