Suneth Udayarathna sings with H R Jotipala's Song Writer Thissa Dias - Wakkra Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2021
  • H. R. Jothipala who is considered the most popular Sinhala song singer is a real legend in Sri Lanka's Sinhala music history. After H. R. Jothipala, unfortunately, passed away there was no singer to fill that gap. However recently, a young singer named, Suneth Udayarathna was recognized as a talented man who has the ability to sing songs near perfect to H R Jothipala's voice. So, We recorded, this Wakkra Miyasiya program with this famous guy. And also we invited the popular songwriter Thissa Dias to come and add some colors to our program. He is also the man who has written more than 35 songs for H. R. Jothipala.
    ►Wakkra TV අපගේ Facebook පිටුව වෙත පිවිසෙන්න: / wakkratv
    ►Wakkra TV අපගේ ප්‍රධාන නාලිකාව මෙතනින් Subscribe කරන්න: th-cam.com/channels/_S2.html...
    #wakkramusic, #wakkramiyasiya, #wakkramiyesiya, #music, #sunethudayaratna, #sunethudayaratnasongs, #sunethudayaratnalive, #suneth, #sunethudayarathna,
  • เพลง

ความคิดเห็น • 360

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +39

    ජෝති අයියා... මියගොස් වසර 35ක් උනත් ඒ... අසහාය ගායකයාට ගීත රචනා කරපු විශිශ්ට ගීපද රචකයො තාමත් හොදින් ජීවත් වෙනව... ඔබ හරිම වාසනාවන්තයි... සුනෙත්... පුතා... බෝසතුන් නියත විවරනය ලැබුවාසේ..... ඔබ ඔය ලබන්නේ... නියත් විවරනයි... ඔයවගේ ප්‍රවීන ගී පද රචකයකුගෙන් ඔබ ජෝතිට සාදාරනයක් කලා... කියන වචනෙම ..... ඔබට දීපු රන්... සම්මානයක්... දීර්ඝායුවේවා තිස්ස අයියේ... ජයවේවා පුතේ...💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💯💯💯💯💯💯💯

  • @sjfernando5851
    @sjfernando5851 2 ปีที่แล้ว +35

    තිස්ස ඩයස් මහතාට නිදුක් නීරෝගී දීර්ඝ ආයු ලැබේවා ප්‍රාර්තනා කරමු ඒ වගේම සුනේත් වගේ කෙනෙකුට එතුමන් දෙන සහයෝගයට ස්තුතියි

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 2 ปีที่แล้ว +10

    තිස්ස .ඩයස් ..ඔබ .තුමන්..ට..නිදුක් ..නිරෝගී .සුව .සහ .දිගාසිරි ..ලැබේවා ..තෙරුවන් ...සරන...ලැබේවා ..සොබා ..දහම ..උදව් ..කරනවා ..,soura....ඔබට ..ඉදිරියට ..යන්න ....වාසනාව .ශක්තිය ..ධෛර්යය ..නොඅඩුව .ලැබේවා .වා.ජය ..වේවා ....semada..ආදරෙයි ..❤️

  • @charnipriyangikagunawardan1611
    @charnipriyangikagunawardan1611 2 ปีที่แล้ว +20

    සුබ පැතුම් සුනේත් මල්ලී
    තිස්ස මහාත්තයා සුනේත් ලතා දේපළගේ සිංදුවක් ලියන්න ..ඔබතුමාට දිර්ඝායු වේවා !🙏

  • @prasannakarunaratna2926
    @prasannakarunaratna2926 2 ปีที่แล้ว +19

    තිස්ස ඩයස් පියතුමා ට දීර්ඝායුෂ ලැබේවා සුනෙත් ඔබටත් දිගු ගමනකට ආශිර්වාද කරමි

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 ปีที่แล้ว +13

    තිස්ස ඩයස් මහතානනි ඔබට දීර්ඝායුෂ ලැබෙිවා .

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +49

    සුනෙත් ගායකයානෙනි
    දැන් සමහරු මඩ ගහයි ගනන් ගන්න එපා..
    ඔබට සුබ අනාගතයක්......

    • @roshanhisadharuwan8899
      @roshanhisadharuwan8899 2 ปีที่แล้ว +1

      Oya saba jothipalage gee ahala naddha eka sarayakvathma

    • @anojaswarnamali8258
      @anojaswarnamali8258 2 ปีที่แล้ว

      ඔව් මඩ ගහන්නනම් අපේ අය ගොඩක් දක්ශයි

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 ปีที่แล้ว

      අපෝ ඔවු H R ajothipala කියලා පේජ් එකක් තියෙනවා ඒකෙන් නම් කියනවා වචන

    • @ajithjayasekera
      @ajithjayasekera 2 ปีที่แล้ว

      අනිවාරයෙන්ම ලංකාවේ ඉන්න සමහර සක්කලි ඉන්නවා

  • @chathurangathilakarathna3460
    @chathurangathilakarathna3460 2 ปีที่แล้ว +22

    ජෝතීපාල මහත්මයා මෙලොවින් සමුගන්නා විටත් මා ඉපදිලා නෑ එත් මාරම ආසයි ආදරෙයි එතුමට හා එතුමාගේ ගීත වලට...සුනෙත් ...පොඩි ජෝතී නියමයි ...තිස්ස ඩයස් මහත්මයා ලග ඉදන් ගීත ගායනා කරද්දී මාරම සතුටක් දැනෙන්නේ ...තිස්ස ඩයස් මහාතාට නිදුක් නීරෝගීමත් දිර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @susanthawikramapala7728
    @susanthawikramapala7728 2 ปีที่แล้ว +9

    Meke ජෝතිපාල ge sindu ada අහන akek welalenna yanawa .කුහක yo ඉන්නවා .suneth ජය වේවා

  • @kwtkwt6989
    @kwtkwt6989 2 ปีที่แล้ว +11

    තෙරැවන් සරනයි ජෝති අපේ නැවත ඉපදිලා කියලා මට විතරක් නෙමෙයි හිතෙන්නේ

  • @champasamanthi2598
    @champasamanthi2598 2 ปีที่แล้ว +9

    ජයෙන් ජයම ලැබේවා ඉදිරියටම යන්න ගල් මුල් ආවට බය නොවන්න දරැවෝ

  • @anuanula6620
    @anuanula6620 2 ปีที่แล้ว +12

    👍🥰👌ගොඩක් ලස්සනයි

  • @niroshinipathirana6097
    @niroshinipathirana6097 2 ปีที่แล้ว +7

    Niyamai👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනට ගායනය කරනවා. ඇත්තටම මට සිතුණි ජෝතිපාල මහතා ද කියලා. තෙරුවන් සරණයි ඔයාට සුභ අනාගතයක් උදා වේවා. මේ වැඩ සටහන කරන අයටත් සංගීතය සපයන අයටත්. ඒ වගේම තිස්ස ඩයස් මහතාටත් ගොඩක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මම මැදපෙරදිග සිට. සංගීතයට. ගායනයට ගොඩක් ආස කරන රසිකයෙක්.. 🌹🙏🙏❤❤❤

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 2 ปีที่แล้ว +6

    Congratulations ape jothi aiya බුදුසරණයි

  • @TRAVELWITHSADUWABRO
    @TRAVELWITHSADUWABRO 2 ปีที่แล้ว +10

    අහලම බලන්න සින්දු ටික❤️❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +8

    සුනෙත් අයියා ඔයා ට සුබ අනාගතයක් වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි

  • @laksmanpramarathna1593
    @laksmanpramarathna1593 2 ปีที่แล้ว +12

    පතනා දේ සුන්වේනම් ගීතය ජෝතිපාල මහතාගේ කටහඬින්ම ඇහුවා වගේමයි මම ඇස් පියාගෙන ඇහුවා ඇස්වහක් නෑ ඔබ ජෝතිමයි තෙරුවන් සරනයි

  • @santhanimal3738
    @santhanimal3738 2 ปีที่แล้ว +8

    ලස්සනයි හුඟක් දුරට .samani

  • @kudaralalekamlage2539
    @kudaralalekamlage2539 2 ปีที่แล้ว +8

    🙏🙏🙏Suneth malli oyata Tissa mahathmayaaa inneee joti mahathmayataaa lebunaaa guruharukam aran dairiyamathhh wenneeee obataaa hoda gamanak Tiyeeenawaaa semadama obataaa jayen jaya wewaaaaa 👍👍👍👍👍👍👍

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +11

    සුනෙත් ඔබ අනර්ගයි, ජෝති
    රකියි කියලා සිතනවා, එසේම වේවා.

  • @nilukadhamayanthi4901
    @nilukadhamayanthi4901 2 ปีที่แล้ว +8

    Budu sarani Oyata 🙏🙏🙏🙏🏆🎁🎵🎵🎵🎵💐💐💐💐💐💐💐

  • @habeebnassar4907
    @habeebnassar4907 2 ปีที่แล้ว +8

    Excellent Magee Putha I Love ❤ you Allah bless you Budu Saranai.

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 2 ปีที่แล้ว +8

    අනිත් ගායකයෝ ඉතිං left අපේ ගායකයා ආයෙ ඇවිත් ඉන්නේ

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +7

    හරිම අගෙයි ලස්සනයි පුතේ ජයවේවා ඉදිරියටම යන්න ඔයාට තෙරුවන් සර නයි👍👏💟🙌👏

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +7

    Jothi sada nomakena matakaya.. Suneth oba dakshayek.. amaraneeyay jothi.. thank you for reminding jothi by singing songs

    • @girlykankanamdurage
      @girlykankanamdurage ปีที่แล้ว

      Oua,,puthe,,,pravesamvanna,,,,samaanya,,,ayata,,,vada,,praveena,,yangenut,,bohoma,,,praveesamvenna,,budu,,saranai,,puthuneee,,hondeee

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 2 ปีที่แล้ว +13

    එදා ,ජෝතිපාල යන් තිස්ස dias.
    අද දිනයේ suneth ,තිස්ස dias...
    Daywaya මොනතරම් nam ,පුදුමාකාර deyakda?...
    එදා ජෝතිපාල යන් සමඟ සිටි තිස්ස dias methidun අද ගොඩක් වියපත් වෙලා ...
    ඒත් ඔහුගේ මතකය වියපත් වෙලා nee..
    ජෝතිපාල යන් සමඟ සංගීත ගමනේ එකට සිටි තිස්ස dias methidun ge ඇසුර ලැබීම ම ,
    Suneth udayarathna මල්ලි ලැබූ විශාල ම ජයක් බව මගේ හැඟීමyi...
    Chiran jayathu ...

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +6

    වක්‍ර ටී වී මියැසිය ගෙනඑන අතිත කලා වසතුවක් හා වර්තමානයේ ම්හිරි හඩක් හිමි උදය මහාත්මා හා හුද අතිතාවර්ජනයන් සමග හුද සන්කලනාත්මක වැඩසටහනක් ගෙන ආවා....බේහේවින්ම ස්තුති මේවන් වැඩසටහන් නැවත ගෙනඑන්න....වටිනා විදිහට නිවෙදන කර්‍යය කලා..
    තිස්ස ඩයස් මහ්ත්මාට නිදුක් නීරෝගී බාවය හා දීර්ගායුස ලැබේවා .......ඔබට ජය💖💖💖💖💖✡️✡️✡️✡️✡️🚩🚩🚩🚩🚩

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +19

    ජෝති ගේ සිංදු වලට සාදාරනයක්. මතකය සිහිකැදවිමක් හරිම අපුරැයි.

    • @user-rg9pq9br5z
      @user-rg9pq9br5z 6 หลายเดือนก่อน

      Sada..nomekana..hadak❤❤❤hoda..😮..hadavathak❤❤

    • @user-rg9pq9br5z
      @user-rg9pq9br5z 6 หลายเดือนก่อน

      Suneth..oyata
      .joti..aiyage..hadath
      .ruvth..dakama.thiyenava...niyathamaniva...hoda.gamank.yanna

    • @user-rg9pq9br5z
      @user-rg9pq9br5z 6 หลายเดือนก่อน

      Jotige
      Hada.
      Sadakalikai❤❤❤❤

  • @anurabotheju9175
    @anurabotheju9175 2 ปีที่แล้ว +14

    තිස්ස.ඩයස්.මහතව.දකැනිමත්..අාසයි!්්්්

  • @chadimudalige4307
    @chadimudalige4307 2 ปีที่แล้ว +57

    ද්‍රෛවයේ අනුහස මෙයයි. විශ්වයේ සියල්ල නැවත සිදුවේ. එදා එච් ආර් ජෝතිපාලනම් අසහාය ගායකයා සම ඇසුර ලත් තිස්ස ඩයස් නම් සුන්දර ගී පද රචකයා අද සුනෙත් උදයරත්න නම් ඒ පෞරශවත් හඬ ඇසුරට පත්වීම දෛවයේ අපූර්ව තිළිණයකි. එදා තිස්ස ඩයස් මගතා ලියූ ගීතයේ මුල්පිටපත ,ඒ ආදරණීය ජෝති ගේ දිග් අපහැදිලි අත් අකුරු ලියූ (මට නම් ශුද්ධ වස්තුවක් වන්) ශුද්ධ කඩදාසිය.සුනෙත් තම සුරතට ගෙන ඒ සංවේදී ගීතය ගැයීමම දෛවයේ අනුහසක. (මට නම් ඉතාමත් සංවේදී මොහොතක් ම වූවා.) මෙය සුනෙත් ලත් මහත් භාග්‍යයක්මය. සිදුවේ සියල්ල නැවත සිදුවේ. ජෝතිගේ ජෝතිය සුර ලොව හිඳ ජෝති සුනෙත් වෙත සම්ප්‍රේෂනය කර්නවා වැනි හැගීමක් මට දැනුනි. තිස්ස ඩයස් මහතා ජෝතිපාලයන් ට රචනා කෙරූ ඉතාමත් අර්තපූර්ණ ගීත කිහිපයක් ඒ ප්‍රවීණ ගී පද රචකයා අභිමුවේ හිද සුනෙත් ගේ මධුර පෞරශවත් හඬින් අපට නැවත ඇසන්නට ලැබීමම මහත් වාසනාවකි. සුනෙත්ටද එසේ ගයන්නට ලැබීම අමරණීය මතකයක් වනු ඇත.
    ජෝතිපාල නම් මහා ගී පුරාවෘතය .අසල සියල්ලෝ කුහුඹුවන් වෙද්දී. සුනෙත් උදයරත්න නම් මේ සුවිශේෂී පෞරශවත් පිරිමි හඬ. කැපී පෙනේ. හඬ, රුව , ගුණ සියල්ල,කැටිව මෙතරම සමීපව සැසැදිය හැකි කිසිවෙකු අපට මෙතෙක් දෘශ්‍ය නොවේ . මේ ප්‍රතිභාන්විත තරුණ ගායකයා රුචි නොවූ අත ලොස්සක් බිහිව ඇත්තේද. මේ ඉහත කාරණාව නිසාමය. ජෝතිට සම වන්නට තබා සුනෙත් ට සම වන්නටද තවම කිසිවෙකු බිහිව නැතැයි මගේ පෞද්ගලික හැඟීමයි.. ජෝතිගේ බැරැන්ඬි ශුද්ධ වූ අසහාය උගුරු දන්ඬ අප පිනවා ,අප නලවා, අප හඬවා ගී කන්දක් ගයා තබා ගියා. ඉතින් ඒ හිඩැසෙන් දශක තුනහමාරක් පමණ ඉක්ම ගිය සඳ ඒ හිඩැස ඌන පූර්ණ ය කරන්නට මේ රන් බිම අපට දුන් දෙවන වරම සුනෙත් ය. ඒ ලැබූ වරම නිසේ නිසි ලෙස භාවිතයට ගැනීමට ශී ලාංකික සංගීත මංඩපය සූදාන්ම් විය යුතුය. චිත්‍රපට අධ්‍යක්ෂක වරුන්, සංගීතඥයන්ගේ ඉක්මන් අවදානයට සුනෙත් ලක් උවහොත්, ස්වර්ණමය සිනමාවක් රිදීතිරයේ ඉක්මනින් දිග හැරෙනු ඇති. .
    ඉතින් මා මෙසේ ලියා නවතිමි. අප පෙරත් නැරඹූ හෙටත් නරඹන වක්‍ර ටීවී ඔබට බෙහෙවින්ම ස්තුතියි . තිස්ස ඩයස් නම් ජේශ්ට ගී පද රචකයානණි ඔබට දීර්ඝායුෂම ලැබේවා . සුනෙත් උදයරත්න නම් ආදරණීය ගායකයාණනි ඔබට ජයම ලැබේවා.

  • @sathsarahw2774
    @sathsarahw2774 2 ปีที่แล้ว +7

    අපූරුයි ..

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +10

    සුනෙත් මහත්තයා ඔබ ඔබේ ගමණ යන්න බල්ලො උඩ බිරැවට ඔබ ගනන් ගන්න එපා බුදු රජාණන් වහන්සේ ටත් තරහ කාරයො හිටිය ඉතින් අප ගැණ මෙනකතාද
    ලස්සන ට හද පායල තිබුනත් ඔය නරි අර ලස්සන හදටත් බුරනව ඉතින් ඔය බුරුන උන් බුරපුදෙන් ඔබටත් පවුලේ සියලු දෙනාට බූදූසරණයිදෙ විපිහිටයි සවුදිය ධම්මිකා මානෙල්

  • @kanthinandi4333
    @kanthinandi4333 2 ปีที่แล้ว +20

    සුබ පැතුම් පුතේ .ඔවැනිම ප්‍රවීණයන්ගේ ආදරෙන් ආශිර්වාදයෙන් ඔයාට ඉදිරියටම යන්න එතුමන්ලගෙ අතහිත ලැබේවා .තෙරුවන් සරනයි .

    • @b.w.kumara3892
      @b.w.kumara3892 2 ปีที่แล้ว

      Godak duratama sadaranayak wenawa .edereyatama yanna. Jayawewa .

  • @indikakotelawala4305
    @indikakotelawala4305 2 ปีที่แล้ว +8

    Excellent quality programme

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +3

    ඒ කොලේ දැකලා මටත් කදුලක් ආවා හරිම සංවේදී ගායනයක් බුදුසරණයි සුනේත් මල්ලියා ❤️❤️

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +18

    හරිම සතුටුයි ...කියන්න වචන නැහැ ...අපිට ආයෙමත් ජෝතිපාල මහත්මයා ගේ ගීත අහන්න ,එතුමාට සමාන රුවක් දකින්නට ලැබුනා ...ජයමවේවා !!තෙරුවන් සරණයි !!!

  • @ruwaniperera9355
    @ruwaniperera9355 2 ปีที่แล้ว +8

    All the best Suneth, very happy for you, you can give the best of Late Mr Jothipala’s songs, to all the Sri Lankan’s who live all over the world

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 ปีที่แล้ว +5

    වක්‍ර චැනලෙ අගය කරනවා වගේම තිස්ස ඩයස් මහතා හා සුනෙත්වත් ඉතා අගය කරනවා.සුනෙත්ට මා ගොඩක් වර සුබ පැතුම් යවා තිබෙනවා .අද ජෝතිපාල මහතාගේ සිංන්දුවලට පද රචනය දුන්නු ගීත රචකයා සමග ගීත ගායනා කිරීම සුනෙත්ගෙ වාසනාවක් හැටියට මා දකිනවා .තිස්ස ඩයස් මහතාටත් ගායනා කරන්න පුලුවන්
    ඒනිසා එයාගෙ පුතාටත් ඒ දක්ෂතාවය පිහිටා ඇත්‍තෙ කියා සිතනවා.කෙසේ හෝ ජෝතිපාල නැවත අපේ ලෝකයට ඇවිත් කියා දැනෙනවා .ඒක සතුටට කරුණක් .තිස්ස ඩයස් මහතාට නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා .සුනෙත්ට තව තවත් වාසනාව ඬෛරිය ලැබේවා .සුනෙත්ට ජය ප්‍රාර්ථනා කරමි .

  • @mbmib155
    @mbmib155 2 ปีที่แล้ว +8

    මම ජෝතිපාල මහත්මයා ගායනා කරනකොට දැකලා තියෙනවා. මෙයා ජෝතිගේ ගී ගයන කොට, ජෝති ගයනවා වගේ මැවී පේනවා. බව මම ජය කරගන යන්න. මම ගී ගයා ගෙන යනකොට ඉදිරියේ දී ජෝති වගේම වෙයි. සුභ අනාගතයක් වේවා.

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සුනෙත් අයියා

  • @sampathsajeewa1557
    @sampathsajeewa1557 2 ปีที่แล้ว +3

    Niyamai sahodaraya ohomma yamu

  • @vinithdubai9247
    @vinithdubai9247 2 ปีที่แล้ว +33

    අනේ තිස්ස මහත්මයා ඔයා තාමත් ලස්සනට ඉන්නවා මුලින්ම ඔයාට දීර්ඝ ආයුෂ පතනවා
    සුනෙත්ට මෙවාගෙ උත්තමයෙක් ගෙන් අවංකව අගය කිරීම ගැන මම ආඩම්බර වෙනවා 🙏 තිස්ස මහත්තයාගේ අසිරිවාදය ගොඩාක් වටිනව ගොඩාක් හොද අවංක මනුස්සය ‍👑 තෙරුවන් සරණයි ඔබලාට ⚘⚘🙏🙏🙏

  • @sisirasisira8278
    @sisirasisira8278 2 ปีที่แล้ว +5

    Very nice God bless you

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +15

    ඉදිරියට යන්න ශක්තියලැබේවා තෙරුවන් සරණයි දේවිපිහිටයි ඔබලා සියලුදෙනා ට අමුතුම ලෝකෙක ට ගියාවගෙ

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว +5

    නියමයි හරිම ලස්සනයි බුදු සරනයි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි හදවතින්ම ආසිර්වාද කරනවා බුදු සරණයි දෙවි පිහිටයි ..🙏🙏🙏

  • @rangajeewandw8782
    @rangajeewandw8782 2 ปีที่แล้ว +5

    Thank you for giving such a valuable programme

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @mspjayanath5812
    @mspjayanath5812 2 ปีที่แล้ว +5

    suneth malli supiri jayawewa dalada pihitay oyata.dewiyan raka dewa.sundara minisawa.

  • @chandimakalugalage4531
    @chandimakalugalage4531 2 ปีที่แล้ว +9

    Very nice 🙏🙏

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +6

    සුන්දර තරුණයෙක් ආදරණිය ජෝතිගේ කටහඩට නැවත පන පොවන ජයවේවා සුනෙත් සහෝදරයා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +2

    සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ඔබ.සමගයි ජයෙන් ජයම වේවා ඉදිරියට යන්න සුබපැතුම් 🌷🌷🌷🌷🌷💖💖💖💖💖

  • @rizannizar340
    @rizannizar340 2 ปีที่แล้ว +2

    Thank you just carry on , you are a gift for Sri lankan fans who love jothipala

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 2 ปีที่แล้ว +38

    දෛවය හරිම පුදුමයි, මේ නොනිමෙන දිවි ගමනේ , අනේ මන්ද අහන්න පටන් ගත්ත වෙලේ ඉඳන් කඳුළු ආව, ඇත්තටම ඒ හඬයි රූපෙයි, 😲 😲😲😲😲😔😔😔😔😔, තවමත් හිතාගන්න බෑ😲😲😲😲😲❤

  • @srilata3625
    @srilata3625 2 ปีที่แล้ว +5

    Lassanai puthaoya jotima tama

  • @shiromiranasinghe3832
    @shiromiranasinghe3832 2 ปีที่แล้ว +5

    Ane harima samaanai oya thaama tharunai a nisa thawa issarahata apita thawath sathutu wenna puluwan wei. Harima sathutui jothithipaala kiyana gayakaya ta adatath api godak aadarei ruwath godak samaanai theruwan saranai ❤️🙏🌈🍀

  • @ishandilshara2200
    @ishandilshara2200 2 ปีที่แล้ว +4

    Me nm jothipalama thamai eke aye kisima wenasak na ✌❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 2 หลายเดือนก่อน

    අපූරුයි වැඩසටහන.
    තිස්ස ඩයස් මහතා වගේ ගීත නිර්මාණ ශිල්පීන් ගෙනැල්ලා ප්‍රසිද්ධ ගීත වලට පදනම් වූ රසවත් තැන් මතුකරමින් ඒ අතීතය අපවෙත ගෙනඑන්න. ස්තුති නංගියෝ.

  • @darshidarshi5659
    @darshidarshi5659 2 ปีที่แล้ว +15

    ජයවේවා සුනෙත් මල්ලී නියමයි 🎼🎶☸️

  • @user-ko2zy6rf9r
    @user-ko2zy6rf9r 2 ปีที่แล้ว +9

    බුදු සරණයි මේ නොනිමෙන දිවිගමනේ ජෝතිපාල මහත්මයාමයි කියලා මට නම් හිතෙන්නේ බුදු සරණයි 🌺🌺🌺

  • @achalasewwandi8187
    @achalasewwandi8187 2 ปีที่แล้ว +2

    Adharei hamadamath api suneth mahathmayata a ape jothipalama thamai godaaaak adharei

  • @chandrakanthi3162
    @chandrakanthi3162 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 mama cyprus buqu saranai.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +12

    ජෝති නැවත ආවා. නියමයි සුනෙත් ජය වේවා.

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 2 ปีที่แล้ว +3

    GOOD PROGRAMME

  • @mganulawathi1130
    @mganulawathi1130 2 ปีที่แล้ว +3

    lassanai d.p

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන කතාවක්...ලස්සනම ගායනයක්...👌❤❤💖💖💖💐

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +2

    Kauru jothipala mahathmayata gee gahuwath hariyatama galapena handa suneth mahathmaya eka dekak na ohuta irsha nokaranna oya jothige sindu kiyana ayata kiyanne oyalath gayanna ohuge sindu eth suneth mahathmayata kuhakakam nokara idiriyata yamata suba pathana kiya manusath kalin illami jayawewa suneth mahathmaya

  • @piyankarapiyankara3832
    @piyankarapiyankara3832 2 ปีที่แล้ว +7

    සුනෙත් ඔයා අලුත් සින්දු කලත් , ජෝතිපාල මහත්තයගෙ විදිහටම කරන්න .හොඳ ගමනක් තියෙනවා .

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +4

    සුවපත්වෙත්වා 🙏

  • @pradeepgallage6902
    @pradeepgallage6902 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි මේවගේ කලා කරුවො අපි රැක ගන්න ඕනි ..කලාකරයෙ නම් ඕනි තරම් බිහිවෙනව හතු පිපෙනව වගේ..ඒත් වැඩක් තියෙනවද ...මෙන්න නියම කලාකරුවො..ඇත්තටම නියමයි ..ඔයා ඉදිරියටම එන්න ඕනි හදවතින්ම ආශිර්වාද කරනව සුනෙත් ඔබට..අත හරින්න එපා ඉදිරියට යන්න ජෝති නැවත ඉපදුනා වගෙයි ..තෙරුවන් සරනයි දීර්ඝ ආයුශ ඔබට ජයවේවා ..💐💐💐💐💐💐🔥🔥🔥🔥🌟🌟🌟🌟

  • @ranjanfernando82
    @ranjanfernando82 2 ปีที่แล้ว +5

    🙏👍🔥💯

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +3

    ⚘🙏🙏thissa mahaththayao/ /thawa aluth sindu tikak hadannako/ /oya sunethta denna

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +1

    තිස්ස ඩයස් මහතාණනි ඔබට දීර්ඝ ආයුශ පතමි. සුනෙත් ඔබට සහ music band ඒවගේම වක්‍ර tv channel එකටත් බොහෝම ස්තූතියි

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว +3

    මල්ලි .සුප..ස්ටාර්..නොගියාට...කමක් නැත ..ඔයා..අප .රටෙහි ...අවංක හදවතක්..තිබුන .කිසිම ...අඩම්බර ..කමක් නැති .අප ගේ .ආබාහාප්‍ර්ත්..උන.ජොතිපාල ..මහත්මයාටත්..ගොඩක් ..ගවුරයක් ..ඔබටත් ....එම ...මහත්මයා ගේ ..ගති..ගුන..තියාගෙන ..අප ගේ ..සිනමාව ...ඉස්සරහට ..හොඳ .ලස්සන සිංදු ..වලින් ..අලංකාර ..කරන්න ..ඔබ ගේ .ර්‍..රුව ..ඔබ .ගේ ..කටහඬ ..නියම .ජොතිපාල ..මහත්මයා .වාගේ ..මයි .මේ වැඩ සටහාන .කරපු..සියලු දෙනාටම ගොඩක් ස්තුතියි .🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +1

    Good Good musica sunith budusaranai ❤❤❤❤❤

  • @nelperera606
    @nelperera606 2 ปีที่แล้ว +2

    ⚘⚘⚘adarei new joothi

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +2

    Oba dedenatama dirgayu veava suneth mahath mata hadapiri subapathum

  • @mohamednadheer1686
    @mohamednadheer1686 2 ปีที่แล้ว +1

    Brother Sunil V, Good like a jothipala Sir I, am in Abudhabi Thanks All of You

  • @chathurasandaruwan7052
    @chathurasandaruwan7052 2 ปีที่แล้ว +3

    Dan nam suneth aiye jothi mahaththayage gayanaye sium than hariyatama allan thiyenawa...aththamai rahata kisima haniyak na....mara adambarai oya gana....🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @asangajanaka8373
    @asangajanaka8373 ปีที่แล้ว

    මේ ඔහුම තමා ආදරෙයි රන් හදවත පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ජයවේවා

  • @chamiekanayaka1574
    @chamiekanayaka1574 2 ปีที่แล้ว +1

    Ane harima lassani deviyangema phitai

  • @mallikapererabothalage5291
    @mallikapererabothalage5291 2 ปีที่แล้ว +2

    Budusarnia jywewa

  • @sanjeewamadushanka5664
    @sanjeewamadushanka5664 2 ปีที่แล้ว +1

    Wow ඒ වොයිස් එක 🤩🤩🤩🤩 සුනෙත් අයියේ සුපිරි.........

  • @sunethrananayakkara6622
    @sunethrananayakkara6622 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @gaminiweerakoon5429
    @gaminiweerakoon5429 2 ปีที่แล้ว +1

    Prthamayen bohoma ping wakra TV ekata visheshayen geya pada rachakayan samaga mewani wadasatahan idiripath kirima wenuwen ........
    Suneth oba sabavinma jothi pitapathak harima Adambarai. mata.
    Samawenna... punchima punchi aduwak vitharai...samahara wachana uchcharanayedi..Saha alankara Wala.. thiyenne......eyath hadaganna.........
    Ada vinasa karamin yana jothimath geetha Tika araksha karanna....obata jayen jayama prarthana karanawa.......

  • @srisirakumar9706
    @srisirakumar9706 2 ปีที่แล้ว +6

    ඇත්තේටෙමෙ මගෙ ජිවීතේ අදෙකෙරෙ දෙදෙනා ජෙතිපලයි වීජෙ කුමාරතුංගගේයි ජෙතිටෙ අදෙ පනෙ දෙනෙව සුනෙත් පනෙදෙනෙවා සුරේන්දෙරෙටෙ බැ

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 11 หลายเดือนก่อน

    හොදයි,,,,!!! ඒවගේම නිවේදිකාව පූර්ණඅාදර්ශමත්,... වටිනා ඉදිරිපත් කිරීමක්,!!!

  • @SamanKumara-yw3vm
    @SamanKumara-yw3vm 2 ปีที่แล้ว +2

    Good luck.....

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 2 หลายเดือนก่อน

    ඒ රසය ඉදිරිටම ගෙන යන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබෙිිවා ජයවෙිිවා !!!

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි☸️☸️ අය්යේ ❤🔥👍

  • @sarathgamini101
    @sarathgamini101 ปีที่แล้ว +1

    ජෝතිපාල මයබුදුසරනයි

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 2 ปีที่แล้ว +2

    thanks

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +4

    👍👍👍👍❤❤❤❤ ජයවෙිවා තෙරැවන්සරණයි

  • @thanujathilangani4462
    @thanujathilangani4462 2 ปีที่แล้ว +7

    ❤️❤️🌹🌹🌹👍👍

  • @sugathnandasiri7404
    @sugathnandasiri7404 2 ปีที่แล้ว +5

    සමහර බලවත් පුද්ගලයන් මිය ගියයා ට ආත්මය මිය යන්නේ නෑ

  • @memassatv1778
    @memassatv1778 2 ปีที่แล้ว +39

    මේ වැඩසටහන මට ඇස්වලට කදුලු ගෙනාවා තිස්ස මහතාගේ ආසිර්වාදයෙන් ජෝති නැවත ඉපදුනා ආදරෙයි සුනෙත් සහෝදරයා ඔයාට

  • @donalddonald7140
    @donalddonald7140 2 ปีที่แล้ว +1

    Thissa mahathmayawa deegoda kumara mahathmaya lagata geniyanna, suneth, ethumage kakula suwa karanna puluwan kapanna denna epa, pin sidu wenawa. Ane ratak watina kenek. Budusaranai

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 2 ปีที่แล้ว +6

    👍👋

  • @goargeperera3358
    @goargeperera3358 2 ปีที่แล้ว +2

    My congratulations