- 34
- 2 327 165
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Sri Lanka
เข้าร่วมเมื่อ 9 ต.ค. 2020
Beauty Medi Care is a top American standard beauty clinic in Sri Lanka. The clinic is managed by a cosmetologist Doctor Dileepa Wickramasekara (MBBS - SL / COS MEDI - USA ).
This is Clinic official TH-cam channel .
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞
Dr Dileepa Wickramasekara skin clinic
80 Senanayake Mawatha, Sri Jayawardenepura Kotte 11222

How to Get Real Results from Collagen - කොලජන් බිව්වට ප්‍රතිඵල නැද්ද ?
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗗𝗿.𝗗𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮
Cosmetic and aesthetic medical center for your beauty and health life
071-2679773
Join with us for more details
𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 -
BeautiMediCareSriLanka/
ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න
071-2679773
❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠɪᴅᴇᴏꜱ ᴄᴏɴᴛᴀɪɴᴇᴅ ᴏɴ ᴛʜɪꜱ ᴄʜᴀɴɴᴇʟ ᴡɪᴛʜᴏᴜᴛ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴀɴᴅ ɪꜰ ꜱᴏ ᴜᴘʟᴏᴀᴅᴇᴅ ʏᴏᴜ ᴡɪʟʟ ʜᴀᴠᴇ ᴛᴏ ꜱᴇɴᴅ ᴀ ꜱᴛʀɪᴋᴇ ᴀɴᴅ ʀᴇᴍᴏᴠᴇ ɪᴛ.
any video production related Copyright or Inquiries - 075 8270565
#BeautyMedicalTreatment #whiteningcream #WithoutBleaching #sinhala #whiteningInjections

มุมมอง: 25 401
วีดีโอ
Nayomi Thakshila - Real Peoples _ Real Stories
มุมมอง 59414 วันที่ผ่านมา
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
සුදු වෙන්න / පැහැපත් වෙන්න හොඳම විදිය හරියටම දැනගමු - Successful Whitening Treatments Sinhala
มุมมอง 4.3K14 วันที่ผ่านมา
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
Amazing give away for reaching 50K subscribers ..@beautymedicare-dr.dileepaw8736
มุมมอง 260หลายเดือนก่อน
subscribers ගනන 50k ඉක්මවායාම නිසා beauty medi care skin clinic by #Dr Dileepa wickramasekara විසින් සතියකට වරක් තෝරගනු ලබන වාසනාවන්ත subscriber හට 50% ක discount එකක් හිමි voucher එකක් ඔහු වෙත ලබාදෙනු ඇත.. subscriber කර screan shot එක comment එකක් ලෙස පලකරන්න.. # condition apply ..
Successful Treatments for Aging Appearance - වයස්ගත පෙනුම ඇතිවන සාධක සහ ඒ සදහා ප්‍රතිකාර
มุมมอง 8Kปีที่แล้ว
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
ශල්‍යකර්ම වලින් තොරව උදරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමේ ප්‍රතිකාර - Non Surgical Tummy Fat Removal
มุมมอง 9Kปีที่แล้ว
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
ඇස් යට කලු වීමට සහ රැලි වැටීමට සාර්ථකම ප්‍රතිකාර ක්‍රම - Under Eye Darkness and Uder Eye Wrinkles
มุมมอง 27Kปีที่แล้ว
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
සාර්ථකම Anti Aging and Face Lift Up ප්‍රතිකාර ක්‍රම - Sinhala
มุมมอง 8Kปีที่แล้ว
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
Breast Reshaping without Surgery - පියයුරු එල්ලා වැටීම සහ කුඩා බවට 100% සාර්ථක ප්‍රතිකාර
มุมมอง 92Kปีที่แล้ว
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ᴀɴᴅ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴘᴇʀᴍɪꜱꜱɪᴏɴ ᴛᴏ ᴇᴅɪᴛ, ᴇᴅɪᴛ ᴏʀ ᴜᴘʟᴏᴀᴅ ᴠ...
Nose Reshaping without Surgery - ශල්‍යකර්ම වලින් තොරව නාසයේ හැඩය වෙනස් කරගන්නා ආකාරය
มุมมอง 23Kปีที่แล้ว
ශල්‍යකර්ම වලින් තොරව නාසයේ හැඩය වෙනස් කරගන්නා ආකාරය 𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 by 𝗿. 𝗶𝗹𝗲𝗲𝗽𝗮 𝗪𝗶𝗰𝗿𝗮𝗺𝗮𝘀𝗲𝗸𝗮𝗿𝗮 Cosmetic and aesthetic medical center for your beauty and health life 071-2679773 Join with us for more details 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚 - BeautiMediCareSriLanka/ ඔබගේ සියලුම රූපලාවණ්‍ය ගැටලු අප වෙත යොමු කරන්න 071-2679773 ❗ᴘʟᴇᴀꜱᴇ ɴᴏᴛᴇ ᴛʜᴀᴛ ᴛʜɪꜱ ɪꜱ ᴀ ᴘʀᴏᴘᴇʀᴛʏ ᴏᴡɴᴇᴅ ʙʏ ʙᴇᴀᴜᴛʏ ᴍᴇᴅɪ ᴄᴀʀᴇ ...
How to remove any Tattoo 100% successfully - Sinhala
มุมมอง 48K3 ปีที่แล้ว

Learn exactly about Glutathione Injections and Creams that brighten the skin - Sinhala
มุมมอง 311K3 ปีที่แล้ว
Learn exactly about Glutathione Injections and Creams that brighten the skin - Sinhala
How to Successfully Adjust Your Desired Body Shape, Breasts, Buttocks - Sinhala
มุมมอง 113K3 ปีที่แล้ว
How to Successfully Adjust Your Desired Body Shape, Breasts, Buttocks - Sinhala
100% successful Treatment for Dark Circles and Wrinkles Under the eyes - Sinhala
มุมมอง 305K3 ปีที่แล้ว
100% successful Treatment for Dark Circles and Wrinkles Under the eyes - Sinhala
How to get rid of aging look and retain youth - Sinhala
มุมมอง 213K3 ปีที่แล้ว
How to get rid of aging look and retain youth - Sinhala
Let's know exactly how to preserve the youth of the skin - Sinhala
มุมมอง 4.2K3 ปีที่แล้ว
Let's know exactly how to preserve the youth of the skin - Sinhala
Let's know exactly about Whitening Treatments that brighten the skin - Sinhala
มุมมอง 86K3 ปีที่แล้ว
Let's know exactly about Whitening Treatments that brighten the skin - Sinhala
How to choose the right whitening cream without bleaching - Sinhala
มุมมอง 36K3 ปีที่แล้ว
How to choose the right whitening cream without bleaching - Sinhala
Permanently Treatments for Obesity - Sinhala
มุมมอง 13K3 ปีที่แล้ว
Permanently Treatments for Obesity - Sinhala
Permanently Solutions for Pimples and Scars - Sinhala
มุมมอง 200K3 ปีที่แล้ว
Permanently Solutions for Pimples and Scars - Sinhala
Successful Solutions for all Scars and Acne - Sinhala
มุมมอง 48K3 ปีที่แล้ว
Successful Solutions for all Scars and Acne - Sinhala
Here's how to permanently treat with obesity and excessive thinness
มุมมอง 10K4 ปีที่แล้ว
Here's how to permanently treat with obesity and excessive thinness
Permenently remove of warts without recurrence - Sinhala
มุมมอง 116K4 ปีที่แล้ว
Permenently remove of warts without recurrence - Sinhala
Here's how to get rid of acne and acne scars on your skin permanently - Sinhala
มุมมอง 155K4 ปีที่แล้ว
Here's how to get rid of acne and acne scars on your skin permanently - Sinhala
Lets know the exact procedure to avoid hair loss and correct method to maintain proper hair -Sinhala
มุมมอง 123K4 ปีที่แล้ว
Lets know the exact procedure to avoid hair loss and correct method to maintain proper hair -Sinhala
Let's learn exactly about cosmetic medicine -Beauty Medi Care by Dr.Dileepa Wicramasekara
มุมมอง 2.4K4 ปีที่แล้ว
Let's learn exactly about cosmetic medicine -Beauty Medi Care by Dr.Dileepa Wicramasekara
I use a cream which including alpha arbutin and glutatione. I became fair gradually. Is it safe doctor?
බබාලා හදන්න ඉන්න කාන්තාවන්ට බොන්න හොද නැද්ද
ඇයි. මේ. මිනිස්සූ. මෝඩ,මෙයා ගෙනා ගන්න බිස්නස්. එක වැඩි කරගන්න තමා. වීදින්න. කියන්නෙ,,,,හොදට. එලවලු. පලතූරෑ කන්න,,වතූර බොන්න,,සතුටින් ඉන්න,, භාවනා. කරන්න. සමාව ගනාන. සමාව දෙන්න,කාටවත්. වරදක්ෂ කරන්න. එපා. නිකන්ම. ලස්සන වෙනවා,, ❤❤
Aththa doctor sudu wela wadak na pahapath bawayi wadagath..... Ethakot mulu agama ekam glow ekak.. ❤️
Clinic eka koheda tiyenne?
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
How much is it
Dr. doctor සති තුනකට ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා තිබ්බා ඒක බැලුවා, මේකා අවුරුදු තුනට ඉස්සෙල්ලා දාපු එකක් ඩොක්ට තාම ඒ වගේමයි ඉන්නේ, ලස්සන වෙලා
ඩොක්ටර් මම glow collagen එක මාස තුනක් පාවිච්චි කරා. මට හොදම ප්‍රතිපල ඇත්තටම තිබුනෙ නෑ. ගොඩක්ම බලාපොරොත්තු තියන් පාවිච්චි කරේ. ආයුර්වේද දේවල් කරා ඊට පස්සේ. ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ. හරිම දුකයි. මට පැහැපත් වෙන්න ඕන ඩොක්ටර්. මානසිකව හරිම වදයක් මේක. ගොඩක්ම උවමනායි. Injection වලට යන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද පැහැපත් වෙන්න ඩොක්ටර්?
Mas malu kanna hodata
doctor injection ekata melesma. pigmentation ehema aduwenawad
ක්ලික් එක කොහෙද තියෙන්නෙ
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
අපෝ යන්න එපා ..සල්ලි වලට කරගන්න දෙයක් නැති නම් විතරක් යන්න මේ ඩොක්ටර් ලගට.🤣🤣🤣 හේතු මවල සල්ලි කඩන්නෙ
වෛද්‍ය තුමනි මගේ දුවගේ සම ගොඩක් වියලිි ඇග පුරාම වගේ කෙරල ගතියක් තියනවා විටමින් වර්ග කිුම් වර්ග පාවිච්චි කලත් අඩුවක් නැහැ පතිකාරයක් ලබා ගන්න පුලුවන්ද
ඔව් පුළුවන් , Beauty Medi Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
Injakshan eka ganna puluwan kohenda doktar
Beauty Medi Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
Doctor thawa kohe hari clinic ekk thiyada
Kurunagala , Clinic number ekata call ekak denna
@beautymedicare-dr.dileepaw8736 num eka denna sir
Num eka denna sir
හොද කොලජන් එකක් කියන්න doctor
Mage wayasa 26i. Mama thawama colagen use karala na.. ane mata hoda colagen ekak kiyanna doctor ..
Beauty Medi Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
ඩොක්ටර් විටමින් C ගැනීම කොලජන් නිපදවීමට උදව්වක් වෙනවා නේද?
ඩොක්ටර් එන්නතක් සදහා කොපමණ මුදලක් වැයවෙයිද?
Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
Is HIFU ok for sagging skin ?
doctor මගේ අත් දෙක හරි මහතයි කැතයි අත් කොට අැදුමක්වත් අදින්න බැහැ😢 මේක ලෙඩක්ද ඩොක්ටර් මම මහත කෙනෙකුත් නෙමෙයි ව්‍යායාම කරා හරියන්නැහැ
Criolipolisis laser wedakaranna puluwan .. awith pennanna 0712679773
සර් මගේ හම ගොඩක්ම වෙලෙනවා.තාම 23 . හැමෝම අහන්නේ හම ගැන. ඇයි මෙච්චර රළු, කැත කියලා. අනේ සර් මොක්ක්ද මේකට කරන්නේ. එපා වෙලා ඉන්නේ. හම කැත හින්දා ලස්සනකට ඇඳුමක්වත් අදින්න බැහැ.මේකට උත්තරයක් දෙන්න සර්. පින්
Clinic ekata awith pennanna.. 0712679773.
ඔයා ගොඩාක් වතුර බොන්න.ආය්‍රර්වේදයේ රූපලාවණ්‍යය අංශයට යන්න නැත්නම් රෝහලක සමේ රෝග අංශය ට යන්න.ඇග ණිවෙන්න රණවරා ,බෙලිමල්,සව් බොන්න.කෝමාරිකා මදය ගාන්න විනාඩි 20 කින් සෝදා හරින්න.codliver oil බොන එකත් හොද ඇති.වෛද්‍ය උපදෙස් අනුව.
Glisarin wathura mix karala ganna
@@adsbha6192ඔබ කොච්චර හොදද ඔබේ ගුණ තව තව වැඩීකරගන්න යහපතම වේවී..
Thankas doctor ❤
Vegetarian kenekta ganna puluwan collegen adangu foods mnawada
ෂාක proten ගන්න.. සොයා හොද උත්තරයක්
🥲
👍🏻👍🏻
ඇයි ඉතිං දුරකථන අංක සහ හම්බ වෙන්න අවශ්‍ය අයට කොහොමද හම්බ වෙන්නේ කියන විස්තර ලබා නොදුන්නේ
වීඩියෝව අවසානයේ Number එක ඇත. 071 267 9773
කොලැජන් දියරයක් ව්දිහට තියන ඒවා බිව්වට වැඩක් නැත්ද ඩොක්ටර්
නෑ
සල්ලි වැයවෙනවා විතරයි.Glow කොලජන් කාරයා පෝසත්කරනවා විතරයි.දන්න අය දැනුවත් කරන්න.මේ වීඩියෝ එක බලන්න කියන්න සත්‍යය දැනගන්න
cilf collagen hoda nedda dokta
මාත් ගන්නවා
vedio eka baluwanam therenawa nae da?
Cilf collagen math gannawa
Thank u doctor ❤️❤️
ඩොක්ට මගේ නසයේ නාස් පොල්ල ඇද නිසා නාසයෙත් ඇදයක් තියනවා එකට ප්‍රතිකර්මයක් තියනවද
ඩොක්ට මගෙත් නාස් පොල්ල ඇද නිසා නහයේ ඇදයක් නිසා නාසය ඇදයක් තියනවා හදා ගන්න පුලුවන් වෙයිද ඩොක්ට😢😢
Dr.,neocel marine collagen supplements hondada?
Vedio eka aith ahanna
Hi Dr. Pls. Let me know whether you have any treatment for Under eye bags???
බොහොම ස්තුතියි doctor දැනුවත් කරාට. 🙏
Good ........
Mata loku duvala dennek innava doctor ..muhuna good kalu lapa vage tiyenava..evata pratikaarayak ganna obathumava pratikaara karana tanak kiyanna
ඩොක්ටර් ඇල්බියුමින් වෝටර් එක බොන එක ප්‍රතිඵල තියෙනවා ද කොලජන් හා සමානව......
එකම කතාව.. aminoacid
Thanks docter
Dr treatment krnne koheda kurunegala / Anuradhapure thiyenwda
Thanks ❤❤ඩොක්ටර්
Minoxidil gena dennk beard ekthoda ew 🎉
Injection alagic wenna puluwanda
puluwan.. aekata nano tec. Walin hadapuwa ganna oona
@@beautymedicare-dr.dileepaw8736එකෙ නම මොකක්ද ඩොක්ටර්
Doctor, can i know the cost? Usually how many doses we have to go for?
Collegen injections eka gana kohomada kohenda kara ganna puluwan
ow eka Matath denaganna one
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
How can I get collagen injections. Where? And the prices. Pls let me know
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
Great explanation dr. Thank you
හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්..ග්ලූටොතයින් ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුලුවනිද...ඒක ගත්තාම අහිතකර ප්‍රතිඵල ඇතිවෙනවද..
Skin Whitening - th-cam.com/video/YSd_ChH4ddU/w-d-xo.html
වෙජිටේරියන් කෙනෙකුට කොලජන් ලබා ගැනීමට ඇති ආහාර වර්ග සඳහන් කලානම් වටිනවා නේද Doctor
සොය වගේ proten වහුල ආහාර
Mage face eka purama kalu lapa kelal yhiyanawa harima kethai mata skin eka sampurna clear karaganna puluvanda.dr koheda inne.
එතකොට SPECIALTY dermatologist ඩොක්ටර් කොලජින් ටැබ්ලට් වතුරේ දිය කරලා බොන්න කියලා කියන්නේ බොරුවක්ද
Science වෙබස්වෙන්නෙ නෑ.. හිතල බලන්න
Thanks sr🎉🎉🎉
dr, kandy wala nadda
Mage pigmantation toyenawa docter mama tention dke inne docter ekata pilitural dennako
Mama multi colagen bonawa docter eka bonna hoda nadda
Collagen lebenne ne