Breaking News ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Breaking News ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි - 26/07/2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 1.6K

  • @fire1666
    @fire1666 2 หลายเดือนก่อน +121

    බලය වරක් හෝ දීලා බලමු මාලිමාවට.

  • @SamSilva-sn5ic
    @SamSilva-sn5ic 2 หลายเดือนก่อน +116

    අටවන අටවපු ජනපති රනිල් වික්‍රමසිංහ පන්නා නවවන ජනපති නව දේශපාලන ගමනක ඇරඹුම තඹුත්තේගමින් සටහන් කරමු.
    හැකි තක් ලයික් කරමු. 👍 👍 👍

  • @janubole9026
    @janubole9026 2 หลายเดือนก่อน +268

    මැන්ටල් සෙට් එකම ගෙදර යවමු. නැවත මෝඩ නොවෙමු. සමාජ මාද්‍යවල නොමැති අය දැනුවත් කරමු. අපේ රට නිදහස් කරගනිමු.

    • @travelwithguruge
      @travelwithguruge 2 หลายเดือนก่อน +9

      ඔබේ නිවසේ සිටින වැඩිමහල්ලාට බලපෑමක් කරන්න පුළුවන් මේ අවසාන අවස්ථාවයි

    • @shanthinideepika4348
      @shanthinideepika4348 2 หลายเดือนก่อน +7

      හැමදෙනාම තම නිවෙස් වල සිටින වැඩිහිටියන්ට අවබෝධයෙන් කරුණු තේරුම් කර දෙන්න. 💖

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน +1

      ඔව්😊❤කාටද ජන්දෙ දෙන්නෙ එතකොට😂උබෙ අප්පටඩ?

    • @sriyanikh3964
      @sriyanikh3964 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම යවමු එකමුතු උනොත් කරන්න බැරි දෙයක් නැහැ

    • @kusumkumari3929
      @kusumkumari3929 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 2 หลายเดือนก่อน +536

    සැපතමිබර් 21 දින ජනාධිපතී මැතිවරනයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයා අති විශාල චන්ද පරමානයක් ලබා සිරි ලංකාවේ නමවන විදායක ජනාධිපතී වරයා වශයෙන් පත් වීමට ස්ඵීරයි.මාලිමාවට ජයවේවා ජයවේවා.❤❤❤❤❤❤

    • @SunilDayasiri
      @SunilDayasiri 2 หลายเดือนก่อน +13

      ❤❤❤❤❤

    • @egselectric8073
      @egselectric8073 2 หลายเดือนก่อน +34

      වංචාව දූෂණය, නාස්තිය වලකමු.. මාලිමාවට ජය

    • @banumathyjesudasan890
      @banumathyjesudasan890 2 หลายเดือนก่อน +14

      God bless

    • @banumathyjesudasan890
      @banumathyjesudasan890 2 หลายเดือนก่อน +13

      God bless

    • @dilandeshapriya2295
      @dilandeshapriya2295 2 หลายเดือนก่อน +26

      මම එකෙන්ම ❤AKD❤ට.
      අනිත් අය කාටද දෙන්නේ.. කියන් යමු බලන්න

  • @jcb7034
    @jcb7034 2 หลายเดือนก่อน +426

    මාලිමා රජයක් පිහිටුවන් දිනය. සැප් 21 ❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +58

    නියත ලෙසම මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක ෂුවර් ✌ AKD ❤❤NPP ❤❤

  • @Ravi56774
    @Ravi56774 2 หลายเดือนก่อน +136

    මාලිමාවට ජයවේවා ,අරගලයට ජයවේවා ජනතාවට ජයවේවා ,වසර 75 තිස්සේ කාලකන්නි පල්හොර කුපාඩි නැලයක් විසින් නිරතුරුව දූෂණය කල මාගේ ලක්මෑණියන් නිදහස් වේවා සුවපත් වේවා ඇයගේ දරුවන් වන අපගේ පරම පැතුම ලංකාව පාර්ලිමේන්තුවේ හොර පවුලේ සාපයෙන් මිදේවා , ජනතා පරමාධිපත්‍යයට ජයවේවා මාලිමාවට ජයවේවා අරගලයට ජයවේවා

    • @aminduviraj6551
      @aminduviraj6551 2 หลายเดือนก่อน

      කයියණායකගෙ දේශපාලනය අවසන් වනහැටි:
      හැමෝම කියවන්න හැබැයි අඩන්න බෑ 🤣🤣🤣🤣🤣දින්නත් පරදින, පැරදුනත් පරදින,මාලිමාවට උතුර දකුණ හොයාගන්න බැරිවෙන බව නියතයි.
      මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර ඉන් 80% ක් ජන්දය භාවිතා කලෝත් (ලක්ෂ 140) රටේ පාලකයා විමට හෙවත් ජනාධිපති විමට ලක්ෂ 70ක් ලබා ගත යුතුය.....
      NPP එක 2019 ජනාධිපතිවරණයේදී 418,553 (3.16%) ද පාර්ලිමේන්තු මැතිවරණයෙදි 445,950 (3.84%) ලබාගත හැකිවුවේ.
      අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබා ගත හැකිවුවේ උපරිම ජන්ද සංඛ්‍යාව 450,000 යි.
      NPP එකට ජයගැන්මට තව 65 ලක්ෂ 50ක් ගතයුතුය.
      එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදි එක් දිස්ත්‍රික්කයකින් 318,000 ක් ගතයුතුය.
      දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000 ට අඩුය. (වන්නි 306,000 , ත්‍රිකුණාමලය 314,000 )
      එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිල ජනතාව බැවින් NPP එකට ජන්දය ලැබිමේ ඉඩකඩ ඉතා අඩුය.
      යාපනය , මඩකලපුව , දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක 3 නද දමිල හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් NPP එකට ලැබෙන ජන්ද සංඛ්‍යාව ඉතා සිමිතයි.
      යාපනය , වන්නි , ත්‍රිකුණාමලය , දිගාමඩුල්ල , මඩකලපුව දිස්ත්‍රික්ක 5 ටම ලබාගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17 න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000 ට වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතුය .
      පොළොන්නරුව 352,000 යින් 400,000 ක් NPP එකට කිසිසේත් ලබාගත නොහැක.
      මාතලේ , මොණරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 430,000 ට අඩුයි.... (මොණරාගල 400,000, මාතලේ 430,000 ) එයින් 400,000 NPP එකට ලබා ගත හැකිද...?
      ඉතිරි දිස්ත්‍රික්ක 14 දි එක් දිස්ත්‍රික්කයේන් ලක්ෂ 5ක් ලබාගත යුතුය .....
      හම්බන්තොට ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 500,000 ක් NPP එකට ලබාගත හැකිද... ?
      කැගල්ල (710,000) , නුවරඑළිය (603,000) , පුත්තලම (661,000) , මාතර (688,000) , බදුල්ල (705,000) , අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකයන් වල ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 750, 000 ට අඩුවන් අතර ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000 ක් NPP එකට ලබා ගැනීම යනු 75% කි.
      රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාවෙන් 70% ක් ගත යුතුය ....
      යම්හෝ පමණින් වැඩි ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වනුයේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර ,
      කුරුණෑගල , යන දිස්ත්‍රික්ක 5 තුලය.... එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ජන්ද ප්‍රමාණයන් වියයුතුය.....
      මෙ අනුව NPP එක හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක.... පළමුව ජනාධිපතිවරණය පැවත්වුහෝත් ඔහුට ලබා ගත හැකි උපරිම ජන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.
      ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදි NPP එකට ලැබෙන ජන්ද ප්‍රමාණය ලක්ෂ 20 ට අඩු වන බව නිසැකය.
      ඔහුන්ට වඩා වාසිවනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විමයි.....
      එයින් මන්ත්‍රිධුරයක් 25 ක් 30 ක් ලබා ගැනීමට හැකීයාව තිබිනි.
      සියලු සිහින බිදියැම තුලින් NPP හෙවත් JVP කඩා වැටිම ආරම්භවනු ඇත.
      දෙකඩ විම නියතය.... NPP හා JVP කියා.
      උතුර දකුණ හොයා ගැනීමට මාලිමාවටත් බැරිවෙනු ඇත.
      ඉතිහාසය පුරාම JVP එක පෙන්නුම් කර තිබෙන්නේ කාරනා දෙකක් පමණි.
      ම්ලේච්ඡත්වය හා කයිවාරු ගැසීම පමණියි .
      2001 ආණ්ඩුවේ මන්ත්‍රිධුර 39 ක් ලබාගෙන ඇමතිධුර 4ක් අරගෙන කරපු දෙයක් නැත්.....
      කලේ එකම දේ වැව් වල ජලය රදවා ගන්නා මැටි ඉවත් කිරීම පමණි.
      මෙතෙක් ඔහුන් ලබා ගත්ත එකම පලාත් පාළන් ආයතනය වන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව රැකගැනීමට නොහැකි විය..
      අඩුම තරමින් සමුපකාර සමිතියක්වත් කරගැනීමේ හැකියාවක් නැත.
      71 හා 88, 89 කාලය තුල මරාදාපු මිනුස්සුන්ගේ අම්මලා,තාත්තාලා, බිරින්දැවරුන්ගේ, දරුවන්ගේ, සහෝදර , සහෝදරියන්ගේ සාපය ස්වභාවධර්මය තුල සදාකාලිකව පවතින බැවින් පරාජයක් මිස ජයක් ලැබිම හිනයකි.....
      කයියනායකගේ සිහිනය....... නිමාවකි.

  • @smthennakoon8200
    @smthennakoon8200 2 หลายเดือนก่อน +170

    දෙවියන්ගේ පිහිටෙන් රටට යහපතක් වේවා , මාලිමාවට ජයවේවා , ජාතික ජනබලවේගයට ජයවේවා

    • @princijayatunga6201
      @princijayatunga6201 2 หลายเดือนก่อน +3

      තමතමන්ගේ දෙවියන් තම තමන් මබව වටහා ගත් පුරවැසියන් මාලිමාව අනුව නිවැරදි දිශාවට යොමු වේවා .

    • @mchithrasena7832
      @mchithrasena7832 2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน +2

      ගෙවල් ගිනි තිබ්බ උන්ට ජන්ද නෑ

    • @Kumaradk5
      @Kumaradk5 2 หลายเดือนก่อน

      ​@@Elfutinරට ගිනි තියපු රාජපක්ෂ රනිල්ට චන්දෙ දෙනවද 😂

    • @beveryholiday8427
      @beveryholiday8427 2 หลายเดือนก่อน

      බලන් හිටියද ගෙවල් ගිනි තියන කොට කවුද කියලා අපිටත් දැනගන්න කියන්න.​@@Elfutin

  • @HjNn-sp5fu
    @HjNn-sp5fu 2 หลายเดือนก่อน +351

    දූෂිත කාලකණ්ණි පාලනය අවසන් කරමු 76 වසරක් රටට වින කෙරූ මාරුවෙන් මාරුවට බලයට ඇවිත් රට කාපු හැත්ත එලවමු. මාලිමාව දිනවමු🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌♥️♥️♥️♥️♥️🙏♥️♥️♥️♥️♥️♥️♥️

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 2 หลายเดือนก่อน +8

      හරියටම.හරි.

    • @srimalanuraahangamabaduge3128
      @srimalanuraahangamabaduge3128 2 หลายเดือนก่อน +8

      Well said

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 2 หลายเดือนก่อน +14

      1948 අපේ මාතෘ භුමිය නිදහස ලැබුවා සේම,,,, 2024 වර්ෂයේ දුෂිත පාලනයෙන් මාතෘ භුමිය🇱🇰🇱🇰 බේරගන්න සැවොම එක්වන්න මාලිමාව වටා 💪💪💪💪මාලිමාවට ජයෙන් ජයවේවා 🧭🧭🧭🧭🚩🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭

    • @SithumPerera-hv2ie
      @SithumPerera-hv2ie 2 หลายเดือนก่อน

      Malimawata jayawwewa​@@sadhanawimaladasa3548

    • @ajanthawimalarathna2110
      @ajanthawimalarathna2110 2 หลายเดือนก่อน

      👍👍​@@warunarathnayaka9612

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +153

    වසන්ත මම කැමතිම රූපවාහිනී නිවේදකයාගෙන් මේක මුලින්ම ඇසීම සුභාරංචියක්.

    • @kosnmusic8030
      @kosnmusic8030 2 หลายเดือนก่อน +5

      ❤❤❤ ඇත්තමයි සුබ ආරංචිය අරන් ආවේ අපේ වසන්ත ආදරනීය සුන්දර මිනිසා. ජය වේවා මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවටම AKD❤❤❤ 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭

    • @UdaraUdara-tq8if
      @UdaraUdara-tq8if 2 หลายเดือนก่อน

      Wasantha godak nihathamai kanak. tharuna kalaya idalama a gunaya Mn ohugan dakka. Sathutui oba thawama ape idiriyata puwath ragana eanawata. Dirgayusa wawa obata

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน

      @@UdaraUdara-tq8if ඔහු තවම තරුණයි, හැමෝටම වඩා කඩවසම් . කටහඬ හා කතා විලාශය නිවේදකයෙකුට ඉතාම උචිතයි.

    • @nissankagenilanthi3584
      @nissankagenilanthi3584 2 หลายเดือนก่อน +2

      ඇත්තමයි මමත් කඇමතියි

    • @mchithrasena7832
      @mchithrasena7832 2 หลายเดือนก่อน

  • @PasinduDulanj
    @PasinduDulanj 2 หลายเดือนก่อน +387

    මාලිමාවට මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා ❤❤❤❤❤❤❤

    • @athulakumarage5563
      @athulakumarage5563 2 หลายเดือนก่อน +2

      Jayawewa NPP ❤❤❤❤

    • @IronMan-u2m
      @IronMan-u2m 2 หลายเดือนก่อน +5

      උබෙ අම්මට උකපං කලු ලප කොටා දාලා😂

    • @IronMan-u2m
      @IronMan-u2m 2 หลายเดือนก่อน

      අනුර උබට පුකෙ ඇරියඩ හිගන්නො?
      3% හිගන ජෙප්පො😂
      මඩ ජෙප්පො

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน +5

      මිනීමරු කොමියුනිස්ට් කාරයොන්ට ජන්දෙ දෙන් නෑ ල්ංකාවෙ මිනිස්සු 😂
      71,88-89 මතකයි😂

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน +3

      කොමියුනිස්ට් ජෙප්පො ආවොත් ලෝකෙන් කොන්වෙන්න වෙන්නෙ කියුබව වගෙ😢

  • @udayasenanayake9570
    @udayasenanayake9570 2 หลายเดือนก่อน +160

    මාලිමාව බලයට පත්කර හොරැන්ගෙන් රට බෙිරගමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

    • @ashanilawrence5447
      @ashanilawrence5447 2 หลายเดือนก่อน

      හොරැන්ගේ ත්‍රස්තවාදින්ගේ කුඩු කාරයන්ගේ තිප්පල මාලිමාව

    • @nadhikaperera2878
      @nadhikaperera2878 2 หลายเดือนก่อน

      ​@@ashanilawrence5447☎️🐘🐂🐂🐂🐂

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb 2 หลายเดือนก่อน +104

    එක දෙයක් කියන්න ඕනෑ. මැතිවරණ කොමිසමත් බලාගෙන ඉඳලා තියෙන්නේ ගෙදර යවන්න පුළුවන් තරම් ඉක්මනට මේ ජනාධිපති කිසිම වැඩක් නෑ කියලා මුළු රටම දන්නවා. ඒ හින්දා තමයි යවන්න ඕනෙ ලගම දිනයේ පළවෙනිම දිනයේ දීලා තියෙන්නේ ස්තුතියි මැතිවරන කොමිෂන් සභාවට

    • @sepalajayasekara363
      @sepalajayasekara363 2 หลายเดือนก่อน +14

      ඇත්තටම මේ කුහක මහල්ලා පොලීසිය හමුදාව අතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට හරිම හිදරදයක්

    • @MahindaWelikanna
      @MahindaWelikanna 2 หลายเดือนก่อน +11

      සහතික ඇත්ත තමයි 👍 ❤❤❤

  • @ajithwanasinghe15
    @ajithwanasinghe15 2 หลายเดือนก่อน +15

    ඔළුවෙන් බුද්ධියෙන් ඡන්දය පාවිච්චි කරන්න කරුණාකරලා ////////// මා ලි මාව ට ජය❤❤❤❤❤❤❤

  • @CR-ee5ve
    @CR-ee5ve 2 หลายเดือนก่อน +90

    මගේ රටට බුදුසරණයි!
    මගේ රටට දෙවි පිහිටයි!
    මගේ රටට ජයවේවා!
    මාලිමාවට ජය වේවා!

    • @patabendigedon1372
      @patabendigedon1372 2 หลายเดือนก่อน +5

      මාලිමාවට ජය වේවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 หลายเดือนก่อน

      ​@@patabendigedon1372🙋👍❤

  • @LesleyrohanAbeedeera
    @LesleyrohanAbeedeera 2 หลายเดือนก่อน +57

    මාලිමාව.දිනවන්න.අපිහැම.එකතුවෙමු.මාලිමාවට.ජයවෙිවා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน +267

    21 තමයි දවස. පාස්කු ප්‍රහාරය කරපු දවස. ඒක කරවපු උන් එලවන දවස කරගමු.

    • @warunarathnayaka9612
      @warunarathnayaka9612 2 หลายเดือนก่อน +4

      💪💪💪💪

    • @dileepakalupahana6277
      @dileepakalupahana6277 2 หลายเดือนก่อน +8

      රනිල් රාජපක්ශගෙ දෛවයේ සරදම

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน +3

      ඔව් උබෙ ඊබ්‍රාහිම් ජෙප්පනෙ බෝම්බ ගැහුවෙ

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน

      ​@@dileepakalupahana6277JVP ජාතික ලයිස්තු අපේක්සක ඊබ්‍රාහිම් ජෙප්පගෙ පුතාල බෝම්බ ගැහුවෙ

    • @kanthiwaduge408
      @kanthiwaduge408 2 หลายเดือนก่อน +3

      Deviyan wahanse hodama thinduwa dewi pasku praharaya wenuwen..! Jesu Pihitai Srilanka..!!!

  • @DerikMallawaarachchi
    @DerikMallawaarachchi 2 หลายเดือนก่อน +73

    ස්තුතිය පලමුව කොමසාරිස්තුමාට. ජයවෙවා මලිමාරජයකට.

  • @CHAMEERAGL
    @CHAMEERAGL 2 หลายเดือนก่อน +116

    දූෂිත පාලන ක්‍රමය විනාශ වී දුක් විඳින රටක අවසාන වන බල පෙරළියක් සිදු වේවා! ❤
    NPP❤

  • @samanthakarunarathna1988
    @samanthakarunarathna1988 2 หลายเดือนก่อน +20

    තමන්ගේ ගෙදර චන්ද ටික මාලිමාවට හරවන්න.අනිවාර්යයෙන්ම වෙනසක් විය යුතුයි

  • @nckchandima5188
    @nckchandima5188 2 หลายเดือนก่อน +132

    Nppඑක හැමදාම ස්ථීරවම කිව්වා❤❤❤❤❤❤❤❤❤

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 2 หลายเดือนก่อน +20

    ජනාධිපති අනුර සහෝදරයාට ජයෙන් ජයම වෙිවා

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +102

    තඹුත්තේගම රතු තරැවට ජය වේවා,,මාලිමාවට ජය වේවා

  • @nalanisk374
    @nalanisk374 2 หลายเดือนก่อน +33

    නමවෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ජයවේවා❤❤

  • @hemathena7455
    @hemathena7455 2 หลายเดือนก่อน +75

    මාලිමාවට ජය වේවා

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +33

    මමත් අප පවුලේ සියලුම දෙනා nppඑකට . ස්තුතියි !!!!!!

  • @mohamedfaisal3308
    @mohamedfaisal3308 2 หลายเดือนก่อน +96

    අනුර ජනපති කරමු

  • @PussellaSenavirathna-jf8ev
    @PussellaSenavirathna-jf8ev 2 หลายเดือนก่อน +22

    සැප්තැම්බර් 21. ලංකාවේ හොඳම කාලය අපට උරුම කරදෙන අනුර කුමාරට ජයවෙවා

  • @mama-d3w9g
    @mama-d3w9g 2 หลายเดือนก่อน +263

    මාලිමාව බලයට පත්කර දරුවන්ට තිදහස උරුම වේවා

    • @ruwansenanayake2918
      @ruwansenanayake2918 2 หลายเดือนก่อน +1

      Kollo marannada. Mage thaththa marala bella wetaka gahuwa. Eya karapu ekama weredda SLFP ekata chande dunnu eka. Thope sanuharema handi gewenna ona. Daruwo gehenu amma thaththa okkoma👹👹👹👹👹👹👹👹👹

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 หลายเดือนก่อน

      ​@@ruwansenanayake2918 boru comment noda hitahan bn..😅

  • @chamodyadissanayaka7025
    @chamodyadissanayaka7025 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා.🎉 76 වසරක ශාපය අවසන් කරන්නට එක්වෙමු. ✊

  • @sarithutube6498
    @sarithutube6498 2 หลายเดือนก่อน +274

    මලිමාව දිනවමු. එක පුද්ගයෙකු හෝ මාලිමාව වෙත හරවමු.

    • @niranjalasumanasekara3930
      @niranjalasumanasekara3930 2 หลายเดือนก่อน

      😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m 2 หลายเดือนก่อน +1

      උබෙ අම්ම්ට උකපං පොන්නයා😂
      71,88-89 apita මතකයි😂

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน +4

      මාලුමාමට පුපදියන් වහලා

    • @Elfutin
      @Elfutin 2 หลายเดือนก่อน

      අපිනම් ඔය සමාජවාදී කොමියුනිස්ට් මිනීමරුවොන්ට ජන්දෙ දෙන් නෑ.
      71,88-89,2022 රට විනාස කලා ඕකුං

    • @PoliTricks_Sri_Lanka
      @PoliTricks_Sri_Lanka 2 หลายเดือนก่อน +2

      ​@@Elfutin Ranil passe gihin pupa denna

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara8990 2 หลายเดือนก่อน +27

    Npp ජනතා රජයක අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති වෙන එක දැන් නියතයි, මේ රට සුන්දර රටක් වෙන එකත් දැන් වැඩි ඈතක නොවේ, මාලිමාවට ජය වේවා.

  • @Dilshan1989
    @Dilshan1989 2 หลายเดือนก่อน +108

    රටට යහපතක්ම වේවා..

    • @Freedomiseverything12
      @Freedomiseverything12 2 หลายเดือนก่อน

      එහෙනම් 🧭 එන්න ඕනි

  • @asankakumara5251
    @asankakumara5251 2 หลายเดือนก่อน +36

    අනුර ස⁣හොදරයා ජයග්‍රහණය ජය වෙිිවා .

  • @maduranganikothalawala1426
    @maduranganikothalawala1426 2 หลายเดือนก่อน +153

    දැන් ඉතින් තවත් මහන්සි වෙමු
    කැපකිරීම් කරමු.
    රටට ආදරේ කරන ආදරනීය හදවත් මාලිමාවට ජයම වෙන්න ඕන කියල එක්වෙමු..🌷🙏

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน +2

      පිස්සු! මොන කැපකිරීම් ද අපේ උන්ට ඕනි වාසි, සහන, රජයේ රැකියා, වරප්‍රදාස! ලංකාව කවදාවත් දියුණු කරන්න බැහැ

    • @maduranganikothalawala1426
      @maduranganikothalawala1426 2 หลายเดือนก่อน

      @@barneycasting8331 ඇත්ත ඒ සම්ප්‍රදායික බව වෙනස් කරමු අපඉ හැමෝම...

    • @Madhawa6247
      @Madhawa6247 2 หลายเดือนก่อน

      💪💪💪👍

  • @farisabdulcader9124
    @farisabdulcader9124 2 หลายเดือนก่อน +39

    අනුර සමග රට දිනවමු

    • @palithapushpakumara2695
      @palithapushpakumara2695 2 หลายเดือนก่อน +2

      ශ්‍රි ලංකාවේ ශාපය ඉවර කරන දවස සැප් 21 තබුත්තෙගමින් අරබමු......මාලිමාවට නියත ජය

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +133

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 2 หลายเดือนก่อน +24

    දුෂිත දේශපාලනය දුරු වී හැමෝටම සුභ වාදී පාලනයක් බිහි වේවා ♥️♥️♥️♥️♥️

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 2 หลายเดือนก่อน +132

    මාලිමාවට ජය වේවා..❤❤❤❤

  • @soba7201
    @soba7201 2 หลายเดือนก่อน +27

    සියලුම ජනතාවට ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට හැකි
    ආදරණීය, ආරක්ෂිත,
    සෞභාග්‍යමත් යහපත් රටක් බිහිකිරීමට දායක
    වෙමු.ඒ වෙනුවෙන් වැඩ කරමු.
    මාලිමාව දිනවමු.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 หลายเดือนก่อน +58

    thanks .❤සිරසයි.අපේ .ලගම.නෑයා

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 2 หลายเดือนก่อน +14

    අපේ අනුර සහෝදරයා ❤❤❤අනිවාර්යයෙන්ම ❤❤❤ජනාධිපති ❤❤❤❤ජය වේවා ❤❤❤❤මාලිමාවට ❤❤❤❤

  • @ShashithWickramasinghe-lp6vz
    @ShashithWickramasinghe-lp6vz 2 หลายเดือนก่อน +629

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Ape ratata Jaya wewa

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 2 หลายเดือนก่อน +28

    තරුණ තරුණියන් එක් වන්න මාලිමාව ට වැඩ කරන්න

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981 2 หลายเดือนก่อน +43

    අපේ සීයලා, ආච්චිලා, අපේ දෙමාපියන් සහ අපිම කල ලොකුම වැරැද්ද ආයේ අපේ දරුවන්ට නොදෙමු. අපේ ජීවිත කාලයතුල මේ දුර්දාන්ත පාලනය අවසන් කරමු. එන්න මාලිමාව වටා රොක්වෙමු.❤❤❤

  • @chamilasamaraweera6948
    @chamilasamaraweera6948 2 หลายเดือนก่อน +14

    මාලිමාව පත්කර රටට සෙතක් පතමු

  • @upulasithabandara6250
    @upulasithabandara6250 2 หลายเดือนก่อน +53

    සිහිනයක් සැබැවන දිනය,දරුවන්ගෙ අනාගතය දකින දිනය,,මෙය වෙ

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 หลายเดือนก่อน +17

    අනාගත පරපුරට භුක්ති විඳීමට යහපත් දේශයක් ගොඩනගන්න ජාතික ජනබලවේගයේ මාලිමාව ජයග්‍රහණය කරමු ස්තුතියි ජයවේවා

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 หลายเดือนก่อน +10

    අනාගත ජනාධිපති අනුර ..ජයවේවා මාලිමාවට ❤❤❤

  • @cyrilpremathilake267
    @cyrilpremathilake267 2 หลายเดือนก่อน +37

    ජනතාවට හුස්ම ගත හැකි දිනයක්.

  • @PemasiriGunawardhana
    @PemasiriGunawardhana 2 หลายเดือนก่อน +18

    අහින්සක ජනතාවගේ රුදිරය උරා බීපු ....කෲර අමන ...දූශිත..පාලකයින් .සිපිරි ගෙට යවමු....akd දිනවමු.....මාලිමාව දිනවමු....

    • @-xxx527
      @-xxx527 2 หลายเดือนก่อน

      උඹලත් 71 ත්, 88/89ත් සහ තාමත් අහිංසක ජනතාවගේ රුදිරය උරා බීපු ....කෲර අමන..භීෂණ ...දූශිත..ත්‍රස්තවාදි පාලකයක් ගෙන ගියා තොපිට මතක නැද්ද බං

  • @dharmarajapaksha
    @dharmarajapaksha 2 หลายเดือนก่อน +90

    මැතිවරණ කොමිසන් සභාවට ස්තුතියි.

    • @nelkafernando1187
      @nelkafernando1187 2 หลายเดือนก่อน +1

      කර ඇර ඇර හිටිය උන්දලගෙ ජීවිතත් අනතුරෙ කියල බය වෙන්න ඇති😛🤣

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha 2 หลายเดือนก่อน

      ​@@nelkafernando1187ඇත්තටම 👍👍

  • @sepalajayasekara363
    @sepalajayasekara363 2 หลายเดือนก่อน +15

    ඔව් අපි අනුර සහෝදරයා අති මහත් බහුතරයකින් ජනාධිපති ලෙස තෝරාගෙන ශ්‍රීලංකාවේ සැබෑ නිදහස් දිනය ලෙස සැප්තැම්බර් 21
    නම්කරමු ?

  • @shammikagunarathne678
    @shammikagunarathne678 2 หลายเดือนก่อน +86

    NPP❤❤❤ ජයවේවා !!!

  • @SanjewaJayasigha
    @SanjewaJayasigha 2 หลายเดือนก่อน +16

    2024 සැප්තැම්බර් මස 21 වෙන දින අමතක නොවන දිනයක් බවට පත් කර ගනිමු අනුර කුමාර දිසානායක මහතාව ජයග්‍රහණය කරවමින්

  • @sumithkumara7656
    @sumithkumara7656 2 หลายเดือนก่อน +13

    ජයග්‍රහණය මාලිමාවට එකතු වෙන්න ⁣සියලු දෙනාටම ආරාධනා කරමි

  • @NalinUdawatta
    @NalinUdawatta 2 หลายเดือนก่อน +15

    බලාසිටි සතුටු දායකම ගැසට් එක. ජය NPP. ❤❤❤

  • @shanthi7774
    @shanthi7774 2 หลายเดือนก่อน +36

    අනුර සභොදර යා සහ,සියලුම ම,නිලධාරීන්ගේ, ආරක්ෂා,සභාධර්ම ය,විසින්, ආරක්ෂා,කෙරෙත්වා, බුදු සරණයි ඔබට ජය ම ❤❤❤❤❤❤❤❤

  • @shanthagodapitiyadapage2442
    @shanthagodapitiyadapage2442 2 หลายเดือนก่อน +13

    ජනතාවට ජය! අනුර ජනාධිපති කර මාලිමාව ප්‍රමුඛ ජනතාවගේ ආණ්ඩුවක් බිහිකරමු.

  • @anuradhasugathadasa9072
    @anuradhasugathadasa9072 2 หลายเดือนก่อน +56

    නව වන විධායක ජනාධිපති අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා ❤🎉❤

    • @dineshshanaka7380
      @dineshshanaka7380 2 หลายเดือนก่อน +1

      අනිවාර්ය අපේ ආදරණීය නායකයා අනුර ..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ ජීවිතය කැපකරපු දේශපාලන ... අපි දිනනවා මේ පාර.....❤❤❤❤❤❤❤❤❤❤

  • @sooriyagoda1238
    @sooriyagoda1238 2 หลายเดือนก่อน +30

    මාලිමාවට ජයවෙිවා 💟💟💟💟💟

  • @avishkagarusinha4676
    @avishkagarusinha4676 2 หลายเดือนก่อน +30

    ජය වේවා අනුර❤❤❤❤❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 2 หลายเดือนก่อน +12

    මැතිවරණ කොමිෂන් සබාවට බොම ස්තුති අදිකරනයට බොහොම 🙏 ස්තුති ❤

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 2 หลายเดือนก่อน +52

    මාලිමාව බලයට පත්කරමු

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +13

    සිරසට ජයවේවා ❤❤ මහජන ආණ්ඩුවට ජයවේවා ❤️❤️ AKD ❤❤NPP ❤❤

  • @kumaras0
    @kumaras0 2 หลายเดือนก่อน +30

    නොනැවතී වැඩ කරමු..මාලිමාවේ රජයක් පත් කරමු

  • @SumitraJayakodi
    @SumitraJayakodi 2 หลายเดือนก่อน +4

    හාලේලූයියා !!!!මගේ දෙවියන්
    වහන්සේට සියලු ගෞරවයත්
    මහිමයත් වේවා !!!අපේ යාඥා
    ඉල්ලීම් ඉෂ්ඨ කරපු නිසා .
    අනුර සහෝදරයාට අපේ
    සුභ පැතුම් !!!!!❤❤❤❤❤❤

  • @Madhawa6247
    @Madhawa6247 2 หลายเดือนก่อน +12

    ජනාධිපති සහෝදරයාට ජයවේවා ,මාලිමාවට ජයවේවා

  • @weerawanshaherath8087
    @weerawanshaherath8087 2 หลายเดือนก่อน +58

    මාලිමාව. ට 😊😊😊😊😊😊😊ජයවේවා...ජයවේවා😊😊😊😊😊

  • @maheshsanjeewa-yp2kk
    @maheshsanjeewa-yp2kk 2 หลายเดือนก่อน +4

    අපේ එකම බලාපොරොත්තුව අනුර සහෝදරයා ඔබයි ❤️

  • @nisaljayawardena
    @nisaljayawardena 2 หลายเดือนก่อน +18

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊
    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @klennyfernando8454
    @klennyfernando8454 2 หลายเดือนก่อน +8

    මේ මහා මැච්චෙක දිනවා රටත් මහජනයාත් බේරාගැනීමට ජාතික ජනබලවේගයේ නායක ❤️අනුර සහෝදරයා ජනාධිපති කිරිමට දායක වෙමු !!!මාලිමාව!!නිසිමග කියන මාලිමාවට ජයවේවා !!!මාතෘ බූමියට ජයවේවා !!!

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 2 หลายเดือนก่อน +25

    Sri ලංකා ජනපති Anura කුමාර dewrun dima ජයවේවා ජයවේවා ජයවේවා තඹුත්තේගම Anura තමයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @kumararodrigo672
      @kumararodrigo672 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @MaleeshaGunasinghe
      @MaleeshaGunasinghe 2 หลายเดือนก่อน

      ​@@kumararodrigo672katat poddk ganiko💀

  • @SunilPadmasiri-b6q
    @SunilPadmasiri-b6q 2 หลายเดือนก่อน +3

    රනිල් රාජපක්‍ෂ. ජුන්ටාව පන්නා වැරදිකරුවන්ට. වැරදිකලවුන්ට. දඩුවම්. ලබාදීමට. මලිමාවට. ජයවේවා. අනුර. සහෝදරය. ජනපති. කරමු

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 2 หลายเดือนก่อน +16

    දැන් කලයුතේ NPP එකේ ජය සදහා වැඩ කිරිම සහ සංවිධානය කිරිම කලයුතුමය.

  • @wasanthawijelal817
    @wasanthawijelal817 2 หลายเดือนก่อน +12

    Akd ජනාධිපති .ජයවේවා

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 2 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් සැප් 22 අනුර කුමාර සහෝදරයා ශ්‍රිලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ 9වන විධායක ජනාධිපති වශයෙන් දිවුරුම් දෙනවා ඒක විශ්වයේ බලපැමයි හොරැ තක්කඩි එදාට ඉවරයි

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 หลายเดือนก่อน +5

    මගේරටට දළදා හිමි සරණයි. අපේපැතුම ජනපති අනුරයි

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 2 หลายเดือนก่อน +48

    මාලිමාවට ජයවේවා..ජනාධිපති සහෝදරයා යන යෙදුම සමාජගත වන දිනය..ල

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 2 หลายเดือนก่อน +2

      හරිම වටින ප්‍රකාශයක් ජනගත කරන්න "ජනාධ්පති සහෝදරයා " ඕක තව ටිකක් ජනගත කරන්නකො

    • @DulajGamage-y3q
      @DulajGamage-y3q 2 หลายเดือนก่อน +1

      President Bro 😂😂😂

    • @RanganaPerera-q1w
      @RanganaPerera-q1w 2 หลายเดือนก่อน

      සජිත්

    • @RASANJANADINUSARA
      @RASANJANADINUSARA 2 หลายเดือนก่อน

      😂 hinen thami

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 2 หลายเดือนก่อน +1

      @@RASANJANADINUSARA අනේ එහෙම හිතන්න එපා මේ වෙලාවෙ. පුද්ගලික වාසි වෙනුවෙන් දෙශපාලනය නොකරන එකම කණ්ඩායම ඔවුන් නේ. ඔබ කාගෙන් හරි පුද්ගලික වාසි ලබන කෙනෙක් නම් ඔය වගේ කතා කිරීම වටිනව. එහෙම නැතුව අනවබෝධය නිසා නම් වටහාගන්න මේ දක්වා පාලකයන් රටට කරපු හානි රට ඇද දමා තිබෙන තත්වය

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 2 หลายเดือนก่อน +18

    මැතිවරණ කොමිසමට මාගේ සහ ජාතියේ ප්‍රණාමය ආචාරය 🎉🎉🎉🙏🙏🙏👮‍♂️🇱🇰

  • @kudagamaks8493
    @kudagamaks8493 2 หลายเดือนก่อน +5

    22 දා මේ රටට සැබෑ නිදහස ලැබේවි ...ජාතික ජනබලවේගය රජයක අනුර සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ඇති ...ඒ වෙනුවෙන් විශ්වයේ සියලු යහපත් ශක්තීන්ගේ බලයෙන් ආශිර්වාදය නොඅඩුව ලැබේවා ..සියලු සාධාරණ මිනිසුන් ට ආරක්ෂාව ලැබේවා ..ජේසු පිහිටයි .❤️🙏

  • @kumuduhewagama4306
    @kumuduhewagama4306 2 หลายเดือนก่อน +27

    ❤❤❤❤❤❤❤❤ රටට හොදක් අනුර දිසානායක ඊලඟ ජනපති..

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 2 หลายเดือนก่อน +23

    මතිවරන කොමිසමට ස්තුති ය පුකාස කරමි.ජනතාවගේ පරමදිපත්‍ය වඩාවෙනත්බලයක් නොමැත. තෙරැවන්සරණයි ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @pradeepsandaruwan2591
    @pradeepsandaruwan2591 2 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා... මගේ රටට ජයවේවා...

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 2 หลายเดือนก่อน +30

    රටට නිවැරදි මග කියන මාලිමාව අනුර ජනාධිපති 🧭❤✌️✌️✌️✌️

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i 2 หลายเดือนก่อน +18

    අනාගත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා
    ❤❤❤❤ ❤❤❤❤❤ ❤❤❤

  • @Janka-c9f
    @Janka-c9f 2 หลายเดือนก่อน +13

    සෝම්බි පාලකයන් පන්නන්න දැන් එක සිතින් පෙල ගැසෙමු..

  • @Di_dula
    @Di_dula 2 หลายเดือนก่อน +5

    වසර 76කින් පසුව Sri ලාංකික 🇱🇰 ජාතියේ සැබෑ නිදහස 2024 සැප්තැම්බර් 21 දින රන් අකුරින් සනිටුහන් වනු ඇත..❤ 🌻💐

  • @chandrikavithana2685
    @chandrikavithana2685 2 หลายเดือนก่อน +40

    මාලිමාවට ඉතාමත් සුබ දිනයක් 21 සහ 15
    මාලිමාවේ ජයග්‍රහණය රටෙහි සහ පුරවැසියන් ගෙ ජයග්‍රහණය
    සුබ පතුම්

    • @agmallika1961
      @agmallika1961 2 หลายเดือนก่อน

      අනුර ජනපති තුමනි ඔබට රට බාරයි අපේ රටටසතුට සාමය දියුණුව දරුවන් ගේ අනාගතය සාර්ථක කළ හැකි වන්නේ ඔබටම පමණි අපේක්ෂා ව ඔබයි මාලිමාවට ජය වේවා රටට යහපතක් ම වෙිවා

  • @Adggfw
    @Adggfw 2 หลายเดือนก่อน +3

    සිරස Tv කැමති ම ප්‍රවෘත්ති නිවේදකයා වසන්ත මාසිංහ ගෙ හඩින් මේ ජනාධිපතිවරණය දින ප්‍රකාශය කිරීම සතුට ට කරුණක් ❤❤❤❤

  • @Amzta1234
    @Amzta1234 2 หลายเดือนก่อน +25

    මේ ජන සුනාමිය කොහොම වළක්වගන්න ද? මාලිමාවට ජය වේවා

  • @srweerakoon6729
    @srweerakoon6729 2 หลายเดือนก่อน +2

    ස්තූතියි සභාපති ඇතුලු මැතිවරණ කොමිසමට

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 2 หลายเดือนก่อน +30

    යට ගහන්න හදපු ජනාධිපති වරනය රනිල් පරදා ජයගත් මාලිමාවට අපගේ ප්‍රනාමය.

  • @wasanthakumara533
    @wasanthakumara533 2 หลายเดือนก่อน +2

    ගරු ජනාධිපති අනුර කුමාර දිසානා යක ඔබ තුමන්ගේ ජයග්‍රහනය ඉර හද වගේ විශ්වාසයි

  • @lahirurasanjan4783
    @lahirurasanjan4783 2 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා

  • @mahisens4540
    @mahisens4540 2 หลายเดือนก่อน +1

    පාදඩ දේශපාලන සංස්කෘතිය අවසන් කරමු

  • @MMPSiriwardane
    @MMPSiriwardane 2 หลายเดือนก่อน +23

    මාලිමා ආණ්ඩුවක් ,අනුර ජනපති .අපේ එකම බලාපොරොත්තුව .

  • @kovilagefernando9070
    @kovilagefernando9070 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා රටට ජයවේවා අපේ අනාගතයට ජයවේවා

  • @ISD-ll3pc
    @ISD-ll3pc 2 หลายเดือนก่อน +15

    Good Luck AKD!❤️NPP❤️

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 2 หลายเดือนก่อน +4

    සැබෑ ජනතා පරමාදිපත්‍ය හෙබි ජනතා වාදී ආණ්ඩුව පිහිටුවන දිනය සැප්තැම්බර් 21.......මාලිමාවට ජය ❤❤❤!!!