දවල්ට රෑට කෑම වේල් 10 ක්🥰 Lunch & Dinner Menu Idea Sinhala! Meal Plan Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @doniammai-pavithra
    @doniammai-pavithra  7 หลายเดือนก่อน +1

    අලුත් මාසයක් අලුත් දවසක්..
    ලස්සන හිත් ඇති , ලස්සන අදහස් ඇති මිනිසුන් මුණ ගැහෙන මැදින් මාසක් ඔයාලා හැමෝටමත්🙏🙏
    මේ තියෙන්නෙ ජනවාරී මාසේ කෑම වේල් එකතුව
    👇👇👇
    th-cam.com/video/p1FdMjmEHJo/w-d-xo.htmlsi=pWERqz_8hi70WoAE

  • @lavindi-c1n
    @lavindi-c1n 7 หลายเดือนก่อน

    සුභ මාර්තු මාසකයක් වේවා අක්කි ඔයාටත්..
    ස්තුතියි ගොඩාරියක් අදත් වටිනා වීඩියෝ එක ගෙනාවට .. අපිටත් නිදහසෙ උයාගන්න මේ රෙසිපි ගොඩක් වටිනවා අක්කි
    ආදරෙයි ගොඩක් ❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගි ❤️

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 7 หลายเดือนก่อน

    නියම මෙනුස් ටිකකක් අක්කේ ,,,ආසවෙන් බැලුවා

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      ස්තුතියි නංගි ❤️

  • @AyathmaKumaratunga
    @AyathmaKumaratunga 7 หลายเดือนก่อน

    කොස් වලින් හදපු recipe wala link tika dannako.thank you ❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      වෙන වෙනම කරලා නෑ ඒ වීඩියෝ ටික...හැබැයි මම fb eke රෙසිපි ලියලා දාලා තියෙනවා , මගෙ Pavi's Kitchen පේජ් එකේ ඉදිරියේදී කොස් වලින් හැදුව ඔක්කොම එක වීඩියෝ එකකට අරන් චැනල් එකටත් දාන්නම් ❤️

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 6 หลายเดือนก่อน

    Itha rasawath kaama wel tikak.sthuthiyi

    • @doniammai-pavithra
      @doniammai-pavithra  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ගොඩාක් වටිනව නංගි ඒ කෑම ටිකනම් රස පාටයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      ස්තුතියි අක්කෙ
      තෙරුවන් සරනයි 🙏🙏

    • @Geethnishantha76
      @Geethnishantha76 7 หลายเดือนก่อน

      Godak sthoothi sathutin inna

  • @rasanraji3677
    @rasanraji3677 7 หลายเดือนก่อน

    හරිම රස පාටයි.👍👍👍❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤️🙏

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 7 หลายเดือนก่อน

    නියමයි.

  • @mihirisilva1012
    @mihirisilva1012 7 หลายเดือนก่อน

    ස්තුතියි අක්කා ❤️🌹

  • @rashikakb2233
    @rashikakb2233 7 หลายเดือนก่อน

    කන්න ආස හිතෙනවා නංගී❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      ස්තුතියි අක්කෙ ❤️

  • @nirolak8102
    @nirolak8102 7 หลายเดือนก่อน

    නියමයි.❤

  • @HappyNestIshu
    @HappyNestIshu 7 หลายเดือนก่อน

    ඔක්කොම රස පාටයි අක්කේ ❤❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      ස්තුතියි නංගි ❤️

  • @pansilupansilu1303
    @pansilupansilu1303 7 หลายเดือนก่อน

    ඔයාටත් අලුතින් ඇරබුන මාසය subama වේවා ❤️

  • @isankachathurani7244
    @isankachathurani7244 7 หลายเดือนก่อน

    Bohona ස්තුති akka. Vedio eka balanna kalin comment kare. Budu saranayi

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      බුදුසරණයි නංගි 🙏❤️

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 7 หลายเดือนก่อน

    Akkita me masa suba masyk Wawa oya uyana vidiyata asa hithanawa ane

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 หลายเดือนก่อน

      ස්තුතියි නංගි ❤️

  • @nadeeshairoshani4103
    @nadeeshairoshani4103 4 หลายเดือนก่อน

    ❤❤

  • @IreshaDilrukshi-br4ek
    @IreshaDilrukshi-br4ek 7 หลายเดือนก่อน

    Akki oyage FB page mokakda