Quick Coconut Oil. How to Dry Coconut in a Day , දවසින් පොල් වෙලාගෙන පිරිසිදුවට පොල්තෙල් හිදගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @gardenwilla4123
    @gardenwilla4123 8 หลายเดือนก่อน +5

    වටිනවා ගොඩාක් වැඩේ මරු අව්වේ වේලනවට වඩා විවේචනයට වඩා අත් හදා බලන්න ❤❤❤❤❤

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      ඇත්තටම දුම් ගහල කොප්පරා හදන විදිය මම දැනගත්තෙත් මේකෙ කමෙන්ට් වලින්. විවේචන උනත් කමක් නෑ අපිට දෙයක් ඉගෙන ගන්න දැනුම දෙනවනම්. ගොඩක් ස්තූතියි අදහස් සහ දිරිගැන්වීමට 🙏👍

  • @kasunathukorala5253
    @kasunathukorala5253 8 หลายเดือนก่อน +1

    👍niyamai

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      Thank You 🙏🙏👍

  • @jayamaniperera9524
    @jayamaniperera9524 8 หลายเดือนก่อน

    Dun gahal gaththata thel tika apathe yanawa

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      තේරුනේ නෑ සම්පූර්න දුම් ගැහුවෙ නෑ කොප්පරා හදනව වගේ.. මම කරල තියෙන්නෙ පොල් කට්ටෙන් පොල් ගලව ගන්න ලේසි වෙන්නෙ පොල් කට්ට යට පැත්ත ලාවට රත් කරන එක දුමේ රස්නෙන්.

  • @SandyaSriyakanthi-l9c
    @SandyaSriyakanthi-l9c 8 หลายเดือนก่อน +3

    Wathura ain karan nedda

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      මෙතනදි මම ගත්ත ගොඩක්ම පොල් හොදටම වේලුනු ඒව . ඒවායෙ ගොඩක්ම පැලමද තිබුන.නිකම්ම පැලුන ඒ නිසා... වතුර තිබුන ගෙඩිත් පැලිල වතුර එහෙමම යටට වැටුන. අනික්ව පලල දැම්ම. මුලින්ම පලල දැම්මත් කමක් නෑ ඒ නිසා. වීඩියෝ එකේ මම ඒ ගැන කියන්නෙ නැතුව ඇති. බොහොම ස්තූතියි ප්‍රශ්නයට 🙏👍

  • @tv9prolive801
    @tv9prolive801 หลายเดือนก่อน

    Pol kudu walin ganna thel hoda nadda

    • @SajiVlogsSL
      @SajiVlogsSL  หลายเดือนก่อน

      @@tv9prolive801 ඇයි හොද නැත්තෙ. හොදටම හොදයි. පිරිසිදුව වේලා ගන්න. පොල් කුඩු බ්ලෙන්ඩර් කරනවනම් තෙල් ගන්න අමාරු වෙයි. අතින් මිරිකලනම් පොල් කිරි අරගන්නෙ තෙල් හිදින්න පුලුවන්. අතින් මිරිකන නිසා පොල් ඉක්මනට නරක් වෙන්න බලනව. ඒ නිසා ඉක්මනින්ම වේලාගෙන තෙල් හිදගන්න. වහින දවසකනම් එම පොල් කුඩු ටික ශීතකරනයේ ආර්ද්‍රතාවය අඩු කොටසේ තබන්න.

    • @tv9prolive801
      @tv9prolive801 หลายเดือนก่อน

      @@SajiVlogsSL ehema ganna tel kadawal walata dammot. Business ekakata wage karannat puluwan neda.

  • @tv9prolive801
    @tv9prolive801 หลายเดือนก่อน

    Pol kudu welanakota panuwo hadenawane. Ekata wisadumak tiyada.

    • @SajiVlogsSL
      @SajiVlogsSL  หลายเดือนก่อน

      @@tv9prolive801 තෙත ගතියට තිබීමෙන් වලක ගන්න ඕන. ඉක්මනින් තුනී කරල එදිනෙදා වේල ගන්න ඕන. වැස්ස දවසක්නම් ශීතකරනයේ ආර්ද්‍රතාවය අඩු කොටසක තැන්පත් කරන්න.

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 8 หลายเดือนก่อน +1

    පොල් ගෙඩිය බිදලා දැල උඩින් තිබ්බට කමක් නැද්ද

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      කමක් නෑ.. හැබැයි ගෙඩිය පිටින් තිබ්බම ටිකක් වේලුනු ගෙඩියක්නම් ටික වෙලාවකදි කට්ටෙන්ම ගැල වෙනව ඇතුලෙන්. අමු පොල් නම් හොදම දේ පලල තියන එක. පොල් වතුර අපතෙ යවන්නත් එපා. ගුනදායක බීමක්නෙ. ඒ නිසා අමු පොල් ගෙඩිනම් පලල තියන්න.

  • @jayanthakumara9555
    @jayanthakumara9555 8 หลายเดือนก่อน +1

    පොල් ගෙඩියෙ වතුර ඉවත් කරන්නෙ නැතිද .

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      මෙතනදි මම ගත්ත ගොඩක්ම පොල් හොදටම වේලුනු ඒව . ඒවායෙ ගොඩක්ම පැලමද තිබුන.නිකම්ම පැලුන ඒ නිසා... වතුර තිබුන ගෙඩිත් පැලිල වතුර එහෙමම යටට වැටුන. අනික්ව පලල දැම්ම. මුලින්ම පලල දැම්මත් කමක් නෑ ඒ නිසා. වීඩියෝ එකේ මම ඒ ගැන කියන්නෙ නැතුව ඇති. බොහොම ස්තූතියි ප්‍රශ්නයට 🙏👍

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 8 หลายเดือนก่อน +1

    දිග සිහින් තීරු පොල් කපලා අව්වේ වේලුවහම අව්වට තෙල් වාශ්ප වෙනවා කියලා පොල් කොටන මෝල්වලින් කියනවා. ඒක ඇත්තද

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      නෑ ජලය තමයි ඉක්මනින්ම වාශ්ප වෙන්නෙ. පොල් කැබැල්ලෙ ජලය සම්පූර්න වාශ්ප උනාම බිස්කට් එකක් වගේ පොල් කෑල්ල කැඩෙනව. තෙල් වාශ්ප වීම වෙන්නෙ ගොඩක් අඩුවෙන් මොකද හිරු කිරනෙන් ඒ තරම් තාපයක් නොලැබෙන නිසා තෙල් වාශ්ප වීම ගොඩක් අඩුයි. තෙල් වල smoke tempreture එක සෙල්සියස් 190ක් වගේ ඒ නිසා සියලුම පොල් කෑලි එක විටම එකම විදියකට එකම කාලෙකදි වේල ගන්න පුලුවන්නම් ලේසියෙන් තෙල් ටික හිදගන්න පුලුවන් !!!

  • @darshanarajapaksha2661
    @darshanarajapaksha2661 9 หลายเดือนก่อน +2

    Pol gedi keeyak gaththada wadeta

    • @SajiVlogsSL
      @SajiVlogsSL  9 หลายเดือนก่อน +2

      පොල් ගෙඩි 24 ක් වගේ තමයි මට මතක . සාමාන්‍යයෙන් පොල් ගෙඩි අටක් වගේ හොදට වේලුවොත් බෝතලයක් වගේ ගන්න පුලුවන්. ඒත් ගෙඩියෙ ප්‍රමානෙ අනුවත් වෙනස් වෙනව !!!.

    • @gaminirathnayake6274
      @gaminirathnayake6274 8 หลายเดือนก่อน +1

      )) ​@@SajiVlogsSL

  • @donkariyawasam6009
    @donkariyawasam6009 8 หลายเดือนก่อน +2

    එකමදේ කියෝන එක නවත්තල සරලව කියන්න කරනදේ?

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      Thanks . බොහොම ස්තුතියි කරන මුල්ම වීඩියෝ ටික තාම පුරුද්ද හදාගන්න ගමන්. බොහොම ස්තුතියි. ඊලග වීඩියෝ එකේ වැරද්ද හදාගන්න බලන්නම්. Thanks for watching 👍🙏

    • @srilankanvillagers
      @srilankanvillagers 8 หลายเดือนก่อน +1

      මීට වඩා මොන සරලද

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      @@srilankanvillagers Thanks. But improve කරගන්නම් තව !!! 🙏👍

  • @ingriddejong7668
    @ingriddejong7668 8 หลายเดือนก่อน +1

    Great

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      Thank you 👍🙏

  • @padmakumari4134
    @padmakumari4134 8 หลายเดือนก่อน +1

    Great idea

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      Thank you 👍🙏

  • @lalithachandramali9151
    @lalithachandramali9151 8 หลายเดือนก่อน +4

    කොප්පරා හදන හැටි දන්නෙ නැති කෙනෙක්. පොල් බිඳලා මදේ පැත්ත පහලට හිටින්න තියල⁣ දින කීපයක් දුම් ගහලා වේල ගන්න එක ලේසියි.

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน +2

      ඔව් ඔව් මම කොප්පරා හදල බිස්නස් කරන කෙනෙක් නෙවෙයි. ඉඩ තියෙන වෙලාවට ඉක්මනින්ම කරගන්නයි මේක දවසින් කරන්න පුලුවන් විදියට කලේ... දුම් ගැහුවම දුම් රහ එන්නෙ නැතුව ඇති නේද ? අනික දවස් කීපයක් දුම් මේන්ටේන් කරන එක ටිකක් අමාරුයි ගිනි නොගෙන . හැබැයි හොද අදහසක් , ඉඩ තිබෙන , කාලය තිබෙන ,පොල් ලෙලි ගොඩක් තිබෙන කෙනෙක්ට. බොහොම ස්තුතියි !!!

  • @kasunmadushanka2107
    @kasunmadushanka2107 8 หลายเดือนก่อน +5

    Mona gon wadakda bn meka polleli dala gini dala auweth danawa

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน +2

      මම මේක දැම්මෙ දවසක් වගේ පොල් ටික දුමෙන්ම වේලනවනම් ඒකට අමතර පොල් ලෙලි ඕන අනික එක දවසින් කරන්නත් අමාරුයි ඒකයි කොප්පරා වෙනකම් දුම් ගැහුවෙ නැත්තෙ. අනික තමයි මේක මේ ගෙදරදි ඕන කෙනෙක්ට කරන්න පුලුවන් විදියට කලේ මොකද අපි පොඩි කෑලි කපන්නෙ නැතුව වේලල පොඩි මෝල් වලට දෙන්න බෑ එයාල කෑලි ලොකුනම් ගන්නෙත් නෑ.. වීඩියෝ එක බැලුවනම් තේරෙනව බ්‍රෝ මම මේකට ගන්නෙ ඒ ගෙඩිවලම ලෙලි ටික විතරයි , ඒකෙන් කරන්නෙ අමු පොල් වල මදය ඉක්මනින් ගලවල පොඩ්ඩක් වේලගන්න එක විතරයි.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน +3

    👌👌

  • @BandulaHerath-nd9ws
    @BandulaHerath-nd9ws 8 หลายเดือนก่อน +1

    Mara sine akane bn🧐

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      ඒ මොකෝ ??

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 8 หลายเดือนก่อน +1

    ඔය දැල උඩම තහඩුවක් තියලා කපපු පොල් වේලන්න පුලුවන්ද

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      ඒක කරන්න එපා.. පොල් කෑලි පිච්චෙන්න පුලුවන්. ඒක සාර්තක මදි . ඕනනම් මෙහෙම දෙයක් කරන්න. තහඩුවෙන් හදන්න බොක්ස් එකක් ඒක ඇතුලට පොල් කෑලි තියන්න හැබැයි ක්‍රමයක් හොයාගන්න තහඩුවේ පොල් කෑල්ල නොගෑවෙන විදියට . එතකොට අව්වට රත්වෙන නිසා තහඩුවෙන් හදපු පෙට්ටිය ඇතුලෙ තියෙන පොල් කෑලි ඉක්මනට වේලෙන්න බලයි.

  • @bandubandu8488
    @bandubandu8488 8 หลายเดือนก่อน

    5:43

  • @chamuvlogs
    @chamuvlogs 9 หลายเดือนก่อน +1

    පාට වෙනස් නේද

    • @SajiVlogsSL
      @SajiVlogsSL  9 หลายเดือนก่อน +1

      පොල්තෙල් වලද ? පොල් තෙල් හින්ද ගමන්ම ඒ වගේ තමයි.දවසක් වගේ තියෙන්න ඇරියම බෝතලේම කුඩු වගේ දුඹුරු පාට ටික යට යනව. එතකොට පිරිසිදු පොල් තෙල් උඩ ඉතිරි වෙනව.

  • @sunilananda5274
    @sunilananda5274 9 หลายเดือนก่อน +1

    පොල් වතුර ඉවත් කරන්නේ නැතිද?

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      මෙතනදි මම ගත්ත ගොඩක්ම පොල් හොදටම වේලුනු ඒව . ඒවායෙ ගොඩක්ම පැලමද තිබුන.නිකම්ම පැලුන ඒ නිසා... වතුර තිබුන ගෙඩිත් පැලිල වතුර එහෙමම යටට වැටුන. අනික්ව පලල දැම්ම. මුලින්ම පලල දැම්මත් කමක් නෑ ඒ නිසා. වීඩියෝ එකේ මම ඒ ගැන කියන්නෙ නැතුව ඇති. බොහොම ස්තූතියි ප්‍රශ්නයට 🙏👍

  • @RuwaniWanigasekara
    @RuwaniWanigasekara 9 หลายเดือนก่อน +3

    ඇත්තටම උබට මොන්ගල්දබන්. එකදවසින් ඔයටික ඔක්කොම කරලා තෙල් ගන්න පුළුවන් වෙයිද? 😂😂😂😂

    • @SajiVlogsSL
      @SajiVlogsSL  9 หลายเดือนก่อน +1

      හොදට අව්ව තියෙන දවසකනම් අනිවාර්යයෙන් පුළුවන් , මම කරපු නිසානේ දැම්මේ , පැය භාගයක් විතර වැස්ස ඒකයි ටිකක් වේලිල මදි වගේ පේන්නෙ පොල් , කරල බලල බැරි උන හේතුව දාන්න.

    • @yasarathnabalasooriya8862
      @yasarathnabalasooriya8862 8 หลายเดือนก่อน +7

      ගෙදරකට වැසි සහිත කාලගුණ තත්වය ඇති කාලයකට පොල්තෙල් ටිකක් හිදගන්න සරල පහසු ක්රමයක් කියල දුන්නට බොහොම ස්තුතියි .සමහර අය ඉන්ජිනේරුවෙක්ගෙන් වගෙ ගැටලු ගැන අහනව.අපි ඒ උපදෙස් වල අඩුපාඩු ඇත්නමි අපිම ඒවට විසදුමි හොයමු.ඉදිරිපත් කිරීමට බොහොම ස්තුතියි .

    • @SajiVlogsSL
      @SajiVlogsSL  8 หลายเดือนก่อน

      @@yasarathnabalasooriya8862 දිරි ගැන්වීමට බොහොම ස්තූතියි !!!

    • @SiriLanka-ts7lg
      @SiriLanka-ts7lg 8 หลายเดือนก่อน +1

      @@SajiVlogsSL b