Modern House 4.7 Million House | Houseplan.lk - Location Rabukkana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 511

  • @dinukajbandara2000
    @dinukajbandara2000 3 ปีที่แล้ว +34

    360 view එකක් ගේන්න හැම ගෙදරකම අක්කව පෙන්නවා වැඩී ගෙදර පොඩ්ඩක් වැඩියෙන් පෙන්නන ගමන් විස්තර කරන්න ඒ ටික තමා අඩුපාඩු වැඩේ නම් ගොඩක් ලස්සනයි😊

  • @dulajgajaba1633
    @dulajgajaba1633 3 ปีที่แล้ว +18

    ඔයාලා පොස්ට් දානකොට ලක්ෂ 25 , 35යි කියනවා අපි ගෙයක් හදන්න විස්තර අහද්දි ලක්ෂ 75 ඇ එච්චර ගනන්

  • @naveenjayaweera9800
    @naveenjayaweera9800 3 ปีที่แล้ว +44

    කෙල්ල බලන්න නෙවෙයි බන් ආවේ, ගේ බලන්න ආවෙ. ගෙදර පෙන්නපිය 😂

    • @HD-gb7xl
      @HD-gb7xl 3 ปีที่แล้ว

      Lol

    • @singhanew5984
      @singhanew5984 3 ปีที่แล้ว

      Eka atta bro. melowa rahak na camaraman

  • @ThusithaKodikara
    @ThusithaKodikara 3 ปีที่แล้ว +32

    මේ වීඩියෝ එකේ වැඩිපුර පෙන්නන්නේ විස්තර කියන කෙනාව. නමුත් හරිනම් පෙන්නන්න ඕනේ ගෙදර විස්තර. ඉදිරි වීඩියෝ වල ඔය වරද හරිගස්සගන්න ..

    • @houseplanlk
      @houseplanlk  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුති ඔබගේ අදහස් දැක්වීමට මහත්මයා

    • @s.rajitha2370
      @s.rajitha2370 3 ปีที่แล้ว +6

      එක ඇත්ත අක්කාව පෙන්නනවා වැඩී ගෙදර පෙන්නලා අක්කව පොඩ්ඩක් පෙන්නන්න .අනික විස්තර කරනකොට ඒ විස්තර කරන තැන පෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි .

    • @HD-gb7xl
      @HD-gb7xl 3 ปีที่แล้ว +2

      Yess I accept

  • @jeevananthony5547
    @jeevananthony5547 3 ปีที่แล้ว +26

    යකෝ කැමරාව ගහපන් ගෙදරට ඔය කෙල්ල බලන්න නෙවෙයි එක ප්ලේ කරේ.

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +13

    ඇත්තටම ඔයාලාගේ හැම ගෙයක්ම හැම වැඩක්ම ලස්සනයි,,❤❤👍

  • @pramudhithamihiran1144
    @pramudhithamihiran1144 3 ปีที่แล้ว +18

    ඒ ගෙදරටනම් හිත ගියා🥺 කවද හරි ගෙයක් හදාගන්නෙ අක්කට කියලම තමා❤🙈

  • @newhelayahelaya8504
    @newhelayahelaya8504 3 ปีที่แล้ว +8

    Kellek hoda wadak karanakota ape Un hari tharahayi... Habayi bageta heluwen inna ganu hodayi...

    • @nishamusic4546
      @nishamusic4546 3 ปีที่แล้ว

      ඔබ නිවැැරදි

  • @ashenshaminu2232
    @ashenshaminu2232 2 ปีที่แล้ว +1

    I like that house. its is you make very different and gorgeous. so house of designs you get very compatible to the house. so l wish you to your business a head successful. 🥰🥰

  • @pradeepkumara3193
    @pradeepkumara3193 2 ปีที่แล้ว

    ඔයලගෙ වැඩ සුපිරි

  • @kumarilnl6877
    @kumarilnl6877 3 ปีที่แล้ว +12

    Please show less of the presenter and more of the house.

  • @shankrishan7320
    @shankrishan7320 3 ปีที่แล้ว +24

    දැන් නම් ලක්ෂ 50 කින් තට්ටු දෙකක ගෙයක් හදලා ඉවර කරනව කියන්නේ හීනයක් තමයී..😅👍

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว

      Sirawatama bro....

    • @bluecaptraining9889
      @bluecaptraining9889 3 ปีที่แล้ว +4

      මේගොල්ලන් ලඟ කන්ට්‍රක්ශන් බඩු සේරම තියෙන නිසා මෙයාලට ලොකු ගානක් යන්නෙ නෑ බන් අපි කුලියට සේරම ගත්තොත් මෙයිට වඩා යනවා

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว

      @@bluecaptraining9889 anjwa...ekat atta.....

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @shiromipushpakanthi5200
      @shiromipushpakanthi5200 4 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත තමයි 😊

  • @nipuna57
    @nipuna57 3 ปีที่แล้ว +8

    Lighting is amazing but the ventilation? I didn't see any grills or air ducts, are you planning to air-condition the whole house?

  • @hemitjagdish5409
    @hemitjagdish5409 ปีที่แล้ว +2

    Amazing work, I would like to understand ur language or at least English subtitles will do me.
    Ur plans are great and the way you build is unbelievable as u give luxury with low cost.

    • @houseplanlk
      @houseplanlk  ปีที่แล้ว

      Thanks for your comment. we will try to add English subtitle.

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว +1

    Camera man ponnayek

    • @houseplanlk
      @houseplanlk  9 หลายเดือนก่อน

      ගෙදර කෙනෙක්ද?

  • @dinuyashi6984
    @dinuyashi6984 2 ปีที่แล้ว

    Will see you very soon

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว

    Ohoma dorawal daala me ge daala yannanam bahe.. veeduruwa kaduwa athualata aawa. anith dewal hodai.. lassanai.. Katha karaddi echo wenne nahe.. hodata open hadala tiyena nisa..

  • @pradeepsampath3982
    @pradeepsampath3982 3 ปีที่แล้ว +8

    Really happy about her happiness regarding customer satisfaction.

  • @bad5gaming212
    @bad5gaming212 3 ปีที่แล้ว +12

    මාත් කවදහරි ගෙදරක් හදන්නෙ 😍😍 ඔයාලට කියලා දිගටම කරගෙන යම් සුපිරි

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    ලස්සනයි good 👍❤️

    • @houseplanlk
      @houseplanlk  2 หลายเดือนก่อน

      070 3 800 500 message ekk danna

  • @thusyanthansellathurai8026
    @thusyanthansellathurai8026 2 ปีที่แล้ว

    very nice and very good explaining i like god bless

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 3 ปีที่แล้ว +1

    Laksa 35 40 idamaht akka podyata tahtu 2 hadala dannada

  • @indiraroshani8947
    @indiraroshani8947 3 ปีที่แล้ว

    Etin harima lassanai ... danuth me mudalata me ge hadala denna puluwanda

  • @LahiruRukshan-z5q
    @LahiruRukshan-z5q หลายเดือนก่อน +1

    Laksha 10kin geyak hadaganna puluwanda

    • @houseplanlk
      @houseplanlk  หลายเดือนก่อน

      070 3 800 500 me number ekata Call ekk ho Msg ekk danna

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 3 ปีที่แล้ว

    Supri bodies lasanai kohada me wag bajut akakata aulak na

  • @shane7236
    @shane7236 3 ปีที่แล้ว +6

    මේ ගෙදර හදන්න කොච්චර කාලයක් ගියාද?

  • @tainyfernando2898
    @tainyfernando2898 3 ปีที่แล้ว +13

    අවංකව හැමදේම කියනවා. මගේ ගෙයක් හදන්න මාත් ඉක්මනින්ම භාර දෙනවා.😊

  • @dananjayab3287
    @dananjayab3287 3 ปีที่แล้ว

    Nonath lassanay nonage geth lassanay

  • @shiromiwijemanna8314
    @shiromiwijemanna8314 3 ปีที่แล้ว +1

    අලුත් මිල ගනන් එක්ක අලුත් ගෙවල් ටිකක් දාන්නකෝ අපිත් බලාගෙන ඉන්නවා ඔගොල්ලන්ට කියලා ගෙයක් හදාගන්න

  • @malindufernando7293
    @malindufernando7293 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @virajvihaga9144
    @virajvihaga9144 2 ปีที่แล้ว

    Me කෙල්ල maru aaaa ආදරෙයි ekita mn

    • @houseplanlk
      @houseplanlk  2 หลายเดือนก่อน

      070 3 800 500 message ekk danna

  • @sintamiwhatsappstatus3372
    @sintamiwhatsappstatus3372 3 ปีที่แล้ว

    Patta lassanai ge

  • @chandiranasinghe6671
    @chandiranasinghe6671 3 ปีที่แล้ว +3

    Ane harima ලස්සනයි..
    Thank you Verry much

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว

    Oyaala gewal hadanne Vaasthu vidyaanukoolawada balala? Nattam Dena plan eka karanwada? Discuss karanwada nattam?

  • @diaryofheart6925
    @diaryofheart6925 3 ปีที่แล้ว

    Me gedara hadanna kiyak ynawada. Kochara kalekin hadanawada

  • @praneethsamarathunga3426
    @praneethsamarathunga3426 3 ปีที่แล้ว +3

    good program thank you

  • @sularividesha3197
    @sularividesha3197 3 ปีที่แล้ว +3

    really nice team house plan, i would like to thanks mr,dimuthu and mr.bawantha

  • @piyumdananjaya8384
    @piyumdananjaya8384 3 ปีที่แล้ว +1

    Wow...❤️❤️❤️

  • @roshanpasindu2709
    @roshanpasindu2709 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි❤️🙂👍

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว

    aththtama me program eka baluwama kaaleth ekka wenna puluwan parakku weem, thawa thawa dewal kiyala tiyenawa... harima vishwasaneeyai...

  • @poojagimhani5891
    @poojagimhani5891 3 ปีที่แล้ว

    Me gedara ඇත්තටම godak lassanai

  • @sandyranasingha7738
    @sandyranasingha7738 3 ปีที่แล้ว

    Main rode ekak kittuwa geyak hoyal dennako 10pch wage 20lak vitar

  • @kavindabulathgamage3594
    @kavindabulathgamage3594 3 ปีที่แล้ว

    Mee gee hadanna dn cost aeka kiyada.tile krnneh nethiw

  • @prabuddhiranasinghe4381
    @prabuddhiranasinghe4381 3 ปีที่แล้ว

    Aththma lassana geyak💕oyala me gdra build krla tynne gadol walinda? Blockgal walinda?

    • @houseplanlk
      @houseplanlk  3 ปีที่แล้ว

      0703800500

    • @houseplanlk
      @houseplanlk  3 ปีที่แล้ว

      බොහොම ස්තුති මහත්මිය. මෙම වීඩියෝවේ ඇති නිවාස බ්ලොක් ගල් වලින් නිමවා ඇත.

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    attach barthroom nhe neda me house eke ...

  • @lonathdeesara490
    @lonathdeesara490 3 ปีที่แล้ว

    gedaranm hrima lassanai habai pudumai oya vage adu mudalakata oya vidihe loku geyak hadapu ekaa,well done

  • @hksineth9057
    @hksineth9057 3 ปีที่แล้ว +2

    කෝටි 1.5 කට vithara හදපු ගෙදරක View එකක් gennako

  • @ruksan9698
    @ruksan9698 3 ปีที่แล้ว

    Harima lassanai please I need

  • @chamindasampath773
    @chamindasampath773 2 ปีที่แล้ว

    Oyalata me ganata dan me niwasaya hadanna puluwanda

    • @houseplanlk
      @houseplanlk  ปีที่แล้ว

      අද පවතින මිල අනුව ලක්ෂ 95 ත් 110 ත් අතර යනවා.
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @Nuwan0007
    @Nuwan0007 3 ปีที่แล้ว +1

    මේ ගෙදර 2021 වෙද්දි කීයටද කරන්නෙ..?
    ඉඩම අවම පර්ච් කීයක් තියෙන්න ඕනද මේ ගෙට..?

  • @niroshinipremarathne2219
    @niroshinipremarathne2219 3 ปีที่แล้ว +1

    I want a plan of 7 million house...hows your rates for these dats

  • @slziyangp4855
    @slziyangp4855 2 ปีที่แล้ว

    30 lk walata slab ekak dala room 2 bathrooms 1 dining room kitchen living with small balcony hada ganna puluwan weida

  • @chamarakasun4612
    @chamarakasun4612 2 ปีที่แล้ว

    Den hadanna kiyak yanawada

  • @sunilivypark1738
    @sunilivypark1738 3 ปีที่แล้ว

    Balangoda geyak hada ganna puluwam da???

  • @sltechpodda9888
    @sltechpodda9888 3 ปีที่แล้ว

    Dan oya ge hadanna price eka kohomada plz..reply

  • @isuruchamara2750
    @isuruchamara2750 2 ปีที่แล้ว

    Ma wagema geyak dan hadanna keeyak yanawada price plz

    • @houseplanlk
      @houseplanlk  ปีที่แล้ว

      දැන් මේ ගෙදර හදන්න ලක්ෂ 120 ත් 140 ත් අතර ගානක් වෙනවා.
      වැඩි විස්තර දැනගන්න කථා කරන්න
      අංක 142-ඒ-4
      නුවර පාර
      කඩවත.
      0762412232
      WhatsApp / Viber / Imo
      0703800500

  • @omethma1740
    @omethma1740 3 ปีที่แล้ว +1

    Math asai

  • @weruniherath1424
    @weruniherath1424 2 ปีที่แล้ว

    ලස්සනයි අපේ පැත්ත නේ 🌹❤️

  • @kingtikka202
    @kingtikka202 3 ปีที่แล้ว

    චැනල් එක සබ් කරා😘

  • @lovestorys2339
    @lovestorys2339 2 ปีที่แล้ว

    Akkala gedra paint ekath ekkada price eka dsnne

  • @KAVISHKA_M_01
    @KAVISHKA_M_01 3 ปีที่แล้ว +7

    අක්ක මාර ලස්සනයි.

    • @dd5944
      @dd5944 3 ปีที่แล้ว

      තෝ යකෝ😂

    • @nuwangurusinghe300
      @nuwangurusinghe300 3 ปีที่แล้ว

      Apoi....sirawatama atta

    • @imashaudawatta818
      @imashaudawatta818 ปีที่แล้ว

      Eya lasani thami oya egana worry wena epa

  • @kgravikumar
    @kgravikumar 3 ปีที่แล้ว +1

    How much does it cost

  • @ashiperera8581
    @ashiperera8581 3 ปีที่แล้ว

    ge hadanna eka paramada okkama salli denna one nattan wariks washayends

  • @manirock3811
    @manirock3811 3 ปีที่แล้ว

    Very nice model

  • @MrNuwan2007
    @MrNuwan2007 3 ปีที่แล้ว

    Me lamaya thawa tikak pennana thibba🙈❤️❤️👌👌

  • @manjumahesh6189
    @manjumahesh6189 ปีที่แล้ว

    Hodai wedenm. Eth gedra hariyatma view wenne ne. Akka vitrai inne

  • @sunilivypark1738
    @sunilivypark1738 3 ปีที่แล้ว

    Balangoda oyalage kattiya innawada???

  • @chathurangasaman2333
    @chathurangasaman2333 3 ปีที่แล้ว

    Me ge hadanna masa kiyak wage ynawada sir

    • @dimuthukarunasena9570
      @dimuthukarunasena9570 3 ปีที่แล้ว

      අවුරුද්දක් යනවා අවම වශයෙන්. මේ කාලේ එක්ක කොහොම වෙයිද කියන්න බෑ.
      ලොක්ඩවුන් නෙකරත්, සංචරන සීමා දැම්මම අපි තාවකාලිකව සියලූම වැඩබිම් නවත්තනවා. මොකද සංචරන සීමා තියයන කාල වලදි අපිට වැඩකටයුතු කරන්න ඇස්තමේන්තුවලට පිටින් ලොකු මුදලක් වැයවෙනවා. ඒනිසා…

  • @homemapdesigntkb5419
    @homemapdesigntkb5419 3 ปีที่แล้ว

    Good plan👍🏻

  • @Suranga1980
    @Suranga1980 3 ปีที่แล้ว +1

    Api plan ekak andala thiyenne. Eka dunnoth oyala hadala denawada?
    Me dawas wala thattu 2ka uda wahale nethuwa slab ekak dala hadanna warga adiyakata kiyak withara wenawada?

    • @houseplanlk
      @houseplanlk  3 ปีที่แล้ว

      කාර්ය බහුලතාව නිසා මෙම පිටුවේදී පිළිතුරු සැපයිය නොහැකි බැවින් අපගේ +94 70 380 0500 (වයිබර්, වට්ස්ඇප් හා ඉමෝ ක්‍රියාත්මකයි) අංකය අමතා ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්නේනම් අපගේසුහදශීලී ඉක්මන් සේවාවක් ඔබට ලබාදීමට අපහට පහසුවේ. ස්තූතියි.

  • @hewageperera8857
    @hewageperera8857 3 ปีที่แล้ว

    kotas washayen gewanna puluwanda

  • @DinethSiriwardene
    @DinethSiriwardene 3 ปีที่แล้ว

    akka num lassanai heee

  • @akashnawarathna5317
    @akashnawarathna5317 3 ปีที่แล้ว +2

    Indoor garden 1 tiyena house 1ka videos nadda waterfall 1 ekkama

  • @kanawnona6089
    @kanawnona6089 3 ปีที่แล้ว

    Ape minissunta mona de kalath waradak kiyannamai balanne.

  • @NadeekaGunawardana-u6s
    @NadeekaGunawardana-u6s 6 หลายเดือนก่อน +1

    අපි බලන්නේ ඔය ගෑනි නෙවෙයි .ගෙදර පෙන්නුවොත් ඇති

  • @hansamaliwijesekara6051
    @hansamaliwijesekara6051 2 ปีที่แล้ว

    Me ge me widiyatama hadanna kiyak ynawada dan

    • @houseplanlk
      @houseplanlk  2 ปีที่แล้ว

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @sewwandifernando1361
    @sewwandifernando1361 3 ปีที่แล้ว

    Kitchen ek na ne

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 3 ปีที่แล้ว

    aththatama cameraman hithan inne meke pennanna ona presenter wa kiyala.
    Miss oya me room , me room kiyala kiyaddi camerawen room ekak pennanne na.pennanne oya witharai.anna eka hadagaththa nam thawath hondai.math balqporoththu wenawa oyalagen mage home eka hadaganna. We will see..

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 ปีที่แล้ว +1

    good job...👊💪

  • @sampathananda8578
    @sampathananda8578 3 ปีที่แล้ว +1

    Math had Ganda one puluwanda

  • @devindacdkm1271
    @devindacdkm1271 ปีที่แล้ว

    නුවර වැඩක් කරනවනම් කොහොමද කරන්නේ... දුර ප්‍රශ්නයක් වෙනවද?

    • @houseplanlk
      @houseplanlk  ปีที่แล้ว

      ඇතුලේ ගොඩක් දුර පාරවල් - කියුබ් 3 ලොරි යන්න බැරි පාරවල් - කදු බෑවුම් - කියුබ් 10 ක් විතර බඩු බාගන්න ඉඩ ප්‍රමානය මදිවෙන ඉඩම් වල වගේ තමයි මිල වැඩි වෙන්නේ.
      එහෙම නැත්නම් ගැටලුවක් නෑ.
      හැබැයි මේ තියෙන්නේ මේ ගෙදර අංගසම්පූර්ණව හදන්න වියදම් වූ මුදල.
      මේ ගෙදර හදලා ඉවර කරේ 2022 අප්‍රේල් මාසේ.
      ඒත් දැං තියන බඩු මිල එක්ක මේ ගෙදර අද හදනවානම් ලක්ෂ 95 ත් 115 අතර ගානාක් වියදම් වෙනවා.

  • @dipikadipika6484
    @dipikadipika6484 ปีที่แล้ว

    Api idamak dunnmt oyalata puluwanda sampurna ge hadala denna mul gala tiyana tana idalama mata nambare ewanna mudalat kiyak vitara yanawada kiyanna

    • @houseplanlk
      @houseplanlk  ปีที่แล้ว

      ඔව් පුලුවන්. ලක්ෂ 40 ඉදන් ඉහලට මිල ගනන් තියනවා. 0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.

  • @ishuhash1622
    @ishuhash1622 3 ปีที่แล้ว

    ane video clear madi. Hariyta gedara pennanne nane . Present karana kenage kathawa withrai

  • @sanjiwani4436
    @sanjiwani4436 3 ปีที่แล้ว +5

    nice ❤️❤️❤️❤️

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 3 ปีที่แล้ว

    Meka hadanna dean kiyak yanvada

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr 3 ปีที่แล้ว

    Kochchara kalayak guarantee thiyanawada miss oyalage?

  • @sumudusewwandi9213
    @sumudusewwandi9213 3 ปีที่แล้ว

    Gewime karamayata gewal hadanne neddaa oyala

    • @purusoththarma1585
      @purusoththarma1585 3 ปีที่แล้ว

      th-cam.com/video/7zNwGoxqyBw/w-d-xo.html

    • @houseplanlk
      @houseplanlk  3 ปีที่แล้ว

      මෙ අවස්ථාව වන විට එම මුදලට නිවෙස් භාර ගැනීම කෙටි කාලීනව නවත්වා ඇති අතර එය ආරම්භ කල විගස ඔබ දැනුවත්කරන්නම් බොහොම ස්තුති. ❤️

  • @Tharukajayawickrama1997
    @Tharukajayawickrama1997 3 ปีที่แล้ว

    Dan meka hdnwnm keeyk wenwda ?

    • @houseplanlk
      @houseplanlk  2 ปีที่แล้ว

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @dilshansadeepawijenayaka9169
    @dilshansadeepawijenayaka9169 3 ปีที่แล้ว +1

    අක්කේ මමත් ගෙයක් හදන්ඩ හිතන් ඉන්නවා පර්චස් 20ක විතර මට තට්ටු 2ක්‌ ඕනි උඩට කාමර 1යි බාත්රුම් 1යි සාලෙයි යට තට්ටුවට කාමර 3යි බාත්රුම් 1යි සාලෙයි කෑම කාමරෙයි එකට කුස්සියයි කොහොමද කරන්නේ ඔයාව සම්බන්ද කරගෙන ඒක පිළිවෙලක් කරගන්නේ කොහොමද ඒක ලක්ෂ 60-40 වුනාට කමක් නෑ

    • @houseplanlk
      @houseplanlk  2 ปีที่แล้ว

      Visit www.houseplan.lk
      Call 0703 800 500 for more information.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 ปีที่แล้ว

    Wonderful

  • @prabuhaasan7426
    @prabuhaasan7426 2 ปีที่แล้ว

    Dan hadanna kiyak weida?

    • @prabuhaasan7426
      @prabuhaasan7426 2 ปีที่แล้ว

      ?????

    • @houseplanlk
      @houseplanlk  หลายเดือนก่อน

      070 3 800 500 Mekata Msg ekk danna , Details dannm

  • @manelkumari7214
    @manelkumari7214 3 ปีที่แล้ว

    Apitath නිවසක් hada ganna awashyai...විස්තර dana ගන්නේ kohomada

  • @uvasportdepartment4809
    @uvasportdepartment4809 2 ปีที่แล้ว +1

    me pian eka mata malanna puluwanda

    • @houseplanlk
      @houseplanlk  2 หลายเดือนก่อน

      070 3 800 500 message ekk danna

  • @pansidugamage7771
    @pansidugamage7771 3 ปีที่แล้ว +2

    Laksha 47 ta hinen thama hadanna venne

  • @witharnaseetha1519
    @witharnaseetha1519 3 ปีที่แล้ว

    Godak lassanai

  • @prasannawarnakulasuriya9920
    @prasannawarnakulasuriya9920 3 ปีที่แล้ว

    Den mekata yana price eka kiyada?

  • @sherusrilanka6369
    @sherusrilanka6369 3 ปีที่แล้ว

    Pls show house more than presenter

  • @NadheeshaHimali-yj6di
    @NadheeshaHimali-yj6di 9 หลายเดือนก่อน

    Kohomada api ekathu wenna ona

    • @houseplanlk
      @houseplanlk  2 หลายเดือนก่อน

      070 3 800 500 message ekk danna

  • @nelum4125
    @nelum4125 3 ปีที่แล้ว

    Hadapu gewal nedda ganna

  • @geethmanfernando3347
    @geethmanfernando3347 ปีที่แล้ว

    එකගයි