ඇල්ල ළඟ වලව්ව Ella Langa Walawwa 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2015
  • ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය ඉතිහාසයේ බිහි වූ අති විශිෂ්ඨ නිර්මාණයක් වන "ඇල්ල ළග වලව්ව" ටෙලි වෘතාන්තය, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ නිර්මාණයකි. තිර පිටපත මහාචාර්ය නිමල් සේනානායකයන්ගෙනි. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.
    සියවස් ගණනාවක් පැරණි පරපුරක උරුමය රැගත් ඇල්ල ළඟ වලව්වේ අවසාන උරුමක්කරුගේ අවසනාවන්ත ඉරණම ගැන කියවෙන මේ වෘතාන්තය, ත්‍රාසය, භීතිය, කුතුහලය සහ අනුකම්පාව කැටි කරගත් සම්පිණ්ඩනයකි.
    ජැක්සන් ඇන්තනී, සිරිල් වික්‍රමගේ, අයිරාංගනී සේරසිංහ, ලයනල් වික්‍රම, අචලා අලස්, රවීන්ද්‍ර රන්දෙණිය, සෝමලතා සුබසිංහ, දයා තෙන්නකෝන්, මංගලා කරුණාරත්න රංගනයෙන් දායක වන මේ ටෙලි නාට්‍යය 1988 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය විය.

ความคิดเห็น • 59

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 หลายเดือนก่อน +9

    රඟ පාන සමහරු ජීවතුන් අතර නැහැ. අයිරාංගනී සේරසිංහ ට දැන් 90 ගණනක්. අචලා ත් දැන් පැන්සන් ගිහින් ඇති. එදා මුලින්ම මේ නාට්‍ය බලපු මමත් දැන් 80ට ලඟයි. මැරෙන්න ඉස්සර නැවත වතාවක් බලන්න ලැබීම ගැන සතුටු වන්නේ,දැන් තියෙන ජරාවල් බලන්න බැරි නිසයි. දැන් පරම් පරාවට ඕනෑ ජරාවක් හරිම රසයි. රස කර කර තලු මර මර කනවා. අපිට නම් කමකට නැහැ. ස්තුතියි

  • @BuddhiniAthushla
    @BuddhiniAthushla 4 หลายเดือนก่อน +27

    අචලා අලස් ගෙ ලස්සන.natural beauty

    • @kanthikumari4765
      @kanthikumari4765 2 หลายเดือนก่อน +5

      අචලා ඇදල ඉන්න ගවුමි මෝස්තර බලලා ඒ විදියට මහලා ගොඩාක් යාලුවො ඇන්දා මතකයි නාට්‍ය යන දවස්වල

    • @sunithafernando7638
      @sunithafernando7638 หลายเดือนก่อน +3

      දැන් ඉන්න නිලියෝ හෙළුවෙන්නේ ඉන්නේ 😂😂😂

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 หลายเดือนก่อน

      අචල ko dan

    • @sunithafernando7638
      @sunithafernando7638 หลายเดือนก่อน

      @@mallikamudiyanselage4859 අචල අලස් පිටරට පදිංචි .ලගදී කැලුම් විජේසූරිය එක්ක සාකච්ඡාවට ඇවිත් තිබ්බ.තාමත් ඒ වගේම ලස්සනයි .

    • @sugathpathirana
      @sugathpathirana หลายเดือนก่อน

      Ow eya hari saralai, den kohe innawada danne,

  • @saheedsaheed9496
    @saheedsaheed9496 2 ปีที่แล้ว +5

    Thank you for uploading this nice drama

  • @chamarithilakarathne8298
    @chamarithilakarathne8298 6 ปีที่แล้ว +6

    Thank you for uploading! The music, acting, story and atmosphere are touching our hearts ..

  • @mokshaperera5048
    @mokshaperera5048 5 หลายเดือนก่อน +2

    Lassani drama eka

  • @dnuknaran2527
    @dnuknaran2527 6 ปีที่แล้ว +3

    one of the best why don't we have Drama or Evan movies similar to this...

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 4 หลายเดือนก่อน +5

    ලස්සන කතාව ❤❤❤

  • @jenetnanayakkara2629
    @jenetnanayakkara2629 หลายเดือนก่อน +4

    ශ්‍යාමා දැදිගම මරල දාල තිබුනෙ මේ වලව්වෙ ඉස්සර ටෙලි නාට්‍ය මොන තරම් ලස්සනද කතාවක් තියනව මුල ,මැද වගේම අවසානයක් තියනව නිළියො නිරුවත පෙන්නල ආපු අය නෙමෙයි හැබෑම ලස්සන කෙල්ලො බලන්න බලන්න ආසයි කතාව දැං යන ටෙලි නාට්‍ය අපි නම් බලන්නෙ නැහැ

    • @utv6912
      @utv6912 หลายเดือนก่อน

      කෑගල්ලේ නේද

    • @kulasooriyahome3239
      @kulasooriyahome3239 26 วันที่ผ่านมา

      Boru kelinda epa

  • @SuperPiyuchan
    @SuperPiyuchan หลายเดือนก่อน +1

    kolla wayalin eka gahanna gaththa gaman kella pupuranna patan gaththa nam e denna ethaninma ekata inna gelapenne naha. e wage dewal therum aran thamanta gelapenne naha kiyala aluth parapurath therum ganna uthsaha karanna la.

  • @nadeeshamadushani9159
    @nadeeshamadushani9159 6 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @shermilanilakshanie5485
    @shermilanilakshanie5485 4 ปีที่แล้ว +2

    What a great drama

  • @thanujjanaka994
    @thanujjanaka994 4 ปีที่แล้ว

    Nice horror drama

  • @ayomalikosala7563
    @ayomalikosala7563 9 หลายเดือนก่อน +4

    Jackson Anthony mahathata sugathiya lebewa.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 หลายเดือนก่อน +1

    Achala alas maara lassanai

  • @nayananakanadala1564
    @nayananakanadala1564 หลายเดือนก่อน +2

    Kegalle wickramasingha walawwa.den grand walawwa

  • @user-ij6wf3yy5j
    @user-ij6wf3yy5j 2 หลายเดือนก่อน +2

    Paranama aya ජැක්සන් mahttmaya dakina kotanam duksi

  • @SuperPiyuchan
    @SuperPiyuchan หลายเดือนก่อน +1

    me drama eken thamai lankawe godak aya laaduru rogaya gena denagaththe.. eya nittawata suwakala hekiyi kiyanna thamayi me drama eka pennuwe.

  • @santhajayalath
    @santhajayalath หลายเดือนก่อน +3

    මේ ස්ථිර වශයෙන්ම වර්තමානයේ ජරාවාස වී ඇති යටියන වලව්ව විය යුතුයි

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon หลายเดือนก่อน

      කෑගල්ලේ " වික්‍රමසිංහ වලව්ව
      කියලා හිතෙනවා. අහල තියෙනවා

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  หลายเดือนก่อน +2

      ඇල්ල ළඟ වලව්ව ලෙස යොදාගෙන ඇත්තේ කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත.
      Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9
      Official Web Site
      grandwalawwa.com/

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 28 วันที่ผ่านมา

      බලන්නත් ආස හිතුනා ඇත්තටම මේක හොටෙල් එකක් කරලා නම් අනිවාර්යෙන්ම යනවා බලන්න​@@RanbandaSamarakoon

  • @nalinanuruddha1973
    @nalinanuruddha1973 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shehanirajapaksha3349
    @shehanirajapaksha3349 2 หลายเดือนก่อน

    What is this Location?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  2 หลายเดือนก่อน +1

      මෙය කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත.
      Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9
      Official Web Site
      grandwalawwa.com/

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +2

    👍

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 2 ปีที่แล้ว +2

    Achala alas man asama niliya

  • @TelesperFernando
    @TelesperFernando 2 หลายเดือนก่อน +2

    නවාතැන් ප්න්නපු එක

  • @MuhammedUbaidullah
    @MuhammedUbaidullah 5 ปีที่แล้ว

    Kk

  • @tata9177
    @tata9177 ปีที่แล้ว

    මේ කතාව නිරූපණය krnne මොන කාලේ d... සහ koi කාලේ telecast una ekkd?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  ปีที่แล้ว +5

      නිරූපණය කරන්නේ නම් දෙවන ලෝක යුද්ධය පැවති 1940 දශකය. විකාශය වුනේ 1988 වසරේදී කියලා මට හොයාගන්න පුළුවන් වුණේ.

    • @chandanidisanayaka5191
      @chandanidisanayaka5191 ปีที่แล้ว +1

      80 gananwala thamai baluwe

  • @komarik4660
    @komarik4660 หลายเดือนก่อน +1

    👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @mokshaperera5048
    @mokshaperera5048 5 หลายเดือนก่อน +1

    Walawwa koheda thiyenne

    • @11uthika
      @11uthika หลายเดือนก่อน

      Kegalle Wickramasinghe walawwa , now it’s The Grand walawwa a luxury villa

  • @LeviAthan107
    @LeviAthan107 4 หลายเดือนก่อน +2

    සෝක් වලව්වේ මැණිකේ. ගෙදරටත් මේක් අප් දාගෙන ඉන්නෙ

  • @sodurumix3560
    @sodurumix3560 ปีที่แล้ว +1

    Karuwala gedara drama 1 danna pls

  • @emchandrawathi8670
    @emchandrawathi8670 หลายเดือนก่อน

    කලුතර වලව්ව

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  หลายเดือนก่อน

      ඇල්ල ළඟ වලව්ව ලෙස යොදාගෙන ඇත්තේ කෑගල්ලේ වික්‍රමසිංහ වලව්වයි. අද මෙම වලව්ව, The Grand Walawwa ලෙස සංචාරක හෝටලයක් ලෙස පරිවර්තනය වී ඇත.
      Location : maps.app.goo.gl/igD2Y41ZHny1YfHs9
      Official Web Site
      grandwalawwa.com/

  • @gemunukumara8533
    @gemunukumara8533 4 ปีที่แล้ว

    Kawda ban me lassana akka

  • @ridmafernando7754
    @ridmafernando7754 4 ปีที่แล้ว +2

    Me walawwa mokadda

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    ❤❤❤