කාලි මෑණියන්ට නිවරදිව පහන් තබා දියුණු වෙන්නේ මෙහෙමයි | Jayalal punchihewa | Tv nine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 119

  • @menusamanthika1061
    @menusamanthika1061 3 ปีที่แล้ว +39

    මෑණියන්ට අගෞරව කරන්න එපා..තමන් විශ්වාස නොකර හිටියට කමක් නෑ...කාලි මෑණියන් හදවතින් අැදහුවොත් පිහිට ලැබෙනව සත්තයි ...

    • @anjalijayasinghe0933
      @anjalijayasinghe0933 2 หลายเดือนก่อน

      Hmmmmm❤🥺🙏🏻🌺🪔

    • @KavindyaDissanayake2222
      @KavindyaDissanayake2222 2 หลายเดือนก่อน +1

      ඇත්ත.අම්මා ගැන මිනිසුන් හිතාගෙන ඉන්නේ වැරදි විදියට.සාධාරණය ඇතිව අවංකකම ජීවත් වෙන අයට අම්මා පිහිට වෙනවා.❤️🕉️🕉🙏

  • @nilnethu6213
    @nilnethu6213 2 ปีที่แล้ว +12

    කාලී මැනියන්ගේ පිහිට ලැබේවා . කාලී අම්මා අපිට පිහිට වේනවා.සත්තයි. කාලී අම්මා මතු බුදුවේවා.🙏🙏🙏🙏

  • @SachalaDananjani-id7gf
    @SachalaDananjani-id7gf 3 หลายเดือนก่อน +2

    මමනම් කාලි මැනියන් විස්වාස කරනවා මැනියන් සත්‍යයි මම විස්වාසයේ වදිනවා මැනියන්ට පිං අනුමෝදන් වේවා සාදු බුදු සරනයි දෙවි පිහිටින් මගෙ පැතුම් ඉටු

  • @NayanaNayana2
    @NayanaNayana2 10 หลายเดือนก่อน +2

    මගේ අම්මාට පිරිමි ආත්මයක් ලැබ බුදුභව ලැබේවා මගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු

  • @dilumthilaksiri7679
    @dilumthilaksiri7679 2 ปีที่แล้ว +16

    ඇස් මනාපිටා කාලි අම්මා මට පිහිටවෙනවා..

  • @SmKumri-c7t
    @SmKumri-c7t 9 หลายเดือนก่อน +2

    අම්මා සතුරන් ට නිසි දඩුවම දෙන්න අනිවාරයෙන්ම 😁😁😁අනේ කාලි අම්මා ඔයා විතරයි ඉනෙ මගෙ ජිවිතය සැනසිම ලබාදෙන්න සාදු සාදු සාදු

  • @gallidegedarasumanadasa1989
    @gallidegedarasumanadasa1989 ปีที่แล้ว +6

    කාලි අම්මා සත්තයි 🙏🙏 කාලි මෑනියන් මගේ දුකට පිහිට වුනා 🙏🙏

  • @mewnakevin9987
    @mewnakevin9987 2 ปีที่แล้ว +8

    අම්මා සත්තයි ජිවමානයි ..!!මතු උපදින උපදින ,හැම භවයකම පිරිමි අත්මයක උප්පත්තිය ලබලා මතු බුදුබව ලබන්න ඔනෙ...!!

    • @sankappamahasen4079
      @sankappamahasen4079 ปีที่แล้ว

      බුදු වෙන්නෙ කෝමද මිත්‍යා දෘශ්ටික චරිතයක්

    • @nilukasanjeewani7273
      @nilukasanjeewani7273 8 หลายเดือนก่อน

      Kauda mithhadustika kiyana oyanam mithhadustikayek wenna ati

  • @SamsungM-vi8pp
    @SamsungM-vi8pp 3 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා කාලි මෑණියන් අපට පිහිටවනවා සත්තයි කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎶

  • @SmKumri-c7t
    @SmKumri-c7t 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු කාලි අම්මා ඔයා මගෙ ජිවිතය සැනසිම ලබාදෙන්න මගෙ අම්මා ඔයා ගරතින බක්ති කියනිමරබැ සාදු සාදු සාදු

  • @gayansanjaya
    @gayansanjaya ปีที่แล้ว +2

    මහා භද්‍රකාලි මෑණියන්ගේ පිහිටයි පිළිසරණයි🙏🙏🙏

  • @nethunethu-k3w
    @nethunethu-k3w 24 วันที่ผ่านมา

    Mage kali meniyane mata oba wahanse wiishwasai . mage gddaaak prashna. Wisduwa..godddaaaakk. Pin

  • @nimeshamaduwanthi8002
    @nimeshamaduwanthi8002 ปีที่แล้ว +2

    කාලි මෑණියන් සත්තයි සත්තයි සත්තයී🙏🙏

  • @jayanikamethsani1363
    @jayanikamethsani1363 2 ปีที่แล้ว +8

    මං පහන තියනවා සොහොන් කාලි අම්මට❤️

    • @shashinikachandraprabha5229
      @shashinikachandraprabha5229 2 ปีที่แล้ว

      ඔයා ගෙදරින් එලියෙද පහන තියන්නේ?දිශාවක් තියෙනවද

    • @avishkarukshana9320
      @avishkarukshana9320 2 ปีที่แล้ว

      Ane math pahana thiyanawa...

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 2 ปีที่แล้ว

      ​@@shashinikachandraprabha5229 ඊශාන හොදම

    • @milanimendis3401
      @milanimendis3401 9 หลายเดือนก่อน

      ඇත්ත
      තෙරුවන් සරණයි

    • @SanjeewaPuspakumara-jr9co
      @SanjeewaPuspakumara-jr9co 5 หลายเดือนก่อน

      Mamath pahana thiyenawa

  • @rasikadilhani597
    @rasikadilhani597 3 ปีที่แล้ว +3

    කාලී අම්මා sathtaiii🙏🙏❤️❤️

  • @SmKumri-c7t
    @SmKumri-c7t 9 หลายเดือนก่อน

    කාලි අම්මා ඔයා මගෙ ජිවිතය සැනසිම ලබාදෙන්න සාදු සාදු

  • @SajithHirantha-j1i
    @SajithHirantha-j1i 10 หลายเดือนก่อน

    Magee hema prashnayakatama mage lagin idagena udau karapu mage kali amma mathu budu wewa🙏🙏🙏🙏

  • @roshanaponsu2176
    @roshanaponsu2176 4 หลายเดือนก่อน

    කාලී අම්මා සත්‍යයි 🙏🙏🙏🙏

  • @ShanukaLakshan-sw7qn
    @ShanukaLakshan-sw7qn ปีที่แล้ว

    කාලි මෑණියන්ට මට විශ්වාසයි

  • @user-jg2oc1kw3o
    @user-jg2oc1kw3o ปีที่แล้ว

    අම්මාගේ පිහිට ලැබේවා

  • @iraarunashantha3045
    @iraarunashantha3045 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාගේන් අහන්නේ මම ඉන්නේ රට මම ඉන්න ගෙදර මිනිස්සු හරිම අමුතුයි මුලදි හොද ගති පෙන්වා මගේ වීසා මාරු කලා
    දැන් හරිම වෙනස් මම හැමදාම පෝන් ඒකේ බලා මම මගේ දුක කියනවා පහනක් තියන්න බැහැ
    ඉටිපන්දමක් පත්තු කරලා දුක කියනවා මට පිහිට ලැබෙද කරන්නේ කොහොමද මගේ දුකට පිහිට වෙන තැනක් ඇත්ත නම් මට කියන්න ඔබතුමාට පින් මට උත්තර දෙන්න තෙරුවන් සරණයි

  • @SmKumri-c7t
    @SmKumri-c7t 9 หลายเดือนก่อน

    අම්මා මටපිට වෙන සාදු සාදු ඔයා මගෙ සැනසිම අම්මා

  • @LakmaliMariyal-nl3ht
    @LakmaliMariyal-nl3ht ปีที่แล้ว

    කාලි අම්මා සත්‍ය 🙏🙏🙏

  • @menikebamunuge2
    @menikebamunuge2 3 ปีที่แล้ว +5

    මමත් kali.meniyan.adahanawa.අපිට godak.phita.tiyanawa.

    • @nadeeshanikalpage3050
      @nadeeshanikalpage3050 3 ปีที่แล้ว

      Oyala kohomada adahanne pahan pooja karanawada ge athule

  • @bhagyaekanayaka9688
    @bhagyaekanayaka9688 3 ปีที่แล้ว +4

    මෑනියන්ට මට භාර වෙන්න ඕන ඒත් .අපේ ගෙදර බුදුන්ට පහන තියනව.මගෙ අයියට ගොඩක් සනීප නෑ එයාට තමා බාර වෙන්න ඕන . මන් ගෑනු ලමයෙක් . අයියට හොද උනහම භාරෙ ඔප්පු කරන්න පුලුවන්ද.

    • @ruwandikadilukshi2618
      @ruwandikadilukshi2618 2 ปีที่แล้ว

      Mn eygen wada krnne..oyta bryk wenna onenm enna..mn pihita wennm.

    • @DilshikajanaDilshikajana-tm8om
      @DilshikajanaDilshikajana-tm8om ปีที่แล้ว

      Oya kalimeniyanta gedaradima padurak ain karanna munneshwaram walata aiyata hoda onama eyawa ekkan aevith monawa hari bara wenna eyage athin pujakaranawa kiyla. Ok bs

  • @dilrukshijayasinghe7940
    @dilrukshijayasinghe7940 2 ปีที่แล้ว

    මගේ අම්මා 🙏🙏🙏🙏 සත්තයි

  • @nimalrathnauaka1672
    @nimalrathnauaka1672 2 ปีที่แล้ว +3

    කාලි අමිමා සත්යයි.

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 4 ปีที่แล้ว +1

    Maha kaali meniyange pihita arakshawa labewa .

  • @jayakodianura4679
    @jayakodianura4679 3 ปีที่แล้ว

    Godak pin denuwath kalata. Kadawara hamuduruwo genat mea wage denuwath kirimak karanawanam godak hondai

  • @nimalrathnauaka1672
    @nimalrathnauaka1672 2 ปีที่แล้ว

    කාලි මැණියනි මට පිහිට වන්න

  • @Bharatha_Boy
    @Bharatha_Boy 4 หลายเดือนก่อน

    සොහොන් කාලි මානියන්ට පහන තියන වෙලාව කීයටද

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹❤️❤️

  • @NiroshanFernando-m2j
    @NiroshanFernando-m2j 7 หลายเดือนก่อน

    Kali maniyan saththai.ayata ma karana siyalu pin anumdan wewa.

  • @ayeshakanthi3790
    @ayeshakanthi3790 2 ปีที่แล้ว +1

    අනේ කාලි මෑනියනේගේ පිහිටෙන් මට මගේ ආදරේ නැවත මට ලබා දෙන්න 🙏🙏🙏

  • @kanthiWickramaratna
    @kanthiWickramaratna ปีที่แล้ว

    දෙහි මාලය ට නියමිත ගෙඩි ගනනක් තියෙනවා ද?

  • @nuwanchanaka9063
    @nuwanchanaka9063 ปีที่แล้ว

    මගෙ කලි අම්මේ මට පිහිට වෙන්න.කලි අම්මා මම ගොඩක් විස්වස කරනවා

  • @ගීතිකා
    @ගීතිකා 2 ปีที่แล้ว

    Mage duwata thibba nagapatthini warama eka eya horen hirkarala eth man aurudu ganak thisse shonkali ammawa viswasa karanwa eyagen mata pihita lebenawa math ashai mata ledek hodakarana puuwan vidihata waramk denawanam

  • @sajithhirantha8700
    @sajithhirantha8700 ปีที่แล้ว +2

    කාළි මැණීයෝ සත්‍යි මට දවස් 3න් පිහිට උනා.

    • @NSandaruwan-g9k
      @NSandaruwan-g9k ปีที่แล้ว +1

      Mama nam kiyanava vitharai ammata .vinadiyawath yanne na e de ishata wenava🙏

  • @nimeshamaduwanthi8002
    @nimeshamaduwanthi8002 10 หลายเดือนก่อน

    කාලි මෑණියන්ට නිවසක පහනක් තියනකොට කාල සීමාවක් දෙනවද...අවුරුද්දක කාල සීමාවක් විතරද තියෙන්නේ ගෙදරක පහනක් තියෙනකොට?? දන්න කෙනෙක් මට උත්තරයක් දෙන්නකෝ

    • @VidushiSandeepani
      @VidushiSandeepani 7 หลายเดือนก่อน

      Digatam thiynn onilu ehema thiynonm mn dakk video ekk

  • @sampathanurudda3444
    @sampathanurudda3444 4 ปีที่แล้ว +3

    Maneyo mathu budu vava

  • @lathaambegoda5747
    @lathaambegoda5747 3 ปีที่แล้ว +1

    Mama karadara welawa ta pahanak thiyanawa hari pihitai

  • @deepanilanthi1894
    @deepanilanthi1894 4 ปีที่แล้ว +2

    Mama godak kal maniyo adahamawa wallawaththa kovil yanawa Mata gadara karadara milamudal Naha ai kiyanawada

  • @Nisantha-hm6jz
    @Nisantha-hm6jz 4 หลายเดือนก่อน

    සොන්කලි මැණියොගෙන් වරමක් තියෙනවා පහන තියෙන්නේ කොහොමද

  • @rubyallenstours2397
    @rubyallenstours2397 10 หลายเดือนก่อน

    Badrakali saha sohonkali dennek noveyida ?.

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว

    Mama.nam.harima.asai.kalimeniyanta.pahan.thiyala.waram.ganna.katahari.hoda.dewal.karanna.leda.suwakaranna.puluwan.nam.ath.rata.idagana.beha.mama.nirmanshiwa.inne.obata.budusaranai.kali.meniyange.pihiten.korona.duruweewa

  • @blackwhite517
    @blackwhite517 2 ปีที่แล้ว

    api badhrakali maniyanta pahana thiyenawa. sohon kali maniyanta wenamada pahana thiyanna one

  • @DavikaDamayanthi
    @DavikaDamayanthi 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @Nisantha-hm6jz
    @Nisantha-hm6jz 4 หลายเดือนก่อน

    සොන්කලි මැණියොට කියන ගතව කියලා දෙන්නකො

  • @bloomingapperal8594
    @bloomingapperal8594 ปีที่แล้ว

    🙏

  • @PabaPaba-bz8qn
    @PabaPaba-bz8qn 4 ปีที่แล้ว +2

    මම මෑනියන්ට ගොඩක් භක්තිය තියෙන කෙනෙක්.මට ඔබතුමාගෙන් දෙයක් දැනගන්න පුලුවන්ද.

  • @erandaliysnage4182
    @erandaliysnage4182 3 ปีที่แล้ว

    Washiyak karanne kohomada pilivela rath kirim vachiyak yanthare hadana vidiha ddnna vidio eka oba thumata pin

  • @MadumaliPerera-w7x
    @MadumaliPerera-w7x 7 หลายเดือนก่อน

    Nagana ira dishawata mta pahana tiyanna bh ne

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 8 หลายเดือนก่อน

    Kali maniyange pihitai

  • @ChamaraMadhusankha-m1n
    @ChamaraMadhusankha-m1n 3 หลายเดือนก่อน

    Maha badra kali amma ma karana pin gena mathu budu wewa...

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +1

    ඓක යහනෙ අම්මල දෙන්නටම ඓක පහනක් කමක් නැද්ද

  • @ahalmadushani2398
    @ahalmadushani2398 ปีที่แล้ว

    Maniyange pihita eththa

  • @LakmaliMariyal-nl3ht
    @LakmaliMariyal-nl3ht ปีที่แล้ว

    Kali amata barayak wana ona kohomada karane man inna saudi

  • @HarsapiyangikaPiyangika
    @HarsapiyangikaPiyangika 10 หลายเดือนก่อน

    Sohon kali ammata pahana thiyanna oni hari welawa kiyada math sohon kali ammatai paththini ammatai saman dewiyantai pahana akama kitiyaka thiyannenam

  • @kanthivijesooriya9928
    @kanthivijesooriya9928 2 ปีที่แล้ว

    Kali ammaga pihitan maga parthanawa esta wawa kali amma pihita wanna

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว

    කාලි මෑනියන්ට පහන් තියෙන්නේ කීයටද.

  • @AdcdefGhijk-k3v
    @AdcdefGhijk-k3v 9 หลายเดือนก่อน

    මැනියන් අපේ කුනු සරිරට වඩ්න්නේ නැ

  • @Lifewithishi-t4e
    @Lifewithishi-t4e 9 หลายเดือนก่อน

    Kali ammawa wishwasa karanna

  • @JoelDickson-ed1ry
    @JoelDickson-ed1ry ปีที่แล้ว

    Welawa one pahana thiyena

  • @nilukasadamali5215
    @nilukasadamali5215 2 ปีที่แล้ว

    Man kali maniyanta tamai kiyanne mage duk .man gedara budum wadinna asai .

  • @rasikarathnayake5575
    @rasikarathnayake5575 3 ปีที่แล้ว

    Mama mga adaraya labadana kiyala elanawa mta adaraya karapu kana dana mawa mga arinawa aurudu 17 mta adaraya karala

  • @Biguni_Dissanayaka_99
    @Biguni_Dissanayaka_99 3 ปีที่แล้ว

    Hemadama pahana tiyanna puluwn d

  • @nelandamikakurera8069
    @nelandamikakurera8069 3 ปีที่แล้ว

    Meniyama...GE.pihta,siyaluma.eenata.m.lebewa

  • @niroshawerakkody5058
    @niroshawerakkody5058 3 ปีที่แล้ว

    Matathe pihita tiyenawa kali meniyange Sithana pathana de

  • @nayanimadushani315
    @nayanimadushani315 2 ปีที่แล้ว

    Me number eka ansawer karanna nane

  • @sadaruwansandeepa9731
    @sadaruwansandeepa9731 3 ปีที่แล้ว

    🙏🙏🙏🕉️🕉️🕉️

  • @sriyanidammika-l6z
    @sriyanidammika-l6z 10 หลายเดือนก่อน

    kalimaniyo sattai sattai sattai

  • @nadeeshashamali3039
    @nadeeshashamali3039 11 หลายเดือนก่อน

    Kali maniyage phitai

  • @SamithaKumari-il4eh
    @SamithaKumari-il4eh ปีที่แล้ว

    Shon kali amma gei badra kali ammage pintura deka ekatha tibbama kamak nedda

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Ganu.Hoira.

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 ปีที่แล้ว

    Mata am maniyo viswasai

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Sayaluma.Dawala.Walata.Bomba..Ghnna.Ona..Porukarayo

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว +1

    Ganu.Hoira.Ado.Balla

  • @MadushaMadumali-u1c
    @MadushaMadumali-u1c 9 หลายเดือนก่อน

    Kali maniyani mata pihita wanna

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว +1

    Baudda.Nada.Yako..Kale.Amm.Kyanna.Pessanta.

    • @wathsalagayani5960
      @wathsalagayani5960 3 ปีที่แล้ว

      විපාක පල දෙනකොට තොට වදින්න වෙයි කියපුවා මතක් කර කර

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Mensun Maranawa.kale.Ammat.Akka.Hmananna.Hdanaw

    • @wathsalagayani5960
      @wathsalagayani5960 3 ปีที่แล้ว +1

      දෙවියන්ට අගවුරව කරන්න ඵපා යකෝ තෝ අදහන්නැත්තන් නිකං හිටපිය බලු හැත්ත

    • @sanjeewakrishantha5048
      @sanjeewakrishantha5048 3 ปีที่แล้ว +1

      Kuwda yko kali meniyanta apahasa karana keriya

    • @samanthamudiyanselage6206
      @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

      Osama.Pellada..Shdaraya..QATAR

    • @nilupriyadarsani8752
      @nilupriyadarsani8752 2 ปีที่แล้ว

      Kali amma jeevamanai oba kiyana oya vachana vishwaye reudenava ikmanatama pasuthawenna wei nubata

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Mensun.Bayakaran.Pakaya.

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Toga.Ammata.Hmaneyan..Pakaya

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว +1

    Kalega.Puka.Sudda.Danna.Nhha.

    • @wathsalagayani5960
      @wathsalagayani5960 3 ปีที่แล้ว +1

      තිරිසන් බල්ලෝ

  • @සමුද්රාරණමුකගේ
    @සමුද්රාරණමුකගේ 3 ปีที่แล้ว

    මේමකිර

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว +1

    Pottaya.Pakaya...Pottaya.Wasa.Balla

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Toga.Paeya.Kapa.Ganen.Maneyanta.Keyall

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    Pottaya Kalega.Kyapan.Toga.Potta.Kama

  • @samanthamudiyanselage6206
    @samanthamudiyanselage6206 3 ปีที่แล้ว

    ADo.PottaHkanna.

  • @kapilashantha6470
    @kapilashantha6470 3 ปีที่แล้ว +1

    ඇයි මෑණියෝ කියල කියන්නෙ ,බණ කතාවක අහල තියෙන්නෙ යක්ෂණියක් කියලනේ

    • @chandimaruwan5837
      @chandimaruwan5837 3 ปีที่แล้ว +2

      Budda kalaye hitapu Kali yakinna newei me ape Durga amma

  • @SmKumri-c7t
    @SmKumri-c7t 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු කාලි අම්මා ඔයා මගෙ ජිවිතය සැනසිම ලබාදෙන්න මගෙ අම්මා ඔයා ගරතින බක්ති කියනිමරබැ සාදු සාදු සාදු

  • @Thilesha
    @Thilesha 8 หลายเดือนก่อน +1

    🙏🙏