VPN Talks with Samare Episode 6 | VPN ටෝක්ස් විත් සමරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ලෝක ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකාව අතර ඇති ගැටලුව කුමක් ද ?
    මේ ගැන ඇත්ත දැන ගන්න, එස් බී දිසානායක සහ රතු පක්ෂ දිසානායක ගේ සජීවී සංවාදය ට යොමු වෙන්න..ඉයන් හීලී සහ එස්.බී දිසානායක ඇමතිතුමාගේ හිටිවන කවි සංග්‍රාමයක් ගැන අහලා තියෙනවද....?
    ශිවන්‍යා සහ ඉසි අම්මා සමග දේශපාලන බලපෑමක් තියෙනවද කියලත් දැනගන්න පුලුවන් අද කතාව ඇහුවොත්.....හිනා ලෝකයක්... කතා සාගරයක් ...

ความคิดเห็น • 21

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 3 ปีที่แล้ว +6

    අයියෝ කුසල් මෙන්ඩිස් ට මේක තනියෙන් කරන්න බෑලු. බින්දු මල්ලි ලැජ්ජා නැතුව සමුගනින් කොල්ලෝ.... සුපිරි වීඩියෝ එකක් හොදේ 👌

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +6

    නියමයි නියමයි 😃😃😃😃😃😃😃

  • @cietajhons7036
    @cietajhons7036 3 ปีที่แล้ว +4

    බඩ කොර වෙනවා හෙලෝ හිනා වෙලා .👍😀

  • @hiruniachinthya221
    @hiruniachinthya221 9 วันที่ผ่านมา

    රතු පක්ෂයේ නායක ජනාධිපති උනාට පස්සෙ මේක බලන මම😅

  • @chasithasanoj601
    @chasithasanoj601 4 ปีที่แล้ว +3

    Patta machan

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +6

    සුපිරි

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +1

    Pattai ela bro

  • @pasindukalubowila7198
    @pasindukalubowila7198 4 ปีที่แล้ว +2

    👍

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 18 วันที่ผ่านมา

    ❤❤

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 ปีที่แล้ว +2

    WelldonBrothers

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 5 ปีที่แล้ว +2

    Ammo ekanam patta..redhenntama dhunna

  • @asankadias7673
    @asankadias7673 3 ปีที่แล้ว

    Superb

  • @harshaprabudha-maaya-9054
    @harshaprabudha-maaya-9054 5 ปีที่แล้ว +1

    Rattu atiyata api dhuk wenna oni..mew rata karawana ehun nondi wena atiyata

  • @weerasingheseqwwcb4472
    @weerasingheseqwwcb4472 2 ปีที่แล้ว

    Kalpana karala balanna kiyana wachane wadiy

  • @chasithasanoj601
    @chasithasanoj601 4 ปีที่แล้ว

    🙂

  • @imoshdeshan3681
    @imoshdeshan3681 3 ปีที่แล้ว

    Ranjanramanayaka

  • @cleopetraducic4301
    @cleopetraducic4301 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣

  • @chch1604
    @chch1604 4 ปีที่แล้ว +1

    Only cricket jokes

  • @dinethmalshan2109
    @dinethmalshan2109 3 ปีที่แล้ว

    😂😂😂

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +1

    අනුර ට කනපිරෙන්න 6 පහරවල් එල්ල කරනවා පිටියේ හතර අතින් 🏏🏏🏏