ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1985 වසරේ වැඩිම ආදායමක් ඉපයූ සිංහල සිනමාව නව මානයකට යොමු කල "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටය එච්.ආර්. ජෝතිපාලයන්ගේ මනරම් ගීත වලට රංගනයේ යෙදීම නිසා ශෂී විජේන්ද්‍ර එක රැයින් තරුවක් බවට පත් වුනා.
අනේ ශශී පසුගිය කාලේ මා ඔබ සෙවු තරම් .මා මුලින්ම බැලු චිත්‍රපටයේ වීරයා ඔබ. උත්තර දක්ශීන්.ඊට පසුව ඔබ සිටින ෆිල්ම් වලට ගොඩක් ආසාවෙන් බැලුවේ.ඒත් ඔබ නිහඬ වුනා,මේ යූ ටියුබ් නොතිබින්න ඔබ ගැන දැනගැනීමට බැරි වෙනවා ,ඔබ ට ජයවේවා !
සුපිරි කමෙන්ට් එක❤
ජෝතිට සම්මානයක් ලැබුණු චිත්‍රපටයක් .
අවුරුදු තිස්හතකට පස්සෙත් ලංකාවෙ ජනප්‍රියම ගායකයා...ඒක මාරයි...❤❤❤❤❤❤
❤❤
දැනට අඅවුරුදු 39 වෙනවා 1985 මෙම චිත්‍රපටය තිරගත වූයේ
ජෝතිපාල මහත්තයා ගේ විශිෂ්ටත්වය වටහා ගැනීමට මේ ගීතය ම ඇතිය..❤❤❤❤
අලුත් අලුත් හෙන්චයියෝ ජෝතිගේ සිංදු කිවාට ජෝතිගේ කට හඩට ගහන්න කාටවත් බැ .ජොතිගේ ප්‍රබල හඬට සම කරන්න බැ.මොන ස්ටාර්ලා ආවත් වැඩක් නැ. මෙන්න නියම වොයිස් සදා අමරණීයයි.හදවත රත්තරන් ජෝති.
Sirawatama bn
Aniwaryen..jothi hadawal ekai a ethuma vitharai...
Ape wasanawa ta Jothi ta puthek hitiye natthe hitiya nam gama kanawa piya ge geetha kiyala, gayana karala newei
Yes 100% agree....
Lankawe jothila 1Kesima wikalpayak neOne and only
හරිම ලස්සනයි නේද , ජෝතිට හැමෝම මෙතරම් ආදරේ ඇයි කියල කාට හරි කියන්න පුළුවන් ද,? මං නම් තවම හොයනවා...
අමරණීය ජෝති ඔබට වඩාත් ආදරය කරන්නෙ ඔබව කවදාවත් නොදැකපු අය
Shashi wijendra නළු මුස්ලිම් කෙනෙක් එහෙත් සුපිරියට රංගනයෙන් දායක වෙලා හිටියා එදා සිංහල සිනමාව ලස්සන කළා සුබ පතනවා🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍
ශෂී විජේන්ද ගෙ ඇති සුපිරියක් නැහැ.මේ චිත්‍රපටිය මෙතරම් ජනප්‍රිය වුණේ ජෝතිගේ ගායනා නිසා.
දැන් තියෙන වැලපෙන ගීත වගේද , ඒ වේදනාව වචන වලට පෙරලන ලස්සන මොනතරම් රසද.
බලන්න එදා තිබ්බ සින්දුවල තියෙන ලස්සන. ඒකට අද සින්ද
ඹබට දිවුරා කියන්නම් මේ තරම් ජනප්‍රිය වුනේ ජෝති පාල මහත්තයාගේ ගිත නිසයි
මේ ගීතයම නවකතාවක් තරම්. එ් පද අැමුනුම, එ් සංගීතය, එ් රත්තරං ගායනය මාවනම් අමුතුම ලෝකයකට ගෙනියනවා ❤️❤️❤️❤️❤️ මේ අමිල නිර්මාන කරපු සොඳුරු මිනිස්සු ලස්සන තැන්වල ඉපදිල අැති.
😂❤😢
😊lxMax 😅😊😅😮wzxwqeswwettyixxvnn😊ryxzvc😢😮😂❤😢
Roxy ,manel ඇතුලු සිනමාහල් 14ක 1985/7,මාසේ තිරගත උනේ
මටත් මතකයි සැමරුම් කිසිදා මැකී නොයේ... 😊
පාසලේන් පැනල 10:30 බැලුවා 3 පාරක්
Ow ape thaththath kiyanawa oye hama chithrapatiyakma baluwe pora kakalu e tharam senagalu..
ඉතාම කන්කළු ගීතයක්!ගායකයා ගීතය තුල ජීවත් වෙනවා. සෑම වචනයක්ම හැඟීම් බරයි.
Gayaka witharada ai API..
රෑ 12 5 වේලාව කසුන්ගේ ඇහුවා අමල්ගේ ඇහුවා ඇවිත් මේක ඇහුවා මේ වගේ හඩක් ආයි කිසිම දවසක අපිට ජිවත් වේලා ඉන්නකන් අහන්න ලැබේන එකක් නෑ අපි මැරිලත් මේ වගේ හඩක් ආයි බිහි වේන එකක් නෑ මට දැනෙන්නේ එච්චරයි ලංකාවේ බිහිවුනු අමරනියම පෙමනිය ගාකයා ජොති විතරයි 🙏
සදා අමරණීයයි.... ජෝති ඔබ
හදවත රත්තරං ජෝති ❤️
ආදරනීය ජෝති ඔබේ හඩ අපේ දෙසවන් පිනවයි දෙනූවන් හඩවයි😢😢😢 ඔබට නිවන් සූව ලැබේවා🙏🌷🌷🌷🌷
Obata dawrakiyanam film aka thiragstha unea 1985.athakorta mata vayasa awrudu 5.i.awrudu 35 gevilath.mata hodata mathakai.mea film aka.mea sindu ahanakota mage hitha.awrudu 35 ka. athirhayata edila yanava
අජන්තා රනසින්හ මහතා ලියපු ගියක්
H r jothipala mahathmaya sammanayen puda lada geethayak...harima adaraniyai...sthuthie obata....
ඔව් සරසවි සම්මානය
අඩවන්න පුලුවන් සින්දුවක්..
මෙ ෆිල්ම් එක හිංදි එකක් " තෙරි කසම්" ඒත් ඒකෙ ගීතවලට වඩා ජොතිපාලයන්ගේ ගී හඩ සාර්තකයි.
පපුව පැලෙන්න වගේ ඒ හඩ
සුදු අපි නාඩමු. හමුවෙමු අපි මේ බවේ 😥
1986 me film eka baladdi mama pasal yana kale obata diwra kiyannum jothipala mahathata sarasavi Sammana Labuna geethaya
බොහොම ස්තුතියි. මේක මම කැමතිම සිංදුවක් ජෝති ගේ. මම හිතන්නේ හිංදි තනුවකට නෙමෙයි කියන්නේ. ඒ වගේම ශෂි විජේන්ද්‍ර වගේ නළුවෙක් දිගටම act කරේ නැති එකත් හරි අපරාදයක්. 👍
සරත් ද අල්විස් ගේ සංගීත නිර්මානය. හින්දි කොපි නෙමෙයි
සරත් ද අල්විස් ගේ සංගීතය පද රචනය අජන්තා රණසිංහ . හින්දි කොපි නෙමෙයි ..
මෙය කොපි තනුවක් නෙමෙයි. ස්වතන්ත්‍ර සහ කොපි මිශ්‍ර තනුවක්.
@@kasunbogoda1476 th-cam.com/video/5YHysQooDHo/w-d-xo.html
Thawamath mee sinduwala lassana..hithata danena sindu😍
මට අමතක නෑ........ඔබට මතක නෑ........😔😔😔
Obata diwra kiyannam full movie eka thiyenam dannako plz
Sadaa amaraniya haada h.r.jothipala sir 😢❤
Me.tamay.ape.deviwaru
❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤
Dan sindu wage neme Me sindu wala api jeewath wenawa wage danenawa. Dan ewa hoda ali, harak elawanna.
Jothige hadatawath jothige rupetawath easahaya gayaka hekiyawatawath katawath lan wennawath be ekai jothita adath minissu adaraya karanni mage asama gayakaya
1985 FAMAS film ,,,,obata diwra kiyannam
Paalu Susane is Jothipala’s favorite song.
harima lassanai
Super
Jothi....siyasin....dakinna....warm...labu...api.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏
Kohomada sinduva 😥😥😥😥😥😥
mm asama song aka
Aravinda Wijerathna jayawewa
අනෝජා වීරසිංහට තියෙන්නේ මහ මූසල මූනක් මාලනී ශ්‍රියානි ගීතා සබීතා දැක්කත් ඇති
😂
Lovely song hart tuching brautifull song
Golden voice never die
Mata amathaka nnn obata mathaka nnn
මේ film එක හින්දි copy එකක් නෙද. Orginal hindi එකේ හිටියෙ කමල් හසන් නෙද.එත් මෙ සින්දු හරිම ලස්සනයි.
නෑ...මේක හිංදි කොපියක් නෙමෙයි
ආහ්...ෆිල්ම් එකනම් දන්නෙ නෑ..මේ සිංදුව ගැන මං කීවේ
Yes Hindi copy th-cam.com/video/CTkXZLHG6Ok/w-d-xo.html
සිංදුව හිංදි කොපියක් නෙවෙයි
@@wijesuriyasc3778 මෙම ගීතය අඩංගු සිනමාපටය කුමාර් ගෞරව් රඟන "තෙරි කසම්" සිනමා පටයේ අනුකරණයක්. මෙම ගීතයේ තනුව අනුකාරක තනුවක් නොව, ස්වතන්ත්‍ර සහ අනුකාරක මිශ්‍ර තනුවකි. මෙම සිංහල සිනමාපටය නිර්මාණාත්මක බවින් බාල සිනමාපටයක් වුවද මෙහි ගීත හරි රසවත් යැයි පැවසීමට නොහැකි නම් එය කුහකකමකි. ස්වතන්ත්‍ර සහ අනුකාරක මිශ්‍ර තනු නිර්මාණය කිරීමට ලංකාවේ පහළවූ අති දක්ෂ සංගීතවේදියෙකු ලෙස සරත් ද අල්විස් මහතා හැඳින්විය හැක. මෙතුමාගේ එම හැකියාව නිසි ඇගයීමකට ලක්විය යුතු ය. එතුමාට පෙර ද එවැනිම සංගීතවේදියෙකු පහළ වූ වග දන්නෝ දනිති. "ඔහොම හොඳද?" සිනමාපටය සඳහා සංගීතවේදී "එම්. කේ. රොක්සාමි" මාස්ටර් නිර්මාණය කළ "රජකම් කෙරුවත්" ගීතය ද එවැනිම නිර්මාණයකි. මෙහි ආරම්භක සහ අන්තර් සංගීත ඛණ්ඩත් ස්ථායි කොටසේ තනුවත් අන්තරා කොටසේ දෙවරක් ගැයෙන අවසන් පද පේළියේ තනුවත් රොක්සාමි මාස්ටර් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් වන අතර අන්තරා කොටසේ ඉතිරි පදවල තනුව "යෙන්ග වීට්ට් පිල්ලෙයි(එංග වීට්ටු පිල්ලෙයි)" දමිළ සිනමාපටය සඳහා ටී.එම්.සෞන්දරරාජන් ගැයූ "නාන් ආනෛයි ඉට්ටාල්" ගීතයෙන් උපුටාගෙන ඇත. පාළු සුසානේ ගීතයේ මුල් ගීතය සඳහා th-cam.com/video/rljtfARrOgg/w-d-xo.html බලන්න.
super
Me film aka baladdi mata awrudu 4 film ake kathawa amathaka unata me sinduwa nam hodatama mathkai
මීට වඩා හොඳ සංගීතයක් මේ ගීත වලට යොදන්න තිබුනා
Adenna denawa
Ana ma pilm aka sampurnam aka dandako mama houanawa labunna oulata ishuhii puluwannan sam purnama pilm aka dandapllis
Shashigei anojagei muna palu susanama thamai..a sinduwe watinakamath nathi wenawa a denna dekkama.
Lassanama.sinduvak.sasi.anoja.lassanai.s.jana.chelaw
An award winning hit. But unfortunately Jothi was not lucky enough to receive it.
Film.aka.obata.diura.kiyannam
Sassy vijandra first film palamuwana ranganaya
ජෝතිපාල මහත්තයාගේ කටහඬට සම කරන්න තාම කෙනෙක් බිහිවෙලා නෑ 😢
1985 obata dewra kiyiyqnam.film aka thitqgathavenakota.math akka hitiya akka kenak.sudu akka koya.mama saha a akaka.mea sindu rasavinada.namuth a akka ada apea gamea nea.awrudu 35 a akka dekenea.mea sindu ahanakota.a akka mathak wenava.
ඔයා පව්! ලස්සන අතීතයක්!
@@MaheshMahesh-yw6dw a akka datath mata hagune ne.kohe inavada.monava karanavada kiya daneth ne.mama ine new Zealand. Mama thanivavama.
@@rexdesilva6687 ආදරය කාමයෙන් තොරයි! සිත සුවපත් කරන , මතක් වෙනකොට ශෝකය ඇතිවෙන, හුදකලා වෙන විට සිත හඩා වට්ටවන දරා ගන්න බැරි ආදරය හරි ලස්සනයි! ඒ ආදරයට මමත් ආඅදරෙයි! සමහර විට කවද හරි එයාව ඔයාට හමුවෙයි!
@@MaheshMahesh-yw6dw ape athare adarayak thibe ne1985 kiyane mata awrudu 10i.namurh ape hemoma mea film akata val math wela hitiyea.gayanaya.naluva.niliyo.aeyo a kake nevatha.apeta uda wennea.
@@rexdesilva6687 මට තේරෙනව! මමත් ඔය film එක බලල තියෙනව !මමත් 5 හේ පංතියේ ඉද්දි හිතෙන් ආදරය කළා ලස්සන කෙල්ලෙකුට! ඒ ආදරය හරිම ලස්සනයි! හැබැයි එයා අදටත් ඒක දන්නේ නැහැ!ඔයාගේ හිතේ ආදරය තිබිල තියනව! ඔයාට ඒක හරි විධියට පැහැදිලි නැහැ වෙන්න ඇති! ඒ අතීත සමාජය දැන් නැහැ! ඒ මනුස්සකම , පිරිසිදුකම , ලෙන්ගතුකම, විශ්වාසය , තමන්ගේකම මිශ්‍ර වෙලා ඇතිවෙලා ඇති වෙන ස්වභාවික ආදරය ලස්සනයි! මතක් උනත් ලස්සනයි! ලස්සනම ලස්සනයි! ඒ විරහ වේදනාව විදගෙන ජීවිතය සතුටු වෙමු!
❤️❤️❤️❤️❤️
💖💖💖💖💖💖💖
ජෝති ,අජන්තා සමග සරත් ද අල්විස් සුසංයෝගය
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
👌🙂
❤️❤️❤️
Vijekumaratunga wage naluwek me gitayata දායකත්වය unanam මීටත් වඩා ලස්සන වෙන්න tibuna
Sindunam Sindu menna. WIRAHA GEEYA hadawathata danenna kiynwa. Ekata dan inna Podi henchaiyo. Ex Nilan hettiarachchi. Sandun perera. Dimanka wellalla?????
ඩොක්ට අජන්තාගේ පද ඇමුනුම ගැන කවුරුත් කියන්නෑ
What's this film?
"Obata Diwura Kiyannam"
ඔබට දිව්රා කියන්නම් 1985
This film nane is obata dewrakayannam(.1985)
පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි.....අප දෙදෙනාගේ එදා සෙනේහේ..සැමරුම් කිසිදා මැකී නොයේ..... මට අමතක නෑ. ඔබට මතක නෑ.
❤
mekatath dislike dana kalakanni innawane
hmm
P
IoiiLiku
නළුවා පොල්පිත්තක් වගේ.. මීටවඩා හොදයි පබයෙක් හිටෙව්වනම්😂
Naluwa gena hodata hoyala balanna
ඔව් බ්න්
නළුවා රලපාන කාලේ දෙමල දැන් මුස්ලිම් සල්ලි වලට ජාතියයි ආගමයි දෙකම පාවා දුන්න ගෝතයෙක්. 😂😂😂@@pinponpinpon958
අනෝජා ගේ හිලේ කෑලි හැලෙන්න ගැහුවේ ඒ දවස්වල සශී, 😂😂
Hettiarchilage Reginald Jothipala the greatest sinhala singer of all time.
❤❤❤❤❤❤
1985 වසරේ වැඩිම ආදායමක් ඉපයූ සිංහල සිනමාව නව මානයකට යොමු කල "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටය එච්.ආර්. ජෝතිපාලයන්ගේ මනරම් ගීත වලට රංගනයේ යෙදීම නිසා ශෂී විජේන්ද්‍ර එක රැයින් තරුවක් බවට පත් වුනා.
අනේ ශශී පසුගිය කාලේ මා ඔබ සෙවු තරම් .මා මුලින්ම බැලු චිත්‍රපටයේ වීරයා ඔබ. උත්තර දක්ශීන්.ඊට පසුව ඔබ සිටින ෆිල්ම් වලට ගොඩක් ආසාවෙන් බැලුවේ.ඒත් ඔබ නිහඬ වුනා,මේ යූ ටියුබ් නොතිබින්න ඔබ ගැන දැනගැනීමට බැරි වෙනවා ,ඔබ ට ජයවේවා !
සුපිරි කමෙන්ට් එක❤
ජෝතිට සම්මානයක් ලැබුණු චිත්‍රපටයක් .
අවුරුදු තිස්හතකට පස්සෙත් ලංකාවෙ ජනප්‍රියම ගායකයා...ඒක මාරයි...❤❤❤❤❤❤
❤❤
දැනට අඅවුරුදු 39 වෙනවා 1985 මෙම චිත්‍රපටය තිරගත වූයේ
ජෝතිපාල මහත්තයා ගේ විශිෂ්ටත්වය වටහා ගැනීමට මේ ගීතය ම ඇතිය..❤❤❤❤
අලුත් අලුත් හෙන්චයියෝ ජෝතිගේ සිංදු කිවාට ජෝතිගේ කට හඩට ගහන්න කාටවත් බැ .ජොතිගේ ප්‍රබල හඬට සම කරන්න බැ.මොන ස්ටාර්ලා ආවත් වැඩක් නැ. මෙන්න නියම වොයිස් සදා අමරණීයයි.හදවත රත්තරන් ජෝති.
Sirawatama bn
Aniwaryen..jothi hadawal ekai a ethuma vitharai...
Ape wasanawa ta Jothi ta puthek hitiye natthe hitiya nam gama kanawa piya ge geetha kiyala, gayana karala newei
Yes 100% agree....
Lankawe jothila 1
Kesima wikalpayak ne
One and only
හරිම ලස්සනයි නේද , ජෝතිට හැමෝම මෙතරම් ආදරේ ඇයි කියල කාට හරි කියන්න පුළුවන් ද,? මං නම් තවම හොයනවා...
අමරණීය ජෝති ඔබට වඩාත් ආදරය කරන්නෙ ඔබව කවදාවත් නොදැකපු අය
Shashi wijendra නළු මුස්ලිම් කෙනෙක් එහෙත් සුපිරියට රංගනයෙන් දායක වෙලා හිටියා එදා සිංහල සිනමාව ලස්සන කළා සුබ පතනවා🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍
ශෂී විජේන්ද ගෙ ඇති සුපිරියක් නැහැ.මේ චිත්‍රපටිය මෙතරම් ජනප්‍රිය වුණේ ජෝතිගේ ගායනා නිසා.
දැන් තියෙන වැලපෙන ගීත වගේද , ඒ වේදනාව වචන වලට පෙරලන ලස්සන මොනතරම් රසද.
බලන්න එදා තිබ්බ සින්දුවල තියෙන ලස්සන. ඒකට අද සින්ද
ඹබට දිවුරා කියන්නම් මේ තරම් ජනප්‍රිය වුනේ ජෝති පාල මහත්තයාගේ ගිත නිසයි
මේ ගීතයම නවකතාවක් තරම්. එ් පද අැමුනුම, එ් සංගීතය, එ් රත්තරං ගායනය මාවනම් අමුතුම ලෝකයකට ගෙනියනවා ❤️❤️❤️❤️❤️ මේ අමිල නිර්මාන කරපු සොඳුරු මිනිස්සු ලස්සන තැන්වල ඉපදිල අැති.
😂❤😢
😊lx
Max 😅😊😅😮wzxwqeswwettyixxvnn
😊ryxzvc
😢😮😂❤😢
Roxy ,manel ඇතුලු සිනමාහල් 14ක 1985/7,මාසේ තිරගත උනේ
මටත් මතකයි සැමරුම් කිසිදා මැකී නොයේ... 😊
පාසලේන් පැනල 10:30 බැලුවා 3 පාරක්
Ow ape thaththath kiyanawa oye hama chithrapatiyakma baluwe pora kakalu e tharam senagalu..
ඉතාම කන්කළු ගීතයක්!
ගායකයා ගීතය තුල ජීවත් වෙනවා. සෑම වචනයක්ම හැඟීම් බරයි.
Gayaka witharada ai API..
රෑ 12 5 වේලාව කසුන්ගේ ඇහුවා අමල්ගේ ඇහුවා ඇවිත් මේක ඇහුවා මේ වගේ හඩක් ආයි කිසිම දවසක අපිට ජිවත් වේලා ඉන්නකන් අහන්න ලැබේන එකක් නෑ අපි මැරිලත් මේ වගේ හඩක් ආයි බිහි වේන එකක් නෑ මට දැනෙන්නේ එච්චරයි ලංකාවේ බිහිවුනු අමරනියම පෙමනිය ගාකයා ජොති විතරයි 🙏
සදා අමරණීයයි.... ජෝති ඔබ
හදවත රත්තරං ජෝති ❤️
ආදරනීය ජෝති ඔබේ හඩ අපේ දෙසවන් පිනවයි දෙනූවන් හඩවයි😢😢😢 ඔබට නිවන් සූව ලැබේවා🙏🌷🌷🌷🌷
Obata dawrakiyanam film aka thiragstha unea 1985.athakorta mata vayasa awrudu 5.i.awrudu 35 gevilath.mata hodata mathakai.mea film aka.mea sindu ahanakota mage hitha.awrudu 35 ka. athirhayata edila yanava
අජන්තා රනසින්හ මහතා ලියපු ගියක්
H r jothipala mahathmaya sammanayen puda lada geethayak...harima adaraniyai...sthuthie obata....
ඔව් සරසවි සම්මානය
අඩවන්න පුලුවන් සින්දුවක්..
මෙ ෆිල්ම් එක හිංදි එකක් " තෙරි කසම්" ඒත් ඒකෙ ගීතවලට වඩා ජොතිපාලයන්ගේ ගී හඩ සාර්තකයි.
පපුව පැලෙන්න වගේ ඒ හඩ
සුදු අපි නාඩමු. හමුවෙමු අපි මේ බවේ 😥
1986 me film eka baladdi mama pasal yana kale obata diwra kiyannum jothipala mahathata sarasavi Sammana Labuna geethaya
බොහොම ස්තුතියි. මේක මම කැමතිම සිංදුවක් ජෝති ගේ. මම හිතන්නේ හිංදි තනුවකට නෙමෙයි කියන්නේ. ඒ වගේම ශෂි විජේන්ද්‍ර වගේ නළුවෙක් දිගටම act කරේ නැති එකත් හරි අපරාදයක්. 👍
සරත් ද අල්විස් ගේ සංගීත නිර්මානය. හින්දි කොපි නෙමෙයි
සරත් ද අල්විස් ගේ සංගීතය
පද රචනය අජන්තා රණසිංහ . හින්දි කොපි නෙමෙයි ..
මෙය කොපි තනුවක් නෙමෙයි. ස්වතන්ත්‍ර සහ කොපි මිශ්‍ර තනුවක්.
@@kasunbogoda1476 th-cam.com/video/5YHysQooDHo/w-d-xo.html
@@kasunbogoda1476 th-cam.com/video/5YHysQooDHo/w-d-xo.html
Thawamath mee sinduwala lassana..hithata danena sindu😍
මට අමතක නෑ........
ඔබට මතක නෑ........😔😔😔
Obata diwra kiyannam full movie eka thiyenam dannako plz
Sadaa amaraniya haada h.r.jothipala sir 😢❤
Me.tamay.ape.deviwaru
❤❤ ඔබ අප අතර අමරණීය ය ❤❤
Dan sindu wage neme Me sindu wala api jeewath wenawa wage danenawa. Dan ewa hoda ali, harak elawanna.
Jothige hadatawath jothige rupetawath easahaya gayaka hekiyawatawath katawath lan wennawath be ekai jothita adath minissu adaraya karanni mage asama gayakaya
1985 FAMAS film ,,,,obata diwra kiyannam
Paalu Susane is Jothipala’s favorite song.
harima lassanai
Super
Jothi....siyasin....dakinna....warm...labu...api.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏
Kohomada sinduva 😥😥😥😥😥😥
mm asama song aka
Aravinda Wijerathna jayawewa
අනෝජා වීරසිංහට තියෙන්නේ මහ මූසල මූනක් මාලනී ශ්‍රියානි ගීතා සබීතා දැක්කත් ඇති
😂
Lovely song hart tuching brautifull song
Golden voice never die
Mata amathaka nnn obata mathaka nnn
මේ film එක හින්දි copy එකක් නෙද. Orginal hindi එකේ හිටියෙ කමල් හසන් නෙද.එත් මෙ සින්දු හරිම ලස්සනයි.
නෑ...මේක හිංදි කොපියක් නෙමෙයි
ආහ්...ෆිල්ම් එකනම් දන්නෙ නෑ..
මේ සිංදුව ගැන මං කීවේ
Yes Hindi copy th-cam.com/video/CTkXZLHG6Ok/w-d-xo.html
සිංදුව හිංදි කොපියක් නෙවෙයි
@@wijesuriyasc3778 මෙම ගීතය අඩංගු සිනමාපටය කුමාර් ගෞරව් රඟන "තෙරි කසම්" සිනමා පටයේ අනුකරණයක්. මෙම ගීතයේ තනුව අනුකාරක තනුවක් නොව, ස්වතන්ත්‍ර සහ අනුකාරක මිශ්‍ර තනුවකි. මෙම සිංහල සිනමාපටය නිර්මාණාත්මක බවින් බාල සිනමාපටයක් වුවද මෙහි ගීත හරි රසවත් යැයි පැවසීමට නොහැකි නම් එය කුහකකමකි. ස්වතන්ත්‍ර සහ අනුකාරක මිශ්‍ර තනු නිර්මාණය කිරීමට ලංකාවේ පහළවූ අති දක්ෂ සංගීතවේදියෙකු ලෙස සරත් ද අල්විස් මහතා හැඳින්විය හැක. මෙතුමාගේ එම හැකියාව නිසි ඇගයීමකට ලක්විය යුතු ය. එතුමාට පෙර ද එවැනිම සංගීතවේදියෙකු පහළ වූ වග දන්නෝ දනිති. "ඔහොම හොඳද?" සිනමාපටය සඳහා සංගීතවේදී "එම්. කේ. රොක්සාමි" මාස්ටර් නිර්මාණය කළ "රජකම් කෙරුවත්" ගීතය ද එවැනිම නිර්මාණයකි. මෙහි ආරම්භක සහ අන්තර් සංගීත ඛණ්ඩත් ස්ථායි කොටසේ තනුවත් අන්තරා කොටසේ දෙවරක් ගැයෙන අවසන් පද පේළියේ තනුවත් රොක්සාමි මාස්ටර් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් වන අතර අන්තරා කොටසේ ඉතිරි පදවල තනුව "යෙන්ග වීට්ට් පිල්ලෙයි(එංග වීට්ටු පිල්ලෙයි)" දමිළ සිනමාපටය සඳහා ටී.එම්.සෞන්දරරාජන් ගැයූ "නාන් ආනෛයි ඉට්ටාල්" ගීතයෙන් උපුටාගෙන ඇත. පාළු සුසානේ ගීතයේ මුල් ගීතය සඳහා th-cam.com/video/rljtfARrOgg/w-d-xo.html බලන්න.
super
Me film aka baladdi mata awrudu 4 film ake kathawa amathaka unata me sinduwa nam hodatama mathkai
මීට වඩා හොඳ සංගීතයක් මේ ගීත වලට යොදන්න තිබුනා
Adenna denawa
Ana ma pilm aka sampurnam aka dandako mama houanawa labunna oulata ishuhii puluwannan sam purnama pilm aka dandapllis
Shashigei anojagei muna palu susanama thamai..a sinduwe watinakamath nathi wenawa a denna dekkama.
Lassanama.sinduvak.sasi.anoja.lassanai.s.jana.chelaw
An award winning hit. But unfortunately Jothi was not lucky enough to receive it.
Film.aka.obata.diura.kiyannam
Sassy vijandra first film palamuwana ranganaya
ජෝතිපාල මහත්තයාගේ කටහඬට සම කරන්න තාම කෙනෙක් බිහිවෙලා නෑ 😢
1985 obata dewra kiyiyqnam.film aka thitqgathavenakota.math akka hitiya akka kenak.sudu akka koya.mama saha a akaka.mea sindu rasavinada.namuth a akka ada apea gamea nea.awrudu 35 a akka dekenea.mea sindu ahanakota.a akka mathak wenava.
ඔයා පව්! ලස්සන අතීතයක්!
@@MaheshMahesh-yw6dw a akka datath mata hagune ne.kohe inavada.monava karanavada kiya daneth ne.mama ine new Zealand. Mama thanivavama.
@@rexdesilva6687 ආදරය කාමයෙන් තොරයි! සිත සුවපත් කරන , මතක් වෙනකොට ශෝකය ඇතිවෙන, හුදකලා වෙන විට සිත හඩා වට්ටවන දරා ගන්න බැරි ආදරය හරි ලස්සනයි! ඒ ආදරයට මමත් ආඅදරෙයි! සමහර විට කවද හරි එයාව ඔයාට හමුවෙයි!
@@MaheshMahesh-yw6dw ape athare adarayak thibe ne
1985 kiyane mata awrudu 10i.namurh ape hemoma mea film akata val math wela hitiyea.gayanaya.naluva.niliyo.aeyo a kake nevatha.apeta uda wennea.
@@rexdesilva6687 මට තේරෙනව! මමත් ඔය film එක බලල තියෙනව !
මමත් 5 හේ පංතියේ ඉද්දි හිතෙන් ආදරය කළා ලස්සන කෙල්ලෙකුට! ඒ ආදරය හරිම ලස්සනයි! හැබැයි එයා අදටත් ඒක දන්නේ නැහැ!
ඔයාගේ හිතේ ආදරය තිබිල තියනව! ඔයාට ඒක හරි විධියට පැහැදිලි නැහැ වෙන්න ඇති! ඒ අතීත සමාජය දැන් නැහැ! ඒ මනුස්සකම , පිරිසිදුකම , ලෙන්ගතුකම, විශ්වාසය , තමන්ගේකම මිශ්‍ර වෙලා ඇතිවෙලා ඇති වෙන ස්වභාවික ආදරය ලස්සනයි! මතක් උනත් ලස්සනයි! ලස්සනම ලස්සනයි! ඒ විරහ වේදනාව විදගෙන ජීවිතය සතුටු වෙමු!
❤️❤️❤️❤️❤️
💖💖💖💖💖💖💖
ජෝති ,අජන්තා සමග සරත් ද අල්විස් සුසංයෝගය
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
👌🙂
❤️❤️❤️
Vijekumaratunga wage naluwek me gitayata දායකත්වය unanam මීටත් වඩා ලස්සන වෙන්න tibuna
Sindunam Sindu menna. WIRAHA GEEYA hadawathata danenna kiynwa. Ekata dan inna Podi henchaiyo. Ex Nilan hettiarachchi. Sandun perera. Dimanka wellalla?????
ඩොක්ට අජන්තාගේ පද ඇමුනුම ගැන කවුරුත් කියන්නෑ
What's this film?
"Obata Diwura Kiyannam"
ඔබට දිව්රා කියන්නම් 1985
This film nane is obata dewrakayannam(.1985)
පාළු සුසානේ
ප්‍රේම පුරාණේ
කඳුළු විලාපේ මා තමයි.....
අප දෙදෙනාගේ එදා සෙනේහේ
..
සැමරුම් කිසිදා මැකී නොයේ.....
මට අමතක නෑ. ඔබට මතක නෑ.