කෙනෙක් මට කිව්වා මම කැම්පස් එක ලඟින්වත් යන්නෙ නෑ කියලා | Sachinthani Kaushalya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 72

  • @ishijayasekara7855
    @ishijayasekara7855 10 หลายเดือนก่อน +137

    ඔයාට වගේම මං විද්‍යාපීඨ දැම්මාම මටත් මගේ නෑදෑයෝ කිව්වා යන්න බැරි වෙයි,එන්නේ නැති වෙයි .කියලා එත් මං මං ගැන විස්වාස කරා . විද්‍යා පීඨ ආවා මං අද ටීචර් කෙනෙක්. ඔයාගේ ජීවිතේ මට සමානයි.

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 9 หลายเดือนก่อน +49

    මට ඕන තරම් අය කියලා තියෙනවා අපේ පවුලේ නැදෑයෝ මාව මෝඩයෙක් ගානට දලා තිබ්බේ මට ol වලට හයයි පහයි ශිෂ්ශත්වය පාස් වෙලා නෑ මම අද කොළඹ විශ්ව විද්‍යාලයට තේරිලා ඉන්නවා පුලුවන් කියලා හිතුවොත් කරන්න පුලුවන් ol වලට A9 අරන් ගෙදර ට වෙලා ඉන්න යාලුවෝ ඉන්නවා මන් දන්න එයාලා මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලෙට හිනා උනා ඒ කාලේ මම මෝඩයෙක් ගානට දලා තිබ්බේ ඒත් මට සතුටුයි මම අම්මාට තාත්තා ට සතුටක් ගෙනල්ලා දුන්නා .❤️

  • @tharunimesha532
    @tharunimesha532 10 หลายเดือนก่อน +58

    උන්ට වඩා දෙයක් කරාවි කියලා හිතුනම තමයි""ඔයාට ඕක කරන්න බෑ""කියන්නේ...ඔන්න ඕකයි ප්‍රධාන හේතුව 😂සරලයි😅❤කොහොම වුණත් තමන්ගෙ ගමන යන්න ඕනෙ😘❤ඔයාට ජය....ඔබ ඔබ ගැන තබන විශ්වාසයයි වැදගත්ම🌟

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 10 หลายเดือนก่อน +19

    මමත් ඔයාට සුබ පතනවා ....ඔයාගේ සියලුම දේ සාර්ථක වෙන්න කියලා. කලා ලොවේ දිගු ගමනක් යන්න ලැබේවා ! ❤️❤️🌺🌺🏵️🌻

  • @Bluere190
    @Bluere190 10 หลายเดือนก่อน +23

    සචින්තනි අක්කා කියන්නෙ අනිත් කාන්තාවන් වගේ නෙවේ පොලොවෙ පය ගහලා ඉන්න පුළුවන් දක්ෂ කෙල්ලෙක් ❤❤❤

  • @rishanibaggya6177
    @rishanibaggya6177 10 หลายเดือนก่อน +17

    මන් ආසම කෙනෙක් ඔයා. දිගැසි. හරිම ශක්තිමක් කාන්තාවක්. අනේ ඔයාට සුභ පැතුම්. ❤

  • @commenter1111
    @commenter1111 9 หลายเดือนก่อน +3

    ලන්කාව තුල කලා විශයන් හැදෑරීම සහ ඉන් එහා අනාගතය ගැන දැනුවත් කිරීම අනිවාර්යයි..ලන්කාව තුල උපාදියක් ලබාගැනීමෙන් හෝ නීතී අදාල කලාඋපාදියක් ලබා ගැනීමෙන් සියල්ල හරියාමක් සිදුවන්නේ නෑ...නිවරදි අවබෝදය සමාජගත කල යුතුයි....සචින්තනී මාර්ග කීපයක ගමන් කරන නිසා ඇය වාසනාවන්තයි...නමුත් තරුන දූ දරුවන්ට මේ සම්බන්ද හරි අවබෝදය ලබා දිය යුතුයි...❤

    • @ලැවෙන්ඩර්
      @ලැවෙන්ඩර් 9 หลายเดือนก่อน +2

      Ekne. Sachintani ragapamath karana nisa eyata prashnyk na.namuth boho art karana ayta lankawa thula ihalta enn ba.eka nisa maths bio karal yanthn s 3 dagnn hadanwa.attatm apradyak.

  • @deshadeshani8326
    @deshadeshani8326 10 หลายเดือนก่อน +9

    I'm not very smart either. Like you, many people told me that I can't go to campus....but today I am studying in my first year in my campus. No matter what anyone says, I am very happy with where I am today
    I wish you success in all your endeavors.

  • @AsnaaIshek
    @AsnaaIshek 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අක්කේ ! ❤️🌚😍
    Good luck ! ❤️✨️

  • @Kmmgurusinghe
    @Kmmgurusinghe 9 หลายเดือนก่อน +11

    Mta shishathwe 68 i o/l loku results ekak na ,mata ayet o/l karannath kiuwa ,mama panala yawi kiuwa 😂 ,Maget AAB galle 109 lankawe 638 mama peradeni campus awa ❤❤

    • @Vintagesoul78
      @Vintagesoul78 3 หลายเดือนก่อน +2

      Artwalin yanna puluwan itin. Maths bio karann yanne daksha ayane..artwala inne samanya mattame aya.eyala atare itin loku tarangayak nane kohomat

    • @samanthisoysa9492
      @samanthisoysa9492 21 วันที่ผ่านมา

      Art karana aya thamai eke tharagayak thiyed nadd kiyla danne. maths bio krna aya dakshayo thamai. Habai loku na😅

    • @Vintagesoul78
      @Vintagesoul78 21 วันที่ผ่านมา

      @@samanthisoysa9492 lokui kiwwe nam na. Art aya thamai lokut kiyala hithan inne gathawak padm karala campus giyama 🤣🤣🤣 adyapana kramaye waradda itin.hondama mola tikak gewalwala.

    • @DilumiRashmika
      @DilumiRashmika 9 วันที่ผ่านมา

      @@Vintagesoul78 art kara kiyala un paper wala chithra adinne na bn😂 eka prushnekata pitu ganak liyanna one atha kadenakam...danne nathi reddawal kiyawanne nathuwa oyage wdak bala gaththnam iwarayi...un thamange kamaththa anuwa thamanta kamathi parth wla ynwa oya eka prushnayak kara gnn epaa😏😏bio maths karala
      kelawa ganna unuth one thram innwa🤪

    • @Vintagesoul78
      @Vintagesoul78 9 วันที่ผ่านมา +1

      @DilumiRashmika godak art krnne wena krnn deyak nathi nisa 🤣🤣🤣

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 9 หลายเดือนก่อน +1

    Thanks sachi akki me programe ekt gennuwat ❤

  • @nethminimasha3308
    @nethminimasha3308 10 หลายเดือนก่อน +11

    Sachiii❤❤❤

  • @harshichathurika4323
    @harshichathurika4323 9 หลายเดือนก่อน +1

    ආසම කෙනෙක් 🥰❤️

  • @lakshanidisanayake4064
    @lakshanidisanayake4064 10 หลายเดือนก่อน +5

    Harima hoda nihathmani akka kenek

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z 3 หลายเดือนก่อน

    ❤,සන්තොසයි,,දූදිගැසි❤

  • @Shiromifdo9741
    @Shiromifdo9741 10 หลายเดือนก่อน +7

    Superb❤

  • @MashInspire
    @MashInspire 10 หลายเดือนก่อน +3

    One of my best inspiration ❤❤

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z 3 หลายเดือนก่อน

    දව❤❤පෙසුපිහිටයි

  • @VimukthiMihiran-g5z
    @VimukthiMihiran-g5z 9 หลายเดือนก่อน

    Congratulations ❤🎉

  • @samsunga22vr29
    @samsunga22vr29 9 หลายเดือนก่อน

    Ane sachintani oya wage mamath COLOMBO CAMPUS LAW FACULTY EKE upadiyak gattu kenek ...godak wayasin wadi ada padinchiya videshayaka ...namuth aluthkade usaviye gudge hemanta warnakulasuriya ...assistance lawyer kenek...ee nisa oyata nobiyava kiyanne ...kagevath vivechana idiriye nosali idiriyat yanna varam labeva ...kiya ..oya multitalented person kenek kamathi ..pattakin idiriyata yaa haki ..ee nisa nithi potato atha thiya drum dipu kenekuta kata vachala minisunge wachana adalama naa ..obata jaya ...Assitant lawyer..chalani perera..

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 10 หลายเดือนก่อน

    I really appreciate you and stay healthy and safe,god bless you and your family ❤❤❤❤❤

  • @samadeee
    @samadeee 10 หลายเดือนก่อน +6

    🥺❤️

  • @디누Dinu
    @디누Dinu 10 หลายเดือนก่อน +5

    ❤❤❤ ❤

  • @hiruninimansa8681
    @hiruninimansa8681 10 หลายเดือนก่อน +1

    Digasigen adura gaththe akkawa man godak asai akkata❤

  • @senuwaoffcialacount
    @senuwaoffcialacount 9 หลายเดือนก่อน

    Proud of you akki❤

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 9 หลายเดือนก่อน

    You go girl ❤️

  • @Isu_19
    @Isu_19 9 หลายเดือนก่อน

    ❤✨️💫inspiration

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @aruwani7813
    @aruwani7813 9 หลายเดือนก่อน +1

    හැම තැනම ඔහොමයි ඉරිසියාකාරයො...තැනකට එනවට කැමති නැති...පිට මිනිස්සු නෙවෙයි නැදැයො යලුවො තමයි

  • @AchiniKaushalya-d9i
    @AchiniKaushalya-d9i 9 หลายเดือนก่อน +1

    Ane ape paule eke anith paththa ape paule mn bithatai shishshaththei .ol.Al hari vidihkt pass eth e okkoma mt modaya kiynw ane mnd eylt aththtm mn monwd kiynn oni.
    Ape nanda kenek kiynw enginering gihin wadak nallu nursing eeta wadiya hodailu.

    • @Neothefish
      @Neothefish 9 หลายเดือนก่อน

      nanda irisiyawata kiyana ewa wage

    • @kavishkadesilva234
      @kavishkadesilva234 9 หลายเดือนก่อน

      Nandata pissu ,eya irisiyawata kiyana katha😂

    • @ලැවෙන්ඩර්
      @ලැවෙන්ඩර් 9 หลายเดือนก่อน

      Engineering yanna try karann kohomahri.

  • @Mihinpathirathna3388
    @Mihinpathirathna3388 5 หลายเดือนก่อน

    ❤️😍

  • @kaveeshadairy5872
    @kaveeshadairy5872 10 หลายเดือนก่อน +5

    Arts walin abb ta district 38 wenna puluwanda?

    • @kavee140
      @kavee140 10 หลายเดือนก่อน +2

      Results sheet tynw social media gihin blnn 😵‍💫😵‍💫😵‍💫😵‍💫👋👋👋👋

    • @sanju12340
      @sanju12340 10 หลายเดือนก่อน +4

      i think It depends on the subjects you do in arts

    • @NeviKaru
      @NeviKaru 10 หลายเดือนก่อน +3

      When you choose subjects with high z scores you can,like literature ,french,IT and geography

  • @QzZ-y2b
    @QzZ-y2b 10 หลายเดือนก่อน +1

    💗

  • @thilinisandya9322
    @thilinisandya9322 10 หลายเดือนก่อน

  • @MallikaKangara
    @MallikaKangara 9 หลายเดือนก่อน

    A,b,b, result walata kohomada law faculty yanne???

  • @yehanilakthara2164
    @yehanilakthara2164 10 หลายเดือนก่อน +6

    First comment 😌❤

  • @damai4603
    @damai4603 10 หลายเดือนก่อน +5

    මෙයා සලනි 2 කයිවාරැ ගොඩයි ටොයිලට් හියත් youthub ලොකෙටඑකයි වෙන්න යනවා 🤮

    • @Musiclk.sinhala
      @Musiclk.sinhala 10 หลายเดือนก่อน +7

      Mulin typing igena ganna😂😂

    • @NeviKaru
      @NeviKaru 10 หลายเดือนก่อน +9

      අම්මෝ....ඉරිසියාව.එහෙම වෙන්නෙපා...තව ගෑනු ලමයෙක් ඉස්සරහට යනකොට සතුටු වෙන්න❤ගොඩාක් දේවල් තියෙනවා එයාට

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 9 หลายเดือนก่อน

    Sachii akki❤

  • @sewwandiranasingha7210
    @sewwandiranasingha7210 10 หลายเดือนก่อน +4

    ❤️❤️

  • @kithnijadayarathne2925
    @kithnijadayarathne2925 10 หลายเดือนก่อน

    Sachii❤

  • @tharushtharushi4561
    @tharushtharushi4561 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤

  • @cat-eq2is
    @cat-eq2is 10 หลายเดือนก่อน +2

    🥺❤️

  • @FonsekaDilrukshi
    @FonsekaDilrukshi หลายเดือนก่อน

  • @methmi8768
    @methmi8768 9 หลายเดือนก่อน

    🥺❤️

  • @tharushiranmini4
    @tharushiranmini4 10 หลายเดือนก่อน +3

    ❤️❤️❤️

  • @MashInspire
    @MashInspire 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @imashaeshani2174
    @imashaeshani2174 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @MadushankaGamage-vi4tf
    @MadushankaGamage-vi4tf 10 หลายเดือนก่อน +2

    ❤😊

  • @Dinusha-p3f
    @Dinusha-p3f 9 หลายเดือนก่อน

    ❤❤

  • @Nethmi-i3r
    @Nethmi-i3r 9 หลายเดือนก่อน

    ❤❤

  • @Zhji823
    @Zhji823 9 หลายเดือนก่อน

    ❤️