Premakeerthi De Alwis Memorial Speech by Saman Athaudahetti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Premakeerthi De Alwis Memorial Speech by Saman Athaudahetti

ความคิดเห็น • 76

  • @kamanimalkanthigunadasa6558
    @kamanimalkanthigunadasa6558 3 ปีที่แล้ว +9

    සමන් අතාවුදහෙට්ටි මහතාණනි, සොදුරු සෙවන ගුවන්විදුලි වැඩසටහන හරහා කවි නිර්මාණය. යොමු කළ මා, හික්කඩුවෙ තිරාණගම නැගෙණහිර කමනි මල්කාන්ති ගුණදාස නම් කෙනෙකි. ඔබතුමාට මගේ නා මතකයට ගත හැකිදැයි සැකයි. ඒත් මාගේ කවියක්, කිවිඳියගේ දිනපොතින් හැම සෙනසුරාදාවක ඔබතුමාගේ හඩින් ප්‍රචාරය කළා. ප්‍රතිභාපූර්ණ කලාකරුවාණනි, ඔබට තව තවත් කලා නිර්මාණ එළි දාක්වීමට ශක්තිය ලැබේවා !!!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      ඔබ තුමියගේ කවි රස නොවින්දත් ඒ අතීත මතකයන් ගැන දැන ගැනීමට ලැබීම ඉතාමත් සතුටුයි.
      මමත් කාලයක් ගුවන් විදුලි රසිකයෙක් බවට පත් වී සිටියා. පුවත්පත් හරහා ද නිර්මාණ එලි දැක්වූවා.
      තිරාණගම රතනසාර හිමි උපන් බිම ලෙස මට මේ ගමේ නම හුරුයි.
      තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.
      සුභ අනාගතයක් වේවා

  • @Zstreem_X
    @Zstreem_X 4 ปีที่แล้ว +9

    Fine speech. Mr.Athaudahetti also a legend like Mr. Premakeerthi de Alwis. I can't forget Galiver cartoon.

  • @hussainfiyaz4357
    @hussainfiyaz4357 4 ปีที่แล้ว +11

    what a wonderful speech, listened entire clip, hats off Saman athaudha 💐💐💐💐

  • @samanranjith-hx6cw
    @samanranjith-hx6cw ปีที่แล้ว +4

    ගුවන් විදුලියේම එකම කුලකයේ...හිත් පිත් නැති කාළකන්ණි පිත්තල උන්ඩය විසින්..බිළිගත් ශ්‍රේෂ්ඨ මාණව හිතවාදී ගේය පද රචක මාධ්‍ය සහුර්ධයා........

  • @namalrasikabandara7524
    @namalrasikabandara7524 2 ปีที่แล้ว +3

    great speech sir, eyes got wet spontaniously.

  • @shanthilalnanayakkara4300
    @shanthilalnanayakkara4300 ปีที่แล้ว

    Thank you for your lovely words about an unforgettable broadcaster.

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +7

    ඔහුගේ හදිසි මරනය ඔහුට තවත් වටිනාකමක් ගෙනාවා අපිට සිටින අනික් පුද්ගලයන් මැරෙන්න හරිි මරන්ට කලින් ඔවුන්ට උපහාර දැක්වුවොත් 👍👍👍

  • @nimwinlk
    @nimwinlk 9 ปีที่แล้ว +13

    Great memories of a great man..... U will live forever in our harts!!!
    Highly appreciating this.. Thank you for shearing with us.

  • @raizahanoon4789
    @raizahanoon4789 4 ปีที่แล้ว +4

    Saman obage waag wilasaya harima lassanai....Prema kirthy de alwista....ama maha niwan suwa labewa.....

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +3

    නියමයි සමන්..

  • @kaushilathilakasiri8061
    @kaushilathilakasiri8061 4 ปีที่แล้ว +6

    His writings are so unique because he has not read many books. He has nothing to copy and everything is his and his own only.

    • @tharake13
      @tharake13 3 ปีที่แล้ว

      ❤️👍

    • @ThinkLabSL
      @ThinkLabSL 3 ปีที่แล้ว +1

      Very good explanation.

  • @sisirapunchihewa3519
    @sisirapunchihewa3519 4 ปีที่แล้ว +4

    Listened, ,,,Listen,,,,,Listening, ,,
    Grate & Thanks !,,,,,

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 ปีที่แล้ว +6

    Good speech. Thank you

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 ปีที่แล้ว +2

    Premakeerthi ghathakayo neveida adawenakam balayata dangalanne.Vijaya,Premakeerthi gathakayo kawadaho gewantawei.

  • @gihan9659
    @gihan9659 6 ปีที่แล้ว +8

    Great speech 🙏

  • @AnuraMunasinghe-f1s
    @AnuraMunasinghe-f1s 10 หลายเดือนก่อน

    Excellent mr saman

  • @amithaaustin5976
    @amithaaustin5976 4 ปีที่แล้ว +5

    what a great people those days

  • @pandukadesilva4420
    @pandukadesilva4420 7 ปีที่แล้ว +9

    he is a hero , HEROES will die but name never die,ranil and clan never like this kind of heroes,he will pay the prize.

  • @test13457
    @test13457 10 ปีที่แล้ว +14

    What a speech.. about timeless great Premakeerthi

  • @ranjithnandhana8184
    @ranjithnandhana8184 ปีที่แล้ว +2

    මට ගොඩක් කණගාටුයි

  • @pebotuwegamageaberathne5065
    @pebotuwegamageaberathne5065 9 ปีที่แล้ว +13

    my great creative artist is Prem...............listen this admiration

  • @raizahanoon4789
    @raizahanoon4789 4 ปีที่แล้ว +2

    Lassana sumihiri..athythayak....meya ape daruwanta...wideemata nehe

  • @priyadarsanirajapaksa8606
    @priyadarsanirajapaksa8606 7 ปีที่แล้ว +4

    great ......great.....

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +3

    💖💐🙏.............. Sada amaraniyai.

  • @lasithsenapathi1642
    @lasithsenapathi1642 4 ปีที่แล้ว +5

    ප්‍රේම්..
    ❤️

  • @elilventhansinnathurai5083
    @elilventhansinnathurai5083 ปีที่แล้ว +1

    Oba punchi master saman.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +3

    ආදරනිය කෙනෙක් ලෝකෙටම නැති උනා

  • @seeladesilva
    @seeladesilva 10 ปีที่แล้ว +8

    This great artist's killer is still at large in 'SLBC'.

  • @oshantvl
    @oshantvl ปีที่แล้ว +3

    35.09 අහෝ සමන් නොදුටු මොක්පුර, එතුමාව මැරුවෙ UNP කෙන්කු වීම නිසාද, පව් හඩ්ඩ

  • @dilushroshan1944
    @dilushroshan1944 10 ปีที่แล้ว +6

    oba vani minusun thavada sitana bava apata mahath adambarayak manda prema keerthi nam darshanikaya vani kalakaruvan gana oba dakvana lengathu kam apata shakthiyak obata godak stuthie

  • @sameerasubasinghe109
    @sameerasubasinghe109 5 ปีที่แล้ว +3

    Ipadennatath kalin oba gihin..

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 😢

  • @dammikaguna
    @dammikaguna 6 ปีที่แล้ว +6

    මම කියවපු එකම පොත අස් දෙක විතරයි....

  • @dilushroshan1944
    @dilushroshan1944 6 ปีที่แล้ว +7

    Legend Premakeerthi de Alwis sir

  • @Sandakathmini01
    @Sandakathmini01 2 ปีที่แล้ว +1

    සමන් අතාවුදහෙට්ටි 💟

  • @alexmendis1284
    @alexmendis1284 4 ปีที่แล้ว +2

    Kalathrakin bihivana apata ahimiuna udara minisek PREMAKIRTHI.

  • @RanjithJayaweera
    @RanjithJayaweera 10 ปีที่แล้ว +5

    very good

  • @sunilwithanage6953
    @sunilwithanage6953 29 วันที่ผ่านมา

    Premakeerthi de Alwis maruwa mini maruwo horu allanna kalin allamu. Mini maruwo hadata danna kena dan inne

  • @DilushRoshan-nw1vl
    @DilushRoshan-nw1vl ปีที่แล้ว +1

    Mata puluwanda saman mahathage number eka denna

  • @sgunethilake780
    @sgunethilake780 3 ปีที่แล้ว +3

    සෙල්ලම් දූව මතක. කාටද

  • @kdrangana
    @kdrangana 6 ปีที่แล้ว +3

    ස්තූතියි

  • @nishanthapriyadarshana6117
    @nishanthapriyadarshana6117 3 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @thilaknawarathne7890
    @thilaknawarathne7890 7 ปีที่แล้ว +9

    ": ada colamba hemathanama kanu....": what a marvelous speech ......

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว

      ❤️❤️❤️The greatest artiste we ever lover Premakeerthi de Alwis.
      He has done his duty for the people get together great musician Dr. Victor Ratnayaka.
      But justice did not happened to him.
      The justice did not happened to up to now.
      👺The law has been engulf by the traitor politicians.👺
      May he attain Nibbana !!!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +7

    සමන් අතාවුදහෙට්ටි....
    💚💙💜❤💛
    නිර්මාණශීලී නිවේදකයා.
    කණගාටුයි.......
    දේශපාලන මඩ ගොහොරුවේ ගිලී ගිය අවාසනාව.
    😭😭😭

  • @thisarukottage6620
    @thisarukottage6620 5 หลายเดือนก่อน

    ❤️

  • @sanjeewaacharige7107
    @sanjeewaacharige7107 4 ปีที่แล้ว +2

    Ethumawa maranna hethuwa kumakda

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +2

    🌈️🌈️🌈️

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 2 ปีที่แล้ว +1

    අති dakshayek පිලිබද mevani kathavak pavattanna පුලූවන් අති dakshayek tama vitharai. සමන් kathava pavathvanne හිතට. ඔහු තරම් papuva athaganna thava kauruth නැති තරම්..

  • @jayanthinanayakkara3117
    @jayanthinanayakkara3117 2 ปีที่แล้ว +2

    I like to you & your wife . I am Jayanthi akka

  • @chandraweerasinghe1941
    @chandraweerasinghe1941 9 ปีที่แล้ว +2

    why ? your dad was also a master there!! you became a master by father,s heritage !!

  • @samanthas1897
    @samanthas1897 2 ปีที่แล้ว +1

    Jvp ekata mama kawadawath chande nodemi

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว

      ඔහුව මැරුවෙ ජෙප්පො කියල හිතන් ඉන්න තොපි වගෙ හරක් හින්ද තමයි රටට මෙහෙම උනේ

  • @arunaabc1
    @arunaabc1 10 ปีที่แล้ว +3

    :(

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 4 ปีที่แล้ว +3

    Hadson Samarasinghe
    Murdered him

  • @dera178
    @dera178 4 ปีที่แล้ว +3

    මොහු ලැබෙන සෑම අවස්තාවකම මත් පැනට වහල් වීම ලොකු දෙයක් ලෙස පෙන්වනව. විශිෂ්ට කළා කරුවන් කිහිප දෙනෙක්ගේ අකල් මරණ වලට මෙවැනි නිකමුන් වගකිව යුතුය.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      සැබවින්ම.
      එය ඉතා අභිමානයෙන් යුතුව පුන පුනා කියන්නේ ඇයි?

    • @gajalanka95
      @gajalanka95 6 หลายเดือนก่อน

      ඇත්ත 😢 රනිල් රාජපක්ෂලාට පුක්ක දෙන මිනිහෙක් නෙමෙයි සමහන් නතා උදව හෙට්ටි මැරිච්ච මිනිස්සුන්ටවත් ඉන්න දෙන්නේ නෑ