Kowulek Motada (කොවුලෙක් මොටද) - Samanalee Fonseka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Artist - Samanalee Fonseka
    Lyrics - Sujeewa Hettithanthi
    Music - Aruna Gunawardana
    Mixed & mastered - Sandaru Gamage
    Lead / Rythem Guitars - Mahinda Bandara
    Keys - Priyantha Gamage
    Drums - Manju
    Percussion - Dhananjaya Somasiri
    Bass - Sangeeth Wickramasinghe
    Flute - Janaka Bogoda
    Violins - Sanath Sathishchandra, Kalani Perera, Thisara Bandara
    Sithar - Dilusha

ความคิดเห็น • 821

  • @TheekshanaAnuradha
    @TheekshanaAnuradha 5 ปีที่แล้ว +271

    සිරාවටම මේ සිංදුවට මම ඇබ්බැහි උනා. ස්තූතියි මේ නිර්මාණයට.

    • @Dilushi10
      @Dilushi10 5 ปีที่แล้ว +1

      mamath.......

    • @darshijay8391
      @darshijay8391 5 ปีที่แล้ว

      Why dont you creat this kind of songs.you also have nice voice like සේපාලිකා Darama theme song🎧

    • @rushankaandellage9523
      @rushankaandellage9523 4 ปีที่แล้ว

      Theekshana Anuradha me too

    • @imalkaprabhath3053
      @imalkaprabhath3053 4 ปีที่แล้ว

      ඇත්තෙන්ම ❤️❤️

    • @sajithranawaka2568
      @sajithranawaka2568 ปีที่แล้ว

      Wow ❤️❤️❤️🥲

  • @sunilekanayake3120
    @sunilekanayake3120 2 ปีที่แล้ว +32

    ඇසූ වාර ගණන අපමණයි ....රසයෙහි නිමක් නැත ...ඔබලා හතර දෙනාට මෙවන් නිර්මාණ තව තවත් කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @tanishasusan2416
    @tanishasusan2416 5 ปีที่แล้ว +162

    ලස්සන නියම සිංහල ගැහැණු කටහඬක් තියෙන්නෙ ඔයාට, ලංකාවෙ ඉන්න ගොඩක් අලුත් ගායිකාවන් ගෙ කටහඬවල් මීයො කෑගහනවා වගෙ මටනම්, ඔයාගෙ කටහඬ නම් මාරයි! පුළුවන් නම් දිගටම සින්දු කරන්න.

  • @sularihansika2846
    @sularihansika2846 5 ปีที่แล้ว +173

    වැස්සක් මොටද ඉඳ හිට පොළවට වැටෙනා......
    පොකුණක් වෙයන් නියඟෙටවත් නොම සිඳෙනා....

  • @nalinusjp9101
    @nalinusjp9101 5 ปีที่แล้ว +111

    සමනලී අපි ඔබේ දේශපාලනයට නම් හරිම විරුද්ධයි. ඒත් ඔබේ කලා හැකියාවට හරිම ආදරෙයි. ඔබට නොගැලපෙන කසිකබල් දේශපාලනය බල්ලට දාල මේ වගේ ලස්සන නිර්මාණ කරන්න. ඔබට තියෙන්නේ අපූරු හැකියාවක්. ඔබේ හැකියාවන්ට අපි අදරේ හින්දයි මෙහෙම කියන්නෙ

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 5 ปีที่แล้ว +17

      Ane Epa. Oba yukthiya wenuwen karana Deshapalanaya nawath wanna epa Duwe. Dharyamath duwek oya.

    • @ashanidafra5053
      @ashanidafra5053 5 ปีที่แล้ว +2

      @@niranjalagalhenage9690 well said

    • @sumedhac100
      @sumedhac100 5 ปีที่แล้ว +5

      සමනලීගේ කසිකබල් දේශපාලනය මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද

    • @kelumdissanayake1933
      @kelumdissanayake1933 4 ปีที่แล้ว +9

      මේ ගීතයේ අර්ථය ට ඔබේ අවධානය යොමු කළොත් ඇය නිරත වන දේශපාලනය සහ මෙම ගීතය කතා කරන්න විෂය එකක්

    • @ambiliya
      @ambiliya 4 ปีที่แล้ว

      @@kelumdissanayake1933 spot on..well said

  • @pattasubdueaaasuraj8936
    @pattasubdueaaasuraj8936 4 ปีที่แล้ว +50

    වොයිස් ටීන් නිසා මේ වගේ සිංදුවක් ඇත්තමයි අහන්න ලැබුනා මේ වගේ කොච්චර සින්දු හැංගිලා තියෙනවාද පට්ටම ලස්සනයි මේ සිංදුව සමනලීගේ

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +12

    කොවුලෙක් මොටද
    මට මිහිරී ගී ගයනා😏
    උලලේනෙක් වෙයන්
    ඉඳ හිට දුක අහනා🙏
    රුවලක් මොටද
    සුළඟක් එන තුරු සිටිනා😒
    හබලක් වෙයන්
    ඔරුවක් වෙරළට ගේනා😌
    නටුවක් මොටද
    මට ලා සුළඟට වැනෙනා😏
    කටුවක් වෙයන්
    මල් නටුවක් මුර කරනා😌

  • @diliniherath631
    @diliniherath631 5 ปีที่แล้ว +90

    විශිෂ්ඨ නිර්මාණක්,ඇත්තටම මම හිතුවෙ නන්දා මාලනියගේ සින්දුවක් කියලා .පුදුම රසයක් තියෙන්නේ .💐💐💐

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +14

    ආසම රංගන ශිල්පිනියක්
    ආසම ගායිකාවක්
    අති දක්ෂ කලාකාරිනියක් ♥♥♥

  • @top5srilanka951
    @top5srilanka951 5 ปีที่แล้ว +28

    ලංකාවෙ ගීත සාහිත්‍ය නැතිවෙයි කියල තිබුන බය නැති වෙලා ගියා.
    ගැහැණියක් ස්වාමිපුරුෂයාගෙන් බලාපොරොත්තු වන්නේ මීට අමතරව මොනවාද? ස්තුතියි සුජීව සමනලී ඔබ දෙදෙනාටම

  • @isurunanayakkara7670
    @isurunanayakkara7670 5 ปีที่แล้ว +66

    නන්දා මාලනී මැතිනියගේ රැඩිකල් ප්‍රේමණීය ගීත වල අනාගත ලකුණ....සුබ පැතුම් සමනලී අක්කේ..... ජය වේවා.... God Bless

    • @sacroos
      @sacroos 5 ปีที่แล้ว

      Thawa singin igenagena kiyana de bara wedi kara nan

  • @naradamuthukudawijesuriyaa1745
    @naradamuthukudawijesuriyaa1745 5 ปีที่แล้ว +73

    හද නිවන , වැසුණු නෙත් විවරකරවන , හැඟුම් කුළු ගන්වන සියලු රස ගැබ්වුණ ගීතයකි ,
    සුජීව අපට නොපෙනෙන දේ පෙන්වන තෙවන ඇසක් බඳු වදන් ලියයි , එහි නොපෙනෙන පැහැය අරුණ සංගීතවත් කරයි , සමනලී තම නිසග හර්දයන්ගම ස්වර අමුණයි .
    විඳිමි , නැවත නැවතද විඳිමි

    • @yamunagajanayake797
      @yamunagajanayake797 5 ปีที่แล้ว +3

      යළි යළිත් රස විදින්න පුලුවන් ගීතයක් ..
      සමනලීගෙ ලයාන්විත හඩ අපව තව හැගුම් බර කරනවා ...

  • @thinulsenmal8096
    @thinulsenmal8096 5 ปีที่แล้ว +61

    ඒක වෙනස් විදිහට හිත රිද්දන රාගයක්❤️✌️

  • @gayandanuka5640
    @gayandanuka5640 5 ปีที่แล้ว +21

    කවිය සින්දු කරන මෙලෝ රහක් නැති කවිකාරයන්ට මේ පද වැල් ඇහෙන්න ලැබේවා !!!
    හරිම සාර්ථක නිර්මාණයක් .
    ජය වේවා හැමෝටම

  • @GayaniGeethika
    @GayaniGeethika 5 ปีที่แล้ว +56

    ආදරේ කරන රුවක්, ආදරේ කරන හඬක්, ආදරේ කරන සංගීතයක්. අපූරු .... වචන ටිකක්. සුබ පැතුම් සැමට.

  • @dhammageethanjana
    @dhammageethanjana 5 ปีที่แล้ว +51

    කියන්න වචන නැති තරම් අපූරුයි.මේ පද වැල නිසදැසක් ලෙස කලින් Sujeewa Hettithanthi ගේ facebook ගිණුමේ දැක තිබුණත් මෙතරම් මිහිරි තනුවකින් වගේම නන්දා මාලිනියගෙන් පසුව මට අනුව ඇති ගැඹුරුම කාන්තා හඬ මුහුණතේ හැඩතල එක්ක විඳිද්දී දැනෙන මිහිර අපූරුයි...!!!

  • @senevirathnedahanayake958
    @senevirathnedahanayake958 4 ปีที่แล้ว +3

    සමනලි මහත්මිය ඔබ කැමති ඕනෑම දේශපාලයක් කරන්න ඔබට අයිතියක් තියනවා එ්වාට තහංචි දමන්න හෝ එ්වා ප්‍රතික්ෂේප කරන්න රසිකයාට බැහැ ඔබේ කලා ජීවිතය දේශපාලනය සමග පටලවා නොගන්නවා නම් තමයි හොද
    ඔබ අති දක්ෂයි තව ඉදිරියට ඔබේ කට හඩ තවත් සුමියුරු වේවා! ඔබට ජය

  • @KRKusumMunasingha
    @KRKusumMunasingha 5 ปีที่แล้ว +16

    සවන ,සිත ප්‍රීණනය කරන සීමාව ඉක්ම වූ බුද්ධිමය ස්පර්ශයකින් හදවත ආලෝකමත් කරන ගීතයක්. ස්ත්‍රී ආත්මය පුරුෂ ආදරයකින්,රැකවරණයකින් ,
    යළි යළි ඉල්ලන ප්‍රාර්ථනාව අංශු මාත්‍රයක අඩුවක් නොමැතිව පද රචනයෙහි අඩංගු කළ දක්ශ කිවිඳුනි ඔබට මගේ ඉහළම ප්‍රශංසාව පුදමි. ඉතා සංයමයකින් හා අතිශය කාරුණිකත්වයකින් යුත් ගීතාත්මක බසකින් ඇසුරුම් කර
    අප අතට තිළිණ කිරීම වෙනුවෙන් නිර්මාණශීලී වාදකයාණෙනි,අපූර්ව හඬැති ගායිකාවියෙනි මහත් වූ ආදරය පුදමි.
    "කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා"

  • @sawanis15
    @sawanis15 4 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් එපා වෙන්න්‍රෙ නැහැ .
    ....පුදුම ලස්සන සින්දුවක්

  • @sasankaedi223
    @sasankaedi223 5 ปีที่แล้ว +9

    සමනලී,අරුණ,සුජීව,සඳරු
    හතරදෙනාම සූරයෝ

  • @jayasinghe077142
    @jayasinghe077142 5 ปีที่แล้ว +13

    නියමයි සමනළී.විශිෂ්ටයි.ගායනය,සංගීතය,පදරචනය සියලුම දේ නියමාකාරයෙන් කැටි වුන ගීතයක්.කාලෙකට පස්සෙ හොඳ නිර්මාණයක් රස විඳින්නට ලැබුනා.ඉදිරියටම යන්න සියලු දෙනාටම ජය.

  • @samiradayas6847
    @samiradayas6847 5 ปีที่แล้ว +23

    අනෙ සමනලී අක්කේ ඔය වගේ තවත් ගීත ගයන්න බොරුවක් නොව ඇත්තටම ලස්සනයි ..

  • @lakmalkhan5005
    @lakmalkhan5005 6 หลายเดือนก่อน +2

    මොනා ලියන්නද කියලා හිතාගන්න අමාරුයි හදවත මොහොතකට නතර උනා වගෙ අහම්බෙන් වගෙ අහන්න ලබුනෙ අති විශිෂ්ටයි❤❤❤❤❤❤

  • @missmooninspirethejourneyw7517
    @missmooninspirethejourneyw7517 5 ปีที่แล้ว +8

    After many years, a song that fulfilled my soul and mind. කවදාවත් අමතක නොවන ගීතයක් රචනා කලාටත් අනිත් හැමටත්. රසය දන්නෝ මේ ගීය දකිත්වා. හිතට සමීප වුනු අහිංසක ගීතය

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 5 ปีที่แล้ว +30

    හඳ නිවන ඔසුවක් වගේ...හරිම ලස්සනයි..ඇස්පියාගෙන අහන්න පුලුවන් භාවනාවක් වගේ.. සුභ පැතුම් සියලුම දෙනාට..

    • @user-bt1yo2im9k
      @user-bt1yo2im9k 5 ปีที่แล้ว

      ඔයත් ගොඩාක් ලස්සනයි...

    • @rayanrayan2233
      @rayanrayan2233 5 ปีที่แล้ว

      00971582886526

  • @sudarshanirammuthu549
    @sudarshanirammuthu549 5 ปีที่แล้ว +9

    කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා
    උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා..

  • @rajithac5769
    @rajithac5769 5 ปีที่แล้ว +58

    කොවුලෙක් මොටද මට මිහිරී ගී ගයනා...
    උලලේනෙක් වෙයන් ඉඳ හිට දුක අහනා...
    රුවලක් මොටද සුළඟක් එන තුරු සිටිනා..
    හබලක් වෙයන් ඔරුවක් වෙරළට ගේනා...
    නටුවක් මොටද මට ලා සුළඟට වැනෙනා...
    කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා....

    • @dineshsameera306
      @dineshsameera306 5 ปีที่แล้ว +3

      හබලක් වෙයන් ඔරුවක් වෙරලට ගේනා............. පට්ට.........

    • @kanchmadush5455
      @kanchmadush5455 5 ปีที่แล้ว +1

      What a meaning.... 😍

    • @nadeeshdesilva5811
      @nadeeshdesilva5811 5 ปีที่แล้ว +1

      👉❤👈

  • @angelfromfrance3845
    @angelfromfrance3845 4 ปีที่แล้ว +8

    I listened this song 100 times..stunning voice..and heart touching lyrics.and I ll listen this more 100 times.im sure

  • @anugamage613
    @anugamage613 3 ปีที่แล้ว +2

    කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා.......🌹🌹🌹මීට වඩා මොනවද ගැහැනියක් පිරිමියාගෙන් පතන්නෙ ? සින්දුවක් නෙවෙයි අදිමාත්රාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ විශිෂ්ට නිර්මාණයක්👍👍👍👍👍👍

  • @mostalk9677
    @mostalk9677 5 ปีที่แล้ว +2

    පිනිබිංදු වැටෙන නිහඩ රැයේ මුල් වරට ඇසුවෙමි.මෙවන් ගීත වලට අකීකරු හිත දැහැන් ගත කල හැකිය.

  • @sherikecader1361
    @sherikecader1361 5 ปีที่แล้ว +11

    සමනලී ෆොන්සෙකා
    ඔබගේ ගයුම අති විශිෂ්ටයි

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 ปีที่แล้ว +1

    ගෝෂාකාරි සින්දු ඇහෙන කාලෙක.. ඊට හාත්පසින්ම වෙනස් කනට මිහිරි... හිතට වදින ලස්සන සින්දුවක්..... අහපු වාර ගාන කියන්න බැහැ... voice එකත් මාරම ලස්සනයි...💙

  • @rwbd-123
    @rwbd-123 5 ปีที่แล้ว +4

    සැබෑම හරවත් ගීපද, රසබර තනුවක් සමග ලයාන්විත හඩක්. සියල්ලන්ටම සුභ පැතුම් ඔබේ ඉදිරි ගමනට . සමනලී ෆොන්සේකා ගේ රංගනය , ගායනය මෙන්ම ප්‍රගතිශීලී අදහස් ඇති කලාකාරිනියක්

  • @wasanthakmihindukulasuriya5912
    @wasanthakmihindukulasuriya5912 5 ปีที่แล้ว +4

    සුබපැතුම්!
    අපූරු සුසංයෝගයක්! හිතන්නට බොහෝ දෑ එකතු කරන අගනා පද පෙළ අර්ථ ගන්වන මියැසි රටාව අති ප්‍රබලයි.
    අපේ අග්‍රගණ්‍ය ගායිකා නන්දාමාලිනියගේ හඬට සමීප හද ඇදගන්නා ගායනය, අරුණගේ ඒ් ප්‍රබල සංගීතයට සහ අරුත්බර වදන් වැලට පණ පොවා ඇති අයුරු අපුරුයි.
    තිදෙනාම රටට අමිල සම්පත් බව සෙනෙහසින් ලියා තබමි.

  • @dammiharischandra5084
    @dammiharischandra5084 4 ปีที่แล้ว +1

    Mama ahapu ape ගායිකාවන්ගෙන් නියම හඩ ඔබගෙයි.දෙශපාලනේ ඔබගේ කැමැත්තක් .අපට වැදගත් විය යුත්තේ ඔබගේ ගායනයයි.👌👌👏👏👏👍👍👍😍😍😍😍

  • @thusithawijegunawardena231
    @thusithawijegunawardena231 4 ปีที่แล้ว +2

    දිගටම ගිත ගයන්න අපුරැ කටහඬ ලස්සන පද සහා සංගිතය හරිම මිහිරියි කනට ජයම වේවා❤💐

  • @arjunawijesinghe4936
    @arjunawijesinghe4936 3 ปีที่แล้ว +1

    ගැහැනියකගේ සිතුවිලි ඉතාමත් මනරම් ලෙස ඉදිරිපත් කර ඇත. කාලයකින් අහන්න ලැබුන රසම රස සිංදුවක්....♥️♥️

  • @swarnathilini9083
    @swarnathilini9083 4 ปีที่แล้ว +4

    Nandamalaniyata පසුව ඉන්න එකම සිංහල මිහිරි කටහඬ 🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @suvidyapanditha6004
    @suvidyapanditha6004 5 ปีที่แล้ว +3

    රුවලක් නොවී සුළඟක් එනතුරු සිටිනා...
    හබලක් වුනේ ඔබයි මා වෙරළට කැන්දා....
    ❤️🎶🎶🎶🎶❤

  • @irehsasanjeewani3298
    @irehsasanjeewani3298 4 ปีที่แล้ว +6

    Vire nice song

  • @chanakaweerakoon2821
    @chanakaweerakoon2821 4 ปีที่แล้ว +2

    ඒ වචන ගැලපුම ඊට නොදෙවෙනි සංගීතය වගේම ගීතයට ඇගේ උනු සාධාරණත්වය වෙනම මනෝරම්‍ය ලෝකයකට මව විතරමද මන්ද රැගෙන ගීයේ ......

  • @rohanasirisooriya5727
    @rohanasirisooriya5727 5 ปีที่แล้ว +4

    ලස්සනට ගෙත්තම් කරපු වදන් කිහිපයකින් කියන ලොකු කතාවක් සුන්දර ගීතයක් බවට හැරිලා. සංනාද වගේම ගැයුමත් මිහිරියි. සුබ පැතුම්!

  • @moon.1111.
    @moon.1111. 9 หลายเดือนก่อน +1

    කොව්ලෙක් මොටද මට මිහිරිම ගී ගයනා..
    උලලේනෙක් වෙයන් ඉදහිට දුක අහනා..😔🤍

  • @sahanviduranga7187
    @sahanviduranga7187 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි . මුලු ජීවිතේ ම එතන තියෙනව. තනිව ඉන්න හැම වෙලාවෙ ම අහනව. පුදුම සුන්දර දුකක්

    • @moon.1111.
      @moon.1111. 9 หลายเดือนก่อน

      ❤ ඇත්තටම ..

  • @gd23ful
    @gd23ful 5 ปีที่แล้ว +3

    කාලෙකින් ඇසුන මිහිරි ගීයක්.....සමනලී! ඔබේ අනාගතය ඇත්තේ ගායනය තුලය.

  • @user-xo5dz2wp7j
    @user-xo5dz2wp7j 5 ปีที่แล้ว +2

    ලස්සනයි අනාගත නන්දා මාලිනියේ නුබට බුදු සරනයි

  • @manoriuggalage7543
    @manoriuggalage7543 18 วันที่ผ่านมา

    සිත නිවන ඒ හඩ එකට මුසුව පුදුම මිහිරක්...ඒ ශාන්ත රසයට අවශ්‍යම හඩ ඔබේ ස්වර්ණමය හඩයි.තෙරුවන් සරණයි අපේ සර්...සංඛ මල්ලි...❤❤❤❤️💐💐💐💐

  • @C424c424
    @C424c424 หลายเดือนก่อน

    ඇසූ වාරගාන අනන්තයි ඒත් එපා නොවෙන කටහඩක් ගීතයේ අයිති ගායිකාවගෙන් පිට ගායිකාවක් ගායනා කරන ගීතයක් මේතරම් වාර ගණනක් අහපු පලමු වතාව..❤❤❤❤

  • @ovinisamarasinghe8559
    @ovinisamarasinghe8559 5 ปีที่แล้ว +9

    I never thought we would ever be able enjoy something classic music like this. Hope they will keep this up.

  • @RasikaDDuminda
    @RasikaDDuminda 5 ปีที่แล้ว +5

    හරිම අපූරුයී ____
    සංගිතය ,පඳ, ගායනය එකිනෙකට ගැලපෙන්න මුහුවෙලා, ආසම හඩක්___

  • @KadukaraGayanBandara
    @KadukaraGayanBandara 5 ปีที่แล้ว +4

    හරිම අපූරුයි..... භාවනාවක් වගේ..... සමනලි ෆොන්සේකා ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ මෙවැනි උසස් නිර්මාණයි... ඔබේ හඬ හරිම ගැඹුරු, මිහිරිම හඬක්, නන්දා මාලිනියටම සමාන හඬක්. හරිම ආසවෙන් මේ රහ විඳ ගත්තා... තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබේ ඔය අති දක්ෂ හැකියාවෙන් මේ රටට නිර්මාන වලින් සේවයක් කරන්න... ඒ වගේම පද සහ සංගීත සංයෝජනයත් හරිම රහයි.... ඒ වගේම සඳරූ ගමගේ මං දන්න දක්ෂ නාද ශීක්ෂන ශිල්පියෙක්.... සාර්ථක නිර්මාණයක්.... ජයවේවා.

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 5 ปีที่แล้ว +1

    අපූරු පදරචනයක් තනුව සහ සංගිතයත් ඉතාමත් ඉහලය් සමනලීගේ හඩ අපූරුවට ගැලපිලා තියනව ..දේශපාලන නොකර සංගීතය යට යමක් කරනවනම් ඔබට පින් ...👍👍👍

  • @pradeeparuna3711
    @pradeeparuna3711 5 ปีที่แล้ว +2

    සෑහෙන කාලෙකට පස්සෙ අහපු සංවේදී සින්දුවක් ....thanks සමනලී ..... 🤗

  • @danpriyasad2557
    @danpriyasad2557 4 ปีที่แล้ว +13

    කොචිචර දක්ෂයන්ද අපිට ⁣මෙි ඡරා දේශපාලනය නිසා නැති වෙන්නේ ගීතයෙන් මිනිස්සු සනසවන්න පුඑවන් ..දක්ෂ ගායිකාවක්

  • @nishumalki3652
    @nishumalki3652 5 ปีที่แล้ว +2

    දැන් අැහෙන සිංදු අතරේ මේ ගීතය භාවනාවක් වගේ.ඒ වචන ,ඒ හඬට වශිනොවී ඉන්නේ කෝමද.මේ ව⁣ගේ නිර්මාන කරුවන් ඉන්න එක ගැන හරිම සතුටුයි ඉදලා හිටලා හරි අහන්න පුළුවන් ගීතයක් දෙනවට.

  • @chalithaliyanage5514
    @chalithaliyanage5514 5 ปีที่แล้ว +4

    My goodness..
    Samanalee, why did you hide yourself from the world so long?
    This is amazing..

    • @mdaale8699
      @mdaale8699 5 ปีที่แล้ว

      monatharam euwath apa wenne ne

  • @Nandima4
    @Nandima4 6 หลายเดือนก่อน

    පළවෙනි දවසේ ඉදන් අදටත් අහනවා
    ගැහැනියකට දැනෙන හැගෙන අවශ්‍යතා අවමයි
    එය තේරුම් ගත් පිරිමිත් විරලයි
    ආදරෙයි සමනලී
    ජය !

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 ปีที่แล้ว

    අපේ කාලයේ නන්දා මාලිනිය. සමනලී පොන්සේකා ❤️❤️ ඔබගේ හඩ ඉතාමත් මිහිරියි. සංගීතය super 👍👍👍

  • @chathurasampath4590
    @chathurasampath4590 5 ปีที่แล้ว +8

    උල ළේණකු වෙයන් ඉඳ හිට දුක අහනා...😢😢😢

  • @nadeerathakshala
    @nadeerathakshala 3 ปีที่แล้ว +4

    දවසට එක පාරක් අහනවමයි ❤️❤️

  • @josephnargiht9169
    @josephnargiht9169 4 ปีที่แล้ว +1

    Samanalee harima godak Lassanaei Song Melody and lyrics are excellent Good Luck!
    Saudi Arabia J.Nargith Fonseka.

  • @layanranga2527
    @layanranga2527 4 ปีที่แล้ว +1

    Kalekin ahapu lassana sinduwak..voice teen aken ahuwe.hithata waduna nisa serch karala baluwe..supiri sinduwak

  • @indrachapabowalage1410
    @indrachapabowalage1410 5 ปีที่แล้ว +1

    කොවුලෙක් මොටද
    මට මිහිරී ගී ගයනා
    උලලේනෙක් වෙයන්
    ඉඳහිට දුක අහනා ♥️

  • @acharigewasantha8204
    @acharigewasantha8204 3 ปีที่แล้ว +2

    මට මේ සින්දුව ඉස්සෙල්ලම ඇහුන දවසෙ මම හිතුවේ මාලනී බුලත්සිංහල මහත්මියගෙ සින්දුවක් කියලා..නන්දා මාලනී...ඒවගේ අය කියන සින්දු වගේම ල්ස්සන සින්දුවක්.........

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 ปีที่แล้ว +1

    Ane samanali akje oya me wage dakshatawayak tiyagana desha palanayata enna epa oya tamai ape milaga nanda malaniya apita oyawa me wage nirmana walin idiriyatath ahanna dakinna labenba one..oyage me sinduwa oyage kata hada mawa pissek kara akke

  • @shanadiJ
    @shanadiJ 4 ปีที่แล้ว +3

    ගොඩක් කාලයකට පස්සෙ සිංහල ගීතයකට ඇබ්බැහි උනා..

  • @user-eb7qy8of3v
    @user-eb7qy8of3v 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ......හැමදාම ඔය වගේ සෝන්ග් දෙන්න.අනිත් ගායකයො වගේ චාටර් සින්දුනම් එපෝ...මාලිමාවට ජය වේව❤❤❤❤❤❤❤

  • @j.m.c.jayasundera5486
    @j.m.c.jayasundera5486 5 ปีที่แล้ว

    පොලොවේ පයගසා ජීවත්වෙන ගැහැනියකග ආදරය...පදවැල සංගීත නිර්මාණය ගායනය ඉමිහිරියි. ආඩම්බරයි.ජයවේවා...!

  • @roshanaskey3297
    @roshanaskey3297 5 ปีที่แล้ว +3

    නන්දා මාලනී, මාලනී බුලත්සිංහල mix ekak ඒ ඉඩස හරිම ලස්සනට පුරවනවා

  • @chathushuba3742
    @chathushuba3742 3 ปีที่แล้ว

    පද හඩ සංගීතය එකට එක්ව සෑම ගැහැණු හිතකම වචන කරන්න බැරිව දුක් විදින හැගීම,ආත්මය සුවපත් කරන

  • @anjanadill5025
    @anjanadill5025 2 ปีที่แล้ว +1

    මෙච්චර ලස්සන නිර්මාණයක් 💖💖💖💖 ඒ පරාජිත හඩ 💖💖 නන්දා මාලනීයට සමාන හඩක් සමවදිනවා මුලු හිතම

  • @amaranathbatagoda2290
    @amaranathbatagoda2290 5 ปีที่แล้ว

    Padha rachanaya, sangeethaya saha gaayanaya kiyana muulika susanyogayan siyallama manaawa sankalaya vee thibena apurwa , dulaba nirmanayak ...me pethi thunama ekineka paradawaa yaa noheki lase gelapee thibenawa harima lassanata .. Gaaikaawak lesin meya samanalige jivithaye salakunak .. Gaaikaawak washyen eya sathu nisaga kusalathawala helidarau kirimak ..me geethaya thula eya dakwana prathibaawa nm athi vishitai.. 3 denatama loku mehewarak kala hekiii..suba gaman 😊😊😊

  • @pawansumeera6304
    @pawansumeera6304 5 ปีที่แล้ว +9

    සුජීව අයියා ඒයා කව්ද කියල හැම වචනයකින්ම අපිට ඔප්පු කරනවා.......ජයවේවා අයියේ

  • @akrprithvee2190
    @akrprithvee2190 3 ปีที่แล้ว +2

    What ever you do I like your way...You have a brave heart...every one have to respect ...💎

  • @jani967
    @jani967 5 ปีที่แล้ว

    මේක නියම ගායනයක්,පද රචනයක්,දැනෙන හැඟෙන සංගීතතය... හරිම රසවත්.ඇස් පියාගෙන නිවිහැනහිල්ලෙ අහන්න පුළුළුන් ගීතයක්

  • @aira9983
    @aira9983 หลายเดือนก่อน

    Oya sindu mama punchi kalea ahanta harima asai .mama oya sindu ahuwe mama awrudu 40kata passe harima satutak

  • @MrGunasinghe
    @MrGunasinghe 5 ปีที่แล้ว +1

    ගායන හැකියාව රංගන හැකියාව එකිනෙක නොපරදින බව හැඟෙයි කලාවේදිනියට සුබපැතුම්

  • @DEARGRANDPA--CaroNonno--cz1cu
    @DEARGRANDPA--CaroNonno--cz1cu 2 หลายเดือนก่อน +1

    හබලකින් පැදගන්න නොදන්න උන් වැඩිවුන නිසා තමයි මේ රටට මෙහෙම උනේ.

  • @shincool1705
    @shincool1705 5 ปีที่แล้ว

    Harima lasanai supiriii kiyana wachana na me gitayata sambanda una samatama bhoma stuti teruwan saranaiii supirii samanalige gauma....visitai....tawa mewani nirmana nada

  • @isharigunarathna8144
    @isharigunarathna8144 5 ปีที่แล้ว +3

    Samanalee oyage Voice Nam 🔥👌

  • @hemanthabandara9144
    @hemanthabandara9144 5 ปีที่แล้ว +2

    Great creation ,I listened this song probably 50 times .I am not in srilanka for long time ,After 1980 ,I think no good sinhala songs ,This song has filled that space in my mind ,Great work ,Samanalee You are truly great in signing ,God bless for great future

  • @tee4tilly
    @tee4tilly 5 ปีที่แล้ว +5

    Beautiful. I didn’t know that you can sing this beautifully. Out of this world.

  • @sandafernando9209
    @sandafernando9209 5 ปีที่แล้ว

    Godaak aadaren kiyanne. Desapalana ya kiyanneth hoda deyak namuth namuth sri lankika desapalana ya obata mama visthara kala yuthu netha. Obat gelapenne kalavai obata godaak lassana nanda maalani mahathmiyage katahadata samana hadak thiyenawa. Me gayanaya harima lassanai. É nisa Oba thumiya thawath arthwath geetha idiripath kirimata awasthawa lebewai prarthana karami. Theruwan saranai.

  • @swarnathilini9083
    @swarnathilini9083 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සත්තකින්ම ජය වේවා ජය වේවා sumihiri හඬක්

  • @kantysl9305
    @kantysl9305 4 ปีที่แล้ว +1

    හරි ලස්සනයි samanali.හදවතට .දැනෙන .ගායනයක්

  • @alokamendis3665
    @alokamendis3665 4 ปีที่แล้ว +4

    Great!! She always has the potential to be a good singer, need to me more focused. I like her voice, and it's remind me Great Nanda Malani and her voice.

  • @sathyaranathuga6048
    @sathyaranathuga6048 4 ปีที่แล้ว

    මම විතරද මේ සිංදුවට ඇබැහි උන එකම ගෑනු ළමයා..මාර විදිහට feel වෙන සිංදුවක් මේක...thank you සමනලී අක්කේ ඔයාට මේ වගේ වටින සිංදුවක් එළියට දැම්මට...නන්දා මාලනීයගෙන් පසු ඇයගේ උදාර , උත්තරීතර හඩ පිහිටි එකම කාන්තාව ඔබයි...තවත් මෙවැනි සිංදු කීමට, කිරීමට ශක්තිය , දිරිය ලැබේවා...

  • @padminiranawaka5410
    @padminiranawaka5410 4 ปีที่แล้ว

    Gayanaya padamalawa sangithaya harima lassani.duwa oba tawath lassana githawalin ape sith niwanna obata budu saranai.

  • @pavloum6950
    @pavloum6950 5 ปีที่แล้ว +9

    හදවත සංවේදී කරවන ඉතාමත්ම රසවත් ගීතයකි

  • @gnanaratnedimuth4376
    @gnanaratnedimuth4376 3 ปีที่แล้ว +2

    වෙහෙසකර ගැහැනියකගෙ ආත්මීය ප්‍රකාශනය කියලනෙ නන්දා මාලනියගෙ හඩට කියන්නෙ...ඒ ලගින් යන භාවමය ගතියක් තියෙනවා...සුබ පැතුම්

  • @senidinu7293
    @senidinu7293 4 ปีที่แล้ว

    Voice teen 1n baluwata passe orginal 1 ahanna awe. Meeta kalin ahala tibune na meka. Harima lassanai. Hitha niwenawa sinduwa ahaddi.

  • @asankamirissage167
    @asankamirissage167 4 ปีที่แล้ว

    ඉතාමත් විශිෂ්ට පද පෙලකි. ඉතාමත් සුමියුරු ගායනයකි. මියුරුම සංගීතයකි.. ඔබ සියලුම දෙනාට තවත් මෙවන් විශිෂ්ඨ නිර්මාණ කරන්න ට වසනා ශක්තිය ලබෙවායි ආශිර්වාද ප්‍රප්‍රාර්ථනා කරමි ....

  • @shanithaniya6185
    @shanithaniya6185 5 ปีที่แล้ว +2

    සමනලී මඩ දේශපාලනය අත අරින්න විශිශ්ඨ යි ගායනය හඩ ❤❤

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 5 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් හිටිය ..ඔබේ හඬින් ගීතයක්...අපූර්වතම පද වලට කදිම හඬක්...උපරිමයෙන්ම විඳින්න පුළුවන් ගීතයක්....💐💐💐

  • @nnvideo1494
    @nnvideo1494 3 ปีที่แล้ว

    හොද අරටුවක් තියන පට්ටම පට්ට ගායනයක් සහ පද රචනයක් , ඔයාට ජය සමනලියේ....

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 4 ปีที่แล้ว

    මාරම රහක් තියෙන්නෙ ඒකෙ. පද, සංගීතය හා හඬ සංකලනය මාරයි. නන්දා මාලනියට ලඟින් යන අපූරුම හඬක්. විශිෂ්ට ගායනයක්. සුභ පැතුම් ❤❤

  • @pavloum6950
    @pavloum6950 5 ปีที่แล้ว +1

    පද රචනය, තනුව, ගායනයය අති විශිෂ්ට ලෙස සංඛකලනය වී ඉතාමත් උසස් ගණයේ රසාස්වාදනයක්

  • @SamanAbeyrathne
    @SamanAbeyrathne 23 วันที่ผ่านมา

    මැත කාලෙදී ඇහුව ලස්සන සිදුවක් ලස්සන හාඩක් ❤

  • @nirwanprabod4362
    @nirwanprabod4362 5 ปีที่แล้ว

    වැඩියෙන්ම දැනෙන්නෙ අන්තරා පේලියෙ දෙවන පදය...සංගීතය,පද, ගායනය ඒ පේලියෙ අති විශිෂ්ටයි

  • @dilhaniranasingha6745
    @dilhaniranasingha6745 5 ปีที่แล้ว

    Puduma lassanak. oyage katahadata mn harima asai . පද රචනයත් සංගීතයත් හරිම ලස්සනයි කාලෙකට පස්සේ ඇහෙව්ව ලස්සන සින්දුවක් .🌷🌷🌷