ශ්‍රී ලංකාවට සහය දෙන්න කැප වෙනවා! | Julie J. Chung

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ශ්‍රී ලංකාවට සහය දෙන්න කැප වෙනවා - අ‌මෙරිකානු තානාපතිනිය
    #LKA #News1st #MLC #Americanambassador
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 34

  • @nishtv797
    @nishtv797 3 ชั่วโมงที่ผ่านมา +11

    අර විමල් මාමා හද දැකපු දවස්වලට බනින්නෙ මේ අහිංසක ජූලි නැන්දලාටනේ.. 🤔😮🤣🤣👍

    • @manjukasoysa3901
      @manjukasoysa3901 ชั่วโมงที่ผ่านมา +1

      නෝන හරි අහිංසකයි

  • @tribelife7650
    @tribelife7650 ชั่วโมงที่ผ่านมา +1

    කලකිරුණු දේශපාලනය යථා තත්ත්වයට පත් විය යුතුය කළ යුත්තේ රට පුරා සෑම පොලිස් ස්ථානයකම සමාන අයිතිවාසිකම් තිබීමෙන් පමණි.

  • @Nancy_blonde
    @Nancy_blonde 3 ชั่วโมงที่ผ่านมา +6

    අඩෝ, අපේ රට අපිට වඩා ඇත්තම කතාව පිට උන්ට වටිනව......🔮🍀
    අපි චීනෙට සපෝර්ට් වගෙ ඉදියම ඇමරිකාව කලින්ට වඩා හොයල බලනව.
    ඇමරිකාවට සපෝර්ට් වගේ පෙනුනම චීනෙ හොයල බලනව.
    ප්‍රභල රටවල් 2කින් ස්වයිරීත්වය ආරක්ෂා කරන්, මොලෙන් ගේමක් ගහනවනම් පට්ට චාන්ස් එකක් ගන්න පුලුවන් ඒකෙන්.

  • @pakaya8007
    @pakaya8007 3 ชั่วโมงที่ผ่านมา +4

    ජුලි අක්කා ❤

  • @rtynkvimara
    @rtynkvimara 3 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @piyasiripatirane2907
    @piyasiripatirane2907 2 ชั่วโมงที่ผ่านมา

    It’s a good news for us as the Srilankan - Americans

  • @Normaln2966
    @Normaln2966 3 ชั่วโมงที่ผ่านมา +3

    USA❤❤.

  • @SurangaManju
    @SurangaManju 3 ชั่วโมงที่ผ่านมา +1

    Jaya veva.

  • @neelkusum3760
    @neelkusum3760 2 ชั่วโมงที่ผ่านมา

    මෙ උදව් ගන්න ඔනෙ නම්.
    අනිවාර්යයෙන්ම යුද්දයට
    දායක උන. ලොකු පොඩ් හැම කෙනෙකුටම සිර දඩුවම් දෙන්න වෙයි.

  • @chamindakumara2428
    @chamindakumara2428 2 ชั่วโมงที่ผ่านมา

    Superi ❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💪💪💪💪💪💪💪💪malimawata

  • @kanishkapriyan3379
    @kanishkapriyan3379 3 ชั่วโมงที่ผ่านมา

    අපි මොනාද දන්නැ කැප කරන්න ඕන

  • @kdroshan3302
    @kdroshan3302 3 ชั่วโมงที่ผ่านมา +4

    තොපි අපේ රට අරාජික කලානම් doler බිලියන 18 රටට වන්දි ගෙවාපන්. තොපි මොන දැන් ගැට දැම්මොත් ලන්කාව තොපිට තවත් ලබියාවක් බන්ගලිදේසයක් කරගන්න බැරි උනා නේද ....

    • @ajjj772
      @ajjj772 3 ชั่วโมงที่ผ่านมา

      එතකොට මේ අයද අපේ රට අරාජිත කරේ. ලංකාවට දේශපාලන නායකයන් බෙදාගෙන ද හිටියේ. දේශපාලඥයෝ රටේ මුදල් හොරකම් කරලා නෙවිද රට මෙතරම් ණය උගුලකට අහුවෙලා තියෙන්නේ?

    • @kdroshan3302
      @kdroshan3302 ชั่วโมงที่ผ่านมา

      @@ajjj772 ඔය ගොන් කතා වලංගු නෑ

    • @tribelife7650
      @tribelife7650 ชั่วโมงที่ผ่านมา

      හිරලෙ තද වෙන්නේ ඇයි? ලබ්බ බැහලද බලපන්

  • @K4tydxS
    @K4tydxS 2 ชั่วโมงที่ผ่านมา

    මොකද මේ‍ කලබලේ ඇමරිකාව උදව්‍කරන් යන්නේ?
    කෝ අර “ රනිල් විකුනුම්‍සිංහ” කාලේ මේ‍වා කිවිවේ‍ නැ නේද

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 3 ชั่วโมงที่ผ่านมา

    Ow habai conditions apply...

  • @nm1301
    @nm1301 3 ชั่วโมงที่ผ่านมา +1

    MCC ගෙන්න හදන්නේ මෙය ගානට වැඩි දැං

    • @Ceylonian93
      @Ceylonian93 2 ชั่วโมงที่ผ่านมา

      ඔයා රටින් පිට හෝ NGO එහෙම නැත්නම් තානාපති සේවයේ වැඩ කරලා තියෙන්වා ද???
      මම ඉන්නෙ UK ඔයාලා ලංකාවේ අස්සෙ ඉදන් ඔය දකින්නෙ පට්ට මායාවක්....
      කිසිම international agreement එකක් ඉස්සර වගේ වෙන රටවල් වලට බලෙන් තල්ලු කරන්න ලොකේ කිසිම western government එකකට ඔන් නැහැ ....ඔතන ප්‍රශ්න ගොඩක් වෙන්නෙ minister ලා අපේ රටේ ඒ රටවල් වල company අල්ලගෙන commission ගන්න ගත්තම...
      රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඉස්සරට වඩා ලොකේ වෙනස්....
      ඇත්තම කතාව ඩොලර් බි. 15ක් වත් අර්ථිකයක් නැති අපි ගැන ට්‍රිලියන ගානක අර්ථිකයක් තියෙන රටවල් දන්නෙවත් නැහැ ...
      වැඩි ය නැහැ අපිව colonize කල British සුද්දෝන් ගෙන් දන්නෙ අපේ රට ගැන පොඩි ගානක්....
      මේ රටවල් ඇත්තටම competition එකක් තියෙන්නෙ next generation technology එකත් එක්ක..
      පොඩ්ඩක් රටින් එලියට ගිහින් බලන්න තෙරෙයි...

    • @nm1301
      @nm1301 ชั่วโมงที่ผ่านมา

      @@Ceylonian93 බෝ භෝම ස්තුති මහත්මයා . මම එක පාරක් රටෙන් පිටත ගිහින් තියනවා. හැබැයි ඔබ වගේ නෙවෙයි. MCC ගැන කිව්වේ කරුණු කාරණා සහිතවයි. මම ඔබට ආරාධනා කරනවා චාපා ඕන් ජියෝ පොලිටිස් කියන චැනල් එක බලන්න කියලා. භූ දේශපාලනිකව ලංකාවේ වැදගත්කම එතනදි ඔබට වැටහෙයි.
      අමතරව අර්තිකන්කුලි ඝාතකයෙකුගේ පාපොච්චාරණ ය කියන පොත කියවන්න. රටකට ගිවිසුම් වලට එළඹෙන්න බලකරන විදිය ගැන අවබෝධයක් ගන්න පුළුවන් එකෙන්.
      අමතරව මිලින්ද මොරගොඩ මහත්මයා දන් කරමින් ඉන්න කාර්යභාරය ගැන ගැඹුරින් හොයන්න කියලා මම.ඔබට යෝජනා කරනවා.

    • @nm1301
      @nm1301 ชั่วโมงที่ผ่านมา

      @@Ceylonian93 ඔබගේ අදහස් දැක්වීම ගැන බොබෝම ස්තුති.
      එක වතාවක්.මම රටින් පිටත ගිහින් තියනවා හැබැයි ඔබ වගේ නොවෙයි.
      චාපා ඕන ජීයෝ පොලිටික්ස් කියන චැනල් එක බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා එවිට භූ දේශපාලනිකව ලංකාවේ වැදගත් කම ගැන අවබෝධයක් ගන්න ඔබට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.
      ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය කියලා පොතක් තියනවා විවේක වෙලාවක ඒ පොත කියවන්න. ඔබ කියන ආකාරයට රාජතාන්ත්‍රික ව ගිවිසුම් වලට එන්න රටවලට බලපෑම් කරන ආකාරය ගැන අවබෝධයක් ගන්න එක ප්‍රමාණවත්.
      ඔබ කියන ආකාරයට සුද්දෝ අපේ ආර්ථිකය ගැන උනන්දු නැහැ තමයි ඔබ කියන ආකාරයට ම එයාලා
      Next genaration technology ගැන උනන්දු වෙනවා එක තියෙන්නේ ආසියාතික දැනුම් පද්ධතිය තුල කියලා එයාලා දන් අවබෝධ කරගෙන ඉන්නවා. භාරතයේ පුරණන්ග්‍රන්ත ගැන දන් එයාලා හෝයන්නේ එකයි . විමනක ශාස්ත්‍රය කියවන්න.
      MCC, අඛණ්ඩ භාරත, චායිනා වන් බෙල්ට් වන් රෝඩ්. කියන හම එකටම මේ පුංචි රට ඕන අයි කියාල ඔබට අවබෝධ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
      අමතරව මිලින්ද මොරගොඩ වගේ මහත්තුරු දන් කරමින් ඉන්න භූමිකාව ගැන ගැඹුරින් අධ්‍යනය කරන්න කියලා මම ඔබට යෝජනා කරනවා.

  • @mallikakumari1695
    @mallikakumari1695 3 ชั่วโมงที่ผ่านมา

    මෙචිචර කාලෙකට නම් දුන්න ලබ්බක් නෑ

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 3 ชั่วโมงที่ผ่านมา

    ජුලි.චනක්...😂😂cia...niyoogitayan.ddata

  • @MM99995
    @MM99995 55 นาทีที่ผ่านมา

    Meka Mokada Tamatha lankawe invada

  • @kasun.d1067
    @kasun.d1067 3 ชั่วโมงที่ผ่านมา +2

    Mun thamai krna tharamak Kari wada krnne

  • @ajjj772
    @ajjj772 3 ชั่วโมงที่ผ่านมา +1

    අවංකවම ලංකාවේ ඉන්න හොරුන්ට අපේ රට පාලනය කරන්නට වැඩිය හොඳයි ලංකාව ඇමෙරිකාවට අයිති කර ගන්නවනම්. අපේ තරුණ පරම්පරාවට හොඳ අනාගතයත් තියෙනවා. දැන් අපේ රට තමන්ගේ රට කිව්වට කිසිම වැඩක් නැහැ ලෝකයේ දුප්පත්ම රට විශාල නායකට යටවෙන තියෙන්නේ.

  • @dhiyananks4016
    @dhiyananks4016 51 นาทีที่ผ่านมา

    Nidahasen passe Indiawa ekka me rata vinasa karala uddaya wasara 35 geniccha aya ratata udaw karanavalu......

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e ชั่วโมงที่ผ่านมา

    ජුලී චෑන් ද රට පාලනය කරන්නෙ.
    බයිලා නැතුව පාස්කු වාර්තාව එලියට දාන්න. කාදිනල් ලොවෙත් නෑ. ඔමායා ලොවෙත් නෑ. සිරස ලොවෙත් නෑ.

    • @tribelife7650
      @tribelife7650 ชั่วโมงที่ผ่านมา

      හිරලෙ තද වෙන්නේ ඇයි?

    • @IlluminatiIsReal-s6e
      @IlluminatiIsReal-s6e ชั่วโมงที่ผ่านมา

      @@tribelife7650 බයිලා නැතුව වාර්තාව එලියට දාමු නේද?