මගේ පුංචි ම පුංචි ආසාවක් ඉටු වූ දා🏡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 10

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf หลายเดือนก่อน

    ❤❤❤❤😊🎉

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 2 หลายเดือนก่อน

    උත්සහය සාර්ථකයි.ලස්සනයි හාවා.❤

    • @subasfamily6736
      @subasfamily6736  2 หลายเดือนก่อน

      ගොඩක් ගොඩාක් ස්තුතියි 🌹🏡

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 2 หลายเดือนก่อน

    ඔයාගේ උත්සාහය ගොඩක් අගය කරනවා...සුබ දවසක්...💚💚💚🌷

    • @subasfamily6736
      @subasfamily6736  2 หลายเดือนก่อน

      ගෙවීගිය දවසට වඩා උදාවන හෙට දවස සුභම සුභ දවසක් වේවා ! හැමදාමත් සතුටින් ඉන්න,ඔයාට ගොඩක් ස්තුතියි 🌹

  • @DilipaDisanthi
    @DilipaDisanthi 2 หลายเดือนก่อน

    ඔයාගේ හිත පොඩි බබෙක්ගේ වගේ නේ. එහෙම අය හැමදාම සතුටින්. හැම දෙකින්ම සතුටින්
    සතුට හොයනවා. හා පංචට ආස හිතුනා.🎉🎉🌹🌹

    • @subasfamily6736
      @subasfamily6736  2 หลายเดือนก่อน

      අපි දකින හීන වලට සීමාවක් නැති වුනාට ආශාවන් සහ බලාපොරොත්තු වලට සීමාවක් තිබිය යුතුයි, ඉතින් අපි පොඩි පොඩි දේවල් වලින් සතුටු වෙමු,❤️හැකි හැම විටම ලොකු ලොකු බලාපොරොත්තු වලට ලංවෙමු❤️🧡💛 මාත් එක්ක එකතු වුන ඔයාට ගොඩාක් ස්තුතියි 🌹

  • @panchayt8606
    @panchayt8606 2 หลายเดือนก่อน

    Lassana ta AVITH tiyenawa❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 หลายเดือนก่อน

    ❤❤