chaminda thushara මේ කතාව අහන්න ඉවරවෙනකල් .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • (දඹුල්ල කාංචන කුමාර ආරියදාස0773416157)
    2021.12.01
    වසර 22ක් රට වෙනුවෙන් සටන් කල රණවිරුවා වසර 13ක් තිස්සේ බිරිදට හුස්ම දෙන සටනක .
    ඔවුන්ගේ ලිපිනය එච්. එම්. සි .ටි . විජේරත්න, අලුත්වැව ,බඹරගස්වැව, ගලේවෙල, දුර කථන අංකය 076 1263 394 බැංකු ගිණුම් අංකය ගලේවෙල සණස සංවර්ධන බැංකුව 00000 21 88 602
    වසර විසි දෙකක් රට වෙනුවෙන් කැපකිරීම් කළ යුද හමුදාවෙන් විශ්‍රාම ගිය ආබාධිත සෙබළෙකු වූ වසර දහතුනක් වකුගඩු රෝගයෙන් පීඩා විඳින තම ආදරණීය බිරිඳගේ දිවි රැක ගැනීමේ සටනක නිර්තව සිටින පුවතක් ගලේවෙල අළුත්වැව බඹරගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.
    දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන එච් .එම් . සී. ටී .විජේරත්න නැවතී ආබාධිත රණවිරුවා වසර හතක කාලයක් දැඩිව යුද්ධය පැවති අවස්ථාවේදී රට වෙනුවෙන් එක් පාදයක කොටසක් හිස සහ ශරීරයේ ස්ථාන රැසක මස් ලේ පූජා කළ අයෙකි.
    යුද හමුදාවේ නම වෙනි සිංහ රෙජිමේන්තුවේ සේවය කළ ඒ මහතා එකල යුද හමුදාවේ තුළ "අලි පැටියා "නමින් මොහු උසස් නිලධාරීන් මෙන්ම යුද්ධය පැවති අවස්ථාවේ ජනප්‍රිය ක්‍රියාශීලී අයෙකි . යාපනයේ පැවති යුද්ධය උණුසුම් අවස්ථාවක දී ඔහුගේ පාදය මෙන්ම හිසට වෙඩි වැදී මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවේ,
    වසර විසි දෙකක සේවා කාලයෙන් පසුව දරු තිදෙනා සහ බිරිඳ සමඟ සතුටෙන් ජීවත් වීමට වීශ්‍රාම ගිය මෙම යුධ හමුදා සෙබලාට නොසිතූ දෙයකට මුහුණ පාන්නට සිදුව තිබේ .එනම් තම ආදරණීය බිරිඳ කේ .ජී. ශ්‍රියානි කුමාරි (40) යන අය තුන්වැනි දරුවා බිහි කිරීමට සූදානම් වෙද්දී වකුගඩු රෝගියෙකු බව හඳුනා ගැනීම නිසාවෙනි.
    දැනට වසර දහ තුනක කාලයක් වකුගඩු රෝගයෙන් පෙළෙන ඇය වසර පහක පමණ කාලයක සිට සතියට දෙවතාවක් ලේ මාරු කර ගැනීම් මෙන් ජීවිතය බේරා ගෙන සිටින බව ආබාධිත රණවිරු විජේරත්න මහතා අප සමඟ පැවසීය.
    ගලේවෙල, අළුත්වැව, බඹරගස්වැව ප්‍රදේශයේ සිට මහනුවර මහ රෝහලට සතියකට අවස්ථා දෙකක් ලේ මාරු කිරීම සඳහා තම බිරිද රැගෙන යා යුතු බවත් ඒ සඳහා එක් අවස්ථාවකට රුපියල් 5000 ක පමණ මුදලක් වැයවන බව විජේරත්න මහතා පැවසැසීය
    තමන් ලබන වැටුප් මෙනම ප්‍රදේශ්යේ බොහෝ අයකුට ණය වී ත්‍රිරෝද රථයද උකසට තබා වසර පහක පමණ කාලයක් එක දිගටම මේ ආකාරයෙන් අති විශාල මුදලක් වියදම් කරමින් තම බිරිඳ ජීවත් කරවීමට උත්සාහ කළ ද දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සමග තව දුරටත් එය සිදු කර ගැනීම්ට නොහැකි වූ තැන් තමන් මහජනතාවගෙන් සහ යුද හමුදාවෙන් සහයෝගයක් ඉල්ලා සිටින බව දැඩි වේදනාවෙන් යුතුව විජේරත්න මහතා පැවසීය
    විජේරත්න රණවිරුවාගේ යුද්ධයෙන් පැවති අත්දැකීම් රැසක් හෙළි කරමින් ඔහු කියා සිටියේ තමා සමග එකට යුද හමුදාවේ සිටි මිතුරා තමන් ඉදිරියේම ‍ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය බවය. පසුව ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ මිතුරා ගේ මව කරන ලද ඉල්ලීමකට දැනට විවාහ වී සිටින බිරිඳ වන ශ්‍රියානි කුමාරි මිතුරාගේ නැගණිය බව ත් කවදාවත් දැක නැති ව විවාහ වීමට තීරණය කළ බවත් තම මිතුරාට තිබුණු ආදරය නිසා ඔහුගේ නැගණිය වන තම බිරිද පණ මෙන් ආරක්ෂා කරමින් ආදරය කරන බව ඔහු දැඩි සංවේගයෙන් යුතුව අප සමග පැවසීය.
    තමන් යුද හමුදාවෙන් ගත් ආභාෂය නිසාම මෙම බරපතළ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින බවත් එසේ නොවන්නට මේ වන විට වෙනත් අයකු නම් තම බිරිඳ ජීවත් කරවීමට නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
    තම බිරිඳ සුදුසු වෛද්‍ය වරයෙකුට හෝ වෙනත් රටකට හෝ රැගෙන ගොස් ජීවිතය බේරා දෙන්නැයි ඉල්ලා සිටින විජේරත්න මහතා බිරිඳගේ ලේ මාරු කිරීම් සඳහා යන වියදම හෝ සොයා ගැනීම අපහසු නිසා මේ පිළිබඳව ජනමාධ්‍ය හරහා වර්තමාන හමුදාපති තුමාට කරුණා සිත් ඇති ධනපතියන්ට ආරාධනා කිරීමට තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.
    මෙම දෙපළගේ වැඩිමහල්මහල් දියණිය උසස් පෙළ දෙවැනි වර පෙනී සිටීම සඳහා සූදානම් වන අතර දෙවැනි පුතා දහ වැනි වසරේ ඉගෙනුම ලබයි තුන්වෙනි දියණිය තවමත් හත්වැනි වසරේ අධ්‍යාපනය ලබන දියණියකි .
    මෙම ආබාධිත රණවිරු පවුල පවතින ජීවිත අවදානම පිළිබඳව සොයා බලා හැකි ආකාරයෙන් උදව් කරන්නැයි ඔහු සමාජයෙන් ඉල්ලා සිටි
    ඔවුන්ගේ ලිපිනය එච්. එම්. සි .ටි . විජේරත්න, අලුත්වැව ,බඹරගස්වැව, ගලේවෙල, දුර කථන අංකය 076 1263 394 බැංකු ගිණුම් අංකය ගලේවෙල සණස සංවර්ධන බැංකුව 00000 21 88 602

ความคิดเห็น • 423

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +53

    මට ඇසුන ලස්සනම වචනය දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජීවිතය රැකුනා...මෙ තමයි ශ්‍රද්ධාව ... අලි පැටියා උඹල මහත්තයො අපෙ රජවරු.. රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ... පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ....

  • @kumriekumrie8928
    @kumriekumrie8928 2 ปีที่แล้ว +46

    පව් නේද ඵ ලමයි ලස්සනයි තුන්දේනාම රටේ දුප්පතාට සේවය කරන විර කංචන සොයුර ඔබට දේවි පිහිටයි බුදු සරණයි දේවි පිහිටයි බුදු සරණයි මම කුවේට්

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว +42

    නියමම වීරයෙක්, හොද ආදරවන්තයෙක්, රටට ණය නැත්තෙක්, නියම දේශප්‍රේමියෙක්, බිරිද ඉතාමත් ඉක්මනින් නිරෝගී සුවපත් භාවයට පත් වී මෙතුමා ගේ අධිෂ්ඨාණය සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඉෂ්ට වේවා

  • @rrrrdmrb9852
    @rrrrdmrb9852 2 ปีที่แล้ว +18

    මේ තාත්තගෙ දෛර්ය හරිම සතුටුයි .මේ අම්මාට ඉක්මනට සුව වෙන්න ඕන

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +70

    අනෙ හරිම දුකයි අමිල වෙදමහාතය ලගට එක්ක යන්න තෙරැවන් සරණයි දහිරිය ලැබේවා අයියා ඔබටත් පවුලේ සියලු දෙනාට දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +8

    අනේ පව් හරිම නිහතමානී අවංක මුනුස්සයෙක් පුලුවන් හැමෝම උදව් කරන්න පිං..අනේ කාංචන කියන නම ඇහුවත් මිනිස්සුන්ට දෙව්යන් වගේ❤🙏

  • @KkIrangani-h3p
    @KkIrangani-h3p 2 หลายเดือนก่อน

    මේ වගේ රත්තරං මිනිසුන් ලෝකෙ හිටියනම් ලෝකෙ කොච්චර ලස්සන වෙයිද බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +82

    අදහන්න ඕන මෙහෙම පිරිමි. හරිම ආඩම්බරයි . කාංචන මහත්මයා හරහා උදව්වක් කරන්නම්. තෙරුවන් සරනින් ඉක්මන් සුවය පතනවා ඔබගේ නෝනට...

    • @chandrikachandrika4637
      @chandrikachandrika4637 2 ปีที่แล้ว

      වාසනාවන්ත ස්වාමියෙක්

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว

      Jeesu pihitayi budu saranayi

    • @gihankarunarathna47
      @gihankarunarathna47 2 ปีที่แล้ว

      බටහිර සක්කිලි වෛද්‍යවරු සමග මට නම වෛරයක් තියෙන්නේ උන් දැන දැන මිනිසුන් මරාගන්නවා මේ වගේ අමාරු ලෙඩ්ඩු ගම්පොල තම්මිට අමිල වෙද මහාත්මා වැනි මිනිසුන්ට මේ රෝගය සුව කළ හැකිය. ඒ ඇත්ත දැන දැනත් බටහිර වෛද්‍යවරු අපිව විනාස කරනවා

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว +1

      ජාති ජාතිත් පීං කාංචන මහත්මයා... තෙැැවන් සරණයි.. දීර්ඝායු..

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +14

    ප්‍රරතමයෙන්ම ඔබට හිස නමා ආචාර කරනවා ඔබ වීරෝදාර රන විරුවෙක් නිසා ඔබ උතුම් යාලුවෙක් වෙන කෙනෙක් නම් ඔහොම කෙනෙක් බදින්නේ නැ ඇත්තටම මට පුලුවන් කමන් තිබුනා නම් වකුගඩුවක් දෙනවා ඔබ දෙපලටම ත්‍රිවිධ රත්නයේ අශිර්වාද වේවා ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +26

    ගොඩාක් පින් සිද්ද වෙනවා පුලුවන්කෙනෙක් උදව් උපකාර කරන්න ගොඩක් පින් බුදු සරණයි

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 2 ปีที่แล้ว +20

    අමිලවේද මාහාත්තයා ලගට ගේනියන්න කෝහෝම හරි සනිප කරයි😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 ปีที่แล้ว +5

    මල් තියල වදින්න ඕන ස්වාමිපුරුෂයෙක් අද රටේ වෙන දේවල් වල හැටියට ඔබට වරදින එකක් නැ තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @hjshhs4261
    @hjshhs4261 2 ปีที่แล้ว +10

    දෙයියන්ගෙ නාමෙන් මෙයාලාගෙ සුතුම් පැතුම් හැමදේම හරියන්න ඔනි මොකද මේ වගෙ සතුගුනවත් සුවාම්පුර්ෂයන් වාසනාවක්

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +10

    යාලුවො නම් යාලුවො තමයි මේ ,,,,,,,,,රණවිරු වාණෙනි ඔයා ගේ බිරිඳ ට ඉක්මන් සුවය ලැබේ වා ,,,,,උදව් උපකාර කාදීන් ලැබේ වා ,,,,අතිවිශිස්ට යි ඔබතුමා ,,,,,,,,,,,,,,බුදුසරණයි දෙවි පිහිටයි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    • @esggxfg7815
      @esggxfg7815 2 ปีที่แล้ว

      ැඇත්තටම 😭

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +31

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා බුදු සරණයි🙏

  • @sanjusanjana9544
    @sanjusanjana9544 2 ปีที่แล้ว +21

    ලෝකේ ගොඩක් වටින පිරිමියෙක් අනේ දෙවියන් පිහිට වෙයි ඉක්මනට 🙏🙏🙏

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +58

    මේ අක්කට නිරෝගී සුවය පතනවා.. බුදු සරණයි 🙏🏻🙏🏻!!!

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 ปีที่แล้ว +2

    රත්තරං මහත්තයෙක් ඔයා ..ඒ වගේම රටට වැඩ කරපු රනවිරුවෙක් බුදු සරණයි ඉක්මනින් සුව වෙන්න දෙවියන්ගේ පිහිට ලැබෙිවා ..

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 ปีที่แล้ว +34

    ඔයාගේ කතාවෙන්ම ඔයාගේ එඩිතරකම පේනවා අය්යේ. තවත් හිත ශක්තිමත් කරගන්න.හැම දේම අපි වගේ මිනිස්සුන්ට තමයි. ඔයාට හරි යනවමයි.ඔයාගේ නෝනට ඉක්මනින් සුවය ලබෙනවමයි. ඔයාවගේ මිනිස්සු මේ රටට ලෝකෙට වාසනාවන් හැම පැතුමක්ම ඉක්මනින්ම ඉටුවේවා

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 2 ปีที่แล้ว +17

    මෙි වගේ එඩිතර පුතුන් නිසා තමයි රට රැකුනේ ඉතින් තම බිරිද වෙනුවෙන් කරන සටන ජය ගන්න පින් ඇති සැමගේ දැස් විවර වෙිවා සමිමා සමිබුදු සරනයි

  • @sakunthalamali5055
    @sakunthalamali5055 2 ปีที่แล้ว +28

    යුදහමුදාපති තුමණි මේ විරුවාට පිහිට වෙන්න තෙරුවන් සරණින් සුවපත් වේවා 🙏

    • @sumuduperera7807
      @sumuduperera7807 2 ปีที่แล้ว

      අමිල වෙදමහතාට පෙන්නන්න

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +29

    අනේ දෙයියනේ මේ දුක් කරදර කාට කියන්නද . පුංච් පවුල රත්තරං වුනත් මේ ලේඩ දුක් කරදර නිසා අසරණ වේලා පින්වත් කේනෙක් ඉන්නව නම් පිහිට වේන්න පිං 🙏🙏🙏🙏

  • @dilhanidilhani5594
    @dilhanidilhani5594 2 ปีที่แล้ว +36

    🙏🙏🙏🙏🙏🙏🙏 මේ වගේ රත්තරං මහත්තයෙක් ලැබෙන්න ආත්ම ගානක් පින් කරන්න ඕන. කියන්න වචන නැ ඒ අගය කරනවා.

    • @AnomaKumari-xf2hu
      @AnomaKumari-xf2hu 10 หลายเดือนก่อน +5

      Anuradapura akka yannako oya ladawa appacchi hodakaranawa salli ona ne akka yanna aru mesi t.v. balannako appacchiga wadasatahan yanawa aya one ladak hoda karanawa

  • @kapiladias9178
    @kapiladias9178 2 ปีที่แล้ว +19

    ඔබ සැමට තෙරුවන් සරණයි!!!!!.
    රෝගීව සිටන නංගීට බුදු සරණයි!!!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +7

    තෙරැවන්සරණයි ..උතුම් ශ්‍රේෂ්ඨ ධර්මයේ ආනුභාවයෙන් ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා ලැබේවා ...තෙරැවන්සරණයි ..

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d 2 ปีที่แล้ว +18

    කරදර. තමයි. ජිවිතයට. හැමදාම 😭දුක්. වෙන්න. එපා. මහත්තයෝ. 😭ඔබලාට. වරදින්නේ. නැහැ. අපේ. කාංචන. මහත්තය. හදවතින්ම. ජිවිතේ. ජිවත්. කරන්න. ඉදිරියෙන්. ඉන්නේ. ❤ඔයාලට. තෙරුවන්. සරණයි. 🙏🪔🌻

  • @wijayaratneasokapm1210
    @wijayaratneasokapm1210 2 ปีที่แล้ว +4

    ගමිපහ තමිමිට අමිල සංජීව වෙදමහත්තය ලගට ගෙන යන්න අනිවාර්යයෙන් සනීප කර ගන්න පුලුවන් ඒ ⁣මිහිපිට දෙවියෙක්

  • @dammilasubasinghe4162
    @dammilasubasinghe4162 2 ปีที่แล้ว +12

    හරිම දුකයි .........තෙරුවන් සරණින් සුවය ලැබේවා

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +8

    අනේ සුවයක්ම වෙත්වා ..තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම ..🙏🙏🙏

  • @ameenameen4694
    @ameenameen4694 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට පින් අසරන යන්ට කරන. පින් මතු බුදූ වන්න ඈති රටට ජනාදිපති. වර්නයට ඉල්ලා රටට සෙවය. කරන්න බුදුසරණයි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว +4

    බොහොම යහපත් දරුවන් තුන් දෙනෙක්...මම හිතන්නේ කාංචන මහත් මයාට පිං සිද්ධ වෙන්න ඔයාලට යම් සහනයක් ලැබෙයි... තෙරුවන් සරණයි 🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +3

    රත්තරන් මනුස්සයෝ....
    ඉක්මනින් ඔබ පවුලට සැනසිල්ලක් උදාවේවා.....ඇස්වල කදුලු සගවන්න බැරිවුනා ...මොනතරම් වටින යාලුවෝද...සසරේ කවදාවත් මේවැනි දුක් ගිනි උහුලන්නට නොලැබේවා...

  • @cham6306
    @cham6306 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ආඩම්බරයක් ඔබ වැනි samiyak ලැබෙන්න.me අම්මාට ekman සුවය ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +2

    අද අපි හැමොම රටේ ලස්සනට ඉන්නෙ මේ වගේ උතුම් විරයො නිසා තමයි එක අමතක කරන්න පුළුවන් වෙනවනම් අපි වගේ සක්කීලි නැ ඉතින් අපේ සියලු රණවිරුවො කියන්නෙ දෙව්වරු🙏🙏🇱🇰🇱🇰🇱🇰💐❤️ බුදු සරණයි ඔබට සහ සියලු දෙන්නටම පුළුවන් උදව්වක් කරමු අපි හැමොම 🙏🙏

  • @damithwijayabandara615
    @damithwijayabandara615 2 ปีที่แล้ว +10

    ඒ මනුස්සයා දෙවියෙක් තියන ආදරේ ගෑනු කෙනාට

  • @kumudukumari1172
    @kumudukumari1172 2 ปีที่แล้ว +13

    අමිල weda මහත්තයා ළඟට yanna budu saranai

  • @yapamanil1092
    @yapamanil1092 2 ปีที่แล้ว +10

    🙏🙏🙏 අනේ මහත්තයෝ බලන්න අමිල වෙදමහතාගෙන් අහලා බෙිත් කරන්න පුඑවන්ද කියලා තෙරැවණ් සරණයි ඔබතුමාට 🙏🙏

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +17

    අනේ හරි ම දුකයි නංගි ඉක්මනින් සනීප වෙන්න ඕනේ බුදුසරණයි 🙏🙏🙏

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +59

    මම මේ වීඩියෝව දැක්කේ අහම්බෙන්.. මට මේ වීඩියෝව දකින විට ගොඩක් දුකයි 😭😭....
    මං රණවිරුවන්ට ගොඩක් ආදරෙයි.....
    මේ මනුස්සය දෙවියෙක්....
    අද අපි නිදහසේ ජීවත් වෙන්නේ මේ දෙවිවරු හින්දා..
    මට පුළුවන් නම් මේ පවුලට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ... ඒත් මමත් දුප්පත් මම තවම ඉගෙන ගන්නවා...
    ඒ හින්දා මුදල් වලින් උදව් කරන්න අපහසු හැමෝම මේ වීඩියෝව පුළුවන් උපරිමයෙන් share කරන්න කියලා ඉල්ලනවා යාළුවනේ....👌👌
    ඔව් අපි ට පුළුවන්....
    අපි උපරිමයෙන් ඔවුන් ට සහාය දැක්වමු.....💪💪👍👍

  • @manikemenike6435
    @manikemenike6435 2 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබෙිවා.හාදවත් ඇති වයිද්ද වරයෙකුට මෙිය අහිසංක අමිමාව පෙනිලා සුව කර දෙන්න බුදුසරණයි 🙏❤️

  • @jeewannalinda2676
    @jeewannalinda2676 11 หลายเดือนก่อน +1

    ඔබතුමන්ලා වගේ විරුවො විතරයි රටගැන හිතුවෙ...එවන් විරුවෝ බුදුවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @reporterdambulla
    @reporterdambulla 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණින් ඉක්මනින් සුව වේවා !!

  • @niroshakumari3890
    @niroshakumari3890 2 ปีที่แล้ว +4

    අනෙ පවු අයියේ උදවු කරන සැමටත් අයියේ ඔයාටත් ගොඩාක් පිං සිද්ද වෙනවා තෙරැවන් සරණයි

  • @dmdinu6719
    @dmdinu6719 ปีที่แล้ว

    වීර සෙබලෙක් ජයවේවා 🙏සෙබලනිනේ ඔබටත් paule සියළුම දෙනාටම දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඉක්මන් සුව වේවා siylu faulta බුදු සරණයි

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රර්තනා කරනවා අනේ පුළුවන් කෙනෙක් ඉන්නවා උදවු කරන්න

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว +5

    I have no words...im speechless......god bless you all in the name of jesus christ.....

  • @roooderr9586
    @roooderr9586 2 ปีที่แล้ว +3

    හරිම දුකයි..🙏🙏🙏එඩිතර ස්වාමිපුරුෂයෙක් නියමයි...

  • @sramunasinghe5965
    @sramunasinghe5965 2 ปีที่แล้ว +2

    නිවන්දම(ජාඇල)අමිල සංජිව ඇදුරැතුමා හමුවන්න ...නිටිටාවටම සුවකරනවා ,එකසිතින්ම යන්න සුවවෙිවා!බුදු සරණයි !!!

  • @sudathekanayake8436
    @sudathekanayake8436 2 ปีที่แล้ว +5

    මිහිපිට inna deviwaruni පිහිට වෙන්න අනේ mee weeriyawantha රණවිරු පියා ta.

  • @chamiyt355
    @chamiyt355 2 ปีที่แล้ว +1

    ආඩම්බරයක් තාත්තේ ඔයා .මගෙ මහත්තයා G R එකේ එත් එ මිනිහා තිරිසනෙක්. අවුරුදු 2,8 දි දරුවන් මට දීලා අයින් උනා.අපි අවුරුදු 14 කුලී ගෙදරක ජිවත් වෙන්නේ.ඉතින් ඔයා වගේ සැමියෙක් ලබන්න එයා ගොඩක් පින් කරලා ඇති .ඉක්මනින් සියලු ප්‍රශ්න ව්සදේවා.බුදුසරණයි !

  • @kumaryikumaryi1071
    @kumaryikumaryi1071 2 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා ඔබට බුදු සරණයි

  • @GuneththiJayasundara
    @GuneththiJayasundara 3 หลายเดือนก่อน

    මහත්තයො ඔබතුමා සක්තිමත් මිනිහෙක් ජීවිතෙට මුහුනදෙන්න ජිවිතය නැති කරගන්න එකනිවට කෙනෙකුගේ ක්‍රියාවක් යුතුකම් ඉටුකර ඉදිරොයටම යන්න ඔයවගේ මහත්තයෙක් ලැඹීම ඔබේ වාසනාවක් ඉක්මන් සුවය ලැඹේවා.

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 ปีที่แล้ว +12

    දිනකට දාස් ගනන් අනවශ්‍ය විදහට වියදම් කරන යහමින් මුදල් තියෙන පින්වත් මනුෂ්‍යයිනේ මේ විරුවාට උදව් කරන්න.

    • @roshanveje1536
      @roshanveje1536 2 ปีที่แล้ว +1

      අනේ හමුදාපති තුමනි මෙ රණවිරැවාට.වුදඋා කරත්න.....

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +15

    යාළුවනේ අපි උපරිමයෙන් ඔවුන් ට සහාය දක්වමු... අපි දන්න නොදන්න හැමෝටම මේ වීඩියෝව
    WhatsApp , Facebook,Messenger
    ඇතුළු හැම විදියටම පුළුවන් උපරිමයෙන් share කරමු... 💪👍

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +2

    ඉක්මනින් සුව වේවා බුදුසරණයි සියලුම දෙනාට සෙත්ට්වේවා බුදුසරණයි

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් ඔහුට උදව් කල යුතුමයි ,අපේ රනවිරුවෙක්👍🙏🙏🌹🌹

  • @komarifahad9883
    @komarifahad9883 2 ปีที่แล้ว +4

    දිගොඩ කුමාර මහත්තයා සම් බන්ද කරලාදෙන්න අනේ පිං 🙏🙏

  • @princema9678
    @princema9678 2 ปีที่แล้ว +8

    අමිල වෙදමහත්තය මේ ලෙඩේ සුව කරනව අනිවාර්යයෙන්ම

    • @chandani9203
      @chandani9203 2 ปีที่แล้ว

      Oya wagugadu. Amaruwa ta. Aeyagen. Beheth. Gaththada

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว

    Ikman suwaya lebewa nangi oyata daruwoth ekka sathutin inna lebewa...

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 2 ปีที่แล้ว +4

    වචනේ පරිසමාප්තියෙන්ම නියම මහත්මයකු ගේ මානව දයාව. 😤😋😌😙
    අඹයාලුවෙක් දැකල නැත්නම්
    මේ මහත්තයා දිහා බලන්න.
    මේ විරැවාට යුක්තිය සාධාරණය ඉටු කරන්න
    පින් අත්වෙනව .

  • @darmarathna148
    @darmarathna148 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණින් සුවපත් වේවා අම්මේ. පින්වත් වෙද මහත්තයෙක් අනේ පිහිටක් වෙන්න බලන්න.

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +1

    අනේ පවු දෙයියනේ අම්මට ඉක්මන් සුවය ලැබේවා මේ තාත්තා සිංහයෙක් වීරයෙක් දෙයියෙක්. තුනුරුවනේ සරනින් මිලමුදල් වැඩි වැඩියෙන් ලැබේවා දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි ඔබ තුමාට 💕💕💕👍👍👍🕊️🕊️🕊️

  • @udaygnikumari6561
    @udaygnikumari6561 ปีที่แล้ว

    හොඳ ආදර්ශමත් ආදරය පිරැණ හදවතක් ඇති හොද සැමියෙක් සුබ පතනවා සියලු බලාපොරොත්තු ඉටු වි නිදුක් නිරෝගී බව ලැබෙවා කියා බුදු සරනයි සියලුම දෙනාට

  • @manojkumara2660
    @manojkumara2660 ปีที่แล้ว

    Udau karanna puluwan kenek netha gatewa.ikmaninma suwa wewa.budu saranay.devi pihitay paule hamotama

  • @yenulisenulya1919
    @yenulisenulya1919 2 ปีที่แล้ว +6

    බුදු සරණයි ඉක්මනින්ම සනීප වෙන්න

  • @sarathpremalal7250
    @sarathpremalal7250 3 หลายเดือนก่อน

    Oya wage yaluwek godak adare thiyena mahaththayek labanna wasana karanna ona oyata wagema oyage yaluwatath pin ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakmalit6781
    @lakmalit6781 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා කවුරු හරි පිංවන්ත කෙනෙක් මේ අයට උපකාර කරන්න . කාංචන මහතා ඔබට ගොඩක් පිං මේ කරන සත් ක්‍රියාවට තව තවත් මේ වගේ දෙවල් කරන්න

  • @user-me8ny8io3v
    @user-me8ny8io3v 3 หลายเดือนก่อน

    අනේ බුදු සරණයි ඔයාට සියලු දෙනාට බුදු සරණයි ඔයාගෙ බ්රිදට ඉක්මන් සුවය පතමි

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว +1

    අනෙ අයියෙ ඔයාට හුගාක් පිං
    මමත් ඔය වාගෙ අවුරුදු ගානක් මහත්තයා නිසා පුදුම දුකක් වීන්දෙ
    අන්තිමෙ මම තනිකරලා එයා ගියා ඔයාගෙ බලාපොරොත්තුව ඉස්ට කරගන්න ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා දෙවියන්ගේ පිහිටයි අයියෙ

  • @hirunihiruni8826
    @hirunihiruni8826 2 ปีที่แล้ว +2

    Jesuge pihitai ඉක්මනින් suwaya labewa praththana karanawa....

  • @padminiwidanalage6472
    @padminiwidanalage6472 2 ปีที่แล้ว

    Api puluwanwidihata wudawu karamu budusaranai siya pawulata ikman suwaya lebewa!!

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +4

    ඉක්මනට සුව ලැබේවා බුදුසරණ

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 2 ปีที่แล้ว

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා .......... ධානපති මහත්ම මහත්මීන්ගේ උදව්වක් උපකාරයක් ලැබේවා ............

  • @Listen2154
    @Listen2154 3 หลายเดือนก่อน

    Budhu Saranai. Ikman Suwaya Lebeava.

  • @Money12126
    @Money12126 2 ปีที่แล้ว +2

    අනේ බුදු සරණයි දේවි පිහිටයි අපිත් දුප්පත් මිනිස්සු පුළුවන් උද්දවිවක් කරන්නමි අයියේ

  • @dharmakumaradharmakumara6039
    @dharmakumaradharmakumara6039 2 ปีที่แล้ว +2

    ඉක්මණින් සුවපත් වේවා බුදු සරණයි

  • @sunithafranando462
    @sunithafranando462 2 ปีที่แล้ว +1

    Ikman suwaya labewa oyata jesu pihitai 🙏🙏

  • @akilaprasad8429
    @akilaprasad8429 2 ปีที่แล้ว +3

    බුදු සරනයි ඔයලාට අක්කෙ ඔයාට යික්මනින් සුවය ලැබෙවා ඔයලාට පවුලෙ සියලු දෙනාටම සතුටින් යින්න වාසනාව සක්තිය ලැබෙවා

  • @janakakumara5706
    @janakakumara5706 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා..බුදු සරනයි 💖

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +1

    දරුවෝ කතා කරන විදිහෙන් එයාලාගේ හිතේ.තියෙන දුක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ

  • @jacinthadona4538
    @jacinthadona4538 2 ปีที่แล้ว

    Obata beri deyak nometha siyalla jaya ganu etha.lagadeema. jeesuphitay budusaranay!!!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +69

    මෙ වගේ එඩිතර සෙනෙවියන් නිසයි අද රටෙ සියළු දෙනා යුධ බිය නැතිව ජිවත්වන්නේ...ලංකාවේ එක්කෙනක් රැපියල් 1 බැගින් දැම්මොත් රැපියල් කොටි 2 හොයාගන්න පුළුවන්......සියළු අවශ්‍යතා ඉටුවෙනවා.ඉතා සුළු කාලයකින්.යහපත් ලෙසම ඉෂ්ඨ සිද්ද වෙනවා එකාන්තයෙන්ම....

  • @silvapremawate4419
    @silvapremawate4419 2 ปีที่แล้ว +2

    බුදුසරණයි බුදුසරණයි. බුදුසරණයි 🌹❤❤🌹❤🌹❤❤🌹

  • @rishadiasinsala649
    @rishadiasinsala649 2 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා මේ අම්මට ♥️🥺 මේ වගෙ සැමියෙක් අද ඉන්නෙ කලාතුරකින් ඒ අතින් මේ අම්ම වාසනාවන්තයි 🥺 මේ වගෙ වීරෝදාර රනවිරුවො නිසා තමයි 🥺 අද අපි ජීවත් වෙන්නෙ බුදු සරනයි 🥺 හැමෝටම

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +4

    අවංක හොද මහත්මයෙකු.. පිරිමියෙකු අගෙ කොට සලකමි...

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +3

    Année deiyanee mata patta dukaii mn langa salli tibba NM mn aththtama udaw krnawa ...mata duaki deiyanee mewa balagena Inna baa....😭

  • @komari3296
    @komari3296 3 หลายเดือนก่อน

    රත්තරන් වටින පුතෙක් ආදරබර සැමියෙක් රන සුර රන විරුවෙක් ආදරනිය තාත්තෙක් මගේ ජිවිතෙ පලවෙනි වතාවට දැක්කේ සියලුම දෙවියන්ගේ පිහිටෙන් සියලු ලෙඩ දුක් කරදර නැතිවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙව් පිහිටයි

  • @ncgeja
    @ncgeja 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +1

    obata nirogisuwa dirgayusa pathami davi pihitai ..❤❤❤❤❤👍👍👍👍

  • @sanjunissnla7880
    @sanjunissnla7880 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඉක්මනින් සුව වේවා

  • @sandyatharangani1474
    @sandyatharangani1474 2 ปีที่แล้ว

    Ikman suwaya pathanawa.obage pawlatama theruwan saranai🙏🙏🙏

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 2 ปีที่แล้ว

    Harima dukai deiyanee mewage duppath ayatama mehema wennee...ikman suwaya labeawa..budu saranai

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +3

    ලස්සන ලමයි තුන්දෙනාම ...

  • @hemaliwerasinha5833
    @hemaliwerasinha5833 2 ปีที่แล้ว

    Harima dukai mewage pirimi dewiwaru.ahinsaka pawlak.pinata pihitawena kawru Hari pihita wenna.godak pinsidu wenawa.ikmanata suwaya labewa

  • @סוהילרינאוי
    @סוהילרינאוי 2 ปีที่แล้ว

    Dalada hamuduruwan gema pihiten ikmananinma kage kage upakara lebila me asarana nangiwa sanipa karaganna lebewa. Budu saranai..

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 ปีที่แล้ว +1

    දීගොඩ.කුමාර.මහත්තය..ලෙඩ.හොද.කරනව.ඵයාටනං.අනිවා.පුලුවන්.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai sir oba tumata godak pen labanwa Amela wada mahatayata panna puluwana nama hodai is 🙏💮🙏💮🙏💮

  • @nipunlakshan823
    @nipunlakshan823 2 ปีที่แล้ว +1

    මෙවන් රනවිරැවන් නිසයි .අද අපි ඡිවත්ව ඉන්නේ ..රටෙ හැමොටම වගකිමක් තියනවා මෙවන් රණවිරැවන්ට උදවු කිරිම....අපි හැමෝම එ්කතු වෙමු.කරන්න බැරි දෙයක් නැ එ්කතු වුනොත් අපි .මෙ විඩියෝ එ්ක බලන හැමෝම .රැපියල් 200 ගනේ එ්කවුන්ටි එ්කට දමු

    • @rishadiasinsala649
      @rishadiasinsala649 2 ปีที่แล้ว

      අනේ ඔව් 🥺 ලංකාවෙ එක පව්ලකින් රුපියල් 100 ක් දැන්ම්වත් මේ අම්මව සනීප කරන්න පුළුවන් 🥺