ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එදා සිංදු කියද්දි තිබුන හිනාව අම්මෝ තාම අමතක නෑ අයියා......සුබපතනවා ඔයාට අයියා
ඒ හිනාව අපිව සෑහෙන්න පිස්සෙක් කලා නේහ්😘😂
ලස්සනයි ජයවෙිවා බුදුසරණ 👍👍🌹🌹🌹❤️❤️❤️❤️
අම්මොහ් එ හිනාව ❤️
Ape chanal akatath ssahayogayak oneee denna puluwanda sri lanka set akata
@@gamingsl8147 😘😘😘
නියමයි සහෝදරය 🔥💖💪
කසුන් අයියත් නැති තැනක් නැහැ .. 😁❤️
මෙකත් බලන්නකෝ -th-cam.com/video/rcAMbxm_a9I/w-d-xo.html..
@@tharuadew1239 ou mai
අනෙ ඔය දෙන්නාත් එකට සින්දුවක් කියන්නකො
Ubath bn hama akakama coment akak nm dala thiyenawa ne
මම පිස්සෙක් වගේ උබේ සිංදුම අහනවා බන් කොයි වෙලාවෙත්..තව අලුත් සිංදු සෙට් එකක්ම කරපන් හශේන් දෙයියො...අපි ඉන්නවා උබ එක්ක හැම වෙලාවෙම...ආදරෙයි කහ කුරුල්ලා
Owa ahalla al keloganna epa ykuuu
එකෙන්ම අපි ඒමායි
mamat ehemai yaluwaaaa
Mamath kawiya
Aniwaa
"යකා වැහෙන්නට පෙර උඔ අයියට" ඔයා නම් යකෙක් තමයි අයියෙ.. නියමයි!!😎
respect ✊️
Oyatmaru
අම්මා මොන වැරදි කලත් බිවු කිරිවල වටිනා කම් දන්නා පුතෙක් හරිම අර්තවත් ගිතයක්
නියමයි හශේන් ඔයා දිනුවා.මගේ තිබුන ලොකූ බලපොරොත්තුවක් ඊයේ රෑ ඉශ්ට උනා ඒතමයි ඔයා දිනන එක💖💖💖💖💖👑👑👑👑👑👑
කාලාන්තරයක් තිස්සේ කොල්ලො කෙල්ලො කරපු කන්නලව්ව ඉටු වූ වග! awesome! රහයි ❤
My favourite.."තනේ කඩා විසිකර පත්තිනි වේ නම්අනේ හාමතේ අපි මැරිලා එහෙනම් " Love the voice🥰❤
මල්ලි වෙනස් වෙන්න යන්න එපා ඔයාට සුපිරිම අනාගතයක් තියෙනවා ❤️
තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි මිනිස්සු මේ කොල්ලගෙ සින්දුවට මාර කථා කියලා තියෙන්නේ.සුපිරි කියන්න වචන නෑ පට්ට සිංදුව.❤️❤️
Sira
අනාගතයේදී අපිට තවත් සින්දු කියන doctor කෙනෙක් බලන්න පුලුවන් නේද මල්ලියා..... හරිම ලස්සන voice එකක් මල්ලි ඔයාට තියෙන්නේ. හැම දේම කරන ගමන් හොඳින් ඉගෙන ගන්න.
👍👍👍👍
තෙරුවන් සරණයි ගොඩාක් වටිනා සිංදුවක්
අහන්න කලින් ලයික් කරේ.. පට්ට මචං
Wowo your proud of our country 👍👍👍All the very best aiya I wish your future and Mey the good blles you
උබ බන් කවද හරි ඉස්සරහට යනවා අනිවා..හැබැයි එදාට උබේ නිහතමානීකමත් තියා ගන්න බ්‍රෝ..මිනිස්සු ආදරය කරාවි තවත් එතකොට...❤️ good luck ..👊
මං ආදරේ කරන එකම නව ගායකය.. හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න. අනිත් අය වගේ හරියනකොට මුල අමතක කරන්න එපා. ගොඩක් සරළව ඉන්න. හැමෝම ඔයාට කැමතියි
ඔයා දියවන්නා කුමාරියේ සින්දුව කියද්දි තිබ්බ හිනාව නම් සුපිරි.ඔයාට ගොඩාක් හොද අනාගතයක් තියනවා අයියේ voise tens එකෙ තරුව ඔයා තමයි.සතුටින් ඉන්නGod bless u bro😘
voice tens ???? you can join my english tutorial
Ela
සුපිරි malli 1
මේ දවස් වල මන් කැමතිම ඩෑල් එක තමා තව වැඩ ඔනේ ඉස්සරහට
හදවතට dhnunu supiri සින්දුවක් hashen අයියෙ
මල්ලි මගේ ඉල්ලීම ඉටු කළාට ගොඩක් සන්තෝසයි .... ඊලග වටේදී මේක කියන්න ..සුපිරි බ්‍රෝ
Meka kiyanna next time.aniwa jaya bro oyt
Man me song eka ahanna asama oyage hadin..eka ei taram hagum barai .. hashen oya lankawata labuna eka sampatahak eka tawa ediriyata hamoma kiyawe..❤
Thank you so much 🥰💛
කතන්දර එපා වැඳපන් අම්මාට🙏😍❤
It's been 3 years but I'm still listening to this masterpiece ...
😍❤️
.poddiye තාම බලනවෝ ආයි ඉතින් සුපිරි වචනෙන් කිව්වොත් එලම කිරි එපා වෙන්නෙම නෑනෙ 😎😎
Edat adat mama thaama ahanawa mee sinduwa alut lokk ekak maarama lassani
අයියෝ මල්ලි දැන් ඔයාගෙ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්නෙ. Wish u gd luck malliyo❤️❤️💐
Oyage voice ekanm supiri👌👌👌👌👌.ahnna ahnna asa hithenw.oya anagatha wada katayuthu sarthk wenna kiyl.wish krnw.GOOD LUCK
wow 🤩
daruwan thama jeewithaya se salaka thama athmayama ukasata thabana ammawarun wenuwen obey hada upaharayakma wewa!well done hashen
අයියේ දැන්නම් ඔයාගේ voice එක අහන්නැතුව ඉන්න බෑ ඒ voice එකට පිස්සු හැදෙනවා බන් අයියේ තව අලුත් සින්දු ටිකක් ඕනේ..... කහ කුරුල්ලෝ A/L හොදට pass වෙන්න අපි හැමෝම ඔයාට ශක්තිය දෙනවා බොක්කෙන්ම
සුපිරි කටහඬක්
දැක්ක ගමන් ඇහුවෙ අය්යෙ එච්චරටම සුපිරිමේ අය්යා voice teen දිනනව අනිව?එහෙම නෙද👍👍🏻👍🏼👍🏽
Oya tamai ayya best.Hadawatata danana pattama voice akak.
හම්බේ කොල්ලෝ එක 😍😍😍😍 දවසට එක පාරක් හරි දියවන්නා කුමාරියේ බල බල හිටියෙ, දැන් තව එකක්. අනාගතේ සුබ වෙවා පොඩ්ඩෝ😍😍😍
th-cam.com/video/Ujtjx6s7ssU/w-d-xo.html Cover Songs බලන්න කැමති අයට 😎❤️👆 අනිවාර්යයෙන් ම Subscribe කරන්න 👊😻
නියමයි මල්ලි .උබේ හැකියාව අති විශිෂ්ඨයි❤️❤️❤️💪💪💪
eeeeeeeka maarama lassai brother
මරු බන්. ඒකනම් අහල වැඩිවුන පාර ඩව්න්ලෝඩුත් කරා😍මේ වගේ වැඩ තවත් ඉස්සරහට ඕනේ..🙂
Maru aiye mage asama singer
සාදර සර්ගෙ ඔරිජිනල් සින්දුවට කරපු හොඳම කවර් සෝන්ග් එක.. ❤️💪🔥
Niyamai hashen
Wow bro❤ keep going ✨️
Attama adenawa ekata 🙏🙏🙏🙏🙏
එලම මචන්......උබෙ සිංදුව 100 පාරක් විතර ඇහුව යකෝ😍❤️
Oya voice teen comments wala hamadama dakinawa bro👍
Ape chanal ekath sub karala ssahayogayak denno
@@kavindushavinda8799 hee hee😊😊❤️
හශෙන් තමා voice teen winner කියන අය කෝ බලන්න 😎😎
Harima lassanai aiye oyage voice eka mama asai 😍😘😘
අනිවා
අනිවාර්යයෙන්
:-)¢¢
Ube prediction eka hari giya neh bro 🔥🎉
අඩේ උඹේ voice teen video එක මම මේ ළඟදී අහුවෙ. පස්සේ මට හිතුනා මූ සාරදගෙ "පොඩ්ඩියේ" කිව්වා නම් කොහොම කියාවිද කියලා. දැන් මේ video එක මම අහම්බෙන් දැක්කෙ 😀. ඔහොම යමන් මල්ලි. පට්ට 👍
Woooooooooooooooow bro...❤
කහ කුරුල්ලො උඹ කොහොමද කොල්ලො කෙල්ලන්ගෙ හිත මේ තරම් හොරා ගන්නෙ
😍😍😍akanam aththa 🙋
කැරි හිනාවෙං
Eka nam aththa
Hashen ඇයියේ ජය වෙවා
කෝ බලන්න මේක trending වෙනවා බලන්න ආස අය..👍👍👍👍👍
එකෙන්ම
අනිවාර්යයෙන් meka trending wena eka wenawamaimai
aniwa
Apiwath sub karnno sri lanka set akak Sahayogayak one bokkalagen
Api
ලස්සනයි මල්ලි. සැබෑම දක්ෂයෙක් ඔයානම්. ඔයාගෙ ඔය නිහතමානීකමත් දිගටම තියාගෙන මේ ගමන ඉස්සරහටම යන්න. සුබ පතනවා ඔයාට.
😍😍 lassanaiii mlli
Harima lassanai voice eka 😍
බක්මහේ කොවුල් බිජු පුපුරන දාක...නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම....💓🔥
Super dude.. I am really like you ❤️💕😘❤️😘
මල්ලි ..උඹ නියම වැඩ්ඩෙක් ..උඹේම නිර්මාණ කරගෙන ඉදිරියට එන්න පුලුවන් ඉස්සරහට ..ජය වේවා .
මරු අය්යෙ
The best cover bro.Good luck bro.♥️♥️♥️
ලස්සන අරුත්බර සිංදුවක් ❤❤❤සුපිරි voice එකක් 🥺🥺💖💖💖
වැඩ්ඩෙක් ඕයි පට්ට වොයිස් එකක් සතුටුයි බන් ටකරං සංගීතෙ වෙනුවට මේ වගේ රහ සින්දු ප්ලේ වෙනවට ට්‍රෙන්ඩින් එනවට මාරම ආසයි බන්....රැල්ල කඩමු බන් ටකරං සන්ගීතෙ අයින්ම කරල දාමු බන්🙏
i agree too
Maru supiri ❤
මේ මන් වගේ හැමදාම අහන අය කෝ 😍 හශේන් නම් සුපිරි brand එකක් වෙනවා අතුරුදන් වෙන්න නම් එපා.... ශිහාන්ලා වගේ නියම චරිතයක් වෙන්න 🤗🤗❤️❤️❤
Patta hashen ayye. Digatama karanna .api support ekata innawa. Aniva patta. Kiyala wadak naha katha karalath wadak naha pattama patta oyage voice ekata mama harima asai. hoda aluth sinduwak karanna. Ape kollo okkoma support ekata innawa.!!!😗😙😘😚🙌🙌🙋💕👍
"ලස්සන කටහඬක් තියෙනවා""ලංකාවෙ හොඳ brand එකක්""වැරදි නෙවෙයි improvements"උපුටා ගැනීම.
Ptta 😍
හැමදාම නිදාගන්න කලින් අහනවා හදවතේ පතුලටම කාවැදෙනවා ඔයාගෙ කටහඩේ ගාම්භීරත්වය . ජය වේවා කොල්ලෝ 💙ආදරෙයී .
Supiriyak thamai👌❤️
One day u will become a great artist and already you are❤
wow ayiye oyage voice eka maru...
මල්ලියො ඔයාගෙ voice එක මාරම ලස්සනයි...100 පාරකට වඩා ඇහුවා මේ සින්දුව.....good luck.😘😘😘.
වැඩ්ඩෙක් නිකම් නෙමේ.ප්‍රිය මනාප සිනාවත් එක්ක.නියම තරැවක් අපේ රටේ තරැන අනාගතය ❤️❤️❤️
මං ආසම සින්දුවක් ,උබත් ඒක පට්ටට කියෝනවා බම් , ආදරේ යි සහෝදරයා , ඉදිරියට යන්න සුබ පතනවා.........❤❤❤❤👍👍👍👍
ammo lassni aiyeeeeeeee.....adrei oyta godaaaaaakkkkk.godak israta enna .....oyata budu saranai.ummmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaa
සුපිරි... අනිවාර්යෙන් voice කිරුල ඔයාට hashen..
Superb broo 😍
තාම බලන වුන් ලයික් කරන් පලයන් 💪❤
woow ayye maru
දියවන්නා කුමාරි 200 වතාවක් බැලුව.. ෆට්ට.. හොල්ලපන් සහෝ මුලු දෙරනම උබේ හඬින් ♥️♥️
Maru aiya
හශේන් මල්ලි 😍😍😍+ ශිහාන් අයියා 😍😍 රටෙ සම්පත්
Lassanai 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Hashen aiye kiynn deyak na dn oya thmay ithin ape hith wala udinma inna singer....😘
අනේ ඒක හරිම ලස්සනයි ..මං ගොඩක් සැරයක් ඇහුවා...මාරම විදියට දැනෙනවා....
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..සතා කියා ඉඳහිටක දි ඇහුනාට..කතා හදන උන් සේරම බෝසත් ද..යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..කතන්දර එපා - වැඳපන් අම්මාට..දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..සතා කියා ඉඳහිටක දි ඇහුනාට..කතා හදන උන් සේරම බෝසත් ද..යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..කතන්දර එපා - වැඳපන් අම්මාට.. ගායනය : සාදර බණ්ඩාරපද රචනය : ටිම්රාන් කීර්තිසංගීතය : සාදර බණ්ඩාර
Oya dannawa sinduwa okkoma nada batti good
💚
Copy😂😂😂
Tnku
Wooow niyamai voice eka.
අමුතුම තේරුමක් තියෙන ලස්සනම සින්දුවක්...Best of luck හශේන්..😊🌼
Aney හරිම ලස්සනයි , jayen jayama lebea 💐💐💐💐💐
Voice teens you are the best malli..wish you all the best for you.
Wow hashen wow wow wow ada thma me cover song eka dakketh 💚💚💚💚💚💚💚
Amazing talent bro . Best wishes from 🇬🇧
ලස්සනයි හශෙන්..........සුබ පතනවා ඔයාට.....
වාව් අයියේ මාරම ලස්සනයී..."කතන්දර එපා වැදපන් අම්මාට " ❤️❤️❤️❤️❤️ e tikanan marama gathi❤️❤️
Wow love from USA
කෝ බලන්න දින්නම පස්සෙ බලපු අය...
Super💕
යකෝ hashen ගෙ meka adane set une😘💕
Wow 😍🎶
එක පට්ට අයියේ සුපිරියටම ගැහුවා ❤️❤️❤️❤️😘😘😘😘😘
ලස්සනයි 💖💖
එදා සිංදු කියද්දි තිබුන හිනාව අම්මෝ තාම අමතක නෑ අයියා......සුබපතනවා ඔයාට අයියා
ඒ හිනාව අපිව සෑහෙන්න පිස්සෙක් කලා නේහ්😘😂
ලස්සනයි ජයවෙිවා බුදුසරණ 👍👍🌹🌹🌹❤️❤️❤️❤️
අම්මොහ් එ හිනාව ❤️
Ape chanal akatath ssahayogayak oneee denna puluwanda sri lanka set akata
@@gamingsl8147 😘😘😘
නියමයි සහෝදරය 🔥💖💪
කසුන් අයියත් නැති තැනක් නැහැ .. 😁❤️
මෙකත් බලන්නකෝ -th-cam.com/video/rcAMbxm_a9I/w-d-xo.html..
@@tharuadew1239 ou mai
අනෙ ඔය දෙන්නාත් එකට සින්දුවක් කියන්නකො
Ubath bn hama akakama coment akak nm dala thiyenawa ne
මම පිස්සෙක් වගේ උබේ සිංදුම අහනවා බන් කොයි වෙලාවෙත්..තව අලුත් සිංදු සෙට් එකක්ම කරපන් හශේන් දෙයියො...අපි ඉන්නවා උබ එක්ක හැම වෙලාවෙම...ආදරෙයි කහ කුරුල්ලා
Owa ahalla al keloganna epa ykuuu
එකෙන්ම අපි ඒමායි
mamat ehemai yaluwaaaa
Mamath kawiya
Aniwaa
"යකා වැහෙන්නට පෙර උඔ අයියට" ඔයා නම් යකෙක් තමයි අයියෙ.. නියමයි!!😎
respect ✊️
Oyatmaru
අම්මා මොන වැරදි කලත් බිවු කිරිවල වටිනා කම් දන්නා පුතෙක් හරිම අර්තවත් ගිතයක්
නියමයි හශේන් ඔයා දිනුවා.මගේ තිබුන ලොකූ බලපොරොත්තුවක් ඊයේ රෑ ඉශ්ට උනා ඒතමයි ඔයා දිනන එක💖💖💖💖💖👑👑👑👑👑👑
කාලාන්තරයක් තිස්සේ කොල්ලො කෙල්ලො කරපු කන්නලව්ව ඉටු වූ වග! awesome! රහයි ❤
My favourite..
"තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම් "
Love the voice🥰❤
මල්ලි වෙනස් වෙන්න යන්න එපා ඔයාට සුපිරිම අනාගතයක් තියෙනවා ❤️
තාලෙට අත්පුඩියක් ගහගන්න බැරි මිනිස්සු මේ කොල්ලගෙ සින්දුවට මාර කථා කියලා තියෙන්නේ.සුපිරි කියන්න වචන නෑ පට්ට සිංදුව.❤️❤️
Sira
අනාගතයේදී අපිට තවත් සින්දු කියන doctor කෙනෙක් බලන්න පුලුවන් නේද මල්ලියා..... හරිම ලස්සන voice එකක් මල්ලි ඔයාට තියෙන්නේ. හැම දේම කරන ගමන් හොඳින් ඉගෙන ගන්න.
👍👍👍👍
තෙරුවන් සරණයි ගොඩාක් වටිනා සිංදුවක්
අහන්න කලින් ලයික් කරේ.. පට්ට මචං
Wowo your proud of our country 👍👍👍All the very best aiya I wish your future and Mey the good blles you
උබ බන් කවද හරි ඉස්සරහට යනවා අනිවා..හැබැයි එදාට උබේ නිහතමානීකමත් තියා ගන්න බ්‍රෝ..මිනිස්සු ආදරය කරාවි තවත් එතකොට...❤️ good luck ..👊
මං ආදරේ කරන එකම නව ගායකය.. හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න. අනිත් අය වගේ හරියනකොට මුල අමතක කරන්න එපා. ගොඩක් සරළව ඉන්න. හැමෝම ඔයාට කැමතියි
ඔයා දියවන්නා කුමාරියේ සින්දුව කියද්දි තිබ්බ හිනාව නම් සුපිරි.ඔයාට ගොඩාක් හොද අනාගතයක් තියනවා අයියේ voise tens එකෙ තරුව ඔයා තමයි.සතුටින් ඉන්න
God bless u bro😘
voice tens ???? you can join my english tutorial
Ela
සුපිරි malli 1
මේ දවස් වල මන් කැමතිම ඩෑල් එක තමා තව වැඩ ඔනේ ඉස්සරහට
හදවතට dhnunu supiri සින්දුවක් hashen අයියෙ
මල්ලි මගේ ඉල්ලීම ඉටු කළාට ගොඩක් සන්තෝසයි .... ඊලග වටේදී මේක කියන්න ..සුපිරි බ්‍රෝ
Meka kiyanna next time.aniwa jaya bro oyt
Man me song eka ahanna asama oyage hadin..eka ei taram hagum barai .. hashen oya lankawata labuna eka sampatahak eka tawa ediriyata hamoma kiyawe..❤
Thank you so much 🥰💛
කතන්දර එපා වැඳපන් අම්මාට🙏😍❤
It's been 3 years but I'm still listening to this masterpiece ...
😍❤️
Thank you so much 🥰💛
.poddiye තාම බලනවෝ ආයි ඉතින් සුපිරි වචනෙන් කිව්වොත් එලම කිරි
එපා වෙන්නෙම නෑනෙ 😎😎
Edat adat mama thaama ahanawa mee sinduwa alut lokk ekak maarama lassani
අයියෝ මල්ලි දැන් ඔයාගෙ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්නෙ. Wish u gd luck malliyo❤️❤️💐
Oyage voice ekanm supiri👌👌👌👌👌.ahnna ahnna asa hithenw.oya anagatha wada katayuthu sarthk wenna kiyl.wish krnw.GOOD LUCK
wow 🤩
daruwan thama jeewithaya se salaka thama athmayama ukasata thabana ammawarun wenuwen obey hada upaharayakma wewa!well done hashen
අයියේ දැන්නම් ඔයාගේ voice එක අහන්නැතුව ඉන්න බෑ ඒ voice එකට පිස්සු හැදෙනවා බන් අයියේ තව අලුත් සින්දු ටිකක් ඕනේ..... කහ කුරුල්ලෝ
A/L හොදට pass වෙන්න අපි හැමෝම ඔයාට ශක්තිය දෙනවා බොක්කෙන්ම
සුපිරි කටහඬක්
දැක්ක ගමන් ඇහුවෙ අය්යෙ එච්චරටම සුපිරි
මේ අය්යා voice teen දිනනව
අනිව?
එහෙම නෙද👍👍🏻👍🏼👍🏽
Oya tamai ayya best.Hadawatata danana pattama voice akak.
හම්බේ කොල්ලෝ එක 😍😍😍😍 දවසට එක පාරක් හරි දියවන්නා කුමාරියේ බල බල හිටියෙ, දැන් තව එකක්. අනාගතේ සුබ වෙවා පොඩ්ඩෝ😍😍😍
th-cam.com/video/Ujtjx6s7ssU/w-d-xo.html Cover Songs බලන්න කැමති අයට 😎❤️👆 අනිවාර්යයෙන් ම Subscribe කරන්න 👊😻
නියමයි මල්ලි .උබේ හැකියාව අති විශිෂ්ඨයි❤️❤️❤️💪💪💪
eeeeeeeka maarama lassai brother
මරු බන්. ඒකනම් අහල වැඩිවුන පාර ඩව්න්ලෝඩුත් කරා😍
මේ වගේ වැඩ තවත් ඉස්සරහට ඕනේ..🙂
Maru aiye mage asama singer
සාදර සර්ගෙ ඔරිජිනල් සින්දුවට කරපු හොඳම කවර් සෝන්ග් එක.. ❤️💪🔥
Niyamai hashen
Wow bro❤ keep going ✨️
Thank you so much 🥰💛
Attama adenawa ekata 🙏🙏🙏🙏🙏
එලම මචන්......උබෙ සිංදුව 100 පාරක් විතර ඇහුව යකෝ😍❤️
Oya voice teen comments wala hamadama dakinawa bro👍
Ape chanal ekath sub karala ssahayogayak denno
@@kavindushavinda8799 hee hee😊😊❤️
හශෙන් තමා voice teen winner කියන අය කෝ බලන්න 😎😎
Harima lassanai aiye oyage voice eka mama asai 😍😘😘
අනිවා
අනිවාර්යයෙන්
:-)¢¢
Ube prediction eka hari giya neh bro 🔥🎉
අඩේ උඹේ voice teen video එක මම මේ ළඟදී අහුවෙ. පස්සේ මට හිතුනා මූ සාරදගෙ "පොඩ්ඩියේ" කිව්වා නම් කොහොම කියාවිද කියලා. දැන් මේ video එක මම අහම්බෙන් දැක්කෙ 😀. ඔහොම යමන් මල්ලි. පට්ට 👍
Woooooooooooooooow bro...❤
Thank you so much 🥰💛
කහ කුරුල්ලො උඹ කොහොමද කොල්ලො කෙල්ලන්ගෙ හිත මේ තරම් හොරා ගන්නෙ
😍😍😍akanam aththa 🙋
කැරි හිනාවෙං
Eka nam aththa
Hashen ඇයියේ ජය වෙවා
කෝ බලන්න මේක trending වෙනවා බලන්න ආස අය..👍👍👍👍👍
එකෙන්ම
අනිවාර්යයෙන් meka trending wena eka wenawamai
mai
aniwa
Apiwath sub karnno sri lanka set akak
Sahayogayak one bokkalagen
Api
ලස්සනයි මල්ලි. සැබෑම දක්ෂයෙක් ඔයානම්. ඔයාගෙ ඔය නිහතමානීකමත් දිගටම තියාගෙන මේ ගමන ඉස්සරහටම යන්න. සුබ පතනවා ඔයාට.
😍😍 lassanaiii mlli
Harima lassanai voice eka 😍
බක්මහේ කොවුල් බිජු පුපුරන දාක...
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම....💓🔥
Super dude.. I am really like you ❤️💕😘❤️😘
මල්ලි ..උඹ නියම වැඩ්ඩෙක් ..උඹේම නිර්මාණ කරගෙන ඉදිරියට එන්න පුලුවන් ඉස්සරහට ..ජය වේවා .
මරු අය්යෙ
The best cover bro.
Good luck bro.
♥️♥️♥️
ලස්සන අරුත්බර සිංදුවක් ❤❤❤
සුපිරි voice එකක් 🥺🥺💖💖💖
වැඩ්ඩෙක් ඕයි පට්ට වොයිස් එකක් සතුටුයි බන් ටකරං සංගීතෙ වෙනුවට මේ වගේ රහ සින්දු ප්ලේ වෙනවට ට්‍රෙන්ඩින් එනවට මාරම ආසයි බන්....රැල්ල කඩමු බන් ටකරං සන්ගීතෙ අයින්ම කරල දාමු බන්🙏
මෙකත් බලන්නකෝ -th-cam.com/video/rcAMbxm_a9I/w-d-xo.html..
i agree too
Maru supiri ❤
මේ මන් වගේ හැමදාම අහන අය කෝ 😍 හශේන් නම් සුපිරි brand එකක් වෙනවා අතුරුදන් වෙන්න නම් එපා.... ශිහාන්ලා වගේ නියම චරිතයක් වෙන්න 🤗🤗❤️❤️❤
Patta hashen ayye. Digatama karanna .api support ekata innawa. Aniva patta. Kiyala wadak naha katha karalath wadak naha pattama patta
oyage voice ekata mama harima asai. hoda aluth sinduwak karanna. Ape kollo okkoma support ekata innawa.!!!😗😙😘😚🙌🙌🙋💕👍
"ලස්සන කටහඬක් තියෙනවා"
"ලංකාවෙ හොඳ brand එකක්"
"වැරදි නෙවෙයි improvements"
උපුටා ගැනීම.
Ptta 😍
හැමදාම නිදාගන්න කලින් අහනවා හදවතේ පතුලටම කාවැදෙනවා ඔයාගෙ කටහඩේ ගාම්භීරත්වය . ජය වේවා කොල්ලෝ 💙ආදරෙයී .
Supiriyak thamai👌❤️
One day u will become a great artist and already you are❤
wow ayiye oyage voice eka maru...
මල්ලියො ඔයාගෙ voice එක මාරම ලස්සනයි...100 පාරකට වඩා ඇහුවා මේ සින්දුව.....good luck.😘😘😘.
වැඩ්ඩෙක් නිකම් නෙමේ.ප්‍රිය මනාප සිනාවත් එක්ක.නියම තරැවක් අපේ රටේ තරැන අනාගතය ❤️❤️❤️
මං ආසම සින්දුවක් ,උබත් ඒක පට්ටට කියෝනවා බම් , ආදරේ යි සහෝදරයා , ඉදිරියට යන්න සුබ පතනවා.........❤❤❤❤👍👍👍👍
ammo lassni aiyeeeeeeee.....adrei oyta godaaaaaakkkkk.godak israta enna .....oyata budu saranai.ummmmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaa
සුපිරි... අනිවාර්යෙන් voice කිරුල ඔයාට hashen..
Superb broo 😍
තාම බලන වුන් ලයික් කරන් පලයන් 💪❤
woow ayye maru
දියවන්නා කුමාරි 200 වතාවක් බැලුව.. ෆට්ට.. හොල්ලපන් සහෝ මුලු දෙරනම උබේ හඬින් ♥️♥️
Maru aiya
හශේන් මල්ලි 😍😍😍+ ශිහාන් අයියා 😍😍 රටෙ සම්පත්
Lassanai 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
Hashen aiye kiynn deyak na dn oya thmay ithin ape hith wala udinma inna singer....😘
අනේ ඒක හරිම ලස්සනයි ..මං ගොඩක් සැරයක් ඇහුවා...මාරම විදියට දැනෙනවා....
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..
තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..
සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..
දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..
සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..
ගායනය : සාදර බණ්ඩාර
පද රචනය : ටිම්රාන් කීර්ති
සංගීතය : සාදර බණ්ඩාර