ජීවමාන බුදුරදුන් දවස ලෝකයේ ඉදිවූ පළමු චෛත්‍යය - ගිරිහඩු සෑය - Girihadu seya - Trincomalee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 17

  • @MR-wn5yi
    @MR-wn5yi หลายเดือนก่อน

    සියසින් බලාගන්න බැරි මෙවැනි පූජා ස්තාන බලාගන්න සැලැස්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති වගේම පින්

  • @Neranjala-wk1mg
    @Neranjala-wk1mg 3 หลายเดือนก่อน

    Sadu,sadu,sadu මගේ නමස්කාරය වේවා.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @lalpeiris7498
    @lalpeiris7498 ปีที่แล้ว +2

    I appreciate your this difficult towers keep going thanks

  • @cricketworld8005
    @cricketworld8005 ปีที่แล้ว +2

    නියමයි අයියේ... සුපිරි ...❤️❤️❤️

  • @lux-jz4vr
    @lux-jz4vr 3 หลายเดือนก่อน

    අපි යන්න ඉන්නෙ . බොහොම වටිනවා මේ වීඩියෝ එක . බොහොම ස්තුතියි ඔබට ❤❤❤❤පින්

  • @randunubandara6154
    @randunubandara6154 4 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක්!💡🎀

  • @pathmakumari4137
    @pathmakumari4137 9 หลายเดือนก่อน

    වන්දනාවක එක්ක ගියාවගේ ඉතාමත් මනහරයි බොහොම පින් සාදූ සාදූ සාදූ නමෝබුද්ධාය

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි ..බොහෝ දේ දැනගත්ත 👌

  • @lux-jz4vr
    @lux-jz4vr 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. ඇත්තමයි හරිම සතුටුයි . බොහොම පින් ඔබට. මෙහි තිරියාය සිට කොපමණ දුර ද ? පයින් කොපමණ දුර යන්න තියෙනවද

  • @senulsurathal5804
    @senulsurathal5804 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි...ගොඩක් වටිනව අපිත් යන්න හිතාගෙන ඉන්නව..බොහොමත්ම ස්තුතියි ඔබට..

  • @soni581
    @soni581 ปีที่แล้ว

    සෑය වඳින ගාථාව focus කලානම් හොඳයි 🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +1

    තැබුස්ස බලලුක් මුහුදෙන් ආවේ නෑ කරත්ත වලින් වෙළදාමේ යන් කොට නේ බුදුන් වහන්සේ ට දානේ පුජා කරලා කෙස දතුන් වහන්සේ ලා ඉල්ලා ගත්තේ ඉට පස්සේ ගිහින් එයාලගේ ගමේ තමා cayththiyak හදලා කෙස දාතු තාම්පත් කලේ ඒ මේ රටේම තමා බුදුන් වහන්සේ මේ හෙළ බිමේමය් ඉපදුනේ බුදු උනේ පිරිනිවන්ට වැඩියේ තුනුරුවනේ සරණයි 🌹🙏🙏🙏🙏👌🙏👏👌👏🙏👏🙏👏🙏👏🙏👌

  • @ranjanieiddagoda7287
    @ranjanieiddagoda7287 10 หลายเดือนก่อน +1

    මෙම පන්සල වදින්න මුහුදෙ යන්න ඔිනද

  • @TharakasadunTharakasadun
    @TharakasadunTharakasadun 3 หลายเดือนก่อน +1

    ඔය පන්සලෙ චෛත්‍ය ලඟ කොහොඹ ගහක් තියනවා කොළ තිත්ත නැ.පැනිරහයි

  • @lux-jz4vr
    @lux-jz4vr 3 หลายเดือนก่อน

    වාහනේ ගිහින් කොපමණ දුර යන්න තියෙනවාද