How to make bathik.sinhala.you tv.silk bathik karamu.සිල්ක් සාරි බතික් කරමු.self emplayment job.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 101

  • @deepaniwickramasuriya8294
    @deepaniwickramasuriya8294 3 ปีที่แล้ว +9

    No
    මේ මහතා නොමිලේ හදවතින්ම දෙන දෙය අගය කරන්න ඕන.
    සමහර අය බාගෙට උගන්වලා ඒ අයගේ පන්ති වලට එන්න කියනවා ඉතිරි ටික කියන්න.. මෙතුමා අගය කරමු

  • @bandarayms119
    @bandarayms119 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @thanujasenani5343
    @thanujasenani5343 ปีที่แล้ว

    හොඳයි වැඩසටහන

  • @sisimewan5826
    @sisimewan5826 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔබතුමාට.. ජය

  • @thanujaperera8880
    @thanujaperera8880 11 หลายเดือนก่อน

    Good work thanks 🎉

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว +1

    Mama nam oyage hama akakma balanwa oyata godaak pin sedu wenawa.isthuuthei.

  • @perera3940
    @perera3940 ปีที่แล้ว +1

    god jop Tax ❤

  • @redballoon4746
    @redballoon4746 3 ปีที่แล้ว +1

    Thanks for your lecture 👍

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @zainabpushpa556
    @zainabpushpa556 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබතුමාට ගොඩක් ස්තුතියි .

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      සබ්ක්‍රයිප් කරන්න ශෙයා කරන්න .ස්තුතියි

    • @palithawanninayake2294
      @palithawanninayake2294 2 ปีที่แล้ว

      Goodak watina wa api dannathi dawall danna gsththa . Thank nawatha hamuwimata kamafhi

  • @janakigodage1040
    @janakigodage1040 3 ปีที่แล้ว +1

    Godak watina bathik. Padamak.

  • @kapilapranath5904
    @kapilapranath5904 2 ปีที่แล้ว

    Kohomada welwat reddaka malak adaganne,vat kramayata

  • @niyeshamadushani666
    @niyeshamadushani666 3 ปีที่แล้ว

    ස්තුතිය සර් .🖤🌿

  • @subashiniranasinghe1937
    @subashiniranasinghe1937 3 ปีที่แล้ว +1

    Godakhodai padama . Sari bathik karana vidiha tikak wadipura kiyala danda . Thank u

  • @rohonadasanayake1647
    @rohonadasanayake1647 ปีที่แล้ว

    A misranayata monada akathu keruwe kiyala dunne nane.

  • @sherinnirmalani3614
    @sherinnirmalani3614 3 ปีที่แล้ว +1

    Thnk you godak asawen thamai mama balanne h0data phadili thank v0u

  • @dilanikumari1751
    @dilanikumari1751 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූති

  • @iapadula
    @iapadula 3 ปีที่แล้ว +1

    Good work

  • @maheshiranasinghe658
    @maheshiranasinghe658 3 ปีที่แล้ว +1

    1... වන vidio එක නැහැනෙ mahattaya

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මගේ චැනල් එකේ වීඩියෝ වල සියලු දේ තියනවා බලන්න

  • @ලසෙත්මා
    @ලසෙත්මා ปีที่แล้ว

    රෙදි තෙමා ගන්න ඔනිද

  • @nadeekawannipura6516
    @nadeekawannipura6516 2 ปีที่แล้ว

    Mahathmayo batik nirmana opadamme kamaya kiyala dennako

  • @dshalika5274
    @dshalika5274 3 ปีที่แล้ว +1

    Godak stuti sir pahadiliwa kiyala denawata. Saban hadannat kiyala denna

  • @wisdomproductions2075
    @wisdomproductions2075 4 ปีที่แล้ว

    Day picsar kiyala kiyanne monawada. Koi welawatada awa akathu kranne.

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      මම අන්තිමට දාපු වීඩියෝ එකේ ඒගැන තියනවා බලන්න .

    • @wisdomproductions2075
      @wisdomproductions2075 4 ปีที่แล้ว

      @@youtv6362 thank you

  • @aynizadeen
    @aynizadeen 4 ปีที่แล้ว +1

    Good. Vedieos .
    Thankyou

  • @readytoknow
    @readytoknow 4 ปีที่แล้ว

    onna math ava balanna.

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Good mmat obe video balanawa.

    • @dasunipurnika4633
      @dasunipurnika4633 4 ปีที่แล้ว

      Thank you sir eti bathik ekath kiyala denna.

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      හොඳයි

  • @haleemaikram5573
    @haleemaikram5573 3 ปีที่แล้ว

    Apita mey widihata Dy mix karagena paint brush ekakin mostaraya paint karanna puluwanda?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මම අන්තිමට දාපු වීඩියෝ එක බලන්න (ජාවා බතික් )

  • @prabhapriyanka7107
    @prabhapriyanka7107 4 ปีที่แล้ว +1

    මම නවකයෙක් ඔබ තුමාගේ වීඩියෝ තුලින් සෑහෙන දැනුමක් ලබගත්තා..වීඩියෝ 9ම බැලුවා.. බොහොම ස්තුතියි. ගොඩාක් හොදට කියා දෙනවා.. මට පැහැදිලි කරගන්න කාරනා 2-3ක් තියෙනවා.. මට ඔබතුමාට කතකරන්න නොම්මය දෙන්න පුලුවනිද..

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Comment කරන්න

  • @mohamedirfan8709
    @mohamedirfan8709 4 ปีที่แล้ว +1

    Me die mixing silk era viscose settin redi velata daganna puluvanda?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Onama redi wargayakata puluwan.krama wenas.

    • @mohamedirfan8709
      @mohamedirfan8709 4 ปีที่แล้ว

      @@youtv6362 pehadili nay

  • @dvthreesisters
    @dvthreesisters 3 ปีที่แล้ว

    Apooo😏

  • @kumarikumari7050
    @kumarikumari7050 8 หลายเดือนก่อน

    Numbare Danna mahatmaya

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 4 ปีที่แล้ว

    sir cotton redi vat dai magin bathik krnnet me widiytmd.

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      වෙනසක් නෑ. උශ්නත්වය අවශ්‍ය නෑ

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 4 ปีที่แล้ว

      you tv e kynne sir unu watura oni nadda..al waturen diyakrgnnd oni

    • @ruwinimalsha5702
      @ruwinimalsha5702 4 ปีที่แล้ว

      you tv thank you sir

  • @sheyamalidissanayaka5166
    @sheyamalidissanayaka5166 4 ปีที่แล้ว

    සෙටින් සිල්ක් walata puluwanda dye danna

  • @dammikamanike117
    @dammikamanike117 4 ปีที่แล้ว

    Napthool day karaganna kohomada

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      පිලිවලට යමු.ඉදිරි පාඩම් වලින් දැනගන්න පුළුවන.සබ්ක්‍රයිප් කරලා තියෙන්නෙ

  • @pushpamalkanthi8943
    @pushpamalkanthi8943 3 ปีที่แล้ว

    ඔබතුමා ගෙ පන්ති කොලබ තියෙනවා ද

  • @vindyd1092
    @vindyd1092 4 ปีที่แล้ว

    Unuwatura kochchara gnna oneda

  • @pohorambagechandananilanth315
    @pohorambagechandananilanth315 3 ปีที่แล้ว

    Samawenna eka ekkena eka eka dewal kiyanawa. pitarata batik karana aya thawath dewal kiyanawa. api kawru harida kiyala hithanawa. Obathuma katha karana widiyath awul

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මුදල් ගෙවා ඉගන ගන්න තැනකින් ඉගනගන්න සැකයෙන් බැලුවොත් වැරදි ම්‍යි හැමදේම,

  • @deepikapriyangani3443
    @deepikapriyangani3443 4 ปีที่แล้ว

    Wax karanne kohomada

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ඉදිරි පාඩම් වලින් ඒගැන බලමු .සබ්ක්‍රයිප් කරන්න එතකොට වීඩියෝ දාපු ගමන් බලන්න පුළුවන් .

  • @bestfinds-l5t
    @bestfinds-l5t 4 ปีที่แล้ว

    polyester රෙදි වලට යොදන්න පුලුවන්ද ? ටෙලිෆෝන් නො.: දෙන්න පුලුවන්ද ?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      පොලියෙස්ටර් වලට බැහැ

    • @seethruseya198
      @seethruseya198 3 ปีที่แล้ว

      @@youtv6362 posan dai walin me vidiyata karanna behe neda,mama kala sudu kaha last colar alkedi,wex karapu pata dekata ma thada pata gihin,ahema une EY

  • @nethdamtv411
    @nethdamtv411 4 ปีที่แล้ว +1

    විසි තුන කැමැත්ත .ලස්සනයි.අවංකවම විනාඩි තුනක් බලලා නිවැරදිව 👍🍎🔔 දුන්නා.පුළුවන්නම් මටත් සහයෝගයක් දෙන්න යාලු .තෙරුවන් සරණයි

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      212 මම හරි ස්තුතියි

  • @sheyamalidissanayaka5166
    @sheyamalidissanayaka5166 4 ปีที่แล้ว

    Me reactive dye neda

  • @dilanikumari1751
    @dilanikumari1751 3 ปีที่แล้ว

    වතුර කොච්චර ක්ද

  • @sltagshow6301
    @sltagshow6301 4 ปีที่แล้ว

    15 කැමැත්ත එක්ක ඔන්න 199 සබ් එකක් මගෙන් මටත් සහයෝගයක් දෙන්න දිගටම ඉන්න ඔන්න විඩියෝ එක සෙරම බැලුවා. බුදු සරණයි

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว

    මොකක්ද පාවිච්චි කරන ඩයි වර්ගය,වැට් ඩයිද?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      වැට් ඩයි.සිල්ක් බතික් 1 බලන්න සබ්ක්‍රයිප් කරන්න thanks

    • @ruwandhikaweeerawikrama5679
      @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว

      @@youtv6362 සබ්ස්ක්‍රයිබ් කලා සර්.මට දැන ගන්න ඕනි.වැට් ඩයි එක බාත් එකේ දාද්දි පැච් හිටින්නෙ ඇයි?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      ඩයි සහ රසායනික ද්‍රව්‍ය සහ ජලය හරියට මිශ්‍ර නොවීම.

    • @ruwandhikaweeerawikrama5679
      @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว

      @@youtv6362 ස්තූතියි සර්

  • @nimeshakalpani9332
    @nimeshakalpani9332 4 ปีที่แล้ว

    Bleach වලින් කරොත් රෙදි දිරනවද

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      අලුත් රෙදි පාවිචි කරන්න විනාඩි 10 ක් ඇති .වැඩි වෙලා තියන්න එපා.හෝදන්න.

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      අලුත් රෙදි දිරන්නෙ නැහැ .සබ්ක්‍රයිප් කරන්න ස්තුතියි

  • @mohamedirfan8709
    @mohamedirfan8709 4 ปีที่แล้ว +2

    vet indigo die valin karagatha eki method so me

  • @dvthreesisters
    @dvthreesisters 3 ปีที่แล้ว

    Penneth naa🤨

  • @ruwandhikaweeerawikrama5679
    @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว

    මේ ගන්න සිල්ක් මෙටීරියල් එකේ නම මොකක්ද ?කොහොමද කඩෙන් ඉල්ලන්න ඕනි?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +2

      සිල්ක්. කොට්න්. මිශ්‍ර .ඕනෑම රෙද්දට පුළුවන්

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +2

      විස්කෝස් වලටත් පුළුවන් .ජෝජට් සිල්ක්.ඕගන්දි සිල්ක් .

    • @ruwandhikaweeerawikrama5679
      @ruwandhikaweeerawikrama5679 4 ปีที่แล้ว

      @@youtv6362 ස්තූතියි

  • @secretscosmetic176
    @secretscosmetic176 4 ปีที่แล้ว

    ඩයි කරලා අවසානයේ දි මොනවා දාලද සෝදන්නේ

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      වතුරෙන් සෝදලා ඩයි ෆික්සර් පාවිචි කරන්න .මේගැන වීඩියෝ වල කියලා දීල තියනවා බලන්න

  • @samanthakumara6802
    @samanthakumara6802 4 ปีที่แล้ว

    Ane oya ape kaale kanawa oya kiyana ewa waradi

  • @119nadeeka
    @119nadeeka 4 ปีที่แล้ว

    මේ vat dye ද . මේකේ කලින් එකේ කිව්වේ acid dye කියලනේ

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      ඉන්ඩිගො වැට් නෙවෙයි මේ හයිඩ්‍රස් සහ කෝස්ටික් පාවිචි කරන්නේ ඒකයි..100%ඇසිට් ඩයි නෙවෙයි .

  • @rajithlakshan8781
    @rajithlakshan8781 4 ปีที่แล้ว

    වීඩීයෝ පැහැදිලී මදී.වෙන සද්ද ගොඩාක් ඇහෙනවානේ😥😥

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ඒගැන සැලකිල්ලට ගන්නම්,ස්තුතියි සබ්ක්‍රයිප් කරන්න

  • @sheyamalidissanayaka5166
    @sheyamalidissanayaka5166 4 ปีที่แล้ว

    Bathik oder baragannawa saree saram frock. Vindu Bathik fb page eka mage

  • @lakshanm8796
    @lakshanm8796 4 ปีที่แล้ว

    85 සහයෝගය මගෙන් මටත් සහයෝගයක් දෙන්න

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      මම හරි

  • @saronipeiris712
    @saronipeiris712 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @sithubro8586
    @sithubro8586 4 ปีที่แล้ว +1

    SUB

  • @haleemaikram5573
    @haleemaikram5573 3 ปีที่แล้ว

    Aayubowan,oya order walata karala danawada?kemati nam contact number eka denna pls,

  • @sithubro8586
    @sithubro8586 4 ปีที่แล้ว

    😂😂😂

  • @සුදුමහත්තයාහ්-ශ8හ
    @සුදුමහත්තයාහ්-ශ8හ 4 ปีที่แล้ว

    Owata yako bathik neme kiyanne ටයි and ඩයි waddeknam iti karala dayi dapan

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ස්තුතියි .

    • @pkkaralliyadda4040
      @pkkaralliyadda4040 4 ปีที่แล้ว +3

      you tv oba mahatmayek. and nilanthi obage wachana bavithaya asistai. pudgalika tharahak da nathnam obage athma garuthwayata haniwana deyak kuwada nathnam ratata jathiyata nigarukalada mewani wachana bawitha karanne ewage awastha waldine.

    • @saronipeiris712
      @saronipeiris712 4 ปีที่แล้ว +1

      Poduwe kiyanne batik kiyala. Nam wenas.lamayo nilanti katakaranna igenaganna okkotoma kalin

    • @bestofart
      @bestofart 4 ปีที่แล้ว +3

      මේ නිලන්ති බබෝ ටයි ඇන්ඩ් ඩයි කියන්නෙත් බතික් ම තමයි...වෙනස ඉටි බාදකය දාන්නෙ නැති එක...මෙතනදි ගැටය තමයි බාදකය ...කෙනෙකුට කතා කරන හැටියෙන් ඔයා ගැන හිතාගන්න පුලුවන් ...ඉගෙන ගන්න බතික් ටිකක් ...මේ සර්ට පින් දීල....🏆🏆🏆