බන්දුලට නඩුවක් පත්තු වෙයි - බේරෙන්න පොලිස් කොමිසමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අනේ.. මට පොලිස්පතිතුමාව හම්බෙන්න දෙන්න
    මං කවදාවත් අබ මල් රෙණුවකින් වත් වංචාවක් කරලා නෑ දෙයි හාමුදුරුවනේ
    බන්දුලට නඩුවක් පත්තු වෙයි - බේරෙන්න ඇවිල්ලා මෙන්න
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 686

  • @aravinm7039
    @aravinm7039 2 ชั่วโมงที่ผ่านมา +102

    එන පාර්ලිමේන්තුවට තමන් සුදුසුනැ නෑ කියල කියාගත්ත.

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 ชั่วโมงที่ผ่านมา +140

    මට එදා 87 දී ඒලෙවල් වාණිජ්‍ය සහ ආර්ථිකය විද්‍යාව ඉගැන්වූ සර් ඔබයි. එයට ඔබට ගෞරව කරමි. ළමයි එදා අවසාන දිනයේ ඔබගේ කකුල් අල්ලාගෙන බිම පෙරලී හැඬුවා. ඒත් මේ රට වනසන්නට මූලික වූ ඔබට කිසිසේත් ගෞරව නොකරමි. බල්ලෙක් බවට පත් වුණේ ඔබ ම යි. ඔබ කර තිබෙන මේ සියලු වැරදිවලට ඔබට දඬුවම් ලැබිය යුතුයි.

    • @clintonwithana3465
      @clintonwithana3465 ชั่วโมงที่ผ่านมา +3

    • @nilminikarunaratne3695
      @nilminikarunaratne3695 ชั่วโมงที่ผ่านมา +1

      MUn enne karana wada piliwelawal wena panthiwalata awadanaya yomukaranna. Meka muge kapati wadak . Parissamin kapati kalakanni

    • @RohanaK-v2w
      @RohanaK-v2w ชั่วโมงที่ผ่านมา

      අනිත් ටියුෂන් කාරයා පට්ටි කුට්ටි තිස්ස කුට්ටි

    • @danwara3708
      @danwara3708 51 นาทีที่ผ่านมา

      For me 1988 in Alexsandra

    • @kadaharepagngnanandarev3270
      @kadaharepagngnanandarev3270 33 นาทีที่ผ่านมา

      බොරු එපා ..ලියන්න...මෙතුමා හොද ගුරුවරයෙක්...මම අද හිමි නමක් මෙතු මාගෙන් ඉගෙන ගත්තේ අද මම හොද තැනක ඉන්නේ ...හැබැයි මම කියන්නෙ නෑ තැන මොකද ඉර්සියා කාරයො ඉන්නෙ රත්තරනෙ මේ...රටේ

  • @lalmahamalage
    @lalmahamalage 2 ชั่วโมงที่ผ่านมา +90

    බයට කියන කතා ආර්තික ඔස්තාර් රු 2500 කන තක්කඩි හොරා.

    • @US-zo1hc
      @US-zo1hc 28 นาทีที่ผ่านมา

      😀

  • @RanjithPremathilaka-vp6so
    @RanjithPremathilaka-vp6so ชั่วโมงที่ผ่านมา +66

    ඇබං බන්දුවො උඹල හොරු නෙමෙයි කියල කවුද කියන්නෙ..

    • @rvandephili
      @rvandephili 56 นาทีที่ผ่านมา +1

      ඌම කියනවා නෙ ඌ හොරෙක් නෙමෙයි කියලා ඒක හින්දා විශ්වාස කරන්න පුළුවන් 😂

  • @Userleo-messi
    @Userleo-messi 2 ชั่วโมงที่ผ่านมา +97

    😂😂😂😂😂😂 දැන් සැපද හිපපොටේමස්

  • @DharmapalaKurugalaArachchi
    @DharmapalaKurugalaArachchi 2 ชั่วโมงที่ผ่านมา +78

    ඇමරිකන් බූලි සුනකයා

    • @susanthaliyanage945
      @susanthaliyanage945 ชั่วโมงที่ผ่านมา +1

      🤣🤣🤣🤣🦍🦍🦍

    • @rvandephili
      @rvandephili 54 นาทีที่ผ่านมา +1

      ඒ සතාට අපහාස කරන්න 😂

  • @chamikaamarasingha5913
    @chamikaamarasingha5913 2 ชั่วโมงที่ผ่านมา +46

    දේශපාලුවා ,මේකා දැම්ම බය වෙලා,🤮🤮🤮

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 2 ชั่วโมงที่ผ่านมา +126

    අපිට 2500 ජීවත්වෙන්න කියපු පාහරය. තොට හෙන ගහන්න ඕන. 😊

    • @JagathPriyankara-c8k
      @JagathPriyankara-c8k 2 ชั่วโมงที่ผ่านมา

      ❤🎉

    • @ayeshadamayanthi-ls9td
      @ayeshadamayanthi-ls9td ชั่วโมงที่ผ่านมา +3

      දැන් එයාට 2500ජීවත් වෙන්න කියමූ නේත😂

  • @chamienishantha6469
    @chamienishantha6469 ชั่วโมงที่ผ่านมา +80

    සුදු ලූණු වංචාවට සම්බන්ධ අපතයෙක්

  • @DanushkajagathJayaweeraherathm
    @DanushkajagathJayaweeraherathm 2 ชั่วโมงที่ผ่านมา +79

    බන්දුල ගුණවර්ධන 14 වෙනිදාට ගෙදර යං ඈ .නිවන් සුව

    • @sudharmagamage2105
      @sudharmagamage2105 ชั่วโมงที่ผ่านมา +2

      Mun elawannama Oona.

    • @naththarsi5251
      @naththarsi5251 ชั่วโมงที่ผ่านมา +1

      නිවන් නෙවේ ඕකා අපාගත වෙන්න ඕනා

    • @sashirathnayaka5692
      @sashirathnayaka5692 ชั่วโมงที่ผ่านมา +1

      අපායේ අපායේ

    • @SumithKumara-f4y
      @SumithKumara-f4y ชั่วโมงที่ผ่านมา

      S 5:29 hpo 5:51 5:52 😂😂​@@sudharmagamage2105

    • @SumithKumara-f4y
      @SumithKumara-f4y ชั่วโมงที่ผ่านมา

      J 6:28Job 🎉horo,බාබ්ප් horo,baAnbulavo,hthu,,,විඑ,

  • @kumara-v5m
    @kumara-v5m 2 ชั่วโมงที่ผ่านมา +162

    ආර්ථික ඔස්තාර් බුල් ඩෝග් නොදකින් සක්කිලියා

    • @nimalsomasiri7548
      @nimalsomasiri7548 ชั่วโมงที่ผ่านมา +1

      Ada rate siyaluma purawasiyanta IGP may widiyata hamuwenna puluwanda?

  • @samankumara2295
    @samankumara2295 2 ชั่วโมงที่ผ่านมา +71

    තමූංට ඊළග මැතිවරණ යෙදී පාර්ලිමේන්තු වට එන්න බෑ කියලා දැනමම තෙරුම් අරන්
    බොහොම ස්තූතියි තවදුරටත් පිනට කන්න බෑ කියලා දැනුවත් වීම

  • @sarathgunathunga1304
    @sarathgunathunga1304 2 ชั่วโมงที่ผ่านมา +33

    උඹේ ආර්ථික විදයාව හොදනම් රටට මෙහෙම වෙයිද

  • @senatm7625
    @senatm7625 ชั่วโมงที่ผ่านมา +40

    අනුර කුමාර නැතුව සජිත් හරි රනිල් හරි ආව නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ නේද 😂😂😂😂😂ඔය විදිහටම දේශපාලනය කරගෙන යයි 😂😂😂

    • @rvandephili
      @rvandephili 55 นาทีที่ผ่านมา +2

      මල්ලි හරි මල්ලි

  • @suminda8308
    @suminda8308 2 ชั่วโมงที่ผ่านมา +91

    මුට දැන් රේවිල ඉන්නේ

  • @ajithfernando4343
    @ajithfernando4343 2 ชั่วโมงที่ผ่านมา +28

    ගැසට් රිවස් කිරීමට පමණයි දන්නේ.

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 ชั่วโมงที่ผ่านมา +46

    බන්දුල නීවන්සුව 😂😂😂

    • @naththarsi5251
      @naththarsi5251 ชั่วโมงที่ผ่านมา

      නිවන් නෙවේ ඕකා අපාගත වෙන්න ඕනා

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 ชั่วโมงที่ผ่านมา +27

    මේකා මගනැගුම විකුනලා හොදට හෙව්වා..

  • @danuka-vj5lj
    @danuka-vj5lj 2 ชั่วโมงที่ผ่านมา +37

    නොදකින් කලකනි

  • @globleeye603
    @globleeye603 2 ชั่วโมงที่ผ่านมา +29

    අර.පරන ආර්තික විදයාව උගන්වන්න යන්න

  • @pearlsuranimala1160
    @pearlsuranimala1160 ชั่วโมงที่ผ่านมา +18

    ප්‍රයෝජනයක් නැත්තෙ තොට නෙවෙයි,මහජනතාවට තොපෙන් ප්‍රයෝජන නැත්තෙ,

  • @awjayantha9729
    @awjayantha9729 2 ชั่วโมงที่ผ่านมา +14

    පොලිස් සහ.හමුදා බුද්ඩි අන්ස විධිමත්ව සක්කිරිය කරන්න රටේ අනාගතය සදහා?

  • @saduntraeval987
    @saduntraeval987 ชั่วโมงที่ผ่านมา +14

    මහාත්තයො ඔයා ඔක්කොම කරලා හෙන්චයියන්ගෙ පැත්තට දාලා ඔයා සෙප් වෙන්නද යන්නෙ...😂ඔවලට අහුවෙන්නෙ නැ මහාත්තයො මිනිස්සු..

  • @Apa-boy-official
    @Apa-boy-official 2 ชั่วโมงที่ผ่านมา +39

    අනේ බන් ඕකාට මයික් අල්ලලා අපිට පිස්සු හදන්න එපා.කිව්ව කිසිම දෙයක් එකකට එකක් ගැලපුනේ නෑ.😂😂😂😂😂

  • @janakaroshan6429
    @janakaroshan6429 ชั่วโมงที่ผ่านมา +13

    මුන්ට යන එන මං නැතිව දෙලොවක් අතරේ දුවනවා...😂😂😂😂😂

  • @JanakaPerera-jd8ex
    @JanakaPerera-jd8ex 2 ชั่วโมงที่ผ่านมา +64

    මිනිඩ්ඩු අමාරුවෙන් ඉන්න කාලේ හිනා වෙවී හොරකං කලේ,දැන් දිට්ටධම්ම වේදනීයව පඩිසන් දෙමින් තියෙනවා,,,😂

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 ชั่วโมงที่ผ่านมา +13

    Jhon keells එකෙන් සල්ලිගත්තද?????

  • @Chaminda-d8q
    @Chaminda-d8q ชั่วโมงที่ผ่านมา +19

    පව් මොකුත් දන්නැති තොත්ත බබා

  • @jhlranaweera4338
    @jhlranaweera4338 ชั่วโมงที่ผ่านมา +10

    දුප්පත් මිනිසුන්ගේ බඩගින්න ගැන අබමල් රේණුවක හැගීමක් නොමැති නුබවැනිඋන්. නැවත දේශපාලනයට එන්න එපා.

  • @gracebs926
    @gracebs926 ชั่วโมงที่ผ่านมา +11

    බන්දුල ඔයත් පට්ට හොරෙක් දැන් බයවෙලා

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s ชั่วโมงที่ผ่านมา +10

    2500/= මාසයක් කන්න පුලුවන් කිව්වෙ ආර්ථික ඔස්තාර්

  • @champadesilva7771
    @champadesilva7771 ชั่วโมงที่ผ่านมา +15

    පට්ටහොර මූනක්......රු.2500 ක්දෙන්නම් එකතු කරලා....දැන් කියන කතාවබැදුම්කර ගැන......මුන්ට හෙන ගහම්න එපායැ.......

    • @BlasidaChithrangani
      @BlasidaChithrangani ชั่วโมงที่ผ่านมา

      Moo niyama kalakanni gawaya.mugee moona jhodddhai higa kanna....balu moona kotaram lassanada...? Moota aachariya kiyanna puluwanda?... Ru...2500. Gheewath wanna yojana kale...? Meeharaka....😂😂😂😂😂😂

  • @gerardhapuarachchi-xc2nc
    @gerardhapuarachchi-xc2nc 45 นาทีที่ผ่านมา +6

    ඌඹ.ළමූන්ට.ඌගන්නළා.තියෙන්නෙත්.හොරකම.
    😂ඹබතූමා.පාරූ.මෙන්තුවෙ.හිටියෙත්.
    බූර.බූරනෙ.දෑන්.ඇති.රූ.2500.විශ්‍රම
    වැටූම.අරගෙන.ගෙදර.ඉන්න🎉

  • @damindasumanasekara5973
    @damindasumanasekara5973 2 ชั่วโมงที่ผ่านมา +47

    පව් අහින්සකයා මාසයකට 2500
    ගානේ දෙමු ජීවත් වෙන්න

  • @BIBLEstories-xi1gq
    @BIBLEstories-xi1gq 2 ชั่วโมงที่ผ่านมา +9

    අනේ පලයන්න තෝ ඇවිල්ලා දිනන්නද පට්ට ගෙම්බො.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ชั่วโมงที่ผ่านมา +10

    හොරෙක්....හොරෙක්.......අල්ලපි..යෝ.

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ชั่วโมงที่ผ่านมา +12

    දැන් අපි රැවටුනා..
    සතුටුද...

  • @nimalfernando9917
    @nimalfernando9917 ชั่วโมงที่ผ่านมา +6

    පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්පත පුද්ගලිකයි නේද. කොහොමද එයාගෙ අතට ගියෙ.🤣🤣

  • @sarathkumara2424
    @sarathkumara2424 ชั่วโมงที่ผ่านมา +10

    අනේ අපොයි වෙච්ච දේ

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o ชั่วโมงที่ผ่านมา +9

    තව ගහනකොට තව රෙ...... යි..

  • @gemunusinghapura1037
    @gemunusinghapura1037 2 ชั่วโมงที่ผ่านมา +9

    දිවදෙකේ දේශපාලුවෙක්

  • @sududhoni8763
    @sududhoni8763 51 นาทีที่ผ่านมา +5

    බන්දුල ගුනවර්ධන මගනැගුමෙන් හොදටම ගසා කැවා නොවැම්බර් 14 පස්සේ හිරේ යන හිපපෙටේමස්

  • @ayeshamaduwanthi7172
    @ayeshamaduwanthi7172 2 ชั่วโมงที่ผ่านมา +10

    බබාලා 😢😢

  • @rvandephili
    @rvandephili 57 นาทีที่ผ่านมา +7

    නොම්බර එකේ කම්බ හොරෙක් කියලා රටම දන්නවා

  • @mangalanayanananda8513
    @mangalanayanananda8513 46 นาทีที่ผ่านมา +5

    තොපිවගේ හිවල්ලුන්ට
    ආයෙමත් දේශපාලනයට එන්න දෙන්න හොද නැ

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 ชั่วโมงที่ผ่านมา +9

    ගෙම්බො නානවා

  • @roshanabeysekara3575
    @roshanabeysekara3575 38 นาทีที่ผ่านมา +5

    බිංදු වා තොපි හොරු හිරේ යන්න ලැස්ති වෙයන්🥱😝

  • @DammikaDammika-xu2pn
    @DammikaDammika-xu2pn ชั่วโมงที่ผ่านมา +9

    ඔයා බබා

  • @indikakumarakumara6374
    @indikakumarakumara6374 2 ชั่วโมงที่ผ่านมา +9

    Thopi kohomath Horu

  • @divinejourney-official50
    @divinejourney-official50 35 นาทีที่ผ่านมา +4

    විශ්වයෙන් දඩුවම් දෙන්නේ ,,, පොලිස්පතිට කරන්න දෙයක් නෑ

  • @SasikalaWarnasooriya
    @SasikalaWarnasooriya ชั่วโมงที่ผ่านมา +6

    බය වෙලානේ මාමා ඔයා...කලබල නොවී ඉන්නකෝ..

  • @georgedesilva1561
    @georgedesilva1561 ชั่วโมงที่ผ่านมา +7

    හොඳටම බයවෙලා වගේ 😂😂😂😂😂😂

  • @yes-ik9un
    @yes-ik9un ชั่วโมงที่ผ่านมา +5

    හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා වගේ…🤣🤣🤣

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d 2 ชั่วโมงที่ผ่านมา +12

    Bandula, you are smelling garlic. Sorry.

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 2 ชั่วโมงที่ผ่านมา +7

    මුන්ගෙ පව් වෙන එවුන් ගෙ පිටින් යයි වගෙ

  • @hashanmaduranga7964
    @hashanmaduranga7964 47 นาทีที่ผ่านมา +6

    පොඩ්ඩක් ඇඩිලත් වගේ..

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 ชั่วโมงที่ผ่านมา +5

    අපෝ මෙයා සුපිරිසිදු සුදනා පුහ්.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ชั่วโมงที่ผ่านมา +5

    දැන්.දනබඩගාගෙන.වැදගෙන.ඵන්නේ.බයට

  • @indikabandara9874
    @indikabandara9874 ชั่วโมงที่ผ่านมา +4

    වැරදිලා ආචාර්ය පට්ටමක් ලැබිලා ද කොහෙද

  • @NilushikaJayawera
    @NilushikaJayawera ชั่วโมงที่ผ่านมา +4

    දැන්නම් මුං ඔක්කොම හොදටම බය වෙලා ඉන්නේ.

  • @mewan7770
    @mewan7770 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තම කියංඩ..
    කෝටි පහලොවෙං පහයි දහයයි කියල බෙදාගන්ඩ බෑ කියල නෙද? ව්රසක වුනේ...

    • @rvandephili
      @rvandephili 51 นาทีที่ผ่านมา

      😂

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 47 นาทีที่ผ่านมา +4

    අම්මෝ බබා කිසීම වංචා වැඩක් කරලා නෑ

  • @nimalsridayananda4556
    @nimalsridayananda4556 ชั่วโมงที่ผ่านมา +4

    ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක හදාගන්න උනෙත් නැහැ.

  • @nilushashiranshi3439
    @nilushashiranshi3439 ชั่วโมงที่ผ่านมา +4

    හොරාට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියන්නේ ඕකට තමයි

  • @hashanmadushanka632
    @hashanmadushanka632 ชั่วโมงที่ผ่านมา +4

    දුන්නා ගත්තා මම මම අපේ මම නෙමේ අපේ..මම කරා මම නෑ...මගේ නෑ.. මම මම ... ඊයා ඒ වචන....

  • @Thefunniestland
    @Thefunniestland ชั่วโมงที่ผ่านมา +4

    අනේ .මුන් දකින කොටත් අප්ප්‍රියයි

  • @dayaprana77
    @dayaprana77 ชั่วโมงที่ผ่านมา +3

    අපිටත් පුලුවන්ද දන්නේ නැහැ කෙලින්ම පොලිස් පතිතුමාට පැමිණිලි කිරීම

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo 2 ชั่วโมงที่ผ่านมา +7

    වැල් පාලමෙන් එන ගමන් 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @rvandephili
      @rvandephili 51 นาทีที่ผ่านมา

      මුන්ව තමයි රනිලා එගොඩ කරේ 😂

  • @BIBLEstories-xi1gq
    @BIBLEstories-xi1gq 2 ชั่วโมงที่ผ่านมา +5

    මේකා

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ชั่วโมงที่ผ่านมา +5

    අනේ අපි මේ හතර වටේ දුවනවා ..
    හැරී අසරණයි දැන්.. දෙදාහක් අරන් මාසෙටම කන්නට බඩුත් ගත්තා
    අපේ පුතත් මම දුන් තානාපතිකම ඉවරවෙලා ගෙදර ඇවිත් දැන් කට්ටියම ගෙදර හෙට අනිද්දා මට පුරුදු නුගේගොඩ ක්‌ලාස්වත් කරන්නයී හිතන් ඉන්නේ 😢😢😢😅

  • @gayanludwick1616
    @gayanludwick1616 51 นาทีที่ผ่านมา +2

    ඔබතුමන් ජනතාවට කරපු සේවය හොඳටම ඇති හොඳේ ....😊
    අනේ පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න ඒ ඇති....😂

  • @champadesilva7771
    @champadesilva7771 ชั่วโมงที่ผ่านมา +2

    පහුගිය කාලේ හිටිය බොහෝ දේසපාලුවන්ට විතරක් නෙවෙයි උන්ගෙ පවුල්වල ගොඩක් දෙනෙකුට රැකියා අහිමිවෙලා....... ඒමදිවට පෙන්ශන් එකටත් තට්ටු වෙන්නයි යන්නෙ.......
    අනේ.පව් අප්පා.....
    වෙච්ච දේට මක්කොරන්නද.........

  • @lankajayasinha5717
    @lankajayasinha5717 54 นาทีที่ผ่านมา +2

    ඕවා දැන් කියන්න එපා.ඔයාලා ෆේල්.ආය ඔයාලට අවස්තාවක් නෑ.බයවෙන්න එපා හොරු අහුවෙයි ඉදිරියේදී

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 ชั่วโมงที่ผ่านมา +6

    Mr. Bundula, We know about you. Jumping here and there. Do you have a good curator to protect.?

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ชั่วโมงที่ผ่านมา +3

    හා හා. ඔයා දඩුවම් විදින්න ලෑස්ති වෙන්න. 🤮🤮🤮

  • @manchimari
    @manchimari ชั่วโมงที่ผ่านมา +3

    දැන් ටිකක් දොරවල් ඇරගන්න හුරු වෙලා වගේ නේහ්..

  • @chamwelder527
    @chamwelder527 ชั่วโมงที่ผ่านมา +5

    මුණ බලන්නත් බැහැ ..බය හිතෙනවා

    • @rvandephili
      @rvandephili 50 นาทีที่ผ่านมา

      ජරාව කාලා කාලා ඌරෙක් වගේ නේද මුහුණ 😂

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 46 นาทีที่ผ่านมา +2

    බංකොලොත් කරපු තක්කඩි බංකොලොත් රට ගැන කතා කරනවා හරියට මහජනය කරා වගේ

  • @janakaweerasinghe8892
    @janakaweerasinghe8892 38 นาทีที่ผ่านมา +2

    2500:සේරම කරපං බලු මූනා 😁🤣🤣

  • @Shriyani-e7s
    @Shriyani-e7s ชั่วโมงที่ผ่านมา +4

    කවුද බන් මේකව පාර්ලිමේන්තු ඇරියේ

    • @rvandephili
      @rvandephili 50 นาทีที่ผ่านมา

      මූ වගේම හොරු තමයි 😂

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 43 นาทีที่ผ่านมา +2

    අම්මෝ උබලගැන ජනතාව දන්නව හොදට

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 3 นาทีที่ผ่านมา +1

    පුන්නක්කු කාලම
    නැහැ වගෙයි.
    ලඟදීම Bitter chocolate කන්න
    ලැබෙයි.
    රසට තියේවි.

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 42 นาทีที่ผ่านมา +2

    සුදු ලූනු නඩුවට තෝ සම්බන්ද නැද්ද කියල කියපන්

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 ชั่วโมงที่ผ่านมา +2

    දවල් වෙන්න ඇති මේවා වෙන්න ඇත්තෙ.බුහ් බුහ් බූඌඌඌඌ

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 57 นาทีที่ผ่านมา +2

    මුව දැක්කාම කෙළ ගහන්න හිතෙන අය ඉන්නවා ද?

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 ชั่วโมงที่ผ่านมา +2

    අපේ කට්ටියගේ කෙනෙක් පත් උනා නම් ඔය දුක් ගින්දර එන්නේ නෑ නේ 🌹🌹🌹
    📞📱

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 15 นาทีที่ผ่านมา +1

    උඹලා කෝටි ගණන් හොරකම් කරනකොට උනුත්තත් හිතෙනවා ඇති අපිත් හොරකම් කරහම මොකද කියලා

  • @Nethuli-t4e
    @Nethuli-t4e 2 ชั่วโมงที่ผ่านมา +2

    Mun.hora.kala.kala..maharakl.siuwanath.diwal.banthami.pathuwala.thiyani..hora.hakadiya

  • @pl1980
    @pl1980 38 นาทีที่ผ่านมา +1

    Bandula ට ජය නියතයී. මී මැස්සෝ ඇවිස්සිලා වගේ දැන් සී සී කඩ

  • @GaminiAmare
    @GaminiAmare 2 ชั่วโมงที่ผ่านมา +5

    Palayan gona.

  • @malshafernando2032
    @malshafernando2032 ชั่วโมงที่ผ่านมา +2

    අනේ පව් අහිංසකයා 😅

  • @SanukaFrenando
    @SanukaFrenando ชั่วโมงที่ผ่านมา +1

    ඔයා බේබ් ,කොරලා යනකල් බලන් ඉඩල,මොකාද යකෝ මුගේ ගිණුමට සල්ලි දාපු එකා , 😂😂

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 15 นาทีที่ผ่านมา +1

    ඉතින් උනුත් හොර වෙලා තියෙන්නේ උඹල වගේ හොරුත් එක්ක ලැගලා

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ සක්කිලියා මහ නැගුම සේවකයෝ එලියට දැම්මා සොච්චම් මුදලක් දීලා කාල කන්නියා ඕකට හෙන ගහපන් ..

  • @BIBLEstories-xi1gq
    @BIBLEstories-xi1gq 2 ชั่วโมงที่ผ่านมา +1

    පල පට්ට හොරා තෝව තමා පළමුවෙන්ම හිරේ දාන්නෙ. කලෙකන්නි ගෙම්බා.

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 53 นาทีที่ผ่านมา +1

    පවුද්ගලික ලාකම් තසයි මොඳටම දනනේ

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 ชั่วโมงที่ผ่านมา +1

    පොලිස්පතිතුමාට හම්බවෙලා පැමිණිලි කිරීම

  • @kadaharepagngnanandarev3270
    @kadaharepagngnanandarev3270 37 นาทีที่ผ่านมา +1

    සක්කිලි පුතෙ උබලය් ඉන්න තව පටන් ගත්ත ව්තරනේ මාස 5.6 බලන්නකො

  • @lalithwasantha8870
    @lalithwasantha8870 36 นาทีที่ผ่านมา +1

    ඔහොම බය උනහම ඇති හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවට තමයි

  • @asitha61
    @asitha61 2 ชั่วโมงที่ผ่านมา +1

    උඹල එදා ඉදන් කෑවේ අපේ සල්ලි අපේ අනාගතේ..🤬🤬🤬🤬🤬🤬