ගැරඩිගිනි ඇල්ල Garadi Gini Ella | Pussallawa | kothmale dam | Sri Lanka | garadi ella waterfall

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්න හිතන් හිටියට ටිකක් දවල් වේගෙන එද්දි කොහෙ හරි යමු කියලා අපි දෙන්නට හිතුනා....ඉතින් අපි දෙන්නා ඇදුමක් දාන් ගෙදරින් පිටත් උනේ ඇල්ලක් බලන්න යන්න හිතන්...ඒ තමයි ගැරඩිගිනි ඇල්ල...මග තිබිනු වන වදුල හෙළ බොජුන් එකෙන් උදේට ඉදියාප්ප කාලා අපි ආසම දිවුල් ජූස් දෙකකුත් බීලා ආයේ ඉක්මනට ගමන පිටත් උනේ හොදටම දවල් වෙලා නිසා....ඇල්ල බලන්න යන එක අපි හිතන් හිටියට බයික් එකේ යන ගමන් දැක්කා කොත්මලේ ඩෑම් එක උඩ මිනිස්සු ඉන්නවා...ඒ කියන්නෙ අද කොත්මලේ ජලාශය බලන්න පුලුවන්...අපි දෙන්න මීට කලිනුත් දෙපාරක්ම මේක බලන්න යන්න සෑහෙන්න ට්‍රයි කලත් යන්න බැරි උනේ ඒ දවස්වල ලංකාවේ සහරාන්ගේ බෝම්බ කේස් එක තිබ්බ නිසා...කොහොමහරි ටිකක් එහායින් තියෙන නැරඹුම් වේදිකාවෙ ඉදන් ලස්සනම ලස්සන වීව් එකක් බලා ගන්න පුලුවන් ...ටිකට් එකක් රු.30 යි. එතන ටිකක් වෙලා ඉදපු අපි දෙන්නා පහලට ආයෙත් බයික් එකේ ඇවිත් ටිකට් දෙක දීලා ඩෑම් එකට ගිහින් එතනත් ටිකක් ඉදලා ආයෙත් පිටත් උනේ ඇල්ල ගාවින්ම නතර වෙනවා කියලා😅 කියන්න සතුටුයි හොදටම පාර වරද්ද ගත්තු අපි දෙන්න හෙම්බත් වෙලා හිටියේ....ඔයාලත් ගැරඩිගිහිනි ඇල්ල බලන්න යනව නම් පාර අහන් යන්න මැප් එක බලන් නන් යන්න එපා😑 හවස 4ට විතර ඇල්ල ගාවට යාන්තමින් යන්න පුලුවන් උනා...ටිකක් සෙනග...පොන්ගල් නිසා කට්ටියට නිවාඩු...ඇල්ල මාරම ලස්සනයි...sunset එකත් අපිට බලාගන්න පුලුවන් උනා...මේ ඇල්ල 100 m ක් උසයිලු...ඔයාලට මටතකද දන්නෑ මේ ඇල්ල පල්ලට ආච්චි කෙනෙක් වැටිලා මැරුනා 🥺 එයා ඒ ගමේ කෙනෙක්...කොහොමහරි අපිත් ඉතින් ලස්සන පොටෝ අරන් වීඩියෝ කරන් ටිකක් වෙලා ඉදලා...ආයේත් එන්න පිටත් උනේ ඒ පැත්තට සීතල වැඩි උන නිසා ....ගෙදර එද්දි ගල් වෙලා හිටියෙ👍😄 ඉතින් ඔන්න ඔහොමයි අපි ගැරඩිගිනි ඇල්ල බලන්න ගියේ❤
    #Garadiginiella #pussallawa #kothmale

ความคิดเห็น • 18

  • @chamilchathuranga2435
    @chamilchathuranga2435 2 หลายเดือนก่อน +1

    Very nice

    • @sawariya
      @sawariya  2 หลายเดือนก่อน

      @@chamilchathuranga2435 thank you so much ❤

  • @SnD_creations
    @SnD_creations 9 วันที่ผ่านมา +1

    • @sawariya
      @sawariya  9 วันที่ผ่านมา +1

      @@SnD_creations 😍😍

  • @wishwauduporuwa3787
    @wishwauduporuwa3787 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @sawariya
      @sawariya  7 หลายเดือนก่อน

      😍😍😍

  • @samstours1787
    @samstours1787 7 หลายเดือนก่อน

    Lassana tour ekak Saawariyaaa. Superb

    • @sawariya
      @sawariya  7 หลายเดือนก่อน

      Thanks brother ❤️‍🔥

  • @nimeshasandamali9403
    @nimeshasandamali9403 7 หลายเดือนก่อน

    🥰🥰

    • @sawariya
      @sawariya  7 หลายเดือนก่อน

      ❤️‍🔥🌻

  • @DailyPassenger
    @DailyPassenger 7 หลายเดือนก่อน +1

    This was like watching a professional travelogue of Ella prepared by a television company. Like and support from Bangalore

    • @sawariya
      @sawariya  7 หลายเดือนก่อน

      Thank you so much ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @SeekersVlog
    @SeekersVlog 7 หลายเดือนก่อน

    Nice Vlog

    • @sawariya
      @sawariya  7 หลายเดือนก่อน

      Thank you so much aiye ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nuwanthasrimal3775
    @nuwanthasrimal3775 6 หลายเดือนก่อน +1

    අරේ වාහ්

    • @sawariya
      @sawariya  6 หลายเดือนก่อน

      ☺️🦋🥰

  • @kavinbashitha6898
    @kavinbashitha6898 7 หลายเดือนก่อน

    • @sawariya
      @sawariya  7 หลายเดือนก่อน

      ❤️‍🔥❤️‍🔥🥰