බුදුන් ඉන්දියානුවකු නොවන බව ඉන්දියානුවන් පිළිගනි | Romila Thapar | Episode 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 362

  • @maheshpriyadharshana4109
    @maheshpriyadharshana4109 4 ปีที่แล้ว +35

    පර සුද්දන් විසින් ඉතා ඕනෑ කමින් , හිතාමතා ම විනාශ කල අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය යලිත් ගොඩ නැගීමට ඔබ තුමන් ලා කරන මේ සත් ක්‍රියාවට ඔබ තුමන්ලාට ගොඩාක් පින්. ඒ සඳහා තව තවත් ධෛර්යය ලැබේවා .

  • @mgaminisilvabs8668
    @mgaminisilvabs8668 4 ปีที่แล้ว +64

    සුවපත්වේවා ! ඔබහේ උත්සාහය ස්‍රවක්ප්‍රකාරයෙන් මල්පලගැන්වේවා ! දර්මය දැකීමතුල මේ සියලු සත්ත්‍යය ඕනම කෙනෙකුට දැන දැක ගත හැක. සුවපත්වේවා !

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ปีที่แล้ว +42

    අපේ මේ හෙළබිමේ සැගවී ඇති සත්‍ය ඉතිහාසය හැමදෙනාටම අවබොධ වෙවා !!! ඔබතුමන්ලා මේ කරන උතුම් කර්තව්‍යයට ඔබට බෙහෙවින්ම ස්තුතිය..පිං සුවපත් වේවා..🙏 🙏 🙏

    • @ezrajoel870
      @ezrajoel870 3 ปีที่แล้ว +1

      I guess I'm quite off topic but does anyone know of a good place to watch new movies online ?

    • @dayawansajayaweera5250
      @dayawansajayaweera5250 10 หลายเดือนก่อน

      බුදුන් වහන්සේගෙ තිඹිරිගෙය කුමක්ද කියා තීරනය කරන්නේ ඉන්දීය වැසියන් අමතා කතා කර ලබා ගන්නා ජනමත විමසුමකින් නොව පුරාවිද්‍යාත්මක සාක්ශි ගවේශනය කර ලබා ගත් තොරතුරු වලින් බව ලින් මැඩි නෝර්වේ NGO පිල්ලිවලින් නැටවෙන මේ මහත්වරුන්ට මතක් කරන්න කැමතියි .

  • @akk8303
    @akk8303 4 ปีที่แล้ว +66

    ඔබතුමාලා කර යන කාර්යයට ශක්තිය දහිරිය ලැබේවා ඕක දිගටම දිගටම කරගෙන යන්න බල්ලො උඩ බුරන එක නවත්තන්න බෑ බල්ලො ඉන්නකම් බල්ලන්ගෙ වැඩේ බල්ලො කරගෙන යයි. ඔබතුමාලගේ කාරිය හරියට කරගෙන යන්න බුදු සරණයි !!!!!

  • @ajithagalboka6695
    @ajithagalboka6695 4 ปีที่แล้ว +47

    ඔබ දෙපලට තුනුරුවන් ගෙ ආශිර්වාද ලබෙවා!!!! ඔබලා ගන්නා උත්සාහය යට අප නය ගැතියි,🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 4 ปีที่แล้ว +55

    ඉදිරිපත් කිරීම බොහොම අගෙයි. හෙලදීපය නිරවුල් වේවා.!!"

    • @lokugaysss
      @lokugaysss 4 ปีที่แล้ว +1

      මෙහෙම ගියොත් හෙලය නිරුවත් වේවී

    • @janakakarunanayake9177
      @janakakarunanayake9177 3 ปีที่แล้ว

      ekenma

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +35

    ඔබතුමා ලගේ උත්සාහය සාර්ථක වේවා .
    මේ බුද්ධ භූමියේ ඉතිහාසය නිරවුල් වේවා....ඔබතුමාලට තුනුරුවන් ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ..
    අපේ රටේ ඉන්නේ නමට සහා පොතේ අකුරු වලට පමණක් සීමා ඉතිහාසය කාරයොනේ වැඩිපුර ..මෙතුමා වගේ කෙනෙකු ඔය මුල් පුටුවල හිටියනම් බොහෝ වැදගත් දේ සිදු වෙන්න තිබුණා

  • @pushparani6825
    @pushparani6825 3 ปีที่แล้ว +10

    ඔබතුමාලට තුරැනුවන්ගෙ සරනයි ඔබලා මෙිි ගන්න උත්සාහයට ජාති ජාතිත් පින් තෙරැවන් සරනයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏සත්‍ය හෙළිවේවා ..නායකයන් බුද්ධිය පහළවේවා ..ජයවේවා 👍👍👍

  • @indrani1954
    @indrani1954 4 ปีที่แล้ว +34

    ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා .නිදුක් වේවායි හදවතින්ම පතමි.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 4 ปีที่แล้ว +46

    ඔබ තුමන්ලාගේ උත්සාහය මල්පල ගැනීම වැඩ්‍ ඈතක නොවේ වා.

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +31

    සුවපත් වේවා ...

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 ปีที่แล้ว +49

    ඔබ තුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා බාදක දුරුවේවා සිව් රු පොරවා ගත් මිත්‍යා වෙන් අන්ද වූ සැමට මෙය පත්තියන් වෙන්න නැහැ

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว

      අවෘදු 2000ක් විතර තිස්සේ රජවරු 400ක් විතර පලනය කරපු අපේ රටේ බුදුන් උපන් දේශය බව මීවනපලනේ එනකන්ම කාටවත් හොයගන්න බැරිඋනානෙ. පුදුම වැඩේ කියන්නෙ දුටුගැමුනු රජතුමතාටත් එහෙම උන එක. එහෙනම් අපේ පරන රජවරු හිරිවඩුන්නෙ බෝධිය තමා වැටවල් තාප්ප දාල ආරක්ෂා කරන්නෙ.

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +16

    මොන නායකකමිි දැරැවත් මොකටද..දර්මය අදර්මය කරනවනමිි. මෙයදැක පිං ඇති සැමගේ නිවන්මග ඉස්මතුවේවා. අප කාටවත් අපහාස නොකර උන්වහන්සේලාටත් මෙම සත්යය අවබෝද වේවා. නමුත් ඔබතුමන්ල මෙම පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා. නැතිනමිි අපිත් හිටියෙ ඔය මුලාවෙනෙ. ජනිත් මහත්මා සිසිර මහත්මා.. ඔබතුමන්ල කරන මේ කැපකිරීම ට අපගේ හදපිරි ස්තුතිපුුර්ව පින් අනුමෝදන් කරමි. සුවපත් වෙත්වා.

  • @krishaneranda2037
    @krishaneranda2037 4 ปีที่แล้ว +19

    සත්‍ය ජය ගන්නවාමයි බුදු සරණයි

  • @jeewakafoods2017
    @jeewakafoods2017 4 ปีที่แล้ว +25

    සත්‍යය අවබෝධ වේවි ඉක්මනටම...යහපතක්ම වේවා ඔබ දෙපලට ම..😌🙏

  • @Pacificlife87
    @Pacificlife87 3 ปีที่แล้ว +5

    සුවපත් වේවා ..මේ පරම සත්‍යය එළිවෙනවා .සෝම හිමිගෙ මරණය විකුණලා පාර්ලිමේන්තුව වැඩිය තක්කඩි චීවරධාරීන් හා ප ච රවණක ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් අපේ ඉතිහාසය උකස් කිරීමට ලෑස්තියි

  • @nadeeragayan1690
    @nadeeragayan1690 3 ปีที่แล้ว +5

    අපේ බුදු දහම පිළිබඳව සත්‍ය තෙරතුරු පලකරන ඹබතුමන්ට මෙම බුදූන් උපන් දෙසයෙ බුදුපියාණන්ගෙ බූදූ පිහිටම ලැබේවා

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +12

    සිව් හෙලය බැබලේවා. ඹබ තුමන් ලාට ජයවේවා. තෙරැවන් සරනින් යහපතක්ම වේවා.

  • @awata-thearound9943
    @awata-thearound9943 4 ปีที่แล้ว +22

    සුවපත් වෙවා ඔබ දෙපල🙏🏻

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +21

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +16

    බුදුසරණයි සත්‍ය හැමදාම ඉදිරියෙන්

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +22

    දෙකට නොවේ අටකට බෙදුනත් මේ බුද්ධ රාජ්‍ය යේ සත්‍ය මෙයයි මේ මහපොළොවේ එකම ශක්තියත් එයයි

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 4 ปีที่แล้ว +9

    සුවපත් වේවා

  • @k.b.thilakarathna5606
    @k.b.thilakarathna5606 3 ปีที่แล้ว +3

    ඔබතුමන්ට තෙරැවන් සරණයි ..

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 4 ปีที่แล้ว +16

    සුවපත්වේවා

  • @indikaruwan5775
    @indikaruwan5775 4 ปีที่แล้ว +16

    ඔබතුමාලට පුලුවන් වෙයි ඒ ඉන්දියානු පුරාවිදයාවත් එක්ක සාකච්චාවක් කරන්න .එයාලටත් අපේ ඉතිහාසය වෙන් කරගන්න පහසුවෙයි.හැමදේම බැරි වුනත් පුලුවන් ටික කරගමු.

  • @pradipalenora6283
    @pradipalenora6283 4 ปีที่แล้ว +5

    I am so happy to hear that things are unraveling.
    I am glad that all of you are waiting for the priest to come to you for the discussion. We have to thank the priest who just saved some kind of buddhism. If white people knew about our history back then, we have nothing to prove now. Things happen for a reason.
    These priests are scared to have a change to lose what they believe. Listen to lawyer Channa Abeywickrama. He believes we did not come from Viraya.
    Theruwansarani!🙏

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 4 ปีที่แล้ว +27

    ලේ දන්දෙන්න පුලුවන් ,ඒත් බුද්ධිමත් මොලයක් දෙන්න බැහැ ,ඔබ තුමාලා සමග අපි.💐

  • @dayaratnemaheepala28
    @dayaratnemaheepala28 3 ปีที่แล้ว +8

    බොරැවට වංචාවට තවත් ඉඩ නොතබමු. මේ කරැනු හෙළි කරන ඔබ තුමන්ලාට තෙරැවන් සරණයි.

  • @dam_it2576
    @dam_it2576 4 ปีที่แล้ว +55

    සිසිර මහත්මානනි.... ඔබ තුමන්ලාගේ උත්සාහය ඉතිහාසය අධ්‍යනය කරන්නන්හට මනාව පැහැදිලියි. අවාසනාවකට ඔබතුමන්ලට බැන වදින්නේ කරුණු කාරණා බාගෙට කියවන්නන් පමණයි. අපගේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට අදාල මුලාශ්‍ර සියල්ලම ගැඹුරින් රාජ්‍ය මැදිහත්වීමක් සමග සාකච්චාවට භාජනය කරනතෙක් මේ ගැටුම් නොවිසඳේ.

  • @madhushanifernando5185
    @madhushanifernando5185 4 ปีที่แล้ว +15

    තවත් හොද සාදකයක්. දීගටම හරවත් දෙයම මා ඇතුළු මුළුමහත් සමාජයම දැනුවත් කරන්න මොකද අපි තවත් පැටලිලා පැටලිලා එකම තැන පල් වෙයි

  • @kumarisrilanka7020
    @kumarisrilanka7020 4 ปีที่แล้ว +13

    තෙරුවන්.සරණයි..අනගත.පරපුරටවත් එය.පැහැදලියි.කරල.දෙනඑක..
    ලෝ.පිනක්...උතුම්.බුදුධහම.ගැන.

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว +8

    සිසිර මහතානෙනි අපි ඉස්සර කතාන්දර වගෙ එක හුස්මට ඉතිහාසය පොත් කියනවා ඔබතුමාලාට හැකි ඉක්මනින් ලන්කාවෙ ම්නිසුන්ගෙ හිතසුව පිනිස නිවරදි බුදුදහම පිහිටවා දිමට ෂක්තියලැබෙවා සියලුම දෙවියන් ඔබතුමාලා ආරක්ෂා කරන්න ඔනෙ දළදා සමිදු පිහිටයි

  • @githagitha8315
    @githagitha8315 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි සියලු දෙනාටම

  • @ranirathnayake7888
    @ranirathnayake7888 3 ปีที่แล้ว +3

    ඔබතුමා හරියට හරි අපෙ රටේ පණ්ඩිතයන් ගැන පුදූම කලකිරීමක් තියෙන්නේ.ඔබතූමාලට සියලු බුදුවරුන් ගේ පිහිට ශක්තිය

  • @kamalperera9689
    @kamalperera9689 4 ปีที่แล้ว +45

    ඉන්දියාවේ මහාචාර්යවරයෝ නම් අඩු ගනනේ මේව සැක සහිත බවක් වත් කියයි.
    නමුත් අපේ අය ට මේවා පෙනිච්ච පාටක්වත් පේන්නට නැත.

    • @spk6299
      @spk6299 3 ปีที่แล้ว +6

      පෙනුනොත් එයාලට පාඩුනෙ. ඒකයි ඒ. තාන්න මාන්න පට්ටම් නැතිවෙනව එතකොට..

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว +39

    පඬුරු පමණයි එයාලට ඕනා. බුදුන් ඕනා නෑ.

    • @anulakumari7228
      @anulakumari7228 3 ปีที่แล้ว

      Yes

    • @cmdelpa
      @cmdelpa 3 ปีที่แล้ว +1

      අවෘදු 2000ක් විතර තිස්සේ රජවරු 400ක් විතර පලනය කරපු අපේ රටේ බුදුන් උපන් දේශය බව මීවනපලනේ එනකන්ම කාටවත් හොයගන්න බැරිඋනානෙ. පුදුම වැඩේ කියන්නෙ දුටුගැමුනු රජතුමතාටත් එහෙම උන එක. එහෙනම් අපේ පරන රජවරු හිරිවඩුන්නෙ බෝධිය තමා වැටවල් තාප්ප දාල ආරක්ෂා කරන්නෙ.

  • @bandarakumara7140
    @bandarakumara7140 4 ปีที่แล้ว +12

    අපි ඔබ සමග එකගයි. ඇත්ත එලියට එනවා ආය වලක්වන්න බෑ . ඔබ දෙපලට බුදුසරණයි

  • @vipulajayalath5738
    @vipulajayalath5738 9 หลายเดือนก่อน +1

    ජයවේවා! කව්රු මොනව කීවත් අපට අදාළ නැත. අපි ඔබ සමගයි. ජයම වේවා.

  • @chamindact2264
    @chamindact2264 6 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි ඔබලා මේ කරනා සේවයට!

  • @sumithsanjeewa8633
    @sumithsanjeewa8633 3 ปีที่แล้ว +2

    අපේ රටේ ඉතිහාසය විද්වත් ඔබලා කියන දේ අපිට තේරෙනව

  • @lalith2339
    @lalith2339 4 ปีที่แล้ว +29

    ඔය චක්‍ර්වර්තිල දන්න ඉතිහාසයක්වත්, බුද්දාගමක්වත්, නැ. දන්නෙ දෙශපාලනය විතරයි. ඒකත් කඩෙයන්න විතරයි.මහත්තයො ඔබතුමාගෙ නාලිකාවට ඔය එක්කෙනෙක් පුලුවන් නම් ගෙන්න ගන්න බලන්න. මම අබියොග කරනවා එකෙක් එන්නෙ නැ. ඔබතුමන්ලාට ජයම වෙවා.

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 4 ปีที่แล้ว +19

    ඔබ තුමාලා කියන දේ ඉතාම පැහැදිලි මහත්මයා... ජනිත් අයියා... ඔයා ගන්න උත්සාහයට ජයවේවා

  • @kalingajagath6089
    @kalingajagath6089 3 ปีที่แล้ว +3

    තාර්කිකව හිතුවොත් යම් දෙයක් පිළිගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන් ඔබගේ කථාව තාර්කිකයි

  • @sarathbandara9301
    @sarathbandara9301 3 ปีที่แล้ว +1

    තව ඉදිරියට යන්න බුදුන්ගේ සක්තිය ලැබෙවා පින්බීම රැකදේවා

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 3 ปีที่แล้ว +4

    තව තවත් ඉදිරියට තවත් කරුණු කාරනා,සාක්ෂි මතු වෙයි .යම් යම් බාධා ඇති වුවත් ඔබ තුමන්ලාගේ උත්සාහ ය යටපත් නොවෙයි .ඔහොම ගවේෂණාත්මක ව මේ ගමන යන විට සත්‍ය මතු වෙනවාමයි.ඒක තමයි ධර්ම තාවය .

  • @madushikamanage8537
    @madushikamanage8537 3 ปีที่แล้ว +1

    ඔබලාගේ මේ සත් ක්‍රියාව තව තවත් සාර්ථක වේවා

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +3

    හෙළ බිමේ සැගව ගිය ඉතිහාසය නැවත මතු කරමින් සත්‍ය අවබෝධය තහවුරු කිරීමට ඔබතුමන්ලා ගන්නා උත්සාහය අනුපමේයයි සිසිර මහතාණෙනි ජනිත් පුතණුවනි ඔබ දෙපල හා කාර්‍ය මංඩලයේ උත්සාහය අදිටන් සපල වී ලෝකයාට නිවනේ මග විවර වේවා

  • @priyadarshaniwickramasingh383
    @priyadarshaniwickramasingh383 3 ปีที่แล้ว +3

    කවුරු කොහොම කිව්වත් මේ පරම සත්‍ය ජය ගන්නවාමයි.එතෙක් සටන අතාරින්න එපා. ඔබ තුමන්ලාට තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා !!

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 9 หลายเดือนก่อน

    Oba thumanta teruvan saranai apita යථාර්ථය ඉදිරිපත් කරලා denawa api හොඳින් සවන් denawa me අර්ථය පැහැදිලි කරලා denawata teruvan saranai 🙏

  • @dasdasanayaka7547
    @dasdasanayaka7547 3 ปีที่แล้ว +2

    ඔබගේ මෙම උත්සාහය සාර්ථක වෙවා

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +3

    🙏🙏🙏මාගේ ප්‍රනාමය ඔබලාට

  • @upekshaprasadi8410
    @upekshaprasadi8410 4 ปีที่แล้ว +16

    සත්‍ය මතු වෙනවා..ඒකන්තයි🙏සුවපත් වෙත්වා🙏 🙏🙏

  • @kumariejayasekara7216
    @kumariejayasekara7216 4 ปีที่แล้ว +3

    oba thumage pehedili kreema harima watinawa oba depalama suwapath wewa

  • @sunilhewage1684
    @sunilhewage1684 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ❤❤❤

  • @fifjdudtidu9702
    @fifjdudtidu9702 3 ปีที่แล้ว +1

    Me ඇත්ත kthwak ඇත්ත kwda hari ජය ගන්වා අනිවාර්යයෙන්ම 🙏🙏👍👍oya mewa boru kiyn ayt අන්තිමට හැම දෙයක්ම පිළි gnn wei edt mona weida හැම දෙයක්ම dr ගෙන ඉදිරියට ම යමු hm dmth innw 🙏👍

  • @දෙනෙත්පිනවන
    @දෙනෙත්පිනවන 4 ปีที่แล้ว +8

    ඔබලා තේරුම් කරන විදියට ඕනම වර්ගයේ මනුස්සයෙක්ට මේ උතුම් ඉතිහාසය හොදටම පැහැදිලි, වැඩිපුර ත් එක්ක මේ දේවල් පැහැදිලිව කියනවා ඔබතුමන්ලා. සාක්කි සාධක සමග ඔබ තුමන්ලා මේ කතාවල තියන හැම කාරණයක්ම ඉදිරිපත් කරන විදියට පොඩි ළමයෙකුට උනත් හොඳටම හොඳටම තේරෙනවා. මේ උතුම් ඉතිහාසය සත්‍යයක් කියලා හොඳටම තේරී තේරී, බොරු බොරු කථා ගොතන්නේ ඔවුන් ගේ ජීවිතේ කරපු කියපු දේවල් නිසා ඔවුන් ගත කරපු බොරු චරිතෙට ඇති වාසිය තකා මේ දේවල් බොරුයි කියන්නේ. එම කියන්න දාගලන අයට නිකම්ම කෙල වෙනවා නිකම්ම උන් පච වෙනවා. ඔබ තුමන්ලා මේ කරගන්න පින මතු උපදින හැම බවයකටම රැගෙන යන්නට තරම් විශාලයි. බුදු සරණින් සුවපත් වේවා.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +2

    🙏🙏🙏දීර්ඝායු නුබලාට.

  • @Shirley-Fdo
    @Shirley-Fdo 3 ปีที่แล้ว +1

    ගොතම බුදුහු ඇරැබ සැබෑ හෙළ හා තවත් ඉතිහාසයන් සොයා වෙහෙසෙන ඔබ වැන්නවුන් බුදු බැතියෙන් පණ කැවුන මේ දෙරණේ අතීත දරුවන් ම වනු ඇත! ජය!

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my 10 หลายเดือนก่อน

    අපි ඔබතුමන්ලා සමගයි. සුවපත් වේවා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +4

    Oba depalata budu sarni devi pihitai.ikmaninma sthya heliweva.

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +6

    තවමත් බුද්ද ඉතිහාසය ඉන්දියාවට පටවන්නවුන් කරගන්නේ කල්ප ගානකට නිවන දුරස් කරගැනීමක් මහා පාපයක් ඔබ තුමන්ලාට දීර්ඝ ආයු වේවා සාදූ සාදූ සාදූ

  • @priyanthapuspakumara2310
    @priyanthapuspakumara2310 ปีที่แล้ว +1

    අප හෙළදිපයෙහි සත්‍යය සොයායන ඔබ තුමන්ලට ශක්තිය ධෛර්ය ලැබෙිවා අනන්තවු බුදුගුණබෙලෙන් එම කර්තව්‍යය සර්ථකත්වයෙන් මල්ළුප දරත්වා.( පරගැති සුද්ධන්ගෙ ප්‍රෝඩාකාරි කුඨ ක්‍රියාවලින් අප භගවත් සිදත ගොතම හෙළ සංස්කෘතිය සහාමුලින්ම අප රටින් වසන්කොට ⁣විනාශ මුඛයට ඇද දැමු එ පරදේශත්කාර සුද්ධන්ට සහයපල කරන අපේම පරගැති පන්ඩිතයිට සාප වෙිවා ඔවුන් මෙි අප හෙළ බුදුන්ගේ දේශයෙන් තුරන්වෙිවා)

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +1

    Sathya wataha ganeema kageth youthukamaki theruwan saranai obathumalata

  • @Hometutor6558
    @Hometutor6558 4 ปีที่แล้ว +12

    For the attention of vulnerable Theros: Reading without thinking and thinking without reading are both DANGEROUS!

  • @sagarapremasiri5398
    @sagarapremasiri5398 3 ปีที่แล้ว +1

    Hariyata hari obathumanla budu saranai

  • @tharinduherath8381
    @tharinduherath8381 4 ปีที่แล้ว +10

    බුදු දහම ගැන බොරු ඉතිහාසයක් ඉගෙනගෙන උපාදි ගහපු අයගෙ උපාදි ගැලවෙයි කියන බයට තමයි ඇත්ත ඉතිහාසය මතු කරන්න ඉඩ දෙන්නෙ නැත්තෙ.

    • @sirilee139
      @sirilee139 3 ปีที่แล้ว +4

      අැයි ඉන්දියාවේ නඩ ගෙනියන වියාපාරය.

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +2

      අනිවාර්‍යයෙන්ම

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +2

      @@sirilee139 සහතික ඇත්ත

    • @fifjdudtidu9702
      @fifjdudtidu9702 3 ปีที่แล้ว

      ඇත්ත aiya

  • @sudarmanb807
    @sudarmanb807 3 ปีที่แล้ว +2

    Oba thuma hariyata Hari jaya wawa

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +1

    බොහොම පිං මෙවා ඉදිරිපත්කිරිම අනාගතයට ඉන්න දරුවන්ට වැදගත් වෙවි කවදා හො දවසක ඇත්ත එලියට එයි හරියටම ඉන්දියාවෙ තියෙන්නේ සියලුම සිද්ධස්ථාන හදාමවපුවා අපේ රටෙ තියෙන දේවල් සියල්ලම දැන් දැන් එලියට බිහිවෙනවා අදහගන්න බැරි විදියට ඔබතුමාට තෙරුවන් සරණයි

  • @emedauwenya3678
    @emedauwenya3678 4 ปีที่แล้ว +3

    Suwapathwewa!!!!

  • @r.m.shasikarathnayaka4107
    @r.m.shasikarathnayaka4107 3 ปีที่แล้ว +7

    මෙච්චර සාක්ෂි සාදක තියෙද්දිත් ඒවත් දැක දැක එන්ගලන්තෙ පඩියොන්ගෙ ගවුරවය නැති වෙයි කියල උන් කියපු දේම හරි කියන්නෙ ඔය මිනිස්සුගේ තියන කුහක කමටනේ...

  • @sumithsanjeewa8633
    @sumithsanjeewa8633 3 ปีที่แล้ว +2

    වැවි ජලාශ හදල අපේ ඉතිහාසය වහනවා

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 ปีที่แล้ว +7

    බුද්දකොලහාලය ,, හෙළයන්ගේ අවදිය ,,, යක්කයන්ගේ අවදිය, සිව්හෙලයනි !!! මේ අපේ උරුමය රකිමු !! ඇප කැප වෙමු !!!අපේ බුදුන් අපි වදිමු ! සුවපත් වේවා !!!!!!!

  • @damayanthidikkumbura9449
    @damayanthidikkumbura9449 3 ปีที่แล้ว +2

    බුදු රජාණන් වහන්සේගේ කාලෙත් දෙව්දත්ලා නිඝණ්ඨයෝ හිටියා.දැන් කාලේ මොන කතා ද ? ඔබට ජය..🙏🙏

  • @naturesbeaut6197
    @naturesbeaut6197 3 ปีที่แล้ว +1

    Methumanan helayange urumayai bududahamai shurakshitha karawannata halabime upan maha yugapurushayek obathumata theruwan saranani !!!!! Yathartha nalikawa karawannantath theruwan saranai!!!!!

  • @sarathbandara9301
    @sarathbandara9301 3 ปีที่แล้ว +1

    ඔබ තුමා අපෙ බුදුන් වැඩිය රට මෙ මවුබීම ගැන අපෙ හේල යන් ලිවු සේල්ලිපි අපේ සිංහලයන්ට ⁣මට තේරන වීදියට අපෙ අය රට ගැන තේරෙන්නැ අපෙ සිංහල අයට ඔයට එහා කියලාවත් වැඩක්නැ ඔබතුමාලාට තව දිර්ග අයුස වෙවා අපිට අපේ බුදුන් උපත මෙ ලක් බීමෙ ඉපදුන් බව කිවුවාට අපිට ගෝඩක් ආඩමිබරයි රජ පරමි පරාව නැවත බීහි වුනාට මෙ ලක් බීමට අමා මැනිසමිමා සමිබුද්ද වෙවා

  • @patminimeragalge4674
    @patminimeragalge4674 4 ปีที่แล้ว +3

    Oba tumalata nirogi suwaya labewa.

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 4 ปีที่แล้ว +3

    wadagath wadasatahanak !!! paris

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 3 ปีที่แล้ว

    Obatumata budusaranai mamath oba samagay

  • @pushpakumar2057
    @pushpakumar2057 4 ปีที่แล้ว +3

    Very.good.👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @madura2996
    @madura2996 9 หลายเดือนก่อน

    ජය ජය බුදුන් උපන් හෙලබිමට 🇱🇰 🇱🇰 . ජය ජය ජම්බුත් දිපයට... ගොතම බුදුන්ට නමස්කාර වෙවා...... ජය ජය හෙලබිමෙ හෙලයන්ට....... 🇱🇰 🇱🇰 🇱🇰 ජය ජය srilanka 🇱🇰

  • @dilanthaperera2865
    @dilanthaperera2865 ปีที่แล้ว

    Wonderful

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +8

    යථාර්ථ මේ වෑයම රජවේන්න නෙමෙයි. සත්‍ය ජය ගැනිමටමයි. අපේ බුදුන් අපි වදින්න පෙරළි පෙරළි අපි වදින්න.
    කිව්වෙ නිකම්ම නෙමෙයි නේ අපේ පැරැන්නො. තෙරුවන්සරණයි යථාර්ථ.

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +4

    බුදු දහම යනු බුද්ධ ආගම නොවේ,,, මම a,m සුසිත් අරුණසිරි , පදිංචිය හොරන වෑවල, වැඩකරන්නෙ සෞඛ්‍ය අමාත්‍යන්ශයේ ,, මුදල් අංගයේ , මා සෞඛ්‍ය ක්ශේත්‍රයන්හි වෘත්තීයසමිති ක්‍රියාකාරිකයෙක්,මෙන්ම නායකයෙකි ,, මා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ හා sl,f රයයේ වෘත්තීය සමිති සම්මේලනයේත් ප්‍රධාන භාන්ඩාගාරිකවේ එවාගේම සෞඛ්‍ය අමාත්‍යන්ශයේ වෘත්තීයසමිති කමිටුවේ කැදවුම් කරුද,, වේ, මා අදහස් කරනවා මේ වනවිට මේ රටේ බුදුදහම හොදටම පිරිහිලා දහමක් නැති තරමට,, බුද්ධ ආගම නමින් හුදු ඇදහිල්ලක් වෙලා ,, බොහෝ හාමුදුරුවො හොදටම දුස්සීලවෙලා,, අවිවාදයෙන් එය එසේමයි ,, කාටවත් තර්ක කරන්න බෑ ඕනිම ජගතෙක් තර්ක කලොත් ලෝකසත්වයාට අනුකම්පාවෙන් යතාර්තය තේරුම්කර දිමට මම ඒ මතවාද බිදිනවා,, ඒ විද්‍යාවෙන්,, දර්ශනයෙන් හෝ බුද්ධ ආගමෙන් නොව , උතුම් බුද්ධ දෙශනාව තුලින් බුදු පියාණන් වහන්සේ පහලවි පනපිහිටවු මාගධි ශබ්ද සංඥා තුලින් විවරනයකල පිරිසිදු සුද්ධ බුද්ධ භාශිතය උපයෝගි කරගෙන ,,, සත්‍යවශයෙන්ම මේ හෙලබිමේ මේවනවිට එදා ගෝතම බුදුහිමියන්ගේ දේශනා කලාසේම නැවත් මහායනික බුද්ධ ආගමක් තරමට පිරිහිලා,, ඉතින් වුර්තියසමිති කලත් පිරිසිදු නිවන්මග හොයන බෞද්ධයන් වශයෙන් අපිට වගකීමක් තියනවා ,, අපිදන්නා තරමින්වත් බුදු දහමේ දෙපැත්ත පෙන්වාදීල යහපත උදාකරන්න ,, ඒනිසා මං මේක කරනවා මාන්නෙන් පිම්බෙන්න කවුරුවත් පරද්දන්න නොවේ ,, ඒ මේ රටේ අපිට කලින් නිවන්දකින්න , දුර්ලභ අති උතුම් බුද්ධ ව්හීවරය දරන උතුරුසලු පොරවන ස්වාමින්වහන්සේලා හා බෞද්ධ ජනතාව වෙනුවෙන්,, ඒ විතරක් නොවෙ පෙරපින් ඇති නිහතමානී සමස්ත ජනතාව වෙනුවෙනි,, මේ සදහා අවස්තාව ලබාදෙනේනම් මේ රටේ තේරවාදි බුදු දහම නගාසිටවලා උතුම් නිවන්මග විවරනය කිරීමට මහෝපකාරි වේවි ,, ඔබට කායික මානසික නීරෝගි සුවය අදීස්ථාන කරමි,, සුවපත් වේවා susith 0714413521 , 0769003111

    • @janithkumara5637
      @janithkumara5637 3 ปีที่แล้ว +1

      ඔබ තුමා වැනි අය තමයි අද ⁣රටට අවැසි

  • @lakmaldeshapriya3793
    @lakmaldeshapriya3793 3 ปีที่แล้ว

    Budu saranai yathartha..!! Godak pin..!!

  • @dilanthafernando9183
    @dilanthafernando9183 3 ปีที่แล้ว +1

    Api oba samaga innawa.idiriyata yamu.budunge pihita labei 🙏

  • @GATHIKA325
    @GATHIKA325 4 ปีที่แล้ว +1

    Budu sarani. Oba siyalu danata

  • @bodhuhela752
    @bodhuhela752 2 ปีที่แล้ว +4

    1. 48,000-Year-Old Arrowheads Unearthed in Sri Lanka
    2. අවුරුදු 3000ක් පැරණි අපේ කුරුඳු තෙල් බඳුන් ඊස්රාSලයේ තිබී සොයාගෙන අත.
    3. 19 වෙනි කුලයෙන් ගෙනා කුඩා කර්මාන්ත.
    මේ කුවේනියගේ ආච්චිගේ පලා වට්ටියයි,
    ස්ථානය බලන්ගොඩ අලුගල්ලෙනේ, ලැබුනේ 2015
    පට්ට වලින් වියනලද වට්ටි කැබැල්ල, දික්කැකුන ඇට ඇලී තිබුනා, කාලය
    අවු 5300 පෙර. ගන්දෙල් පට්ට. 93.සොමදේව
    th-cam.com/video/ffC4sq33YAs/w-d-xo.html 5.29
    4. මේ කුවේනියගේ මීආච්චිගේ මිරිස්ගලයි,
    අවු 12000 පැරනි ඇඹරුම් ගලකි. කොලඹ කටුගෙයි ඇත. ලැබුනේ
    කිරිමකුලුගොල්ලෙන්.නවීන ඇඹරුම් ගලටවඩා හොඳ තත්වයේ පවතිනවා.
    නිකම්ම ගලක අඹරාගත හැකිවුවද ඇඹරුම් ගලක ඇඹරීමට තරම් මුතුන්
    මිත්තන් කොච්චර දියුනු වෙලාද, මගේ අදහස නම් යකඩ තාක්ශනය
    නොමැතිව එවැන්නක් නිපදවිමට අපහසුය.
    th-cam.com/video/xTIc9epYf88/w-d-xo.html විනාඩි 49.45

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +3

    සම්මා සම්බුදුවරයකු මනුස්ස ජාතියටම අදාල මය.
    සිදුවත් කුමාරා ඉන්දියානුවකු
    නොවේමය .
    මේ මිහිතලයේ පහලවූ
    පලවන හෙලයා ගෞතම බුද්ධ නම් වේ.
    ඔබ සැමට මේ ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 🙏 අමාශාන්ති

  • @tharinduherath8381
    @tharinduherath8381 4 ปีที่แล้ว +7

    බොරු ඉතිහාසය වසා දැමීමට විරුද්ද වෙන්න හේතුව විදියට මම නම් දකින්නෙ ඒ ඉතිහාසය ගැන ඉගෙනගෙන ගරු නම්බු තානන්තර දරන අයගෙ ඒ ගරු නම්බු තානන්තර නැති වෙයි කියන බයට තමයි අපේ ඇත්ත ඉතිහාසය වහන්න හදන්නෙ...

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 4 ปีที่แล้ว +1

    Tanks

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 หลายเดือนก่อน

    අපේ හාමුදුරු වරු ගොඩක් දැන් ලබ සත් කර බලා ගෙන ඉන්නේ දැන් නම් කල කිරෙනවා ලංකාවේ හාමුදුරු වරු ගෑන් හැබැයි හැමෝම නෙවෙය් එවැනි හොද සුවම්නි වහන්සේ ලාට නමස් කරා කරමි තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට

  • @අපෙවිනොදාස්වාද
    @අපෙවිනොදාස්වාද 3 ปีที่แล้ว +1

    සිසිර මහතා ඔබලාගේ me වීර්යය සාර්ථක wenawa wenawamae.

  • @cmdelpa
    @cmdelpa 3 ปีที่แล้ว +2

    බුදුන් උපන්නෙ දැන් නේපාලය කියන රටේ. එත්කොට බුදුන්ගේ ජන්ම රට නේපාලය. ඉන්දියානු නෙමේ ඇත්ත

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 4 ปีที่แล้ว +4

    Thank you. My views about the saffron robed liars were strengthened by listening to the comments. Can you kindly publish the title of the paper or book by Romila Thapar. Further, the title of the book by L.A. Bashan.
    It would be useful if you give names of the authors and the titles of the books you refer to in all your programmes.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +6

    වෙන මොකුත් නොවේ මහත්වරුනේ ‍රාජකීය පන්ඩිතයන්ට හොයාගන්න බැරිඋන සත්‍ය ඉතිහාසය සොයා ගත්තේ (සමාවෙන්න )උන්වහන්සේලාට අනුව සාමනේර ස්වාමින්වහන්සේ නමක් සහ ගිහියෝයි..... ඉතින් එ පන්ඩිතයන්වහන්සේලා ඒකට කැමතිවෙයිද........???? නෑනේ.......🤣
    ඔවුන්ට අනුකම්පා කළයුතුයි...... සොබාදහමට බාර දෙමු මෙ අවනඩුව 😫
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

    • @dailymale2934
      @dailymale2934 3 ปีที่แล้ว +1

      ඇත්ත. සිදුහත් කුමාරයා බුදු වෙනවාමයි ඉස්තීරවම සක්විති රජෙක් නොවී කියා අනාවැකි කියන්න පුලුවන් උනේ බමුණෝ පස්දෙනාගෙන් එක් කෙනෙකුට පමණයි. පහල ගම් බලා පිහිනීමේ කර්තව්‍යක් මේ.

  • @abeyrathnabanda4087
    @abeyrathnabanda4087 3 ปีที่แล้ว

    It is moving towards for better direction.

  • @palithawijekoon588
    @palithawijekoon588 3 ปีที่แล้ว +2

    මේ බෞද්ධ රටක්,එ් වගේම බුදුන් වහන්සේ උපන් රටත් මේ පිංබිමම තමයි,හෙළයින්ගේ රටත් මෙයමයි.සිව්හෙළේ සූර්ය වංශික රාවණ පරපුරට අයත් නියම හෙළයින් අපියි බොලව්.එ් නිසා සුද්දට ගැති නොවී අපේ නියම උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් රැකිය යුතුයි.මේ පිංබිම,හෙළබිම රැකගැනීමට අපි සියලුදෙනාම එකතුවිය යුතුකාලයයි මේ.