කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ | අති පූජනීය සිරිධම්මාලංකාර මහ තෙරුන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේ වා .සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +2

    Paramapawitrasirisadhdharmayaasadenageneematamethsithsemadenatamapahalawewa...sadusadusadu..

  • @sdayas6902
    @sdayas6902 5 หลายเดือนก่อน +1

    ...සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 4 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +6

    🙏🙏🙏 අති ගෞරවනීය අරිහතුන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු මමද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +3

    මහා අරිහතුන් වහන්සෙට නිදුක් නිරොගි දිගායු සම්පත ම වේවා !!!

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 ปีที่แล้ว +2

    අරිහතුන් වහන්සෙට නිවනම වෙවා 🌷🙏🙏🙏🌷

  • @msamandissanayake3722
    @msamandissanayake3722 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සා , නමස්කාර වෙවා!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +4

    සාධු! සාධු!! සාධු!!!
    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!

  • @Isgamage
    @Isgamage 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏Niwaradi Darmaya apata deshana karana Obawahanseta niduk neerogeesuw adistana karami .

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +2

    Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏

  • @anilwickramage5575
    @anilwickramage5575 ปีที่แล้ว +2

    I am very proud to announce that people who are interested this Deshana.

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +5

    .෴. ඔබ වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ ලැබේවා යි අදිට්ඨාන කරමි.
    🔅 🙏🙏🙏 🔅

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 9 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 ปีที่แล้ว +10

    🙏🙏🙏🌿🌿🌿💕💕💕 මහාඅරහතුන් වහන්සේට මම සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු සියලු සත්වයො නිදුක් නිරොගි සුවපත් සිතැත්තො වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏💕💕🌿🌿🌿

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +3

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @pushparanasinghe7191
    @pushparanasinghe7191 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +10

    ඔබට , හා පවුලේ සැමට කායික මානසික නිරෝගි සුවයත් ආධ්‍යත්මික සැනසීමත් උදාවේවා කියා අධිස්ටානය කරමි ,, අපි ලැබූ දුර්ලභ මනුස්සත්ව පටිලාබය කෙටියි,,,!! එය තත්පර, විනාඩි , පැය, දවස් , සති , මාස හා අවුරුදු ලෙස ගෙවී අවසන්වේ, එම කාලය තුල අපි හොයන්නේ ආස්වාදයයි,,!! එය අපේ හිතේ කැමැත්තයි, අපි අපේම කැමැත්තෙන් ලංකරගත් කිසිම දෙයයක් අපිට ඕනි විදියට අපිලග තියාගන්න බෑ , මේ ආස්වාද පර්‍යේශනය තුලින් ගෙවෙන්නේ අපේ ආයුෂයි,, බුද්ධ දේසනාව යද නිච්චං තං දුක්කා යන දුක නැමති පලය එයයි,,, බුදු කෙනෙක් පමනක් දේශනා කරන නියාම දර්මයන් අපිට වෙනන් කරන්න බෑ, ආස්වාදය අපේ සිතට ගැලපුනා කියා විශ්ව නීතියට සාදාරන නෑ ,, අපේ තුන්සිත අපිරිසිදු වීමම විශ්වයේ අසමතුලිත තාවයට හේතුවයි,, සිත අපිරිසිදු කරගත්තොත් පල උරුමවිම තම තමාටමයි,,!! හේතුං පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති ධම්ම දායාදය එයයි ,, අප පෙර සංසාරයේත්, මේ ජීවිතය තුල අතීතයේ කලකීදෑවල උරුමකරගත් පල අනුවයි අපිට සැප දුක උරුම වි ඇත්තේ,, දරුවෙජ් වී ඉපදි ජීවත්වි මියයෑම තුල අපි රාගයෙන් දේසයෙන් මෝහයෙන් එකතුකර ගන්නා කර්ම බිජ අනුව තල 31 හි පැවැත්මක් මතු විපාකය ලෙස අපිටම හිමිවේ,, අද අපේ නෑයො , පරිසරය වත්පොහොසත්කම් අපේ අතිත සංසාර නයගනදෙනු විනා වෙනත් පලයක් නොවේ,, මිනිසුන්ගේ ව්ව්ධත්වයට හෙවත් සත්වයන්ගේ නානත්වයට හේතුව තමාගේ කම්ම පල විනා වෙනත් අදුශ්‍යමාන බලවේගයෙන් නොවේ,, පටිච්ච සමුප්පද දහම හෙවත් හේතුපල දහම යනු එයයි, එහෙත් අද සම්මත බුද්ධ ආගමේ සම්මත ස්වාමින්වහන්සේලා අධ්‍යාපනයෙන් ලබාගත් දැනුම සිල්වතක් සමාදන්වී හා වස් එකතුකිරීමත් ඉදහිට භාවනා කියා කරන හුලංඇදීම පිටකිරීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් කිරීම තුලින් සූලුපිරිසක් ලබන ධ්‍යානසුවය නැමති චේතෝ විමුක්තිය හා මගපල ප්‍රතිවේද කල අරිය ශ්‍රාවක උතුමන් වහන්සේ ගේ දැක්ම අහසට පොලවමෙනි,,,,!!! චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ගැබුරු බුදුවදන ගැන සිතා, නිතරම සිත අපිරිසිදු සිතුවලින් මිදෙන්න,, නිතරම තම සිත පිරිසිදු වන සිතිවිලි භාවිතා බහුලීකතා කරන්න ,, !! (මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා ) මන්ද එය ඔබටත් භාහිර ලෝකයටත් , පරිසරයටත්, හා විශ්වයටත් යහපත පිනිසම පවතින එකම හේතුව නිසායි,, නමුදු යමෙක් මාන්නෙට, ජනප්‍රියත්වයට , කැපීපෙනෙන්න නොමැතිව එසේ කිරිම ඔහුගේ චිත්තසංතානය නැමති ඇතුලාන්තය පිරිසිදු කරගෙන දුකෙන් නිදහස් වීමට හේතුවන බැවිනි ,, බුදු කෙනෙක් පහලවි සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා මගපල ප්‍රතිවේද සාසනය පුරන කරගැනීමට දේසනා කරන මග එයම විනා අද බුද්ධ ආගමේ ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති කඩතුරාවෙන් විකුර්තිකල අප්‍රබ්බන්සයක් නම් නොවේ,,,!! දෙව්ම්නිස් සෑප කෙලවර මතු බුදුවන මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන භක්තියෙන් අදහන බුද්ධ ආගම නමින් විකුර්ති වී ඇත්තේ , මේ හේතුපල දහමයි ,,,, ජානතෝ අහන්භික්ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි න අජානතො න අපස්සතො ,, මේ පරම ගාම්භීර සම්බුදු වදනයි,,!! ලෝකෙන් උතුම් රට වන මේ හෙලබිමේ සිවුහෙලයේ වසර1800 කට පසුව ධම්ම නියාමයෙන් අරහතුන් වහන්සේ කෙනෙකු නැවත පහලවි ලෝකයට මහත්වු දයානු කම්පාවෙන් සිරි සද්ධර්මය පනපිහිටවා අහිංසක අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයාට රාගයෙන් දේසයෙන් මෝහයෙන් නොබැදී මිදි නිදහස් වීම නම්වු උතුම් නිබ්බා වීම පිනිසම පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු දේශනා කරන බව පෙන්වාදෙන්නේ පරම මෙත් සිතිනි, එබැවින් මේ උතුම් පරම දුර්ලභ , පරම පවිත්‍ර සිරිසද්දර්මය දේශනා කරනුයේ සිවුපිලිසිබ්යා පත් මහාප්‍රග්ඥායන් වහන්සේ ගේ ( අරහතුන් වහන්සේ ගේ ) බුදු පහස ලබාගැනිමට එය ප්‍රඥාවෙන් ස්පර්ශ කිරීමට Siri desaye arutha මාගේ සිරි දේශයේ අරුත සහ බෝපිටියේ සදහම් පාසැල , හා මිත්‍යාවෙන් එහා යතාර්තය , www sirisaddharmaya lk ආදි utube chenell පරිශිලනය කරත්වා,,! අක්ඥාාන පදපරම අස්සුතවත් පෘතග්ජන මිනිසුන් නොගැටෙත්වා ,,!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, සුවපත් වේවා සුසිත් min of health 0714413521

    • @iranganirodrigo959
      @iranganirodrigo959 ปีที่แล้ว

      Siyalu sathwayo apramadaeewa wethwa!!!Siyaluma sathwayo Suwapathma wethwa!!!

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ දකින ඉතිහාසය ඇයි වෙන එක හිමිනමක්වත් දේශනා නොකරන්නේ?මේ නිවැරැදි ඉතිහාසය ඇයි මෙච්චර දුරට වැලලී තියෙන්නේ ? මට දැනෙන්නේ ... ඔබ වහන්සේ ලග නියම දහම මෙන්ම නිවැරැදි ඓතිහාසික කරුණු ඔක්කොම තියෙනවා කියලා..🙏මේ සියල්ල අප හට ඔප්පු වේවා..සියල්ලම පස්ක් වේවා🙏අරහතුන් වහන්ස ,,එසේ නම් රාවණා ඉතිහාසය සත්‍යක්ද?

    • @Damtharana
      @Damtharana  11 หลายเดือนก่อน

      අවසන් රාවණ ඇතුලු සියලු සක්විති රජවරු වගේම සියලු බුදුවරු පහලවන ඒ පුන්‍ය භූමිය අප උපන් මේ හෙළබිමයි. ඔබ ඉපදී ඇත්තේ බුද්ධ භූමිය තුලයි. ඔබටත් අරහත් බුද්ධ තත්වයෙන්ම මෙම සං සාර ගමන කෙලවර කරන්නට පුලුවන්. සිරි සද්ධම්මය ශ්රවනය කරන්න. සුවපත් වේවා

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanthiwiyerathne7792
    @priyanthiwiyerathne7792 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏