වාස්තු විද්‍යාවට අභියෝගකල ලෝකෙටම එකක්වූ ලීයෙන් හදපු ඇදගෙදර - Modern house in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @UK-rw8ll
    @UK-rw8ll 3 ปีที่แล้ว +20

    කරන කියන දේ අනුව මිනිස්සුන්ට හොඳ හෝ නරක සිදුවන බව බුදුන් සඳහන් කර ඇතත් වාස්තු දෝශවලින් එසේ වන බවක් පවසා නැත. වාස්තුවිද්‍යානුකූලව හොඳින් ඉන්න පුලුවන් නම් කර්මය බොරුවක් නෙ? අපි දැන්වත් සැබෑ බෞද්ධයෝ වෙමු !

  • @lbftv9298
    @lbftv9298 3 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික නියමයි ...සාර්ථක මනුස්සයෙක්

  • @sampathsampath6170
    @sampathsampath6170 2 ปีที่แล้ว +1

    Marama simawan karala thiyana නිවසක්...හිතේ මැවුන දෙ චිත්‍රයට නගලා එක නර්මානයක් කරලා ලාස්සන නිවසක් නිර්මාණය කරලා.නියහත මානි මහත්මයෙක්.බුදුසරණයි ඔබට..🙏🙏🙏🙏🙏🙏

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 3 ปีที่แล้ว +5

    ඉතා උත්සාහවන්ත ණිර්මාණශීලී මහත්මයෙක්.රටටම අාදර්ශයක් ඔබතුමා

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwen sarany dewepihitay nawa Norman karat dergauwewa

  • @neelkusum3760
    @neelkusum3760 3 ปีที่แล้ว +7

    අපෙ මහාතාට තව තවත් වාසනාව හා ජයෙන් ජයම ලැබේවා.👍👍❤️❤️❤️

  • @harshasuranga2812
    @harshasuranga2812 3 ปีที่แล้ว +1

    සුන්දර මනුෂ්‍යයෙක්....ජයවෙව...!!!

  • @dondammika4798
    @dondammika4798 3 ปีที่แล้ว +7

    වාස්තු දෝෂ ග්‍රහ අපල ඔක්කොම දුප්පතුන් ටමයි

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +6

    සල්ලි තියෙනවා නම් හොදයි ඉතින් . වැඩෙ මරු

  • @lawclasssandalal2502
    @lawclasssandalal2502 3 ปีที่แล้ว +6

    හොද නිර්මාණයක් ,අලුත් ලෝකයටත් ස්තුතියි

  • @tshashika
    @tshashika 3 ปีที่แล้ว +4

    Hoda නිර්මාණයක් 👍👍👍👍👍

  • @luxurywavesceylon1563
    @luxurywavesceylon1563 2 ปีที่แล้ว +2

    ♥ >> Sri lanka 🇱🇰
    Nice haa ! 👍

  • @samannetwork5579
    @samannetwork5579 3 ปีที่แล้ว +13

    තමන්ට තමන්ගෙම කියල ආත්ම විස්වාසය තියෙනකන් ඔය බොරු වාස්තුවිද්‍යාවට බෑ මුකුත් කරන්න ඔබට ජය

    • @samannetwork5579
      @samannetwork5579 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් මගෙ youtube channel එක subscribe කරලා පුංචි උදවුවක් කරන්න ඔබට ජය

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +5

    වාසනාවන්ත මනුෂ්‍යයෙක්

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +1

    Obathuma vishista nirmanakaruwek 👍👍👍👍

  • @madushani1904
    @madushani1904 3 ปีที่แล้ว +1

    Suba pathum harima Sathutak

  • @harsha4303
    @harsha4303 3 ปีที่แล้ว +3

    well done sir

  • @ashokamahavithana7123
    @ashokamahavithana7123 3 ปีที่แล้ว +3

    I. am proud of you

  • @upulfernando9320
    @upulfernando9320 3 ปีที่แล้ว +4

    උත්සාහවන්ත මිනිස්සු ජයවේවා

  • @nimeshabandaranayaka7967
    @nimeshabandaranayaka7967 3 ปีที่แล้ว +4

    Aluth loken Hari de hariyata 😚

  • @sumindajp
    @sumindajp 3 ปีที่แล้ว +1

    me vage deyak pennapueka hodai eth me gedara pilivelakata lassanak dakinna thibuneha mokada aiuth lokaya dana pramanaya wadi eth kamakneha geyak hadana kenekuta oluwata deyak gannapuluwan
    thanks oyalata,ethuma pansalwalatanam udaukaranawa kiyala kiuwa nathi bariayatath e wagema udauwenawa athikiyala hitanawa,etumata jayawewa

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +2

    සූරපප්ප එකේ මකබාස් මතක් උනා....☺️☺️☺️

  • @iphkhanna1291
    @iphkhanna1291 3 ปีที่แล้ว

    Hema dema hodai.lassanai wishmitha nirmanayak.e unata oya tharam gas kapana wede nm mt dirawannema ne

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +5

    මන් වගේමයි.අනිවාර්යයෙන් ඔබ සමග එකගයි.කතා දෙකක් නෑ.නිරාගමික වගේම වාස්තු නෑ කියන්නෙ ගොඩම තමයි

  • @jayasirisaduni2846
    @jayasirisaduni2846 3 ปีที่แล้ว +3

    Oba thumata dheega aayusha prarthana karami. Thruwan saranai.

  • @weragodagenimalnimalnimal2391
    @weragodagenimalnimalnimal2391 3 ปีที่แล้ว +1

    Tharuwansaranai

  • @sandunariyarathna2864
    @sandunariyarathna2864 3 ปีที่แล้ว +2

    niyamai eka

  • @Astrocare0
    @Astrocare0 3 ปีที่แล้ว +1

    It is a great effect. Try to do another unbelievable thing. My congratulations. Ajith dias.

  • @nishanthahemakumara9347
    @nishanthahemakumara9347 3 ปีที่แล้ว

    බඩ ගෝස්තරේට මිනිස්සු කඩේ යවන .... හදහන්, වාස්තුවිද්‍යා
    කරුවන්ට නියම පහර...
    ඔය සේරම කරන්නෙ තාමත් ආත්ම ශක්තියක් නැති මෝඩයො...
    මෙතුමා සල්ලි ටිකක් වියදම් කරල ඇති .. මෙතුමට මුදලුත් ඇති ..
    ඒක නෙවෙයි වැදගත් මොහුගේ සුන්දර අදහස් විතරක් ඔලුවට ගන්න... ජය වේවා ඔබට

  • @jayanthanandani7960
    @jayanthanandani7960 3 ปีที่แล้ว +1

    Uthshaya jayagani keyanne aka thamai

  • @thilanism
    @thilanism 3 ปีที่แล้ว

    Budu sarani Oba thumata

  • @nuwansamaraweera1312
    @nuwansamaraweera1312 3 ปีที่แล้ว +1

    Auruddakin me ge gana thawa video ekak karanna

  • @Nudithamihiran
    @Nudithamihiran 3 ปีที่แล้ว +1

    Nawa nirmana newei mahaththayo apita jiwath wenna thiyena gas tikane oyaala kapanne sakkili

  • @nuwansamaraweera1312
    @nuwansamaraweera1312 3 ปีที่แล้ว +3

    Kale thiyena ඔක්කොම gais kapala gewal hadanna ganiweda meka balala

  • @dilshansudharaka4168
    @dilshansudharaka4168 3 ปีที่แล้ว +1

    Ohoma gas kapuwoth gas ithuru wnoth thmi pudume 😅

  • @robinff7150
    @robinff7150 3 ปีที่แล้ว +3

    Hi bro

  • @everythingintheworld3353
    @everythingintheworld3353 3 ปีที่แล้ว

    සුර පප්පා ඒකේ මක බාස් ගේ මාලිගා වගෙ

  • @jeewanprashanka142
    @jeewanprashanka142 3 ปีที่แล้ว +3

    Eala Aiyya 👌 Aiyya eanna mata oyaga ponnambar eaka danna 🙋‍♂️🤝💐

  • @namalduminda1470
    @namalduminda1470 3 ปีที่แล้ว +3

    Para karapu pin pau anuwa tamai oya hama dama labanna ..natuwa wastu dosayak naha kohawat..minisunga hita tamai oya hama dema tiyanna

  • @anroidgamer8713
    @anroidgamer8713 3 ปีที่แล้ว +4

    cameramen hariyata wade krala na kisi deyak sampurna penna

    • @divyangavlog4183
      @divyangavlog4183 3 ปีที่แล้ว +1

      ekanm atta...hariyta video krla ne... ekama kali tika nithrama pennuwa arenna sampoornemea okkoma pennuwe ne...

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 3 ปีที่แล้ว +4

    වන සම්පත විනාශ කර අපේ සුඛ විහරණය ට යෙදවීම සුදුසු ද?.

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +2

    සතුටුයි ඔබතුමා ගැන කොච්චර සල්ලි කාරයෙක් උනත් කිසිම උද්දච්ච කමක් පේන්න නෑ. එක දෙයක් කියන්න ඕන හැබැයි ඉතින් මේ වගේ ගෙයක් හදන එක සමාජට දෙන එකනම් හොද නැහැ.

    • @IshanSachira
      @IshanSachira 3 ปีที่แล้ว

      ඒ මොකෝ

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 ปีที่แล้ว +1

      @@IshanSachira හැමෝම සල්ලි තියෙන අය මේ වගේ ගෙවල් හදන්න ගනියි රටේ තියෙන වටිනා ගස් ටික විනාශ කරල.

  • @milanimila212
    @milanimila212 3 ปีที่แล้ว

    Mulu wanantharayama gedara

  • @darshanacreation7988
    @darshanacreation7988 3 ปีที่แล้ว +6

    gas maruwek wage

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +8

    පුදුම ලස්සන නිර්මාණයක්අදහන්නත් බැරිතරම් මාර වියදමක් යන්න ඇති

  • @chathuchathu6218
    @chathuchathu6218 3 ปีที่แล้ว +3

    Aparade gas tika

  • @samandissanayaka2767
    @samandissanayaka2767 3 ปีที่แล้ว +2

    👍🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏👍❤️

  • @දුමිදුතීක්ෂණ
    @දුමිදුතීක්ෂණ 3 ปีที่แล้ว +1

    ඇද ගෙදරට වඩා වක ගෙදර කියලා දැම්මනම් හොදයි

  • @medavirateralalage3941
    @medavirateralalage3941 3 ปีที่แล้ว +9

    කැලේ විනාශ වෙන එක අහන්න දෙයක් නැහැ..

  • @saliesaloulie7357
    @saliesaloulie7357 3 ปีที่แล้ว +1

    Wasenawan, , Deeergayuwewa,k,s,a,,site

  • @sudathgamini854
    @sudathgamini854 3 ปีที่แล้ว +3

    Pissu porak