කඩවර කියන්නේ යකෙක් දෙවියෙක් නෙමෙයි | Kadawara_Deviyo | බාබූජී ගුරු | Tv nine sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 171

  • @hashimudalige4975
    @hashimudalige4975 4 ปีที่แล้ว +42

    මම ගොඩාක් විශ්වාස කරනවා මගෙ කඩවර අප්පච්චිව ❤
    ගොඩක් ආදරෙයි මගෙ කඩවර අප්පච්චී.. 🙏🙏

    • @yohanasurendra8744
      @yohanasurendra8744 ปีที่แล้ว

      EE oyage appachchida oyage appachchi ochchara kathanan oya kochchara kath adda neda 🤣

    • @pathummadusanka2966
      @pathummadusanka2966 11 หลายเดือนก่อน

      Kiyatf pahana tynne

    • @chaminmadu93
      @chaminmadu93 8 หลายเดือนก่อน

      ඔයාට වරමක් තියෙනවද?

  • @kasunrandika5436
    @kasunrandika5436 4 ปีที่แล้ว +33

    කඩවර දෙව්යෝ ගැන නොදන්න කෙනෙක්ගෙන් අහලා ⁣මෙ රටේ මිනිස්සුන්ට වැරදි අදහස් දිලා රට වනසන්න එපා. ඒ වගේ මෙලෝ දෙයක් නොදැන රටේ පසිද්ද වෙන්න හදන එඋන් හින්දා තමයි මේ වටිනා සාස්තරය අද බලු වෙලා තියෙන්නේ. කඩවර දෙවියෝ කියන්නේ ලංකාවේ ඉපදුන, දෙවි කෙනෙක් හා සමානව අදහන විශාල බලයක් තේජසක් තියන කතරගම දෙවියන්ගේ දකුනු රන් දොරටුවේ මුර තේවය කරන අනුරාධපුර කලා වැවේ දේවාලයේ වැඩ වාසස්ථානය කරන යක්ෂ සේනාදිපතියෙක් තමයි කඩවර දෙවියෝ ලෙස අපි අදහන්නේ.. එදා අප රටේ රජකම් කල ධාතුසේන රජතුමා කලාවැව හදලා වැව නඩත්තු කරගෙන යාම සදහා ශක්ති සමපන්න එඩිතර පුද්ගලයෙක් පත් කලා පාලකයෙකු ලෙස.. අන්න ඒ පාලකයා නැත්නම් ඒ සෙන්පතියා තමයි කලාවැව ආරක්ෂා කරගෙන හිටියේ. පසුව කාලයක් ගතවීගෙන යනවිට ලොකු නියගයක් ඇවිත් වැව හිදිලා ගිහින් තියෙනවා. ඉන් පසුව ධාතුසේන රජතුමා වැහි පිරිතක් කියලා තියනවා හාමුදුරුවෝ 60 නමක් වඩම්මලා දින 7ක්. පසුව දින 2ක් විතර යනවිට වැස්ස පටන් අරන් තියනවා ඒත්. ඊටපසුව වැවේ ජලමට්ටම වැඩි වෙලා තියෙනවා. අද කාලයේ ජල මට්ටම මැනිමට මීටරයක් තිබුනට ඉස්සර තිබිලා තියෙන්නේ මැටි තැට්යක්. හාමුදුරුවෝ වඩම්මන අවස්තාවේ කොලු වයසේ පසුවන හාමුදුරුවෝ නමක් විහිලුවට අතේ තිබුන යම් දේකින් අර තැටියට ඇනලා සිදුරක් හදලා. එක වැවේ පාලකයා දැනගෙන ඉදලා නැ. පාලකයා බලන් ඉන්න තැටිය පිරෙනකන් වැවෙි සොරොවිව අරින්න. නමුත් අර සිදුර නිසා තැටියට වතුර පිරිල නැ. නමුත් වැවේ වතුර මට්ටම වැඩි වෙලා වෑකන්දේ සිදුරක් හැදිලා තියනවා. පාලකයා හොදටම බය වෙලා කවදාවත් නොඋන දෙයක් නිසා හොදට හොයලා බලලා ඇයි වැවේ වතුර මෙච්චර පිරිලත් තැටිය පිරුනේ නැත්තේ. එතකොට තමයි දැකලා තියෙන්නේ සිදුර. දැන් පාලකයාට හොදට තරහා ඇවිත් යක්ෂාවේශ වෙලා මේ දේ කරපු කෙනා හොයලා තියනවා. නමුත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. දැන් අර සිදුර ලොකු වෙලා දැනට ⁣කඩවර දේවාලය තියන තැනින් වෑකන්ද කැඩිලා පහල ගම් ජලයෙන් යට වෙලා මිනිස්සුන්ගේ ජීවිත පවා නැති වෙලා තියනවා. දැන් මේ පාලකයාට බාරදුන්නු දේ හරියට කරපු නැති නිසා රජතුමාගෙන් දඩුවන් ලබන්න වෙන නිසාත් ඔහු රජතුමා එන්න කලින් මේ වැඩේ කරපු කෙනාගෙන් පලි ගන්න චේතනාවෙන් මං මේකට බිලි අරන් මෙ විනාසය නවත්තන්න කියලා අධිෂ්ඨාන කරගෙන අර කැඩුන වලට. හු 3ක් කියාගෙන ඒ කඩවලට පැනලා බිලි වෙලා තියනවා. අන්න එතනින් තමයි එ කැඩුන තැන වැහිලා වෙන විනාසය නතරවෙලා තියෙන්නේ ඊටපස්සේ තමයි කඩවලට පැන බිලි වෙලා කඩවර යක්ෂයා වෙලා ඉපදුනේ. කඩවර අවතාර 18ක් තියනවා. ඒ මොනවාදැයි දැනගන්න කැමතිනම් මට කියන්න. අපිට ආරුඩ වෙලා අපේ ශරීරයට ආවේස වෙන්නේ කඩවර අවතාර 7ක් විතරයි.අන්න ඒ අය තමයි දුකට පත් උන අයට පිහිට වෙන්නේ. ⁣ලෙඩ සුව කලා. අන්න ඒ නිසා කඩවර යක්ෂයා කඩවර දෙවියෝ ලෙස අදහන්න ගත්තා. පසුව කඩවර දෙවියන්ට වාසස්ථානයක් ලෙසත් , මනුස්සයන්ට වැදපුදාගන්න පහසුවටත් එයා බිලි උන තැත දේවාලයක් සෑදුවා. ඒ දේවාලය තමයි අදටත් අනුරාධපුර කලාවැවේ වෑකන්දේ තියන මහා බලයක් තියන දේවාලය. මේ කතා අපි හදපුවවත් පාරේ පේමන්ට් ගානේ විකුනන පොත් වලින් අහුලගත්තුව වත් ඒවා නෙමේ පරම්පරාවෙන්ම රැකගෙන ආපු ධාතුසේන රජතුමාගෙ කාලයේම ලියවුන පරන පුස්කොළ පොත් වලින්ම කියවපු කතාවක් මේ ඔයාලට මං කිවුවේ. මං කෙටියෙන් කිවුවේ වෙලාවක් නැති නිසා. මේ කතාව සම්පුර්ණයෙන් අහන්න කැමතිනම් මට කියන්න. මං මනුස්සයන්ට දොස් කියන කෙ⁣නෙක් නෙමේ. නමුත් මේ වටිනා සාස්තරය ගැන බොරු පුරාජේරු කියලා මනුස්සයන් රවට්ටන එකාට විරුද්දව එනවා එලියට මං. මේකා කඩවර දෙවියෝ ගැන මොනවා දැනගෙනද කතා කරන්නේ. මේකා කපුවෙක්ද? රැවුල වැව්වා කොන්ඩ් වැව්වා. වයසට ගියා කියලා වැඩක් නැ. කෙනෙක් මනින්න පුලුවන් තමන් දැන උගත් දේ මත පමනයි. මේ සාස්තරය ආවේ ඉන්දියාවේන් තමයි. ඒ උනාට කඩවර දෙවියෝ මේ ලංකාවේ කෙනෙක්. මා මේ කියු දේ සම්බන්දව ඔබේ අදහස් කියන්න. මා හරිද? වැරදිද? ( මා මේ ඇසුවේ බුද්ධිමත් පුද්ගලයන්ගෙන් පමනි. පිස්සන්ගෙන් නොව.) මේ ගැන සම්පුර්ණයෙන් අහන්න කැමති කෙනෙක් සිටීනම් මා අමතන්න 071.3026145. මේ වැඩසටහන කරන ඔබටයි මම කියන්නේ. යමක් හරියට දන්න කෙනෙක් අරගෙන වැඩසටහන් කරන්න. එතකොට ඔබට තවත් coment වැඩි වෙයි. ඔබට වරදින්නෙත් නැ......ඔබ කරන කටයුතු සාර්ථක වේවා කියලා මා පාර්තනා කරමි..... ඔබ සැමට කඩවර අප්පච්චිගේම පිහිටයි......!

    • @manjulakumara4380
      @manjulakumara4380 3 ปีที่แล้ว +1

      Nethe kadulu purawagena kala wewa...Kiya Devi hela puthekuge athithaya....

    • @leezakrisha5415
      @leezakrisha5415 2 ปีที่แล้ว +1

      අනේ ඔබට ගොඩක් පින්. මටත් මෙක අවුලක් දැනුනා. ඒක නිසා තමයි comets බැලුවේ. වාසනාවට ඔයාගෙ කතාව දැක්කා. ගොඩක් දේ දැන ගන්න thiyenawa.cl එකක් දෙන්නම්. Thanks

    • @lakmaliperera8930
      @lakmaliperera8930 2 ปีที่แล้ว +1

      Ow matath theruna aka meya keyanne boru keyala

    • @gshdhgdhdhd6340
      @gshdhgdhdhd6340 2 ปีที่แล้ว +2

      Ow oya kiyala thiyana vidihata kadawara appachchige awathara 7 kadawara 7 kattuwa kiyal hadunnawanaw e kattuwe yaksha swarupa wagem dewa swarupath thiyanawa e yaksha swarupa nisa godak aya kiyanne kadawara appachchi kiyanne yakshayek kiyal ...danne nathi ayat kadawara sath kattuwa menna 👇👇👇👇👇
      1)සෙනවිරත්න මුල් කඩවර
      2)දළ කඩවර(නයි කඩවර )
      3)මල් කඩවර
      4)ගොපලු කඩවර
      5)ගිනි කඩවර
      6)ලේ කඩවර
      7)සොහොන් කඩවර

    • @chamilarjuna5422
      @chamilarjuna5422 ปีที่แล้ว

      ඔවු මේ යකා පට්ටපල් බොරු කියන්නෙ,ඊශවර දෙවියන්ගෙ හිසට අත තියන්ඩ ආවෙ බ්‍රහ්මාසුර යකෝ,කඩවර දෙවියො නෙමෙයි හරිද,මේ වාගේ හය හතර නොදන්න උන් කියන බොරු මේකෙ දාන්ඩ එපා,කඩවර කව්ද කියල අනුරාදපුර කලාවැවේ ඉන්න කිරි සප්පයෙක් උනත් කියල දෙයි,මේ මනුස්සයා කියන්නේ බොරු.

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว +7

    කඩවර අප්පචිගේ පිහිට ලැබේවා .......අප හට පිහිට වෙන අප්පචි...🙏🙏🙏🙏🙏🙏🙏

    • @yohanasurendra8744
      @yohanasurendra8744 ปีที่แล้ว

      Ube appachchi ochchara katha nam uba koththara kathada 😅🤣🤪

    • @ransikamanuranga1911
      @ransikamanuranga1911 3 หลายเดือนก่อน

      @@yohanasurendra8744 plli ponnya

  • @thishanthisenavirathna8118
    @thishanthisenavirathna8118 4 ปีที่แล้ว +15

    කඩවර අප්පච්චි ගෙ නාමය සදා සත්‍යක්. පහන නොතිබ්බත් ඉල්ලීමක් කලොත් කඩවර දෙවියන් ඇස් පනාපිට උදව් කර පෙන්වනවා. ආයු බොහෝ වේවා මගෙ කඩවර අප්පච්චිට.!!

    • @anagihelaproducts4684
      @anagihelaproducts4684 3 ปีที่แล้ว

      Oyata illapu dewal ishta wela thiyanawada

    • @anagihelaproducts4684
      @anagihelaproducts4684 3 ปีที่แล้ว

      Matath illimak thiyanawa illanna mage jiwithe loku prashnayak gana.mata karanna one wath piliweth kiyannako

    • @priyantha7190
      @priyantha7190 3 ปีที่แล้ว

      Kadawara appachith nathi wenawa hamoma marenawa

    • @nishavideos8829
      @nishavideos8829 ปีที่แล้ว

      JESU thaththage namaya
      Sad a sathyak.Pahana nothibbath illimak karoth ewalema pihitawenawa .prashansa wewa JESU thaththata

    • @yohanasurendra8744
      @yohanasurendra8744 ปีที่แล้ว

      mokadda dan karala thiyenne okatage munata thiyena bayata wadinawa misak adareta neweine 😅😅

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 5 หลายเดือนก่อน

    අපි ට පිහිට තියනවා ❤❤❤❤❤

  • @gimhans937
    @gimhans937 ปีที่แล้ว +1

    Mage appachchige pihitai siyalu denata. Mage appachchita mage namaskarayakma wewa

  • @majidrammajidram338
    @majidrammajidram338 3 ปีที่แล้ว +4

    ඇයි මල්ලි බොරු කියන්නේ කාලා වැව කඩවර දේවලයට යන්න සියල්ල දැන ගන්න පුළුවන් කඩවර අපිපච්චි ගැන දැනගන්න පුළුවන්

  • @sumedahimi2022
    @sumedahimi2022 2 ปีที่แล้ว +3

    ආදරණීය දෙවියෙක්

  • @crazytuber5307
    @crazytuber5307 4 ปีที่แล้ว +9

    🤣🤣🤣 අප්පච්චිගෙ කතාව කියන්න බෑ හැමතැනම.ඒ නිසා එන්නකෝ වෙනම හම්බෙන්න.කලා වැවේ දේවාලේ අප්පච්චිට කැඹුරුම් නැද්ද බොලං.

  • @gshdhgdhdhd6340
    @gshdhgdhdhd6340 2 ปีที่แล้ว +2

    Kadawara appachchi kiyanne ape helaye sinhala devi kenek ......kadawara appachchi katharagama kandasami appachchigen waram aragen ethumage adushya mana ran thorane dakunu wahal kade mura karana devathaun wahanese ethumat dewa swarupa wagem yaksha swarupath thiyanawa ....habai godak moda minissu kiyanne yakshayek kiyala.kadawara appachchit dewa swarupath yaksha swarupath kiyana dekama thiyanawa......udaharanayak vidihata ගම්බාර සිද්ධ සූනියම් appachchi dakkawann puluwan.suniyan appachchitath dewa swarupa dekak thiyanawa e gambara dewa swarupayai,sidda සූනියම් dewa swarupayai.sidd සූනියම් appachchitath kadawar appachchit wage yaksha swarupa thiyanawa. oddi සූනියම් ,oddi riri,oddi sanni swarupa dakwann pulwan yaksha swarupa walata...ehem nm suniyam appachchitath yakek kiyann epai eth ehem kiyanne nane ethuma theda bala athi devi kenek...ewagem thama kadawara appachchith dewi kenek eka eka welawat yaksha swarupath thiyana.boru matha darana minissu mage kadawara appachchiwa waradiyat hadunwala denawa minissunt....kadawara appachchi pihitai okkotama!!💕❣️

  • @chaminuwan3591
    @chaminuwan3591 4 ปีที่แล้ว +2

    Ela ela malliyooooo.?

  • @nuwanmc
    @nuwanmc 4 ปีที่แล้ว +7

    කඩවර ගැන මම අහල තියෙන්නෙ ලන්කාවෙ අනුරාධපුරයෙ උන්නු කෙනෙක් ලෙසයි

  • @SamithalakshanJayasinha
    @SamithalakshanJayasinha 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @shehansasanka4332
    @shehansasanka4332 4 ปีที่แล้ว +5

    Kadawara dewiyan nethnam deiyyonta apath nethi wenna asurayangen wadinawa kathara gama dewiyan thamai kadawara dewiyant wara kipayak dennam kiyala asura uddeta ekathu kara ganne

  • @dshine6302
    @dshine6302 4 ปีที่แล้ว +10

    muta pissu kadawara kiyanne lankawe dewi kenek kadawara appachima kiynakota lankawe kiyla mu kiynwa na kiyla

    • @tra536
      @tra536 3 ปีที่แล้ว +1

      Pissu huththla bun

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 4 ปีที่แล้ว +3

    ඇත්ත ඇතිසැටියෙන් කියපු ඔබතුමාට තෙරුවන්සරණයි

    • @sureshmadushanka2703
      @sureshmadushanka2703 3 ปีที่แล้ว +1

      ආආආ ඇත්ත.... මීහරක් කතා කියන්න එපා නොදන්නා දේවල් බොරු දන්නැති අහසි පොලොවි පටලවාගෙන

  • @Cricket2025lover
    @Cricket2025lover 3 ปีที่แล้ว +2

    මේ වැඩසටහ කරන කෙනා එකම දේ නේද ඇහුවේ, යකෙක්ද දෙවිකෙනෙක්ද, මේ ලෝක පාලක දෙවි වරු, යක්ෂයෝ. ඔව්න් විසිනුයි පාලනය කරන්නේ. ආයුදයක් නැති දෙවි කෙනෙක් ඉන්නවද, හැමෝටම ආයුදයක් තිනවා, සමන් දෙවියන්ටත් තිනවා ඒක අතක නෙලුම් මලක් අනිත් අත පහත් කරගත් කඩුවක්. ගොඩක් පින්තුර වල නෑ තමයි. එත් දෙවියෝ උනොත් වැරදි කාරයොන්ට දඩුවම් දෙන්න ඕන. මරන්න ඕන ඒක මරනවා, අදහන්න ඕන ඒකා අදහනවා.

  • @ayomsilva6066
    @ayomsilva6066 9 หลายเดือนก่อน

    කලාවැවට අදිපති.කඩවර! ලංකාවේ හිටපු.කෙනෙක්නේ., මොන.ඉන්දියාවක්ද හැම මගුලටම ඉන්දියාවක්ද.හැම එකකටම ඇදගන්නේ

  • @kaushalyamadusanka812
    @kaushalyamadusanka812 10 หลายเดือนก่อน

    කඩවර අප්පච්චි ගැන බොරු කියන්න එපා කොවිල්වල නෙමේ කලා වැව මුල් කඩවර දේවාලේට ගියානම් බලා ගන්න පුලුවන් එ පැත්තේ මිනිස්සු දේවත්වයෙන් අදහන්නේ කඩවර අප්පච්චිව ....... ඔබතුමා ලංකාවේ කෙනෙක් නෙමේද නැත්තන් බිලාද මේ කතා කරන්නේ.................................මගේ ගුරා තමා මල්වාන මහ කඩවර දෙවාලේ කරන්නේ ඉතින් අපි දන්නවා ඇත්ත අපි නම් අදහන්නේ දේවත්වයෙන් ........... කඩවර අප්පච්චි පිහිටයි 🙏

  • @nuyalabe4533
    @nuyalabe4533 3 ปีที่แล้ว

    Palayn bn yanna. Mama kadawara appachita pahana tiyanne gea atule... mata labuna misak nati une naha. Muge bila

  • @skslvlogs6433
    @skslvlogs6433 4 ปีที่แล้ว +10

    ව්ස්නු දෙව් යොන්ගෙ මොහිනි කතාවට කඩවර අප්පච්ච් සම්බන්ද නැ

  • @sumedahimi2022
    @sumedahimi2022 2 ปีที่แล้ว +4

    මස් බිත්තර කාපු කෙනෙක් නෙමේ බුදු දහමෙන් ආධ්‍යාත්මය දියුණු කරපු යක් දෙවියෙක්

  • @vikum.chandrasinha
    @vikum.chandrasinha 3 ปีที่แล้ว +1

    කඩවර දෙයියෝ . ඉන්දියාවේ. නෙවෙයි.. බොරුවනෙ.. මෙක..

  • @dushanpriyadarshana1831
    @dushanpriyadarshana1831 4 ปีที่แล้ว +3

    Kadawara appacchi lankawe kalawawe adatath jiwamanai muta pissu

  • @raweenjayaweera3155
    @raweenjayaweera3155 4 ปีที่แล้ว +4

    කඩවර ඉන්දියාවෙනම් කලා වැවෙ කඩවර දේවාලේ ඉන්නෙ කවුද?

  • @thusharadhammika6570
    @thusharadhammika6570 4 ปีที่แล้ว +6

    මොහිනි එකට කඩවර සම්බන්ද නැ

  • @The_palestine
    @The_palestine 3 ปีที่แล้ว +3

    ගැලපිමක් නෑ මේ කතාවේ

    • @gshdhgdhdhd6340
      @gshdhgdhdhd6340 2 ปีที่แล้ว

      Aniwa

    • @malshapraboda7192
      @malshapraboda7192 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත 🙂👍 එතකොට මෙයා දන්නෙ නෑ කඩවර සත් කට්ටුව ගැන 😹

    • @BhanukaMadesh
      @BhanukaMadesh 8 หลายเดือนก่อน

      මේ කතාව සම්පුර්ණ වැරදි කඩවර ගැන තව අර්ථ දැක්වීමක් ඕනේ හරි විදියට

  • @angagemahilal1248
    @angagemahilal1248 3 ปีที่แล้ว +2

    ගෙදර නැතිවෙලවට පහන තියන්න බැරි චූනොත් මොකද්ද කරන්නෙ

  • @chamindamarasinghe9891
    @chamindamarasinghe9891 4 ปีที่แล้ว +3

    Kadawara dewiyo gena hariyata wisthara denna kenek genaea Kala weeks genawath kadawara dewiyo o gena danne nethi Aya Glenda epa

  • @nishavideos8829
    @nishavideos8829 ปีที่แล้ว

    Oya katath Wada mata ad are mage
    JESU thaththa.oya yakkunta ape duka therenna.oya yakku apiwa nathi karanawa.Ape vidiyatanam oya Sathan .Love you jesus😘😙😚

  • @sureshmadushanka2703
    @sureshmadushanka2703 3 ปีที่แล้ว +1

    අනේ බුරුවො තමුසේ කඩවර අප්පච්චි,සන්ඩි මුන්ඩ් කියන්නේ කෞද කියලවත් දන්නේ නැති මිහරකෙක් ගාවට ගිහින් තොත් උම්බෑ.... කියනවා මිහක් දෙන්නට මේ මුලින්ම කියන්නේ"කඩවර "කියලා කතා කරන්නේ කඩවර අප්පච්චි ගේ බප්පද උබලා දෙන්න අපි පරම් පාර 20ක ඉදන් කඩවර හාමුදුරුවන්ව අදහන්නේ ඉන්දියාවේ සන්ඩි මුනඩ් දෙවියන් එක්ක ලංකාවේ සෙල්ලිපි වල පවා සදහන් වෙන කලා වැවට පැන ගම බෙරා මරුන අප්පච්චිව ඉන්දියාවෙලු ආච්චිගේ රෙද්ද...... කඩවර අප්පච්චිගේ සැපේ තොට දැනටමත් වැදිලා ඇති කඩවර හාමුදුරුවෝ ගැන හරි දේ මිනිස්සුන්ට පෙන්නපන් කොල්ලෝ උබට කවදාවත් වරදින්නෙ නෑ...... මන් දන්න්න හොද කෙනෙක් ඉන්නවා සල්ලී පස්සේ දුවන බොරු කාරයෙක් නෙමෙයි.....0774116647. Call කරලා පත්තිනි කෝවිලේ ඉසුරු වෙද මහත්තයා ඉන්නවද කියලා අහලා විස්තරේ කියන්න එයා ඔක්කොම පුතාට කියලා දෙඊ..... අනිවරෙන් කරන්න ඉක්මනට අයෙත් හොයන්නේ බලන්නේ නැතුව මොඩ වැඩ කරන්නේ එපා කොල්ලෝ... ඔයාට කඩවර යකු පති පිහිටයි!!!!!!!!!

  • @lionkingkariyawasam3618
    @lionkingkariyawasam3618 4 ปีที่แล้ว +2

    Mama katara gama daviyanta budun vadala pindanawa..satai mata pihita tiyanawa..oyalat karala balanko..

    • @lioneltilakasiri8474
      @lioneltilakasiri8474 4 ปีที่แล้ว

      Kohomads oya pin denne mamath kamati davikenak kataragama Deviyo obatath pin siduwewa

    • @anjudilshan865
      @anjudilshan865 4 ปีที่แล้ว

      Uu

  • @thilakkumara3018
    @thilakkumara3018 ปีที่แล้ว

    එතකොට කාලා වැවට පැන දිවි නාසාගත්තේ කවුද ?

  • @sumithrakumari663
    @sumithrakumari663 4 ปีที่แล้ว

    Ape paramparawema adahana bala sampanna kadawara deiyo mage passenma innawa mama godak adarei yakek unath deiyek unath pihita thiyanawa
    Ethakota aiappan kiyanne aiyanayaka deiyoda
    Mokada ranoncillaa padina mohinege visnu awathareta raga sith badunu auraya nisa sri hasthya pala upan kumara ariyanagam aiyanatha aiyanayaka kiyanawane ekath pahadala denna

  • @nadhunkawinga6846
    @nadhunkawinga6846 3 ปีที่แล้ว

    Eya kiyapu dewal hari eth oya maha gon vidihata mahaththaya e prasna ahala thiyenne.. eya pahana thiyana welawak kiyannam kiwwa. Ekawath ehehuwada anthimata..

  • @yasithmalinga475
    @yasithmalinga475 4 ปีที่แล้ว +1

    Babuji gurun wahansegen mahasohon dewathawa gana podi soshal experimant ekak karapanko bn

  • @Anuradhabandara-z7z
    @Anuradhabandara-z7z ปีที่แล้ว

    වරෙං කලාවැවට කඩවර අප්පච්චිගෙ සත්තෙ බලන්න

  • @yohanasurendra8744
    @yohanasurendra8744 ปีที่แล้ว

    Kadawara deyyonta ochchara balayak thiyenawanam kiyapankoo oya thiyena hama prashnayakma mokada yakoo oya deyyekda oya kiyana deyyage muna balagena dukawath kiwwahakida ita wada eka parak jesuwa wishwasa karalaa mona hari bara karapanko monada waradenne kiyala balanna eka parak wishwasa karala balanna thiyena sanasimaa love you jesus ✝️❤️

    • @RavinduPrasad-mi5rd
      @RavinduPrasad-mi5rd ปีที่แล้ว

      Math කතෝලික thama eth oya nodanna විෂයක් gena katha nokara hitiyoth hodai saho.

    • @yohanasurendra8744
      @yohanasurendra8744 ปีที่แล้ว

      @@RavinduPrasad-mi5rd mama katholikanam newei saho eth oya katholika kiwwa neda mokadda thiyena uwamanawawa ochchara lagin inna jesuwa amathaka karala wena deyyo passen yanna thiyena uwamanawa godak aya deyyo adahanne adareta newei bayata

  • @haraldwylie7055
    @haraldwylie7055 4 ปีที่แล้ว +1

    එකම දෙ අහනව බබෙක් වගේ

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว

    කඩවර පුර පක්ශයට දෙවියෙකුත් අවපක්ශයට යක්ශ අවතාරයක්ද වෙනවා...

  • @jayanthaindaralal1841
    @jayanthaindaralal1841 3 ปีที่แล้ว +1

    මෙිකා කියන්නෙ අමුලික බොරුවක් පැරනි පොත් පත්වල තියෙන්නෙ කලා වැවේ හිටිය මනුෂ්‍යයෙක් බොරු කියන්න එපා

  • @thisaradevinda6741
    @thisaradevinda6741 4 ปีที่แล้ว +3

    Yako Kovil wahala thiyenne gahanne kala wewe inne ubada.....

  • @kadawaradewalayahorana7958
    @kadawaradewalayahorana7958 4 ปีที่แล้ว +2

    Malli presents karanna igena ganna

  • @jayanthaindralal6012
    @jayanthaindralal6012 3 ปีที่แล้ว +1

    යකෝ මෙිරට කඩවරට ඉන්දියාවෙන් අවාලු මු ගහන බොරු කියන්න එපා බං tv නයින් බොරු දාන්න එපා

  • @indikakumara5531
    @indikakumara5531 2 ปีที่แล้ว

    නිවේදකය.හරියට..වැඩසටහන .මෙහෙයවන්න.දන්නැ

  • @malimail4753
    @malimail4753 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👉👍

  • @sudusudu9887
    @sudusudu9887 3 ปีที่แล้ว +1

    Kadawara appachchi

  • @skslvlogs6433
    @skslvlogs6433 4 ปีที่แล้ว +6

    අනෙ හත්තිලව්වෙ බොලා කඩවර අප්පච්ච් වත් ඉන්දියාවට තල්ලු කලාද

    • @sumithrakumari663
      @sumithrakumari663 4 ปีที่แล้ว

      Aneda kiyanne ape hat muthu param parawama rakinne kadawara deiyo undath indiyawata dunna mun

    • @sumith.sandanayaka
      @sumith.sandanayaka 3 ปีที่แล้ว

      එතකොට කළාවැව හැදුවෙි ඉංදියාවෙන්ද.

  • @akilamadusanka9809
    @akilamadusanka9809 4 ปีที่แล้ว +1

    Meke kiyanne lankave novei kiyalane

  • @s.yassaswinmakalandage7335
    @s.yassaswinmakalandage7335 4 ปีที่แล้ว +2

    Kadawara appachchi gana danne nathi ponneyk ne mea genath thiyenne

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว

    කඩවර සහ අයියප්පන් අතර කිසිම සම්බන්දයක් නෑ..අනික කොහෙවත් කාලි කඩවර කියල කෙනෙක් කොහෙවත් නෑ...මේ වගෙ විකාර විඩියෝ වලට සල්ලි වියදම් නොකර වෙන දෙයක් කරොත් හොදයි...අනික බිත්තර වලට කිලි නෑ...

  • @dinukamax1386
    @dinukamax1386 ปีที่แล้ว

    ඔකා පිස්සෙක් මගේ ඉෂ්ට දෙවතාවුන් වාහාන්සට අපහාස කරන්න එපා

  • @thisaradevinda6741
    @thisaradevinda6741 4 ปีที่แล้ว +3

    Yako kadawara kadawara gahanne ubala dennama ubalage mallida sakkili uba koida inne...

    • @tra536
      @tra536 3 ปีที่แล้ว

      Ela macho me ponnayo dennekne..bun...dakka wage kiynne

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว

    මේ ගුරුන්නාන්සේ දෙවියෝ ගැනවත් දන්න කෙනෙක් නෙමෙයි වගේ මට පෙන්නේ...

  • @pamudithakumaranayaka6072
    @pamudithakumaranayaka6072 4 ปีที่แล้ว +1

    යකෝ මුන් කඩවර දේවතාවුන් වහන්සේවත් ඉන්දියාවට දුන්නනෙ

  • @s.yassaswinmakalandage7335
    @s.yassaswinmakalandage7335 4 ปีที่แล้ว +1

    Anika dn mahason dewath reeri yakshayth appachchi yatethe inne

  • @prasangakumara1955
    @prasangakumara1955 3 ปีที่แล้ว

    Me prashna ahana eka guti kanawa Kapu mahattayagen......

  • @oddimassihaoddimassiha463
    @oddimassihaoddimassiha463 2 ปีที่แล้ว

    යක්සයෙක්මයි

  • @rohanadeashapriya413
    @rohanadeashapriya413 3 ปีที่แล้ว

    ALL THESE GODS WERE CREATED BY HUMANS.

  • @puspakumary3485
    @puspakumary3485 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shehansasanka4332
    @shehansasanka4332 4 ปีที่แล้ว +1

    Kadawara kadawara kiyanne muge yaluwekda koheda

  • @නිමන්තසෙනාධීර
    @නිමන්තසෙනාධීර 3 ปีที่แล้ว +1

    මොකෙක්ද බන් මූ..දන්න මගුලක් නෑ.

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 2 ปีที่แล้ว

    Kadawara daviyanta davikanak kiyanna asarana මිනිස්සු nta davekanak vedeyata pihita wana නිසාම tamai

  • @thisaradevinda6741
    @thisaradevinda6741 4 ปีที่แล้ว +1

    Ubala wage unta kana palenna ganna one ape shinhala kama kanne ubala wage un inda thama...

  • @thisaradevinda6741
    @thisaradevinda6741 4 ปีที่แล้ว +1

    Yako aiyappan kiyanne kauda kadawara deviyo kauda munta nam

  • @inushigithma8850
    @inushigithma8850 2 ปีที่แล้ว

    Kadawara qeviyange pihita mage pathu issat wenna

  • @sihinadilshan5705
    @sihinadilshan5705 4 ปีที่แล้ว +1

    Denagena kathakarapiya boru nokiya babujiyaa

  • @disnapriyanthi4280
    @disnapriyanthi4280 ปีที่แล้ว

    B

  • @wijesenakapila-jd9hx
    @wijesenakapila-jd9hx ปีที่แล้ว

    බොරැකියන්ඩ එපා😂😅

  • @sampathwijerathne4214
    @sampathwijerathne4214 3 ปีที่แล้ว

    Kalawawa haduwe wiswasayak thiyanawa budun wahansegen wiwarana aran inne kiyala ewagema sagayta akamathi kiyanawa budunta awnathi lu

  • @akilamadusanka9809
    @akilamadusanka9809 4 ปีที่แล้ว +1

    Kadavara deviyo kiyanne kalavava araksha karana kena

  • @manogee6566
    @manogee6566 4 ปีที่แล้ว +1

    hariyatama danagenada oyala me kiyanna

  • @මනුවහ්
    @මනුවහ් 2 ปีที่แล้ว

    යකෝ මේකා පහන තියන විදිය කියන්න දුන්නෙ නෑ මොකෙක්ද මේකා

  • @yohanasurendra8744
    @yohanasurendra8744 ปีที่แล้ว

    Ai ubala deyyo kiyala hithan inna yaka gana kiyaddi ubalata naliyanawada

  • @gshdhgdhdhd6340
    @gshdhgdhdhd6340 2 ปีที่แล้ว

    Me wadasatahana karana aiyata kiyanna thiyenne oya mewage wadasatahan karanakot me dewal gana harima thorathoru dann kenek aran වැඩසටහන් karann nathinm meken wenne mage kadawara appachchi pilibada waradi matha ,boru තොරතුරු samajagatha wena ekai..

  • @ayeshaprasadani2324
    @ayeshaprasadani2324 4 ปีที่แล้ว +1

    Kadawara dewiyoi kalu kambili kiyanne ekama dewiyoda

    • @sahanchamara5404
      @sahanchamara5404 4 ปีที่แล้ว

      Naha

    • @kasunrandika5436
      @kasunrandika5436 4 ปีที่แล้ว

      Ne kambili deviyo wenai kadawara deviyo wenai. ඇහැටුවැව dewale thmai kambili deviyo inne. Kadawara deviyo කලාවැවේ inne. Munta pissu... raja jathiya kanne. Meun thama yaluwa.

  • @kashansandaruwan8788
    @kashansandaruwan8788 4 ปีที่แล้ว +1

    මී හරක් කියනේ මේවගේ බුරුවන්ට

  • @s.yassaswinmakalandage7335
    @s.yassaswinmakalandage7335 4 ปีที่แล้ว +1

    Kadawara appachchi nathuwa dasa wran devi wrunte apath na

  • @janidujaysanka7680
    @janidujaysanka7680 4 ปีที่แล้ว +1

    Aiye kadawara sanade pathi thuma gana danaganna apen me wage un wa gana ape kadawara kiyanna sinhala davi kanak mama abiyoga karanawa maya gawa sacce thiyanawa.0754676516

  • @SD-pd3vw
    @SD-pd3vw 3 ปีที่แล้ว +1

    Ohoma katha karanna epa bn kadawara appachchita

  • @kmautomart3833
    @kmautomart3833 4 ปีที่แล้ว +1

    Kauda bn me melo deyak danne nethi kohewath nethi unwa foam karanne.. kadawara kauda kiyalawath hariyata danne nethi nm mokatada kadawara gena katha karanne.. kadawara deviyo indiyawen aweth na.. iishawara deviyanta kadawara deviyange sambandekuth na.. mokuthma danne nethnm boru nokiya innawa nm thamai watinne..

  • @danushkalakmal6961
    @danushkalakmal6961 3 ปีที่แล้ว

    Kadawara rupe thiyenne kala wawe witharai

  • @sarathpuspakumara6077
    @sarathpuspakumara6077 3 ปีที่แล้ว

    Kadawara appahheta kiyala balahan kauda kiyala

  • @chandrasiribandara4344
    @chandrasiribandara4344 3 ปีที่แล้ว

    Gl

  • @akilasanjeewa649
    @akilasanjeewa649 3 ปีที่แล้ว

    ඇත්ත නොදැන කඩවර අප්පච්චි ගැන බොරු බේගල් ඇදබාන්න එපා යකෝ උන්වහන්සේ අපට පිහිට වෙන්නෙ පියෙක් නැති අපහට පියෙක් මෙන් අන්න ඒක දැනගනින්

    • @priyantha7190
      @priyantha7190 3 ปีที่แล้ว

      Kadawara dewiyange yaluwektha oyata athithaya balanna puluwanda aththa kathwa kiyanna widio eka aththa

  • @nanthaninanthani3526
    @nanthaninanthani3526 4 ปีที่แล้ว +2

    mi harak wage deiyamngen boru ad dnna ep

  • @sampathwijerathne4214
    @sampathwijerathne4214 3 ปีที่แล้ว

    Kadawara kiyanne yakek puran hatiyata sinhala raja kenek katharagama dewiyange upathi kathwa tami oya kiyanne

  • @jayanthaindralal6012
    @jayanthaindralal6012 ปีที่แล้ว

    මෙි බුරුවාට මට කතා කරන්න කියන්න මෙිකා කියන බොරු දාමන්න එපා එතකොට කලා වැවෙි අතිත කතාව බොරු මු කියන විදියට

  • @නොමිලේජොය්යතිෂදෑනුම්ඉගෙනගන්න

    Bashma asuraya ta Padma Asuraya patalawagena

  • @harsharashmika7848
    @harsharashmika7848 ปีที่แล้ว

    Kadewera appahita boru kate kiyanna ape paratayoo

  • @kumudukumari8173
    @kumudukumari8173 20 วันที่ผ่านมา

    Me miniha monawa denagenada me boru kiyanne.kadawara Appachchi thopi dennagema botuwa mirikala daai.boru kiyanawata kaalakanni

  • @akashguptha2128
    @akashguptha2128 4 ปีที่แล้ว +1

    Obe prasna kirim sarthaka ne putha

  • @VenukiShehara
    @VenukiShehara 8 หลายเดือนก่อน

    Mu danna magulak na bn

  • @rsarojini2257
    @rsarojini2257 3 ปีที่แล้ว

    කඩවර දෙවියන් කියන්නේ කරැප්පුසාමි

  • @sajithkelum4591
    @sajithkelum4591 ปีที่แล้ว

    මෙකට පිස්සු

  • @ranukasanjula6484
    @ranukasanjula6484 2 ปีที่แล้ว

    කඩවර ඉන්දියාවෙද...කලා වැවට පැන දිවිදුන් හීන් කුරුට්ටා කලා වැව කඩා යන අවස්තාවේ කලා වැවේ කඩ දොරට පැන දිවි දුන් පසුව ඔහු කඩවර ඌ බව මතයයි...

  • @PadmakumaraSaman
    @PadmakumaraSaman 9 หลายเดือนก่อน

    Me kala kanni paraya Kiyanna pal boru.

  • @thushansraneeth4606
    @thushansraneeth4606 12 วันที่ผ่านมา

    😂😂😂yako kadavara gana danaganda palayan kalavavata boru nokiya ..puskole pothe thiyanava kadavara inava .on.srilanka pura pevara prathikirthi ... kiyala mula patanganne athakota koheda vesige putho kadavara indiyave une thopi vage kalavam aun thamai me rate vatina devall nathi kara anthimeta budunvath vikunuva indiyavata

  • @danushkalakmal6961
    @danushkalakmal6961 3 ปีที่แล้ว

    Kadawara inne kala wawe witharai oya kiyanne kowilwala kadawara nh oya boru

  • @dedunufrenando6355
    @dedunufrenando6355 4 หลายเดือนก่อน

    Kalawawata awanam hodaiwage oya mahaththaya .boru neda kiyanne oya