H. R. Jothipala Live in Concert _ 1986 Kandy [ Full Show ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มี.ค. 2020
  • Special thanks go to Mr Anil Jayasuriya of Sithara Music Kandy (Video Producer)
    Music: Stanley Peiris with Fortunes
    Narrator: Hemasiri Halpita
    Latha Walpola (Duets)
    1. Siriyame Sara
    2. Me Dasa Mage
    3. Bambaro Me
    4. Ma Vinda Wedana
    5. Bambara Wage
    6. Mama Adareyi Kiyannam
    7. Palu Susane
    8. Lokaye Wenaswune
    9. Obe Dasayi Mage Dasayi
    10. Adare Chandra (Duet)
    11. Ira Sanda Wandala
    12. Me Nonimena Divi Gamane
    13. Sobawa Hanga
    14. Sihina Ahase
    15. Ho Ho Thushara
    16. Mal Hee Gena Eyi Mal Sara
    17. Api Denna Pokunayi
    18. Mage Rajini
    19. Sanda Modu Wela (Duet)
    20. Sihil Sulan Wada (Duet)
    21. Pruthugeesikaraya
  • บันเทิง

ความคิดเห็น • 387

  • @tharangaudage7813
    @tharangaudage7813 4 ปีที่แล้ว +109

    පින් සිදු වෙනවා..මේක දාපු කෙනාට..රත්තරන් ජෝති..රත්තරන් විජෙ

    • @nilanmusiccover821
      @nilanmusiccover821 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම පන🌹🌹ඒක ❤️☺️😘😘විජේ,,,ජෝති

  • @Sehan_dilrr
    @Sehan_dilrr 2 หลายเดือนก่อน +6

    Live music වල quality එක....හිතාගන්න අමාරුයි ❤😮😮

  • @qr6995
    @qr6995 2 ปีที่แล้ว +19

    ඔබතුමාට නැවත උපදින්න පුලුවන්නම් මගේ පණ මම ඔබතුමාට දීලා මම සතුටින් මැරෙනවා,සත්තයි ජොතිපාල මැතිතුමනි,

    • @chanumax2872
      @chanumax2872 7 หลายเดือนก่อน

      බොරු නොකිය හිටු 😂😂😂

    • @ravindralalthilakarathna9478
      @ravindralalthilakarathna9478 3 หลายเดือนก่อน +1

      eka harima adaraniya comment ekak.

  • @Diluna850
    @Diluna850 2 หลายเดือนก่อน +5

    ඉස්සර අපේ තාත්තා කියනවා මැරුණ දවසට ජෝතිපාල මහත්තයා ගෙ සින්දු දාලා එයා ලඟින් තියන්න කියලා ඒ තරං ආස ගායකයෙක් දැන් මගේ සදාතනික ගායකයා ඔහුයි❤

  • @acbookshop1571
    @acbookshop1571 2 ปีที่แล้ว +19

    නිදාගන්න හැදුව විතරයි අප්ප..නිකමට you tube බැලුවෙ...නිදාගන්න අමතක උනා

  • @malindradesilva6862
    @malindradesilva6862 9 หลายเดือนก่อน +7

    තව එකකක් කියන්න ඕනේ... ජෝති අයියගේ කට හඩ මිහිරි කරේ කරුනාරත්න අබේ සේකර කරු අයියා 🙏🙏🙏🙏

  • @sansithatechclass
    @sansithatechclass 8 หลายเดือนก่อน +9

    කාටවත් පුළුවන් ද මේ achievement එක ගන්න නැති වෙලා අවරුදු 37 ක්‌ වෙලත් තාමත් ඉස්සරහටත් තමන්ගේ සින්දු මේ විදිහට මෙච්චර නොකඩවා no 1 වෙන්න කාටවත් බෑ ඉන්න කාලෙත් අවරුදු 30 කට වඩා කාලයක් දැන් නැති වෙලත් අවරුදු 37 කට වැඩි

  • @dilkinilmini7751
    @dilkinilmini7751 ปีที่แล้ว +12

    අද මේ වගේ සුන්දර හඩක් අහන්න තියෙන්නෙත් මෙතුමාගේ හඩම පමණයි..අමරණිය එච්.ආර්.ජෝතිපාලයන් අතීතයත් වර්තමානයත් අනාගතයත් එකට යා කල රිදී පහන් ටැඹයි...කිසිදා නොමියන නොමැකෙන සුන්දර එකම හඩ ඔබමයි.. ජෝතිපාලයාණනි ...වර්තමානයේ රියලිටි වැඩසටහන් වල ඔබේ සිංදු නිසා තමයි මිලියන ගණන් වටිනා ත්‍යාග ලබා තරු බවට පත් වී තිබෙන්නෙ..ඔබ නිසා ගොඩක් දෙනා මුදල් උපයා ගත්තා වගේම ප්‍රසිද්ධියට පත් වුනා..ඒකම ඔබ තුමාට ලොකුම පිනක්..අද වගේම හෙටත් ගායන ලෝකයේ ඉන්න එකම ප්‍රේමණීය එකම තාරුණ්‍යයේ ගායකයා ඔබයි ජෝතිපාලයාණනි ...
    🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @ireshasilva4916
    @ireshasilva4916 4 ปีที่แล้ว +66

    ජෝති කියන්නෙ තනිකරම ලංකාවෙ සුපිරිම බ්‍රෑන්ඩ් එකක්!

  • @aribro2830
    @aribro2830 4 ปีที่แล้ว +76

    සදා ජිවමානයි ! විජය - ජෝති , අද කෝ එ වැනි රුවක් - හඬක් ?
    මෙම වැඩ සටහන බලන්නට අවස්ථාව ලබා දුන් ඔබට පින් !

    • @nalindanushka6718
      @nalindanushka6718 2 ปีที่แล้ว +2

      අද කෝ කියලා ඔබ කියන්නේ ලංකාවේද දකුණු ආසියාවේද ?යුරෝපයේද ලෝකේ කොහෙවත් නෑ ඒ වගේ බේස් හඩක්

    • @maneshdananjaya390
      @maneshdananjaya390 2 ปีที่แล้ว

      @@nalindanushka6718 Aniwa sahathika etta

    • @bumisura-172
      @bumisura-172 2 ปีที่แล้ว +1

      එ හඩට සම හඩක් නැත තවම බිහි විි.

  • @w.sananda7554
    @w.sananda7554 2 ปีที่แล้ว +14

    මගෙ පන ජොති අය්යා ජොති රාත්‍රි ය ප්‍රසන්ගයක් මා බලලා තියෙනවා හොරන එරන්දති කලායතනයෙ 1987 මෙ වගෙ ප්‍රසන්ගයක් දකින්නට සැලස්විම හොද වැඩක් ඔබට ගොඩක් පින්

  • @SachinAbey365
    @SachinAbey365 3 ปีที่แล้ว +41

    Original recording එක වගේමයි live එකත්. ඒකයි එයාලගේ quality එක. No words. 👌

    • @champikadhamayanthi5668
      @champikadhamayanthi5668 ปีที่แล้ว +2

      ඔව්

    • @kankanangegamini9235
      @kankanangegamini9235 ปีที่แล้ว +1

      ඒකනේන්නම්.නියමයි

    • @user-vw9zi2xf3g
      @user-vw9zi2xf3g 6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම දැන් උන්ට පුලුවන්ද එහෙම

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 3 ปีที่แล้ว +23

    මම 94.ඇත්තමයි ගොඩක් ආදරෙයි මං ජෝතිට.ගොඩක් පිං මේ විඩියෝ එක පරිස්සම් කරගත්තට.මට එයාව ඇත්තටම දකින්නට තිබුනනම්

  • @malindradesilva6862
    @malindradesilva6862 8 หลายเดือนก่อน +7

    අනේ ජොති අංකල් ඔයා මාව වඩාගෙන නලවලා තියෙනවා නොරිස් කැනල් පාරේ මරදානේ. ඒ වෙලා කොහෙත්ම දන්නේ නැහැ ඔබ මේවගේ සුපිරි වැඩකාරයෙක් කියලා ❤❤❤😘😘😘😘😍😍😍❤️❤️🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏😮

  • @indrajithupul6395
    @indrajithupul6395 ปีที่แล้ว +13

    දුර්ලභ video එකක් ජොති අය්යා විජය අයියා ඔබට නිවන් සුව 🙏🙏🙏

  • @dharagothami4323
    @dharagothami4323 ปีที่แล้ว +21

    1986 ට ගියා මොහොතකට. ලස්සන රසබර ජෝති රාත්‍රියක් රසවින්දා.. ගොඩක් ස්තූතියි..💖💖💖💖🎶🎶🎙️🎙️විජය කුමාරතුංගයන් ට සහ ජෝතිපාලයන්ට අමා මහ නිවන් සුව ලැබේවා... ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.💖💖💖

  • @kasunchathuranga2913
    @kasunchathuranga2913 3 ปีที่แล้ว +42

    මම මෙතුමන් දැක නැත. නමුත් ඒ කටහඩ සදා අමරණියයි.. ඒදා මිනිස්සුන්ද මේදා මිනිස්සුන්ද ගීතයෙන් සුවපත් කල ඔබට නිවන්සුව..

  • @anjanabentotage3677
    @anjanabentotage3677 2 ปีที่แล้ว +16

    ළඟ හිටියා වගේ හැඟීමක් දැනුනෙ..ජීවමාන ජෝතිපාලයන් සමග මොහොතට ජීවත් වෙන්න ඉඩදුන් ඔබට පින්🙏🙏🙏

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 4 ปีที่แล้ว +43

    නැවත එ කට හඩ අසන්නට දකින්නට සැලස්සුව ඔබට ස්තුතියි .

  • @muhammadm2882
    @muhammadm2882 3 ปีที่แล้ว +35

    හුඟක් වටිනා දෙයක් ඔබ අපිට ලබාදුන්නේ ...විජය ජෝති....අපේ රට hollapu ..කලාකරුවන් දෙන්නම ආද අපි අතර නැහැ ..හැමෝම ආදරෙයි මෙ දෙනාටම .....මෙය අපිට ලබාදුන් ඔබට මගේ සුබපැතුම් ......👌👍

  • @nandana1100
    @nandana1100 3 ปีที่แล้ว +33

    බොහොම ස්තූතියි අනිල් ජයසූරිය මහත්මයා...... සදා අමරණීය, සදා ආදරණීය ශිල්පී ජෝතිමත් එච් ආර් ජෝතිපාලයන්ගේ මෙම සජීවි ප්‍රසංගය සුවහසක් රසිකයන් වෙනුවෙන් මෙසේ නිර්ලෝභීව ඉදිරිපත් කිරිම වෙනුවෙන්.....

  • @krishanyasawardena6292
    @krishanyasawardena6292 2 ปีที่แล้ว +50

    මේවා දකිද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා...
    මිනිස් කටහඬක් මේ තරම් මියුරු වෙන්න පුලුවන්ද... මෙච්චර තාලවත් වෙන්න පුලුවන්ද... සර්ව සම්පූර්ණ ගායකයාණෙනි ඔබට දැනටත් ඔබට හිමි තැන ඇති බව හැඟේ... 🙏

  • @tironhettiarachchi1646
    @tironhettiarachchi1646 4 ปีที่แล้ว +52

    ආසාවේ බෑ ඇයි අපි මේ තරම් පව් කලේ මේ දෙන්නම අපිට නැති වෙන්න

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 3 ปีที่แล้ว +23

    පින් සිද්ධ වෙනවා මිතුර හරිම ලස්සන වැඩසටහනක් ගොඩක් ස්තූතියි මේ වගේ jyoti විජය සදාකල් අමරණීයයි

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +15

    අැත්තටම මේ විඩියො ව අහම්බෙන් වගේ දැක්කේ...ජොතිපාල මහත්මයාගේ සජිවි ප්‍රසංගයක් දකින්න ගිත ගායන රස විදින්න මේච්චර කාලයක් ගෙවිලත් අද අපි පිං කරලා තියෙනවා කියලා හිතෙන තරමට එ තරම් සොදුරැ සුන්දර දසුනක්...🤗🤗🙏🙏💗 හැම දෙනාටම බුදු සරණයි...!!!

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +22

    හදවතේ ගායකයා.. බලන්න සින්දු කියන වැදගත් විදිය...

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว +20

    🎤💟🤔😥😥😥අපි ට අහිමි වූ නිහතමානී අති උතුම් ගායකයා 🙏😥😥😥

  • @pubudugimhana7265
    @pubudugimhana7265 4 ปีที่แล้ว +52

    තවත් මෙවැනි video තියෙනවනම් දාන්න.ඔබ ලොකු පිනක් කරගත්තා ජොතිපාල මහත්තයා ජීවමානව දුටුවා හා සමානයි.

  • @acbookshop1571
    @acbookshop1571 2 ปีที่แล้ว +12

    මේ මිනිස්සු දෙවියන් වහන්සෙ ලංකාවට දුන්නු රත්තරන් තෑගි

  • @upalipriyantha-dg2if
    @upalipriyantha-dg2if 10 หลายเดือนก่อน +5

    අදත් අපි සමග ඉන්නවා වගේම දෙනෙනවා

  • @Gingercatofficial12345
    @Gingercatofficial12345 3 หลายเดือนก่อน +3

    ඔබ දෙපලම මගේ දෑසින්ම දකින්න මම පින් කරලා තිබුනා ජෝති ❤️❤️❤️
    විජය❤️❤️❤️
    ඔය හඩටයි ඔය රුවටයි සමානකරන්න කිසිවක් නම් යලි කිසි දිනක බිහි නොවේවි

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +44

    වචනයක් වචනයක් ගානෙ පුදුම හැගීමක් හිතට දැනෙන්නෙ ඔබතුමාගේ සින්දු ලස්සනම ලස්සනයි කියන්න වචන නෑ ඔබතුමාට නිවන් සුව අත්වේවා

  • @nirosharanaveera1276
    @nirosharanaveera1276 2 ปีที่แล้ว +17

    අමරණීය මිනිසුන්ගෙ නොමැරෙන මතක!!!!!

  • @amarasinhaamarasiri595
    @amarasinhaamarasiri595 3 ปีที่แล้ว +12

    දෙව් සැපත් සදාදර ජෝතිපාලයන් මෙලෙසින් නව පරපුරට දැක අසාගැනීමට ඉදිරිපත් කරන ඔබට ගොඩාක් පිo

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝ එකක්❤❤❤

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 27 วันที่ผ่านมา +1

    ❤❤මේ වීඩියෝව මේතරම් කලක් සුරක්ෂිතව තබා ගත් කෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරමි.මගේ හදවතේ ගායකයා

  • @nk3479
    @nk3479 4 ปีที่แล้ว +23

    මගේ ජිවිතේ ආසම ගායකයාණනි ඔබට නිවන් සුව

  • @kpgbandara3750
    @kpgbandara3750 3 ปีที่แล้ว +25

    සදාදර ජෝති ඔබගෙ සජිවි ගායනා අහන්න තරම් අපි පිං කර නොමත

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +9

    පින් සිදු වෙනවා ඔබට මේ වීඩියෝ අපිට ගේනවට🙏🙏🙏.මම 1996ඉපදුනේ.තේරෙන වයසේ ඉදලා අපේ ගෙදර ඇහෙන්නේ ජෝතිපාල මහත්මයාගේ ගීත❤️❤️❤️.ඒ නිසා අදටත් මම දන්නේ ආසම දැනෙන්නේ මෙතුමාගේ ගීත.මගේ පියා ජෝතිපාල මහතා අදහන්නේ දෙවිකෙනෙක් අදහනවා වගේ..ඒ තරම් ආදරෙයි.මගේ පියා ජෝතිපාල මහත්මයාගේ ගීත හරි ලස්සනට ගායනා කරනවා..මම දැන් ඉන්නේ විදෙස් ගත වෙලා..මට මේක දැකලා ඇඩෙනවා.මගේ පියා මතක් වෙනවා.මෙතුමාගේ මූනේ හැඩරුවමයි මගේ පියාට තියෙන්නේ.අනේ එකම එක සැරයක් ජෝතිපාල මහත්මයාගේ,විජය කුමාරනතුංග මහත්මයාගේ මූන දකින්න පින් කරලා නෑනේ අපි 🥺🥺😥😥

  • @nawzernawzer8656
    @nawzernawzer8656 2 หลายเดือนก่อน +1

    1980 ගනන්වල ඒක පුද්ගල ප්‍රසංගයක් බැලුවා කැකිරාවදී.
    අනේ ජෝතී අජරාමර නිවන ලැබේවා.

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 2 ปีที่แล้ว +10

    අද රැපේනැති වුනත්.නමය අමරණීය ජෝතිපාල අප අතර ඉපදේවා🙏🙏🙏♥️

  • @slowmotion2932
    @slowmotion2932 4 ปีที่แล้ว +63

    ආදරෙයි රත්තරන් ජෝති සර්..
    ආදරෙයි රත්තරන් විජය සර්..
    ඒ රංගනය ඒ කටහඩ ඒ වින්දනය ආයේ මේ මිහිතලයේ කොහෙන් කාගෙන් ලබන්නද.. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩො..

  • @lalitheweejakon8651
    @lalitheweejakon8651 ปีที่แล้ว +7

    හදවත රත්තරන් ජෝති sar 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @kapilarathnayaka1988
    @kapilarathnayaka1988 3 ปีที่แล้ว +14

    කියලා නිම කරන්න බැ මම ආසම ගායකයා

  • @akilairan
    @akilairan ปีที่แล้ว +13

    Legend. Thank you sir, for the entertainment you bring to us. You live in the hearts of Generations to come.Thank you very much for sharing this with us.

    • @kumudumangalika
      @kumudumangalika 5 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅

    • @upulkumara7096
      @upulkumara7096 หลายเดือนก่อน

      Jothi is king singing

  • @dineshperera346
    @dineshperera346 ปีที่แล้ว +4

    අපි හිටියේ නැනේ ඒ කාලේ 😢

  • @lakshikamaduwanthi4217
    @lakshikamaduwanthi4217 10 หลายเดือนก่อน +3

    මේ හඩ දිව්‍ය මය හඩකි ආමන්ත්‍රණය කි විඩා ව දුරු කරන ඖෂධ යක් බදුය.......

  • @mohottilanka4744
    @mohottilanka4744 2 ปีที่แล้ว +8

    ජෝතිගෙ ගායනය......ඒක ආගමක් .....

  • @witharanadarmadasasilva4459
    @witharanadarmadasasilva4459 3 ปีที่แล้ว +17

    විජය කුමාරතුංග..
    එච්. ආර්. ජෝතිපාල..
    දෙපළගේ අඩුව කාට පුරවාලිය හැකිද...? සෑම ප්‍රශ්නයකට පිළිතුරු තිබුණත්, මෙයට නම් පිළිතුරක් නොමැත. මෙය සාදා ප්‍රශ්නයක් සේ පවතිනු ඇත...!

  • @user-dy4mr6qo3n
    @user-dy4mr6qo3n 6 หลายเดือนก่อน +2

    මම හිටියා අවුරුදු 6 යන්තන් මතක් 😢 ❤ හැමදාම වැජඹෙවා

  • @sriyanirathanayake7634
    @sriyanirathanayake7634 3 ปีที่แล้ว +16

    අමරණීය ජෝති,අමරණීය විජය.💚💚💚

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 2 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰 උත්තරීතර ගීලොවේ මහා ගීත රජුන් මහා ගායකයා මියගිය එච් ආර් ජෝතිපාල මහතා ගැයූ ගීත ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මෙමා ජේ ඒ චන්දන සමීර තරුණයා

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว +3

    එතුමා මිය යන්න වසරකට පෙර අපගේ සුන්දර ලමා කාලයේ මේ ගිත කැසට් පට මගින් සද්දෙට දාගෙන අහපු හැටි හරිම සුන්දරය. නව තාක්ෂණය අනුව නව සංගිතයට අප දැන් සමිප වුවද මේ පැරනි ගිත නැවුම් බවක් ගෙන දෙයි. මෙම ප්‍රසංගය දර්ශන මතු පරම්පරාවට දැකිම සඳහා සුරක්ෂිතව රැකගත් සැමටම ස්තුතිය

  • @sarathchandrasena3010
    @sarathchandrasena3010 8 หลายเดือนก่อน +4

    හදවත ❤ රත්තරං ජෝතිපාල
    සදා අමරණීය ගී නාදේ.....

  • @user-vj8th3dx3x
    @user-vj8th3dx3x 3 ปีที่แล้ว +14

    අපි ඉපදිල අවුරුදු 10 - 12 ක් කාලය තුල එනම් 1992-1995 වගේ කාලයේ අපි හරිම ආසයි චිත්‍ර පටි බලන්න ගමේ වට කරල පොඩියට පෙන්වන චිත්‍රපටි අපි බැලුව ඒවගෙ හිටපු චන්ඩි තමයි ඉතින් වජේකුමාරතුංග ජීවන් කුමාරතුංග සෂී විජේන්ද්‍ර අපි කොච්චර සතුටු උනාද අපි ඩිජිටල් ලෝකවල ජීවත් උනේ නැහැ අපිට මේ සිංදුවල හඩ ඇහෙනකොට හරිම ආසයි අපේ ආදරය කොච්චර මේ අයට තියනවද අද ජීවතුන් අතර ඉන්න ජීවන් ශෂී ඇයි අපිට මතකය දෙන්නැත්තෙ අපි ආසයි ඔයාලය ආදරෙයි ඔයාලට හැබැයි දේශපාලනයට නෙවෙයි ඔයාලගෙ ඔබතුමන්ල අපේ සුන්දර මතකයේ ඉතිරිව ඉන්න දෙවිවරු වගේ දීර්ඝ ආයුෂ ලැබේවා ඒගෛ්ම ආරනීය ජෝතිපාල විජය සර් ඔබලට ලැබී ඇති ආත්මයේ සැපත සතුට හිමි වේවා

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว

      ෂසි විජෙන්දු කියන්නේ වචනයේ පරිසමාත්‍ර අර්තයෙන්ම සැබැ මුස්ලිමි භක්තිකයෙක් ඔහු එකපාරටම සිනමාවෙන් අයින් වි ආගමික ජිවිතයක් ගත කර පසු ගිය දිනක අප අතරින් වෙන් වුන බව ආරංචි වුනා .

    • @SanjayHewavitharane-xo6rw
      @SanjayHewavitharane-xo6rw 10 หลายเดือนก่อน

      Millaniyam change

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 4 ปีที่แล้ว +23

    ජෝතිපාල ඔබ‍ට නිවන්සුව ලැබේවා

  • @milindahettiarachchi5902
    @milindahettiarachchi5902 ปีที่แล้ว +6

    බොහොම සුතුති ජෝතිපාල මහත්මයා ගේ original live video එකක් upload කරාට... මම ජෝති ගේ සින්දු අහන්නේ මගේ තාත්තා නිසා...එත් අද වෙනකන් මම මෙ වගේ සින්දු අහල නෑ!!!! අමරණිය ජෝති ❤️ තාත්තට පින් ❤️ තාත්තා ට මම මේක පෙන්නුවා!!!❤️

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +26

    සදා අමරණීය ජෝති.... අදටත් අපො නිකන් ඉන්න වෙලාවට කියන්නෙත් ජෝතිපාල ගේ ගීත තමා....

    • @nihalgunarathna1103
      @nihalgunarathna1103 2 ปีที่แล้ว +1

      💞 One of the late best singer of the ASIA 💖🥰.

  • @malvisoriya1309
    @malvisoriya1309 11 หลายเดือนก่อน +4

    😢😢😢😢😢😢
    එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 😢

  • @tamilclips9150
    @tamilclips9150 5 หลายเดือนก่อน +2

    Our country s legend. Very nice to see this live video of H R jothipala sir ❤❤❤ and see music team .. only few but playing better and well like Indian music legend m s vishvanadan sir .. but I am very proud to say that in our country Sri Lanka music 🎵🎵🎵 is also like that❤❤❤❤❤❤ from imtiaz thaha Sri Lanka...

  • @nishas8479
    @nishas8479 4 ปีที่แล้ว +8

    1986 eewa kohomada hoya gatte pudumai

  • @ravindrakariyawasam6524
    @ravindrakariyawasam6524 27 วันที่ผ่านมา +1

    විශිෂ්ඨයි ......ලස්සනම ගීත ටිකක්

  • @sachishan5549
    @sachishan5549 3 ปีที่แล้ว +11

    බොහොම පිං මේක දැම්මට ❤️ තව මේ දේවල් දාන්න

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 2 หลายเดือนก่อน +1

    Mama Jothi ayya siyasin dakke1967 kandy sandarsanayakadi. Eda ohu mulinma gayalanakala sinduwa thamai mahadanamathi wana bambara.Sadadaraniya jaothi ayyata mage pranamaya.👍👍👍

  • @SameeCreations
    @SameeCreations 3 ปีที่แล้ว +9

    මේ වගේ එකක් බලන්න ලැබීමත් ලොකු දෙයක්

  • @lorensudesilva352
    @lorensudesilva352 3 ปีที่แล้ว +13

    There won't be another Gamini,Wije and
    Fabulous Jothi..Sri Lanka can never replace you 3....

  • @shamildarshana7365
    @shamildarshana7365 4 ปีที่แล้ว +19

    බොහොම ස්තූතියී මේක අප්ලෝඩ් කලාට.
    ඉතාමත් ⁣හොඳින් සංස්කරණය කරල තියනව. සංගීතය අලුතින් එකතු කරල.
    හරිම රසවත්.
    හරීම වටින වීඩියො එකක්.

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 4 ปีที่แล้ว +4

      මේ වීඩියෝවේ පූර්ණ අයිතිය, මහනුවර සිතාරා මියුසියස් සෙන්ටර් අධිපති, අනිල් ජයසුරිය මහත්මා සතුයි.. මෙය ඔහු සතු බුද්ධිමය දේපකි.. මෙය 1986 කටුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාවේදී පැවති "ජෝති රාත්‍රියයි"

    • @sureshranga4052
      @sureshranga4052 2 ปีที่แล้ว +1

      @@saliyarathnayaka5260 hgadfshxlgඑරයඩසඩඉැකාසහැදැමහඅහා

  • @dilumkahandawala4476
    @dilumkahandawala4476 4 ปีที่แล้ว +31

    Premanath kodituwakku පිස්සු කොර ගැහිල්ල අනේ අද හිටියා නම් එ වගෙ වැඩ්ඩෝ

    • @nishanjayasinghe6059
      @nishanjayasinghe6059 4 ปีที่แล้ว +2

      ඇඟ හිරිවැටෙනව...❤️❤️❤️

    • @sureshranga4052
      @sureshranga4052 2 ปีที่แล้ว +1

      @@nishanjayasinghe6059 ehdgfk

    • @dhanushkapushpakumara5538
      @dhanushkapushpakumara5538 ปีที่แล้ว +1

      ප්‍රේමනාත් කොඩිතුවක්කු මාස්ටර් අදටත් තබ්ලාව වාදනය කරනවා.අනාගත පරම්පරාවට තාල තරංග ශිල්පය ලබා දෙනවා.

  • @The_Natural_World_9
    @The_Natural_World_9 4 ปีที่แล้ว +16

    අමරණීය ජෝතී ❤️❤️❤️

  • @ifyouwantjokesclickhere
    @ifyouwantjokesclickhere 4 ปีที่แล้ว +17

    අමරණීය ජෝති ❤

  • @rasikadeshapriya4005
    @rasikadeshapriya4005 ปีที่แล้ว +2

    තාමත් ape rate maha gayakaya

  • @SanjayHewavitharane-xo6rw
    @SanjayHewavitharane-xo6rw 10 หลายเดือนก่อน +2

    Me loke hodama gayakaya loketa sinhala therenam,wije lassanama kolla loke kannadiyak nathnam,me show eka katugasthota shantha anthoniye,hodhatama caoena offspin to the world

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +2

    Nivan suva labava budusaranai h r jotipala Aia ❤❤Good news Malli budusaranai ❤❤❤❤

  • @SachinRajindra
    @SachinRajindra 4 ปีที่แล้ว +12

    ඒ හඩ අදත් ජීවමානයි

  • @danushkapathirana1538
    @danushkapathirana1538 3 ปีที่แล้ว +9

    Srilankan two legends in one stage🇱🇰🇱🇰

  • @dmdrdsrilanka8326
    @dmdrdsrilanka8326 3 ปีที่แล้ว +23

    ජෝති,විජය....... යලි ලංකාවේ මෙවන් දෙදෙනකු බිහිවේද..

    • @chamodyasathsarani7146
      @chamodyasathsarani7146 ปีที่แล้ว +1

      නෑ ජෝතිපාල වෙන්න හදන අය නම් අනන්තයි හැබැයි එතුමන්ගේ ගීත විනාශ කරන අයට නම් ඉඩදෙන්න එපා

    • @user-zy7kb8ey2l
      @user-zy7kb8ey2l 3 หลายเดือนก่อน

      නැහැ

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 ปีที่แล้ว +3

    හදවත රත්තරන් ජෝති ඔයවගේ ලස්සන හඩක්නම් ආයෙ මේ කපේදි බිහි නොවේවි අපි එදත් අදත් හෙටත් මතුවටත් ඔය හඩට පෙම් කරන්නෙය ඒ වගේම ආදර විජේ එයා රගපෑව ෆිල්ම් මොන තරම් අපූරුද ඔබ දෙදෙනා දැන් කොහේ හරි සතුටින් ඇති ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!!!!!!

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 2 ปีที่แล้ว +7

    ආදරෙයි ගොඩක් ❤❤❤

  • @ManojJinadasa
    @ManojJinadasa 3 ปีที่แล้ว +8

    what a beautiful occasion. Highly glamourable

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 10 หลายเดือนก่อน +2

    Excellent thanks you very much

  • @user-uu7dj3ky9c
    @user-uu7dj3ky9c 10 หลายเดือนก่อน +5

    ජෝති කියන්නේ ලෝකෙටම එකයි. මේ වගේ උත්තම පුරුෂයෙක් මේ විශ්වයේම මෙතෙක් ඉපිද නැහැ. වටිනා ජෝති ප්‍රසංගය මුදාහැරියාට ඔබට බෙහෙවින් ස්තූතියි. ඒත් ඇයි මුල් සංගීතයට උඩින් අළුතින් ඉලෙක්ට්‍රොනික සංගීතයක් මුසුකරලා තියෙන්නේ. පැරණි දේ... පැරණි විදිහට තිබුනොත් නේද එහි වටිනාකම....

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මෙි දේවල් ආරක්ෂා කරනවාට....🙏❤️ ඒවගේමයි ගුවන් අවකාශය මතම විෂ්වාසය තබා නොසිට විකල්ප ආරක්ෂිත ක්‍රමද භාවිතා කර මේ රේකොඩින් ආරක්ෂා කරගන්න....👍👍👍

  • @anandasamarakon1874
    @anandasamarakon1874 2 ปีที่แล้ว +8

    මෙවනි විඩියො සංරක්ෂණය කර ඉදිරිපත් කල ඔබට මාගෙ ස්තුතිය ,,ඔබට /ජය ,,🎤🎤🎤🎤🎤🎤🎤👈

  • @amilraj1019
    @amilraj1019 ปีที่แล้ว +2

    Obawa habahin daka,me gee hada ahanna tibunanam😢😢😢

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +6

    💞 Really beautiful 🥰💞.

  • @AmithMadhusanka2008
    @AmithMadhusanka2008 ปีที่แล้ว +4

    අපි පින් කරල නෑ මෙතුමව දෑසින් දැක ගන්නට. නැවත අප අතරම ඉපදේවා

  • @yctm1
    @yctm1 4 ปีที่แล้ว +25

    මේවනෙ live show කියන්නෙ පට්ට පතුරු....

    • @malindradesilva6862
      @malindradesilva6862 9 หลายเดือนก่อน

      ජෝති ගී රාත්‍රියට එදා එල්ෆින්ස්ටන් එකේ ටවර් හොල් එකේ අඩුම ටිකට් එක රැපියල් 5 වැඩිම 20 යි

  • @raluwakankanamge
    @raluwakankanamge 4 ปีที่แล้ว +12

    වටිනවා මේක.

  • @surangakanchana4330
    @surangakanchana4330 ปีที่แล้ว +1

    Adariiyy ayyaa oya menikak

  • @chandanakasthuriarachchi7671
    @chandanakasthuriarachchi7671 2 ปีที่แล้ว +8

    ජෝති ආදරනීය කලා කරුවානනි ඔයා brand ekak ආය අවුරුදු දහසකටවත් ඔබ වැනි අය නැත

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +4

    අති උතුම් මේ සුන්දර මිනිස්සුන් දෙ දෙ නාගේ අති තය නැවතත් රසික අප අතරට ගෙනත් අපිව අවදි කලාට. ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. 🌹🙏🙏🙏🙏🙏❤❤❤❤❤. මැදපෙරදිග සිට.

  • @nishanthaajith8024
    @nishanthaajith8024 2 ปีที่แล้ว +3

    Mehema prasangayak ahanna dakinna lebimath sathutak. Great . ❤️❤️

  • @user-ud5pw6xe1y
    @user-ud5pw6xe1y ปีที่แล้ว +1

    Lankawe bihiwunu talent ma singer Jothi thamai

  • @sansithatechclass
    @sansithatechclass 8 หลายเดือนก่อน +3

    දැන් අවරුදු 70 කට වඩා එකදිගට no1 වෙන්න කාටවත් පුළුවන් වෙලා නෑ

  • @pooranimalrichsmile4546
    @pooranimalrichsmile4546 2 ปีที่แล้ว +5

    Best songs h r jothipala 😘😘

  • @alloraproduction5279
    @alloraproduction5279 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් ඉස්තුති 🙏🙏🙏🙏

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +3

    Masterpiece ❤

  • @mihiran-hk5ok
    @mihiran-hk5ok 2 ปีที่แล้ว +5

    ජෝති ට අකමැති කව්රුත් ❤️🔥🔥🔥 ආසම ගායකයා ඉස්සර අයගෙන්

  • @darshanawijethunga8542
    @darshanawijethunga8542 ปีที่แล้ว +1

    Ginigath hadawath niwana aparate adatath jeewamana jothipala mahathmaneni oba thuman niwan dakinawata mama nam kamathi natha nawatha me rata thulama ipadee apage hadawath niwa sanaheemata oba nawatha ipadenawanam

  • @gihansiwickramasinghe2258
    @gihansiwickramasinghe2258 4 ปีที่แล้ว +6

    No, 1,in Sri Lanka