මාලිමාවේ බහුතරය ස්ථීරයි ගම්මන්පිලගේ නිගමනය | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 409

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 หลายเดือนก่อน +285

    මාලිමාව නෙමෙයි දිනන්නේ රට.. හොද මිනිස්සු එවන්න ඇතුලට

  • @JaniruforGraphics
    @JaniruforGraphics หลายเดือนก่อน +297

    මොන යකා කිව්වත් නැතත් මාලිමාව එනව තමයි
    විපක්ෂෙට පරණ ගොබ්බයො ගේන් නැතුව වෙන අලුත් සෙට් එකක් ඕන

    • @coolkoala282
      @coolkoala282 หลายเดือนก่อน

      Peratugamin

    • @antonioantonio5950
      @antonioantonio5950 หลายเดือนก่อน

      Machan Ranil Sajithta puke arinawa saththai 🤣😁😁 wipaksha nayakamath Nathi karala thamai Ranil Passa bala nne 🤣😁😁😀Hora haththa wisinma winaasa wenawa me para 🤣😁🤣😀😀 Maalimawata mantri duura 179💪💪💪💪👍👍😁🤣

  • @PrinczAzula
    @PrinczAzula หลายเดือนก่อน +228

    උඹ කිව්වත් නැතත් අපි දිනනවා. හැබැයි අපේ පැත්තට ගන්නෙ නම් නැහැ

    • @dhananjayavimukthimallikar6394
      @dhananjayavimukthimallikar6394 หลายเดือนก่อน +3

      ඒන්නෙත් නෑ..ප්‍රතිපත්ති වෙනස්

    • @PrinczAzula
      @PrinczAzula หลายเดือนก่อน +7

      @@dhananjayavimukthimallikar6394 උන් ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සුද,බලය වෙනුවෙන් ඕන පැත්තකට හැරෙයි.

  • @jayakusumtv1480
    @jayakusumtv1480 หลายเดือนก่อน +168

    මාලිමාව ට ගම්පිල කරනමක් ගහන්න හදන්නෙ අපො මේයා රට ව්නාශ කරපු නො1 ම්නියා

    • @paakermohamed9746
      @paakermohamed9746 หลายเดือนก่อน +2

      අපෝ ඔයා අවස්ථාවාදී බලලවනම් ගාව ගන්නවා එපා

    • @slytshortsboy3674
      @slytshortsboy3674 หลายเดือนก่อน +5

      මාලිමාවට ඔය මොකෙක්වවත් ගන්නෙ නෑ ඒක ශුවර්

    • @mohamednifras4601
      @mohamednifras4601 หลายเดือนก่อน +1

      Yes yes

    • @ChandaniPerera-od2ge
      @ChandaniPerera-od2ge หลายเดือนก่อน +2

      උදය ගම්මන්පිල,විමල් වීරවන්ස.මාලිමාවෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වුනොත් හෙම මාලිමාවට ජන්දේ දෙන්නේ නැ මම නම්.

    • @scorpionbull
      @scorpionbull หลายเดือนก่อน

      ​@@ChandaniPerera-od2gepissuda bn unwa ganne naa😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน +77

    මුන් නං විපක්ෂය ට වත් එපා
    150 ක් වත් අවම වශයෙන් මාලිමාවෙන් පුරවන්න ඕනේ අනිවාර්යයෙන්ම

  • @akashimantha
    @akashimantha หลายเดือนก่อน +21

    ආන් නිමල් මාම ඇහැරලා... " මේ ලමයි දාල මං යනවද ?...."😂

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +33

    රනිල්ට , සජිත්ට , රාජපක්ෂලා ට දැන් මිනිස්සු ගොනාට අන්දවන්න බෑ.

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn หลายเดือนก่อน +61

    අව්ලක් නෑ සංජීවත් ගෙදර යන්න සූදානම් වෙන්න....

  • @ffgameingrastha6361
    @ffgameingrastha6361 หลายเดือนก่อน +11

    වාහන ,තුවක්කු ලිස්ට් එකේ හිටියේ නැතිවුනත් පාර්ලිමේන්තුවේ ඉදලාත් මොනවද මිනිස්සු වෙනුවෙන් කරේ.අලුත් තරුණ කට්ටියක් යවලා රට ගොඩගමු.එකයි මගේ මතය.

    • @samare8002
      @samare8002 หลายเดือนก่อน +1

      මොකද්ද දන් නෑ එයාගේ සුදුසුකම😂ඒ ලිස්ට්වල නම නැතිඑක විතරක් වෙන් ඇති

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 หลายเดือนก่อน +42

    අනේ බන් නිමල් උඹ හිටියත් කරන්නේ නිදාගන්න එකනේ. ඔන්න ඔය හැමදාම නිදාගනින් ගෙදර. අපි අනිවාර්යයෙන්ම බෝ ගෙදර තියන්නම්😂😂😂😂

    • @nipwind
      @nipwind หลายเดือนก่อน +1

      😂😂

    • @MelaniPerera-m1h
      @MelaniPerera-m1h หลายเดือนก่อน +1

      ජනතාව දාලා යන එකලු දුක...😅

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +54

    යකෝ නිමලයා.😂😂😂😂😢😢😢

    • @nuwankumara4576
      @nuwankumara4576 หลายเดือนก่อน +3

      ඕකා කොමිස් ඉල්ලපු නිසා තමා ජපන්නු ගියේ

    • @ChannaSiriwardhane
      @ChannaSiriwardhane หลายเดือนก่อน +2

      😂😂😂😂පිස්සු නිමලා

    • @reviewDigest8341
      @reviewDigest8341 หลายเดือนก่อน

      😂

    • @VimukthiMadusanka-j2t
      @VimukthiMadusanka-j2t หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @SunilDayasiri
      @SunilDayasiri หลายเดือนก่อน

      😂😅😅😅😅

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් අනුර අනිවාර්යයෙන්

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 หลายเดือนก่อน +9

    අනිවාර්යයෙන්ම ගම්මන්පිලනම් පාර්ලිමේන්තුවට එවන්න එපා. මතක තියාගන්න.

    • @thilakperera9941
      @thilakperera9941 หลายเดือนก่อน +1

      දිවදෙ⁣කෙ කබරයා 1:26 ගොංමංපිල

  • @DahamiEkanayaka-u4v
    @DahamiEkanayaka-u4v หลายเดือนก่อน +31

    ඔව් ඉතින් අැතිවෙනකන් හම්බකරගෙනනෙ තියෙන්නෙ😂

    • @pasansilva-h2p
      @pasansilva-h2p หลายเดือนก่อน

      hamotama hora hora kiayanna epa bn katawath wada karanna ba ne bn bolage thiyariya hatiyata

  • @araliyadewliya6120
    @araliyadewliya6120 หลายเดือนก่อน +1

    සංජීව තෝ බූරුවා ගහනවා බලාගෙන හිටියා විතරද.....?

  • @udayashantha6804
    @udayashantha6804 หลายเดือนก่อน +26

    තොපිට මහ මැතිවරනයෙන් රෙද්දෙ රෙවෙන්න අරින්නේ

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +40

    ගම්මන්පිල මහත්මයා, අපි කිසිවක් බලාගෙන නෙමේ ජනාධිපතිතුමාට සහයෝගය දුන්නේ. අපි ඉන්නේ දියුණු රටවල. විදේශවල ඉන්න 90% කට එහා එතුමාට සහාය දුන්න. ඒ එතුමාට මේ රට ගොඩ ගන්න අවංකවම වුවමනාවක් තිබෙන බව අපට පෙනුන නිසාත්, එතුමාට ඒක කරන්න පුළුවන් බව පෙනුන නිසාත්. රටේ මිනිස්සුන්ට රට ගොඩ ගන්න ඕනේනම් මැතිවරණයේදී මාලිමාවට චන්ඳය දී එතුමාට සහයෝගය දෙයි. ඔබතුමාලා මේ රටට හොඳක් කර ඇත්නම් ඔබ තුමන්ලටත් දෙයි. රට ගොඩ ගන්න හදන මේ වෙලාවේ කකුලෙන් නම් අඳින්න එපා.

    • @induindu2550
      @induindu2550 หลายเดือนก่อน

      aniwaryenma

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 หลายเดือนก่อน

      පිට රට ගිහින් බල්ලො වගේ වැඩ කරන්න වෙන්නෙ නෑනේ හොදින් ඉගෙන ගත්ත නම් 😀😀😀

    • @induindu2550
      @induindu2550 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 ..pita...ratawala...wala...ballo...wage...weda...karan.nee...anika...ratawala...wala...weda...karana...aye...thama...mee...ratata...videsa...vilimaya..awanne....eyala......kisima...kenekuta...naya...nethuwa....jiwath...wenawa

    • @induindu2550
      @induindu2550 หลายเดือนก่อน

      @@buddhikaprasannakumara9828 hodin...igana....ganna...wathawaranayak...thiyanawada...lankawe

    • @respecthuman1011
      @respecthuman1011 หลายเดือนก่อน

      No more hora( thieves) gammampila go home no need you anymore you killed the economy your corrupted the Sri Lanka

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 หลายเดือนก่อน +1

    රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰

  • @KaushalyaDulanjali-nu2qc
    @KaushalyaDulanjali-nu2qc หลายเดือนก่อน +4

    පව් නේද? මෙයාලා. අපේ පවුලේ ඔක්කොම ජන්ද මේ පාර මාලිමාවට.❤. හරිම සතුටුයි.

  • @rvandephili
    @rvandephili หลายเดือนก่อน +15

    අපි චන්දෙ දෙන්න එපැයි බලය ලබාගන්න 😂අපි දැන් මාලිමාවට පරණ ගොනා වික්කා

  • @epleblomst91
    @epleblomst91 หลายเดือนก่อน

    ප්‍රධාන විපක්ෂය සර්වජන බලය ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි
    දිලිත් ජයවිර ගමිමන්පිල , විමල් වීරවංශ , අත්‍යවශයයි පාර්ලිමේන්තුවට ජයවේවා ❤❤

  • @isurufernando1784
    @isurufernando1784 หลายเดือนก่อน +24

    වැරදි කරපු එවුන් හිටියා කියලා ලැජ්ජ නැතුව කියන හැටි. උබලාට තිබ්බනෙ බලය තිබුනු කාලෙ වැරදි කරපු උන්ට දඬුවම් දෙන්න.

    • @emperera4594
      @emperera4594 หลายเดือนก่อน

      munna okema kathu wela game dilla den baba wenna hadenwa

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 หลายเดือนก่อน +1

    1977 JR විශාල බලයක් ලබා ගෙන රටට කල විනාශයේ අදුරු සෙවනැලි තවමත් එසේමයි. 2019ගෝඨාභයට විශාල බලයක් ලබා දුන්නත් එමගින් රටට පලක් වුනේ නෑ. ගමේ මාලිමාවට ඡන්දය දුන් බොහෝ දෙනා මාලිමාවටම ඉදිරි මැතිවරණයේදී උපරිම බලයක් ලබා දෙන්නට සිතන්නේ ඔවුන්ගේ නොදැනීම නිසා. ඔවුන් තාමත් සිතන්නේ මාලිමාවේ සිටින්නේ පෙර රෝහණ විජේවීරගේ පක්ෂයෙන් පැවතෙන්නන් කියා. තමුන් NPP හා මාලිමාව යනු එකක් නොවේ . මාලිමාවේ බහුතරයක් සිටින්නේ ගමේ ජනතාව පීඩාවට පත් කල නිලධාරි පැලැන්තිය හා වෘර්තිකයින් මේතාක් අධික බලයක් ලබාගත් සියලු පක්ෂ බලයෙන් මත්වී ජනතාව නොසලකා හැර තිබෙනවා. නගරයේ ජනතාවට රට තුල සිදුවන්නේ කුමක්ද යන්න හොදින් වැටහෙනවා. එමනිසා කිසිදු පක්ෂයකට ඉදිරි මැතිවරණයේදී විශාල බලයක් ලබා නොදීමේ වගකීම නාගරික ජනතාව වෙත විශේෂයෙන් පැවරෙනව.

  • @windywindy123
    @windywindy123 หลายเดือนก่อน

    maru direction eka dan nam hats of AKD

  • @thereality5645
    @thereality5645 หลายเดือนก่อน +3

    ඉස්සර සෙට් එක කතා කරද්දිත් දැන් අහන් ඉන්න බෑ අප්පිරියයි.

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 หลายเดือนก่อน +1

    රටේ මහජන මුදල් හොරා කාපු නැති උගත් බුද්ධිමත් පිරිසක් මාලිමාව හරහා ඊලග මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ....
    වසර ගණනාවක්ම මේ රටේ මහජන මුදල් හොරා කාපු හොර තක්කඩි දේශපාලුවන් රැල කොටසක් ගෙදර ,කොටසක් මහ උළු ගෙදර දර පලන්න යවනවා....
    රනිල් ඇතුලු මහලු අය රජයේ වැඩිහිටි නිවාසයට යවනවා ....මේ තමයි රටේ දියුණුවට ගෙනියන ඉදිරි දැක්ම....

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 หลายเดือนก่อน +1

    ❤ We Need Only NPP Government Congratulations 👏👏👏

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula หลายเดือนก่อน

    ❤❤❤Akd Akd Akd ❤❤❤

  • @dushananuradha1098
    @dushananuradha1098 หลายเดือนก่อน +1

    Thanms pancho

  • @sameerakiri
    @sameerakiri หลายเดือนก่อน +1

    මාලීමාවට තව චන්ද ලක්ශ 10 ක් එකතු වෙනවා, 120-110 අතර ආසන ප්‍රමානයක් එයාල ගන්නවා, හැබැයි දිස්තික් මට්ටමින්, පලාත් මට්ටමින් හොද සෙට් එකක් බස්සන්න ඕනී, අනික හොදට මතක තියා ගන්න ඕනී ජවිපේ නායකයෝ අනුරට තියෙන්න කැමැත්ත එයාලට නැ කියලා, එයාල කැම්පේන් එක පටන් ගන්න ඕනී 3% ඉදලායි, නැතුව අපිත් ලක්ශ 57 ක් හම්බ වෙයි කියලා ආවෝත් නන් බඩුම තමා, පුද්ගලික කාරනා ඉස්මතු වෙනවා චන්දෙදී, ගොඩක් වෙලාවට රනිල්ට චන්දේ දුන්න ගොඩක් අය දේවී, මොකද එයාලා රනිල්ට දුන්නේ රට ඇදන් ගියපු එකට, දැන් ආපහ් එයාලා රනිල්ට දෙන්නේ නෑ, ඉන්න කෙනාට දෙන්නේ, පක්ශයක් අල්ල බදාගෙන නැති අයගේ චන්ද ගන්න ජවිපේ දැන ගන්න ඕනී, ජවිපේ මන්තීලා දූශීත නැති හන්දා එයාලට කැම්පේන් එක කරාවී සාදාරනව, හැබැයි ඉතිහාසයේ දූශිතම චන්දය මේක වෙනව මේ පාර, හොරු සල්ලි විසි කරයි හොදටම, උතුරේ කට්ටිය වෙනම ඉල්ලන හන්ද එයාලා ආසන 30 ක් විතර හදා ගනීවී, සජබෙට කොහොමත් 60 ක් ශුවර්, ඒක අඩු වෙන්නේ නෑ, හැමෝම සන්දාන ගත වෙල ඉල්ලුවොත් 100 ක් වගේ යයි උතුරත් ඇතුලව, දැනට ආසන හැසිරීම එක්ක මට හිතෙන විදිය

  • @kavindusachinda796
    @kavindusachinda796 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @isuripathirage6316
    @isuripathirage6316 หลายเดือนก่อน

    මුන්නම් පාර්ලිමේන්තුවේ දකින්නවත් ඔන්නෑ ,මාලිමාවට ජය වේවා❤

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s หลายเดือนก่อน

    හොරැ නැතුව මාලිමාව දිනවමු. මුන්ගේ වරප්‍රසාද කපන්න 150ක් අරන් දෙමු❤❤❤

  • @PeramunaAshan
    @PeramunaAshan หลายเดือนก่อน

    එකෙන්ම මාලිමාවට දිනනවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +1

    කිවුවත් නැතත් මාලිමාව තමයි දිනන්නෙ. උගත් බුද්ධිමත් රට ගැන හිතන අය තමා ඔනෙ.
    මාලිමාවට ජය වේවා!!!

  • @yakaa3402
    @yakaa3402 หลายเดือนก่อน +1

    Malimwa ❤❤❤

  • @sagaranil1836
    @sagaranil1836 หลายเดือนก่อน +2

    අනේ සංජීව අර බංග්ලාදේශයෙන් ණය ගත්ත හැටි ආයෙ කියන්නකෝ🤣🤣🤣

  • @dilushipeiris7319
    @dilushipeiris7319 หลายเดือนก่อน +1

    අපි ඒක දන්නවා.....

  • @sugathmendiskattadige1394
    @sugathmendiskattadige1394 หลายเดือนก่อน +3

    සිරිපාල මහත්තයා යන්න දැන් හිටියත් බත්පත කාල හොදටම නිදනව ඔයා කොරපු වැඩකුත් නැහැ නෙ

  • @gaminidissanayake5401
    @gaminidissanayake5401 หลายเดือนก่อน +1

    ඔබට වාහන නෑ ඉඩම් ගේ දොර ඕන තරම් තියෙනවා ජන්න ජයසුමනට අනුරපුර හෙරිටේජ් හෝටලය ගන්න කෝටී 33 කොහෙන්ද?

  • @tharakaperera8100
    @tharakaperera8100 หลายเดือนก่อน +1

    ubalata sapa ganna api chande denna warenko..malimawata jayawewa❤❤❤❤

  • @Chhhhhhhhhhhhhhhhhhhhhh
    @Chhhhhhhhhhhhhhhhhhhhhh หลายเดือนก่อน +20

    Thakkadiya නිමල් සිරිපාල go walapallata political zombie

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 หลายเดือนก่อน +1

    පලයව්,පලයව්

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 หลายเดือนก่อน +1

    ගමිිමන්පිල ඔබ හරි

  • @hemanthaudayakumara9380
    @hemanthaudayakumara9380 หลายเดือนก่อน +1

    NPP JAYA WEWA

  • @josh-c3v7k
    @josh-c3v7k หลายเดือนก่อน

    බොරුකාරයන්ගේ ලැයිස්තුව ලැබෙන දවසට වැඩේ ඉවරයි සහෝ

  • @NalinWanninayake
    @NalinWanninayake หลายเดือนก่อน

    Ane ammeeee

  • @AvishkaAvishka-ko9te
    @AvishkaAvishka-ko9te หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා🧭❤️

  • @ranjanherath5251
    @ranjanherath5251 หลายเดือนก่อน

    මෙයා (ගම්මන්පිල )ජීවිතේටම ඇත්තක් කීවා ඇහුණා!

  • @prasangadee
    @prasangadee หลายเดือนก่อน

    දේශපාලනෙන් අතුගන්න ඕනි ගම්මන්පිලව .....

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 หลายเดือนก่อน +1

    Jaya niyathai JVP and npp.....

  • @judefernando9508
    @judefernando9508 หลายเดือนก่อน +1

    ඉතින් පලකෝ සිරිපාලයෝ පුක දෙන්නේ නැතිව. තවත් කොමිස් හොරා කන්නේ නැතිව කාළකන්ණියා.

  • @santa12ful
    @santa12ful หลายเดือนก่อน

    වැරදි කරපු අයයි. ඒවා කරද්දි ඒවට අත උස්සපු අයයි .පතෝල කට්ටියයි සියලු දෙනාත් ගෙදර යැවිය යුතුය

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 หลายเดือนก่อน +1

    නිමල් සිරිපාල අනුන් පිට දාන්න එපා මේක දාල යන්න හිතෙන්නේ නෑ කියපන්.😂😂😂

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 หลายเดือนก่อน +1

    හොරුන්ට ආය එන්න දෙන්නෙ නෑ. 🙏

  • @sarathsamarakoon220
    @sarathsamarakoon220 หลายเดือนก่อน

    අන්න එහෙම පිලිගනිමු

  • @chinthakarandeniya909
    @chinthakarandeniya909 หลายเดือนก่อน +1

    Sajiyata aba saranai

  • @KavindaMadhushan-z5c
    @KavindaMadhushan-z5c หลายเดือนก่อน +1

    මාලිමාව ආවත් අපි අවදියෙන් කවුරැ ආවත් රට හරි පරෙ යන්නයි ඔන

  • @breathwaylanka
    @breathwaylanka หลายเดือนก่อน

    2/3 මාලිවට 💐💐💐💐💐💐💐💐

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp หลายเดือนก่อน

    නිමල් සිරිපාල ඉල්ලුව මෝඩ මිනිස්සු කවුද? පාර්ලිමේන්තුවේ බුදියන්ඩද? පැරදිලා ලිස්ට් එකෙන් ඇවිත් දෙන ටෝක්

  • @rwkwickramarathna
    @rwkwickramarathna หลายเดือนก่อน +3

    Api Adarei malimawata /AKD ta එතැනින් ගියොත් AKD කියන්නේ මුළු ලංකාව yakoo ❤❤❤❤❤❤❤❤දිනන එකත් දිනන්න ඕනේ ආය ලොවෙත් නැති වෙන්න ❤
    AKD 🎉

  • @ashkarmarzook8852
    @ashkarmarzook8852 หลายเดือนก่อน

    අනේ නිමල් සිරිපාල අපි කවුරුත් තරහ වෙන්නේ නෑ. කරුණාකර ගෙදර ගිහිල්ලා නිදාගන්න දැන් දේශපාලනය කරපු ඒවා හොඳටමඇති කරපු සේවය හොඳටෝම ඇති. කරුණාකරලා ගෙදර ගිහිල්ලා තමන්ගේ පාඩුවේ ඉන්න

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා උයය ගම්මන්පිල ඇත්ත කතා කරා

  • @ridmikavindi1243
    @ridmikavindi1243 หลายเดือนก่อน +1

    මෙච්චර හොද අගමැතිනිය ව අයින් කරල සජිත්ව අගමැති කරන්න අපිට පිස්සු නෑ බොල

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv หลายเดือนก่อน +1

    තොපි කාලකණ්ණි තවත් දකින්නට නොලැබේවායි 😊

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +1

    මාලිමාවට එනවා.ආයේ අපිත් චන්දේ දෙන්නේ නෑ ආයේ තොපිට සැප ගන්න....

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 หลายเดือนก่อน +2

    අනුරට රට කරන්න දීල ගොමිමන්පිල දේශපාලන අනාථ සෙවණට යන්න. තනිකමක් දැනෙන එකක් නැහැ එතන ඉන්නවා විමල්, සරත්,පාඨලී, බන්දුල , රනිල්, ඉන්නවා.

    • @respecthuman1011
      @respecthuman1011 หลายเดือนก่อน

      Yes .. Vimal. Gammampila both supiri hora

    • @romlesedirisooriya98
      @romlesedirisooriya98 หลายเดือนก่อน

      @@respecthuman1011 වැලිකඩට බොහෝ දුර නොවෙි !!!

  • @DasunViraj
    @DasunViraj หลายเดือนก่อน +2

    කෑම කෑවා මදි තවත් එනවා රට හදන්න රටේ මහජනතාව වැල් පාලමේ ගියා මුං සේරම සැප වින්දා

  • @shamenperera102
    @shamenperera102 หลายเดือนก่อน +1

    අනෙ ලොකු දෙයක් දැන්මම පරාජය බාර ගැනීම 😂😂😂

  • @Janka-c9f
    @Janka-c9f หลายเดือนก่อน +1

    පිස්තේල වාහන ගත්තෙ නැතුවට රාජපක්ෂලාගෙ ලැට් හේදුවනේ උන්ගෙ හැම කුපාඩි වැඩකටම අත ඉස්සුවනේ...

  • @rosiancharee8597
    @rosiancharee8597 หลายเดือนก่อน +2

    නිමල් සිරිපාල ද සිල්වා විනෝද සමයේ බර්ටි ගුණතිලක කියන jork එකක් නේ මේ කියන්නේ. යන්න ඕන එකාට ඔය කිසිම දෙයක් අදාළ නැහැ.

  • @supunpriyankara6139
    @supunpriyankara6139 หลายเดือนก่อน +1

    අනේ සීයෙ පුටුව උඩ නිදි කිරන්නෙ නැතුව ඔයා ගෙදරට වෙලා ඉන්නකො.ඔයා ගෙදර ගියා කියල කවුරුත් දුක් වෙන්නෙ නෑ😢😢😢😢😢

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 หลายเดือนก่อน

    බැසිල්ගේ කොල්ලෝ. බැසිල් කල විනාශයට ඔබලත් වගකිව යුතුයි. බැසිල් ද්‍රෝහියෙකු නම් ඔබ ....

  • @SumedhaSampath-t7y
    @SumedhaSampath-t7y หลายเดือนก่อน +1

    ගම්මන්පිලයා කිව්වත් නැතත ් අනිවා මාලිමාව දිනනවා තමයි❤❤❤

  • @chathuradissanayake6957
    @chathuradissanayake6957 หลายเดือนก่อน +1

    රටයි දින්නනෙ.රට කියන්නෙ මාලිමාව.මාලිමාව කියන්නෙ මගෙ රට.❤❤❤

  • @kushannadhula1136
    @kushannadhula1136 หลายเดือนก่อน +1

    අර නිවේදකයා වැරදි කරපු අය බේරගන්න අත උස්සපු අය අතරෙ ඉන්නවා උදා : බාල බෙහෙත්

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 หลายเดือนก่อน +2

    අම්මට සිරි තනි කර යන්න එපා වලට පලයල්ලා

  • @sithroofernando9872
    @sithroofernando9872 หลายเดือนก่อน +1

    වැරදි කරපු අයට සහය දුන්නනේ

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +2

    බල තන්හාව තොපිට වරමක් නෑ 😂😂

  • @sheetasitha8781
    @sheetasitha8781 หลายเดือนก่อน +1

    කැමති කෙනෙක් ඉන්නවානම් මේ නිමල් සිරිපාල අරන් ගිහින් තියාගන්න කො... කැමති නෑලු හොරු සෙට් එක දාල ගෙදර යන්න... හොරා කාලා කාලා කාලා කාලා අහිංසක මහජනතාව ගෙ බදු මුදලින් ජීවත් වෙලා වෙලා....

  • @samanpriya3800
    @samanpriya3800 หลายเดือนก่อน +1

    වැරදි කරපු එවුන් ගෙදර තියන්න😂😂😂

  • @Mahe-v8k
    @Mahe-v8k หลายเดือนก่อน +1

    ඔව් ඉතින් ඒක ගම්මන්පිලයා කියන්න ඕනි නෑ

  • @lahirupriyamal7893
    @lahirupriyamal7893 หลายเดือนก่อน +1

    Ow ow sanjeewa thamai hodatama kare

  • @hasithabeywickrama6905
    @hasithabeywickrama6905 หลายเดือนก่อน +2

    අනේ නිමල්.ඔයත් අපිත් එක්ක ඊලග නායකයාට ජන්දේ දෙන්න යමු.

  • @sunethchinthaka6950
    @sunethchinthaka6950 หลายเดือนก่อน +1

    කොහොමත් මාලිමාව දිනලා ඉවරයි කාලකන්නි තොපිට වෙන්නෙ වස බොන්න

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z หลายเดือนก่อน +1

    Jvp Malimawa ta maha chandaya dinanna kohomath behe 😅

  • @sanjukumara3014
    @sanjukumara3014 หลายเดือนก่อน

    Malimawata jaya wewa

  • @isurugunawardahana8962
    @isurugunawardahana8962 หลายเดือนก่อน

    ගම්මම්පිල අපෝ....

  • @davidfernando481
    @davidfernando481 หลายเดือนก่อน +1

    NPP ❤❤❤❤

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 หลายเดือนก่อน +1

    සිරිපාල ගෙදර පල

  • @KapilaKumara-i5i
    @KapilaKumara-i5i หลายเดือนก่อน

    විපක්ෂයට මහා තරගයක්😂😂😂

  • @SumedhaSampath-t7y
    @SumedhaSampath-t7y หลายเดือนก่อน

    නිමල් සිරිපාල පව්

  • @sampathsasa
    @sampathsasa หลายเดือนก่อน

    අනේ නිමල් 😂😂😂

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 หลายเดือนก่อน +2

    හොරු දූෂිතයෝ ගෙදර යවන්න නොවැම්බර් 14 ලෑස්ති වෙන්න 🫵❤

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x หลายเดือนก่อน +1

    Narammala, API okkama Dan Npp witarai ❤

  • @VNanayakkara
    @VNanayakkara หลายเดือนก่อน

    Remember the song,
    I CAN SEE CLEARLY NOW, the rain is gone
    I can see all obstacles in my way
    Gone are the dark clouds that had me blind
    It's gonna be a bright (bright)
    Bright (bright) sunshiny day
    It's gonna be a bright (bright)
    Bright (bright) sunshiny day.

  • @wasantha-br3cb
    @wasantha-br3cb หลายเดือนก่อน +1

    තොපිත් ගෙදර පලයවු. සිරිපාල ගෙදරට වෙලා නිදාගනින්.

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน

    ❤❤❤❤ kohomath NPP api dinonawa ...jaya wewa

  • @trishanpeiris4247
    @trishanpeiris4247 หลายเดือนก่อน +1

    Ok but horu epa.
    Gammanpila Loka hora. 😊😊

  • @savindisenali7076
    @savindisenali7076 หลายเดือนก่อน +1

    මාලිමාව අපේ පන වගේ