කඩවර අප්පච්චි ගේ පිහිට බලය ලබාගමු WHATS APP 075 14 50917

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +2

    කඩවර අප්පච්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @SenuriHansika-vg3dq
    @SenuriHansika-vg3dq ปีที่แล้ว +2

    🌼🇱🇰🙏🌼🇱🇰🙏🌼🇱🇰🙏🌼🇱🇰🙏

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 2 ปีที่แล้ว +3

    උතුමි වූ සෙනෙවිරත්න මූල් කඩවර අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබි මගෙ සියලූ දූක් කරදර දූරැ කර දෙන සේක්වා ඔබ වහන්සේට මගෙ හදපිරි නමස්කාර වේවා...!!!උතුමි කඩවර අප්පච්චි සාදූ සාදූ සා....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @madurapperumagesusil3662
    @madurapperumagesusil3662 ปีที่แล้ว +1

    මටත් කඩවර දෙව්‍ යන්ට තියෙන හරිම පුජාවක් දැන ගන්නා විදියක් දන් නැතුවයි හිටියෙ අද ඔබතුමාගෙන් ්‍රහරියටම දැනගත්ත ඔබතුමාට ගොඩාක් පින් බුදුසරණයි දෙව් පිහපිහිටයි

  • @jayakodianura4679
    @jayakodianura4679 2 ปีที่แล้ว +2

    Uthum U Senewirathna Mul Kadawara Devihamuduruwane obawahansege pihitai!!! Anurageth sitharageth Adarayata obawahansege pihita ashirwadaya rekawaranaya arakshawa karunawa noaduwama labadena sekva!!!

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී 2 ปีที่แล้ว +2

    කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබී මගේ දුක්‌ කරදර දුරු කර දෙන සේක්වා කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ නම නදීකා ලා ල නී මම ඉන්නේ කුවේට් කසුර් මම ගොඩක් අසරණ වෙච්ච කෙනෙක් මට පිහිට වෙන්න කඩ වර අප්පච්චි ගේ ආරක්ෂාව ලබා දෙන්න මට මගේ කියලා කිසිම කෙනෙක් නෑ මගේ අම්මා තා ත් තා මට නෑ මම බැදලා හිටිය කෙනා වෙන කෙනෙක් බැදලා ඉන්නේ මම රට ආව ට පස්සේ එයා වෙන කෙනෙක් එක්ක ඉදලා බැඳලා මම යාලු වෙලා හිටිය කෙනා මගේ න් සල්ලි අර න් දැන් මට කියන වා කතා කරන්න එපා ලු කියලා මාව බ්ලොක් කර න වා කියලා මගේ නම නදීකා ලා ල නී එයා ගේ නම එරංග සන්දමාල් HES

  • @miri-v3s
    @miri-v3s ปีที่แล้ว +2

    කඩවර අප්පච්චිට පහන තියන වෙලාව කියන්න 9.05 අපේ ගෙදර අය තියන්නෙ.

  • @damitheranga9220
    @damitheranga9220 4 หลายเดือนก่อน +1

    Sohon Kali maniyanta pulutu puja laba dunnata kamak nedda

  • @manojpiyankara4383
    @manojpiyankara4383 2 ปีที่แล้ว +1

    Kadawara dewiyangen lebena waram malawal monawada

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว

      ශාස්ත්‍ර වරම් වින දෝෂ කැපීමේ වරම් නේත්‍රා වරම් කර්ණමුන්ඩ වරම් චිත්ත මුණ්ඩ වරම් බොහෝ වරම් මාලා ලැබේ

  • @thusharythushary7776
    @thusharythushary7776 ปีที่แล้ว

    Kedewere..apace..maga.deruwa..arekesa..krea..dena

  • @Vihanga_Perera
    @Vihanga_Perera 2 ปีที่แล้ว

    mahathmaya ethakota dewol madu shanthikarmawala kadawara gotta denne ai? kapaganne kauda ethkota?❤🙏

    • @dewaarana
      @dewaarana  2 ปีที่แล้ว +1

      මා මෙම වැඩසටහන් මූලික කර සිදුකරන්නේ ආධුනික වරම් දරුවන් වෙනුවෙනි කඩවර ගොටු තැබීම කිසිදු වරදක් නැත නමුත් එම කටයුතු නිසියාකාර සිදුකළ යුතුය මනා දැනුමක් පළපුරුද්දක් ශක්තියක් තිබිය යුතුය කෙනෙකු ඒ පිළිබඳව හරි හැටි නොදැන ඒ සිදුකිරීමෙන් මහත් විනාශකාරී ප්‍රතිඵල සිදු විය හැක සියලු දේ සිදු කළ යුත්තේ ක්‍රමානුකූල ක්‍රමවේදයකට අනුවය කඩවර දේවතාවුන් වහන්සේට හරියාකාර ගොටු මාලාවක් දුන්විට එය ඒකාන්ත වශයෙන්ම එතුමා කැප ගනී බාරගනී එහෙත් මා දන්නා තරමින් සෙනෙවිරත්න මුල් කඩවර දෙවියෝ කිරි ආහාර පලතුරු පුද වැනිදාට ප්‍රිය වේ එතුමා සමඟ පැමිණෙන්නාවූ පිරිවර අන් ගොටු කැප ගනී දෙවොල් මඩු ශාන්ති කර්මයේ දී ද සන්නි යකුන් සහ කඩවර හත් කට්ටුව මූලික කර දොල පිදේනි ගොටු ඇපකැප භාර කරයි කොටුවක් යනු යක්ෂයෙකුට පුද දෙන ආකාරයයි

    • @Vihanga_Perera
      @Vihanga_Perera 2 ปีที่แล้ว

      @@dewaarana godak kalayak hoyapu deyak ...mata theruna mahathmaya.bohoma sthutiy obathumata❤🙏