රූපය දකින තැන තියන යථාර්තය | Ven. Kothmale Kumarakassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • පූජණීය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ විසින් දේශනාවකි. අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී. මෙම දේශනාව පටිගත කොට අන්තර්ජාලයට එක්කල සියලු දෙනාට සම්පුර්ණ ගෞරවය හිමිවිය යුතුය. ධර්ම දානයක්ම වේවා...!

ความคิดเห็น • 105

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත් කරගත්තාවූ සියලු පුණ්‍යකර්මයන් ඔබවහන්සේගේ දෙපා නැම ද ඔබ වහන්සේටද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා!ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +7

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සදු සාදු

  • @SirimawathiAppukutti
    @SirimawathiAppukutti 2 หลายเดือนก่อน +2

    රූපයක් දක්නට නොලැබේ නම් හැගීම් සංකල්ප කොහින්ද
    පලමු ව රූපය පිරිසිඳ දැකීම කරගන්න ස්වාමීන් වහන්සේලා කියලා දෙන සත්‍ය ත්‍රිපිටක ධර්මය තර්ක වලට සීමා නොවී මැනවින් අවබෝධ කරගැනීමට උත්සාහ වත් වෙන් න
    ගරු කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +4

    පැහැදිලිවම හිමියණි සියල්ල මෙී කයෙන්මයි හදා ගත්තෙ පැහැදිලිවම සත්‍යයි

  • @PadminiBandaranayake
    @PadminiBandaranayake หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍රයන්වහන්ස ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ සුවයම ලැබේවා

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 วันที่ผ่านมา

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු. විඤ්ඤාණයේ අත්දැකීම බාහිර ආයතන මත පතිත නොකර, සති සම්පජඤ්ඤ යෙන් මනසිකාර කර, පංච උපාදානස්කන්ධයෙන් මිදීමට අධිෂ්ඨාන කරමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

    • @sumanadasasumanadasa3446
      @sumanadasasumanadasa3446 ปีที่แล้ว +2

      Sadhu Sadhu Sadhu.Theruwan saranayi oba wahanseta!!!

    • @dr_lorax
      @dr_lorax ปีที่แล้ว +2

      SADHU SADHU

    • @disnasenanayake9890
      @disnasenanayake9890 5 หลายเดือนก่อน +1

      සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

    • @gskkumara
      @gskkumara 4 หลายเดือนก่อน

      ❤O8

  • @vijecompanyt6767
    @vijecompanyt6767 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌺🌹🌹🌹🌹

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว +4

    මහා යතිවරයාණන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.....!!!

  • @somatennakoon2638
    @somatennakoon2638 ปีที่แล้ว +14

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා. ඉතාමත් ඉක්මනින් පතන්නා වූ බෝධියකින් උතුම් වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පිනම හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chathurikamalwaththa6648
    @chathurikamalwaththa6648 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා 🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ashplk
    @ashplk 8 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu 🌸🙏🌸 boho pin

  • @wadswickramapala4168
    @wadswickramapala4168 8 หลายเดือนก่อน +2

    Sadu sadu wandaneeya poojaneeya garu swarmeen wahansa Oba wahanseta ikman in nivansuwa labewa!!!!!
    Sriya Wickramapala

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +4

    අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +8

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වාසනා වේවා 🙏

  • @disnasenanayake9890
    @disnasenanayake9890 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @MetildaWijethunga
    @MetildaWijethunga 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏

  • @ishanidharmarathne4445
    @ishanidharmarathne4445 ปีที่แล้ว +3

    🙏🏽🙏🏽🙏🏽. නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @isharalakshan481
    @isharalakshan481 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏☸️🛐

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 ปีที่แล้ว +3

    ආයතන වලින් සකස් කර ගත්තු දේවල් මනසට සීමා කළාම එය නැවත උපදින්නේ මනසේ මිසක් බාහිර වර්ණ රූප වල නොවන බව යථාර්ථය පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.සාදු ! !

  • @sujithpriyankara-xu5uj
    @sujithpriyankara-xu5uj 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +5

    බොහෝ සේ පැහැදිලි වුනා. සම්මා සම්බුදු සරනයි🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa ปีที่แล้ว +2

    බොහොම පින් ස්වාමින්වන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว +3

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +2

    නමස්කාර. වෙවා. ඹබ. වහන්සේට. සාදු. සාදු. සාදු

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @jayanthibandara7725
    @jayanthibandara7725 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nishanaas2546
    @nishanaas2546 4 หลายเดือนก่อน

    සාදු, සාදු සාදු

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 11 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඹබ වහනිසෙට

    • @padminiwickramapala3554
      @padminiwickramapala3554 ปีที่แล้ว

      සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායුශ පතමි

  • @pathmakumariekanayaka8871
    @pathmakumariekanayaka8871 ปีที่แล้ว +4

    සාදූ! සාදූ!! සාදූ !!!🙏

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 ปีที่แล้ว +3

    නවරත්න හමුවු නවරත්න ඔබට සැබෑ නවාන්ග රත්න හමුවී ඇත.

  • @MatagodaSeelaRathanahimi-yh4mk
    @MatagodaSeelaRathanahimi-yh4mk 10 หลายเดือนก่อน +1

    Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MetildaWijethunga
    @MetildaWijethunga 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏

  • @sandali5658
    @sandali5658 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamindagamage9005
    @chamindagamage9005 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lasithasupunna878
    @lasithasupunna878 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 ปีที่แล้ว +1

    බොහෝ පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .......

  • @hansi827
    @hansi827 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samanthikumari6124
    @samanthikumari6124 10 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @mangalanawinna5495
    @mangalanawinna5495 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @isharalakshan481
    @isharalakshan481 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏☸️🛐

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ....!!!

  • @අරියසච්චානදස්සනං

    සාධු සාධු සාධු !!!
    අපගේ ගුරුදෙව් සමිදු🙏🙏🙏

  • @dewmithathsarani2876
    @dewmithathsarani2876 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @erandababa
    @erandababa ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nandapinnaduwa6177
    @nandapinnaduwa6177 ปีที่แล้ว +1

    සාදු !සාදු !!සාදු !!!

  • @harshanamaduranga217
    @harshanamaduranga217 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!! 🙏🙏🙏

  • @seethaperera2963
    @seethaperera2963 ปีที่แล้ว +1

    🙏🏾🧘🏾‍♂️🌼🌸🌺Sadu Sadu Sadu 🙏🏾🙏🏾🙏🏾

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @somatennakoon2638
    @somatennakoon2638 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @MatagodaSeelaRathanahimi-yh4mk
    @MatagodaSeelaRathanahimi-yh4mk 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasinom32
    @hasinom32 4 หลายเดือนก่อน

    සදු සදු සදු

  • @hasinom32
    @hasinom32 4 หลายเดือนก่อน

    සදු සදු සදු

  • @warunihalwala8628
    @warunihalwala8628 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🌹🌹🌹

  • @MatagodaSeelaRathanahimi-yh4mk
    @MatagodaSeelaRathanahimi-yh4mk 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umeshgunasekara1976
    @umeshgunasekara1976 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @anulaperera1586
    @anulaperera1586 ปีที่แล้ว +1

    Anula P. sadu, sadu, sadu.

  • @wasulagunawardena1328
    @wasulagunawardena1328 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏!!!!!!!!!!!!!

  • @ariesable5628
    @ariesable5628 ปีที่แล้ว +1

    Sadu...sadu...sadu

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @VisitMelb
    @VisitMelb ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +2

    🌼🌼🌼 🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udeshikagunawardana4551
    @udeshikagunawardana4551 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 ปีที่แล้ว +2

    🌸🌸🌸🙏🌸🌸🌸

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 ปีที่แล้ว +2

    🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷

  • @gihannicholas8983
    @gihannicholas8983 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐

  • @chamindagamage9005
    @chamindagamage9005 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @tinkalkheshara8567
    @tinkalkheshara8567 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @methpooja4382
    @methpooja4382 ปีที่แล้ว +1

    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏🙏🙏

  • @niroshaniseneviratna7774
    @niroshaniseneviratna7774 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @IndraniKarunanayaka
    @IndraniKarunanayaka ปีที่แล้ว +1

    ❤haa 43:12

  • @IndraniKarunanayaka
    @IndraniKarunanayaka ปีที่แล้ว +1

    Hasalakaseelawimalahemi

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 15 o5 2o23🙏🙏👍🌹🪷🪷🙏🙏🙏

  • @haliyadda2008
    @haliyadda2008 ปีที่แล้ว

    මම කියලා කෙනෙක් නැත්නම්.. අනාත්මයි නම්.. මොනවා කලත් මොකද? අනික කෙනෙකු රූපයට විතරද බැදෙන්නේ? ඇයි සංකල්ප වලට ..හැගීම් වලට.. අරුපී මොනතරම් දේ වලට බදෙනවද? උදා.. ජාතිය.. ආගම... ඒවාට රූප නෑනේ.

    • @MadusankaNawarathne
      @MadusankaNawarathne  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි, තව තවත් ධර්ම අධ්‍යයනයේ යෙදෙන්න. 🙏

  • @ariyawathid3488
    @ariyawathid3488 ปีที่แล้ว +1

    සාඩු,,,සාඩු,සාඩු!!!

    • @ariyawathid3488
      @ariyawathid3488 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු !!!