Palu Susane පාලුසුසානේ ප්‍රේම පුරානේ / H.R. Jothipala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2016
  • เพลง

ความคิดเห็น • 123

  • @sithijanissanka97
    @sithijanissanka97 2 ปีที่แล้ว +44

    1985 වසරේ වැඩිම ආදායමක් ඉපයූ සිංහල සිනමාව නව මානයකට යොමු කල "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටය එච්.ආර්. ජෝතිපාලයන්ගේ මනරම් ගීත වලට රංගනයේ යෙදීම නිසා ශෂී විජේන්ද්‍ර එක රැයින් තරුවක් බවට පත් වුනා.

    • @TRIZIE_HERATH
      @TRIZIE_HERATH ปีที่แล้ว +3

      අනේ ශශී පසුගිය කාලේ මා ඔබ සෙවු තරම් .මා මුලින්ම බැලු චිත්‍රපටයේ වීරයා ඔබ. උත්තර දක්ශීන්.ඊට පසුව ඔබ සිටින ෆිල්ම් වලට ගොඩක් ආසාවෙන් බැලුවේ.ඒත් ඔබ නිහඬ වුනා,මේ යූ ටියුබ් නොතිබින්න ඔබ ගැන දැනගැනීමට බැරි වෙනවා ,ඔබ ට ජයවේවා !

    • @user-pp7yw5cx1j
      @user-pp7yw5cx1j ปีที่แล้ว

      සුපිරි කමෙන්ට් එක❤

    • @samindapriyantha7375
      @samindapriyantha7375 11 หลายเดือนก่อน +1

      ජෝතිට සම්මානයක් ලැබුණු චිත්‍රපටයක් .

  • @indikasampath3036
    @indikasampath3036 หลายเดือนก่อน +5

    අවුරුදු තිස්හතකට පස්සෙත් ලංකාවෙ ජනප්‍රියම ගායකයා...ඒක මාරයි...❤❤❤❤❤❤

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +14

    අමරණීය ජෝති ඔබට වඩාත් ආදරය කරන්නෙ ඔබව කවදාවත් නොදැකපු අය

  • @neilsenanayake8433
    @neilsenanayake8433 2 ปีที่แล้ว +22

    පාසලේන් පැනල 10:30 බැලුවා 3 පාරක්

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 4 หลายเดือนก่อน

      Ow ape thaththath kiyanawa oye hama chithrapatiyakma baluwe pora kakalu e tharam senagalu..

  • @mohamedfahim3618
    @mohamedfahim3618 2 ปีที่แล้ว +20

    Shashi wijendra නළු මුස්ලිම් කෙනෙක් එහෙත් සුපිරියට රංගනයෙන් දායක වෙලා හිටියා එදා සිංහල සිනමාව ලස්සන කළා සුබ පතනවා🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍

    • @Vip19774
      @Vip19774 ปีที่แล้ว

      ශෂී විජේන්ද ගෙ ඇති සුපිරියක් නැහැ.මේ චිත්‍රපටිය මෙතරම් ජනප්‍රිය වුණේ ජෝතිගේ ගායනා නිසා.

  • @solution2575
    @solution2575 3 ปีที่แล้ว +37

    හරිම ලස්සනයි නේද , ජෝතිට හැමෝම මෙතරම් ආදරේ ඇයි කියල කාට හරි කියන්න පුළුවන් ද,? මං නම් තවම හොයනවා...

  • @roshanthanirmal388
    @roshanthanirmal388 4 ปีที่แล้ว +86

    අලුත් අලුත් හෙන්චයියෝ ජෝතිගේ සිංදු කිවාට ජෝතිගේ කට හඩට ගහන්න කාටවත් බැ .ජොතිගේ ප්‍රබල හඬට සම කරන්න බැ.මොන ස්ටාර්ලා ආවත් වැඩක් නැ. මෙන්න නියම වොයිස් සදා අමරණීයයි.හදවත රත්තරන් ජෝති.

    • @silviomaspes7943
      @silviomaspes7943 3 ปีที่แล้ว +5

      Sirawatama bn

    • @chamindaperera815
      @chamindaperera815 3 ปีที่แล้ว +4

      Aniwaryen..jothi hadawal ekai a ethuma vitharai...

    • @mahesgoonetilleke8980
      @mahesgoonetilleke8980 3 ปีที่แล้ว +4

      Ape wasanawa ta Jothi ta puthek hitiye natthe hitiya nam gama kanawa piya ge geetha kiyala, gayana karala newei

    • @sameerabuddhika1435
      @sameerabuddhika1435 3 ปีที่แล้ว +2

      Yes 100% agree....

    • @nissarana7976
      @nissarana7976 ปีที่แล้ว +3

      Lankawe jothila 1
      Kesima wikalpayak ne
      One and only

  • @asankahannadige82
    @asankahannadige82 ปีที่แล้ว +21

    ජෝතිපාල මහත්තයා ගේ විශිෂ්ටත්වය වටහා ගැනීමට මේ ගීතය ම ඇතිය..❤❤❤❤

  • @amilakalanas
    @amilakalanas 3 ปีที่แล้ว +31

    මෙ ෆිල්ම් එක හිංදි එකක් " තෙරි කසම්" ඒත් ඒකෙ ගීතවලට වඩා ජොතිපාලයන්ගේ ගී හඩ සාර්තකයි.

  • @kksunil1050
    @kksunil1050 14 วันที่ผ่านมา +1

    ඹබට දිවුරා කියන්නම් මේ තරම් ජනප්‍රිය වුනේ ජෝති පාල මහත්තයාගේ ගිත නිසයි

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 2 ปีที่แล้ว +22

    ඉතාම කන්කළු ගීතයක්!
    ගායකයා ගීතය තුල ජීවත් වෙනවා. සෑම වචනයක්ම හැඟීම් බරයි.

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 ปีที่แล้ว +11

    දැන් තියෙන වැලපෙන ගීත වගේද , ඒ වේදනාව වචන වලට පෙරලන ලස්සන මොනතරම් රසද.

  • @sadeepalakshan3206
    @sadeepalakshan3206 2 ปีที่แล้ว +9

    හදවත රත්තරං ජෝති ❤️

  • @yasiruweerakkody6560
    @yasiruweerakkody6560 ปีที่แล้ว +4

    බලන්න එදා තිබ්බ සින්දුවල තියෙන ලස්සන. ඒකට අද සින්ද

  • @isharaggamage2891
    @isharaggamage2891 2 ปีที่แล้ว +8

    සදා අමරණීයයි.... ජෝති ඔබ

  • @renurathnayaka3126
    @renurathnayaka3126 2 ปีที่แล้ว +10

    ආදරෙයි ඔය හඬට .......

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว +7

    මටත් මතකයි සැමරුම් කිසිදා මැකී නොයේ... 😊

  • @rexdesilva6687
    @rexdesilva6687 4 ปีที่แล้ว +19

    Obata dawrakiyanam film aka thiragstha unea 1985.athakorta mata vayasa awrudu 5.i.awrudu 35 gevilath.mata hodata mathakai.mea film aka.mea sindu ahanakota mage hitha.awrudu 35 ka. athirhayata edila yanava

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 หลายเดือนก่อน +1

    ආදරනීය ජෝති ඔබේ හඩ අපේ දෙසවන් පිනවයි දෙනූවන් හඩවයි😢😢😢 ඔබට නිවන් සූව ලැබේවා🙏🌷🌷🌷🌷

  • @ashokawaththalage2983
    @ashokawaththalage2983 5 ปีที่แล้ว +17

    Thawamath mee sinduwala lassana..hithata danena sindu😍

  • @user-tl2cd1iw3q
    @user-tl2cd1iw3q หลายเดือนก่อน +1

    Sadaa amaraniya haada h.r.jothipala sir 😢❤

  • @surangadinesh5125
    @surangadinesh5125 3 ปีที่แล้ว +9

    මට අමතක නෑ........
    ඔබට මතක නෑ........😔😔😔

  • @chamindaperera815
    @chamindaperera815 3 ปีที่แล้ว +5

    H r jothipala mahathmaya sammanayen puda lada geethayak...harima adaraniyai...sthuthie obata....

    • @solution2575
      @solution2575 3 ปีที่แล้ว +1

      ඔව් සරසවි සම්මානය

  • @samindapriyantha7375
    @samindapriyantha7375 11 หลายเดือนก่อน +4

    Roxy ,manel ඇතුලු සිනමාහල් 14ක 1985/7,මාසේ තිරගත උනේ

  • @maheshranga8179
    @maheshranga8179 11 วันที่ผ่านมา

    ❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤

  • @joka771
    @joka771 22 วันที่ผ่านมา

    Jothi....siyasin....dakinna....warm...labu...api.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว +2

    සුදු අපි නාඩමු. හමුවෙමු අපි මේ බවේ 😥

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි. මේක මම කැමතිම සිංදුවක් ජෝති ගේ. මම හිතන්නේ හිංදි තනුවකට නෙමෙයි කියන්නේ. ඒ වගේම ශෂි විජේන්ද්‍ර වගේ නළුවෙක් දිගටම act කරේ නැති එකත් හරි අපරාදයක්. 👍

    • @kasunbogoda1476
      @kasunbogoda1476 4 ปีที่แล้ว +6

      සරත් ද අල්විස් ගේ සංගීත නිර්මානය. හින්දි කොපි නෙමෙයි

    • @kasunbogoda1476
      @kasunbogoda1476 4 ปีที่แล้ว +6

      සරත් ද අල්විස් ගේ සංගීතය
      පද රචනය අජන්තා රණසිංහ . හින්දි කොපි නෙමෙයි ..

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 4 ปีที่แล้ว +2

      මෙය කොපි තනුවක් නෙමෙයි. ස්වතන්ත්‍ර සහ කොපි මිශ්‍ර තනුවක්.

    • @udeshgamage6672
      @udeshgamage6672 4 ปีที่แล้ว

      @@kasunbogoda1476 th-cam.com/video/5YHysQooDHo/w-d-xo.html

    • @udeshgamage6672
      @udeshgamage6672 4 ปีที่แล้ว

      @@kasunbogoda1476 th-cam.com/video/5YHysQooDHo/w-d-xo.html

  • @rasikapremanath8191
    @rasikapremanath8191 ปีที่แล้ว +4

    අජන්තා රනසින්හ මහතා ලියපු ගියක්

  • @prageethfernandoprageethfe6823
    @prageethfernandoprageethfe6823 3 ปีที่แล้ว +6

    Kohomada sinduva 😥😥😥😥😥😥

  • @dimuthuruwan6620
    @dimuthuruwan6620 4 ปีที่แล้ว +8

    1985 FAMAS film ,,,,obata diwra kiyannam

  • @ranjithgayan8187
    @ranjithgayan8187 3 ปีที่แล้ว +4

    harima lassanai

  • @sureahmed815
    @sureahmed815 3 ปีที่แล้ว +6

    Golden voice never die

  • @aravindawijerathna8484
    @aravindawijerathna8484 6 ปีที่แล้ว +13

    mm asama song aka

  • @sugathwickramasinghe6387
    @sugathwickramasinghe6387 ปีที่แล้ว +3

    Me.tamay.ape.deviwaru

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 หลายเดือนก่อน

    අඩවන්න පුලුවන් සින්දුවක්..

  • @mnmriza1603
    @mnmriza1603 4 ปีที่แล้ว +4

    Lassanama.sinduvak.sasi.anoja.lassanai.s.jana.chelaw

  • @r.m.sumedadissanayake998
    @r.m.sumedadissanayake998 ปีที่แล้ว +2

    Obata diwra kiyannam full movie eka thiyenam dannako plz

  • @Janithagin
    @Janithagin ปีที่แล้ว

    Paalu Susane is Jothipala’s favorite song.

  • @minolivasana62
    @minolivasana62 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️

  • @wathsalaerandiperies8794
    @wathsalaerandiperies8794 3 ปีที่แล้ว +5

    💖💖💖💖💖💖💖

  • @theruniwl7184
    @theruniwl7184 ปีที่แล้ว

    Jothige hadatawath jothige rupetawath easahaya gayaka hekiyawatawath katawath lan wennawath be ekai jothita adath minissu adaraya karanni mage asama gayakaya

  • @rbhodaadasakperera6693
    @rbhodaadasakperera6693 3 ปีที่แล้ว +3

    Adenna denawa

  • @priyanthipradepika2844
    @priyanthipradepika2844 5 หลายเดือนก่อน

    Ana ma pilm aka sampurnam aka dandako mama houanawa labunna oulata ishuhii puluwannan sam purnama pilm aka dandapllis

  • @ErandiShanika-nx3br
    @ErandiShanika-nx3br 4 หลายเดือนก่อน

    Dan sindu wage neme Me sindu wala api jeewath wenawa wage danenawa. Dan ewa hoda ali, harak elawanna.

  • @amilakalanas
    @amilakalanas 5 ปีที่แล้ว +16

    මේ film එක හින්දි copy එකක් නෙද. Orginal hindi එකේ හිටියෙ කමල් හසන් නෙද.එත් මෙ සින්දු හරිම ලස්සනයි.

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 5 ปีที่แล้ว +3

      නෑ...මේක හිංදි කොපියක් නෙමෙයි

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 5 ปีที่แล้ว +3

      ආහ්...ෆිල්ම් එකනම් දන්නෙ නෑ..
      මේ සිංදුව ගැන මං කීවේ

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 5 ปีที่แล้ว +5

      Yes Hindi copy th-cam.com/video/CTkXZLHG6Ok/w-d-xo.html

    • @wijesuriyasc3778
      @wijesuriyasc3778 5 ปีที่แล้ว +3

      සිංදුව හිංදි කොපියක් නෙවෙයි

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 4 ปีที่แล้ว +6

      @@wijesuriyasc3778 මෙම ගීතය අඩංගු සිනමාපටය කුමාර් ගෞරව් රඟන "තෙරි කසම්" සිනමා පටයේ අනුකරණයක්. මෙම ගීතයේ තනුව අනුකාරක තනුවක් නොව, ස්වතන්ත්‍ර සහ අනුකාරක මිශ්‍ර තනුවකි. මෙම සිංහල සිනමාපටය නිර්මාණාත්මක බවින් බාල සිනමාපටයක් වුවද මෙහි ගීත හරි රසවත් යැයි පැවසීමට නොහැකි නම් එය කුහකකමකි. ස්වතන්ත්‍ර සහ අනුකාරක මිශ්‍ර තනු නිර්මාණය කිරීමට ලංකාවේ පහළවූ අති දක්ෂ සංගීතවේදියෙකු ලෙස සරත් ද අල්විස් මහතා හැඳින්විය හැක. මෙතුමාගේ එම හැකියාව නිසි ඇගයීමකට ලක්විය යුතු ය. එතුමාට පෙර ද එවැනිම සංගීතවේදියෙකු පහළ වූ වග දන්නෝ දනිති. "ඔහොම හොඳද?" සිනමාපටය සඳහා සංගීතවේදී "එම්. කේ. රොක්සාමි" මාස්ටර් නිර්මාණය කළ "රජකම් කෙරුවත්" ගීතය ද එවැනිම නිර්මාණයකි. මෙහි ආරම්භක සහ අන්තර් සංගීත ඛණ්ඩත් ස්ථායි කොටසේ තනුවත් අන්තරා කොටසේ දෙවරක් ගැයෙන අවසන් පද පේළියේ තනුවත් රොක්සාමි මාස්ටර් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් වන අතර අන්තරා කොටසේ ඉතිරි පදවල තනුව "යෙන්ග වීට්ට් පිල්ලෙයි(එංග වීට්ටු පිල්ලෙයි)" දමිළ සිනමාපටය සඳහා ටී.එම්.සෞන්දරරාජන් ගැයූ "නාන් ආනෛයි ඉට්ටාල්" ගීතයෙන් උපුටාගෙන ඇත. පාළු සුසානේ ගීතයේ මුල් ගීතය සඳහා th-cam.com/video/rljtfARrOgg/w-d-xo.html බලන්න.

  • @hasunnalaka1687
    @hasunnalaka1687 5 ปีที่แล้ว +6

    👌🙂

  • @chulanialoka9471
    @chulanialoka9471 10 หลายเดือนก่อน

    Lovely song hart tuching brautifull song

  • @mnmriza1603
    @mnmriza1603 4 ปีที่แล้ว +3

    Film.aka.obata.diura.kiyannam

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว +1

    Mata amathaka nnn obata mathaka nnn

  • @pradeepnandasena5811
    @pradeepnandasena5811 4 ปีที่แล้ว +5

    An award winning hit. But unfortunately Jothi was not lucky enough to receive it.

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @SinhaPro5469
    @SinhaPro5469 5 หลายเดือนก่อน

    super

  • @aselaruwan6457
    @aselaruwan6457 2 ปีที่แล้ว

    Me film aka baladdi mata awrudu 4 film ake kathawa amathaka unata me sinduwa nam hodatama mathkai

  • @sangeethherath738
    @sangeethherath738 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 3 ปีที่แล้ว +4

    Sindunam Sindu menna. WIRAHA GEEYA hadawathata danenna kiynwa. Ekata dan inna Podi henchaiyo. Ex Nilan hettiarachchi. Sandun perera. Dimanka wellalla?????

  • @UpaliJayaweera-q5h
    @UpaliJayaweera-q5h 8 วันที่ผ่านมา

    මීට වඩා හොඳ සංගීතයක් මේ ගීත වලට යොදන්න තිබුනා

  • @rexdesilva6687
    @rexdesilva6687 3 ปีที่แล้ว +3

    1985 obata dewra kiyiyqnam.film aka thitqgathavenakota.math akka hitiya akka kenak.sudu akka koya.mama saha a akaka.mea sindu rasavinada.namuth a akka ada apea gamea nea.awrudu 35 a akka dekenea.mea sindu ahanakota.a akka mathak wenava.

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +1

      ඔයා පව්! ලස්සන අතීතයක්!

    • @rexdesilva6687
      @rexdesilva6687 3 ปีที่แล้ว

      @@MaheshMahesh-yw6dw a akka datath mata hagune ne.kohe inavada.monava karanavada kiya daneth ne.mama ine new Zealand. Mama thanivavama.

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว

      @@rexdesilva6687 ආදරය කාමයෙන් තොරයි! සිත සුවපත් කරන , මතක් වෙනකොට ශෝකය ඇතිවෙන, හුදකලා වෙන විට සිත හඩා වට්ටවන දරා ගන්න බැරි ආදරය හරි ලස්සනයි! ඒ ආදරයට මමත් ආඅදරෙයි! සමහර විට කවද හරි එයාව ඔයාට හමුවෙයි!

    • @rexdesilva6687
      @rexdesilva6687 3 ปีที่แล้ว

      @@MaheshMahesh-yw6dw ape athare adarayak thibe ne
      1985 kiyane mata awrudu 10i.namurh ape hemoma mea film akata val math wela hitiyea.gayanaya.naluva.niliyo.aeyo a kake nevatha.apeta uda wennea.

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +1

      @@rexdesilva6687 මට තේරෙනව! මමත් ඔය film එක බලල තියෙනව !
      මමත් 5 හේ පංතියේ ඉද්දි හිතෙන් ආදරය කළා ලස්සන කෙල්ලෙකුට! ඒ ආදරය හරිම ලස්සනයි! හැබැයි එයා අදටත් ඒක දන්නේ නැහැ!
      ඔයාගේ හිතේ ආදරය තිබිල තියනව! ඔයාට ඒක හරි විධියට පැහැදිලි නැහැ වෙන්න ඇති! ඒ අතීත සමාජය දැන් නැහැ! ඒ මනුස්සකම , පිරිසිදුකම , ලෙන්ගතුකම, විශ්වාසය , තමන්ගේකම මිශ්‍ර වෙලා ඇතිවෙලා ඇති වෙන ස්වභාවික ආදරය ලස්සනයි! මතක් උනත් ලස්සනයි! ලස්සනම ලස්සනයි! ඒ විරහ වේදනාව විදගෙන ජීවිතය සතුටු වෙමු!

  • @jayanthabatawala10
    @jayanthabatawala10 ปีที่แล้ว +5

    Vijekumaratunga wage naluwek me gitayata දායකත්වය unanam මීටත් වඩා ලස්සන වෙන්න tibuna

  • @sumithprasanna56
    @sumithprasanna56 10 หลายเดือนก่อน

    Sassy vijandra first film palamuwana ranganaya

  • @jagathupananda5039
    @jagathupananda5039 11 หลายเดือนก่อน

    අනෝජා වීරසිංහට තියෙන්නේ මහ මූසල මූනක් මාලනී ශ්‍රියානි ගීතා සබීතා දැක්කත් ඇති

  • @manjulasachini1363
    @manjulasachini1363 6 ปีที่แล้ว +4

    hmm

  • @deshapriyaoppaladi3980
    @deshapriyaoppaladi3980 3 ปีที่แล้ว +5

    mekatath dislike dana kalakanni innawane

  • @asankaasanka3306
    @asankaasanka3306 3 ปีที่แล้ว +1

    P

  • @asunthaa7969
    @asunthaa7969 4 ปีที่แล้ว +1

    IoiiLiku

  • @englishwithgerard5475
    @englishwithgerard5475 4 ปีที่แล้ว +4

    What's this film?

    • @pramudithad
      @pramudithad  4 ปีที่แล้ว +2

      "Obata Diwura Kiyannam"

    • @dimuthuruwan6620
      @dimuthuruwan6620 4 ปีที่แล้ว +1

      ඔබට දිව්රා කියන්නම් 1985

    • @rexdesilva6687
      @rexdesilva6687 4 ปีที่แล้ว +1

      This film nane is obata dewrakayannam(.1985)

  • @anurajayarathna7888
    @anurajayarathna7888 2 หลายเดือนก่อน

    ජෝති ,අජන්තා සමග සරත් ද අල්විස් සුසංයෝගය

  • @RansHalwa
    @RansHalwa 4 ปีที่แล้ว +8

    පාළු සුසානේ
    ප්‍රේම පුරාණේ
    කඳුළු විලාපේ මා තමයි.....
    අප දෙදෙනාගේ එදා සෙනේහේ
    ..
    සැමරුම් කිසිදා මැකී නොයේ.....
    මට අමතක නෑ. ඔබට මතක නෑ.

  • @mahendraperera109
    @mahendraperera109 3 ปีที่แล้ว +8

    නළුවා පොල්පිත්තක් වගේ.. මීටවඩා හොදයි පබයෙක් හිටෙව්වනම්😂