ගායිකාවක් වෙන්න ඉඳලා අම්මාගෙ කැමැත්තට නිළියක් වුණ නිත්‍යා

แชร์
ฝัง

ความคิดเห็น • 312

  • @shanuamarasinha8824
    @shanuamarasinha8824 2 ปีที่แล้ว +280

    අනේ හරිම ලස්සනයි කටහඩ ඒ වගේම රූපයත් පිහිටල තියෙනවා සුබම පැතුම්

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว +45

    "රොන් සුවද දෙන" සින්දුවනම් ඇත්තටම මරූ 😍🌺

  • @jeniduchanuga2387
    @jeniduchanuga2387 2 ปีที่แล้ว +201

    ඔයා නම් සැබැවින්ම නියමයි.හරිම දක්ශයි.ඔයාගේ රංගනය,නර්තනය,ගායනය.මාරම ලස්සනයි.බුදු සරණයි 💖💖💖

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +81

    මල් පිබිදෙන එක වසන්ත එදයක හරිම ලස්සනයි කටහඬ .♥️♥️♥️

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 2 ปีที่แล้ว +210

    වාසනාවක් ........රංගන ය ගායනය පිහිටන එක...💖👍👍❤️❤️

    • @ireshasewwandi3516
      @ireshasewwandi3516 2 ปีที่แล้ว +2

      Ayata නර්තනයත් hodata puluwan

    • @ruviniwasana8816
      @ruviniwasana8816 2 ปีที่แล้ว +2

      ඇයි ප්‍රියමනාප බව

  • @nalinusjp9101
    @nalinusjp9101 ปีที่แล้ว +39

    මම දැකපු ලස්සනම නිලිය. පාරදිගේ නාට්‍යයේ කොච්චර නපුරු උනත් එයාගෙන් ඇස් අහකට ගන්න හිතෙන්නැති තරම් ලස්සනයි.
    ලස්සනට සිංදු කියන්න පුළුවන් බව දන්නෙ අදනෙ

  • @diluprashadi2890
    @diluprashadi2890 2 ปีที่แล้ว +128

    තාලෙට අඩන්නවත්,,බැරි මට නම් සිංදු කිව්වා ලස්සනයි.ඇත්තටම එයා ගායිකාවක් නෙවේ නේ...ඒක නිසා එයා එයාගෙ උපරිමෙන්ම ලස්සනට කියනවා...

    • @adesilva3576
      @adesilva3576 2 ปีที่แล้ว +1

      Eknm atta. Maha kuhaka minissu..

    • @shiwanthikapremathilake704
      @shiwanthikapremathilake704 2 ปีที่แล้ว

      ඇත්තටම එයා නියමෙටම කිව්වා.ඒ හඬ, තාලය, මිහිරි ස්වරය හැමදේම පිරිපුන් නිලියක් ඇය.ඇත්තටම කුහක මිනිස්සුන්ට මොකවත් කරන්න බැරුව තමා අනුන් හදන්න යන්නෙ.ඒ අතරෙ ඔයා වගේ හම්බල් අය දකින්න ලැබෙන එකත් වාසනාවක්.ඔයාගෙත් තියන හොඳම ටැලන්ට්ස් අනිවාරෙන් දියුනු කරගන්න.කවදාක හරි ප්‍රයෝජනවත් වේවි.දවසක ඔයා ගැනත් මිනිස්සු මේ විදිහටම ගරුත්වයෙන් කතා කරාවි!

  • @Mylife-en4pf
    @Mylife-en4pf ปีที่แล้ว +24

    "රොන් සුවද දෙන" සිංදුව පට්ට ලස්සනයි කිව්වා❤️👈

  • @NC-ud1lk
    @NC-ud1lk 2 ปีที่แล้ว +53

    ඔයා නම් සැබැවින්ම දක්ශයි.ගී පද නිවැරදිව ගායනා කලානම් තවත් අගෙයි. සුභ පැතුම්.

  • @sunithalokuge7450
    @sunithalokuge7450 ปีที่แล้ว +22

    පාර දිගේ එකතු උනානම් හොද music ෂෝ එකක් කරන්න තිබුනා හැමෝම දක්ෂයෝ නියමයි

  • @harshani2056
    @harshani2056 2 ปีที่แล้ว +67

    මාර ලස්සනයි කට හඬ ❤

  • @madhumaala7527
    @madhumaala7527 2 ปีที่แล้ว +41

    අම්මොහ් ඒ කටහඩ😚❤මාරම ලස්සනයි 🎶😃

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +64

    දියුණුවෙන් දියුණුවටම පත්වේවා..ඔයා ලස්සනයී අක්කී ..💔💔❤️

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +1

    රැවිනිගේ චරිතයටත් සාධාරණයක් කරනවා. ගායනයත් ලස්සනයි. ආදරෙයි. නිත්‍යා.👍🌹⭐

  • @saliyapradeep4254
    @saliyapradeep4254 2 ปีที่แล้ว +66

    මමනම් මෙයාව දන්නෙ ආරන්‍යා හැටියට...රුප සම්පත්තිය,කටහඩ හැමදෙයක්ම එක ලෙස පිහිටලා තියෙන්වා.......

  • @nalikaliyanage1656
    @nalikaliyanage1656 ปีที่แล้ว +14

    Hari වාසනාවන්ත duwek හැමදේම පුළුවන් .ආදරෙයි දුවේ ගොඩක් .

  • @badistatus9323
    @badistatus9323 2 ปีที่แล้ว +39

    රොන් සුවද දෙන මල්...fav song❤️

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 ปีที่แล้ว +26

    වොඉස් මාර ලස්සනයි හොද ගුරුවරයෙක් හම්බුනා නම් හොදටම පොලිශ් වෙලා එනවා

  • @mekhalakumari4902
    @mekhalakumari4902 2 ปีที่แล้ว +35

    ඔයා ලස්සනයි ඩියර් ..ලස්සනට සිංදුත් කියනවා.සුබ ම සුබ අනාගතයක් උදාවේවා

  • @dassanayake6808
    @dassanayake6808 ปีที่แล้ว +4

    ආසම film එකේ song ටික.හරිම ලස්සනට කියනවා.....👏😍😍😍

  • @ravindrawickramasinghewick1111
    @ravindrawickramasinghewick1111 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි nanga .🙏🙏🙏

  • @chathuryanethmini1592
    @chathuryanethmini1592 2 ปีที่แล้ว +23

    ලස්සන වොයිස් එකක් තියෙනවා

  • @adesilva3576
    @adesilva3576 2 ปีที่แล้ว +12

    Ape scl eke akka kenek.. Godakma dakshaii.. Dancing, singing, acting... Hamadektma.. Oyata godak dura ynna. Puluwn niliyak.❤

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +1

    රූපයට ගැලපෙන ලස්සන මිහිරි කටහඬ ⭐⭐⭐ ❤❤❤

  • @anushamadushangi8619
    @anushamadushangi8619 ปีที่แล้ว +5

    කට හඩ හරිම ලස්සනයි .අක්කියෝ.❤️❤️

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 2 ปีที่แล้ว +15

    ලස්සන voice එක ❤👍

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว +19

    වොයිස් එක පට්ට ඈ.... කනට මී පැණි දැම්මා වගේ

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +2

    Athatama qwot sindu nokiwwata supiri gaikawak wenna puluwan💯. Song akk release kalanm niyamai.

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +9

    මේ තුන්දෙනා එක වගේ රාජිණි එකේ රෝස් සහ මෙයා සහ පබෝද ❤❤

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +11

    ඇත්තටම .හරිම .ලස්සනයි

  • @lovelygirl4087
    @lovelygirl4087 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි අක්කි❤️

  • @nadeeransika1388
    @nadeeransika1388 2 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි ♥️

  • @dedunumunasinghe583
    @dedunumunasinghe583 2 ปีที่แล้ว +9

    ranganayata wada gayanaya godak lassanai.....👍

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 2 ปีที่แล้ว +43

    ඇත්තටම ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว

    Harima lassanai gayanayat.awagema oyat lassanai nangi.sangitaya ata arinna apa.

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 2 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් ලස්සනයි

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයා සිංදුවත් පට්ට

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว

    හ්ම්ම්ම් ...🤗👍⭐⭐⭐⭐ අනේ ඒ කටහඬ හරිම මිහිරි ⭐⭐⭐⭐ ❤❤❤❤❤

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว +9

    Wow super singing

  • @nirmalapriyangani
    @nirmalapriyangani ปีที่แล้ว +3

    ශෝක් අක්කේ.. මාරම ආඩම්බරයි ඔයා ගැන..

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +6

    එයාගේ වොයිස් හරිම ලස්සනයි 💗 රගපෑවට කමක් නැ.ඔයාගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න 💗

    • @user-mi4nn6pn2m
      @user-mi4nn6pn2m ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @isangikumari3012
    @isangikumari3012 2 ปีที่แล้ว +5

    Harima lassanai akke. kanata mipani damma wage harima sundara katahadak thiyenne. Jp❤️❤️❤️❤️❤️

  • @nadee7627
    @nadee7627 2 ปีที่แล้ว +5

    ලස්සන voice ekk ❣️

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි..

  • @dileeshabhashani
    @dileeshabhashani 2 ปีที่แล้ว +6

    ෂා...නියමයි....අක්කා....👌 ........

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +5

    ලස්සනයි ගොඩක් 🥰🥰

  • @chamo1383
    @chamo1383 2 ปีที่แล้ว +178

    පබෝධා සංදීපනි වගේ ටිකක් 😁😍❤️

    • @manoridevika775
      @manoridevika775 2 ปีที่แล้ว +12

      Purna wage

    • @THELIFe2002.
      @THELIFe2002. 2 ปีที่แล้ว +1

      @@manoridevika775 ඔව්ව්ව්

    • @bhagyasewwandi4696
      @bhagyasewwandi4696 ปีที่แล้ว +1

      @@manoridevika775 hmm ou ou matath meyawa dakkama kawado mathak una dn thama mathak purna wagemayi kondeth echchara vitharama thiyanawa

    • @mr.chathuwa9517
      @mr.chathuwa9517 ปีที่แล้ว +1

      පබොදගේ අක්කගෙ දුවෙක්

    • @shanikasewwandi5679
      @shanikasewwandi5679 ปีที่แล้ว

      @@bhagyasewwandi4696 ghhhhj

  • @shiwanthikapremathilake704
    @shiwanthikapremathilake704 2 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අප්පා❤️❤️❤️😍😍😍

  • @nirmaladewa3891
    @nirmaladewa3891 2 ปีที่แล้ว +11

    සුබ අනාගතයක් දුව බුදු සරනයි

  • @mdahanayaka1535
    @mdahanayaka1535 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි ,💚💚💚

  • @sewwandi8140
    @sewwandi8140 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @tharunyadimbulpitiya4130
    @tharunyadimbulpitiya4130 2 ปีที่แล้ว +63

    යකෝ මේකේ ඉන්න සන්ගීත ගුරුවරු ටිකයි විශාරදලයි අම්මෝ අම්මෝ 😂😂

    • @mahindakarunarathne4951
      @mahindakarunarathne4951 2 ปีที่แล้ว +11

      කටහඩ ලස්සනවගේ උනාට පිච් එකේ කියන්නම බැරි කෙනෙක්.. කට්ටිය කමෙන්ට් කරලා තියෙන්නේ පට්ට කියලා..

    • @adesilva3576
      @adesilva3576 2 ปีที่แล้ว +13

      @@mahindakarunarathne4951 eya ගායිකාවක් නෙමෙයිනේ...නිළියක්.එත් එයා ට සාමාන්‍යයෙන් සිංදු කියන්න පුළුවන්.

    • @MG-rq2nl
      @MG-rq2nl ปีที่แล้ว

      Kiyala wedak ne pitch kele.e unata meke eun araki nalawanawa

  • @siromisirilanka3120
    @siromisirilanka3120 2 ปีที่แล้ว +3

    ලස්සනයි බුදු සරණයි

  • @susanthabr9160
    @susanthabr9160 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් හරිම අසයි අහන් ඉන්න❤️❤️

  • @prebodyadilshani5854
    @prebodyadilshani5854 ปีที่แล้ว

    Okkoma lassnai sindu,ruwa,ragapana👍

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤💞💞💞💞💞💞💞💞💞👍👍👍👍👍👍👍

  • @nilekalakshani2562
    @nilekalakshani2562 ปีที่แล้ว +2

    රූපේ වගේම කටහඩ ලස්සනයි ❤️

  • @arunidinushika5762
    @arunidinushika5762 ปีที่แล้ว

    Very beautiful voice❤❤

  • @shenalidikrus794
    @shenalidikrus794 2 ปีที่แล้ว +10

    Marama lassanaii ❤❤

  • @hasinieranga1934
    @hasinieranga1934 ปีที่แล้ว

    Harima lassana voice ekak ❤

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👌👌👌

  • @kumarisampath2692
    @kumarisampath2692 2 ปีที่แล้ว +2

    ❤❤❤❤wow හරිම ලස්සනයි

  • @sitmiashinsa
    @sitmiashinsa ปีที่แล้ว +1

    Really
    So beautiful .. no words

  • @padipppadipp256
    @padipppadipp256 2 ปีที่แล้ว +52

    අනේ ඇත්ත කටහඬ ගොඩාක් ලස්සනයි 😍😘❤️

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 ปีที่แล้ว

    ලස්සන voice එක ❤️

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว

    Lassana voice ekak…

  • @kusumjayalath5116
    @kusumjayalath5116 2 ปีที่แล้ว +3

    Harima lassanai

  • @mishamisha2180
    @mishamisha2180 2 ปีที่แล้ว +3

    Voice ekath lassanai oyathlassanai akki😊😊🤩😍

  • @anushikamadushani8098
    @anushikamadushani8098 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️....konde mn aaasama....katahada super ❤️❤️❤️

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว +2

    Lovely voice ❤

  • @sewminiprabodya6256
    @sewminiprabodya6256 ปีที่แล้ว +2

    Ane harima ලස්සනයි akki ❤😍🌹

  • @madurangawijerathna3902
    @madurangawijerathna3902 2 ปีที่แล้ว +16

    එකනම් පිස්සුවක්❤️❤️

  • @ayeshamadurangi5995
    @ayeshamadurangi5995 ปีที่แล้ว

    ඒක නම් හරිම ලස්සනයි....

  • @ruparanjani5047
    @ruparanjani5047 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️

  • @user-qe1tw5bg8z
    @user-qe1tw5bg8z 2 ปีที่แล้ว +6

    ලස්සනයි ❤️

  • @ravindutharaka1955
    @ravindutharaka1955 2 ปีที่แล้ว +3

    Niyamayi 😍😍

  • @nishanthiwasana647
    @nishanthiwasana647 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +2

    Woww attatama lassanai katahada😍

  • @manushijayarathna1054
    @manushijayarathna1054 2 ปีที่แล้ว +1

    Woooooooooooow😍😍😍😍😍😍 godaaaaaakkkkkk lassanai ❤️❤️

  • @marinicruse8871
    @marinicruse8871 2 ปีที่แล้ว +2

    Next level .. Nithya.. soo good

  • @ishanidulanjali5245
    @ishanidulanjali5245 ปีที่แล้ว +1

    ලස්සනයි nithya♥️

  • @jeewabandara4005
    @jeewabandara4005 ปีที่แล้ว

    Lassani.
    Godak.adaripap.budu.saranai.

  • @GDSUdayangani
    @GDSUdayangani ปีที่แล้ว

    Lassnai akke..❤..drama eke nam napurui..ee cahritheta baninwa kiyannnema ithin oya e cahritheta සාධාරණයක් karanwa kiyana ekama thamai.ithin ගායනය රංගනය විශිෂ්ටයි..

  • @tharuu1102
    @tharuu1102 ปีที่แล้ว

    අනෙ හරිම ලස්සනයි

  • @laurettederry4441
    @laurettederry4441 2 ปีที่แล้ว

    Yes dear sweet girl you can sing no dought about but you are pretty too God has blessed you with a wonderful talent stay safe and keep up the good work

  • @kathybrown5437
    @kathybrown5437 2 ปีที่แล้ว

    Amaizing voice

  • @malikaswain7397
    @malikaswain7397 ปีที่แล้ว

    හරිම ලස්සන යි

  • @melanicristable6416
    @melanicristable6416 2 ปีที่แล้ว

    Patta voice ekak

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว

    ෂා හරිම සතුටුයි ලස්සනයි ❤️❤️❤️❤️👍

  • @mohanthiweerasinghe7488
    @mohanthiweerasinghe7488 ปีที่แล้ว

    ❤️❤️❤️❤️හරීම ලස්සනයි

  • @himaya771
    @himaya771 ปีที่แล้ว +1

    අනේ හරි ම ලස්සන කඩහඩක්😍😍😍😍

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +5

    අඩෙහ් 🥺 එයාට සින්දු කියන්නත් පුලුවන් 🤭❤️

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි

  • @hirunithakshila7761
    @hirunithakshila7761 ปีที่แล้ว +4

    යකෝ ඒක මරුනෙ 💥❤️

  • @user-lh5yb9qn1b
    @user-lh5yb9qn1b ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි 🥺❤️😘

  • @roshanibandara7625
    @roshanibandara7625 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි

  • @lahirukahansani9072
    @lahirukahansani9072 2 ปีที่แล้ว

    Lassanai..

  • @buddinianupama9509
    @buddinianupama9509 2 ปีที่แล้ว +1

    Godaaak lassanai 😍😍😍

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 2 ปีที่แล้ว +2

    Wowwwwwwwww 🥰🥰🥰🥰

  • @anupamaweerarathna4819
    @anupamaweerarathna4819 ปีที่แล้ว

    ලස්සනයී අනේ ❤️