ගෙදර අය කවුරුත් නැති දවසට මම කරන වැඩ | ඇතුවත් බෑ නැතුවත් බෑ 😅 | day vlog | spent the day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 234

  • @hirunyaaa2324
    @hirunyaaa2324 11 หลายเดือนก่อน +21

    පිස්සුද මේ ශනු වගේ වෙන්න හදනවා කියන්නෙ මේ මිනිස්සු 😂 ව්ලොග් කරනවා කියන්නෙ මෙහෙම තමයි ඉතින්. කවුරු කරත් ඔහොම තමයි කරන්න වෙන්නෙ. කොපි කිරීමක් නෙමෙයි මේක. කාගෙවත් හිතක් රිදෙන්න වචනයක් වත් පාවිච්චි කරන්න එපා. ගෑනු ලමයි තමයි ගොඩක්ම අනම් මනම් කියල තියෙන්නේ. ලැජ්ජා වෙන්න ඒ අය. පුලුවන්නම් ජීවිතෙ ඉස්සරහට යන්න කාටවත් වචන නොකියා🥰 අක්ක ඔයා ඔහොමම දිගටම කරන්න. 🥰 ආදරෙයි ❤️

    • @user-bx2pc2sy4g
      @user-bx2pc2sy4g 3 หลายเดือนก่อน

      කියන්න කතාවලුත් එපැයි අපේ මිනිස්සු කවද්ද තව කෙනෙක්ට හොදක් කියන්නෙ ඒ මිනිස්සුන්ට වැඩේ අනිත් උන්ට පද හදන එක බලන්න බැරි නම් කටවහගෙන යන්න ඕනි මොන මගුකටද බලන්නෙ 😂 අපිත් ශනූගෙ video බලනවා මෙයාගෙ ඒවත් බලනවා අපිට නම් එහෙම දෙයක් පේන්නෑ එයාල කරන්නෙ එයාලට හිතෙන දේවල්

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +214

    කවුරු මොනවා කිව්වත් මට නම් හිතෙන්නෙ ඔයා හොද උගත් බුද්දිමත්,වැඩිය රගන්නැති,හරිම නෝමල් ගෑනුලමයෙක්.best of luck අක්කේ,❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +10

    අනේ ඔයා හරිම වැදගත් නිහතමානී ලස්සන ගොඩක් මිනිස්සුන්ට හරි අාදරේ කරණ කෙනෙක් උදේ අැහැරෙන එක ගොඩක් හොඳයි කම්මැලි නැතුව සියලු වැඩ කරගන්න පුලුවන් ගෙදර සියලු වැඩ කර ගත්තම හරිම හිතට සහන යක් ඔයාට තෙරුවන් සරණයි .🌹🌹🌹🌹

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว +19

    ඔහොම ජීවිතයක් තමා කෙල්ලො අපි හැමෝම හොයන්නෙ ඒත් මට නම් තව කාලයක් යයි ඒ කාලෙට ඒත් තව කෙනෙක් එහෙම ඉන්නවා දකිනකොට දැනෙන සතුට සල්ලිවලට ගන්න බෑ අක්කි බුදු සරණයි ඔයා හරි ලස්සනයි❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      කාලයක් යයි කියුවේ

  • @sanjeewanidilrukshi8993
    @sanjeewanidilrukshi8993 ปีที่แล้ว +8

    කවුරු මොනවා කිව්වත් මම නම් ඔයාට ගොඩක් කැමතියි ඔයා හරි නිහතමානි ගෑනු ළමයෙක්

  • @uthpalauthpala5740
    @uthpalauthpala5740 ปีที่แล้ว +24

    සොලෝ ඩේට් දාන්නකෝ අක්කේ. ටිකක් දිග වීඩියෝ ගෙන්න 😍 ආදරෙයි akke❤️❤️🥰

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +30

    අක්කේ පරන videos වගේ වෙනස් දෙයක් කරන්න .ශනූ වගේම actions ,ඇදුම් පේනකොට ඔයාව අමතක වෙනෝ.ශනූත් කාව හරි copy කරනව ඇති.ඒත් ඔයාගේ පරන vdos වල ඔයාගේ කම තිබ්බා ❤love u

  • @kavindayabinuri
    @kavindayabinuri ปีที่แล้ว +14

    අක්කි දවල්ට නිදා ගන්න එපා මොකද දවල්ට නිදා ගත්තම මහත් වෙන්න බලනවා 😊

  • @dinushiperera2024
    @dinushiperera2024 ปีที่แล้ว +9

    අක්කේ ගොඩාක් ආසාවෙන් අද vlog එක බැලුවා ❤ ඔයා ගොඩාක් ආදර්ශමත් චරිතයක් 😊🥰❤️ මාත් ගොඩාක් ආසයි avacado juice වලට 😊මේ දවස්වල වාරේ නිසා අම්මා අද ගෙනාවා මටත් ටිකක් උගුර රිදෙනවා ඒත් අක්කා කිව්වනේ බොන එක ආසාවෙන් හරියට බොන්න ඕනේ කියලා මම ඉතින් එහෙම හිතලා බිව්වා 😊❤අක්කේ මම ඔයාට ගොඩාක් ආසයි ඔයාගෙන් මම ආදර්ශ ගොඩාක් ගන්නවා මම දැනට campus student කෙනෙක් ❤😊අක්කේ ආදරයෙන් ඉල්ලන්නේ vlogs දාන එක නවත්තන්න එපා ❤අක්කගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤️🙏

  • @dilmihansika886
    @dilmihansika886 ปีที่แล้ว +5

    Math asai thaniyam inn akki eka hari amuthu feeling ekk.akkige room eknm maram lassanai green colour ekt math asai❤bs akkiyoo parissamin sathutin inn

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +7

    මංනම් ආසයි ඔයා ජිවිතේ ගත කරන විදිහට ❤❤

  • @NETHU946
    @NETHU946 ปีที่แล้ว +5

    Ane akkee😢 ape amma dan kdat balana gaman kiyanawa den digesi ketha welalu.mahathailu.issara kettuwatane hitiye.e kale lassanailu godak.. anee man asa na ema kiyanawata oyata😢.. ane akka tikaak kettuwennakoo..

  • @RelaxationVibes223
    @RelaxationVibes223 4 หลายเดือนก่อน +1

    Screen ekatat oya kohomath mahatha na. Ganata innawa. Habei pahu giya tikenan mahath wela hitiya. Dan aye kettu wela harima lassanai ❤

  • @raveesha1587
    @raveesha1587 ปีที่แล้ว +14

    අලුත් ගෙදර මරැනේ😍😍😍

  • @tharushatharu3680
    @tharushatharu3680 11 หลายเดือนก่อน +3

    කොහොමද තනියෙන් ඉන්නවා කියන්නේ කවුද එතකොට විඩියෝ කරන්නේ

  • @shalikasajani3894
    @shalikasajani3894 ปีที่แล้ว +6

    Ochchara dewal krl lips klui akke muna gan pack daddi bellatath danna oyge bella kluwei

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 ปีที่แล้ว +6

    Akki harima lassanai vedio eka oya wage vedios dannako room tour vedio eka dannako ikmnatama ❤😊

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 หลายเดือนก่อน

    සචී අක්කේ,
    We always admire about you and your beautiful family.
    ❤❤❤😊😊❤❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

    Fish oil ගන්න ඔනේ දවසට එකයි නේ එහෙම හොදයි ද Colagen උනත් එහෙම නේ ඔනම multivitamin උනත්..

  • @maheshpriyamal8725
    @maheshpriyamal8725 ปีที่แล้ว +1

    Apith asaawen vedio eka beluwa.. vedio eka yatin sachinthani kaushalya kiyala pena eka nathi una nam thawath hodai.. nama podiyata vedio eka peththakin demmoth balana ayatath karadarayak nathuwa balanna puluwan.. ❤

  • @sachinthana476
    @sachinthana476 ปีที่แล้ว +12

    ඔයා නම් ශෝයී අක්කී❤

  • @dilinijayathilaka3075
    @dilinijayathilaka3075 ปีที่แล้ว +1

    Nangi oya use karana collagen tablet eka mkda kiyla kiynna puluwanda?

  • @user-dw8pg3fl6k
    @user-dw8pg3fl6k ปีที่แล้ว +1

    මරු... හරිම නෝමල් ඉන්න කෙනෙක් ❤️❤️... ලොකුකමක් නැහැ. බොරු පොශ් නැහැ... 🥺🥰

  • @sulanikakahandawaarachchi
    @sulanikakahandawaarachchi ปีที่แล้ว +1

    Oya nihathamani anith niliyo wage newei okkoma cream pennuwa Shani wage newei oya ane oya godak hoda kenek ieeta wada

  • @NiroshaniWeerakkode-ms6en
    @NiroshaniWeerakkode-ms6en ปีที่แล้ว +4

    මගෙ දරුවො තුන් දෙනෙක් ඉන්නවා ඉගෙන ගන්න උදවු කරන්න පුළුවන් ද

  • @FiyonaMishel
    @FiyonaMishel ปีที่แล้ว +5

    Ude dala thibba nails tika hawasa nane..eka qweth na video eke 🙂

  • @shanikabui1137
    @shanikabui1137 ปีที่แล้ว

    Aloe gel night ekta withrk use krnna ..day ekt use kalma kalu wenwa..eke sangataka hiru eliyth ekka react krn Nisa..nice video 💗

  • @gayanigunarathne6408
    @gayanigunarathne6408 8 หลายเดือนก่อน

    ඔයා නම් බ්‍ර්න්ඩ් එකක් අක්කී.good luck ❤

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +1

    Shooooi akke adath oyage video 1😊

  • @ruhansa7174
    @ruhansa7174 ปีที่แล้ว +1

    Akki fish oil ekei collagen tablet walai brand name eka mokakda kiyala kiyannako ❤

  • @dineshikababa3254
    @dineshikababa3254 ปีที่แล้ว +26

    මොනවත් කීර්මී ගාන්නෙ නැති අපි කොච්චර ලස්සනයි ද.

  • @wishmithilinika6496
    @wishmithilinika6496 ปีที่แล้ว

    Akke oya use karana fish oil ,colajen tablet genai wisthara tikak kynkooo.harima lassanai ane oya.harima nihathmani knk.

  • @chamindachami1566
    @chamindachami1566 ปีที่แล้ว +1

    Oya eka eka joint karala thiyenne, niya pothu walin denagatthy

  • @maniknimesha8806
    @maniknimesha8806 ปีที่แล้ว +2

    Yakoo mechxhra cream ulanvada munata

  • @dilhanikumari2854
    @dilhanikumari2854 ปีที่แล้ว

    Akke frsh oil hodaida bonna ona kanekta biuwata aulak nedda

  • @maniknimesha8806
    @maniknimesha8806 ปีที่แล้ว +3

    Ammmo meki gana cream goda munata

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +7

    ලස්සනයි ඔයා❤

  • @ChamikaHansani-x6b
    @ChamikaHansani-x6b ปีที่แล้ว

    Akke oya use krapu juice bander aka hodaida aka chaj kra akak neda

  • @dilmimanisha2525
    @dilmimanisha2525 9 หลายเดือนก่อน

    අක්කේ ඔයා ගොඩක් ලස්සනයි. ගොඩක් මිනිස්සුන්ට හරි අාදරේ කරන කෙනෙක් උදේ අැහැරෙන එකයි, ගෙදර වැඩ කරන එකයි හරි පුදුමයි අක්කේ මොකද මමත් ඔයා වගේ වැඩ කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි අක්කේ අක්කා ලියන්නෙ වම් අතින්
    මමත් ඒ අතින්මයි. හරි පුදුමයි අක්කේ මට හිතා ගන්න බෑ. අක්කාට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @himayadewmini2607
    @himayadewmini2607 ปีที่แล้ว +3

    අක්කේ අනේ ඔයා කරපු dgrees හැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ.....plz....😥😥😥😥😥😥😥😥

  • @hansi832
    @hansi832 ปีที่แล้ว +4

    Akki oyawa balana mama harima kamathi

  • @jayamaliS
    @jayamaliS ปีที่แล้ว +3

    Very important vedio to the society 😅😂

  • @user-lx5up1wu2q
    @user-lx5up1wu2q ปีที่แล้ว +3

    Kauru monawa kiuwath oyage carite godak hodaai

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว

    Akki fish oil eke brand eka kiynnko

  • @isharasithuki9018
    @isharasithuki9018 ปีที่แล้ว

    Nangi oya ganna fish oil Akai collagen tablet aka mokakda kiyanawada

  • @MalshaniNilukshi-yb8yv
    @MalshaniNilukshi-yb8yv ปีที่แล้ว +1

    Akki oya pavichchi karan crame wala video ekakkaranna.ewage price ehema dnganna

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 ปีที่แล้ว +1

    Akki fish oil eken mokdd wenne

  • @francisdes3454
    @francisdes3454 ปีที่แล้ว +2

    Nicely explained your routine compared to others, like Dinakshi and Shanudrie, who hardly even show the name of the products except for common ones, they are using and who cares..if they don't want.
    Most Srilankan girls are very advance and just need to google and type the most top reviews on facial products.
    That simple bit expensive, good for the skin.
    Even Bollywood star like Deepika Padukone talks about Gotukola facial cream with Shahrukh Khan flat out and Aishwarya Rai worth 800 කෝටි her net worth see how simple these bollywood stars and down to earth.
    I see you been a lawyer got brains thinking far more advance than most show off set...😅😅
    There are quite a few.
    Good Luck Sachin
    🇺🇸

  • @akeshsewwfedo6355
    @akeshsewwfedo6355 ปีที่แล้ว

    akki oya use karana products wala neme eka hariyata kiyannako pahadili madi

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 ปีที่แล้ว +1

    Deiyyne me tram dewal krnwad..hama kenama mehemd

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +32

    කරපු දෙයක් නෑනේ🤣
    කනවයි ,ක්‍රීම් උලනවයි විතරයි

  • @hansi832
    @hansi832 ปีที่แล้ว +2

    Akki oya harima lassanay

  • @sulanikakahandawaarachchi
    @sulanikakahandawaarachchi ปีที่แล้ว

    Akki oya bona vitamin ganath kiyannako pls

  • @wathsalanilanka5788
    @wathsalanilanka5788 ปีที่แล้ว

    Akke body ekata apply karanna cream eka mokkd

  • @user-mj9mw1lq7f
    @user-mj9mw1lq7f ปีที่แล้ว +1

    harima panditha ganiyek meki hitn inne meki niliya kiyala shalani vge venna dagalanne meki

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 ปีที่แล้ว +3

    Lips nm dark wela digasiyo❤

  • @nadeekamadushani1748
    @nadeekamadushani1748 ปีที่แล้ว +18

    තොල් කළු moko ඔය ක්‍රීම් එක galada 😂😂

    • @erangijayasekara1558
      @erangijayasekara1558 ปีที่แล้ว

      බ්ලීචින් ගාලා😂

    • @dilhanidilhani7003
      @dilhanidilhani7003 ปีที่แล้ว

      Toll kalu ganja gahala...😂😂😂😂🎉

    • @hirunyaaa2324
      @hirunyaaa2324 11 หลายเดือนก่อน +1

      Godak thol kalu wenna bleach use krnnama ona na dr. Api gaana samahra lipstick nisath thol kaluwenwa.

  • @slcricket7555
    @slcricket7555 ปีที่แล้ว +1

    aluth gdr lasnni ❤️ akke lassana wela ❤ adarei

  • @nadishkawshitha2117
    @nadishkawshitha2117 10 หลายเดือนก่อน

    Ane akki oya collagen ටැබ්ලට් ekh mona page ekakin gatte kiynnako please

  • @user-oo9ox3dw7t
    @user-oo9ox3dw7t ปีที่แล้ว +1

    Shoi.. mn wage pndrm ahrenw ek puruddk wela.. ohm life ekk gewnn asai 😒 ehm dwsk enkn bln inwwa

  • @janithapeiris7621
    @janithapeiris7621 ปีที่แล้ว +1

    මට ගෙයක් බලනවා මම ලංකාවට එනවා ඹයා කොහිද ඉන්න ඹයා house vare nice

  • @NehaSarah-zv3bq
    @NehaSarah-zv3bq ปีที่แล้ว

    Pinkmoon oyada hadanne homemade da

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +1

    Room tour එකකුත් කරන්නකෝ

  • @tses520
    @tses520 ปีที่แล้ว +3

    You are so smart ❤❤❤

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +1

    Oyath mn wagema left hand writer kenekne

  • @priyankakaldera873
    @priyankakaldera873 ปีที่แล้ว +1

    අපි හරි ආස චරිතයක් ♥️👍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +2

    ඔයා හරිම ෂොක් නංගියා ❤

  • @jmkaushalya9853
    @jmkaushalya9853 ปีที่แล้ว +2

    මං වගේ😍❤මං හිතුවෙ මම විතරයි ඔහොම දවස ගෙවන්නෙ කියල

  • @manuribhagya817
    @manuribhagya817 ปีที่แล้ว

    කොලෙජන් ටැබ්ලට් එකෙ brand eka mokkda

  • @wathsalafernando1679
    @wathsalafernando1679 ปีที่แล้ว

    Mahansi weyla gedara inna dawasata api okkoma akai ne...

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว +7

    Adarei Digasi💜 God bless you 💜💕

  • @shauki3720
    @shauki3720 ปีที่แล้ว

    Anuth gedra video danko akke plzz... Home tour plz

  • @NehaSarah-zv3bq
    @NehaSarah-zv3bq ปีที่แล้ว

    Pink moon kage nishpadanayakda akki

  • @nirogathejani8448
    @nirogathejani8448 ปีที่แล้ว

    Akke oyge room tour ekk gennkoo ❤❤

  • @MaheshaManamperi-xi1rf
    @MaheshaManamperi-xi1rf ปีที่แล้ว +2

    Lassni akki ❤

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏 teruwan saranai❤

  • @shayuiresha1074
    @shayuiresha1074 ปีที่แล้ว +9

    Boruvai pandithakamai aga purama😅

  • @harshaniyasarathna7852
    @harshaniyasarathna7852 ปีที่แล้ว

    Akki room eke lights off krata passe wall paper ekath ekka tiyana lights system arrnge karagatte khmda

  • @oshadichamodya8216
    @oshadichamodya8216 ปีที่แล้ว +3

    Amma eka vlog ekak denako😁❤

  • @nayanadilrukshi8234
    @nayanadilrukshi8234 ปีที่แล้ว +1

    Akke aluth gedr tour ekk dennko akke

  • @Enoshi77
    @Enoshi77 ปีที่แล้ว +5

    A/l study motivation video gennako akki please 😢. Anthima kle akki wda karpu vidha gna ehema please 🥺💔

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +1

    Anith aya wage filters dala neme ned video krnne❤

  • @wathsalafernando1679
    @wathsalafernando1679 ปีที่แล้ว

    Math nedadu dawasata ohoma tama,room as karana aka thama no 1 karanne,habai man pandara aharen na...tekak weyla nedeyanawa,newadu dawase ninda nam aniwaryen ona ...

  • @lakmiwickramasinghe8018
    @lakmiwickramasinghe8018 ปีที่แล้ว +4

    Mulin thibba nails tika dawal weddi nene 🙄☹️

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +1

    Fish oil akei collegan tablet akei nama kiyanna Digesi akke ❤

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +2

    adarei Digasi ❤❤

  • @dinusha6713
    @dinusha6713 ปีที่แล้ว

    Adarai godak 😍😍

  • @user-qi9ym2lv7h
    @user-qi9ym2lv7h ปีที่แล้ว

    Oya arima lassanai akki oyage natti api amadama balnawa 😘❤❤

  • @kalpanifdo714
    @kalpanifdo714 ปีที่แล้ว

    Akkii oya lectures kenekda

  • @Charmingdarlingv
    @Charmingdarlingv ปีที่แล้ว +2

    Akki we need more study vlogs

  • @upulkumara6112
    @upulkumara6112 2 หลายเดือนก่อน

    Jeesu phitai❤❤❤❤❤

  • @bandulaboteju8984
    @bandulaboteju8984 ปีที่แล้ว

    Fish oil eke brand ekai collegen eke brand ekai kiyannako

  • @tiktokspecial828
    @tiktokspecial828 ปีที่แล้ว

    Akkage video walata mn godak asai

  • @sachinimaheshika0712
    @sachinimaheshika0712 ปีที่แล้ว

    Mn oyt hri asai sachii akke❤❤

  • @user-jz7fh5df5b
    @user-jz7fh5df5b ปีที่แล้ว

    Oyage gedara vlog ekak karannko😊

  • @MalshaMadushani-jn8ev
    @MalshaMadushani-jn8ev 3 หลายเดือนก่อน

    Math akka wagenai cadet nisa jiwitheta labuna dewal godai

  • @haazafathima7410
    @haazafathima7410 ปีที่แล้ว +15

    Akki shanuwa neh follow krnnehhh

  • @nawinisaubhagya5608
    @nawinisaubhagya5608 ปีที่แล้ว +3

    Adarei akkiyooo 😘😘😘❤️❤️❤️😘😘😘

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +4

    Lassanai akki❤❤❤

  • @chathurikaperera1651
    @chathurikaperera1651 ปีที่แล้ว +5

    අක්කේ ඇත්තටම පින්ක් මුන් ප්‍රොමෝශාන් නෙමේද මේ ?