සතියෙම දවල් කෑම වේල් ටික | Lunch & Dinner Menu Ideas Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • සතියෙම දවල් කෑම වේල් ටික | lunch,recipe in sinhala, meal plan sinhala,meal prep sinhala,meal plan,weekly meal plan sinhala,sinhala recipes,recipe in sinhala,recipes,cooking,sinhala baby food recipe,baby food sinhala recipe,meal prep,meal planning,doni ammai,meal prep sri lanka,trending,viral,lunch box ideas,foods,baby foods,tasty,lunch menus sinhala,lunch ideas,7 lunch menus,dinner ideas,dinner menus,vegan recipes
    #cooking #food #trending

ความคิดเห็น • 78

  • @oshadi-m8p
    @oshadi-m8p ปีที่แล้ว +3

    අද මම දෙක ,😊
    හරිම වටින ප්‍රයෝජනවත් වීඩියෝ ඔයා කරන්නෙ අක්කි... තව තවත් මේ විදිහෙ මෙනු අපිට ගේන්න ..ඒක අපිට ලොකු උදව්වක් කෑම ගළප ගන්න.. ❤❤❤❤

  • @samanthapushpakumara4520
    @samanthapushpakumara4520 ปีที่แล้ว +1

    කෑම ට්ක හරිම ලස්සනයි. දැක්කම හිත පිරෙනවා.

  • @lavindi-c1n
    @lavindi-c1n ปีที่แล้ว +1

    ස්තූතියි අක්කි අදත් අපිට ප්‍රයෝජනවත් දෙයක් අරන් ආවට 🙏🙏🙏🙏

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      ස්තූතියි නංගි ඔයාටත් 🙏❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වැදගත් වීඩියෝ එකක් නන්ගි ❤❤❤ කෑම ටිකනම් නියමයි දකිද්දිත් හිත පිරෙනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍😍😍😍😍😍❤️❤️❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කෙ .❤️ 🙏🙏

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය.වටිනා විඩියෝ එකක් ගෙනාවට.❤❤

  • @devikarajapaksha-y9h
    @devikarajapaksha-y9h ปีที่แล้ว

    Thank u akkiyooo oya apita hamadama motivation ekak
    Harima satutin vedio eka baluwa 🧚🧚🧚❤️❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගි ❤️

  • @chathurikanayani6449
    @chathurikanayani6449 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි අක්කේ.මම ඔයාගෙ විඩියෝ බලලම තමා උයන්න ගොඩක් පුරුදුවුනේ.ඔයාට ගොඩක් පිං අපිට මෙ විදියට කියලා දෙනවට.බුදු සරණයි!!!සතුටින් ඉන්න හැමදාම❤️❤️😊

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      බුදුසරණයි නංගි 🙏🙏🙏❤️

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 ปีที่แล้ว

    හැමදාම වගේ අක්කා ගොඩාක් වටින විඩියො කරන්නේ

  • @udeshasanga9004
    @udeshasanga9004 7 หลายเดือนก่อน

    Akke oya hadan මැකරල් recipe aka dannako.

  • @desnikanishani6550
    @desnikanishani6550 ปีที่แล้ว +1

    නියමයි අක්කේ ❤️❤️❤️

  • @sandyakumuduni6313
    @sandyakumuduni6313 ปีที่แล้ว

    Harima piliwelai akka oyage recipes. Oya inna country eka mokakda

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      ස්තුතියි නංගි අපි ඉන්නෙ ඉතාලියේ ❤️

  • @indikanawarthna5823
    @indikanawarthna5823 ปีที่แล้ว

    අක්කේ අද විඩියේ එකාත් හරිම වටිනවා

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤

  • @PrabathChamara-n9y
    @PrabathChamara-n9y ปีที่แล้ว

    මෙනු ටික නම් සුපිරි අක්කේ ❤❤

  • @mumu292
    @mumu292 ปีที่แล้ว +1

    Batu respi ak danna nange thank you

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      මම ඒක දාන්නම් අක්කෙ ❤️

    • @mumu292
      @mumu292 ปีที่แล้ว +1

      @@doniammai-pavithra thank you

  • @achinishayamali4074
    @achinishayamali4074 11 หลายเดือนก่อน

    Mare maru akke.....rasa pata❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      ස්තුතියි නංගි 😊❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      ස්තුතියි නංගි 😊❤️

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      ස්තුතියි නංගි 😊

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 ปีที่แล้ว

    Soya meat badume recipe eka dennako akkiii❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      මම ඒ රෙසිපි එක දාන්නම් නංගි ❤️

  • @sasikamadubashinisamarasin538
    @sasikamadubashinisamarasin538 ปีที่แล้ว

    Akke miris gala genawe lanka wennada. Mn inneth Italy wala.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      ඔව් නංගි ලංකාවෙන් ගෙනාවෙ .
      යූටියුබ් එකේ චැනල් එකක් තියෙනවා @asitha gal katayam කියලා එ මල්ලි හදලා දුන්නෙ ඔයා මෙසේජ් එකක් දලා බලන්නකො❤️

  • @yesmiyaizzadeen5244
    @yesmiyaizzadeen5244 ปีที่แล้ว

    ළස්සනයි vedio eka.මට ඔයාගේ මිරිස් ගලේ size එක කියන්න පුලුවන්ද please 💖💖

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤
      මේ මිරිස් ගල ගොඩක් පොඩී කිලෝ 4.500 බර
      දිග 28/29වගෙ cm පළල 20cm

    • @krishanishewoon6272
      @krishanishewoon6272 ปีที่แล้ว

      Akki miris gala gaththe lankavenda

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 11 หลายเดือนก่อน

    බ්‍රොකලි මැල්ලුම් හදන්නෙ කොහොමද 😊

  • @indikasampath8430
    @indikasampath8430 ปีที่แล้ว

    😊thanks

  • @inokasadamali167
    @inokasadamali167 ปีที่แล้ว

    Soya meet baduma hadana hate kiyanako

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +6

    කරුණාකර බටු කරියේ රෙසිපි එක ලබා දෙන්න

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว

    budu saranai nangiyo

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කෙ 🙏

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว +1

    Done onna mama oyawa sabscraes kala lassanae ❤❤❤❤

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว

    Thanks akke❤❤❤

  • @ChathuchamaraChathuchamara
    @ChathuchamaraChathuchamara ปีที่แล้ว +1

    බටු කරියේ රෙසිපි එක ලබා දෙන්න ❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      මම දාන්නම් ඒක ❤️

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 ปีที่แล้ว +1

    ශිතකරනයේ දාලද කල් තියා ගන්නේ

    • @lavindi-c1n
      @lavindi-c1n ปีที่แล้ว

      කලින් අක්කි දාපු වීඩියෝ එක බලන්නකො

    • @doniammai-pavithra
      @doniammai-pavithra  ปีที่แล้ว

      ඔව් ❤

  • @DilkiChandrakanthi
    @DilkiChandrakanthi ปีที่แล้ว

    Thanks😂

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 ปีที่แล้ว

    Freezer karanawada

  • @NamunuManel-rd5qu
    @NamunuManel-rd5qu ปีที่แล้ว

    ❤❤❤

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 ปีที่แล้ว

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 ปีที่แล้ว

    Kema Rasama Rasa patai

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว

    ඔයා මොන රටේද ඉන්නෙ.

    • @appy978
      @appy978 ปีที่แล้ว

      Italy

    • @doniammai-pavithra
      @doniammai-pavithra  11 หลายเดือนก่อน

      උත්තරේ ලැබිලා 😊❤️

  • @gayanwithanage8630
    @gayanwithanage8630 ปีที่แล้ว

    😍😍👍👍👍👍👍

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 11 หลายเดือนก่อน

    අනෙ මෙනු දාන්නකො අක්කෙ හරි රස පාටයි

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 ปีที่แล้ว

    💕💕💕💕💕💕💕💕💕💕💕