ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොකෝ ඩ්‍රිම්ස් ලංකා කියන්නේ ඇත්තටම හොද ආයතනයක් මම දැනට පාවිච්චි කරනවා මෙයාලගේ මැශින් ගොඩක් හොදයි. මෙම ආයතනය දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි!
බොරු oya pakaga ana
කීයක්ද මේ මැශින් එකක් ගනන්කියන් නැහැනේ
Me ayathanaya oyage yaluwekda
මේ වගේ වැඩසටහන් ස්වයං රැකියාකරන අයට ලොකු අත්වැලක්.ස්තූතියි ඔබට.
Y
Talented young generation. Government should encourage these youngsters before they leave the country forever.
හොඳ ස්වයං රැකියාව සහ ව්‍යාපාරය ඒත්, මාසයකට සුද්ද-ලාභ රු; 300,000/- ක් හරි-හම්බකර ගැනීම ලේසි පහසු ක්‍රියාවක් නොවෙයි.! 😆
නිකන් මේ කාලේ මිනිස්සු අමාරැවේ දාන්න එපා බන්.ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්නම් උබලා මැශින් 5ක් 6ක් දාගෙන වැඩ කරහන්කෝ.අපිත් තෙල් මෝල් තමා කරන්නේ.ඔහොම ලාබනම් අපි මෙලහට කෝටි පතියෝ.මාසෙට ලක්ෂ 3ක් හොයන්න තිබුනා ඕකෙන් බොර තෙල්වත් එනවනම්.
Lankawe godak wadi andana aya tamai
සෙරම කතා තමාලා
😲
Me surangana katha ahla tamai kattiya amaruwe vatenne.
ඔයාගේ coment කියවල මට හිනා 😄😄
Godak watinawa vediyo eka malliyo theruwan saranai oyata .. Mata deba ganna one oyala hadanwada thunapaha kotana masin
දැනට අවුරුදු 4 ක් විතර Coco Dreams Lanka එකේ පොල් ලෙලි කපන යන්ත්‍රය පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතිව. හොද සේවාවක් ලබා ගන්න පුලුවන් පොල් ආශ්‍රිත නිශ්පාදන කරන ලංකාවේ එකම ආයතනය කියල කියන්න පුලුවන්. ඉක්මනින් ඔබ ආයතනයෙන් පොල් තෙල් යන්ත්‍රයක් මිලදි ගන්න එනවා බොහෝම ස්තුතියි.
Oya koheda
වටින වැඩසටහනක්
kauda oy thel ganna inna masin vikunaganna kathandara nam. Goda
මමත් අලුතෙන් ගත්තා coco dreams lanka පොල් තෙල් මැශින් එකයි කොප්පරා මැශින් එකයි . පොඩිවට ව්‍යාපාරයක් විදිහට කරනවා කොලඹ අවට කඩවල් වලට දානවා
Poltel mashin eka keeyada gatthe?
Koppra ganne kohenda
kiyak wenawada මැසින් එක
මාසෙට කොච්චර ලාභද ඔයාට...
කීයද පොඩි මැශින් එක ගන්තෙ
#Coco Dreams lanka එකෙන් දැනට මාස එක හමාරකට කලින් මං ගත්තේ R.s 390000/= ට මෝටරය එක්ක. දැනට පාවිච්ච් කරගන යනවා හොද නිශ්පාදනයක් හොද යන්ත්‍රයක්. මං ගත්තේ 5 HP යන්ත්‍රයක් අනිත් මැශින් එක්ක ගන්නකොට මේ යන්ත්‍රයේ කොප්පරා කිලෝ එකට තෙල් බෝතල් එකක් එනවා. එක නිසා ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක්ට ඇත්තටම හොදයි.යන්ත්‍රය ගන්නකොට පොල් තෙල් සිදවලා පෙන්වනවා කොප්පරා කිලෝ එකට තෙල් බෝතල් එක. ඒ වගේම යන්ත්‍රයක් ගන්න කෙනෙක් ඉන්නවානම් පාවිච්චි කරන විදිහ දැන ගැනිම අනීවාරය. එකත් මෙයාලම කියල දෙනවා.
කොප්පරා කිලෝ එකට පොල්ගෙඩි කීයක් ඔනද
Mata contact no eka ewanna me matching eka gattu company eke
company ekama set eka vena vena id velin hodai kiyala comment karanava.. 😂😂😂🤣🤣🤣🤣
කොප්පරා නිකම් ලැබෙනවනම් ඔයකියන විදිහටම ලක්ෂ තුනක් හොයන්න ප්ලුවන්............
anivaren😂
🤣🤣🤣🤣
😂
7i
අපේ රටෙිි මොනවා හරි හැදුවොත් ඉතිං එහෙම මොනවා හරි ම කියනවා පිටරටකින් ගෙනැත් විස්තරකලා නමිි කන් දෙක කෙලින් කර ගෙන අහාගෙන ඉදිවි ලභ හො පාඩු හො අරගෙන යාවි
sirawta
Well-done sriLankans youth
මැශින් වල ගානත් දැන්ම නම් තවත් වටිනවා විඩීයෝ එක
5 laks kiwa neda..
Hoda viyaparayak. Hodai lankawe kollek. Lankawe kollo wenuwen karapu detak. Good luck machan.
Commant dakkahama keyanna puluwa monatharam moda uddachayoda rata enna keyala .veideyowa dakka gaman naaaaà ..baaaaaa .akamae ratata kalauna .mola theyana akak hadae .❤❤❤🙏🙏🙏🙏
Plz apita kitanna badahirigu talhidinna mamasin akanmada wana masimak tiyanawada plzvediyowK karaladanna hodai
පොල් ලෙලි කපන Machine එකෙන් දවසට 10000/= ක් හොයන්න පුළුවන් කියපු එකේ අනිත් කතාව... මේක...
malli vedesa ratawalin geina massing rajayath ekka katha karala vedesa walin geina massing gennima tahanam karanna malli mage denime hetiyata poltel mirikena padesa sudu yakaden nispadanaya kaloth hodai kiyala mama adahas karanawa malli metanin natara karannepa loke thiyena sema massimakma nispadanaya karala loka welada pola jaya ganivi kiyala mama partana karanawa
Kohomada masin ekak ganne poltel masimak kiyak wenawada
Presenter should be friendly with
Aparade rata awe 😂😂kalin qwanam pol thel hidinawa machine ekak aran 😅😅machine dekak gathoth laksha 6 hoyanna puluwanda 😛?
siyalu dema sarthaka wewa!
බොහෝ ම ස්තූතියි වටිනවා..මේ ආයතනය.කොහෙදතියෙන්නේ
lankawe tharuna kollek karanne apith meyalage machine gaththa hodama yakada dala thama coco dreams machine hadanne.
ඔයාලගේ කතාවත් මැෂින් වගේ
ලංකාවේ 90% වෙළද සැල්වල තියෙන්නෙ පොල් තෙල් කිවුවට...ෆාම් ඔයිල්...හේතුව බෝතලය rs 450/= 550/= අතර වෙන නිසා...පිරිසිදු පොල්තෙල් බොතලයක වටිනාකම rs 750/=850/= අතර වෙනවා....ඇත්ත කතාව ඕකයි...😒
Badihirigu talhidina masinaka mata oni vistara karanna plz
3pase coconut oill mill ekaka ganan kohomada?
❤️❤️❤️
බුදු සරනයි
Athakota pol kohanda
Homben yanne ada wenakota
Cocogren Lanka
Budusaranai
Yako man polthel karanawa ekan wath mahama lebanna ne
ජයවෙිවා....
මිල කීයද පැයට විදුලි ඒකක කීයක් යනවද
Pol kuduwalin berida
Minissu amaruwe danda epa machin vikunaganda oni hinda
මැශින් වල මිල ගනන් කියන්න ?
හොද ආයතනයක්. අපිත් මැෂින් එකක් ගත්තා
Oya masin kiyada
Kiyada
ඔය කියන පොල්තෙල් මැෂිම කීයද
ජයවේවා පුතා 💐💐💐💐
H.
Pol thel මැෂින් eka kiyada?
පොල්තෙල් බෝතලයක් හිදිමට.යන විදුලිය මැෂින් වල මිල
නියමයි ....
අද කාලේ විදුලි බිල එතකොට කොහොමද ගෙවන්නේ
dan price kiyada.
Ganne kohmda macin ekak
තෙල් හදන මැෂිම මිල,,,,,???
ලක්ෂ 5
Me,,,,,masin, gawagana, yanna danawada,,mila,,kiyyada,,,asay,,godak,,hoday
Mila kiyada
Dan niyameta hewwaki 3 k .
Gevanna denawada
පිස්සුද බන්.. මාසෙට ලක්ශ 3ක්..😂 හීනේන් තමයි ඉතින්.. ලොකු මෝලකවත් බැරි කොට ඔය මගුල ගත්තා කියලා පුලුවන්ද බන්.. නිකන් මිනිස්සු රවට්ටන්න එපා.. පොල් ලෙලි කපලත් ලක්ශ ගනන් හොයන්න පුලුවන් කියලනේ කවුරුත් මැශින් ගත්තේ.. දැන් රෙවිලා ඉන්නේ එයාලට..😂
පොල් ලෙලි කපලත් දවසට 10000/= ක් කිව්ව...12000/= ක් කිව්ව... දැන් ඔය හොයන්නෙ ඔය කියපු ගණන්...
ithin pitrata yawanne nddd ekanee wenne onaaa
😅😅😅
විදුලි බිල ගෙවන්න ලක්ෂ 3 මදි වෙයි දැන් 😐
Mata ganna puluwanda
කොටෙිිෂන් ඵකක් ගන්න ගියාම පන යනවා මගේ යාලුවෙකුට කොටෙිිෂන් ඵකක් ඔිිනවෙලා වෙලාවට ගන්න බැරිවුනා යාලුවා ඇබිලිපිටියෙන් ගත්තා කිරම මැෂිමක්.
ඇබිලිපිටියේ මැෂිම කීයද කියලා කියන්න පුලුවන්ද
Price kohomd
Boru danna apa ban
Niyamai👌👌✌✌
නිෂ්පාදන විකුණගන්න තැන් කොහෙද තියෙන්නෙ.
නම්බරය නැද්ද දාන්න කො මට පොල් ඉඩං තියෙනවා ඒවා හරි හිඳගන්න
Laksha 3k..puluwan meka thamai boru danda epa pagoooo
මිල කියද
Price please
Oyakiyana tharam hoyanna be mewa vikuna ganna බයිලා ගහනවා
හොඳ අලෙවියක් හදාගෙන වැඩ කරන මිනිස්සු තවත් අය ලංකාවෙ ඉන්නව.ඔබතුමාගෙ අලෙවියක් නැත්තෙ ඒක ඔබතුමාගෙ නොහැකියාව මිසක් අනිත් මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙමෙයි
@@arunalufashion6424 ❤️
Machine eke price dannako
Oya karanet maket kirna ekane me vidio eken
Pau miniau rawatanwa.
මැශිමෙ ගානට් දැම්මනම් හොදයි නේද
👍👍👍👍
ම්ල සදහන් කරන්න පීලීස්
තුනයි අනුවයි
Katapadam karala inne
කොහොමද තෙල් මැසින් එක ගන්නෙ ගාන කියද.කන්ටක් නම්බර් එකක් දෙන්න ..
කන්නේ පාන් දෙන්නෙ ටොක්. හොඳට හොයලා බලන්න ඕනේ කරන්න කලින් හැම දෙයක්ම,
මිල ගනන් සදහන් කරන්න
Keeyada meka
Oya kiyana tharam na
Kiyala meka
මැසින් එකක් කීයද
මොනවා කිව්වත් අවශ්‍යම දේ කියන්නෙ නෑ... අරූ අහන්නෙත් නෑ... තෙල් හිදින යන්ත්‍රයේ මිල කොහොමද....
ඊඋඌ
අපි හැමෝම මේ මැශින් දාලා වැඩ කරමුද? කොප්පරා උඹ දෙනවාද?
අනේ මහත්තයෝ ඔය බොරු කියලා මිනිස්සු අන්දන්න එපා. ඔය විදියට සලිල හොයන්න පුලුවන් නම් බැරිය. ඔය කියන විදියට වතු වලින් පෝල නිකන් දෙන්න ඔින. විදුලිය නිකන් දෙන්න ිිඔන. ඔයාලා පොල් ලෙලි කපන මැෂින් එකත් ඔය විදියට තමයි promote කරේ. කොහොමත් ඔයාලට නම් මාසෙකට ලක්ෂ තුනක් කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. නිකන් බයිලා ගහන්න එපා.
මිනිසුන්ට ඇත්ත කියලා විකුනහන්..බොරු කියන්නේ නැතුව...ඕකෙන් ලක්ශ 3k හොයනවනම් හොදයි ඇත්තටම...😂😂😂 මේ අමාරු කාලේ මිනිසුන්ව අමාරුවේ දාන්න එපා බ්‍රෝ
👍👌🎁
ඔහොම බොරු දාලා මිනිසුන් අමාරුවේ දාන්න එපාබන්...දැන් පොලලෙලි බොරුව මාකටින් මදි ඇති නේද....????
හෝදයි වැඩෙනමි
මුන් මිල නොකිය කරන්නෙ ප්‍රෝඩාවක්. මුන්ගෙන් ගන්නම එපා
♥️♥️♥️♥️♥️♥️♥️♥️
Price too much
උඹලා නිකං අමාරුවෙ වැටෙන්න එපා.මේ ඔක්කොම උන්ගේ බඩු විකුණගන්න උකුල විතරයි
ඇයි අනෙ මෙහෙම බයිලා ගහන්නෙ.. මැෂින් දැකලා නැති අයට හොදයි.. අනෙ ලබිබ.... warm eka sampurnayenma puranna oniii. Den warm keli ganna thiyenawa... අලුත් තාක්ෂනය.. අශොක , සමිපත් මැෂින් වලට ගහන්න මැෂින් නැ.. මම කියන්නෙ කුලි හිදින අයට.. මහාපරිමාණ යෙන් යනවනමි anandan , tiger wage මැෂින් තියෙන වා.. හොදම දෙය ඒක නෙමෙයි.. ලක්ෂ 03 ක් හොයන්න පූළුවන් කතාව.. ලක්ෂ 03 ක් හොයන්න පුලුවන්නම් කොප්පරා නිකන් හමිබවෙනින ඕන.. ඔයාලම ගනන් හදාගන්නකො.. එතකොට තෙරෙයි.. පොල් මිල 50*6= 300 යි.. තෙල් බොතලය අද මිල 400 යි.. පුන්නක්කු 1 kg මිල 70.. එතකොට 300g එනවා.. පුන්නක්කු එතනට රු.21 කුලි හින්දොත් රැ. 80 ගන්නවා.. අපි cost ඒක කියලයි..40 යවමුකො.. එතකොට රු 60 +21 රැ.80 වගෙ තියෙනවා බොතලෙන්.. දවසට බොතලය 5 ක් විකුණයි.. උපරිම 400 දවසට 400*30 = 12000 යි.. ලක්ෂ 03 ක් හොයනවා කියන්නෙ සිහින.. අතන මන් 40 ක් cost ඒක යැවිවෙ වෙලන්න ඕන.. ලයිටි බිල්.. ඒවා දරන්න ආමාරැයි. ඒක මිනිස් තමයි බොතලය ට 40 ක් යැවිවෙ.. මෙවා බලලා මැෂින් හයිකරන මිනිස්සු නන්නත්තාරයි.. ලාභ නැ කියනිනෙ නැ.. ලාභ තියෙනවා.. හැබැයි හොදට කයිය කන්න පුළුවන් අයට..ඔය කියන කරමි ලාභ ගන්න පූළුවන්නමි අපි අද ප්‍රකොටි පතියො..
Boru mu kiyanne ahuwenna epa
ඇයි බන් අත් දෙක වනන්නෙ ට්‍රැක්ද උබට 😂
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹♥️♥️♥️♥️👍👍👍
හොදයි ඉදිරියේදී ගන්නවා.
Boru kiyala minisu amaruwe danna epa yakoo meeta wadiya hodi topi higa kawanam
මචං උඹට sure ද උඹ ආස නිවේදන කටයුතු කරන්නද, modeling කරන්නද කියලා..
Sky line❤
කොකෝ ඩ්‍රිම්ස් ලංකා කියන්නේ ඇත්තටම හොද ආයතනයක් මම දැනට පාවිච්චි කරනවා මෙයාලගේ මැශින් ගොඩක් හොදයි. මෙම ආයතනය දිනෙන් දින දියුණු වෙන්න ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි!
බොරු oya pakaga ana
කීයක්ද මේ මැශින් එකක් ගනන්කියන් නැහැනේ
Me ayathanaya oyage yaluwekda
මේ වගේ වැඩසටහන් ස්වයං රැකියාකරන අයට ලොකු අත්වැලක්.ස්තූතියි ඔබට.
Y
Talented young generation. Government should encourage these youngsters before they leave the country forever.
හොඳ ස්වයං රැකියාව සහ ව්‍යාපාරය ඒත්, මාසයකට සුද්ද-ලාභ රු; 300,000/- ක් හරි-හම්බකර ගැනීම ලේසි පහසු ක්‍රියාවක් නොවෙයි.! 😆
නිකන් මේ කාලේ මිනිස්සු අමාරැවේ දාන්න එපා බන්.ඔය කියන තරම් සල්ලි හොයන්න පුලුවන්නම් උබලා මැශින් 5ක් 6ක් දාගෙන වැඩ කරහන්කෝ.අපිත් තෙල් මෝල් තමා කරන්නේ.ඔහොම ලාබනම් අපි මෙලහට කෝටි පතියෝ.මාසෙට ලක්ෂ 3ක් හොයන්න තිබුනා ඕකෙන් බොර තෙල්වත් එනවනම්.
Lankawe godak wadi andana aya tamai
සෙරම කතා තමා
ලා
😲
Me surangana katha ahla tamai kattiya amaruwe vatenne.
ඔයාගේ coment කියවල මට හිනා 😄😄
Godak watinawa vediyo eka malliyo theruwan saranai oyata ..
Mata deba ganna one oyala hadanwada thunapaha kotana masin
දැනට අවුරුදු 4 ක් විතර Coco Dreams Lanka එකේ පොල් ලෙලි කපන යන්ත්‍රය පාවිච්චි කරනවා කිසිම අවුලක් නැතිව. හොද සේවාවක් ලබා ගන්න පුලුවන් පොල් ආශ්‍රිත නිශ්පාදන කරන ලංකාවේ එකම ආයතනය කියල කියන්න පුලුවන්. ඉක්මනින් ඔබ ආයතනයෙන් පොල් තෙල් යන්ත්‍රයක් මිලදි ගන්න එනවා බොහෝම ස්තුතියි.
Oya koheda
වටින වැඩසටහනක්
kauda oy thel ganna inna masin vikunaganna kathandara nam. Goda
මමත් අලුතෙන් ගත්තා coco dreams lanka පොල් තෙල් මැශින් එකයි කොප්පරා මැශින් එකයි . පොඩිවට ව්‍යාපාරයක් විදිහට කරනවා කොලඹ අවට කඩවල් වලට දානවා
Poltel mashin eka keeyada gatthe?
Koppra ganne kohenda
kiyak wenawada මැසින් එක
මාසෙට කොච්චර ලාභද ඔයාට...
කීයද පොඩි මැශින් එක ගන්තෙ
#Coco Dreams lanka එකෙන් දැනට මාස එක හමාරකට කලින් මං ගත්තේ R.s 390000/= ට මෝටරය එක්ක. දැනට පාවිච්ච් කරගන යනවා හොද නිශ්පාදනයක් හොද යන්ත්‍රයක්. මං ගත්තේ 5 HP යන්ත්‍රයක් අනිත් මැශින් එක්ක ගන්නකොට මේ යන්ත්‍රයේ කොප්පරා කිලෝ එකට තෙල් බෝතල් එකක් එනවා. එක නිසා ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙක්ට ඇත්තටම හොදයි.යන්ත්‍රය ගන්නකොට පොල් තෙල් සිදවලා පෙන්වනවා කොප්පරා කිලෝ එකට තෙල් බෝතල් එක. ඒ වගේම යන්ත්‍රයක් ගන්න කෙනෙක් ඉන්නවානම් පාවිච්චි කරන විදිහ දැන ගැනිම අනීවාරය. එකත් මෙයාලම කියල දෙනවා.
කොප්පරා කිලෝ එකට පොල්ගෙඩි කීයක් ඔනද
Mata contact no eka ewanna me matching eka gattu company eke
company ekama set eka vena vena id velin hodai kiyala comment karanava.. 😂😂😂🤣🤣🤣🤣
කොප්පරා නිකම් ලැබෙනවනම් ඔයකියන විදිහටම ලක්ෂ තුනක් හොයන්න ප්ලුවන්............
anivaren😂
🤣🤣🤣🤣
😂
7i
අපේ රටෙිි මොනවා හරි හැදුවොත් ඉතිං එහෙම මොනවා හරි ම කියනවා පිටරටකින් ගෙනැත් විස්තරකලා නමිි කන් දෙක කෙලින් කර ගෙන අහාගෙන ඉදිවි ලභ හො පාඩු හො අරගෙන යාවි
sirawta
Well-done sriLankans youth
මැශින් වල ගානත් දැන්ම නම් තවත් වටිනවා විඩීයෝ එක
5 laks kiwa neda..
Hoda viyaparayak. Hodai lankawe kollek. Lankawe kollo wenuwen karapu detak. Good luck machan.
Commant dakkahama keyanna puluwa monatharam moda uddachayoda rata enna keyala .veideyowa dakka gaman naaaaà ..baaaaaa .akamae ratata kalauna .mola theyana akak hadae .❤❤❤🙏🙏🙏🙏
Plz apita kitanna badahirigu talhidinna mamasin akanmada wana masimak tiyanawada plzvediyowK karaladanna hodai
පොල් ලෙලි කපන Machine එකෙන් දවසට 10000/= ක් හොයන්න පුළුවන් කියපු එකේ අනිත් කතාව... මේක...
malli vedesa ratawalin geina massing rajayath ekka katha karala vedesa walin geina massing gennima tahanam karanna malli mage denime hetiyata poltel mirikena padesa sudu yakaden nispadanaya kaloth hodai kiyala mama adahas karanawa malli metanin natara karannepa loke thiyena sema massimakma nispadanaya karala loka welada pola jaya ganivi kiyala mama partana karanawa
Kohomada masin ekak ganne poltel masimak kiyak wenawada
Presenter should be friendly with
Aparade rata awe 😂😂kalin qwanam pol thel hidinawa machine ekak aran 😅😅machine dekak gathoth laksha 6 hoyanna puluwanda 😛?
siyalu dema sarthaka wewa!
බොහෝ ම ස්තූතියි වටිනවා..මේ ආයතනය.කොහෙදතියෙන්නේ
lankawe tharuna kollek karanne apith meyalage machine gaththa hodama yakada dala thama coco dreams machine hadanne.
ඔයාලගේ කතාවත් මැෂින් වගේ
ලංකාවේ 90% වෙළද සැල්වල තියෙන්නෙ පොල් තෙල් කිවුවට...ෆාම් ඔයිල්...හේතුව බෝතලය rs 450/= 550/= අතර වෙන නිසා...පිරිසිදු පොල්තෙල් බොතලයක වටිනාකම rs 750/=850/= අතර වෙනවා....ඇත්ත කතාව ඕකයි...😒
Badihirigu talhidina masinaka mata oni vistara karanna plz
3pase coconut oill mill ekaka ganan kohomada?
❤️❤️❤️
බුදු සරනයි
Athakota pol kohanda
Homben yanne ada wenakota
Cocogren Lanka
Budusaranai
Yako man polthel karanawa ekan wath mahama lebanna ne
ජයවෙිවා....
මිල කීයද පැයට විදුලි ඒකක කීයක් යනවද
Pol kuduwalin berida
❤️❤️❤️
Minissu amaruwe danda epa machin vikunaganda oni hinda
මැශින් වල මිල ගනන් කියන්න ?
හොද ආයතනයක්. අපිත් මැෂින් එකක් ගත්තා
Oya masin kiyada
Kiyada
ඔය කියන පොල්තෙල් මැෂිම කීයද
ජයවේවා පුතා 💐💐💐💐
H.
Pol thel මැෂින් eka kiyada?
පොල්තෙල් බෝතලයක් හිදිමට.යන විදුලිය මැෂින් වල මිල
නියමයි ....
අද කාලේ විදුලි බිල එතකොට කොහොමද ගෙවන්නේ
dan price kiyada
.