සමනලි ෆොන්සේකා නට නටා කියපු සිංදුව || The song was sung by Samanalee Fonseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • #doublepocket
    #samanalifonseka
    #idrachapaliyanage
    #srilanka
    #jvp
    #Npp
    #Anurakumaradisanayake

ความคิดเห็น • 41

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 4 วันที่ผ่านมา +1

    සුපිරියි වැඩේ ආදරනිය සමනලී ඔබ සැබෑම සමනලියක් අපි සියලු දෙනාම ආදරෙයි ආදරෙයි ආදරෙයි ජයවේවා

  • @iroshsuranga7412
    @iroshsuranga7412 วันที่ผ่านมา

    හරිම ලස්සනයි . ඉදිරිපත් කිරීම

  • @user-pk7eh9vf6u
    @user-pk7eh9vf6u 25 วันที่ผ่านมา +6

    මෙ ජෙතවනයට ගල් සීන් එකනේ. සමන්මලි........... මාලිමාවට ජය වේවා 😘

  • @nirmalafernando9448
    @nirmalafernando9448 หลายเดือนก่อน +5

    සමනලී ඔය දෙන්නා හරි ලස්සනයි .ලස්සනට සිංදුව කිව්වා.මාලිමාවට ජයවේවා !!❤️❤️❤️🥊️🥊️🥊️

  • @user-mx5hk9ek4e
    @user-mx5hk9ek4e 3 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 17 วันที่ผ่านมา +4

    ❤️❤️❤️❤️දුවේ පුතේ...එකතු වෙලා හදන්න මේ රට ....

  • @sandyakumari7862
    @sandyakumari7862 27 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි❤❣️❣️❣️🧭🧭🧭🧭🧭🧭

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 19 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @aselapiyananda487
    @aselapiyananda487 11 วันที่ผ่านมา +3

    අපිආදරෙයි මේගැම්මට ❤❤❤❤❤

  • @indralalmahawatte161
    @indralalmahawatte161 25 วันที่ผ่านมา +3

    Sigarat එකක් ගහලා whisky ගහලා ඇවිත් සින්දුව කිව්වහම ලස්සනයි.....

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 4 วันที่ผ่านมา

    මනා විනයක් සහිත මේ විදියේ දේශපාලන ව්‍යාපාරයක් ලෝකයේ කොහේවත් නැහැ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @KumaraGurullawala-bn8jn
    @KumaraGurullawala-bn8jn 5 วันที่ผ่านมา

    Api chanda dayakayo. Yam kandayamak wiswasa karala cha ndaya denawa. Ese pathkarana palakayo ratawesiyata honda palanayak hadanne nathnam api wenas palakayekta chande deela apata uwamana palanaya hadagannama ona. Malimawata dan ekathu wenne ewan aramunakin. Malimawata jayawewa.

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 10 วันที่ผ่านมา +3

    ජාතික ජනඛල වේගයට ජය වේවා ❤️💓❤️❤️❤️❤️❤️❤️❤️❤

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 9 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️🎉🎉

  • @indrajithrupasinghe8935
    @indrajithrupasinghe8935 14 วันที่ผ่านมา

    Great couple with the greatest vision for inevitable system change....let's join hands with them...Masses please understand them..because they want to make a better future for us every one...please

  • @jayathilaka7213
    @jayathilaka7213 16 วันที่ผ่านมา +1

    Samanali.patta,lassanai

  • @QkJayashantha
    @QkJayashantha 2 หลายเดือนก่อน +2

    Adarei npp yamu peratama.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 24 วันที่ผ่านมา +2

    කියල වැඩක් නෑ....මාරයි....

  • @user-oe5lj9ss7j
    @user-oe5lj9ss7j 11 วันที่ผ่านมา +1

    👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏🙏

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 6 หลายเดือนก่อน +1

    It's super

  • @Maya8-ch9fs
    @Maya8-ch9fs 6 วันที่ผ่านมา

    🇸🇦🇱🇰🧭🧭🧭🙏🙏❤️❤️🌷🌷🌷🤣

  • @udawaththakasun3030
    @udawaththakasun3030 13 วันที่ผ่านมา

    Janathaawata jayaweawaa.

  • @user-iw2oo2qc2o
    @user-iw2oo2qc2o 25 วันที่ผ่านมา

    ane sadu api dagebwala kunupurawamu kiuwe oya vikurthi adahas vikurthi minissu

  • @mahanamathikula1187
    @mahanamathikula1187 15 วันที่ผ่านมา

    Me guu ganu ganna aepa.thanikaramavisabeeja

  • @user-vx7rx3yx2u
    @user-vx7rx3yx2u 22 วันที่ผ่านมา

    සිහින

  • @user-rg3bv9rx2d
    @user-rg3bv9rx2d 25 วันที่ผ่านมา +2

    ඔය සමනලීම වෙන stage එකක හිටියනං ඇතැම් ගොනුන්ගේ අදහස් දැක්වීම ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. ඒකයි මාලිමාවෙ වෙනස හරි කුහකයි

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 24 วันที่ผ่านมา

      උඹට මෙහෙම දෙයක්වත් දරාගන්න අමාරුයි නේද....

  • @chandanadissanayake2156
    @chandanadissanayake2156 24 วันที่ผ่านมา

    ❤️❤️❤️⛳⛳⛳⛳⛳⛳❤️❤️❤️❤️⛳⛳⛳⛳❤️❤️❤️

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 10 วันที่ผ่านมา

    එක කාලයක් රනිල් ලග ඊට පස්සෙ ගෝට ලග දැන් අනුරල මෙයා ඔය තුන් පැත්තටම නැටෙව්ව

  • @chamlimendis698
    @chamlimendis698 24 วันที่ผ่านมา

    මේවගේ httyo ගත්තම ඉවරයි

  • @sarathjayasinghe3846
    @sarathjayasinghe3846 6 วันที่ผ่านมา

    Rt

  • @nethinnimsara5266
    @nethinnimsara5266 23 วันที่ผ่านมา

    Oyala pukadila ennako

  • @gunamuthumallimarachchi1414
    @gunamuthumallimarachchi1414 17 วันที่ผ่านมา +5

    මේ සමනලීලම තමයි ගෝටට කඩේ ගියෙ ලොකුවටම.එත් දැන් ???

    • @jayathilakark6403
      @jayathilakark6403 16 วันที่ผ่านมา +3

      සමනලී ෆොන්සේකා විතරක් නොවෙයි අපිත් එක්ක හැතැනම ලක්ෂයක් ඔය ගොන් කමට එදා රැවටුනා.
      දැන් අපේ ඔක්කොම මුල්වරට මාලි මාව සමගමයි

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 15 วันที่ผ่านมา +4

      ගෝටට කඩේ ගිය අයගෙන් තමයි දන් ජාතික ජනබලවේගය පෝශනය වෙලා තියෙන්නේ එහෙම නැතුව npp එකට මේ වගේ ජන ගගක් හිටියේ නෑනේ අපිත් පොහොට්ටුවට කතිරෙ ගහල රටට කෙලවපු උන් දැන් ගරි වැරැද්ද තේරුම් අරන් අපි මාලිමාව දිනවන්න අනුර සහෝදරයා ජනාධිපති කරවන්න උපරිමයෙන් කැපවීම් කරනව ඒක තමයි ඇත්ත කතාව අරකා පොහොට්ටුවට කඩේගියා මේකා සජබේ අනිකා එජාපේ කිය කියා වර්ග කරන්නේ නැතුව මාලිමාවට ගැමෝම සහෝදරත්වයේ න් එක මිටට ඇවිත් සහයෝගයෙන් රට ගොඩ ගන්න පෙලැ ගැහෙන් න ඒකයි දැන් විය යුත්තේ අනුර සහෝදරයා අපේ රටේ ජනාධිපති වේවා රටට යහපත් කාලයක් උදාවේවා ❤️❤️❤️❤️

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 14 วันที่ผ่านมา +1

      සම්පූර්ණ ඇත්ත. මාලිමාවට එකතුවන සියළුදෙනා ආදරයෙන් පිළිගනිමු.

    • @ThanujaDk-ft2qf
      @ThanujaDk-ft2qf 14 วันที่ผ่านมา

      Ehema kiyanna epa.me thakkadi rela elawanna nam hemoma ekathu wennama oni.

    • @somaperera5575
      @somaperera5575 7 วันที่ผ่านมา +1

      එකතු වුනොත් විතරයි දීනන්න හැකිවෙන්නේ. ඇය පමනක් නෙවෙයි අපිත් මාලිමාවට මේ පාර.

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 17 วันที่ผ่านมา

    Not a very good item?