අම්බුළුවාවේ මොකද වෙන්නේ? | Ambuluwawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • 👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 119

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ชั่วโมงที่ผ่านมา +67

    පරිසරයට හානි නොකර මේ වගේ ව්‍යාපෘති කරන්ඩ ඕනා.

  • @dilumahee9967
    @dilumahee9967 2 ชั่วโมงที่ผ่านมา +41

    අනුරාධ ජයරත්න ,මහින්දානන්ද මුන් දෙන්නව මේ පාර ගෙදර යවමු

  • @priyanthakumara4783
    @priyanthakumara4783 2 ชั่วโมงที่ผ่านมา +64

    හරිම පිලිවලට රාජකීය ඉටුකරන ලේකම් කාර්යාලයක් 👍👍

  • @thilakgunasinghe
    @thilakgunasinghe 2 ชั่วโมงที่ผ่านมา +43

    එතුමියට ස්තුතියි තම සේවය හරියටම කරන්න වාට

  • @darshanasampath7855
    @darshanasampath7855 2 ชั่วโมงที่ผ่านมา +73

    මෙතූමියගේ නිතිගරුක සෙවය වෙනුවෙන් ඉමහත් ගවුරවය පුදකරමි...මෙවැනි රාජ්‍ය් නිලදරින් වෙනුවෙන් පෙනිසිටිමු..👍👍

  • @chamarajayakody542
    @chamarajayakody542 2 ชั่วโมงที่ผ่านมา +107

    මෙතුමිය වෙනුවෙන් ජනතාව පෙනි සිටිය යුතුයි

    • @ThisismychannelHandle
      @ThisismychannelHandle ชั่วโมงที่ผ่านมา +1

      😂 😂

    • @chinthakagayan5677
      @chinthakagayan5677 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @sampathchandrasinghe9263
      @sampathchandrasinghe9263 55 นาทีที่ผ่านมา +1

      😀😃😄😁😆😅🤣🤣🤣🤣🤣🤣

    • @GayaMihiri
      @GayaMihiri 42 นาทีที่ผ่านมา

      ඇයි ජනතාව දැන් පේන්නේ නැද්ද හැංගිලද

    • @dumindaudaya1657
      @dumindaudaya1657 38 นาทีที่ผ่านมา

      Anthima Tika ahunama, Meka drama ekak kiyala hitenne nadda😂😂😂😂😂😂😂😂 ay eya adama fire une.. kalin dakke nadda😂😂😂😂

  • @Mlw693
    @Mlw693 26 นาทีที่ผ่านมา +2

    පරිසරය වෙනුවෙන් කතා කරන ප්‍රාදේශිය ලේකම්ල හරිම දුර්ලභයි

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 ชั่วโมงที่ผ่านมา +50

    නියම කාන්තාවක් තම රැකියාව නිසිලෙස ඉටුකරනවා ප්‍රාදේශීය කේකම් තුමිය වෙන්න ඇට්ගි

    • @dumindaudaya1657
      @dumindaudaya1657 39 นาทีที่ผ่านมา

      Anthima Tika ahune nadda 😂😂😂😂

  • @CarmalinPerera-uk6ro
    @CarmalinPerera-uk6ro 48 นาทีที่ผ่านมา +3

    මේ වගේ සංචාරක ව්‍යිපාරයට රුකුලක් දෙන දේවල් කරන්න ඕනේ.හැම දේකටම හරස් වෙන්න එපා.සිංගප්පූරැව ගැන උදම් අනනවා..එයාගා කනනු හිටවලා කේබල් කාර් දාලා සංචාරකයන් ගෙන්න ගන්නේ.අපිට සවභාවික සම්පත් තියාගන ඇයි නොකර ඉන්නේ

  • @SenadhiraJayawardhana
    @SenadhiraJayawardhana ชั่วโมงที่ผ่านมา +8

    අනුරාධ ජයරත්න තමයි මෙහි ප්‍රධාන වගඋත්තර කරැ විය යුත්තේ.අමිිබුලුවවෙිි ආදායම කාටද යන්නේ හොයන්න. පැරනි සන්සලක් තිබු ස්ථානයක්

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 ชั่วโมงที่ผ่านมา +19

    ප්‍රාදේශිය ලේකම් තුමියට ආචාරය.

  • @yasi_001
    @yasi_001 2 ชั่วโมงที่ผ่านมา +8

    හො‌ඳ දෙයක්, ඒත් කරනවා නම් හරියට කරන්න ඕනේ,
    දැන් ඉතිං අධිකරන නියෝගෙ නිසා අර මනුස්සයට ආයෙ ඕකට සම්බන්ධ වෙන්නත් බෑනෙ

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg ชั่วโมงที่ผ่านมา +7

    1:20 මෙන්න මේ කියන අධිකාරී බලය අපිට ඒ කියන්නෙ රජයට නැති වෙනව 13 ව්‍ය්වස්තා සංශෝදනය ගෙනාවොත්.. කිසිසේත්ම මේ කරුම සංශෝදනයනම් ගෙන්න දෙන්න එප....එහෙම උනොත් උතුර බැගෙන හිර මද්‍යම රජයට පාලනය කරන්න බැර් වෙනව....❤අනුරට සුභ පැතුම්....ශක්තිමත්ව රට ගොඩනගන්න...ඉඩම් බලතල නිදහස් කරන්න එපා.. රජයයටතෙම තියාගන්න....

    • @dumindaudaya1657
      @dumindaudaya1657 40 นาทีที่ผ่านมา

      Okata denna wenawa.... Anura nathath Harini denawa... 2/3 deepalla widhayake iwaray agamathita balaya... Harini denawa oka😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Ekane kiuwe API.... Dan wirogena hitapiyauuu😂😂😂😂😂

  • @lankalap2423
    @lankalap2423 41 นาทีที่ผ่านมา +4

    අතුරු තහනම් නියෝගය ලබා දුන් මහේස්ත්‍රාත්වරුන් සථානීය පරීක්ෂාවක් කලොත් නරකද ?..............

  • @AKILA_MADHUSANKA_96
    @AKILA_MADHUSANKA_96 นาทีที่ผ่านมา

    මරු

  • @madurangamaligaspe5014
    @madurangamaligaspe5014 58 นาทีที่ผ่านมา +1

    අපේ ගම නැතිකරා මුං දිය උල්පත් ටික ඉවරයි වන සතුන් ගම් වැදිලා (රිලවු) කවදාහරි දවසක අපේ ගම යටවෙනවා😢😢😢

  • @ayaale..1556
    @ayaale..1556 21 นาทีที่ผ่านมา +1

    සේරටම කලින් උසාවි ටික සුද්ද කරන්න ඕනී 😂😂😂

  • @madusankakurera1218
    @madusankakurera1218 ชั่วโมงที่ผ่านมา +1

    නියම කාන්තාවක් ,රාජකාරිය අකුරට 💕💕💕🙏🙏🙏👌👌👌

  • @kaminthapremawardana6351
    @kaminthapremawardana6351 2 ชั่วโมงที่ผ่านมา +2

    respect madam 👍👍👍

  • @ajithkulee8033
    @ajithkulee8033 ชั่วโมงที่ผ่านมา +9

    පරිසරය සුරකින එතුමියට මුළු රටේ ජනතාවගේ ආශිර්වාදය ලැබේවා සුමානයක් වැස්සොත් කන්ද ආරක්ෂාවක් නැහැ ඕන මනුස්සයෙක්ට මේක පේනවා

    • @dumindaudaya1657
      @dumindaudaya1657 40 นาทีที่ผ่านมา

      Anthimay Tika ahune nadda😂😂😂😂😂😂 aye ahanna😂😂😂😂😂

  • @vijithahathamuna-vw4kc
    @vijithahathamuna-vw4kc ชั่วโมงที่ผ่านมา +1

    මීට ප්‍රාදේශීය ලේකම්කෙනෙකු මාරුවක් කලා නේද ? ඒ වෙලාවට රාජ්‍ය සේවා කොමිසම කොහේද ?

  • @ranminijayasooriya4816
    @ranminijayasooriya4816 ชั่วโมงที่ผ่านมา

    Very good. Very courageous lady.

  • @YouMolMusic
    @YouMolMusic ชั่วโมงที่ผ่านมา +1

    අන්තිමටනේ අවශ්‍ය දේ කීවේ 😂

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 2 ชั่วโมงที่ผ่านมา +17

    මැඩම් ඔයා වගේ කොන්ද කෙලින් තියාගෙන කාර්යයන් කරන නිළධාරීන් වෙනුවෙන් දැන් ඉන්න ජනාධිපති අනිවාර්යයෙන්ම ඔබගේ උදවුවට පැමිණේවි කුමක් හෝ අසාධාරණයක් ඔබ තුමියට වෙනවා නං කෙලින්ම ජනාධිපති තුමාට,දන්වන්නබය වෙන්ඩ එපා

    • @kg94837
      @kg94837 ชั่วโมงที่ผ่านมา

      අධිකරණයෙන් නියෝග දී තියෙන නිසා මේකට දැන් ජනාධිපතිතුමාට මැදි වෙන්නත් බැහැ. නමුත් මෙතුමියට ප්‍රශ්නයක් වුනොත් එතුමා මැදි වෙයි.

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 ชั่วโมงที่ผ่านมา +2

    දැන් මොකෝ කියන්නෙ.රනිල් රාජපක්ශට නිවන් සුව පතමු නේද යාලුවනේ...බඩුයි නඩුයි දෙකම හාමුදුරුවන්ගෙ..😆😆😆😆😆😆😆😆😂😂😂😂😂😂

  • @laxmanwimalaratne3736
    @laxmanwimalaratne3736 ชั่วโมงที่ผ่านมา +6

    කෝ අපේ අනුරය්ය? තාම නිතිය යටයි සල්ලි වලට. තව වැස්සකින් බලන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට් එකේ තරම. ඔක්කොම ගගේ.

  • @pasindulakshan5197
    @pasindulakshan5197 ชั่วโมงที่ผ่านมา +2

    අනිවයෙන් මෙ ව්‍යප්පෘති ය කරන්න ඔනෙ

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 59 นาทีที่ผ่านมา +1

    එතුමා මෙතුමා මොකක්ද යකෝ මේ නිලදාරීන් කියන එවුන් කතා කරන බාෂාව

  • @aselawickramasinghe1948
    @aselawickramasinghe1948 59 นาทีที่ผ่านมา

    ❤🙌🔥

  • @_Bandara_
    @_Bandara_ ชั่วโมงที่ผ่านมา +2

    අනුරාධ ජයරත්න , මහින්දානන්ද Please don't vote for these thieves. 🙏

  • @NiroshaKumudini-r1t
    @NiroshaKumudini-r1t 49 นาทีที่ผ่านมา

    Niyamae a lekamtumiya

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw 2 ชั่วโมงที่ผ่านมา +1

    Maru

  • @pointblank1402
    @pointblank1402 2 ชั่วโมงที่ผ่านมา +1

    Messing up the environment.

  • @vikiclips
    @vikiclips ชั่วโมงที่ผ่านมา +1

    පනුකරද part 2

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur ชั่วโมงที่ผ่านมา

    නියම කාන්තාවක් ❤

  • @Recocreation
    @Recocreation 2 ชั่วโมงที่ผ่านมา +7

    මේකට රජය මැදිහත් වෙන්න, මේක රටට ඕනෙම ව්‍යාපෘතියක් , රට ගොඩගන්න තියන ප්‍රදානම තල්ලුව සංචාරක ව්‍යාපාරය. පරිසරයත් බේරගෙන ව්‍යාපෘතිය නියමිත ප්‍රමිතියෙන් කරන්න අවස්තාව දෙන්න. ගෙම්බො වගේ ඉදලා බෑ, අනිත් රටවල් ගිය දුර බලද්දි ලැජ්ජයි අපේ රටේ පාලනය! 😢

  • @mandivpathirana5470
    @mandivpathirana5470 2 ชั่วโมงที่ผ่านมา +2

    Ee manussaya kyn kathaweth aththak thynw hby😢😢

  • @srilankan_34
    @srilankan_34 51 นาทีที่ผ่านมา

    පරිසරය රැක ගෙන ඔවා කරන්න 🙏

  • @DBM312
    @DBM312 2 ชั่วโมงที่ผ่านมา +1

    සිරස මොකද කියන්නේ? 😂

  • @NalinWijesundara
    @NalinWijesundara ชั่วโมงที่ผ่านมา

    නව ජනාධිපතිවරයා පත්විමත් සමග රාජ්‍ය නිලධාරින් කොන්ද කෙලින් තියන් වෙත වැඩ කරන්න ඔනී

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake ชั่วโมงที่ผ่านมา

    Ma madam gana adamabaray ❤❤❤❤ npp anduvw vaddo 1k ati hitapu nariyanata sellama ba dan , ehema tamay enna ona jayaveva obatumiyata❤❤❤❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සන අම්බුලුවා කන්ද විකෘති නරලා ජයරත්නලා පල නෙලනවා . මෙය වහාම රජයට පවරා ගන්න ජනාධිපති තුමනි .
    නිර්භීත ලේකම් තුමියට ප්‍රනාමය .

  • @y.n9403
    @y.n9403 ชั่วโมงที่ผ่านมา +4

    මෙහෙම රාජ්‍ය නිළදාරීන් තමයි රටකට ඕන

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 48 นาทีที่ผ่านมา

    අධිකරණයාත් viyapari kayan vishin andala තියෙන්නේ

  • @MENAKAMADHUSHANKA
    @MENAKAMADHUSHANKA ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ.... අධිකරණ ..😂😂😂😂

  • @malindachamika
    @malindachamika ชั่วโมงที่ผ่านมา +4

    මේක මාර විනාශයක් වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි????

  • @indika217
    @indika217 2 ชั่วโมงที่ผ่านมา +3

    Gov officer thamge limit eka dnee ne boruwata show dannawa wadak kar ganna giyama balann onii meyalage gann

  • @11gugugaga11
    @11gugugaga11 2 ชั่วโมงที่ผ่านมา +1

    Ethumiuata abhiuachana adhikaranaya thahanam niyogayak nikuth kala kiyanne ayage kriya kalapaya harivenna baa...

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 ชั่วโมงที่ผ่านมา +1

    කෝ මේ ජෙපි බලකායවල් බං දැන්..😂

  • @Pathirana23456
    @Pathirana23456 ชั่วโมงที่ผ่านมา

    විනිසුරු wan පගාව ganna ඇති අනිවාර්ය

  • @Devil678-j9j
    @Devil678-j9j ชั่วโมงที่ผ่านมา

    කෝ ලපයා 😂

    • @Dprasanna1430
      @Dprasanna1430 43 นาทีที่ผ่านมา +1

      තොගෙ අම්මා ගෙ ඇති පුකෙ ලපෙ කූණු වෙලා 😂😂 පලා ල් කරලා බලපන් පුක අම්මාගෙ ලපෙ කොහොමද තියෙන්නේ කියලා 😂😂

    • @Dprasanna1430
      @Dprasanna1430 42 นาทีที่ผ่านมา +1

      තොගෙ අම්මා ගෙ පුකෙ ඇති ලපෙ කුණු වෙලා 😂😂 දිව දාලා බලපන් ලපෙ ට😂

  • @aiyamalonagoluna9068
    @aiyamalonagoluna9068 2 ชั่วโมงที่ผ่านมา +1

    Hodak kranna denne na mathiniyani

  • @dumindaudaya1657
    @dumindaudaya1657 42 นาทีที่ผ่านมา

    Deela thiyenne... Kooo malimawa😂😂😂😂😂😂😂😂😂 😂😂ay thambi Tika keliya wage ekatath....😂😂😂😂😂😂 Ko Dan sahodara waru.... Ubala okkoma anda needa😂😂😂😂😂😂 anthimata kiuwa de ahunada😂😂😂😂😂😂😂

  • @nalakakodikara6804
    @nalakakodikara6804 ชั่วโมงที่ผ่านมา

    Kiriella waga kiyanne ona

  • @broskey1238
    @broskey1238 2 ชั่วโมงที่ผ่านมา +11

    යකෝ මේවා හොඳ ව්‍යාපෘතිනේ.touristsලා කොච්චර ඇදගන්ඩ පුළුවන්ද මේවගෙන්.බොරුවට හැම එකටම විරුද්ධ වෙන්ඩ එපා.

    • @Jeewe96
      @Jeewe96 2 ชั่วโมงที่ผ่านมา +4

      රජයෙ මහා භාරකාර අරමුදලට අයිති ඉඩමක අනවසර ඉදිකිරීමක් කරන්න පුලුවන්ද. එහෙම පුලුවන්නන් මං හෙටම ගිහින් පිදුරුතලාගල සුද්ධ කරන්න ගන්නව😂. අපරාදෙනෙ යකො මේ රටේ නීති පද්ධතියක් තියෙන්නෙ. හිතෙන හිතෙන බම්බුවක් කරන්න පුලුවන්නෙ

    • @tharakachathuranga2939
      @tharakachathuranga2939 2 ชั่วโมงที่ผ่านมา +3

      ඕවගේ වීයාපෘති නැතුව ලන්කාවෙ සන්චාරක කර්මාන්තය දිවුනු කරන්ව කියන්නෙ හීනයක් නමුත් සමාගම් වලට ඕන විදියට නටන්න දෙන්නත් හොද නෑ මොක්ද උන් බලන්නෙ ලාබය පමනයි පරිසරයයට මොනාඋනත් කමක් නෑ

    • @masterg911
      @masterg911 ชั่วโมงที่ผ่านมา +1

      ෆේක් තමුන්ගෙ පුංචි මොලේට තේරෙන්න, උදාහරණයක් දෙන්නද..
      සංචාරකයො ඇදගන්න පුලුවන් කියලා, කේබල් කාර් ප්‍රොජෙක්ට් එකක් යනව ඔහේගෙ ගේ උඩින්.. ඒ කේබල් වල ගාන ග්‍රීස්, ඔයිල් එහෙම, තමුන්ගෙ ගේ උඩට, වත්තට වැටෙනවා.. තමුන් ඒ ප්‍රොජෙක්ට් එක නිසා, පාරිසරික හානියක් වෙනවා කියලා, ඒකට විරුද්ධව පැමිණිලි කරනවද? නැත්නම් "ශා.. සංචාරකයො ගොඩක් ඇදගන්න පුලුවන් නිසා, මම ඒක ඉවසගෙන ඉන්නව" කියල කියනවද?
      (උදාහරණයක් ඈ කිව්වෙ.. නැතුව කේබල් කාර් නිසා එහෙම වෙනවද කියලවත් මම දන්නෙ නෑ)

    • @ThisismychannelHandle
      @ThisismychannelHandle ชั่วโมงที่ผ่านมา +1

      @@Jeewe96 ehenm ube gadra idma diyanko

    • @broskey1238
      @broskey1238 ชั่วโมงที่ผ่านมา

      @@Jeewe96 ඔක්කොටම කලින් ඔය මහත්තයා කියන්නකෝ මහා භාරකාර අරමුදල කියන්නේ මොකක්ද කියලා😂😂😂. ඔයා ඔය කියන්නේ ඔය video එකේ තියන නිසානේ, නැත්තන් ඇත්තටම කියන්ඩකෝ.

  • @roshangamage7206
    @roshangamage7206 19 นาทีที่ผ่านมา

    Mewa hoda wada namuth eka pawlak ai bukthi widinne mahajana depala, wahama rajayata pawara ganna mewa

  • @ishan4173
    @ishan4173 ชั่วโมงที่ผ่านมา

    Mata nam denne den sirasa oniwata wedi wage

  • @asimpleguy9667
    @asimpleguy9667 49 นาทีที่ผ่านมา

    jayaratna gen ahuwa nam kiyai😅

  • @pasindulakshan5197
    @pasindulakshan5197 ชั่วโมงที่ผ่านมา +2

    මෙ හුත්තිව එලව්ලා දාපන් ..රටට මෙ ව්‍යප්පෘති ය අවශයි...සන්චාරක කර්මන්තයට මෙක ඉතා වටිනවා

    • @rohanjayasundara2985
      @rohanjayasundara2985 ชั่วโมงที่ผ่านมา +4

      මොකාද මේ පොන්සිය

    • @thanujaperera3313
      @thanujaperera3313 ชั่วโมงที่ผ่านมา

      හා ට්ක කාලෙකින් හෙදිලාම ගිහාම හරි

    • @anjulajayamalw
      @anjulajayamalw ชั่วโมงที่ผ่านมา

      මී ගවයා...

    • @dilshikaranaweera8797
      @dilshikaranaweera8797 54 นาทีที่ผ่านมา +1

      අනුරාධගේ කටු ලෙවකන කුක්කකු වගෙයි පෙනෙන්නේ. ඔය කවුද කියලා ටිකක් හොයලා බලපන් මෝඩ හරකා 😂😂

  • @naveendahanayake647
    @naveendahanayake647 2 ชั่วโมงที่ผ่านมา +1

    Jeppo raja unge gathiya yanne na hamdetama baldi

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc ชั่วโมงที่ผ่านมา

    Ali zabri mul thana aran

  • @shashikaamarasinghe939
    @shashikaamarasinghe939 2 ชั่วโมงที่ผ่านมา

    idama uda nan,ds claim karanna behe

  • @puja_kalhari
    @puja_kalhari ชั่วโมงที่ผ่านมา

    V8 walin ene😂 munta ratak palnya krna ba e unta

  • @seeta164
    @seeta164 ชั่วโมงที่ผ่านมา

    Paresaraya venasa karana 🐕🐕🐕🐕nayayam😢

  • @khchandana4593
    @khchandana4593 47 นาทีที่ผ่านมา

    ඔබ තුමියගෙ සේවාව අගේ කොට සලකමි . ඔබතුමියආදර්ශයක් කොන්ද පනනැති සියලු නිලධාරීන් නිලධාරීනියන්ට අපි හරි විදියට මේ රට වෙනස් කරමු

  • @ishan4173
    @ishan4173 ชั่วโมงที่ผ่านมา

    Anika mechchara dawasak nidagenada hitiye mun

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha ชั่วโมงที่ผ่านมา +1

    මුන් වගේ උන් එක්ක මේ රට හදන්න බෑ 😂😂😂 යකෝ නයගරා දිය ඇල්ල ලගමත් හොටෙල් ගහලා තියනවා...😂හෝටන් තැන්නේ 12km පාර තනිකර දොල කානුවක්😂බොන්න වතුර නෑ...ලෙඩෙක් උනොත් ගේන්න කිසිම ක්‍රමයක් නෑ.😂😂හැම එකටම විරුද්ධයි.පරිසර හානි නැති ප්‍රොජෙක්ට් නෑ.😂.😂😂😂

  • @ThisismychannelHandle
    @ThisismychannelHandle ชั่วโมงที่ผ่านมา

    siarsa lol 😂 😂

  • @dhampalparapura
    @dhampalparapura 2 ชั่วโมงที่ผ่านมา +2

    රටම ඔබතුමිය සමඟ

    • @hemal8569
      @hemal8569 44 นาทีที่ผ่านมา +1

      නැහැ

  • @isurusenevirathne
    @isurusenevirathne 11 นาทีที่ผ่านมา

    Talks only and cheat people

  • @Wewoktravel
    @Wewoktravel 57 นาทีที่ผ่านมา

    Lankw government eka thynwa kiyala dan tham missu danne

  • @uthpalaamarasena3410
    @uthpalaamarasena3410 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ උත්තිට පිස්සු,මේ වගේ ව්‍යොප්‍රති නොකර රටක් කොහොමද දියුණු වෙන්නේ ??😡

  • @h.sumedhasilva7624
    @h.sumedhasilva7624 ชั่วโมงที่ผ่านมา

    Apyta patthak ganna ba tama... Aheth kramawathwa wade patan gath bawak penne na... Mul idikirim waladi Soda paluwa walak wimata gath kriya margaya penna na...

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 2 ชั่วโมงที่ผ่านมา

    Mun hanthane kanda gana no katha sirasa mardyata kiyanne 'a'wath adama ne hoda a'dawaswala video thamath athi ne?

  • @LaudyWar
    @LaudyWar 2 ชั่วโมงที่ผ่านมา +1

    අලි සබ්‍රි පෙනී සිටිනවා කියන්නේ, නඩිව දින්නා තමයි. එයාගේ නඩු ගාස්තුත් එහෙමයි.
    මොන පරිසර හානියක් වුනත් දැන් මොකුත් කරන්න බෑනෑ😢.
    අධිකරණ නියෝගයක් තියෙද්දි, බාදා පැමුණුවොත් අධිකරණයට අපහාස කිරීමේ වරදට ඇතුලට යන්න වෙයි.

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 2 ชั่วโมงที่ผ่านมา +1

    අම්බුලුවාවේ මොකද වෙන්නෙ. සිරස ඔමායා කාදිනල් එක්ක ඇවිත් පාස්කු වාර්තාව එලි දක්ක්වන්න කියල කෑ මොර දිදී ඉල්ලනව.
    සිරස, බයිලා නැතුව පාස්කු වාර්තාව එලියට දාන්න කියල ඉල්ලන්න. කෝ සිරස දවස. කෝ ඔමායා

  • @udarakumarasinghe4755
    @udarakumarasinghe4755 2 ชั่วโมงที่ผ่านมา +1

    හොටෙල් එක ගහන්න දීපිය වීසි. පකේ hutti

  • @hartvoice4172
    @hartvoice4172 ชั่วโมงที่ผ่านมา +1

    suddo lankawata kolapata pirunu ratak nisa eka natikarala dapuwahama enne na. wena reddawal na lankawe

  • @blackboysnn8610
    @blackboysnn8610 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙකි රටෙ වියාපාර වලට අතදානවනමි කාලෙ හරි යන්න

    • @hartvoice4172
      @hartvoice4172 ชั่วโมงที่ผ่านมา +4

      palayan yanna. ubalage budalayak nemei sri lankawa ube gedara wateta daganin

    • @dinushaudayanga4086
      @dinushaudayanga4086 ชั่วโมงที่ผ่านมา +1

      මේක රටේ ව්‍යාපාරයක් නෙවේ යකෝ😂 ජයරත්නලාගේ ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ😂