Garandi gini ella falls | Pussallawa | කාර් එකෙන් ගැරඬිගිනි ඇල්ලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2023
  • Geradi Ella / ගැරඩි ඇල්ල
    •Name | Gerandi Ella /Geradigini Ella
    •Country| Sri Lanka.
    •Province| Central Province.
    •District| Nuwara Eliya.
    •Nearest Town/City|Pussellawa
    •Distance From Nearest Town/City| Approx. 15km (1Hour and 15min. Drive).
    °Popular Activities| Hiking, Photography, Videography, Camping.
    °Day Time Temperature| Approx. 16°C - 25°C
    °Best Time to Visit | April to December
    °Photo/Video Restrictions| No.
    °Facilities for Differently Abled (Disabled) People| 20%.
    °Tickets| Rs100
    °Route from Kandy to Geradi Ella Through | Kandy-Gampola-Pussellawa-Nawakadadhora -Gamunupura-Frotoft Road-Ayri Tamil Collage -Geradi Ella View Point
    °Route from Nuwaraeliya to Geradi Ella Through | Nuwaraeliya-Labokele-Kondagala-Frotoft Road- Ayri Tamil Collage -Geradi Ella View Point.*(Can’t Reach via this route because road was broken.)
    °Google map location| goo.gl/maps/evFGLBTcdTcdgD3C7
    පුස්සැල්ලාවෙ ගැරඩි ඇල්ල කියන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම දියඇලි වලින් එකක්.ඒ වගෙම නුවර -නුවර එළිය A5 මාර්ගයට ආසන්නව තියෙන මීටර් 100 ක් පමණ උස සුන්දර දියඇල්ලක්.
    ගැරඩි ඇල්ලට ඒ නම වැටිලා තියන්නේ ඒ දියැල්ල කඩාහැලෙන ස්වරූපය නිසා.කොත්මලේ ප්‍රාදේශිය ලෙකම් කොට්ටාසයට අයත් මෙම දිය ඇල්ල ලංකාවෙ දැකගන්න පුලුවන් ආකර්ශනීයම දියඇල්ලක්.වැඩිය සන්චාරක ආකර්ෂණයකට තවමත් පත්නොවි තිබෙන නිසා පොලිතින් වලින් තොර සුන්දර පරිසරයක් බලාගන්න පුලුවන්.
    දිය ඇල්ලට යන්වනම් ලේසිම විදිහ පුස්සැල්ලවට ගිහින් යන එක. රබ්බොඩ පැත්තෙන් යන්න බැහැ පාර කැඩිල තියෙන නිසා.පුස්සැල්ලාව ටවුන් එක පහුවෙල කිලෝමීටර් 2 විතර නුවර එලිය පැත්තට යද්දි ශ්‍රී ගැමුණුරාජ විහාරස්ථානය (ඩෙල්ටා ගැමුනුපුර විහාරය) තියෙනව. එතනින් ප්‍රොටොෆ්ට් පාරට හැරිල කිලෝමිටර් 13 විතර යද්දි අයිරි දෙමල මහා විද්යාලය තියෙනව.එතනින් පල්ලට තියෙන කෙලින් පාරෙ මීටර් 300 විතර යද්දි දිය ඇල්ල බලාගන්න පුලුවන්.
    ප්‍රොටොෆ්ට් පාර කිලොමිටර් 11ක් විතර හොදට තියෙනවා.ඉතුරු කිලොමිටර් 2 පොඩ්ඩක් කැඩුන පාරක් තමයි තියෙන්නෙ.කාර් එකක උනත් යන්න පුලුවන්.බස් එකෙ යනවනම් ලේසිම සහ හොදම විදිහ පුස්සැල්ලාව පෙරට්ටාසි බස් එකෙ යන එක .දවසට ගමන්වාර 3ක් තියෙනව පුස්සැල්ලාවෙන්.
    මේ දිය ඇල්ල වර්ශා කාලෙදි සක්‍රිය වෙන එකක් නිසා වැහි කාලෙදි ගියොත් ලස්සනට බලාගන්න පුලුවන්.
    This is the Gerandi Ella in Pussellawa, Sri Lanka, which is situated in a very remote area called Perettawaasi, closer to Chariot Path. This waterfall is not familiar among travelers who travel from Kandy to Nuwara Eliya. But it is a beautiful waterfall which is not accessible to many people. It is 100 m (308 ft) high waterfall at the bottom of the hill and joins to the Poona Oya which flows from Ramboda and eventually feeds the Kotmale Reservoir.
    This place not a place for bathing and is a mountain top. This hill top is situated just behind a school named as Eyrie Tamil School, it is actually a land mark which hides the road to the mountain top. As a person who clearly studied the road, I highly recommend travelling here not by lowered vehicles but by off road bikes because the road is not that space providing for jeeps when it comes to meeting with another vehicle and with safer shoes other than slippers.
    Kotmale Reservoir, Monaragala Hill (Peacock Hill) and a large area can be seen on the rock and Samanala Kanda can be seen from here on a clear day.
    Other nearby Attractions
    · Frotoft Tea Factory 1.6 km
    · Chariot Path 4.3 km
    · Ramboda Ella 4.7 km
    · Peacock Hill (Monaragala Peak) 17 km
    · Kothmale Reservoir 22 km
    · Poona Ella 27 km
    ❤️ JOIN THE FAMILY BY SUBSCRIBING HERE bit.ly/2YAg2XI
    ---
    📥 FREE DOWNLOAD - hypeddit.com/link/h150s6
    ---
    ⚠️ You’re free to use this song in any of your TH-cam videos, but you MUST INCLUDE THE FOLLOWING in your video description (Copy & Paste):
    ------------------------------
    LiQWYD - Birthday
    / liqwyd
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: hypeddit.com/link/h150s6
    Music promoted by:
    Good Vibes - No Copyright Vlog Music bit.ly/2YAg2XI
    ------------------------------
    👍 Show your support for such talented artist
    ✖ Support LiQWYD
    / liqwyd
    open.spotify.com/artist/7vZTL...
    / @liqwyd
    / liqwyd

ความคิดเห็น • 35

  • @Muthulitravrl
    @Muthulitravrl 26 วันที่ผ่านมา +1

    good

  • @AnushaHemamali-ft2bz
    @AnushaHemamali-ft2bz หลายเดือนก่อน +1

    ❤❤

  • @upaliindrarathna5355
    @upaliindrarathna5355 2 หลายเดือนก่อน +2

    ලස්සන වචනයක් අන්තිමට කිව්වා "පොලිතින් දාල විනාශ කරන්න එපා "❤❤❤

    • @nipunavlogs
      @nipunavlogs  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @SeekersVlog
    @SeekersVlog หลายเดือนก่อน +1

    Nice video guys

    • @nipunavlogs
      @nipunavlogs  หลายเดือนก่อน

      ❤️❤️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 4 หลายเดือนก่อน +1

    niyamai

    • @nipunavlogs
      @nipunavlogs  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 7 หลายเดือนก่อน +1

    Tawa vidio one ❤❤❤❤

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      Dannammm

  • @tharangaperera8802
    @tharangaperera8802 7 หลายเดือนก่อน +1

    ඈතින් පේන්නේ පුනා ඇල්ල

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      මොන එකද

  • @VikiVikipr-zt9bt
    @VikiVikipr-zt9bt 7 หลายเดือนก่อน +1

    Nice place🤩

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      It really is!

  • @inaminsaaf96
    @inaminsaaf96 7 หลายเดือนก่อน +1

    Maru ayye. Lassanai. Thawa me wage vdo danna harithe

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      Dannammm🫣

  • @Layathra19
    @Layathra19 7 หลายเดือนก่อน +1

    Woah 😍 Nice View

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน +1

      Exactly

  • @VikiVikipr-zt9bt
    @VikiVikipr-zt9bt 7 หลายเดือนก่อน +1

    Wow 🤩 ❤

    • @nipunavlogs
      @nipunavlogs  2 หลายเดือนก่อน

      ❤️❤️

  • @ArujPerera0607
    @ArujPerera0607 7 หลายเดือนก่อน +1

    Supiri aiye. Aye yaddi math asai enna.😊🤞

  • @thamodyathathsarani3569
    @thamodyathathsarani3569 7 หลายเดือนก่อน +1

    💚🍃

  • @aroshfernando9156
    @aroshfernando9156 7 หลายเดือนก่อน

    ❤😍

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      🖤🖤

  • @dilshansilva3613
    @dilshansilva3613 7 หลายเดือนก่อน

    අයියේ නයි ඇල්ලෙත් වීඩියෝ එකක් දාන්නකෝ 😊

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      දාන්නම්ම්ම්ම් 🫣🫣

  • @jenniferrobert3088
    @jenniferrobert3088 2 หลายเดือนก่อน +1

    Hi just curious can you walk to the village from the chariot path like closer to the waterfall top?

    • @nipunavlogs
      @nipunavlogs  2 หลายเดือนก่อน

      Yeah, you can go to the waterfall top following the path

  • @ud6536
    @ud6536 7 หลายเดือนก่อน +1

    ලෝකේ ගැට්ටද මේ?😂♥️

    • @nipunavlogs
      @nipunavlogs  7 หลายเดือนก่อน

      ගැට්ට ගැට්ට 😂🖤

    • @upaliindrarathna5355
      @upaliindrarathna5355 2 หลายเดือนก่อน

      ලස්සන වචනයක් අන්තිමට කිව්වා
      "පොලිතින් දාල විනාශ කරන්න එපා "
      ❤❤

  • @malindavithanachchi587
    @malindavithanachchi587 2 หลายเดือนก่อน +1

    ත්‍රීවීලර් එකකින් ලගටම යන්න පුළුවන්ද

    • @nipunavlogs
      @nipunavlogs  2 หลายเดือนก่อน

      ඔව් කිසිම ප්‍රශ්නයක් නෑ, ත්‍රීවීලර් එකකින් ටිකට් ගන්න තැනටම යන්න පුලුවන්