How silk bathik you tv සිල්ක් සාරි බතික් කරමු .1කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @rupikapatabandige1607
    @rupikapatabandige1607 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති...කෝස් එකක් කරපු කෙනෙක් මම ..ඒත් ඔබේ පාඩම හරි වැදගත්....ඔබට තවත් දැනුම ලැබේවා

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @sarojaniweerasinghe5672
    @sarojaniweerasinghe5672 2 ปีที่แล้ว +1

    Ithama hodin kiyala denawa thanks

  • @shashaana293
    @shashaana293 3 ปีที่แล้ว +1

    Sir. Georgette reddatath me wage kranna puluwamda ?

  • @kumarikumari7050
    @kumarikumari7050 8 หลายเดือนก่อน

    Sareey akata silk daily kopamana Danna onada kiyala Kiya denna oba tuma

  • @yasasiperera5584
    @yasasiperera5584 4 ปีที่แล้ว +1

    Hema welema die 1 hendakata so dash , costic thun gunayak danna kiyala danne oya degunayai ne . Pahadili madi kiyanne ekak karanne ekak

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      කියන්නෙ ප්‍රමිතිය . කරනකොට මම ගන්න රෙදි කෑල්ලේ ප්‍රමාණය සහ ගනකම අනුව ග්න්නවා. මම මේගැන වීඩියෝ එකක පැහැදිලිව කියලා ඇති .

  • @shanikalakshani4991
    @shanikalakshani4991 3 ปีที่แล้ว +1

    Me tutorial eke 2nd vedio eka nane.. Godak hoda wadak. Me kalawata kamathi adaraya karana ayata udawwak. Bohoma sthuthi..

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මගේ චැනල් එකේ වීඩියෝ වල තියනවා බලන්න සබ්ක්‍රයිප් කරන්න

  • @thulaniyashodhara3090
    @thulaniyashodhara3090 3 ปีที่แล้ว +2

    vedio eka passe voice karnna.godaak wela gannawa wadiy balan inna amarui.

  • @rukmasenewiratna4798
    @rukmasenewiratna4798 ปีที่แล้ว

    How many lts of water

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว

    Vat dye valata soda ash danne kohomada ?

  • @ajanthaliya6770
    @ajanthaliya6770 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් ගුරු මුෂ්ඨිය නැතිව කියලා දෙනවා

  • @kumarikumari7050
    @kumarikumari7050 8 หลายเดือนก่อน

    Sari akata prmanay
    A kiyanna

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 3 ปีที่แล้ว

    Fiksar eke danne day karanna kalinda dai karala iwara welada

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      ඩයි කරලා ඉවර උනහම.

  • @hanifairfan3403
    @hanifairfan3403 4 ปีที่แล้ว +1

    Silk velata danna pulluvan... Meme camicle cotton redi ekata danna puluwanda?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Kottan redi walata hodatama mee dai puluwan .

  • @sarasisamarasundara4628
    @sarasisamarasundara4628 ปีที่แล้ว

    Vat dye වලට sodash දාන්න බැ. බතික් කරන නිසා කියන්නේ. Hydro n කෝස්ටික් විතරයි දාන්නේ.

  • @hiranyasisimadhani6386
    @hiranyasisimadhani6386 4 ปีที่แล้ว

    Meka satin wage shine reddakata karanne barida

  • @anushkaswarnamali1067
    @anushkaswarnamali1067 3 ปีที่แล้ว +1

    Silk saree fabric paint karana vidiya kiyala denna sir

  • @nimeshal1455
    @nimeshal1455 4 ปีที่แล้ว +8

    වැඩේ හොඳයි.
    ඒ උනාට වීඩියෝ එක present කරන විදිහ හරිම බෝරිං..කියන ඒවා අඩුම ගානේ ලියාගෙන බලාගෙන වත් කිව්වා නම් ඊට වඩා හොඳයි..
    පස්සේ voice කරානම් වැඩිය හොඳ වෙයි.

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Ok

    • @nimaliart6854
      @nimaliart6854 4 ปีที่แล้ว +1

      ඔවු එක නම් ඇත්ත

    • @gavinsamuel4419
      @gavinsamuel4419 3 ปีที่แล้ว +2

      Guru mushtiyak nathuwa me mahathmaya hodin kiyala denawa.oyata boring nam wena wadak balagaththanam hodai neda?

  • @nadeesilva3796
    @nadeesilva3796 2 ปีที่แล้ว

    ඩයි හැදි තුනකට හයිගෝ හැදි කියක් දාන්න ඕනද.

  • @szameeshaf
    @szameeshaf 3 ปีที่แล้ว

    Ane koyenda ganda puluwan oya dye?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      මම ඒගැන වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න

  • @mohamedirfan8709
    @mohamedirfan8709 4 ปีที่แล้ว

    Godak pin sir ...oyata...redi velata die karala peya 4 ta pasuda den kiyapu vathurata pogawanna onay..pleas reply

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      පැය 4 හෝ 5 කට පසු.

    • @mohamedirfan8709
      @mohamedirfan8709 4 ปีที่แล้ว

      Thank a lot mang okkotama share kara sir..mata devana kotasa balaganna barivuna.. Vat die eka silk mix redi velata ...plotion die samaga api costric soda mix karanna oda neththa sir...class karanavangang kemathi joint venda

  • @gavinsamuel4419
    @gavinsamuel4419 3 ปีที่แล้ว

    Mahathmaya,karunakara mata kiyala denna, rathu Saha alu pata adumak dye kirimedi mulin damiya yuthu pata kumakda? (Eg:
    Kaha Saha rathu damimedi mulin kaha )

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว +1

      එකක් උඩින් තව එකක් දානවා නම් මුලින් රතු දාලා අලු පාට දැම්මහම අදුරු පට හැදෙනවා,

    • @gavinsamuel4419
      @gavinsamuel4419 3 ปีที่แล้ว

      Thank you

  • @gimhanakosgallana5123
    @gimhanakosgallana5123 3 ปีที่แล้ว +1

    Saban hadanna matat danagsna ona

  • @nirmaninuwanthika9639
    @nirmaninuwanthika9639 3 ปีที่แล้ว

    Monawa kiyanawada manda ???anupathaya gannawa waradee

  • @hasarasvlogs735
    @hasarasvlogs735 4 ปีที่แล้ว

    Thanks...me badu ganne kohenda?
    Maharagama tynawda

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      මම ඒගැන වීඩියෝ එකක් කරලා තියනවා බලන්න .ස්තුතියි සබ්ක්‍රයිප් කරලා දිගටම පාඩම් මාලාව බලන්න .

  • @samaksamaraweera3685
    @samaksamaraweera3685 3 ปีที่แล้ว

    sodium silicate kiyana monawada?

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      රසායනික ද්‍රව්‍යක්,

  • @chandifernando6130
    @chandifernando6130 ปีที่แล้ว

    Yaara 6ma eka paara dye karanna amaaruida

  • @dilangachinthana9952
    @dilangachinthana9952 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි .

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @travalwithdinusha1048
    @travalwithdinusha1048 3 ปีที่แล้ว +1

    මාත් කැමතියි සබන් නිෂ්පාදනයට

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 4 ปีที่แล้ว +1

    Palaweni like eka mage

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Thanks you .

  • @choolanarasingha8150
    @choolanarasingha8150 3 ปีที่แล้ว

    mixer eka kiyana ganataweda wensganak mix karanne

  • @BatikFashion96
    @BatikFashion96 4 ปีที่แล้ว +1

    video 1i 2i nehene . ?
    godak sthuthi godak wedagath wenawa

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      මේ සිල්ක් පාඩමෙ 1,2 කොටස් දෙක සම්පුර්ණ පාඩම් මාලාව බලන්න සබ්ක්‍රයිප් කරන්න .ස්තුතියි

  • @pathmaambantota1720
    @pathmaambantota1720 3 ปีที่แล้ว

    Saban hadanna kiyala denna sir costik soda Sierra ahitha kara nadda

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      සබන් හදන වීඩියෝ ගොඩාක් සිංහලෙන් තියනවා ,කෝස්ටික් සෝඩා වෙළඳපොළේ තියන හැම සබන් එකකම තියනවා .

  • @dasunipurnika4633
    @dasunipurnika4633 4 ปีที่แล้ว

    Cotn walatai silk walatai kiyala diy warga wenam tiyanawada sir

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      Silk walata vat dai vitharai .

  • @ranigalappaththi436
    @ranigalappaththi436 3 ปีที่แล้ว

    Sir tell no eka labaganna puluwanda. Mama hary aasa kalawak batic. Class karanney nadda. .

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      Class karanne natha.,siyalla mehi atulath

  • @lakshanisuru4055
    @lakshanisuru4055 4 ปีที่แล้ว

    sir poplin pata redi .walatath me diy ekamada danne

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ඔව් මේ ඩයි වලින් පුළුවන් .

  • @pushpamalkanthi8943
    @pushpamalkanthi8943 3 ปีที่แล้ว

    සර් මට කියන පුලුවන් ද සාරියකට සුදුසු රෙදි මොනවාද ඒවගෙම සිල්ක් සාරියකකට මොස්තරයක් වැක්ස් කරලා ඩයි කලා ට පසුව වැක්ස් ඉවත් කරන්නෙ කොහොමද සිල්ක් නිසා උනු වතුර ට දාන්න පුලුවන් ද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      සරියකට සුදුසු සුපර් වොයිල් ,ඉන්ඩියන් වොයිල් රෙදි

  • @pohorambagechandananilanth315
    @pohorambagechandananilanth315 4 ปีที่แล้ว

    Nuga sewana apu eka mahaththayek kiwwa procion dye ganna kiyala silk dye walata ane manda kawru harida kiyala

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      කරලා බලන්න ස්තුතියි .

  • @nirmaninuwanthika9639
    @nirmaninuwanthika9639 3 ปีที่แล้ว

    Danna kanak kiynna me anupathaya harida kiyla ....1:3

  • @kaushisathishba4522
    @kaushisathishba4522 4 ปีที่แล้ว

    Me badu ganna puluvan monavage shops valinda?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      මම වීඩියෝ එකක් ඒගැන දාල ඇති බලන්.සබ්ක්‍රයිප් කරන්න ස්තුතියි .

  • @kusumalamahila9364
    @kusumalamahila9364 3 ปีที่แล้ว

    මම ඔබ තුමාගෙ වීඩියෝ බලනව මම පෝසන් ඩයිවලින් පුරැදු වෙන්න බතික් කරා මෙිි කෙමිකල් පෝසන් ඩයි වලටත් දාන්න පුලුවන්ද පැහැදිලි ව කියාදෙන ඔබ තුමාට ස්තුතියි

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      බැහැ

  • @LIFEWITHDREAM1115
    @LIFEWITHDREAM1115 3 ปีที่แล้ว

    ඕනෑම daiy වර්ගයක් danna puluwanda mata wet dai dana වීඩියෝ aekak aennae naey sir

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      You tv ,චැනල් එකේ වීඩියෝ ටැබ් එකේ සියලු දේ තියනවා බලන්න

  • @anomadamayanthi5661
    @anomadamayanthi5661 3 ปีที่แล้ว

    සර් සරමක් බතික් කරන්න මොන රෙදි ද ගන්නෙ

  • @sheraa707ify
    @sheraa707ify 4 ปีที่แล้ว +1

    ඩයි එකට හයිඩ්‍රො, කෝස්ටික්, සෝඩෑශ් තුන ගානේ ගන්න කියලා නේද කිව්වේ?
    එතකොට මෙතන ඩයි හැදි තුනට ඒවා එකකින් හැදි නමයක් එකතු වෙන්න ඕනේනේ.
    ඒ උනාට ඔයා ඒවයින් හැදි හතරක් පහක් වගේනේ එකතු කලේ?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      ප්‍රමිතිය කිව්වේ ඒ විදිහට කරන්න .

    • @djdk9309
      @djdk9309 2 ปีที่แล้ว

      Ekatamayi. Ganan veradi.

  • @lalanigeetha9024
    @lalanigeetha9024 ปีที่แล้ว

    frosan dayi thada rathupata nama mokakda kiyanna

  • @mohamedirfan8709
    @mohamedirfan8709 4 ปีที่แล้ว

    Water premanaya mokakda

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      La pata nam 1L.tada pata onanm bagayak ganna.

  • @mohamedirfan8709
    @mohamedirfan8709 4 ปีที่แล้ว

    2 vani cotasa mata pennannay nay sir

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      2 kotasa lagadiima danawa.

  • @rupikapatabandige1607
    @rupikapatabandige1607 4 ปีที่แล้ว

    මල් ඇඳලා පේන්ට් කරල පස්සෙ බතික් කරන්න ආසයි...මල් ඇඳිමට ගන්නා තීන්ත වර්ගය කුමක්ද

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว +1

      ෆැබ්රික් පේන්ට්,පිග්මන්ට් පේන්ට්.

  • @hasarasvlogs735
    @hasarasvlogs735 4 ปีที่แล้ว

    Kalin vedio eke silk bathik walata lipe tiyala rath karanna ona kiwwa neda....ei mekata ehma karanna awashya nedda?

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      වැට් ඩයි වලින් සිල්ක් රෙදි බතික් කරද්දි උශ්නත්වය ඒකාකාරීව පවත්වා ගන්න ලිපේ තියන්න ඕන .

  • @gavinsamuel4419
    @gavinsamuel4419 4 ปีที่แล้ว

    👍

  • @saronipeiris712
    @saronipeiris712 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @anushikakaravita9202
    @anushikakaravita9202 3 ปีที่แล้ว

    මේක සදහා ගන්නේ වැට් ඩයිද , නැප්තෝල් ඩයිද , රිඇක්ටිව් ඩයිද

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      වැට් ඩයි ගන්නත් පුළුවන් නැප්තෝල් ඩයි ගන්න පුළුවන්

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 ปีที่แล้ว

    සිල්ක් ඒවට අල්ලන්නෑ. මෙයා හරියට කළ බවක් නොදැක්කෙමි.

  • @surenikadilrukshi3063
    @surenikadilrukshi3063 3 ปีที่แล้ว

    Kiyala dennako pata 3k 4k dala bathik reddak inirmanaya karanna

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      You tv ,මගේ චැනල් එකේ වීඩියෝ tab එකේ බතික් ගැන හැම දේම තියනවා බලන්න

  • @ranjaniherath1289
    @ranjaniherath1289 4 ปีที่แล้ว

    වැඩේ හොදය් කියල දෙන විදිය තමයි බෝරින්

  • @allovertheworld3770
    @allovertheworld3770 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝව බොරුවක් කරන්නේ. මේ වගේ බොරු කාරයන්ට ඉඩ තියන්න එපා.

  • @gavinsamuel4419
    @gavinsamuel4419 4 ปีที่แล้ว

    මට රතු අළු දමා ඇදුමක් කරගන්න මුලින්ම දැමිය මොන පාට ද?

  • @dilinihelsha3171
    @dilinihelsha3171 4 ปีที่แล้ว

    🙏🏼🙏🏼

  • @inolife5667
    @inolife5667 4 ปีที่แล้ว

    සිල්ක් පේන්ටින් කියලා දෙන්නකෝ,ඒකට ගන්න ඩයි වර්ගෙ ඒක කරන විදිය

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      දිගටම පාඩම් මාලාව බලන්න ඉදිරි වීඩියෝ වලින් දැන ගන්න පුළුවන් .

  • @malathiperera8874
    @malathiperera8874 4 ปีที่แล้ว +2

    oyage wedasatahana balan inna kammeli.karanadeyak hariyata liyagena kiyaladenna.dai karala pennuwanam hondai kale nasthi nokara.

    • @gavinsamuel4419
      @gavinsamuel4419 3 ปีที่แล้ว +1

      Egena ganna Kena egenaganiy oya cartoon ekak balanna.kammali nam

  • @dvthreesisters
    @dvthreesisters 3 ปีที่แล้ว

    Apooo😏

  • @gavinsamuel4419
    @gavinsamuel4419 4 ปีที่แล้ว

    වැඩ් ඩයි වලින්

  • @chandraniperera3716
    @chandraniperera3716 3 ปีที่แล้ว

    ඔබතුමාගේ ටෙලිෆෝන් නම්බරය පුලුවන්නම් දෙන්න

  • @shashikumari2139
    @shashikumari2139 4 ปีที่แล้ว +1

    Mata nbr eka Danna puluwanda oyage

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      කමට් එකක් දාලා දැන ගන්න පුළුවන්. ගැටලු

  • @pragathithilakaratne9421
    @pragathithilakaratne9421 3 ปีที่แล้ว

    Ayyo epa wenawane....

  • @kumuduvithanage3432
    @kumuduvithanage3432 4 ปีที่แล้ว

    ඩයි යන්නෙ ඇයි

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      සියලු ඩයි රෙද්දට උරන්නේ නැහැ .ඩයි ෆික්සර් පාවිචි කරන්න.

  • @thilanisamarasekera9511
    @thilanisamarasekera9511 3 ปีที่แล้ว +1

    මේතුමා කිව්වාට 1:3 අනුපාතය කියලා විඩියෝ එකේ හරියට කරන්නේ නැහැ.
    හරියටම යෙදිය යුතු ප්‍රමාන කියන්න.ස්තුතියි

    • @youtv6362
      @youtv6362  3 ปีที่แล้ว

      කිවුවේ ප්‍රමිතිය .කැමති විදිහට කරන්න.

  • @jhonsend9128
    @jhonsend9128 4 ปีที่แล้ว

    වරුවක් බලන් හිටියා .කො ඉතුරු ටික .නොදන්නා අයට බල ගන්න dai කරලා අවසන් වෙනකම් විඩියෝ එක කරන්න මහට්තයෝ

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      වීඩියෝ කොටස් දෙකම දාලා තියෙනවා බලන්න .වීඩියෝ එක දිග වැඩි උනහම බලන්න කම්මැලියි කියලා කමෙන්ට් දාන නිසා.

  • @sandaliilesinghe5534
    @sandaliilesinghe5534 4 ปีที่แล้ว

    Video eke bayai

    • @youtv6362
      @youtv6362  4 ปีที่แล้ว

      නැත්නම් අවදානම දන්නේ නැහැ.

  • @gaminglife6756
    @gaminglife6756 4 ปีที่แล้ว

    හයියෝ කොච්චර වෙලා බලන් හිටියද එක දෙයක් පැයක් අල්ලන් හිටියා