බුදුන් ජීවමානව සිටියදී ලොව පළමු වරට ඉදිවූ, ලංකාවේ ඇති සෑ රජුන්...- Girihadu Seya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • The temple is situated on a small hillock near the sea coast about 47 km (29 mi) to the north of Trincomalee. The summit is occupied by a Vatadage containing the Stupa in the center. The Stupa was originally small in size and had been enlarged in the 8th century A.D. The Vatadageya covers the Stupa with concentric circles of stone pillars similar to Thuparama and Lankarama Stupas at Anuradhapura. The stone made circular platform of the Vatadageya is opened to the four directions and accessed by flight of steps with guardstones (Muragala) and balustrades (Korawak Gala) showing the usual Sinhalese architecture. On the terraces lower than the Vatadageya are vestiges of monastic structures including ruined buildings, stone pillars, flight of steps, ponds, and remains of a stone bridge. The slope of the hill are some rock caves, two of which contain Brahmi inscriptions, one in the pre-Christian form of that script and the other dating from about the first century.[9] To the South of the Vatadageya is another rock inscription engraved on the a rock surface, which contain eleven line of writings revealing the names of two merchants as well as the temple.
    "Sappheiros - Embrace" is under a Creative Commons license (CC BY 3.0)
    Music promoted by BreakingCopyright: • 🍀 Chill Instrumental [...
    Contact us:
    hello@breakingcopyright.com
    "Steffen Daum - Goodbye My Dear" is under a Creative Commons license (CC-BY 3.0)
    Music promoted by BreakingCopyright: • 'Goodbye My Dear' by @...

ความคิดเห็น • 129

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +18

    දැක්කත් හිත සැනසෙනවා....!!!
    සාධූ සාධූ සාධූ....!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว +15

    අපි වාසනාවන්ත පින්වන්ත මිනිස් සු... සාදු සාදු

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว

    නමෝ බුද්දාය අපේ ලොව් තුරා බුදුන් වහන්සේ ට නමස් කාර වේවා සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @ayaniamaranayake641
    @ayaniamaranayake641 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼 ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ට අපිනමස්කාරකරමි

  • @mallikagamage2070
    @mallikagamage2070 4 ปีที่แล้ว +5

    බොහොම පින් .බුදුරජාණන් වහන්සේ ගෙ ධාතූන් වහන්සේලා
    වැඩ සිටින ස්තාන පිලිබඳ vidio දිගටම කරන්න .බුදුසරණයි .

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
    දැකිමත් සිතට සැනසිමක් !

  • @chathusilva4054
    @chathusilva4054 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏

    • @ranilranil5994
      @ranilranil5994 4 ปีที่แล้ว +1

      🙏🌷🙏🌷🙏🌷🌷නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +9

    දැන්වත් කළ ඔබට තෙරුවන් සරණයි

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.....සාදු....සාදු...සාදු....🙏🙏🙏

  • @lathikarandeniya460
    @lathikarandeniya460 4 ปีที่แล้ว +9

    විජයගෙ පරම්පරාවෙන් පැවත එන අයට, බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වෙන්න ඇති. රාවණ පරම්පරාවෙන් පැවත එන අයට බුදු හාමුදුරුවෝ ලන්කාවෙමයි. බුද්ධ දේශය, බුද්ධ බෝග, ඉන්දියාවේ නැහැ. සියලුම දාතුන් වහන්සේලා වැඩ ඉන්නෙ ලන්කාවෙ. ( බුද්ධ දර්ශනය තුල ජීවත් වෙන්න බුදුන් උපන්නෙ කොහෙද කියලා අදාල නැහැ ) සත්‍ය ඉතිහාසය, තවමත් සියසින් දැකගන්න තියෙද්දි එය නෙවැරදි කරන්න. තෙරුවන් සරණයි.🙏🙏

    • @shriyadezoysa3438
      @shriyadezoysa3438 4 ปีที่แล้ว

      එය සත්‍යක්මයි .🙏🙏🙏

    • @samanthilak9180
      @samanthilak9180 6 หลายเดือนก่อน

      නොදන්නා කමට දොඩවල මෙලවදීම දුකෙහි වැටෙන්න එපා මුල්ම චෛත්‍ය අසිතංජන නුවර බුදුන් ලබා දුන් කේෂ ධාතූන් තැන්පත් කල තපස්සු බල්ලුක වෙලද දෙබෑයොඉන් කොටසක් තිරියාය ගිරිහඩු චෛත්‍යයේ තැන්පත් කලේ

  • @nilanthalakshan190
    @nilanthalakshan190 4 ปีที่แล้ว +4

    Sadu sadu budun gene videos digatama danna 🙏🙏🙏🙏🙏👍🇱🇰🇱🇰

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    ඉන්දියාවේ නෙවෙය් අපේ උතුම් සම්බුදු පියා අපේම මේ හෙළ බිමේ ජම්බුත් දීපයේ ඉපද ලක්‌ හෙළ දීපයට වැඩියේ තුනුරුවනේ සරණයි

  • @amithamith5937
    @amithamith5937 2 ปีที่แล้ว

    දකින කොටත් හිත සැනසෙනවා 🙏🙏🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว

    Sadu sadu sadu ebhaggey wath mage samma sambudu piyanan වහන්සේ ta mage namas karya vewa vewa
    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය 🌺🌺🌸🏵️🌺🌷🌷🌼🌻🌻 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @malanilanka5594
    @malanilanka5594 4 ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +5

    ලොව පලමු වෙහෙරත් අපේරටේලු හැබැයි බුදුන් ඉන්දියාවේලු

    • @samanthilak9180
      @samanthilak9180 6 หลายเดือนก่อน

      ලුයනු එපා නොදන්න දේ හරියට දැන ගන්න තපස්සු බල්ලුක වැඩි කොටසක් කේෂ ධාතුන් තැන්පත් කලේ අසිතංජන නුවර තියෙන මහා සෑය ඒක තමයි මුල්ම චෛත්‍ය ඉන්දියාවෙ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏👏👏🙏👏🌹👏🌹👏🌹👏 නමෝ බුද්ධ

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 4 ปีที่แล้ว +1

    Ape ratata jathiyata buddagamata budusaranai siyalu devi pihitai ape ithihasaya rakaganna one janadi pathi thumanai me dewal rakadenna

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +16

    බුදුන් ඉන්දියාවේ ද, ? ඉන්දියාවේ හිටියේ නැද්ද ඔය වගේ වැඩ කරන්න පුළුවන් වේලද දේබැවන් ඔය නිර්මාණය කරන්න,?????????? ඇයි ඉන්දියාවේ හැදුවේ නැත්තේ පලමු සෑ රදුන්???????
    අමුතු Video?
    ස්තූතියි..

    • @මිචෙල්ජොන්සන්
      @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +4

      සහෝදරයා ......බුදුන් සත්සතිය ගතකරනවිට දුන් කේශ ධාතූන් ගත් තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් දෙදෙනා වෙළදාමට ලංකාවට පැමිණිය.මෙතැන එකල වාණිජ නගරයක්... වෙළදාම් කරලා පිටත්වෙන්න හදනකොට කේෂ ධාතුන් ගන්න බැහ් දෙබෑයන් දෙදෙනා ...එතැනම ගලවලින් වටකරලා දැගැබක් හදනවා.......අන්න එහෙමයි පළමු චේතිය හැදුනේ......තේරුන්ද

    • @deanambrose9319
      @deanambrose9319 4 ปีที่แล้ว +6

      @@මිචෙල්ජොන්සන් gon wenna epa budun lankawe ipadune jeewath une budun indiawenam podak innaa apita kiyanne budun india we idala anakota lankawe inne අමනුස්සයෝ kiyanawa etakota oya welada debeyo indiawe idala awe amunushayanta badu wikunannada oya weladadebeyo indiawe nam oya taram garu karapu budunge kesha dathu ae kastiyage rate nattam game tampath karanne netuwa lankawata dewida oya kastiya welada debeyo nemei ape rate minissu tamai tapassu balluka kiyanne terum ganin tama boru විශ්වාස karano

    • @deanambrose9319
      @deanambrose9319 4 ปีที่แล้ว +5

      Suranga budun lankawe ban oya eka eka pisso kiyana ewa piligana epa budu hamuduruwo jewath une ape lankawe wena kohewath nemei

    • @මිචෙල්ජොන්සන්
      @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +3

      @@deanambrose9319 දේව.නාග යක්ෂ.රාක්ෂ ........ගෝත්‍ර සතරක් තිබුණා. මෙයින් යක්ෂ රාක්ෂ දෙපිරිස දැඩි ප්‍රචණ්ඩකාරි පිරිසක්.නාහෙට නාහෙන පිරිසක්.දේව,නාග පිරිස මෙරට සාමයෙන් සිටිය පිරිස....මොවුන් සමඟ වෙළද ගණුදෙනු තිබුණේ.එකල ලංකාවේ අමනුස්සයෝ කියලා පිරිසක් ජීවත් වුණේ නැහ්.
      දෙබෑයන් දෙදෙනා තම රටට අරන් යන්න හැදුවේ හැබැයි තියපු තැනින් කෙෂ ධාතූන් ගන්න බැරුවුණා.පසුව ගල් කැබලිවලින් වට කරලා දැගබක් වගේ නිර්මාණය කළා.

    • @මිචෙල්ජොන්සන්
      @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +1

      @@deanambrose9319 සාක්ෂි පෙන්වන්න......මිත්‍යාවකි එය. අපිත් කැමති බුදුන් ලංකාවේ කියනවට. ලිඛිත අලිඛිත සාක්ෂි විශ්ලේෂණය මඟින් ස්ඵූට වූයේ දඹදිව බවයි.

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @gaminidhanapala2429
    @gaminidhanapala2429 4 ปีที่แล้ว +3

    Mata hari Adambara Vediyowak.(Mokada).Ma.navika Hamudawe Rajakari Karana Awadiye (2001)Wa.Mema Utum Stanaya Nawata Pratisansakaranya Sandaha Dayaka Weema Gana.

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 4 ปีที่แล้ว +4

    සාදු !සාදු !සාදු ! මෙි තැන කොහෙද තියෙන්නේ

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @sajeewarashmika4958
    @sajeewarashmika4958 4 ปีที่แล้ว +1

    sadu sadu budu saranai samata

  • @lashikasujeewani7698
    @lashikasujeewani7698 4 ปีที่แล้ว +1

    Mamath methanata giya harima lassanai. A wagema eka kohamba gahak thiyanawa eka kola thittha na. Aanith ewage titthai. Oyalath giyama kala balanna.yaluwane🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +1

      eka aththa. mamath kala baluwa.

    • @pristine6467
      @pristine6467 4 ปีที่แล้ว +1

      Pls tell us how to visit.

    • @lashikasujeewani7698
      @lashikasujeewani7698 4 ปีที่แล้ว

      Thrikuna male thiyenna yalu harima sundara manas kantha parisarayak gihinma balanna. Bs

  • @dinethkaluarachchi5866
    @dinethkaluarachchi5866 4 ปีที่แล้ว +1

    සාධු සාධු 🙏🙏🙏

  • @sumanafernando7798
    @sumanafernando7798 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු... 🙏🙏🙏🙏

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว

    මෙවගේ පින් බිමක් තියෙන අපේ රට අපේ සිංහලයා කරන දුෂන නිසා රට අගාදයට වැටෙනවා රටෙ නිතියක් නැ පරිසරය අසරණ සිංහල දරැවන් ජිවිත නැති වෙනව ගැහැනු පිරිමි එකම විදිහට අවුල් කටද මෙව කියන්නෙ ඔබට ස්තුතියි සොයුර අපේ දෙනෙත් වලට හරි මෙවගෙ ස්ථාන ⁣දකින්නට සැලසුම් කලාට

  • @sugisilva7397
    @sugisilva7397 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu ane math wadaganna labawa

  • @kasunlakshanaluthwala7160
    @kasunlakshanaluthwala7160 4 ปีที่แล้ว

    Hela bimata Jaya!

  • @dilhanthusitha6105
    @dilhanthusitha6105 3 ปีที่แล้ว

    මේ පන්සල සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් කියන්න පුලුවන්ද

  • @anushadamayanthi8927
    @anushadamayanthi8927 4 ปีที่แล้ว +1

    godak.watnawa.MamA 2010.me.puja niya sthane wadinna giya.api yaddi.oba.pennuwa.palama hada nawa.pai giye.paruwen. ape adara niya hamuda.sebalu.methena araksa.karanawa.budu.saranai obata

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      yaan oya palama neda? paruwen bas pawa egoda megoda keruwe e kale

    • @anushadamayanthi8927
      @anushadamayanthi8927 4 ปีที่แล้ว

      @@amuthu ow.ape kattiya.giya.wahane.paruwen.agoda kare aluth.ath.dakimak eka.atthatama.niyamaii

  • @thusharaindika2044
    @thusharaindika2044 ปีที่แล้ว

    Mehidee obathuma karunu dakwaddee kohesita lankawata awada ,budunge kesha dathu aran lankaweema thanpath kale aydayanna soya balanna anekurh visthara apita soyabalanna puluwan me saya lankawe danata dakabala Ganna thiyena nisawen,soyanna thapassuballuka depala ai me dathu lankawe thanpath kale indiyawata geniyanne bari nisada ,nathinam budu pawasalada lankawata geniyanne kiyala ,soyanna gothama budun lankawe,abiyiga Ganna karunu soyanna danna dewal soyala wadak naha gaweshakayek venna u tube mudala thawath pasuva labei❤

  • @ddf1186
    @ddf1186 4 ปีที่แล้ว +4

    Ai kisima rajayakata mewa penne naththe pilisakara karanna me ape rate kotharam watina athethayanda bohoma isthuthi puduma vedeyo obata .

  • @harshamadhushan1578
    @harshamadhushan1578 3 ปีที่แล้ว

    patta

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 ปีที่แล้ว

    Sadu! Sadu! Sadu! Theruwan sarana wewa!

  • @samanthikumari3801
    @samanthikumari3801 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌷🌷🌷🌷🌷🙇🙇

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว

    මා විසින් මෙසේ අසන ලදී....ඒවං මේතු සං...ඒකං සමයං භාගවා.....යන්න ධර්මය ලෙස නොගත යුතුය...ඉදංකෝ පන භික්ඛවේ...යනුවෙන් ඒ සත්ධර්මය පන ගැන්වීම භික්ෂු සංඝයා වහන්සේලා ගේ කාර්යය වන්නේය...එය පසෙක ලා මේ යන්නේ වැරදි පැරදුන මාගර්ග යක බව දතයුතුය...අවුරුදු සියගණනක්...දහස්ගණන් මේ මිත්‍යා දිට්ඨික වැඩ වලින් ඉවත්ව...කින් සත්‍යය ගවේෂී කින් කුසල ගවේෂී වන්නට කාලය පැමිණ ඇත....එයින් මේ නෂ්ටාවශේෂ සංරක්ෂණය නොකල යුතුයැයි අදහස් නොකල යුතුය....මෙතෙක් මාර්‍ග ඵල ලාබී උතුමන් බිහි නොවීමට හේතු වූයේ මේ ඊනියා ඇටකටු මලමිනි ගොඩ ගනිමින් පුදපූජා කරමින් මෙවැනි විපතට පත් කලේ මිත්‍යා දිට්ඨික වැඩ නිසාය....දැන් නැවත ලොව ප්‍රතිවේදය පහලවී ඇත ඒ මාර් පල ලාබීන් නැවත මේ විශ්වයේ අරිහත් ධජය ඔසවා ලොව එකම පරමාදර්ශී බෞද්ධ සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරන්නේය ඒ සදහා සකලවිධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා...දසකුසල් වඩා පාරමිතා සපුරා දෙලොව ජය ගැනීමට පිලිවෙත් පුරන්න...තෙරුවන් සරණයි...
    මේ ප්‍රකාශයේ වගකිම හාවගවීම සෙංකඩගල පුර බුද්ධ පුත්‍රයන් වහන්සේ සතුය ...

  • @imeshbro4473
    @imeshbro4473 2 ปีที่แล้ว +1

    mewagen oppu wenawa lankawe mihidu hamuduruwo wedama karanna kalin lankawe budu dahama. Adahapu bawa

  • @මිචෙල්ජොන්සන්
    @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +2

    වාසනාවවන්

  • @thusharaduminda3693
    @thusharaduminda3693 4 ปีที่แล้ว +3

    Meka dsnnathi eunds yako lankawe inne. Mama Buddhist kenek nowunata methanata guhinuth thiyenawa. Ape minissu poya day ekata Yana trip yanawa kiyala yanne beach gihin bona eka. Pudumakara hangeemak e thanata giyama labenne. Hitha niwenawa. Mewage thnawalatai minissu yanna one .

  • @gggggffg8962
    @gggggffg8962 4 ปีที่แล้ว +2

    Sadu saadu saadu!!!

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @srilankacity9009
    @srilankacity9009 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu.!.

  • @gayanthalgahagoda3886
    @gayanthalgahagoda3886 4 ปีที่แล้ว +2

    මෙතැනට යන්නේ කොහොමද ?

  • @stillwithyou7435
    @stillwithyou7435 4 ปีที่แล้ว

    Mata mama gana prashana 2 K thiyanawa .
    1 api Kawda?
    2 Budun hitiye koheda?
    Induyawen hadapu ithihasaya api gana kotharam durakata sathyada?

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +3

      බුදුන් හෙලබිමේ කියන්න කරුණු බොහෝය.

  • @menikaaasoka3540
    @menikaaasoka3540 4 ปีที่แล้ว +1

    අනෙ.බලන්නත්.අසයි

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 4 ปีที่แล้ว +2

    Sadu

  • @abraar1127
    @abraar1127 4 ปีที่แล้ว +2

    මුසල් මානුවන් ඕකටත් මොනාකරයිද දන්නෙ නෑ

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 4 ปีที่แล้ว +2

    Where is the exact location please....

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +1

      www.google.com/maps/place/Girihandu+Seya+%7C+%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B6%AC%E0%B7%94+%E0%B7%83%E0%B7%91%E0%B6%BA/@8.870326,81.0051145,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3afbefc80c56e593:0x17defcd4b428e64f!8m2!3d8.870326!4d81.0073032

    • @AriyasiliChandrawathi
      @AriyasiliChandrawathi ปีที่แล้ว

      Balanna Asaiynna Para kiyanna oyalata pinn

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 4 ปีที่แล้ว +6

    බුදුන්වහන්සේඉන්දියාවේතමයීඉපදුනේඒත්බුදුන්ගොඩාක්කැමතීඋනේඅපේලංකාවටයීඒඇයීදන්නවාදබුදුදහමරැකෙන්නේලංකාවේමිනිසුන්නිසාබුද්ධිමත්හින්සාවාදීමිනිස්සුලංකාවේන්තමයීබිහිඋනේඅපට අපේමමුතුන්මිත්තෝකියාදුන්නේඊගාවබුදුන්ඉපදෙන්නේලංකාවේලු

    • @srimatv7006
      @srimatv7006 4 ปีที่แล้ว +1

      Budun epadune lankawe,eeta සාක්ෂි ona tharam dan thiyanawa

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +3

    විස්තර කරන්න

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +2

    Ape urumayan bolave meeva rakapiyave pana devani kota.

  • @ඉෂාරඋදයංග
    @ඉෂාරඋදයංග 4 ปีที่แล้ว +4

    එහෙ අන්තවාදීන්ගෙන් බෙරිලා තියෙනවා පුදුමයි..

  • @sunethfrenando303
    @sunethfrenando303 4 ปีที่แล้ว +1

    Link එකෙන් ගිහින් video බලපු අය මෙහෙට

  • @gayanchaminda9137
    @gayanchaminda9137 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nayanairandaka8713
    @nayanairandaka8713 4 ปีที่แล้ว +3

    මේරට යන විදියත් පැහැදිලි කලොත් තවත් පං ගොඩක්දේනා දන්නැ

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +3

      ත්‍රීකුනාමලයේ සිට පුල්මුඩේ දක්වා 43Km යන විට, වම් ඇත පැත්තට හැරී තිරියාය ප්‍රදේශයට 3km පමණ ගමන් ගත් විට මෙම පුජා භුමිය හමුවේ.

    • @surangakumara9694
      @surangakumara9694 4 ปีที่แล้ว

      @@amuthu ස්තූතියි ගොඩක්, I would recommend you to introduce road map while vedio runs , its will colour full more of this , this is comment, take it advantage and keep up the great job, thanks you

    • @prasanthaperera3529
      @prasanthaperera3529 4 ปีที่แล้ว

      අනුරාධපුර ත්‍රිකුණාමල පාරේ ගිහින් ගෝමරන් කඩවල හන්දියෙන් හැරී යන්නත් පුළුවන් තිරියාය ට කිලෝමීටර් පහළොවක් පමණ

  • @ranilranil5994
    @ranilranil5994 4 ปีที่แล้ว +1

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷🌷🌷🌷

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @gayancooraycooray195
    @gayancooraycooray195 4 ปีที่แล้ว +2

    Ane ape idiri paramparavata balanna hadanna janadipatitumani obatuma ta Meva barai

  • @surangakumara9694
    @surangakumara9694 4 ปีที่แล้ว +4

    ඉන්දියාවේ ඉදලා ද ආවේ වේලද දේබැවන්?

    • @මිචෙල්ජොන්සන්
      @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว +1

      තපස්සු භල්ලුක දෙදෙනා වර්තමාන තායි ජාතික වෙළඳ දෙබෑයන් දෙදෙනෙක් වෙළදාමට ඉන්දියාවට ගිහින් පසුව ලංකාවට එනවා මැණික් රන් අත්දළ ගැනීමට......

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว

      @@මිචෙල්ජොන්සන් කරුණු ලබාගත්තේ කොහෙන්ද ?

    • @මිචෙල්ජොන්සන්
      @මිචෙල්ජොන්සන් 4 ปีที่แล้ว

      @@champasirimanne6253 තිරියාය සංස්කෘත සෙල් ලිපිය, පුරාවිද්‍යා අංශයේ ලිපි ලේඛණ වල ඔය ගැන තියෙනවා.

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว

      බුදුන්ගේ සියලුම ධාතූන්වහන්සේලා පාහේ මෙහෙ.
      ඉන්දියාවේ පුස්තකාලයක තියෙනවා සුද්දා කැනීම්වලින් සොයාගත්තායි කියන බුදුන්ගේ ධාතූන් යැයි කියාගන්නා .......
      බුදුන්ගේ සැබෑ ධාතූන් හෙලබිමේ. කිසිවක් වැලලුනේ නෑ.

  • @hashankumara8008
    @hashankumara8008 4 ปีที่แล้ว +1

    මහියංගන යෙ

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      samahara mathayak wanne me dekama budun siti samaye bihi wu bawayi. namuth meya palamu daa gaba bawayi.

  • @dubaidubai2946
    @dubaidubai2946 4 ปีที่แล้ว +1

    Anthawadinta dela salli gnnawa sagithta ahu unoth mewa

  • @pradeepkumara7975
    @pradeepkumara7975 2 ปีที่แล้ว

    Phon number aka hoyala denna puluwanda

  • @kalumudayasiri2828
    @kalumudayasiri2828 3 ปีที่แล้ว

    Pennuesta godak kusal lebewa

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 ปีที่แล้ว

    Bs

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว

    Koheda ane me sthanayata tiyanne. Dakin a asi. Lankawata awama yanna oni daka ganna. Me athana daka ganath pin mahimaya tiya na oni

    • @සොදුරැවනපෙත
      @සොදුරැවනපෙත 3 ปีที่แล้ว

      Trinco ඉදන් පුල්මුඩේ පාර 44km ගියාම තිරියාය හන්දියෙන් හැරිල යන්න ඔ්නෙ

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 4 ปีที่แล้ว +1

    👃👃👃👃👃👃👃

  • @samankumara3054
    @samankumara3054 4 ปีที่แล้ว +4

    Siduhath kumarayage upan rata me lakava bolave.

    • @deanambrose9319
      @deanambrose9319 4 ปีที่แล้ว +1

      Aniwarayenma oba hari

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +1

      ඔව්, පැහැදිලි බව වැඩිවුණාම බුදුන් ඉන්දියාවට දාන්න ඇතැම්හු ,
      " කරුණු මවල කියනවා "

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +2

      බුදුන්ගේ සියලුම ධාතූන්වහන්සේලා පාහේ මෙහෙ.
      ඉන්දියාවේ පුස්තකාලයක තියෙනවා සුද්දා කැනීම්වලින් සොයාගත්තායි කියන බුදුන්ගේ ධාතූන් යැයි කියාගන්නා .......
      බුදුන්ගේ සැබෑ ධාතූන් හෙලබිමේ. කිසිවක් වැලලුනේ නෑ.

    • @deanambrose9319
      @deanambrose9319 4 ปีที่แล้ว +3

      @@champasirimanne6253 indiawe hoyagena tiyenne urekge dath wagayak 😂😂

    • @champasirimanne6253
      @champasirimanne6253 4 ปีที่แล้ว +2

      බුදුන්ගේ කාලෙ දාගැබක් කිව්වාම, විජයට පෙර මේ රටේ යක්කු හිටියයි කීව අය දැන් තව තව කතා කියනවා.

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka3958 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @pasindumalshan8798
    @pasindumalshan8798 4 ปีที่แล้ว +1

    🙏🙏🙏