මේ ඔයා අද ඊයේ ආව කෙනෙක්නේ ඒක නිසා ඔයා shanu දන්නෑ කියන්න එන්න එපා ඔයාට shanu වෙන්න බෑනේ කොහොමත් you have degree noh so can you respect to others ok 😂😊😊
Me haloo shanu kiyanneth foreignerslawa copy karana kenek😂😂specially bollywood actress lawa mara vidiyata copy karanne😂me lankawe modayo hithanne solo date mulinma kare shanuu kiyala🤣🤣
Srilankan manawayange hati..anunge dewal hariyata hoyanawa charitha sahathika denna hamotama puluwan ane...enjoy your life god bless you..adarei sachi...❤❤
Kauru mona kiwwa oya oyage widihat jiwath wenn akki e comment dekkath nodekk wage ynn owat comment kara kara uththara denn giyam wenne akka wenuwen deyk karann thiyen watin kale nethi wena eka akki thank you akki vlog ekak danakn balan hitiye😊 budu saranai parissamin inn akkiyoo❤❤
Akki don't mention the comment in the video cz the people who comment in purpose to judge will think that yr considering their comments and reply for them . Just ignore it akki am younger than u I don't know whether am capable enough to give a idea for u but I think u will consider about this msge akki . In this word there are people who always makes talks about others in negative way even though we r correct and good . Yr very cute akki don't worry love u akki♥️
මාත් කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි ඒත් ඒවා බලනවා.මුලින්ම drama වලින් බලල පස්සෙ මෙහෙම දැක්කේ.කිසිම දෙයක් මට හිතුනෙ නෑ.හැබැයි කමෙන්ට් කියවනකොට ඔයා ගැන තිබ්බ හොද හිත නැති වුනා ඔයා reply කරලා තියන ඒවාගෙන් එපා වුනා දැන් drama බලනකොටත් මෙයා මෙහ්‍ර්මයි හිතෙනවා
හොදම දේ කමෙන්ට් නොකරන. එක තමා.
අනුන් ගහන ගල් ඔයා එකතු කරන් ගෙයක් හදාගන්න එක තමා ජිවිතේ ජය ගන්නවා කියන්නේ❤
එක එක ඒවා කියන අයට ඇත්තේ ලස්සන ඇගවල් වෙන්න ඇති නේ 😂ගනන් ගන්න එපා අක්කේ ඔයා ලස්සනයි ❤
ගල් නම් පාරේ හිගාකන මිනිස්සුන්ටත් ගහන රටක් මේ. මොකද ඒ ම්නිස්සුන්ට මොනවා තිබ්ලද. ඔයාට ජය ❤
ඔයා නිසා අක්කේ හැමදාම හොද motivation එකක් හම්බ වෙනවා.කවුරුත් කියන ඒව ගණන් ගන්න එපා අනේ .ඔයා සතුටින් ඉස්සරහටම යන්න....❤
අනිවාර්යයෙන්ම
අනේ අහන්නකෝ අක්කේ ඔයා මිනිස්සු කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා.ඔයා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසා ඔයා ඔය දේවල් හිතන්න එපා. මාත් ගොඩක් මහන්සියෙන් ඉගෙන ගන්න කෙනෙක් ඒ නිසා මං දන්නවා ඔයා කොච්චර දුක් විදලද ඔය ජීවිතේ දිනා ගත්තේ කියලා.. ඒ නිසා ඔයාට වරදින්නේ නැහැ. ඔයා ගොඩාක් ලස්සනයි අක්කේ...කියා ගන්න දන්නේ නැති මහ අමුතු ලස්සනක් තියෙනවා ඔයාට.... බුදුසරණයි අක්කේ සතුටින් ඉන්න...😍❤️
සතුටින් ඉන්න අක්කේ.තව තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා ❤
අළු පාට සාරි එක හරි ලස්සනයි අනේ ❤
සචින්තනී කියන්නෙ උත්සාහයෙන් තමන්ගේ ටාගට්ස් ජයගත්ත කෙනෙක්...❤ මට නම් එයා ගෙන ආඩම්බරයි 👍
❤💯🌷👍
රුව, ගුණ, නැණ තියන අයට කවුරුත් irisiyay
හැමෝම කාගෙහරි කොපියක් තමයි ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කා❤❤🎉🎉
ගහන ගල් තමයි දවසක ලස්සන මල් කරන්නේ
අයියෝ මන්දා ඉතිම් මං ඇත්තක් කියන්නම්.මෙයා කතා කරන විදිය හරිම වෙනස් දැන් ඒ උනාට අෆ්ෆා.ඉස්සර ඔහොම කතා කරේ නෑ.දැන් කතා කරන විදිය කැතයි.මං කියන්නෙ මට හිතෙන දේ.කොපි ද මොනවද කියල නම් අපි දන්නෙ නෑනේ ඉතිම්.ඉස්සර ට වැඩිය අමුතුයි ඉතිම්.සමහර විට ඒක ගොඩාක් අයට තේරෙන නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ ඒ අය 😕😕😕
Dan lawyer ne ekai 😂😂😂
ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
Ane manda attatama oyage ath pawa godak mahatha nisada manda oyata sleevless match wenne na nangi. Oya mulin oya kamathi fashion karanna ekata lassana widiyata aga ath hadaganna. Oya advice ganna fashion designer knkgen ahanna oka oyata match wenawada kiyala. Oyage hitha riddanna newei mata pena dei kiyanne
අපි හැමෝම හැම දේකින්ම perfect නෑනේ.මොනාම හරි දේකින් අඩුපාඩුවක් තියෙනවා.එහෙම එකේ තව කෙනෙකුගේ දේවල් වල ඇද හොය හොය ඒවා විවේචනය කරන්න කලින් තමන්ට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියල හිතලා බැලුවා නම් හරී.අපි හැමෝම පුරුදු වෙන්න ඕනෙ අනිත් අයගේ අදහස් වලට වගේම ප්‍රතිපත්ති වලටත් ගරු කරන්න .එතකොට ජීවත් වෙන්න ලේසී .😊
ඇත්තටම අක්කෙ ඔයා නියමයි😍💗
අක්කි මීඩියා subject එකට ඉගෙන ගත්ත කෙනෙක් නේ,අනික අපේ දර්ශණ සර් මුල් කාලෙම අපිට කියල දෙනවනේ නේද අක්කෙ මාධ්‍ය ඔස්සේ විවිධාකාර දේවල් එල්ල වෙනවා කියලා,ඉතින් ඒවට මූණදෙන්න ශක්තිමත් වෙන්න ❤️ මම දන්නවා අක්කා ඕවා හිතන්නෙ නෑ කියලා ❤️
Law college yanna කොච්චර hodata igena ganna onida kiyala personally mn dannawa.. mkda math campus law college ynna godaaaaaak mhansi una.. but Z.core1 madi nisa mn select unnha select unee wen faculty 1ta. Oya very talented grl knk. Anik aya kiyana ewaaa wdagath nha... hdata igena gena samaje piligath hamoma garu karana rakiyawak karana ekama lokuuu bagyak..❤❤❤ good luck nangi❤ go a hed❤❤
Oya nisa hoda motivation ekak lebuna.thankyou akki,dawasaka meet wenna asai
Oya dan lassanata adinawa...
අනේ අක්කි අනිත් අය කියන දේවල් හිතන්න එපා අනේ ඔයා ඔයාගෙ ගමන යන්න ඔයා මහන්සි වෙලා ඔය තැනට ආවේ.ඔයා කැමති විදියට ජීවත් වෙන්න අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනිත් නැ ඔයා ❤️❤️
Akke hoda brand ekaka lip balm ekak ganna lip oil ekakuth use karanna
අපිත් අක්කිට ගොඩක් ආදරෙයි .💗 පරිස්සමෙන් ඉන්න .
Copyද නැද්ද කියන එක නෙමෙයි අනිත් අයට ගරු කරලා කතා කරන්න😇ඒක ප්‍රේක්ෂකයාට වගේම senior artistsලටත්... ඔයා අද ඔහොම තැනක ඉන්නේ ඒ හැමෝම හින්දා😇 මේක කියන්න හිතුනේ සමහර comment වලට reply කරල තියෙන විදිහ දැක්කම😇 ඔයා උගත් කෙනෙක් නේ.. මිනිස්සු ඕන දෙයක් කිව්වට ඒවා අපේ ඇඟේ වදින්නේ නැනේ.. ඒක හින්දා ඒවාට react කරද්දි ඔයාගේ නම ගැනත් හිතලා කරන්න😇
ඔව් අප්පිරියයි මෙයාගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ එක කතාවක රගපාපු පමණින් නිලි රැජිනක් කියලා හිතන් ඉන්න පිස්සුම ගෑනියක් 😂ලක්වැසියෝ උඩදාගෙන ෆෝම් කරපු හාල් කෑලි 😂😂😂
Mokadda me copy sean eka?
@@lovenatureeverything6821 මෙයා ශනුද්‍රිව කොපි කරනවා කියලා සමහරු කමෙන්ට් දාලා තිබුනා ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ වරදකුත් නෑ ඉතින් ඒ උනාට මෙයා ඒකම අල්ලන් හැමදාම කියවනවා, මෙයාට විතරක් නෙවෙයිනෙ මේ වගේ කොපි කරනවා කියලා මිනිස්සු කමෙන්ට් කරන්නෙ, ලගකදි ගොඩාක් යූ ටියුබර්ස්ලා සෝලෝ ඩේට් එහෙම යන නිසා ශනුද්‍රි වගේ ඇක්ෂන් දාන නිසා ගොඩක් අය මෙහෙම කමෙන්ට් දානවා මෙයා ඒක ලොකුවටම හිතට අරන් කියවනවා අනිත් යූ ටියුබර්ස්ලා මෙහෙම හැසිරෙනවා මං දැකලම නෑ, නිහතමානීව හැසිරෙන්න ඉගෙන ගෙන නෑ මොන මගුල ඉගනගෙන ලොකුකමින් හැසිරුනත් මෝඩ පාට පේනවා
@@madushikamadu466ekanm atta.ugath modayo kiynn me wage ayata
Seen eken inne meya 😅
ලොකුකම වගේ 💔🖐️ 🙂
මං දන්නෙ නැ මේ කොමින්ට් එක කොයි තරම් දුරට මේ විඩියෝ එකට ගැළපෙනවද නැද්ද කියලා...එත් මේ දවස් ටිකේම කලා ශිල්පිණියන්ට වෙච්ච සමහර සිදුවීම් එක්ක සහ ඔයා තව කෙනෙක් කොෆි කරනවා කියපු සමහර කොමින්ට් නිසා කොමින්ට් එකක් විදියට මේ ටික ලියන්න හිතුනා...මිනිස්සු අපට සුබ පතන්න එකතු වෙනවා වගේම නින්දා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැ...අපේ රටේ මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතිව අනිත් කෙනා කියන නිසා ආ මාත් එකිට දෙකක් කියලා ආතල් එකක් ගත්තට මොකද මානසිකතවයේ තමයි බහුතරයක් ඉන්නෙ,මේ ආකල්ප කොයි තරම් කැතද කියලා ඒ කියන අයට හිතෙන්නෙ නැ...ඒ තරම් කැත විදියට තමා අපහාස කරන්නෙ,ඔයා කියන්න වගේ මේ මිනිස්සු තවත් කෙනෙක් හරි ඉක්මනින් විනිශ්චය කරනවා...දැකලවත් නැති, නොදන්න සිද්ධියක් තමන්ට හිතෙන හිතෙන විදියට විනිශ්චය කරනවා...ඒ පෙන්වන්නෙ තමන් ඉන්න මානසිකතවය...ඔය විදියට කාලය අරගෙන තමන් පාවිච්චි කරන ඡන්දය හරියට පාවිච්චි කරන්න පුලුවන් වුනා නම් අද අපි දියුණු රටක්,එත් තමන්ගෙ ප්‍රායෝගික ජිවිතේ පුලුවන් තරම් අසාර්ථක තැනකට ඇඳ වැටෙන්න හේතු හොයන්නෙ නැති මිනිස්සු තවත් කෙනෙකු ඉතාම කැත විදියට විනිශ්චය කරලා නින්දා කරන්න නම් මාර විදියට කාලය යොදවනවා..මේක ගොඩාක් වේලාවට කලාශිල්පීණියන්ට මුහුණ දෙන්න වෙන දෙයක්..මොකද ඒ සමාජයේ කැපි පෙනන චරිත නිසා..ආකල්ප අතින් නොදියුණු අපි රටක් විදියට දියුණු වෙයිද
All the best in your journey . You seem to be a very talented ,strong and versatile girl and you have a very good future ahead of you .
සාරි එකට දාන hairstyle eka වෙනස් කරමුකෝ
අක්කි පැටියෝ වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි අක්කී......තවත් සාර්ථක වේවා ඔයාගෙ ජිවිතය.......අක්කී ඔයාගෙ බෑග් එක කොහෙන්ද ගත්තෙ ඔයාගෙ නම ගහලා???
Owa ganan Ganna epa nangi god bless you... ❤
Akki ane shokk oyage daily routine ❤😂 ආදරෙයි හරි ද
Akkii, mn oywa follow krn kenek, puluwan nm gym eke krn workouts ma wenama vlog ekakin gennko
මොනවා ඇන්දත් ඔයා ලස්සනයි මැනික ❤
Samarunta oya gana irisiya athi akke api nam oyage vedio walta kamathii❤❤❤😊😊
ඔයාව කොපි කරන්න මිසක් ඔයාට කොපි කරන්න දෙයක් නම් මන් දැකලා නෑ ඔයා ඔල් රවුන්ඩර් කෙනෙක් ❤
ඔයාට අත් නැති බ්ලවුස් ගැලපෙන්නෑ..
ජීවන රටාවෙ යම් යම් දේවල් ව්ලොග් එකකින් upload කළා කියලා ඒක copy එකක් වෙන්නෙ කොහොමද?කොෆී එකක් බොන එක,gym එකට යන එක,උදේ අවදිවෙලා ගෙදර වැඩ කරන එක,ශොපින් කරන එක,ගමන් බිමන් යන එක කොහොමද copy එකක් වෙන්නෙ.පෞද්ගලිකව මමනම් මෙයාගෙ ව්ලොග්ස් බලන්න කැමතියි වගේම ශනූගෙ ව්ලොග්ස් බලන්නත් කැමතියි.මටනම් copy කියල දෙයක් පේන්නෙ නැහැ.එයා කරන දේ මෙයාවත්,මෙයා කරන දේ එයාවත් කරනව මම දකින්නෙ නැහැ
Eka nn aththa apith blnw puluwn welawata kattiy dana vedios meka mee ekkenk dennek klin karama aye anith ayt krnn be copy copilu 😑💔
@@TharushiNuwanthika-zh3ru 😏yes..
මේ ඔයා අද ඊයේ ආව කෙනෙක්නේ ඒක නිසා ඔයා shanu දන්නෑ කියන්න එන්න එපා ඔයාට shanu වෙන්න බෑනේ කොහොමත් you have degree noh so can you respect to others ok 😂😊😊
Oyata nam degree tiya Hari Hamam A/L result ekakuth ne wage..
@@asiniie ahh... MN hithuwa Hari. Oya Hari Haman widiyta A/L Wath pass Neti nisane oya uttare liwwe. Okay madam, APi enne ne oyata aye liyanna.. samawenna therum ganna amarui deyak kiwwata 🤭🤣🤣🤣🙈
@@kaushiz2211 oyat penn on nene mege education certificate 😂 ammandi
Me haloo shanu kiyanneth foreignerslawa copy karana kenek😂😂specially bollywood actress lawa mara vidiyata copy karanne😂me lankawe modayo hithanne solo date mulinma kare shanuu kiyala🤣🤣
Anika eyata shanu wenna ona na shanu kiyanne private uni ekakata giya kenek government yanna lesi nane😂😂meya government ..
අක්කිගෙ කතාව හරියටම හරි ලිෆ්ස් ඩ්‍රයි උනාම ලිෆ්ස් කලුවෙනවා මගෙත් ඔහොමයි😅
Kawru monawa qwath oya educated girl kenek...gd luck
mage agath oya wagemai akki...dakina dakina kena kiyane kollek wage kiyala.apita ekata keranna deyak nane. minisunta ona deyak kiyanna keranna puluwan eth eka api baraganna widihen thama apita ridenawada nada kiyala theerane wenne so don't worry about gossips...🙂🙂love you akki😘😘🥰❤❤❤
ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න ❤❤
Anae akkiyoe oyae oyatae oni widhatae inae oyae lasaniii adareiiiiiiiiiii godake ❤❤❤❤
Ane thawa me wge vedio oni 😍😍😍😍
Kawuru mnw kiuwth oya oyage gamana ynn ❤oya ugath thamange mahansiyen thanakata awa kenek ❤ ❤budusaranai
We are inspired always♥💙
Me naraka minissu kiyana dewal ai care karanne oya.. anith aya wagema thama oya .. awankawama mata nam harima cute lassanai
Perfect girl , I saw in current dàys.... Good luck akki and also I wish your future successes ❤
❤ මේ heart එක බව් බබාට කෑම දුන්න එකට
Nice one! ❤❤❤ we love you coz you are down to earth! Keep it up🫶🏻
Onima comment ekak daanna puluwan minissunta..negative dewal kiyana ayata reply nokara inna eka thama hoda.ewa kiwama lassanta karana video ekta thma effect wenne..
ආස කෙනෙක් 😘😘🥺🥰
Akki oyata mama godak adarei
Srilankan manawayange hati..anunge dewal hariyata hoyanawa charitha sahathika denna hamotama puluwan ane...enjoy your life god bless you..adarei sachi...❤❤
ඔයාට අත් තියෙන ජැකට් ඇන්දහම ලස්සනයි
Oya lassnai ane.irisiywata kiynne ehema
උගත්කම වගේම ඔයා ලස්සනයි අක්කෙ❤✌️
ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ😍😍
ඔයලට තරහක් තියෙනවා නම් එවා හිතෙ තියන් ඉන්න මෙකෙ වැලලිලා මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න එපා
Oyage actress knk widiyata pawathma radila thiyenne minissunge adareth ekka. Eth udata yanna yanna loku kam pennanawa oya ikmanata prathikshepa wewi
Great akki💙
Matanm oya harima unique. 😍
Metana godak aya adahas dala tynwa.aththatama youtube kynne hodata earn krnna puluwn flatform ekk..kath ekkawath argive krnnathuwa anith ayage dwl balana welawe me wge deyak or podiyt youtube channel ekk patan gnna try krnna..technology ekka issarahta ynna kauruth judge kla kyl apita labena deyakna..kellekta me wge channel ekk krl tamanta income ekk gnna puluwnnm echcharai..meken katawath haniyak wennane..kagewath hith ridanna epa kenekwa sathutu krnna purudu wenna wachanenhri....
Kauru mona kiwwa oya oyage widihat jiwath wenn akki e comment dekkath nodekk wage ynn owat comment kara kara uththara denn giyam wenne akka wenuwen deyk karann thiyen watin kale nethi wena eka akki thank you akki vlog ekak danakn balan hitiye😊 budu saranai parissamin inn akkiyoo❤❤
ගොඩක් ලස්සනයි ❤❤
Oy mara personality ekk thiyn girl knek budu sarani oy mara lssni oyge life style ekth mara respect full
Oyage attitudes walata mn marama asai
Congratulations 🎉
Ane akki video ekak danakam godaaak asawen balan inne❤️❤️
ඔයා ලස්සන යි ❤
ඔයාගේ ඇග ත් ලස්සන යි හැඩයි අනේ ඕහෝම ඔයා ලස්සනයි පැහැපත් සමක් තියෙන්නෙ සුදු ත් නැති කලුත් නැති නිකම් කහා පාටට හුරු සමක් තියෙන්නෙ.... ගෝල්ඩ් පාටට දිලිසෙනවා ❤
පැහැපත් සමක් කිව්වෝත් නිවැරදි❤.
ඔයා ගොඩක් හෝද නිලියක් පිටතින් වගේ ම ඇතුලතින් සහා හදවතේ ගතිගුණ හෝද නිලියක්❤.
ඔව් ඔයාට ගහන ගල්වලින් ඔයා මාලිගාවක් හදන්න❤
ඔය ඉරිසියාව කියන දෙවල් ගනන් ගන්න එපා එයාලා එ පෞද්ගලික තරහක්ද පෞද්ගලික නොවන තරහක්ද දන්නෑ පෞද්ගලික හෝ පෞද්ගලික තරහක් වුනත් එ එයාලාගේ ඊර්ෂ්‍යාව ❤. අනික ශානුට විතරද අර ඩේට් කරන්න පුළුවන් 😂😂
කෝපි කරනවා කියන්නේ බං එහෙනන් මේ හැමෝම කෝපි කරනවා බං😂😂 ගොඩාක් අය තව කෙනෙක්ව අනුකරනය කරනවා එ කියන්නේ තව කෙනෙක්ව කොපි කරන එක ඉතින් ඔය කොපි කරනවා කිය කිය කමෙට් දාන ඌන් නුත් තව කෙනෙක් අනුකරනය කරනවා ඇති සමහරක් විට ශානුවද දන්නෑ😂😂.
එ කෙසෙ වුනත් තමන්ගෙ පාඩුවේ ලස්සන ට ජිවත් වන චරිතයක් තමා මේ නිලිය❤කාටවත් කරදර යක් නැති ❤ ගෑනියෙක් ට ඊර්ෂ්‍යා කරන්නෙ තවත් ගෑනියක්මයි😊.ගෑනියෙක්ට මොනාහරි වුණොත් කරොත් එකට පද හදන්නෙ කතා හදන්නෙ තවත් ගෑනියෙක් මයි😊 ගෑනු පරිස්සම් වෙන්න ඕනි පිරිමි ලමයින්ගෙන් නෙවේ ගෑනු ලමයෙක් පරිසම් වෙන්න ඕනෙ තවත් ගෑණියෙක් ගෙන්මයි😊🥀. මම ත් ගෑහැණු ලමයෙක් කියන්න සතුටුයි අද කාලේ 89% වගේ හොද පිරිමි ලමුන් ඉන්න වා හොද ගෑහෑනු ලමයිට වඩා😊.
ගෑනු ළමයෙක් සුන්දර වෙන්න ඕනි පිටතින්නෙවේයි හදවතින් සහා ගති ගුණ වලින් තවත් ගෑනු ලමයෙක්ට පීඩානයක් කරොත් එකට එරෙහිව ක්‍රියා කරන්න පුලුවන් හිත සනසන්න පුළුවන් තව කෙනෙකුන් ලස්සන ට ජය ගෙන ඉන්නවනන් සතුටුවෙන තරමටයි වටින්නේ😊❤
ඉතින් මම හැම ගෑනු ලමයටම බැන්නේ ත්නෑ මේ ලස්සන නිලියට බයින අයටත් බැන්නෙ නෑ... තව කෙනෙකු ලස්සන ට ජිවත් වන වා දකිනින බැරි ඊර්ෂ්‍යාවෙ හට ගන්න කොපයකින් තමා ඔයාලා මෙතන අනන් මනන් කියන්නෙ . මෙ ලොකෙ හැමෝම හරිනෑ හැමෝම වැරදිත් නෑ❤.
ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි! දේවි පිහිටයි! ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හැමොම.....❤
Curtains walatama mach wenawa saari eka ..
ලස්සනයි ❤workout karaddi hora wage danis අල්ලන්න baageta atha yawanawa ne 😂
Aiyo ape loyer miss saree adinwa ohoma usaviyta.pissu minissu kiyna dewal ganan gana epa. Mona unth kiynna thiyene de munta kiuwama hithe thrahak na. Oya sathutin inna ❤️
ඉස්සර නම් හොඳයි දැන් ඔයා ඕනවට වැඩියි අනික් අයට කිසි respect එකක් නැ 👎
Minishshunge prashnawalata uththara denna giyoth Apata wena wada nathiwei. Kauru monawa kiuwath Thamange widiha Thamai inna oni.
Ane nanga oya oyata kemathi vedehata enna.nedahase jewath wenna.katha keyana ayata ona deyak keyanna denna.oyage gamana sathutin yanna
Nice video akki n love ur nails 💅🏻
ඔයා යන ගමන සාර්ථක කර ගන්න මෑණිකේ වටෙි ඉන්න අය කියන දෙවල් හිතන්න එපා
Love you akki...❤️
oya harima nihathamaani ❤❤❤❤❤
Akka ape gayanatha sirge golayelu.sir lectures waladi kiwwa..math psychology ,councelling egena gaththe kelani campus aken.❤
Atta akki saree jacket ekk kiynne agatam fit ekk. Norml adum vagr nemei. Sleeveless ekk hrim pahsui..
කෙලින් කතා කරන අයට තරහ කාරයෝ,ඊරිසියා කාරයෝ වැඩියි බං...
කට කැපුවත් ඇත්ත කියපං බං..
මොකා මොනවා කීවත් හිත දන්නවා නම් මම හරි කියලා...එච්චරයි..
ජීවිතේ කියන්නේ රගපෑම නෙවෙයි...
එය තේරැම් ගන්නේ කීයෙන් කී දෙනාද...
ඔයා කොහෙන්ද මේ සාරිය ගත්තේ කියන්නකෝ.😊
Akki study tips oni
Lassanaii oya saree Ekta kohomath
Akki use karana body lotion eka mokakda kiyannako ?
Akkiyooo
Akki don't mention the comment in the video cz the people who comment in purpose to judge will think that yr considering their comments and reply for them . Just ignore it akki am younger than u I don't know whether am capable enough to give a idea for u but I think u will consider about this msge akki . In this word there are people who always makes talks about others in negative way even though we r correct and good . Yr very cute akki don't worry love u akki♥️
True
Agree with you
Usaviya athulata ath nethi eewa apita nm adinnna denne nee...m
@@Vindhyexploreonline eka thma ..katada anee boru gahnne meyala
Sending Love 💛🌿 Good Luck Akki 🌿🤍
ඳිගැසි❤🎉
Hi.oya godak minissunta banina ayata education qualification na.oyata oya lassanai nm oya adina vidiya oyata comfortable nm anith ayage sahathika monatada...mt ohomai.i am a teacher ❤
Perfect girl ❤🌼
Kauru mona kiuwath man nam oyta asai. Oyge munata asai. Hari ලස්සනයි ane. Aththamai❤❤
Lassanai akki ❤️🥰
Ane dear oya saree 1 gatthe kohenda kiyanna puluwanda??
බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤
Sleevless jacket eke andata nam kamak na, old fat ladies lath adine eke..
pennanne oni api adum adine ඉක්මන..pirimi ayage wage lesiyen adinne පුළුවන් ඇඳුම් nowunath ඉක්මනින් lesthi wenne පුළුවන් .
Lassna comments godkt passe ekama eka ketha comments hithta gannma epa ❤❤
Lucky girl❤❤❤❤